Eya kochra hoda manussayekda❤❤..ekata me lankawe samahara un karannema anutai kanutai banina eka..mona waraddkta ehema krnwda dan na..e denna hari lassanai e wagema dakshai..dan me denna penna ba kiyana unta monawa hithenwda dan na..danwath terun gattot hodai eyala me dennage age..e wagema hakiyawa e dennage..🥰🥰
Kanthavanta garu karanna deparak hithuve na eya. Respect Mr. samar varmani.. ❤🙏😍. Ee nihathamani kamata ayith vathavak hisa nama garu karanavaa. Kanthavanta mee tharam garu karana samar ge adare labanna ara eda tv programe ekata apu eyage pemvathiya godak vasanavanthai. Ape ratata aganthukayan una samar & sonakshi dennatama adarei, ... ❤❤
සමර් හරි නිහතමානී කෙනෙක්... කිසිම ලොකු කමක් නෑ.. ඒ වගේම හැමෝටම ගරු කරන ආදරණීය චරිතයක්. සොනක්ෂිත් ඒ වගේමයි ❤️🔥ඒ වගේම අනූගෙයි කනූගෙයි dance එකත් මරු..🤗
අපේ රටේ කුහක මිනිස්සුන්ට ලස්සන සමහර දේවල් අගේ කරන එක මදි පුංචි කමක් උනාට නියම මිනිස්සු ඒ දේවල් වලට නිහතමානී වෙන විඳිය හරිම පුදුමයි.❤
ඒකනේ බං ඒ මිනිස්සුන්ට හරියන්නේ
Apita lassana nathnam ubata pukada 😅😂
බැනලා comments දාන උන්ව හොයන් ගිහින් පොඩි සිංදු කෑල්ලකට dance කරන්න කිව්වා නම් බලාගන්න තිබුණා ඇඹරෙන විදිහ 😂
ඒ වගේ උන්ට කොහොමත් තාලෙට අඩියක් තියාගන්න බෑ හැබැයි keyboard එකෙන් වීරයෝ වෙන්න හදනවා😂💔
😂😂😂
ඔය හොද වෙන්න හදන අය තමයි fb. වල පලු අරින්නේ😂😂
අපේ රටේ නොවුනත් ඒ දෙන්නා හරියට අපේ අයව අගය කරනවා..🥺❤️ respect. අපේ වුන්නම් ඔාහම නැ . Respect සමර්& සොනාක්ශි❤️🥺
සමර්ගෙ ඒ නිහතමානිකමට ගොඩක් Respect 🙏❤️
දුවලගේ නැටුම් හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤❤
එයා නම් පුදුමාකාර නිහතමානී නළුවෙක් ❤ Samar you are amazing 🙏🙏
😂😂😂😂
ඇත්තෙන්ම ඒ දෙන්නගේ නැටුම හරිම ලස්සනයි ❤️❤️
එයා respect කරා වගේම blessing ඉල්ලුවේ එයාටත් හොන්දට නටන්න ආශිර්වාද කරන්න කියලා🙏 නැතුව අපි බුද්ධාගමේ වන්දිනව වගේ නෙවෙයි
ඔව් ඒක ඇත්ත
කිසිම ලොකුකමක් නෑ නිහතමානී දෙන්නෙක් සමර් සෝනාක්ශි ❤❤
thopita kohomath issarahata indian unwa thama badinna wenne.🤣🤣
@@lazylizard6682ඇයි උබ බනින්නේ ජපානෙන්ද😂😂
@@ශශිනි මම බඳින්නේ නෑ තොපි වගේ ඉන්දියන් පිරිමි දැක්කහම සුරාන්තයට පත්වෙන ගෑණු.🤣🤣.අඩු කුලේ කුවේණිගෙ ජාන.ගිහින් කකුල් ලොවාගනින් චපාති කාරයෙක්ට කියලා🤣..🤣🤣
@@lazylizard6682 උබ වගේ පොන්නයොන්ට වඩා උන් හොදයි බන් ගෑනුන්ට ගරු කරන්න හරි දන්නවා උබ උබේ අම්මටවත් ගරු කරනවද තනිකර පිරිමි බාග
කව්ද ඒ
සමීර් ඔහුගේ නිහතමානී කම පෙන්වූවා අවංකවම.අපේ සමහර නළුවන් නිළියන්ට අවංකවම ඔය වගෙ වෙන්නේ නෑ.අනික ලස්සනයි කියන එක හිතපුරා කියන්නේ නෑ ඒක මිශ්‍ර වූ අපේ ජාතියේ ප්‍රශ්නයක් වෙන්න ඇති.හැබැයි දැන් ඉතිං ආඩම්බර කමක් ලොකුකමක් ඇතිවෙයිද කියන්න බෑ අනූ කනූ දෙන්නගෙ.අපේ අයගේ වටිනාකමක් පෙන්නුවම ආඩම්බර වෙනවනේ.එහෙම නොවී හින්දි අය වගේ නිහතමානී වේවායි පතමි
මේ දෙන්නා හරිම ලස්සනට නටනව. ඒත් මේ ලංකාවෙ මිනිස්සු කැත විදියට මේ දෙන්නට බනිනව. බලන්න අර ඉන්දියාවෙන් ඇවිල්ලා ඉන්න දෙන්නාගෙන් තියෙන ඇගයීම. ඒත් එක්කම බලන්න උපේක්ෂාගෙ මූණ දිහා එතකොට ලංකාවෙ උන්ගෙ කුහකකම පෙනෙයි.
