Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කරන අවස්ථාවක්...Beethoven: Symphony no. 1 in c, op. 21: 1. adagio molto - allegro con brioua-cam.com/video/ztEs0SDoHjA/v-deo.htmlsi=mqGJhbUTGmFsDB4U
මුලින්ම ඇහෙන මියුසික් වලින්ම අපි 1887 ට ගියා වගේ ඊට පස්සේ මේ background එකේ පේන ෆොටෝ එකත් මවාගෙන ඔයාගේ මේ brilliant voice එකත් එක්ක අපි පුදුම සැනසීමක් ලබන්නේ 😌 😍😍😍❤❤❤❤❤
ඔයාලා ඒ යුගයට යනවනම් එයයි අපේ සාර්ථකත්වය. ගොඩක් ස්තූතියි ❤❤❤
ඇත්තමයි...
භාගයවතුන් වහන්සේගේ දේශනාවක් හෝම්ස්ගෙ මුවින් අහන්න ලැබෙද්දි හරිම සතුටක් දැනුනා....
ඔව් අනිවාර්යයෙන්
පොත් සෙට් එකම කියෙව්ව 8 වසරෙදි වගෙ.ආයෙ කියවන්න ආස උනාට වෙලාවක් නෑ al හන්ද.දැන් ඉතින් ගණන් හදන ගමන් මේක ප්ලේ වෙන්න දානව 😍.තව කතා දෙන්න ඉස්සරහට දෙන තරමක් අහනව
මමත් Ol / Al කරන කාලේ ඔයාලා වගේම ආසාවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න යාන්තම් ඇහෙන්න රේඩියෝ එකක් දාලා තමයි වැඩ කලේ. ඉතින් එහෙම වැඩ කරනකොට කාලය ගතවෙනවා දැනෙන්නෙ නැ. ඒ වගේම වැඩෙත් හොඳට කෙරෙනවා. පාලුව නැති වෙනවා. තවත් ගොඩායි. ඉතින් මට සතුටුයි ඔයාලත් මෙහෙම ආසාවෙන් අහන එකට. සුබ පැතුම් ඔයාට. ගොඩක් ස්තූතියි ❤❤❤
@@CnAudioStories මේ කොලිටියට මේ වැඩේ කරන වෙන කිසිම චැනල් එකක් නෑ.ඉතින් මේ වැඩේ නොසෑහෙන්න වටිනව.සුබ පැතුම්
Ithama anargai💐
Mamath...8 wasaredi wage okkoma poth tika kiyewwa
Mtt ehmi ❤❤❤
මන් ඉස්කොලෙ කාලෙ පිස්සුවෙන් වගෙ මෙ පොත් කියෙවුවේ ර්‍ර්ට පස්සෙ ජොබ් එක කරන කොටත් අසවෙන් කියෙවුවේ.මෙ කතා අහම්බෙන් දකින්න හම්බ උනේ.ඔක්කොම අහනවා කතාවක් දාන්න පරක්කු වෙනකොට තරහත් එනවා බනින්නත් හිතෙනවා ඒ තරම් පොත් කියවලා කතාවක් අහන කොට ඒක වෙනම රහක්. ගොඩක් ස්තුති. 16:11
කටහඩ ඇහෙද්දිත් මොකක්දෝ වෙනවා... මේක අහන් පාඩම් කරද්දි.... ඒක නම් කියන්න වචන නැ.... එදා වගේම අදත් කියන්න තියෙන්නෙ... ඔයා දවසක හොද තැනකට එනවා අයියේ... හෙමින් හෙම්න් මේ යන ගමන... හරිම බරසාරයි.... ස්ථාවරයි.... ❤
ගොඩාක් ස්තූතියි නන්ගි ❤❤❤
වෙනද වගේම හරිම අපූරුයි සහෝදරයා ❤
Wow❤️ මේ පොඩි ඉල්ලීමක් thiyenawa. ඔයාලට puluwan nm Beast quest story wala videos hadala dannako please 😌🔥🔥👍
හැමදේයක් ගැනම හොඳට හිතලා කරන ලස්සන වඩක්. Background music eka, me photo eka, oyage voice eka harima lassanai
ලස්සනයි ඒ කතාවත්.....❤හැමදාම කතා දානෝනම්...❤❤Cn audio stories 🎉 good luck....🥰❤️ අපේ වොට්සන් මහත්තයගේ කැපවීම,උත්සහයට තවත් හොද ප්‍රතිඵල හම්බවෙන්න ඕනි....❤❤ ඇත්තටම මේක ලොකු පිනක් වෙන්නත් පුලුවන්..ඔලුව නිදහස් වෙනෝ භාවනාවක් වගේ....❤❤❤
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
Victorian vintage feeling එක හොඳටම දැනෙනවා....ඔයාගෙ voice එක, background music එක, background photo එක...ඒ හැම එකක්ම superb ❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ඔබ ඒ කියන්නේ ඉතා වයසක කාන්තාවක් බවයි. නැතිනම් වික්ටෝරියානු යුගය ගැන ඔයතරම් දන්නේ ...
