Mamath pahinpath pelduw. Ethatam e dawas hrim lassanai.. Adatath mage guru piyanantai guru meniyntai man garu karanaw wageem me welawe e ayawth mathk karnn kemthi. mage namaskaraya. Mge jiwithe netum. Mge lassnm dawask e daws. Harim adambarai.. Natankot egt denene e shakthiy kochrd kiynn be.. Ber had ehenkot adath netwenw.
Me vedio eka dawata godak pin math podi kale idan yanna asawen inne eth thama mata yanna hanbunna mage parthanawath ikmnta ista wela thawa asawen inna ayata yanna labenna oni 😞
ලොවෙහිම නැති අපට පමනක් ඇති අපේ උරුමය රකින නර්තන ආචාරින්වහන්සේලාට නර්තන ශිල්පී දුවා දරුවන්ට තෙරුවන් මැ සරණයි ......
බුදුන්ට දෙවියන්ට කැපවුනු ඒ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය තව චිරාත් කාලයක් පවතීවා! මලේ රාජ පිහිටයි!
උඩරට නර්තන දැන් ගිලිනවා දැන් අපේ රට ලමයි වෙනත් නර්තන සම්ප්‍රදායන් වලට කැමතියි උඩරට නර්තනය හදාරන කෙනෙක් විදියට මම කියන්නේ නෑ වෙන සම්ප්‍රදායන් හදාරන්නට එපා කියලා හැබැයි මේක අපේ උරුමය ඒ නිසා මේ නර්තනයට මුල් තැනක් දෙන්න කියලා මම නර්තනය හදාරන හැම කෙනෙක් ගෙන්ම ඉල්ලනවා ලස්සනයි වීඩියෝ එක මේ වගේ වීඩියෝ දාන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන දළදා පිහිටය්
දෙනෝ දාහක් සිත් පිනන්නට
වැයෙන බෙර තාලෙට නටන්නට
මෙලෙස අත් පා හැඩ මවන්නට
වරම් ලැබුනා කරපු පිනකට...
කලාවට ආදරෙයි❤❤❤
😍
ඉතාමත් අලංකාර වැඩක්! මමත් මාර්තු මස 10 දින හිස වෙස් තැබීමට බලාපොරොත්තු වී සිටින බැවින් ඔබලාටත් තෙරුවන් සරණයි
අවුරුදු කීයක් ඉන්න ඔනිද
@@Unknown-yr7cr ශිල්පීය දක්ශතා අනුව වෙස් තියන්නෙ
oyt magen suba pethum.mamath paimpath thiyanna godak asawen inne
@@rumblegameing7144 මම දන්න කෙනෙක් ඉන්නව නර්තනය හදාරන්න කැමති ඒත් දැන් වයස අවුරැදු 21 කවදාවත් නර්තනය හදාරල නෑ එහෙම අයට හොද නර්තනාචාර්ය වරයෙකු ගේ මග පෙන්වීම මත නර්තනය හදාරන්නත් වෙස් තියන්නත් පුළුවනිද
වයස් බේදයක් පවතිනවද
bera ehema oone nam kiyanna ape team ekak innawa maath ekka
මටත් ආසයි පායින්පත හිසේ පලදින්න එක මගේ ලොකු හිනයක් 🥺🥺🥺
Mageth
Mageth
අනීවාරේන් ඒ හීනේ ඒ විදිහටම ඉශ්ට වෙන්න ඕනේ ❤🙏
මාත් බොහොම අසාවෙන් බලන් ඉන්නේ පයිම්පත තියන්න
මම නම් තිබ්බා
මමත් ආසයි වෙස් පලදින්න❤ඒක මගේ ලොකුම හීනය 🎉
ශ්‍රී ලාංකීය උරුමය නැවත නැවතත් සිහිකර දීම පිලිබදව මාගේ ස්තූතිය.🙏🙏🙏
මම ලබන වසරේ මැයි O/l exam කරනවා ඒත් 🖤 මගේ හීනයක් වෙන වෙස් මංගල උත්සව අප්‍රේල් මාසයේ.❤️ හිස වෙස් තියලා තමයි exam කරන්නේ ❤️❤️❤️
නිවැරදි විවාහ මංගල්‍යක් කරන ආකාරය, එහි හරය හා චාරිත්‍ර ගැන Documentry ekk krnna ගොඩක් වටිනවා.
