Mama wes thiyapu ekak mama hithuwe naha mehe deyak උඩරට kalawata vai kiyala godak dukai me anduma meyalata hariyanne naha wema andumak තිබ්බෙ nadda mama ahanne ane manda 😥😥😥😥😥😣😣😴
Mhe wa dakkiddi apita dukai. api mahansi wela rakina me kalawa mehema winasa krna eka. Ewage ma me wes eke bera ghana ayata hangimak nadda me ape kalawa winasha krnne kyla. Me wa dakidith lajjai. Api ape wes petti katawath allanna denne na. Anika pain path ekak thibba nm kochara lssana da me wge kalwa nahena gon booru wada krnne nathuwa.
Mee wage jara wada krna ewunuth me wage video dana ewuntawath yahapathak went epaa hena gahalama mariyan... apee sampradaika narthana sampradayata hani krna me wage balu hathikare t eewage wipaka kwdahari hambawei.... jathi jathith me wage dewal krna ewunt kunuwela wipaka denna onii
අැත්තටම මෙ වගේ වැඩ හරි ම කැතයි..පිරිමි කෙනෙක් වෙස් නටද්දි දකින ගාම්භීර බව ගැහැණු කෙනෙක්ගෙන් දකින්න බැහැ.ඒ නිසයි ගැහැණු අයට පායිම්පත් තියන්නෙ...අවුල් හැරය පපුව සමග සම්බන්ද වෙන්න ඕන..නමුත් කාන්තාවකට එලෙස කරන්න අමාරුයි.එය අප රටෙ සංස්කෘතියට පටහැනියි...අප රටෙ ප්‍රථම වෙස් බැඳි කාන්තාව තමයි චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය...නමුත් කාන්තාවකට වෙස් බැඳීම මම දකින විදිහට නම් ගැලපෙන්නෙ නැහැ.එයින් කාන්තාවකට තියෙන ගෞරවයත් නැති වෙනවා..නර්තනය කියන්නෙ උසස් කලාවක්..එය අාරක්ෂා කිරීම අප සියල්ලන්ගෙම වගකීමක්.
මම හිතන විදියට කාන්තාවට හිස වෙස් බැඳීමට නොහැකි වන්නේ අැයගේ පෞරෂය මදි වීම නිසා..නැතුව අයට උරුම වූ මාස් ශුද්දිය නිසා නෙවෙයි.මෙය මගේ මතයක් පමණයි..මන්ද දන්ත ධාතූන් මෙරටට වැඩම කරේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු වෙ.එහිදි මාස 3ක් වැනි කාලයක් හේමමාලා කුමරිය දන්ත ධාතු අැගේ කොන්ඩයේ සඟවා ගෙන පැමිණියා.එම කාලය අතර තුර අැයට මාස් ශුද්දිය සිදු වන්න අැති..ඒ කෙසේ වෙතත් අදටත් අපි දන්ත ධාතුන් පූජනීයත්වයෙන් වන්දනා මාන කරනවා...බුදුරජාණන් වහන්සේ කවදාවත් කාන්තාව කිලි කියලා අපිරිසිඳුයි කියලා පහත් කොට සලකා නැ....ඒ නිසා මම හිතන විදියට කාන්තාවට හිස වෙස් තැබීමට නොහැකි වන්නේ අැයගේ පෳෙරෂය මදි වීම සහ,සංස්කෘතිය අාදිය හේතුවෙනි....ඒ නිසා කාන්තාවට වෙස් තැබීම උචිත නැහැ...වෙස් අැඳුම හා වෙස් තට්ටුව අැයට දරා ගැනීමට අපහසුයි..මවක් දරුවකු වැදීමට දරන වෙදනාව සහ වෙස් තට්ටුවෙ බර සමානයි කියලා තමයි හඳුන්වන්නෙ...නමුත් කාන්තාවගේ අැති සුන්දරත්වයට ,ලාස්‍ය බවට වෙස් නර්තනය අැයට ගැලපෙන්නෙ නැහැ..ඒ නිසයි කාන්තාවට පායිම්පත් තියන්නෙ
