Best Pantry Cupboard Boards | Episode 19 | PVC Board ?? | Interior Design | Srilanka

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 515

  • @sherinajayawanthi8901
    @sherinajayawanthi8901 2 роки тому +5

    හරිම නිහතමානී දෙන්නෙක්.මගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර දීලා කියලා දුන්නා. අලුත් අප්ඩේට් එනකංබලං ඉන්නවා. හරිම වටිනවා ඔයාලගේ විඩියෝ අපිට❤️❤️❤️

  • @ishak1225
    @ishak1225 5 років тому +60

    භාණ්ඩ ගන්න තැන් ගැන විස්තර දාන එක හොද අලූත් වැඩක්

  • @milindaaruna99
    @milindaaruna99 5 років тому +20

    ගස් විනාශ කරන්නේ නැතුව තමන්ගේ ගෙදර හදන්න කියන idea එක මිනිස්සු අතරට යවන එක මං ගොඩක් අගය කරනවා. Eproxy floor coating, Eproxy floor paint සහ Epoxy kitchen countertops කරන හැටි බඩු ගන්න තියෙන තැන් ගැන පුලුවන්නම් video එකක් කරන්න. ගොඩක් අගය කරනවා ඔයාලගේ channel එක. ඉදිරියටම යන්න සුභ පතනවා!!!

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      Thank you so much appreciate karaata. eekath plan karala thiyana video ekak. supplier kenek labuna gaman karannam ikmanata.

    • @AnonyStudio
      @AnonyStudio 4 роки тому

      Epoxy floor krana widiha podk kiunna

    • @SansalaDilmi-x9h
      @SansalaDilmi-x9h 4 місяці тому

      Ganna thanak kiyanna.

  • @indikakapila1926
    @indikakapila1926 5 років тому +28

    හොඳ චැනල් එකක්....හොඳ වීඩියෝ ටිකක්...කවුරුත් කරපු නැති...ලංකාවේ....සුබ පැතුම්....

  • @sithummaliththa9801
    @sithummaliththa9801 11 місяців тому +1

    මෙන්න බලනවනම් වීඩියෝ මාරම පැහැදිලි කිරීමක් ඉන්ටර්නැෂනල් ලෙවල් ♥️♥️♥️🙏🙏🙏

    • @LyraStudio
      @LyraStudio  11 місяців тому +2

      thank you so much. thawa oya wage video ekak karanna hithagena innawa, ikmanin karannam,
      thank you video balanawata. ❤

  • @vajirachinthaka3205
    @vajirachinthaka3205 5 років тому +11

    පැහැදිලි කිරීම නියමයි පැතුම්

  • @rujhanmr
    @rujhanmr 4 роки тому +7

    Can you advise if aluminium or pvc pantry cupboard which is better? which is widely used in SL? what is the cost difference and durability difference?

  • @priyanthavithanage6838
    @priyanthavithanage6838 5 років тому +9

    පදම් කළ රබර් ලෑලි මිලදී ගැනීමට ඇති තැන්(කොළඹ අවට) සහ මිල ගනන් ගැන අදහසක් දෙන්න පුළුවන්ද

  • @chathurakumarasinghe2782
    @chathurakumarasinghe2782 3 роки тому +3

    Please can you explain Fire resistance ability of UPVC material

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 4 роки тому

    ඇත්තෙන්ම හොද වීඩීයෝ එකක් ඔය භාන්ඩ ගන්න තැන් සදහන් කරන්න ගොඩක් ස්‌තුතියි

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much.
      Video eke pahala daala thiyanawa.
      Description eke.

  • @surekasajeewani4405
    @surekasajeewani4405 5 років тому +1

    ගෝඩාක් ස්තුති .ඔබතුමාගෙන් අපි නොදන්නා බොහෝ දේ දැනගත්තා..