ahenam wadapalla polimata gihim.undennata😂😂😅
Indian අය කාන්තාවන්ට ගරැත්වය පෙන්වන විදියක් එ්ක ලාංකිකයන්ට මාරම අමුත්තක් වුනාට ❤
Gang rape වලින් ලෝකෙන් 1 ඉන්දියාව කියලා දන්නවද උඹ ඵළදෙන?😂😂
Ai lankawata ehema wela nada
@@lazylizard6682ganu knta ktha krnna danne nethi minissu enwa nodanna ewwa kiyla denna
@@lazylizard6682මුන් දකින්නේ ලස්සන පැත්ත විතරයි බන් හැම දේකම කැත පැත්තකුත් තියනවා
@@kghjjay4360 හරි ගොන් බං ඕකුන්..හිතපංකෝ ඔය වගේ ගෑණු බඳින පිරිමින්ට වෙන දේ..😕
බොරු කියන්න ඕනෙ නෑ. ඒක ඇත්තටම ලස්සනයි 🎉
ඒ නිහතමානී කම අගය කරන්නම වටිනවා ❤
අපේ රටේ අයට වැඩිය ඒ දෙන්නම ගොඩක් ආසාවෙන් මුල ඉදන්ම නැටුම රස වින්ද කියන දේ හොදටම පෙනුන.ඇත්තටම ඒ නිරහන්කාර මිනිස්සු..
අපිත් ඉතිං හින්දි නැටුම් වලට වශී වෙලානෙ ඉන්නේ... තමන්ගේ ඒවා දැකලා දැකලම ඇතිවෙලා මමහිතන්නේ
@@anojad7275 ඔව් එහෙමත් වෙන්න ඇති.
Harima shok ❤❤❤ samar varmani harima නිහතමානී kenek
අම්ම්මෝ උපේක්ෂා ගේ කට නොදකින් මූසල කම ඉරිසියාව පැලෙනවා දුෂ්ට ගෑනු කෙනෙක්. සුභ පැතුම් නිවුන් කෙල්ලෝ දෙන්න පට්ට ❤❤❤ very respect samr and sonakshi nirosha miss lassani chrith aiye maru rangana aiye supiri
උපේක්ෂා කොහෙද ඊර්ෂියාවේ පැලුණේ. programm එක අන්තිම හරියෙදි ඒගොල්ලන්ට සුභ පතනවා නම් දැක්කා.
Mona unath kathawa aththa meka balana onakenekta penawa eyage mune thiyena musala kama mona unath tikak hina welahari inna thibuna
@@dinushadinusha2609 ඔයාගේ මූණ ඔච්චර ලස්සන නම් ඇයි photo එකක්වත් නොදා ඉන්නේ. ඔයානේ හලෝ කුහකකමේ ඊර්ෂ්‍යාවේ පැලෙන්නේ.. 😌😒😏
අපේ රටේ සමහර පිරිමි හිතන්නෙ ගෑනු කියන්නෙ නිකන්ම ගෑනියෙක් කියලනි.පිරිමින්ට විතරක් දෙවියන්ට මෙන් සලකන්න කියලනි.බලන්න එයා ගැහැනිය කියන්නෙ උතුම්ම මාතාව කියල ලෝකෙටම පෙන්නුවා.හැම ගැහනියකටම මේ වගෙ ආදරේ කරන උතුම් පිරිමියෙක් ම ලැබේවා❤❤❤
සාදු සාදු සාදු 🙏🙏😂😂😂
අම්මෝ අම්මෝ 😂😂 මේ කමෙන්ට් එකට කටින් හිනා නොවිත් බැ.උබලට කොහොමත් ගෙදර එකාට වඩා ලොකු පිට එකානෙ
@@dulinajayadinu767 මෝඩ ගෑණි ඕකි මගේ ලග හිටියනං කණෙන් ඇදලා පෙන්නවා ඕකිට ඉන්දියන් උන්ගේ ගෑනුන්ට තියෙන කරුණාව..google search කරලා බැලුවනම් ඕකිට හොයාගන්න පුළුවන් ඉන්දියන් gang rape කීයක් වෙලා තියෙනවද කියලා.කෙලෙහිගුණයක් නැති වල් පරට්ටි..ලංකාවේ පිරිමින්ව හූරන් කකා ඉන්දියන් උන්ට පුක දෙනවා..තූ විතරක්..🤮🤮🤮🤮
@@DoniDoni-sd4vd ඉතිං බැඳගනින්කෝ ගිහින් චපාති කාරයෙක්ව මේකේ ලංකාවේ පිරිමින්ට බැණ බැණ ඉන්නෙ..😂😂
@@lazylizard6682 ඇයි ඔයාට මල පැන්නෙ 🤣
ලස්සන දේවල් දකින්න අගේ කරන්න ලස්සන හිත් තියෙන්නම ඕනි.. ❤🌸
ANIWARYEN
හරිම නිහතමානී ඒ දෙන්නා ❤
