ලෝහාන්ගේ තනියට නාමලුත් තනියම ඇවිත් | මේක දේශපාලන පළිගැනීමක්ද? | මෙන්න නාමල් කියන කතාව

Поділитися
Вставка
  • Опубліковано 30 жов 2024

КОМЕНТАРІ • 464

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 6 годин тому +122

    ඒයි දැන් කිව්ව නේද හොරු අල්ලන්නේ නැද්ද කියල? ඒ වුනාට ඔය කෙදිරිගාන්නේ පලි ගන්නවා පලි ගන්නවා කිය කිය

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 6 годин тому +75

    ලියාපදිංචි නොකරපු වාහනයක් භාවිතා කිරීම වදක් නෙවෙයිද?..

  • @DanushkaDananjaya-od1uw
    @DanushkaDananjaya-od1uw 6 годин тому +149

    අල්ලනකොට කෙදිරි ගාන්න නම් එපා පොඩි මයිනෝ😂

    • @ChandimalnilangaprenaHewahalpe
      @ChandimalnilangaprenaHewahalpe 6 годин тому +1

      😂😂😂😂😂😂😂

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 6 годин тому +1

      😂😂

    • @daraniyap6487
      @daraniyap6487 2 години тому

      කෙඳිරි ගන්න පටන් ගත්තා

    • @ranukamperera2500
      @ranukamperera2500 2 години тому +1

      එළියට එනකොට මොකෝ කෙදිරිගාන්නෙ නැත්තෙ

    • @RasikaManchanayaka
      @RasikaManchanayaka Годину тому +1

      රගන්න එපා ජෙප්පෝ ටික කාලයයි ඔහොම නටපන්කෝ

  • @Nell-g8c
    @Nell-g8c 6 годин тому +88

    කෙඳිරිගාවන්න බැරිලු...
    ඒ වුණාට..
    දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා... 😂😂😂

    • @RandeepaniJayathilakaDissanaya
      @RandeepaniJayathilakaDissanaya 5 годин тому +5

      කෙඳිරි නොගා ඇඬිල ඉන්නෙ😂

    • @sunilaperera6491
      @sunilaperera6491 4 години тому +3

      අපි කිසි වරදක් කරලා නැහැලු. තොත්ත බබා. පව් අප්පා. 😂😂😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 години тому

      ​@sunilaperera6491 අධිකරණය ගැන විශ්වාසයිලු. ඔහොම යමංකො පර බල්ලා...

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 6 годин тому +43

    වැලිකඩින්ම බෝඩිං කාමරයක් දුන්නනම් හරි😅😅

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 5 годин тому +24

    හොඳ හොඳ සෙල්ලම් බලන් ඉන්න විතරයි තියෙන්නේ ජය වේවා දෙමු චන්දය මාලිමාවට මහමැතිවරණයෙන් පස්සේ හොඳ හොඳ සෙල්ලම්

    • @ranukamperera2500
      @ranukamperera2500 2 години тому

      දාපු සෙල්ලම් වල ප්‍රතිඵලේ මාසෙන් දැක්කා.😅

  • @ChaminSampathRajapaksha
    @ChaminSampathRajapaksha 6 годин тому +141

    නාමල්ටත් වැලිකඩ හරියෙන්ම ගෙයක් ගත්තනම් හරි .ඇයි තව කී පාරක් කියල එන්න වෙයිද

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 6 годин тому +62

    හරි මාධ්‍යවේදියෙක් නැති හැටි කෙලින් ප්‍රශ්නයක් අහන්න😢

    • @kamalprasanna3968
      @kamalprasanna3968 4 години тому

      ඔව් බන්, හොරුන්ටම හරියන මාධ්‍ය වේදියෝ, උන්ට අමතකයි අපේ සල්ලිම තමයි උන් අවභාවිතා කරලා තියෙන්නේ කියලා.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 години тому

      කාලකණ්නි වෙසිගෙපුතාලා බං. කොන්ද පණ තියන එකෙක් නෑ ප්‍රශ්න අහන්න. මුන් වෙන රටක හිටියනං මුන්ට හුජ්ජ යන්වා...

    • @erangahapuarachchi3036
      @erangahapuarachchi3036 3 години тому

      Akana munuth set karala a kala media

  • @shashinipu
    @shashinipu 5 годин тому +23

    හොරෙක් අල්ලන පාරක් ගානෙ නාමල් එතන...
    ඌ යන වෙලාවට ඌ ලගට එන්න එකෙක් නැති වෙනවා..