    • @thilinachathuranga739
      @thilinachathuranga739 5 років тому

      ඔබගේ මුලුතැන්ගෙය ගෙය සදහා ඉතා අලංකාර වගකීමක් සහිතව පැන්ට්‍රි කබඩ් කට්ටලයක් ඉදිකරවා ගැනීමට දිවයිනේ අඩුම මිල....
      ## විවිධ වර්ණ රැසක්
      ## නවතම මෝස්තර
      ## වගකීමක් සහිතව
      ## දිවයිනේ ඔනෑම තැනකට
      ## 75km අතුලත ප්‍වාහනය නොමිලේ
      ## 75km පිට ප්වාහන ගාස්තුවෙන් බාගයක් අය කෙරේ ...
      ඔබත් අදම අමතන්න 071-9060352
      Viber /imo/whats app/masenger
      facebook.com/Thilina-Construction-1545701032314661/

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 Рік тому

    Ane HMR bord eke lokuwatama pus ekak bedenawa.paint keruwahamath e pus eka eida.mama maara prashneka wetila inne.bord godak gaththa.ane help karanna puluwanda. Please 😢😢😢

  • @chathurikamadushani5315
    @chathurikamadushani5315 4 роки тому +1

    හරිම වටිනව මේ වීඩියෝ..මේව බලල අදහස් අරන් අලුතින් ගෙයක් හදන්න තියේනම් කියල හිතෙනවා..pantry cupboards තාම ගහල නැති නිසා දැනගන්න කැමතියි, කොන්ක්‍රීට් තට්ටුව දාපු පැන්ට්‍රි එකකට ටිකක් අඩු වියදමකින් කරගන්නවනම් වඩා හොඳ මොන වර්ගයකින් කරන එකද කියලා??එකෝද?ලී ද?රත්ත්නපුරේ නිසා mdf නම් කල් පවතින එකක් නැතිවෙයි කියල හිතෙනවා..නිතරම වැස්ස,තෙතමනය නිසා..ඒ වගේම පොත් රාක්ක වගේ ඒවට සුදුසු මොනවද? Online shops වල තියෙනවා pinewood කියලා බිත්තියට සවිකරන racks..ඒව කල්පවතිනවද? Plz rply.. thank u🙂

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      pinewood prashnayak wenne na. pantry eka pvc godak hondai. wathura, moisture walata monawath wenne na.

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 роки тому +4

    මට ඕනම කරන වීඩියෝ එකක් .අම්මෝ හොදටම හොදයි .ගොඩක් ගොඩක් ම ස්තූතියි .ලහිරු මහත්තයා ඔයාට .❤️❤️👍

  • @Hkmayura96
    @Hkmayura96 5 років тому +10

    සහොදරයා , පුලුවන් නම් finishing roofing පිළිබඳව පොඩි දැනුවත් කිරිමක් කරන්න සහ එකින් එක උදාහරණ විදිහට 3D නිර්මාණයක් ගෙන විස්තර කරන්න පුලුවන් නම් ගොඩාක් හොදයි , සෞඛ්‍යයට හිතකර ශිට් මොනාවද? පැවැත්ම , එ වලින් ලැබෙන ලාභ,අලාභ සහ කල් පැවැත්ම ගැන යොදන්න ඕන සුදුසු අමුද්‍රව්‍ය මොනවද යන්න පුලුවන් නම් පැහැදීමක් කරන්න ! ඔබට ස්තුතිය 🔥🌷

    • @LyraStudio
      @LyraStudio  5 років тому +1

      idiriye di karannam. thank you so much

  • @magewasthu2900
    @magewasthu2900 5 років тому +2

    Aneee goda kalekin oyage video ekak balanne.wadagath wena video eka.thnx bro & happy new year😍😍😍❤❤❤