ඒ නිසා මෙවැනි අාකාරයට අපේ පාරම්පරික දේශීය නර්තනය විනාස කරන්න එපා.මතු පරපුරට මෙ කලාව ඉතිරි කරන්න...මම මගේ කලාවට ගොඩක් අාදරෙයි ඒ නිසයි දුක.අද කලාවට වෙන්න යන දේ ගැන..මමත් පායිම්පත් තියපු කෙනෙක්..මෙවැනි දේවල් දකිද්දි හිතට දුකයි..... 🙏🙏🙏
🤟❤️ මේහෙම තමා කියන්න ඔනේ නැත්ත0 මේ අයට මේකේ වටිනාකම තේරෙන්නෙ නැ ඔයා කවුරු වුනත් මමත් ඔයාට ගරු කරනවා 🙏
Atta
🙏🙏ඇත්ත
Paimpath thiyaddi pe wenna oni mona vodohatada.. Mas malu nokana ekata amatharawa pas pau walin walakemath adala wenawada
අනිවාරෙන් පිරිමියෙක් නටද්දි තියන ඒ ගැම්ම කෙල්ලන්ට ගන්න බෑ අනික ගෑනුඅයට වෙන් තට්ටුව තියන්නෙත් නෑ .වෙස් නැටුමෙ තියන ඒ තාන්ඩව ලක්ශන ගාම්බීරත්වය නෑ
ඉතිහාසය අපේ සංස්කෘතිය නොදැන කරන මෙවැනි නිර්මාණ මතු පරපුරට මහා විනාසයක්
එක තමා මම්ත් කල්පනා කරෙ කවුද මෙවා ඉගැන්නුවෙ 😑
සිරාවටම.... මම නැටුම්නම් කරලා නෑ..... මට මක දැක්කම ඊඊඊයා කියලා හිතුනා.... කැත විතරක්..... ඇත්තටම මුං වෙස් නැටුම හෑවා.... අර මැද නටන ගෑනිගෙ කැත විතරක්.... බෙරල් එකක් නටනවා වගේ....
Mn nm dakina widihata mee wadee aththatama waradii gahaulamainta hariyana widihata lassana adumak nirmanaya karala thiyeddith ape sanskruthiya mehema wenas karala karana wadee hode na.. Anika gahanulamayekta lassanama adumak thiyenawa mee adumak pirimilamainta hariyana widihata hadapu ekak mee adumak gahalu klamayekta galapenneth na..
මගේ මුල්ම you tube unlike එක.මෙයාල පයින්පත් නැටුවනම් කොච්චර ලස්සනද.අපි වෙස් නටනවා එත් මෙහෙම දකිද්දී දුකයි
Pahinpath kiyanne amu boruwak.salli hamba karanna hadagath deyak a wedawalata rewatenna EPA.ehi aarambaya Gena man hondata xdannawa
ඔය බෙර ගහන කොල්ලොන්ටවත් තිබ්බෙ නැද්ද යකෝ මේ ගැන හැහීමක් .
ඔය මැද්දේ නටන ගෑනි ඉන්නෙ අපෙ ගෙවල් පැත්තෙ මගෙන් හොඳට බැනුම් අහල ඇති.
Kohe da mcn gawall
😂
කෙලවන්න තියෙන්නෙ ඔකිට
අනිවාරෙන් ඕවගේ උන්ට ඒම වෙන්නොනි
@@sagaratharidu9219
අනේ පපුව හෝස් ගාලා ගියා.ඇයි මෙහෙම කරන්නේ. 😭😭වාවන්නේ නෑ
අපේ සන්ස්කෘතිය කන්න ඉපදිලා තියේන්නේ මුන් 🥺💔
අනිවාරෙන් මහ විනාසයක් ඕක බලල තව කීදෙනෙක් ඔය බලුවැඩෙ කරයිද
මේක ගොඩක් වැරදී😒 කාන්තාවන් කවදාවත් හිසට වෙස් තට්ටුව තියනව මම නම් අහල නැ මම නර්තනෙ යෙදුනු අවුරුදු ගානටම 👈 මේ දේ කරන්නෙපා
aniwaryen ugath buddimath kyna unmai mewa kanne meka nam atthatama weradi deyak
ow eka aththa
Aniwa akkiyoooo
@@erandaweerasingha404ou broooo
අනිවාර්යයෙන් ඒක ඇත්ත
අම්මප මුන්ට වදුරු වසංගත හැදෙන්න ඕන මේ කරන දේවල් වලට😠😠😠😠
Bera gahana aiye ubalata mewa gena dhenumak thiyenawane ai mehema karanne
මහලොකු පිලිගත් කලාකාරයො තමා මේවා විනාස කරන්නේ හෙන ගහයි යකො
රෙද්දක් ඇදන් බෙර ටිකත් ගහනවනේ....