  • @Nell-g8c
    @Nell-g8c 6 годин тому +71

    ලෝයර් ට තේරෙන්නෙ නෑ කියන්නෙ 😮😮😮

  • @BzjxgejShdfgcc
    @BzjxgejShdfgcc 5 годин тому +39

    ඇත්ත කියනවා නීතිය ගැන අවබෝධයක් නැතිලු ඇයි යකෝ නීතිඥ විභාගෙ ලියපු විදිය රටම දන්නව පට්ටම විතරයි අන පනත් ගැන දැනුම බිංදුවයි😂

  • @Nalinnaliya
    @Nalinnaliya 6 годин тому +27

    කුලියාපිටියෙන් අංක තහඩු නැති සුඛෝපභෝගී වෑන් එකක් අද (31) අල්ලල.
    තව ලොට් එකක් ඇති.

  • @NilukaSiribaddana-sg6tg
    @NilukaSiribaddana-sg6tg 6 годин тому +30

    Oya කලබල වෙලා වැඩk naha dan

  • @PrasannauKumara
    @PrasannauKumara 6 годин тому +53

    අනේ පලයන් යන්න නිකමා 😂😂 දැන් කෙදිරි ගැවෙනවද 😂😂😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 3 години тому

      තව නෑ බං...😂😂😂 කෙළවෙන්න ගත්තම තජුයිදීන් මතක් වෙයි

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 6 годин тому +35

    කෙඳිරි ගාන නෙවෙයි ඉස්සරහට මෙයාලට විලාප දෙන්න වෙන්නේ විලාප දෙනකොට අපි බලමු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ranjithnimal566
    @ranjithnimal566 6 годин тому +19

    Horu polime enawa, patta horu

  • @Nalinnaliya
    @Nalinnaliya 6 годин тому +29

    නාමල් ඕන වෙලාවක ඉදිරිපත් වෙනව කිව්වට ලොහානුයි, ජොනියි දෙන්නම හැංගුනා.

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i 6 годин тому +17

    ඔන්න කෙදිරිගානවා🤣

  • @oriflameconsultant-z5q
    @oriflameconsultant-z5q 5 годин тому +10

    අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔය වගේ වැරදි කරන්න බැහනේ .ඒක නිසා කතාකරලා වැඩක් නැහැ. බලගෙන ඉමු මොකද වෙන්න කියල. ඇත්තටම අපි ගැන හරිම දුකයි. කන්නවත් නැති මිනිස්සු කොපමන ඉන්නවද? අහිංසක මහජනතාව ගේ චන්දෙන් පත්වෙලා මුන් සැප විදිනව. ස්වභාවධර්මයේ නුත් මුන් ඔක්කොටම දඩුවම් ලැබේවා

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 6 годин тому +19

    Npp❤❤❤

    • @indranichandra7458
      @indranichandra7458 6 годин тому

      නැ මෙපලිගැනිමි නෙවෙයි උබලා හොරකන්කරපු බඩු ඇයි හන්ගන්නේ ෑබලගෙ වහනනමි ඇයි හන්ගන්නේ කාටබයෙද හොර බඩු හනගනවානෙ නෙද

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 6 годин тому +24

    කතාකරට බයකුත් තියනවා මුනේ පෙනවා එක😂😂😂😂😂😂

    • @dilanHewage
      @dilanHewage 2 години тому

      එ නිසා npp එක දිනවපල්ල මෙ කැරියන් හිරෙ යවන්න

  • @NishanthaDewappriya-o8m
    @NishanthaDewappriya-o8m 4 години тому +5

    අන්ක.තහඩු නැති වාහනයක්,ලගතබාගැනීම,වැරදි .නාමල් රාජපක්ෂ මොන නීති විද්ද්‍යාලයේ,ඉගනගෙනදා.නීති වේදියෙකු උනේ.

  • @naomiperera1859
    @naomiperera1859 4 години тому +3

    මධ්‍ය වෙදියත් කඩෙ යන එකෙක්.

  • @ranjandassanayake5741
    @ranjandassanayake5741 6 годин тому +14

    නියමයි patta horu

  • @user-Dhanu.
    @user-Dhanu. 6 годин тому +5

    දේශපාලන පලි ගැනීමක් කියයි. මොනාද අනුර සහෝදරයා 😂😂😂😂 ඔහොම කරන්න එපා අප්ප. මහා හොරා එළියේ ඉද්දී පොඩි උන් අල්ලන්න එපා අනේ 😊😊

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan 6 годин тому +24

    Uba baba namal

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan 6 годин тому +10

    Mu patta horu..horunta obage vote eka denna epa..minimaruwo kalakanni..