ඔබට ජය..! නමෝ බුද්ධාය..!
මමත් වෙස් තිබ්බ මේවා දකුණකොට ඇස් වලට කදුළු එනවා අපේ උරුමය.. මේවා පෙන්නවට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ලොකු පුතා වෙස් බැදලා අවුරුදු හතරක් වෙනවා මෙදෙසම්බර් පොඩි පුතා වෙස් බදිනවා හිතට හරිම සතුටුයි ඔබලා සියලු දෙනාටම බුදුසරණයි
Koheda eyalai clz eka thiyenne
Loku viyadamak yanawada
Puluwannan koheda wes natum ugannana clz thiyenne kiyala kiyanoda
@@sanikarangani1326 wes abarana tikath ekka gnnawanm loku ganak yawi naththam ithin 50/60athare ganakata puluwan
@@krishaniimalsha609 oya koheda
ඔබට ගොඩාක් ස්තූතියි අපේ හෙළ සංස්කෘතිය,දේශීය දේ නැවත මිනිසුන් අතරට ගේන්න කරන උත්සාහයට ! මම ගොඩාක් ආසාවෙන් මේ channel එකේ videos බලන්නේ.Videos හරිම ලස්සනට හදලා තියෙනවා👏👏.
සියලුම දෙනාට කොහොඹා දෙයියන්නේ පිහිටෙන් ආවඩා ආයුබොහෝ වේවා🙏🙏🙏🙏
ගොඩක් වටිනව හරිම ආසාවෙන් බැලුවෙ
අපේ වෙස්මංගලය ලබන් මාසේ 27 ❤🙏 අපේ කන්ඩායමේ ඉන්න අයට මේ වෙන කරදර නවතින ඔනි බුදු සරණයි දෙවි පිහිටයි 🙂🙏🙏
රූ lanka!!!!ගොඩක් ලස්සන වැඩසටහන ක්👍👍👍
මගේ හීනේ ලබන අවුරුද්දේ ඉෂ්ට වෙන්න ඕනී❤️❤️🙏🙏❤️
Production qulity eka අංක එකයි 👍
අංගම්පොර ගැනත් වීඩියෝවක් බලාපොරොත්තු වෙනව.
මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐
මෙ video එක දැක්කහම මට මගෙ අතිතෙ මතක් උනා..මෙ ඉන්නෙ මගෙ ගුරුපියානන්..තාමත් එ හැකියාව එ වගෙමයි.... දිර්ගායු වෙවා... කලා ලොකයෙ තවත් නිර්මාණ බිහි වෙවා..එරන්ග අයියටයි අක්කටයි සුබ පතනවා.. ❤️❤️❤️❤️❤️
සුමුදු දෙපා රිදුම් දෙන බව දැන දැනමයි සිලම්බු පයට හුරුකලේ මගේ ගුරුතුමනි....❤
ඉතාමත් වටිනා චැනල් එකක්
පායින් පත් , වෙස් ,තියන්න අවශ්‍ය සුදුසුකම් ගැනත් වීඩියෝ එකක් කරන්න
සියලු දෙනාටම පත්තිනි දෙවි ආශිර්වාදය ලැබේවා ❤️
උතුම් කලාව වාසනාවන්ත දරුවන්ට දයාද කලාසේම වස්තුවක් ලෙස රැකගෙන ඉදිරියට යන්න
වර්තමානයේ යන විනාසයට ව්කුර්ති කිරීමට නම් යොමුවෙන්න එපා දරුවනේ
හැමෝටම කොහොඹා දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා
ඇස් වලට කදුලු එනව අපේ දේ තව චිරාත් කාලයක් මේ ලොව තුල පවතිවා තෙරැවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏🙏
ගෝඩක් වටිනි විඩියෝ එකක් මේක❤❤❤
අපේ රිද්මාන්ජලී කලාආයතනයේ කලඑළි මන්ගල්යක් මේ අවෘද්දේ අප්‍රේල් එකලොස් වෙනිදා මොනරාගල පන්සලේ තියෙනවා,මම 2025 අවෘද්දේ තියෙනවා.ඒක මගේ හීනය
බොඳ විය ගිය මගෙ සිහිනය 😣😣😣🥺
Aiyooo ai ee
Try again.. you can
@@ayeshateacher8227 pahimpath nawatha warak thabiya nohakida ?