You have done a fabulous job to give life to this remarkable masterpiece, Sherlock Homes. Please try to use a variety of voices to give this story the quality it deserves. Keep up the good work 👏
කට හඩවල් ටිකක් එකතු කලානන් හොඳයි .සිරස කරනවා වගෙ.යොජනවක් පමනි🎉🎉🎉
හරිම පාලුවෙන් ඉදලා මේ වීඩියෝ එක දැක්කම අමුතුම හැගීමක් එන්නේ... ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you..Aurudu 10k, 12k apassata apiwa ekka yanawata.Jivithe nidahasma , sahalluma kale kiyawapu asama poth set 1...Dub karana vidiyanm superb...Good Luck.🎉
❤❤❤❤ භාවනාවක් වගේ ලස්සනයි... ගොඩාක් ස්තූතියි 💐🥰
Harima lassani oyage voice eka. Patigatha karana widiya video ekkin gennakoo ❤
👌සුපිරි🎉
ඔක්කොම කතා ටික කරන්න.. මම මගේ business එකේ වැඩ කරන ගමන් අහන්නේ❤❤❤❤
ගොඩක් ස්තූතියි. ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
❤ කතාවක් දානකන් බලන් ඉන්නේ.මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.....❤
Background music 😍😍😍😍Next level ❤
6.00 වෙනකල් බලගෙන හිටියේ ..ගොඩක් ස්තුතියි..
හරිම ලස්සනයි ආසාවෙන් අහන්න ගත්තා ❤❤❤❤
❤❤❤ සුපිරියක් සහෝදරයා ❤❤❤❤
ස්තූතියි සහෝදරයා ඔයාටත් ❤❤❤
ස්තූතියි සහෝදරයා ❤❤❤
හරිම ලස්සනයි ❤
1st like &comments✌️✌️✌️❤❤❤
Thank you ❤❤❤
Fv yt audio Chanel❤
CnAudio 2.0 වලිනුත් sherlock holmes content බලන්න පුලුවන් වේවිද 💖 Good luck
අනිවාර්යයෙන් ඒ මැදිරියේ වැඩ මේ වෙනකොට අවසන් කරලා තියෙන්නේ. මේ චන්ද උණුසුම ටිකක් අඩු වෙනකන් ඉදලම අලුත් වෙනසට අපි යමු. ගොඩක් ස්තූතියි ❤❤❤
Woow❤❤❤ekanam harima asawen ahagena hitiya
වීඩියෝ එකක් දානකම් හිටියේ.දවස් දෙකකට එකක් වත් දෙන්න .දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.🌹🌹🌹🌹🌹
සතියට දෙකක් දෙන්න තමයි අදහස් කලේ ඒක ලබන මාසේ ඉදලා දෙන්නම් මේ මැතිවරණ කාලෙත් පහු කරලම ගොඩක් ස්තූතියි ❤❤❤
@@CnAudioStoriesගොඩක් ස්තුතිය reply එකක් දැමීමට ..දන්නවද මම ෂර්ලොක් හොම්ස් ගේ කතා වලට මාර ආසයි .මෙ සෙරම කතා මම කියවලා තියෙනවා ඒත් දැන් අහන්න තියෙනවා කියන්නේ ඒක භාවනවක් වගේ. 🌹🌹
එක කතාවක් අවසානෙට අනිත් කතාව මොකක්ද කියලා අභිරහස් විදියටම කියන්නකෝ.පොඩි කුතුහලයක් එන්නත් එක්ක.😀
පුළුවන් නම් අනුමාන කරමුද 😁
අන්න ඔබට වැරදුනා වොට්සන්. මගෙ ලග අනුමාන කිරීම් නෑ. මගෙ ලග තියෙන්නේ නිරීක්ෂණ මගින් තර්කානුකූලව නිගමන වලට එලඹීම.😊😁
කුඩා කළ සිට අද දක්වාම කියවීමට කැමතිම කතා මාලවකි.
