How to Improve Your Rhythm sense? |Timing Methods|ගායනයේදී වාදනයේදී තාලය වරදිනවද?මෙන්න විසදුම

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 50

  • @mithilabandara8322
    @mithilabandara8322 3 роки тому +11

    මේ විස්තර කිරීම මටම කියනවාද වගේ කියලා හිතනවා. ඉතාමත්ම ස්තුතියි. හැම කෙනෙක්ම මෙය අධ්‍යනය කරනවානම් වැදගත්.

  • @nish0316
    @nish0316 3 роки тому +4

    This lesson is very useful for us. I like your teaching style and method. Thank you for your time and effort to bring this lesson to us.
    මෙම පාඩම අපට ඉතා ප්රයෝජනවත් වේ. මම ඔබේ ඉගැන්වීමේ විලාසයට සහ ක්‍රමයට කැමතියි. මෙම පාඩම අප වෙත ගෙන ඒමට ඔබගේ කාලය හා ශ්‍රමයට ස්තූතියි.

  • @dunithdesitha
    @dunithdesitha 2 роки тому +2

    සර්, මේ පාඩම නම් ගොඩක් වටින පාඩමක්👌🏻 තාල ටික හරියට අල්ලගන්න පුළුවන් විදිහට පැහැදිලිවම උගන්වනවා 😍 සර්ට බොහොම පින් මේ උත්සාහයට❤️

  • @imeshamadushani3617
    @imeshamadushani3617 28 днів тому

    Thank you sir me padam godak watinwa sir kiyla dena kramet igen gnn lesiyi 🙏

  • @keyboardcoverbyathulaariya5282
    @keyboardcoverbyathulaariya5282 3 роки тому +5

    ආධුනික අපට අතිශයින්ම වටිනා සහ කාලෝචිත අධ්‍යාපනික මාතාකාවක්.වචනයේ පරිසමාත්තාර්ථයෙන්ම තාල/ස්වර අවබෝධය සංගීතය හදාරන්නෙකුට ලබා ගත හැකි මහා නිධානයක් බව අප පිළිගත යුතුයි.කිසියම් විෂයක් ප්‍රගුණ කොට , මෙ බදු මාධ්‍යයක් සමාජයේ අභිවෘද්ධිය සදහා යොාදා ගත හැක්කේ කෙසේද යන්නට උත්සහ කරන්නන් අතලොස්ස අතර ඔබත් කෑපී පෙනෙන අයෙක් බව සදහන් කරන්න කැමතියි.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් පතිමි.

  • @manjulakarunathilaka7949
    @manjulakarunathilaka7949 3 роки тому +2

    Thanks sir....... ගොඩක් වටිනව

  • @milanjayashantha4801
    @milanjayashantha4801 3 роки тому +2

    ඉතාම වැදගත් පාඩමක් ස්තුති සර්

  • @sirijayaweera2433
    @sirijayaweera2433 3 роки тому +2

    Thanks great.

  • @onlyburnforff525
    @onlyburnforff525 3 роки тому +2

    සෑර් මේකනම් මරු පාඩමක්

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 2 роки тому +1

    Thank you sir

  • @Paba380
    @Paba380 3 роки тому +2

    Thank you sir..me lesson eka dunnta..

  • @judekarunaratne6244
    @judekarunaratne6244 3 роки тому +1

    Very good 🎶🎼👍🏾

  • @gbawijesekara1702
    @gbawijesekara1702 3 роки тому +1

    මම දුටුව දක්ෂ ගුරුතුමෙක්.ප්‍රඤොව දියුණු වෙවා.බුදු සරණයී.!!!!!

  • @MRGeek-fh5xb
    @MRGeek-fh5xb 3 роки тому +1

    Supiri vidio eka.

  • @sadew_nimsara
    @sadew_nimsara 3 роки тому +3

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 роки тому +1

    මා දුටු නිර්ලෝබි.ගුරු තුමෙක්,
    ඔබගේ සියලු කටයුතු සාර්ථක
    වෙනවාමයී.🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashans9027
    @hashans9027 3 роки тому +2

    ගීත ගායනය ගැන වීඩියෝ ටිකක් කරන්නකො

    • @Sinhalamusiclessons
      @Sinhalamusiclessons  3 роки тому +1

      I will give it in the future..I upload videos during my rest as I have a limited time.

  • @money1121
    @money1121 3 роки тому +1

    love u sir

  • @csaw7064
    @csaw7064 3 роки тому +1

    niyamai sir

  • @Pasindu_Dilshan_SteroidStudio
    @Pasindu_Dilshan_SteroidStudio 3 роки тому +1

    Sir❤️❤️🔥

  • @miyurudilshan9823
    @miyurudilshan9823 3 роки тому +2

    ❤❤

  • @alnmusic4265
    @alnmusic4265 3 роки тому +1

    💚

  • @chathuranga7570
    @chathuranga7570 3 роки тому +2

    💙💙💛💛🖤🖤

  • @csaw7064
    @csaw7064 3 роки тому +1

    sir thawa singing gena padam dannako

  • @beutifulnature3870
    @beutifulnature3870 2 роки тому +1

    obathuma wage guru warayek kawadawath dekala ne