  • @wasanakumari4363
    @wasanakumari4363 6 годин тому +9

    ඕක සූළු dayak අඩු තරම් dal gadiyak පොල් gadiyak හොර කම් කලොත් 😂😂😂😂😂😮😮😮😮

  • @GossipLoversBro
    @GossipLoversBro 4 години тому +2

    පුලුවන්නම් අල්ලන්න පුලුවන්නම් අල්ලන්න කියලා දැන් කෑගහනවා පලිගැනීම් ලු 😂

  • @rasikakosala5117
    @rasikakosala5117 6 годин тому +8

    බය වෙලා හොදටම..නෑමොලයා

  • @ChamikaSachi
    @ChamikaSachi 6 годин тому +7

    Baya wela ponnaya😂😂

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 5 годин тому +3

    නීතිය කාටත් එකයි.බලයේ ඉන්නකොට නීතියට උඩින්. පොඩි මිනිහට නීතිය අකුරට. හිටපු මහ එවුන් මේව නොදන්නව නෙමෙයින. එයාලා ප්‍රභූ අයනේ එයාල්ට නීතියෙන් රිංගන්න පුලුවන්.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 години тому +1

    හොරු හොරුන්ට සපෝට්🤣🤣🤣🤣

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 4 години тому +1

    පාතාලේ එවුන්ට ඔන්න වෙනදේ. දේශපාලන කිසිම පලිගැනීමක් නොවේ. වැරදි කරාම ඕක තමයි වෙන්නේ.

  • @thimiraputha
    @thimiraputha 4 години тому

    මුට නිතිය ගැන අවබෝදයක් නෑ kiyanne😂

  • @silvag9383
    @silvag9383 3 години тому

    NPP 🧭😍

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 5 годин тому +3

    හොරු අල්ලන්නෙ නැද්ද කියලනේද ඇහුවෙ නාමල්

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 години тому +1

    වාහානේ අයුද තිබුනා අහු උනා හොර ගැණු ලග හැන්ගෙනවා වරදක් කරලා නැත්නම් හැන්ගෙන්නේ මොකද

  • @SusanthaWimalasiri-g7y
    @SusanthaWimalasiri-g7y 3 години тому

    කිසිම පලිගැනීමක් නෑ වරදට දඩුවම ඒකයි ඇත්ත

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 4 години тому +1

    මුන් රට පාලනේ කරද්දි මුන්ට ඕන හැමදේම කරා නිතිය බල්ලට දාල ඒ වගෙමයි මුන් ගාව හිටපු උනුත් ඒ දේවල්ම කරා මේ රටේ .මේ රටට හෙන ගැව්වේ ඒකයි .මුන් හීරේ යවන්නම ඔන්නී වැරදි කරලා නම් ඒක අනිවාර්යයෙන් .පලිගැනිමක් නෙමෙයි.

  • @Matheesha-v3i
    @Matheesha-v3i 5 годин тому +3

    එතකොට මුන් ඔක්කොම වාහන හොරු කියලද කියුවෙිි.

  • @dileepamaduranga1381
    @dileepamaduranga1381 4 години тому

    තනියම විභාගෙ ලියපු නීතිඥවරයා පොඩි මයින..😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 3 години тому

    අබියෝගයට අබියෝග කළ නාමල් ගැම්මක් තමයි....👊👊👊

  • @ranjithnimal566
    @ranjithnimal566 6 годин тому +6

    Umba baba

  • @sriscolumn2007
    @sriscolumn2007 3 години тому

    නීතිය නොදන්නා කම නිදහසට කාරණයක් නොවේ....නෙහ්....

  • @roshanithanuja6342
    @roshanithanuja6342 5 годин тому +4

    😂😂😂😂 කෙදිරි ගාන්න එපා කිවට අහන්නෙම නැ

  • @NishanthaCw
    @NishanthaCw 4 години тому

    කෙඳිරි ගාන්න එපා හොදේ 😮😮😮😮😮😮😮😮

  • @ranjithkatuwana5760
    @ranjithkatuwana5760 5 годин тому +2

    මුන් හැම එකටම කියන්නේ දෙෂපාලන්න පලිගැනීම් කියල.

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr 2 години тому

    අනිවාර්යයෙන්ම නාමලුත් තව නොබෝ දිනකින් ඇතුළෙ තමයි

  • @Chandrapaladm
    @Chandrapaladm 5 годин тому +2

    හඳුනා ගනනෙ වරදකරැවන්..නිතිිය ඔවුන්ටයි.