එත් රංගන ඉන්න වැඩසටහන් බලන්න අප්‍රිරියයී😢
❤❤❤ හරි නිහතමානී මනුෂ්‍යයෙක් ❤❤❤❤
.බලන්න ඒ නිහතමානී කම..අපේ රටේ ගොඩක් මිනිස්සු ළග නැත්තෙ ඒක. කෙල්ලෙක් ඉස්සරහ දණ ගහන එක ලැජ්ජාවක්..අරක මේක කියන්න අපේ මිනිස්සු හරි දක්ෂයි. නෑ ගැහැණු උනත් පිරිමි උනත් ඔක්කොම උසස්. අගය කරන්න කවදාවත් පැකිලෙන්න ඕනෙ නෑ... ඒ මිනිස්සු දිනෙන් දින මිනිස්සුන්ගෙ ආදරය , ලබන්නෙ රූපයෙන් අගතැන්පතව ඉන්නෙ ඒ සුන්දර හදවත් නිසාමයි...අනිත් එක අනූ කනූ අක්කිල දෙන්නගෙ ඩාන්ස් එක මරු..මාරම දක්ෂයි දෙන්නම. තෙරුවන් සරණයි හැමෝටම ...😍
😂😂😂😂අනේ ඔව් ඒක තමා ඉන්දියාවේ ගෑණුන්ට යන්න වෙනම බස්,කෝච්චි දාන්නත් වුනේ..ඉන්දියන් පිරිමි ගෑණුන්ගේ පුකට වන්දනා මාන කරනවලු ඵකට ගියොත්..😂😂😂😂😂😂😂😂😂😂😂
තව ලෝකෙන්ම සමූහ දූෂණය කරන වැඩිම රට ඉන්දියාව..තොපි වගේ ලිං ගෙම්බෝ නම් ඒවා දන්නෙ නැතුව අැති..😅😅😅😅
@@lazylizard6682 ඉන්දියාවේ හැම පිරිමියෙක්ම එහෙම නෑ . හොද පිරිමිත් ඉන්නව නරක පිරිමිත් ඉන්නවා. හැමෝම නැතුව කොටසක් ඔයා කියනවා වගේ ඇති.
ඉන්දියාවෙයි අපේ රටෙයි අතර වෙනස එයා හොදට පෙන්නුවා.ආදරනීය නිහතමානි මනුස්සයෙක් සමර්❤️
😂😂😂😂අනේ ඔව් ඒක තමා ඉන්දියාවේ ගෑණුන්ට යන්න වෙනම බස්,කෝච්චි දාන්නත් වුනේ..ඉන්දියන් පිරිමි ගෑණුන්ගේ පුකට වන්දනා මාන කරනවලු ඵකට ගියොත්..😂😂😂😂😂😂😂😂😂😂😂
Ow e rate minissu eki nekata garu karanoo🥰🥰harima hoda kollek
@@Musicns11 Ow ow niyameta garukaranawa apith dakinawa kohomada garu karanne kiyala mehemai oyala hariyata indiawa gana danne naa ekai.Samahara minissu innawa harima hodai habai bagayak anith okkoma kapati un
ඉන්දියාව🤮
පිරිමියෙක් උනාම තමන්ගෙ ගරැත්වය තියා ගන්න එපැයි උඩ දාලා නැටුවම දනින් වැටෙන්නෙ.ලැජ්ජයි.
හරිම නිහතමානී සහ කාන්තාවන්ට ගරු කරන පුද්ගලයක් ඔහු.. ගත් යුතු ආදර්ශ නම් බොහොමයි
සමර් හරිම නිහතමානී කෙනෙක් ........... එකට එකෙන්ම respect ❤️🥺
මාත් ගොඩක් තැන්වල reality තරග වල දැකල තියෙනවා විනිශ්චයකාරවරුන් තරගකරුවන්ගෙ කකුල් අල්ලල වදිනවා..☝️ ඒකෙ වැරැද්දක් නැද්ද තියෙනවාද කියන්න යන්න මන් දන්නෙ නෑ..ඒත් වැදුම් ගන්න අය ඊට වඩා නිහතමානී වෙනවානම් ගොඩක් හොදයි කියලයි හිතෙන්නේ...💪❤️
බුදුසරණයි. ආදරේ ්යි
ගොඩක්.. ජය වේ වා. දෙන්න ට 🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰
දැන් අනු කනු කියන වේස ගෑනුන්ගෙ හැටි දැන ගත්තනේ දැන් ඕකට වහ කන්න හිතෙනව ඇති😂
අනේ සමර් නම් දෙවිකෙනෙක් වගේ මනුසයෙක්
අනු කනු ගොඩල් ලස්සනයි 🥰❤️ ගොඩක් ලස්සනයි ඩාන්ස් එක💗 සමර් නිහතමානී චරිතයක් ❤️🥰 හැමෝටම ආදරෙයි🥰
ඇත්තටම ඇහැට කදුලක් ආව..ඒ නිහතමානී කමට..අපෙ රටේ ගොන් උන් හිතන්නෙ ඩාන්සින් කරන්නෙ නරක ගෑනු කියල්.ඇත්තටම ලැජ්ජය් මෙහෙ උන් ගැන.