ඉතාම වටිනවා..... යහපත්කම වේවා
Bohoma ස්තුතිය ඔබට
මේ වීඩියෝ එක වටිනවා
බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Matath me වසනwa lebewa❤❤❤❤❤❤❤❤❤❤❤❤
මලය රජතුමාගේ පිහිටෙන් තවත් චිරාත් කාලයක් මේ කලාව මේ භූමියේ නොනැසී පවතීවා❤❤
මගෙත් ලොකුම හීනයක්❤නැටුම් කියන්නේ මං ආසම විෂය මාත් කවදාහරි අනිවාර්යයෙන් වෙස් බදිනවා ❤ඒක මගේ හීනයක්❤
මම ලබන අවුරුද්දේ ජනවාරි වල වෙස් බඳිනවා. මම ගොඩක් ආසයි මම පොඩි කාලේ ඉඳන්මවෙස් බඳින්න ආසයි
තුණුරුවන්ගේ සරණයි දැයේ දරුවන්ට 🙏🙏❤❤
මම නම් ඒ හිනේ සැබෑ කරන් මීට මාස 6 ක් වෙනවා.......ඒක මගේ ජීවිතේ අමතක නොවන ලස්සන දවසක් .....❤️
Harima agei ape naluwat enne hamotama teruwan saranai
තව මාස දෙකයි❤
Mamth narthanakariyak vidihata paimpatha hide paladannata oyala hama denatama budu saranai
Ahamben Hamu una channel ekak
👌👌👌👌👌🥰🥰🥰🥰🥰
පට්ටයි 🥰🥰
Mageth loku hinayak 😍💞
ස්තුතියි බොහොමයක් ..
මමත් ආසයි එ හීනෙ ට යන්න ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ ඒ හීනෙට ආසාවෙන් අඩිය තිබ්බ ගමන්...😻💗
වෙස් ,පාහින්පත් තියන කට්ටිය කෝ .😊😊
Mamath pahinpath pelduw. Ethatam e dawas hrim lassanai.. Adatath mage guru piyanantai guru meniyntai man garu karanaw wageem me welawe e ayawth mathk karnn kemthi. mage namaskaraya. Mge jiwithe netum. Mge lassnm dawask e daws. Harim adambarai.. Natankot egt denene e shakthiy kochrd kiynn be.. Ber had ehenkot adath netwenw.
මගෙත් හීනයක් තියනවා දලදා හාමුදුරැවන්ගෙ පිහිටයි ගුරුවරුන් ඇතුලු සියලු දෙනාටම
මෙවෙනි විඩියෝ පලකිරිම සම්බන්ධයෙන් මගේ ස්තුතිය ...