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 5 годин тому

    Others get ready to see the JAIL

  • @Cinemauncut916
    @Cinemauncut916 5 годин тому +1

    හොරැ ඇල්ලවද කියලා කෙදිරි ගාන්න එපා😂

  • @silvag9383
    @silvag9383 3 години тому

    Good ❤AKD ❤

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 3 години тому

    පලි ගැනීම නොවේ.වැරද කරලනම් දඩුවම් දෙන්න ඕන .

  • @NilankaCooray-f8h
    @NilankaCooray-f8h 2 години тому

    Niyamai...

  • @OpanayakaTekla
    @OpanayakaTekla 4 години тому

    හොරු අල්ලනකොට කෙදිරි ගාන්න එපා නාමල්😂

  • @amhemantha9093
    @amhemantha9093 4 години тому

    උබටත් යන්න වෙනව ,😊

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 2 години тому

    බොරුවට බෙදිලා හිටියාට මුන් ඔක්කොම ඒකයි..දිලිත් ,මෙයාලා,ගැස් ඒක ඔක්කොම ඒකතු වෙනවා ලස්සනට

  • @prasannasilva2216
    @prasannasilva2216 4 години тому +1

    ඔය පලිගන්නවද යකෝ උම්බ කිව්වෙ හොරු අල්ලන්න කියල

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 годин тому +1

    අපෙ සල්ලි තමයි මුන් හොරා කැවෙ දැන් ඒව එලියට එනවා 😂😂😂

    • @ramameeperera7026
      @ramameeperera7026 5 годин тому

      රාජප්ක්ශ ලා හොරු නෙමෙයි , රට බංකොලොත් කලෙත් නැහැ වගෙ කතාවක් අනුර සහෝදරයා කිව්වා වගේ වගෙ මතකයි. ගෝටා පවුකියලත් කිව්වද කොහෙද

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 5 годин тому +1

    හොරු අල්ලන්න නෙ නැති ද ඇසුවේ .මේ අය අහිංසක චූටි ල

  • @කකකකකකකකක
    @කකකකකකකකක 5 годин тому +1

    මයිනා මුන පුක වෙලා කො තාත්තා යුද්දේ කරලා සුද්දේ කරපු 😂😂😂😂

  • @jananipperera298
    @jananipperera298 4 години тому

    ලෝයර්😂

  • @niroshanirosha4043
    @niroshanirosha4043 5 годин тому

    කූඩාරමක්වත් ගහගනින් එන යාළුවෝ බලන්න😂

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 5 годин тому

    මෙහේ මිනිස්සු දාන කමෙන්ට්ස් බලලාවත්...මෙයාලා ඉදිරියටවත් හැදුනොත් ලොකු දෙයක්.😅

  • @tharangalakmal2700
    @tharangalakmal2700 6 годин тому +3

    Kideri ganawa..😂😂😂

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 5 годин тому +1

    හොරු අල්ලන්නේ නැද්ද කියලා අහපු එකා දැන් කෙඳිරි ගානවා දේශපාලන පාළි ගැනීම් කරනවා කියලා. Muwath ඔය වාහනේ ම දාගෙන palayalla.

  • @vandervot1939
    @vandervot1939 3 години тому

    Arrest him . Jayawewa

  • @DamithSanjeewa-k3k
    @DamithSanjeewa-k3k 5 годин тому

    නාමල වැලිකඩ පිපෙනna onii😂😂😂

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf 4 години тому

    Thaniyata oyath yana 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @roshandayarathne9632
    @roshandayarathne9632 5 годин тому

    මුන්ට හොරා කන්න හොදයි😂😂😂 .... 😂😂😂 රෙවිල 😂😂😂😂...

  • @mahindasirikumara
    @mahindasirikumara 4 години тому

    නාමල් ඔයත් සුදානම්වෙලා ඉන්න.කලකළ දේ පල පල දේ

  • @RashelPerera
    @RashelPerera 5 годин тому +1

    ලෑස්ති වෙලා ඉදපල්ලා නා මලයෝ ඉලගට උබලා යන්නෙ😂😂

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 5 годин тому +1

    හොරු රකිනවා හොරු 😂 ඒක තමයි ඇත්ත

  • @sudehinijayawardene9415
    @sudehinijayawardene9415 3 години тому

    හොරුන් තමයි මේ සෙරම.සුද්ද වන්තයවෙන්න යන්නේ.අපි කරානම් ඉවරයි.

  • @786kankungotukola
    @786kankungotukola Годину тому

    මේව මහලොකු දේවල් නෙවෙයි, වාහන කේස් එකක්. දැන් මාලිමාව ආන්ඩුව තමයි කෝමා තත්වෙට පත්වෙලා කෙදිරිගාන්නේ. මදැයි චන්දයක් දිනලා කොරගත්තු දේ 🤭

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 5 годин тому

    තෙල් අඩු නොකලට තරහ නෑ ..හොරු අල්ලනවනෙ ඒ ඇති.