අපෝ පුදුම වෙන්න දෙයක් නෑ ඒකෙ.ඉන්දියාවේ ඩාන්සින් ශෝ එකක් බැලුව නම් ඕකෙ ඇති පුදුමයක් නෑ..ඒක එයාලගෙ හැටි.ඕනෙ වයසක කෙනෙක් හොදට ඩාන්ස් කරත්, සිංග් කරත් , instrument එක්ක් ප්ලේ කරත් ඉන්දියන් අය එයාලගෙන් ආශිර්වාද ගන්නව.ඒකෙන් එයාට රෙස්පෙට් එකක් දෙනව.ඕන තරම් දැකල තියෙනව පොඩි අයට ඔහොම වදිනව ලොකු අය.ඒකෙන් එයාලට එයාල කරපු දේ ගැන,එයාල ගැන මොටිවෙශන් එකක් ලැබෙනවනෙ.
ඔව් එයාලා talented අයට ගොඩක් ගරු කරනව වයස බලන්නෙ නෑ
ආදරෙයි ඒ නැටුමට හැමදාමත්❤❤❤❤
Aththatama supiriiiii superb best
අපිට අගයක් නැති පිටරට මිනිස්සුන්ට අගෙ ඇති අය වැන්දා නෙද 😮❤
😂😂
අපිටත් හරිම සතුටුයි දැන්.. Ai කරපු හරියක් 😂 හරිම හොද කෙල්ලො 😂
Waaaaaaw waaaaaaw superrrrrr superrrrrr superrrrrr excellent dr ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 🙏
ලන්කාවෙත් ඉදීවිද කවදක හරි ඉන්දියාවේ මේවගෙ වැඩසටහනකට ගිහින් එ රටේ නර්තනය කරන කෙනෙකුට තමගෙ හදවතින් සුබ පතන්න පුලුවන් මිනිස්සු
එ නිහතමානි කම ❤🎉
ඇත්තටම අනු කනු කියන්නෙ ලංකාවට සම්පතක්❤ Dance කරන්න act කරන්න පුලුවන් ලංකාවේ ඉන්න එකම නිවුන්නු දෙන්නා❤අපේ අයට අගයක් නැතුව ඒ දෙන්නට විවිධ මඩ ගැහුවට දැක්කද සමර් වගෙ කලා කරැවෙක්ගෙ තියෙන නිහතමානිකම අගය කිරීම🤩🤩
අනිවාර්‍යෙන්ම ඒ දෙන්නා මේ රටට සම්පතක් ❤
🤣🤣🤣🤣
ගිහින් කකුල් දෙක අල්ලලා වැඳපන්😂😂😂😂😂😂😂
මෙහෙමත් පිස්සො ඉන්නවනේ අම්මපා... 🤣🤣🤣
පිටරට කොල්ලෙක් ගේ හිත මාරම හොදයි,,ලංකාවේ වගේ ගැනු පහත් කියන මානසිකත්වය නැ,,හරිම ආදරනියයි.ලංකාවේ පුදුම කුහක ජාතියක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤
රන්ගන පැනි ඇබලයා කෝක බලන්නද කියලා හිතාගන්න ඹැරුව ඉන්නේ..ඌ දිහා බලන් ඉන්න එක වෙනම ආතල එකක්
ඒ ඩාන්ස් එක කරන්නෙ සපත්තු ගලවලා.සම්ප්‍රදායික අපේ නැටුම සපත්තු දාන් කෝම නැටුවද.ඇයි ඒම කලේ.ඔයාල එක්ක පව්ද්ගලික තරහක් නෑ.ඒත් මාර අවුල් ඒකට.අපේ දේට ගරු කරන්න ප්ලීස් 🙏
සමර්....❤❤
චරිත් තමා පට්ට චරිතේ😍💖❤
ඇත්තටම ලස්සනයි ඒ නැටුම් ඒකෙ ලස්සන ලංකාවෙ අයට වඩා පිට රටක කෙනෙකුට දැනෙනවා.❤
දැන් අනුයි කනුයි අල්ලන්න යන්න රොකට් එකක් හොයපන්කො 🤣
තරිම නිහතමානී කෙනෙක්❤️❤️❤️
ඇත්තටම ඒ දෙන්නා ලස්සනයි ලස්සනට නටනවා ඒත් ඇයි මේ ලංකාවේ සමහර මිනිස්සු එයාලට කැමති නැත්තේ
මේ වගේ රටක ඉපදුණ එකේ අවාසනාව බන්. රටේ අවුලක් නෙවෙයි මිනිස්සු හිතන පතන විදිහේ අවුලක් තියෙන්නේ .