ඒකත් දැන් සල්ලිවලට යටවෙලා බන්
ඔච්චරයි යකො අපේ කියන්න ඉතුරු වෙලා තියෙන්නේ ඒකත් කන්ට එප
Yes
😢😢😢
පොඩ්ඩක් දැන් මෙයාලගෙ ජීවිත කතාව හොයල බලන්න කලින් කට්ටියක් වෙස් බැදල එයාලට වුණ දේ එයාලවත් දන්නෙ නෑ. දැන දැනත් අමාරුවේ වැටුණ පිරිසක්. අපේ කලාවට කොහොඹා දෙවි පිහිටයි. මේ වගේ අනියත දේවල් බැහැර ගොස් කලාව රකින අනාගත දරු පරපුරක් භිහි වෙන්න ඕනි.
කලාව කන්න ආපු උන්😢💔මේක බලද්දී ඇඩුනා😭😭
Mekaaa Waradi. Wadak ikmanata me video eka ayinnn karanna
හෙන ගහනවා මේ කරපු දේට
මහා සාපයක් මේ කරපු දේ
Oya Wade karapu guruwaru dannawada oya westhattuwa aduma kan thawakata allanawath Denney na kiyala .ane Manda math narthana shilpiyek widiyata aduma ammatawath thattuwa allanna Denney Wath na.kollonta thiyena uthum wasthuwa winasa karanna Epa .mewa kohoba Dewi sathkattuwama balaganna oni.yako oyitawada hodayi awith maruwanam mawa😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
මේවගේ දෙයක් දකින කොට දුකයි. අපේ ගුරුවරු අපි මේ නටන අවුරුදු ගානට අපට වෙස් තට්ටුවක්ව අල්ලන්නවත් දෙන්නේ නෑ මන් අහලා තියෙන විදිහට නන් ගැහැනු අය වෙස් ඇදුම ඇදගෙන වෙස් තට්ටුව හිසට පැලදලා නැටුවාම වස් වදිනවා කියලා තමා කියන්නේ. අනික වෙස් තට්ටුව ගැහැනු අයට අල්ලන්නත් හොද නෑ කියලා මන් අහලා තියෙනවා .
ඔව්.මීට කලින් මුලීන්ම ඇදපු ගැහැනු කෙනා ඊට ටික දවසකට පස්සෙ මැරිලා .එයාට වස් වැදිලා කියලා තමා කියන්නේ.
Mama wes thiyapu ekak mama hithuwe naha mehe deyak උඩරට kalawata vai kiyala godak dukai me anduma meyalata hariyanne naha wema andumak තිබ්බෙ nadda mama ahanne ane manda 😥😥😥😥😥😣😣😴
Me mokada me adhe hena gahana weda karanna epa
UA-cam eke man dakapu jarama video eka.as walata kadulu awa mewa dakkama.api kalwa rakagnn wena mahansiya wathure yaikiyla baya hithenwa mun dakkama
ai mehema ape culture eka vinasa karanne. mama thama dancing study karana kenek. mewa dakinakota sad mood gahanawa.😥😥😥😠😠😠🤦♀🤦♀🤦♀🤦♀🤦♀
රෙද්දක් ඇදන්ද මේක කරන එවන් ඉන්නේ 😢
Lankawada me, මොන අදහසකින් ද මේක කරේ
me kerapu wedate gurun nanse ta was waddinawa mai eka sthirai
හැඩේට ඇදගෙන බෙරත් ගහනවනෙ බොල පිරිමි උන්ටවත් තේරුනෙ නැද්ද මේක
meka waradi wadak..... kanthawan shirsha baranaya nokara ves abarana paladawa natima waradi
Udu kayata auhare vitharai hari nm danna one habai
Hena gahanawedak ape sanskrutiya kanna apa Yako
මේ මොනවිකාරයද්ද? ගෑනුන්ට වෙස් තට්ටුව බදිනවද ?ඔච්චරටම ඕනිමනම් පායිම්පතක් තියාගන්න තිබ්බනි.ප්‍රසිද්දිය ගන්නද,සල්ලිවලටද මේවගේ බලුවැඩ කරන්නෙ .සංස්කෘතියම කනව . මේවගේ උන්ට වස්ම වැදියන්!!!