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 9 місяців тому

    ගොඩක් වටිනවා ස්තූතිය wash basin (zink )කියා දෙන්න

  • @ruwanedrisinghe1838
    @ruwanedrisinghe1838 5 років тому +3

    Aluminum pantry gana video ekak one

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 років тому +1

    සුභ අලුත් අවුරුද්දක් ‌වේවා...!! ස්තුතියි ‌ගොඩක් වටිනවා

  • @dimuthuchathuranga9604
    @dimuthuchathuranga9604 5 років тому +1

    Godak wedagath bro.. niyamai chanel eka. Best ma you tube chanel ekak lanlawe

  • @chathuminaliyanagama144
    @chathuminaliyanagama144 2 місяці тому

    Eco board ගැනත් කියලා දෙන්න❤

  • @lassaamahchxsihinayaew1149
    @lassaamahchxsihinayaew1149 4 роки тому +1

    Bohoma hoda program ekak❤️ aththatama ithamath wadagath... Jaya obata

  • @sriyanisilva2070
    @sriyanisilva2070 3 роки тому

    Mama eda idalama oyalage member kenek .mama dan mage ge hadanna patan aran thiyenne .oyala me danuwat kireem nam කොච්චර වටිනවද කියලා කිව නොහැකි තරම් .මගේ ගෙදර මට අවශ්‍ය හැම වැඩකම මැටීරියල් ගැන මම ඹයාලගෙන් දැනුවත් වෙනවා .ගොඩාක් පිං .ආදරෙයි දෙන්නටම .ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පැතුම් ❤️❤️❤️❤️💐💐💐💐❤️❤️❤️

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      බොහොමත්ම ස්තූතියි ❤️ හරිම සතුටුයි අපේ වීඩියෝ බලනවාට සහ කමෙන්ට් කරනවාටත්.
      💪💪

  • @imashikaushalya7952
    @imashikaushalya7952 4 роки тому +1

    Pvc eco board ekai pvc appolo board ekei venasa Mokada a2n Honda mokakda
    Upvc kiyannet pvc board ekatamada

  • @amilanishadi8181
    @amilanishadi8181 4 роки тому

    Kitchen ekata pantry design tikak dannako.pantry coubord walata aluminium use karama kalpawathmata hodaida.e wagema puluwannan gewal wala budu madura hadankota podi ideas tikak denawada.oyage videos godak watinawa.api thama gedara hadagena yanne.

  • @chathunikadassanayake3998
    @chathunikadassanayake3998 11 місяців тому

    Very informative! Thank you!

  • @dananjaya4427
    @dananjaya4427 Рік тому

    eco borad walata rubber paint pavichchi karanna puluwanda, monawage prathipalayakda labenne? Please reply. Thanks.

  • @madharasewwandi
    @madharasewwandi 2 місяці тому

    I absolutely love your channel!👌🥰 Every video is packed with so much valuable information.👏👍 Your expertise in home interiors is incredibly inspiring. Keep up the amazing work,👏👏 and please continue to share more fantastic videos about home interior, exterior designs, and decos..🫡

    • @LyraStudio
      @LyraStudio  2 місяці тому

      Hi, thank you so much for watching the videos and for the lovely comment. Couldn't upload new videos form so long. currently publishing some videos we did with a roofing company.
      we start to upload new videos from next month.
      thank you so much for the appreciation ❤❤

  • @yrslakmal
    @yrslakmal 4 роки тому

    Tv back ground එකක් කරන්න හොද මැටීරියල් ටිකක් ගැන වීඩියෝ එකක් දාන්න

  • @thushiweera6696
    @thushiweera6696 3 роки тому +3

    Is pvc board termite resistant? Is this as same as eco board pvc?

  • @trending1-l2v
    @trending1-l2v 5 років тому +2

    Ceeling light gana video ekak karannako

  • @hansajabandara1674
    @hansajabandara1674 3 роки тому +1

    Computer table එකක්, අල්මාරියක් හදාගන්න malamine board ද හොද eco board ද හොද?

  • @rajsichy
    @rajsichy 8 місяців тому

    Melamine wardrobe ekata use karama prasnayak nehe neda awurudu kiyakda thiyenne

  • @chathuminaliyanagama144
    @chathuminaliyanagama144 2 місяці тому

    Pvc , mdf , eco board අතරින් වඩාත් ශක්තිමත් මොකක්ද

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 років тому +2

    Great bro, thorathuru ha idiripath kireema 2ma hodai suba pethum

  • @music_x_vibes17
    @music_x_vibes17 9 місяців тому +1

    ඇදුම් අල්මාරියකට හොඳ plywood ද? pvc board ද?