කෙල්ලෙක් dance කළත් බඩුවක් කියලා ලේබල් ගහන ගොන් ගස්නේ මේ රටේ ඉන්නේ කතා කරලා වැඩක් නෑ ඉතින් 😂
@@Ash-cl7huරුස්පැට් කෙල්ලො ඕන තරං ඉන්නවා හැබැයි බඩු වලට බඩු කියන්නැතුව පත්තිනි අම්මලා කියන්නඈ 😅
🙂අපේ මිනිස්සු මාර කුහකයි🙂💔
@@Kaliningrad239prize dpn
@@Ash-cl7hu අනේ මන්ද ඒ වගේ ගොඩෝ නිකමුන්ට email එකක් දාල මෙහෙම comment කරන්න පුලුවන් වෙන්න හදල දුන්නෙ මොන පරය ද මන්ද😂😂😂
ඒක නම් පිස්සුවක්❤❤❤❤❤😍😍😍🥰🥰🥰🥰🥰
අනේ අනේ මේකෙ කට්ටියගෙ ගොඩක් හිත රිදිල වගේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😢😢ammo.mea mnadana gamana 😂comment daanea pada.noanalagea vidio balalala😢adansa
@@ronikafrenando3612 ඔක්කොටම,කලින් ටයිප් කරන්න ඉගෙන ගනින්
හරිම සතුටුයි වෙස කෙල්ලෙක්ට වැන්දම 😂😂 Ai කියල බොරු කියපු එක තමයි වේසකම. 😂
මිනිස්සු ජීවිතේ විදවලා...විදවලා...විදින්න ගත්තාම ගොඩක් කට්ටිය ට..බලාගෙන ඉන්න බැ ඉතිං ලස්සනයි ..බුදු සරණයි හැමෝටම
උන් විඳෙව්වට අපි උන්ගේ කකුල් ලෙවකන්න ඕනද?😂
@@lazylizard6682thamuseta puduma amaruwak thiyenne haloo .hama comment ekak assema ringala.hodak dakinna bari nm nobala innawa.fake account walin raganna epa
Owa kiyanna epa kohewath yana awuntane ridenne🤣🤣
@@Musicns11 බංකොලොත් රටක ජීවිතේ විදින මැට්ටෙක්🤣
@@lazylizard6682kiya wadaknaa.kakul lewakala wadal thel.maluth.piduwanam
hari😅
සුපිරි 👍❤❤❤
Anu , kanu akki) you are dance is very perfect and so adorable 😍. samar you are very respectable person. 😌. Love you so much ❤❤❤
Superb Talent Anu Kanu❤️❤️ Proud of you 👍
ඇත්තටම ඉන්දියාවේ නේපාල් ඒ රටවල් වල පිරිමි අය ගෑනූ අයට ගොඩක් ගරු කරනවා එක දවසක් නේපාල් පිරිමි කෙනෙක් මන් ලගින් යද්දී කකුල ටිකක් පෑගුනා මට වඩා අවුරුදු පහලොවක් විතර වැඩිමල් එයත් ඔය විදියටම වැන්දා මට 🥺🙏❤
එතකොට මාස් ශුද්දිය උනාම ගෑනුන්ව කැලෑ තියන හරක් මඩු වලට යවන්නෙ මොකද දන්නෙ නෑ🤣
@@Dineth334 මෙහෙම දාපු හැම comment එකටම කොහෙන්හරි හාල්පාරුවෙක් මේවගෙ Reply එකක් දාල තියන්වමයි.ඇත්ත කියද්දි රිදෙනවද බන් ඉතින්.😂😂
ආදරෙයි❤😊
හරි ම ලස්සනයි නැටුම
ලස්සනයි ඒ දෙන්නා,,,❤❤❤
අනේ එ දෙන්නට කාගෙවත් ඇස්වහක්නම් වදින්නෙපා ♥️😚
හොඳයි ලස්සනයි දක්ශයි...හැබැයි වඳින්න තරම් දෙයක් නම් තිබ්බෙ නෑ.
දැක්කද අපේ අය බලන් හිටපු විදිය😂
Eya kochra hoda manussayekda❤❤..ekata me lankawe samahara un karannema anutai kanutai banina eka..mona waraddkta ehema krnwda dan na..e denna hari lassanai e wagema dakshai..dan me denna penna ba kiyana unta monawa hithenwda dan na..danwath terun gattot hodai eyala me dennage age..e wagema hakiyawa e dennage..🥰🥰
අනු කනු dance එක නම් ලස්සනයි.එ් උනාට අාඩම්බරකම අහංකාරකම උඩගුකම ඉහටත් උඩින්.එහෙම වෙන්න හොද නැ Artist කෙනේක්.