ඇස්වලට කදුලුත් ආවා .. අපි සංස්කෘතියට කොචිචර ආදරේද ,ගරැ කරනවද?? අඩුම තරමෙි හරියට වට කැරකෙන්නවත් දන්නේ නෑ 😡😡😡😡
Dancing wala hamdema vinasha wela iwarai mekawath rakagannaa😥
Meka nawathanna😡😡😡
අනේද කියන්නෙ මහ ශාපයක් මේවගේ උන්
Yako me wage gannunta wes badapu gon hukanna Kaunda?
Mona hithakin bera gahanawada 😢😢😢😢
mamath kolek mama wes bandhe avrudu 14 de mage wes petiya katavath allane dene na namuth mun wes bandegena natanawa
කව්ද යකෝ මුන්ට වෙස් බැන්දේ 😡
munta wes bedala tiyenne apekama vikunapu paukarayek malli mun heta anidda maligawe peraheret mun natai patta belliyo....
Mhe wa dakkiddi apita dukai.
api mahansi wela rakina me kalawa mehema winasa krna eka. Ewage ma me wes eke bera ghana ayata hangimak nadda me ape kalawa winasha krnne kyla. Me wa dakidith lajjai. Api ape wes petti katawath allanna denne na. Anika pain path ekak thibba nm kochara lssana da me wge kalwa nahena gon booru wada krnne nathuwa.
Obala bn ganunan ganu widiyata hitapiyau
කතාවකට හරි සිවුර ඇන්දත් වෙස් ඇදුම එහෙම අදින්න බැ කාන්තාවන්ට වෙස් ඇදුම කොහොමත් අදින්න බැ මෝඩ ගැණු වස් වදිනවා මේ කරපු වැඩේට කලාව පිහිටන්නෑ ඔහොම උන්ට
Mewani video samaja katha kirimedi dewarak sitha balanna
Henama ghapiyu me narthana kalawata karapu agaurawayata
Kaapan kalaawa ape
හැලපෙන්නෙ නැ කන්න එපා
meka varadi vadak ves natuma vinasha karana mevnta hena gahanna oni
Mun nam natum walata sapayak musala ganu haththa ape sanskruthiya apahasayak mekanam
Mokkd me wikare.wes natum gaanu natanne.kalaawa kand eoa yako. 😐lajjai
අවුල්හැරයට ඇයි දන්නෑ T shirt එකක් ඇන්දෙ😅
Was wediyan purudu kala ekage idala anith okkotama.balu weda karanawata
ඇත්තටම කියන්නෙ හිතට පුදුම දුකක් දැනෙනවා මේ වෙලාවෙනම්,,
වෙස් ඇදුම් කට්ටටලය ,අපිට තියෙන්නෙ ඔච්චරයි අපේ කියලා,නර්තන ශිල්පියෙක් විදිහට මේ කරල තියෙන විනාශෙට තරයේ විරුද්දයි,
අපිම මේ දේවල් හැල්ලුවට ලක් කරලා වැඩ කරොත් කොහොමද කලාවට සම්බන්ද නැති අයගේ ගෞරවය දිනා ගන්නේ
තුන් මසක් පේවි ,කිල්ලට අසු නොවී
වට කල බුද්ද මන්දිරයක් තුල වෙස් තියලා එතරම් පූජනීයත්වයක් ලබා දීලාත් ඇයි මේ වගේ විනාශයක් කරන්න මැදි වෙන්නේර්😡😡😡
අවුල්හැරය බ්‍රා එකක් කරලා😡
මේවටනම් හෙන ගහනවා
නව නිර්මාණයක් කල යුත්තේ අපේ දේ රැක ගෙන මිසක් පාගගෙන නෙවේ😡😡
මෙතන ඉන්න එක කෙල්ලෙකුටවත් පායිම්පත් තියලා නැද්ද අප්පා මේවා බලන්න හරි දුකයි මොකද අපි dancing කරන නිසා අපේ දේ කන්න එපා අනේ 🙏 මෙහෙම ඒවත් බලන්න සිද්ද වුනා නේ 😭 අද මයි දැක්කේ මෙහෙම නැටුමක් 🙄