❤❤thawa danna❤❤❤
මේක බලන විට : අපි ඉන්නේ 2024 ද ? 1887 ද ? 🤔
ඔව් 1887 ඒ කාලය කොයිතරම් සුන්දරද? ගොඩක් ස්තූතියි ❤❤❤
Me katahada nathua paluwen hitiye ❤ Thanks again no words to tell
ගොඩක් ස්තූතියි ඉස්සරහට ඉක්මනින් ගේන්නම් ❤❤❤
Thank you ❤❤❤❤❤❤
Thank you ❤❤❤❤❤
Harima asawen ahnne ❤
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාව ගේන්න පුළුවන්ද ❤️❤️
Mamath pattama asa kathawak eka nam ❤❤❤❤
❤❤❤👍👍👍
Super bro...❤
Thanks brother ❤❤❤
6ta ඕෆ් උනේ දැං අහනගමන්..
@@CnAudioStories ආදරෙයි ඈ❤️
💙💙💙
Supiriiii ❤❤❤❤
❤❤❤
එ බුදුන් ගැන කියන කතාව පොතේ තියෙනව ද? මතක නෑ නේ
තියෙනවා
❤
❤❤🇦🇷🇱🇰🔥🔥
මේ කතාව ලිව්වේ චන්දන මෙන්ඩිස් මහත්මයා ද?
සත්‍ය වශයෙන්ම
Ko me sathiye kathawa
Anthimata awe me kathawada
ko me supun priya methal ? CHANDE IWARAYI.,,,,,,,,kathawa dapiyooooooo
❤❤❤❤
❤❤
අවසානයේ යොදාගත් පසුබිම් සංගීතය සජීවී වාදනය කරන අවස්ථාවක්...
Beethoven: Symphony no. 1 in c, op. 21: 1. adagio molto - allegro con brio
ua-cam.com/video/ztEs0SDoHjA/v-deo.htmlsi=mqGJhbUTGmFsDB4U
මුලින්ම ඇහෙන මියුසික් වලින්ම අපි 1887 ට ගියා වගේ ඊට පස්සේ මේ background එකේ පේන ෆොටෝ එකත් මවාගෙන ඔයාගේ මේ brilliant voice එකත් එක්ක අපි පුදුම සැනසීමක් ලබන්නේ 😌 😍😍😍❤❤❤❤❤
ඔයාලා ඒ යුගයට යනවනම් එයයි අපේ සාර්ථකත්වය. ගොඩක් ස්තූතියි ❤❤❤
ඇත්තමයි...
භාගයවතුන් වහන්සේගේ දේශනාවක් හෝම්ස්ගෙ මුවින් අහන්න ලැබෙද්දි හරිම සතුටක් දැනුනා....
ඔව් අනිවාර්යයෙන්
පොත් සෙට් එකම කියෙව්ව 8 වසරෙදි වගෙ.ආයෙ කියවන්න ආස උනාට වෙලාවක් නෑ al හන්ද.දැන් ඉතින් ගණන් හදන ගමන් මේක ප්ලේ වෙන්න දානව 😍.තව කතා දෙන්න ඉස්සරහට දෙන තරමක් අහනව
මමත් Ol / Al කරන කාලේ ඔයාලා වගේම ආසාවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න යාන්තම් ඇහෙන්න රේඩියෝ එකක් දාලා තමයි වැඩ කලේ. ඉතින් එහෙම වැඩ කරනකොට කාලය ගතවෙනවා දැනෙන්නෙ නැ. ඒ වගේම වැඩෙත් හොඳට කෙරෙනවා. පාලුව නැති වෙනවා. තවත් ගොඩායි. ඉතින් මට සතුටුයි ඔයාලත් මෙහෙම ආසාවෙන් අහන එකට. සුබ පැතුම් ඔයාට. ගොඩක් ස්තූතියි ❤❤❤
@@CnAudioStories මේ කොලිටියට මේ වැඩේ කරන වෙන කිසිම චැනල් එකක් නෑ.ඉතින් මේ වැඩේ නොසෑහෙන්න වටිනව.සුබ පැතුම්
Ithama anargai💐
Mamath...8 wasaredi wage okkoma poth tika kiyewwa
Mtt ehmi ❤❤❤
මන් ඉස්කොලෙ කාලෙ පිස්සුවෙන් වගෙ මෙ පොත් කියෙවුවේ ර්‍ර්ට පස්සෙ ජොබ් එක කරන කොටත් අසවෙන් කියෙවුවේ.මෙ කතා අහම්බෙන් දකින්න හම්බ උනේ.ඔක්කොම අහනවා කතාවක් දාන්න පරක්කු වෙනකොට තරහත් එනවා බනින්නත් හිතෙනවා ඒ තරම් පොත් කියවලා කතාවක් අහන කොට ඒක වෙනම රහක්. ගොඩක් ස්තුති. 16:11