මටත් ආසයි පයින් පත් තියන්න😊😊😊😊
ගොඩක් ලාස්සනයි අපිට මේවා ඉස්සරහදි අවශ්‍ය වෙනවා
මගේ හීනය වෙස් තියෙන එක 🥲
පහතරට තොවිල් සම්ප්රදාය පිලිබදව විඩියෝ එකක් කරන්න කෝ
Devi pihitai mamath labana sathiye wes thiyanawa🙏
ඔයාලා මොනවා කීවත් මේ කියපු දේවල් හදවතටම දැනෙන්නෙ නැටුම් ඉගෙන ගන්න වෙස් තියන්න බලන් ඉන්න අපි වගේ අයටමයි...
Ow
දැන් නම් ඕව මොනවත් නෑ,හිතෙන හිතෙන එක්කෙනාට වෙස් තියනවා.පොඩි අයටත් පාසල් වලින් අන්දවා,ඊට පස්සේ වෙස් තිබ්බයි කියල කියනවා.මොනවා කරන්නද කොහොමහරි සංස්කෘතියත් රැකගන්න එපායැ
නියමයි
Nodakka deyak nodanna detak ada danagaththa. Sthuthiy.
ඒ හීනෙට තව මාස තුනයි❤ 🙏
මම අසයි වෙස් බදින්න එක මගෙ ලොකුහිනයක්❤❤
Me aurudde pahim path paladinna inne kiyala mathak unahama🥺❤️
පාහින්පත් තියලා ඇසල පෙරහැරේ නටන්න තරම් හීනයක් තවත් නෑ.. ❤
Ape duwath wes thibba eye lassanay
❤️❤️🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏අපෙ උරුමෙ♥️
ලොකූ හීනයක් 🥺🥺🥺🥺🥺🥺
💜
මම නම් වෙස් තියලා ඉන්නේ ❤❤❤❤
තව මාස 3 යි ඒ හිනෙට 🥺♥️✌️
mamath asa hinayak❤💝
ආයු භෝවේවා!
Supiri
මගෙ දෝනි ආසයි... අනේ මේ කලායතනය කොහෙද තියෙන්නෙ
Matath duka hangagena hina wenna kiyala dunne kalawai
lesi wedak neme oka kochchara pewenna oneda e wagema kepa kirima math wes peladuwa e athdakima harima sundarai
අපිත් තියනවා 2023 ජුලි
පහතරට තොවිල් ශාන්තිකර්ම ගැනත් වීඩියෝ එකක් දාන්න
Baaryaduurya Gawraniya katayuththak. Shishaya Shiyaawanta Dalada Samidu Pihitai. Guruharukam dakwuu Aduruthumanla, Aduruthumiyala siyalu denata Dalada Samidu Pihitai.
සියලුම දරුවන්ට ඇස්වහක් කටවහක් නොවදීවා,,,,,,, සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
Me vedio eka dawata godak pin math podi kale idan yanna asawen inne eth thama mata yanna hanbunna mage parthanawath ikmnta ista wela thawa asawen inna ayata yanna labenna oni 😞
Very beautiful
මටත් ආසයි වෙස් පලදින්න එක මගේ ලොකු හීනයක්
මටත් ආසයි වෙස් තියන්න 😔
මටත්
මට ආසයි වෙස් බදින්න
මේ වගේ පංතියක් පිලියන්දල -කැස්බෑව අවට කොහෙද තියෙන්නේ
Apith asai paimpath paladainna ath thava podi kalayakin a hinaya saba kara ganna puluvan
Matat matak una mama ves tibba ekhh 🙏🙏🙏mama wes tibbe 2016
Dance is my dream ❤️💖😘
කොච්චර ඩාන්සින් කරාත් වෙස් ඩාන්සින් එක ප්‍රැක්ටිස් කරත් මට පායිම්පත් මංගල්‍ය හීනයක්😢
මාත් වාසනාවන්යි 😍❤️
Mageth loku heenayak, kawada hari haba kara gannawa. ❤️❤️❤️
❤💃🌍
mamanam 2024thiyenawa eth thawa godak kalne😒😒💗❤❤❤❤
❤❤❤❤❤
Mamath asawen inna loku heenayak