මොකද්ද මේ කරල තියෙන කුප්පවැඩේ
අනේ මන්දා නර්තන කලාව දැන් ටික ටික පිරිහෙනව 💔
Ane deiyane iwarai sampradaya
Kaudame gayanaya karanne.meetawada Honda gayikawak hitiye nedda
Yako math ves thiyapu ekek . Me vesa geri ganunta ves thiyapu huththata hena gahanava
Uda rata narthanaya kanna apu thrisan guruwaru thama me guru waru neme guru horu gon kama thama
මුන් නම් කලාව කන්න ආපු ජාතිය ක්ද කොහෙද
mawaga dawal karanna apa
Yko me we natuma kiyanne matanam mage jeevithe wage deyak anika menna me wage eda idan ape muthun miththo araksha karagena awa ape sanskruthiya vinasa karana nisa thamai lankawata mehema wela thiyenne
මේ මොකක්ද මේ ගැහැණු කට්ටියට පයිපත් තියන්නේ එයාලට වෙස් තට්ටුව දරා ගන්න බැරිද නිසා මම නම් හිතන්නේ මේක කාන්තාවකට ගැලපෙන්නේ නෑ 😢 මගේ කලාව ඉදිරියටත් පවත්වා ගෙන යන්න ආය මේ වගේ අපරාද කරන්න එපා 🥺🙏🙏
Me aduma adinna kanthavanta sanskruthiyata anuva avasarayak ne.kalakanni me karana vada valin venne.ape sankruthiya vinasa vena eka😥😤
අනාගතේ එන පරපුරට ත් අපහාසයක්..
මේ මොන විකාරයක් ද ,අපි කොහොමද මේවා උහුලන්නේ
Oyala mekata benala comment dala thibbata kantha wes adum kattayala hadanna kalin meka thama thibba eduma .Wajira chithrasena mahathmiya visin thamayi me eduma ayin karala den thiyena aduma nirmanaya kare.
ඒ මදිවට බෙරත් ගනවනේ පිරිමි යක්කු 🤞💔
ganu gon kiyana ekata lokuma udaharnyak
aiyoooo ape sankruthiyata karala thiyena deyak mun marama sapayk mun nam
math paainpath thiyapu kenek genukattiyata wes thiyanna...... mama nm ehema ekak igenagenath naa... meka ikmanata einkaranna meh wede weradi...
වෙස් ඇඳලා අපි ලාලිත්‍යට නටන්නෙ නෑ යකෝ.මුන් අපේ දේට අවනම්බු කරනවා 😠😠
😂😂
ඒ පිරිමිද පිටිපස්සේ බෙර ගහන්නේ උන්ටවත් තෙරන්නේ නැද්ද
දෙවියනේ ඇයි ඔහොම කරන්නේ..කාන්තාවන් වන අපිට වෙස් තට්ටුවක් අල්ලන්නවත් දෙන්නෙ නැහැ ..අපේ ශරීරයම කිළ්ලෙන් වැහිල තියෙන්නේ ...මෙවන් දේ දැකීමද මාගේ අවාසනාවන්ත භවයි ..ඔයාලට පළදින පායිම්පත් පැළදගෙන ඇති වෙනකල් නටපල්ලා
Ane palayan gon katha nokiya kili kiyana magulak na thopila wage awun nam shapa🤮🤮
Moda katha kiyanna epa yako
Me magula thawa ain kre nedd
මොන අපහාසයක් ද මෙ කරන්නෙ ..😢 සංස්කෘතිය විනාශ කරන්න්න එපා 😢 අපි අපෙ සංස්කෘතියට ආදරෙයි ❤ මෙ වගෙ විනාශ වැඩ කරන්න එපා