  • @shafraswahid2205
    @shafraswahid2205 Рік тому

    What is the gum that can be used to past PVC board to board, edge to edge, edge to board?

  • @kushnawanjana5983
    @kushnawanjana5983 2 роки тому

    White colour dressing table ekk hdgnn pvc board eka hodaida

  • @jfkg5304
    @jfkg5304 4 роки тому

    Parani poroni tiyena kichan ekata porunwata mokakda karanna puluwan

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      yata ta, doors danna puluwan top eken gas cooker eka thiyanwa nam, nathnam okkoma cupboard karanna puluwan.
      depth eka wadi nisa langa langa thattu danna epa. asse thiyana badu ganna amaru wenawa

  • @dd5944
    @dd5944 4 роки тому +2

    Best one bro ✌️👍

  • @janakanishantha3316
    @janakanishantha3316 4 роки тому

    Godak watinawa.Kitchen countertops wlata hondama material ganath video ekak danna

  • @pradeepSuriyabandara
    @pradeepSuriyabandara 3 роки тому

    HMR bord ganna wena koheda thiyenne kiyala kiyanna puluwanda puwakaramba eke na kiuwa

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 5 років тому +2

    Oyage vdos gdk hodai. Gdk hoda danumak Laba gnna puluwan 😍😍😍

  • @isharajayawardana3580
    @isharajayawardana3580 4 роки тому +4

    PVC board කියන්නේ PVC laminated board කියන එකමද?

  • @nisalwijayasiriwardana924
    @nisalwijayasiriwardana924 4 роки тому

    Supperb. Very clear 👌. Thanks & all the best 👍

  • @hashinidesilva5789
    @hashinidesilva5789 5 років тому +1

    Thanks ayya... godak watinawa. Hoya hoya hitapu deyak

  • @madushanbandara9727
    @madushanbandara9727 3 роки тому

    Oya mulin pennapu leli wala epoxy weda karanna puluwanda?

  • @dineshsathis
    @dineshsathis 5 років тому +1

    Very helpful video brother!

  • @pavithrikalansooriya731
    @pavithrikalansooriya731 2 роки тому

    Melamine board pvc board compare karama shakthimath bawa wadi mona wargayada?

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      Melamine haiyayi. Eth water walaata damage wenna puluwan.
      PVC walin beds wunath hadanna puluwan. Hriyata hadanawa nam,
      Oonema furniture ekakata PVC use karanna puluwan.

  • @harithawarnapura7247
    @harithawarnapura7247 3 роки тому

    ඇලුමිනියම් ජනෙල් ගැන වීඩියෝ එකක් ඕනි

  • @chathuminaliyanagama144
    @chathuminaliyanagama144 2 місяці тому

    MDF boardඑක සහ melamine board එක paint කරොත් වතුර යන්නේ නැද්ද

  • @shabanamubarak9984
    @shabanamubarak9984 2 роки тому

    Eco board walin shaker door ekak hadanna puluwanda ?

  • @lahirumadushan2458
    @lahirumadushan2458 Рік тому

    Pvc poard walin gedara athlatha biththi hada ganna puluwanda

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      puluwan. board eka 8'x4' wunata 16" n 16" ta wath support bars gahanna wei, boards tikak namenawa. eeth cost eka wadi wei kiyala hithenawa.
      6mm wage board ekak gahuwoth rali wei.
      eltoro boards use karanna puluwan.

  • @nishanslv
    @nishanslv 7 місяців тому

    PVC board කියන්නේ Eco board එකටද නැත්නම් pvc board එකද හෙඳ eco board එකද හොඳ HRM board එකඳ හොද. Pvc board /eco හොඳ මොකක්ද

  • @Sumedha_N_Bandara
    @Sumedha_N_Bandara 21 день тому

    Good video. Thanks

  • @thushanisurangika3461
    @thushanisurangika3461 5 років тому +2

    thanks.e keynne pvc bord eka anith ewata wada sudusui neda.mokada lnkawe gedwal godak kalayk yankm wenakm wenne nane.e nisa kal pawathina deyak oni ne.aluthen gewal hadan yana apita godak me vdos watinawa.