කටහඩ ඇහෙද්දිත් මොකක්දෝ වෙනවා... මේක අහන් පාඩම් කරද්දි.... ඒක නම් කියන්න වචන නැ.... එදා වගේම අදත් කියන්න තියෙන්නෙ... ඔයා දවසක හොද තැනකට එනවා අයියේ... හෙමින් හෙම්න් මේ යන ගමන... හරිම බරසාරයි.... ස්ථාවරයි.... ❤
ගොඩාක් ස්තූතියි නන්ගි ❤❤❤
වෙනද වගේම හරිම අපූරුයි සහෝදරයා ❤
Wow❤️ මේ පොඩි ඉල්ලීමක් thiyenawa. ඔයාලට puluwan nm Beast quest story wala videos hadala dannako please 😌🔥🔥👍
හැමදේයක් ගැනම හොඳට හිතලා කරන ලස්සන වඩක්. Background music eka, me photo eka, oyage voice eka harima lassanai
ලස්සනයි ඒ කතාවත්.....❤හැමදාම කතා දානෝනම්...❤❤
Cn audio stories 🎉 good luck....🥰❤️ අපේ වොට්සන් මහත්තයගේ කැපවීම,උත්සහයට තවත් හොද ප්‍රතිඵල හම්බවෙන්න ඕනි....❤❤ ඇත්තටම මේක ලොකු පිනක් වෙන්නත් පුලුවන්..ඔලුව නිදහස් වෙනෝ භාවනාවක් වගේ....❤❤❤
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
Victorian vintage feeling එක හොඳටම දැනෙනවා....ඔයාගෙ voice එක, background music එක, background photo එක...ඒ හැම එකක්ම superb ❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ඔබ ඒ කියන්නේ ඉතා වයසක කාන්තාවක් බවයි. නැතිනම් වික්ටෝරියානු යුගය ගැන ඔයතරම් දන්නේ ...
You have done a fabulous job to give life to this remarkable masterpiece, Sherlock Homes. Please try to use a variety of voices to give this story the quality it deserves. Keep up the good work 👏
කට හඩවල් ටිකක් එකතු කලානන් හොඳයි .සිරස කරනවා වගෙ.යොජනවක් පමනි🎉🎉🎉
හරිම පාලුවෙන් ඉදලා මේ වීඩියෝ එක දැක්කම අමුතුම හැගීමක් එන්නේ... ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you..
Aurudu 10k, 12k apassata apiwa ekka yanawata.Jivithe nidahasma , sahalluma kale kiyawapu asama poth set 1...
Dub karana vidiyanm superb...
Good Luck.🎉
❤❤❤❤ භාවනාවක් වගේ ලස්සනයි... ගොඩාක් ස්තූතියි 💐🥰
ගොඩාක් ස්තූතියි 😊❤❤❤
Harima lassani oyage voice eka. Patigatha karana widiya video ekkin gennakoo ❤
👌සුපිරි🎉
ඔක්කොම කතා ටික කරන්න.. මම මගේ business එකේ වැඩ කරන ගමන් අහන්නේ❤❤❤❤
ගොඩක් ස්තූතියි. ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
❤ කතාවක් දානකන් බලන් ඉන්නේ.මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.....❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Background music 😍😍😍😍
Next level ❤
6.00 වෙනකල් බලගෙන හිටියේ ..ගොඩක් ස්තුතියි..
ගොඩක් ස්තූතියි ❤❤❤
හරිම ලස්සනයි ආසාවෙන් අහන්න ගත්තා ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤ සුපිරියක් සහෝදරයා ❤❤❤❤
ස්තූතියි සහෝදරයා ඔයාටත් ❤❤❤
ස්තූතියි සහෝදරයා ❤❤❤
ස්තූතියි සහෝදරයා ඔයාටත් ❤❤❤
හරිම ලස්සනයි ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
1st like &comments✌️✌️✌️