Mee wage jara wada krna ewunuth me wage video dana ewuntawath yahapathak went epaa hena gahalama mariyan... apee sampradaika narthana sampradayata hani krna me wage balu hathikare t eewage wipaka kwdahari hambawei.... jathi jathith me wage dewal krna ewunt kunuwela wipaka denna onii
කලාව දන්නෙ නැත්නම් කලාවට සම්බන්ධ නොවී ඉන්න මේ වගේ සංස්කෘතියම ජරා කරන අය නිසා තමයි කලාව කියන එක පිහිටන්නෙ නැත්තෙ.... මේ වගේ වීඩියෝ දාලා කලාවට කරන අපහාසයටනම් ඉඩක් දෙන්න හොඳනැ.අපිත් කලාව කරන කෙල්ලො ඒත් කලාවට ගරු කරන අය.ඒක මේ වගේ නූගතුන්ට කොහොමත් පිහිටන්නෙ නැ මෝඩ වුණාට ඒ ගති ප්‍රදර්ශනය කරන්න එපා 🙂💔මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කලාවට කරන අපහාසයක් 🤬
තොපිට හෙන ගැහුවේ නැත්තන් තමා පුදුමේ. මේ නැටුම කවුද දන්නේ නෑ නිර්මාණය කරේ . කාන්තාවක් වෙස් ඇදුම ස්පර්ශ කරන්නෙවත් නෑ ඒ තරම් ගෞරවනීය ඇදුමක් . හරිම කැතයි.
Natama oyalata meke lassanak penavada .. mulinma eka balala innakao sampradyata kalin ekavath therenavada balanna.. ita passe me uthum sasthraya igana ganna ita passe paimpath thiyla lssanata babalenna mehema dakiddi sirikithai
meka weradi mama nm kawadawath meh wage deyak dekala na...... meka ape sasthriya narthanayata apahasayak.......
මොඩ ගනු ඇත්තටම තොපිට පිස්සු ද තමුසෙට ශාප කරයි මිරිස්සු තමුසෙලා රටත් ජාතියටත් අවමානයක් වෙලා ඉවරයි 😢😢😢
Hukapanla parawal gane ghin.
Hena gahana aparaada meewaa
Mokakda me wihiliwa
Mokadda mee vikaaree
Kathai wena kiyanna deyakna kathai
kauda munta shilpa dunnu gura okata gahanna oni
Redi adnda bera ghnne
හරිම දුකයි ඕක දකිද්දී😢
Kanthawant painpath thiynw kiyl dnnw eth mehema wes thattuwa thiygena natanawa dekala ne😠🙈🙊🙉😭😠😠 ykuuu narthana kalawata garahanna epa minisuni eya araksha kirima ape wagakimai☺🤔🙂
Kanthavantha painpath thiyana ekka hoda
Vess thiyanne boys la nee
අපේ කලාව 😢😢😢😢😢😢😢
මොකක්ද මේ කරන විනාශය .
ඇත්තටම අපේ කලාව විනාස කරන්න ඇයි.නටන අයගෙ නෙවෙයි වරද.නටවන කකෙනාගෙයි.
Munta wechcha de kawruth dnndd 😞
හය්යො අපෙ කලාව 😥
me mona magulakda yko
පාහිම්පත තියලා මේගොල්ලෝ නැටුවනම් හරි ලස්සනයි..........පිරිමින්ගෙන් එන ඒ ගැම්ම ගැහැනුන්ට ගන්න බෑ.............දැක්කහම ඇඬෙනවා..............
කැතයි ගැලපෙන්නේ.නෑ.
ගෑණුන්ට තියනවනේ ඇඳුමක්
ඒක ඇන්දම ලස්සනයි.කැතම කැතයි අසෝබන යි
Mek verdi gdk🥺😫
හැමෝම ලස්සනට නටනවා pahim path තිබ්බනම් 😢😢 මොනා උනත් අපරාදේ හැකියාව පිහිටයි ද මුන්ට 😡😡 මන් අහන්නේ අර බෙර ගහන උන්ටවත් තේරෙන් නැද්ද 😤 අපේ කලාව කනවා ෂීක් ☀😤