Kauda Adambara metana🤔
Eeka nam aththa
ඔව් ඒකනම් ඇත්ත. එයාලගේ ඩාන්ස් ලස්සනයි. ලොකුකම තමයි අවුල😥
ai ehema kiyanne boruwata
ai boruwata lokukama kiyanne eyala ehema na@@subabandara2173
හරිම නිහතමානී පුද්ගලයෙක්
සමර්..සොනක්ශි...💕💕💕💕
අපේ ලංකාවෙ උන් මේ තරම් දක්ෂ කෙල්ලො දෙන්නට බනිනව නේද අගර කියල බලපල්ලා අපේ රටේ දක්ෂතා වලට ඒ මිනිස්සු දෙන වටිනවාකම ඇත්තටම සමර් කියන්නෙ ගොඩක් නිහතමානී චරිතයක් ❤❤
APE RATE INNE UN KHOMATH IRISIYAINE
ඉන්දියාවෙ පිරිමි බොහෝ දෙනෙක් ගැහැණු අයට ගරු කරනවා ඒ වගේ එයාල මෙහෙ අයටත් ගරු කරනවාඅ
Anu kanuu akkila❤❤❤❤
samar❤❤❤❤❤Sonakshiii manika😍😍😚😚😚😚
Kanthavanta garu karanna deparak hithuve na eya. Respect Mr. samar varmani.. ❤🙏😍. Ee nihathamani kamata ayith vathavak hisa nama garu karanavaa. Kanthavanta mee tharam garu karana samar ge adare labanna ara eda tv programe ekata apu eyage pemvathiya godak vasanavanthai. Ape ratata aganthukayan una samar & sonakshi dennatama adarei, ... ❤❤
Ammo නියමයි ඩාන්ස් එක❤❤❤❤
Marama lassanai akkila❤❤
ඒ දෙන්නටත් හිතා ගන්න බැරි වුනා එයාලට වැන්දම.
පව් මේ අහිංසක සමර්,
ලස්සනයි අක්කියො 😍😍❤❤
Mal mal sariya dance 1 nm godak lassanaii❤ Anith 1th lassanaii
ඵකෙන්ම respect dance is vary beautiful .❤❤❤❤❤❤❤
අනේ සමර් නිහතමානී වැඩියි 😢❤ තව ටිකක් Attitude එකෙන් ඉන්න ..😢 ඔය වගේ නිහතමානී වැඩි වුනහමත් බෑ ගරු කරන්න ඕනෙ අයට විතරක් ගරු කරන්න හැමෝටම යටහත් පහත් වෙන්න් යන්න එපා ✋ 🥺♥️ තව ටිකක් Attitude එකෙන් ඉන්න නිහතමානී වැඩි වුනහම ඔයාගෙ Personality එක නැති වෙනවා ❤ කොහොම වුනත් හරිම කරුණාවන්ත කෙනෙක් 🥺♥️
Edited - මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න එපා කුහකයි කුහකයි කියලා 😂
කුහක කමකට නෙමෙයි කිව්වේ මොලයක් නැද්ද කමෙන්ට් ඒක හරියට කියවන්න ...... සමර් කලේ කතරගම දෙවියන්ගේ චරිතයක් ඒක උතුම් චරිතයක් .මගේ කමෙන්ට් කලේ මගේ අදහස ඕන කෙනෙක් ටිපර් වෙන්න
I don't care 🙃✋
Ow aparade eya me wage ayata wande😢
@@nilakshiruwanthika1187 yeah he is so much humble sweet boy. really lucky his gf😔
මේ රංගන 🐕 වැරද්ද මෙච්චර උතුම් චරිතයක් කරපු නලුවව මේ වගෙ දෙකයි පනහෙ වැඩසටහන් වලට ගෙනත් පච කරනව.සමර් ,සෝනක්ශි විතරක් ගෙන්නල interview එකක් කලා නම් හරිනෙ
@@nishu34886 ow ane😔
attitude kiyanne mokakda
Ape minissu mada nam gahaiy ageta balanna ohuge nihathamanikama.🙏🙏🙏🙏👌🏼👍🏼
Samar warma oba thumata Api hisanama Achara karanawa Ape lankawe ne oya wage nihathamani guna garuka manushshayan budusaranai hithe thiyena hama bala poroththuwakma ethu wewa hedu wedu demawpiyo dennata pin puduma manussakamak oba thuma thiyenne❤❤❤❤❤❤❤