  • @Saman-b6k
    @Saman-b6k 4 години тому

    වැරදි කරල නැ 😅😅😅

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 3 години тому

    Kalakaniya නාමල් රාජපක්ෂ උඹලා ගෙ පවුල පිටින් හින්දි ගෙවිලා යන්න ඕනේ

  • @pahansilapahan
    @pahansilapahan 3 години тому

    ඇයිමේ දැන්
    එදා අල්ලන්ට කිව්වනේද
    වරද කාගෙත් වරදමයි

  • @dilanHewage
    @dilanHewage 2 години тому

    Npp දිනවපල්ලා මෙ කැරියන් හිරෙ යවන්න ඔන නම්

  • @danushkadissanayake3436
    @danushkadissanayake3436 6 годин тому +3

    Yako horata wahana padina eka desapalana paligenimak wenne kohomada

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 3 години тому

    Well done police

  • @BandaraHmts
    @BandaraHmts Годину тому

    බබා ඔයා කොහොමත් ඔයා කෙඳිරි ගානවනෙ දැනුත් ..

  • @maheshindika7496
    @maheshindika7496 53 хвилини тому

    දැන් රෙවිල ඉන්නෙ කරපු හොර වැඩ වලට විදවන්න කලෙකුත් එනව

  • @niroshadisanayaka314
    @niroshadisanayaka314 4 години тому

    හොරුන්ට නීතිය කාටත් ekai. එයාල ආණ්ඩුව කරන කොට. නීතිය ජනතාව ට විතරයි. දැන් සෑම කෙනෙක් ටම . nitheya ekai...දේශපාලන පලිගැනීම කියන්න එපා. වැරදි කරල තිබ්බ නම් දඩුවම්.. ලස්සන රටක් දැන් තමයි. ❤❤❤❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 5 годин тому +1

    පුනරැදබයියන්ටත් ස්ව්‍යංවින්දනයක් ⁣තියෙන්න එපැයි.

  • @NalindaNalinda-y5o
    @NalindaNalinda-y5o 5 годин тому

    ඉලගට ලැහැත්තිවීයන්😂😂

  • @samanthapitigala1135
    @samanthapitigala1135 5 годин тому +1

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @NPP-b9m
    @NPP-b9m 5 годин тому

    නාමල් රාජපක්ෂ 🦮 ව අත්අඩංගුවට ගන්නකල් අපි බලන් ඉන්නවා 😊

  • @VernonAntonee
    @VernonAntonee 4 години тому

    නාමල් ඔයාගේ තාත්තා නිරපරාදේ හිරේ දාපු කෙනෙක් අවුරුදු 14 කට පස්සේ අද නිදහස් වෙලා ඒ ගැනත් කියන්ඩ

  • @manojweera9915
    @manojweera9915 4 години тому +4

    පලිගඤ්ඤවා කිය කිය කෙජිරි ගාන අපූරුව

  • @dskothalawala86
    @dskothalawala86 4 години тому

    වැලිකඩ petthe ගෙයක් කුලියට දීමට තියෙනවා

  • @manjulabandara8505
    @manjulabandara8505 4 години тому

    නාමලයත් ඔහොම්මම අල්ලලා දාන්ට ඇත්නම්

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 2 години тому

    බන්ධනාගාරයට යන්න එන්න වේලාව ඔින තරම් තියේනවා.පාර්ලිමෙින්තු යන්නේත් ජාතික ලැස්තුවෙන්නේ..

  • @peladavid5901
    @peladavid5901 2 години тому

    Thawamath loku kata.

  • @dilanHewage
    @dilanHewage 2 години тому

    යකො නාමල් වගෙ කැරියන් හිරෙ යවන්න පුලුවන් npp විතරයි ,,,npp ජයෙන් ජයම වෙවා

  • @ajantharagith3865
    @ajantharagith3865 3 години тому

    Kedirigannetuwa namal palayan walikada 😂😂😂

  • @donranji1540
    @donranji1540 5 годин тому

    මහජන දේපල හොරාකාල කාල දැන් කියනව දේශපාලන පලිගැනීමක් බව. ⁣යකෝ මේක දේශපාලන නිතිය නෙවෙයි අධිකරණ නිතිය කියන්නෙ මහජනතාව ගේ නිතිය .

  • @ChandraniKusimlatha
    @ChandraniKusimlatha 5 годин тому

    Horu harida danwade