යටිපතුල් පිස්සෙක්🙄
Super a denna❤❤
ලස්සනයි ❤❤❤
අපේ අය කොච්චර බනිනවද මේ දෙන්නට පිටරටක වෙලත් ඒ මිනිස්සුන්ගෙ නිහතමානීකම කොහොමද අපේ එවුන්ට ලොකු ආදර්ශයක්
අපිට උන්ගේ කකුල් ගාව වැඳ වැටෙන්න පුකේ අමාරුවක් නෑ.උඹට ඕනනම් ගිහින් වැඳගනින්😂
@@lazylizard6682 aaa me ara toilet ekta yddi betta wenuwata wetichcha eka neda muge ammta
@@ITsMI1107 තොගේ වේස අම්මගේ පුකෙන්ද?🤣🤣
@@lazylizard6682අනේ නොහුක පලයන් වේසිගෙ පුතෝ
හරි ම ලස්සනයි
Niyamai❤❤❤❤❤😊
නිහමානී නෙමෙයි ඕක බැදලම් ගෙදර ගිහින් ඉවරයි ආය පිස්සෙක් ඒක 😂
Respect 😢❤
😂😂😂. කට්ටිය කගෙ හිත් රිදිල වගෙ😂😂
😂
😂😂😂owe math adanwa😢😢😅
කපටි රංගනයො තොට මොලයක් නැද්ද මෙච්චර උතුම් දෙවිකෙනෙක්ගෙ චරිතයක් කරපු මේ නලුවව උබේ ඔය දෙකයි පනහෙ වැඩසටහනට ගෙනත් පච කරන්න..මේ නලුවයි නිලියයි විතරක් ගැනත් වැඩසටහනක් කරපියවු
@Hansi907 අනේ ගොන් වේසියෙ රංගන වැන්දෙව්වද ? සමර් එයාගෙ කැමැත්තෙන් වැන්දේ. උබ මහ පොට්ටියෙක් 😂
@@AyeshSerasinghe අනේ පොන්නයො මගෙ කමේන්ට් එක හරියට බලල කමෙන්ට් කරපිය බල්ලො
Respect ❤
Anu kanu pattane bn........love you
අනූ කනූ 😂.. ඒ නම් දෙක බලපන්කො. අනූ නම් කමන් නෑ කියමුකෝ .ඒත් කනූ...😂😂😂කුනුහරප ජීවිත😊
🤣
බලන්න සමර්ගේ තියෙන නිහතමානී මහාත්මා ගතිය ,,එකට අපි නලු නිලියන් කියන එවුන් රගන රැගිල්ලක්,,❤❤❤
එතන ඉන්න අර අනිත් එකා ඔලුව කරකවන්නේ යකෙක් වැහිලා වගේ
😂😂😂උඹල වගේ උන්ව ඉන්දියාවටම තමා හරියන්නේ
@@lazylizard6682 samar kiyanne indiawata kiyana thawa namakda bn? uba ahala thiyenavada kotadeniyawe seya kiyana punchi lamayawa dushaya karapu eka.. ekata ubata banala hari yanavada? uba kiyanne ehema logic ekak.. uba mona honda wedak kalath wedak na wena ekek karapu ehekata ube honda wedeta baninna one. maara logic bn ubeth thiyenne. methana kiyanne samar kiyana naluwage nihathamanikama. therum ganin eka.
මේ ප්‍රෝග්‍රෑම් එක කරන අන්කල් එක්කෙනෙක් දිහා විතරක් වශී වෙලා වගේ බලන් ඉන්නවා දැක්කෙ මන් විතර ද 🙂
අනේ ඒ මනුස්සයට පිස්සුද බොරුවට නිහතමානී වෙන්න යනවා වගේ මටනම් පේන්නේ ..කෙල්ලෝ දෙන්නගේ නැටුම ලස්සනය් ඒත් ඔච්චර වදින්න තරම් දෙයක් නම් නැහැ
බොරුවට නිහතමානී වෙලා සමර් මොනව ගන්නද අනේ ඒ එයාගෙ මනුස්සකම
@@Nathumi345අනේ පලයන් බන් අපි නොදන්න ඉන්දියන් උන්ගේ මනුස්සකම ලකාවෙන් පිට ගිහිල්ලා නැතුව ඇති ඒකය් දන්නේ නැත්තේ
@@sasu302 අහ් හා හා ඔයා ලංකාවෙන් පිට ගිහින් තියෙනවා කියලා පෙන්නන්න රගන්න ඕනේ නෑ 😂 සමර් කොහොමත් කුහක නෑ උබලා වගේ එච්චරයි 😂
Lassanata natuwa dennama🥰❤️
බලන්න තියෙන නිහතමානී කම මිනිසුන් ට ගරු කිරීම යටහත් පහත් කම? අපෙ මිනිසු හරිම උද්ද්ච්චයි
ඉන්ඩියන්ස්ල කියන්නෙ ඕනිම කෙනෙක්ගෙ චූටි ප්ලස් පොයින්ට් එක පවා ඇප්‍රිශියේට් කරන්න දෙපාරක් නොහිතන ලෝකෙ නිහතමානීම සුන්දර ජාතියක්💖🇮🇳respect india
😂😂😂
😂😂
oya indiyawa kiyanne mona ratatada? issella eka kiyanna mata
@@iukguy1 india,ඉන්දියාව,සින්දුදේශය,ජම්බුද්වීපය,භාරතය ගැනයි මං කිව්වෙ.shiv ji,ganpati bappa,narayan,matharani,mahadev,durga ma,kaali ma,maatha parvati,baba ji,shrinath ji,kanha,lakshmi,bholenath,bajhrangbali,gopal,waheguru මේ හැමෝම රකින රට.ghazals,bhajan,lori,qawwali,shayar,bharat,kathak,manipuri,panjabi,katakhali,lavni වගේ හරිම මිහිරි කලාවන්ගෙ මව්බිම.hindi,panjabi,tamil,malaylam,kannada,telugu,marathi,kerala,bengoi,gujhrathi වගේ ලස්සන විවිධ භාශාවල් ගොඩක් කතාකරන මිනිස්සු ඉන්න රට.eid,kharwachaut,holi,makar sankranti,rakhi,diwali වගේ හරිම සතුට උපදවන උත්සව ගොඩක් සමරන රට,lehnga,saree,dhoti,sherwani,lungi,salwar,gujrathi වගේ හොඳට ඇඟ වැහෙන ඒත් ලස්සන අඩුවක් නැති ඇඳුම් අඳින රට,golgappe,alu parote,gobhi parote,gulabjamun,jalebi,laddu,naan,dhalmakhan,chapathi,pohe,samose,kheer,chai,kulfi,lassi,sharbat,paneer වගේ දේවල් කන බොන මිනිස්සු ඉන්න රට.කලාවට ඉහලම තැනක් දෙන රට.එයාලව සතුටින් තියන සෙලිබ්‍රිටීස්ලට රෙස්පෙක්ට් ඇන්ඩ් ලව් දෙක නොඅඩුවම දෙන රට.මං සෝශල් මීඩියා වල මං නොදැනුවත් දෙයක් ගැන ප්‍රසිද්ධියෙ කමෙන්ට් කරල නෝන්ඩි වෙන්නෑ.මං දැනුවත් නම් තමයි මං දෙයක් කියන්නෙ.නොදැනුවත් නම් මං කටපියන් පාඩුවෙ ඉන්නව චාටර් නොවී.ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ ගොඩක් වැරදි අඩුපාඩු දුර්වලතා අඳුරු පැති නොවිය යුතු දේවල් ගොඩක් තියේ මං ඒක පිලිගන්නව.ඒත් සෙලිබ්‍රිටි කෙනෙක්ට එහෙම රෙස්පෙක්ටේශන් තියෙන වෙන රටක් මං අද වෙනකම් දැකල නෑ.මේ අමුතු ඇටේ අපේ අය තමන් ආස තරු කරන නිර්මාන බලන ගමන්ම අයියෝ අරයගෙ හැටි,අරයගෙ මහත බලන්නකො,මෙයා කලින් පට්ට කලුයි ඉන්ජෙක්ශන් බලේ තමයි සල්ලි තියේ නම් ලස්සන වෙන්න බෑද,අපෝ අරය නම් සමනලයෙක්,කොට අයට මොඩ්ලින් ගැලපෙන්නෑ,අරයනම් ප්ලාස්ටික් සර්ජරි මොකද ඔහොම බ්‍රෙස්ට් එකක් හිප් එකක් වේස්ට් එකක් නෙවේනෙ කලින් තිබුනෙ,ඔච්චර බේස් වොයිස් එකක් තියෙන ෆීමේල් කෙනෙක්ට කවදාවත් හිට්වෙන්න බෑ වගේ නෙගටිව් කමෙන්ට්ස් නෙ දෙන්නෙ.අර සෙලිබ්‍රිටීස්ල ජොයින් වෙච්ච නිර්මාන ඇස් කටේ දාන් බලන ගමන් ඒවයින් තමන්ගෙ ඩිප්‍රෙස්ඩ් ස්ට්‍රෙස්ඩ් මයින්ඩ්ස් කාම් කරගන්න ගමන් ඒවයින් කූල්ඩවුන් වෙන ගමන් තමන් ආස සෙලිබ්‍රිටිටම අපහාස නින්දා කරන ජාතියක්නෙ මේ සිංහලයො කියන්නෙ.ඒත් ඉන්ඩියන්ස්ල එහෙම නෑ.තමන් අකමැති කෙනෙක්ගෙ පවා ඇප්‍රිශියේට් කරන්න පුලුවන් හැම චූටි දේම ඇප්‍රිශියේට් කරනව.ඒ මෝටිවේශන් නිසයි ඉන්දියාවෙ හැම කලාවක්ම නෙක්ස්ට් ලෙවල් පවතින්නෙ.තමන්ට තමන්ගෙ රටට වඩා රටක් තියෙන්න බෑ තමයි.ඒත් අගය කරන්නෝනි දෙයක් අගය කරන්න මං දෙපාරක් හිතන්නෑ🙂❤️
@@iukguy1 🤣🤣