  • @ranmalrodrigo8455
    @ranmalrodrigo8455 3 роки тому +1

    Griffin board kiyanne mokakda?
    Eco board kynne mokakda?

  • @jplife7773
    @jplife7773 5 років тому +1

    වටිනවා මෙීකනමිි අපි ගෙදර හදන්න එන බාස්ට මෙීවීඩියෝ පෙන්නලා එයාලව දැනුවත් කරන්න ඔීන කියලයි මටනම් හිතෙන්නේ

  • @samanthifonseka1059
    @samanthifonseka1059 2 роки тому

    Apita Oyalawa Sambanda karaganna vidiyak kiyanna.

  • @Dd-ie5cv
    @Dd-ie5cv 5 років тому +1

    Great job...suwapathwewa !!!

  • @nethuhir9180
    @nethuhir9180 2 роки тому

    Ayye high gloss paint karapu red colour mdf bord ekata mokada wela tibbe oya eka kiyuwe nehe.. Eka haani wela tibbada???ikmanin replay ekak denna

    • @LyraStudio
      @LyraStudio  2 роки тому +1

      Na. Doors walata MDF use karath edges ekka high gloss paint karanna puluwan nam wathura uranne na. Oya wage wathure dala thiyanne na ne kohomath, hariyata paint karaganna oone.

    • @nethuhir9180
      @nethuhir9180 2 роки тому

      @@LyraStudio thank you❤❤❤❤

  • @ahinsalokudadalla853
    @ahinsalokudadalla853 3 роки тому +2

    What is the difference between PVC Vs. UPVC

  • @rakithadilshan5887
    @rakithadilshan5887 3 роки тому

    Boilo Board Fiber කියල එකක් තියෙනවා එක ගැන විස්තරයක් දනන්වනම් කියන්නකෝ.. ලොකු උදව්වක්

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 роки тому

    Math kamathi pantry cupbord walata lee wenuwata wenath material ekak use karanna. Eth ehi kalpawathmath awashyai. Mata kiyanna puluwanda sink steel da aluminum da hoda kiyala. Nathinam wenath deyak...labadai widiyata

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Zinc Steel kiyanne mama hithana widiyata Stainless steel wage quality material ekak.
      Normal quality aluminum karana aya karanne box bar frame ekak gahala cladding sheets fix karana eka. Ethakota godak neat na.

  • @ALL-g1t6f
    @ALL-g1t6f 11 місяців тому +1

    ❤❤❤Super

  • @Chana-yadee
    @Chana-yadee Рік тому

    melamaine walin furniture ganna eka hodaida nadda kochchra kalayak use karanna puluwanda danna kenek kiyannako.😢

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      whatsapp message ekak ewanna 0770666001ta

  • @suminda99
    @suminda99 3 роки тому

    MDF Robin kiyala wikunanne MDF board ekamada?

  • @achininuwandi
    @achininuwandi 3 роки тому +2

    Echo board is similar to pvc board right?

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Yes. Eco Board is a brand. PVC is the material.
      Just like Cutex is a Brand and Nail Polish is the product.

  • @xxalanqxx1913
    @xxalanqxx1913 3 роки тому

    මගේ kitchen ekata pantry cupboard selasum karaganna ona. Mata helf karanna puluvanda .

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      DesignupLK page ekata message ekak yawanna. pantry cupboards design eka karaganna puluwan

  • @damien0722
    @damien0722 5 років тому +1

    Absolutely useful video. Thank you much. Also would like to know about Pine wood pantry cupboards. If you can make video for roofing products, that will be highly appreciate. (Asbestos, Clay, iRoof etc..)

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      Will try to plan that video too.
      Pinewood is a light material. nothing wrong with the wood. it should be treated and well dried.
      The knots patches of the wood will be visible in the doors.
      please check internet images before finalize.

  • @achanigunawardane5436
    @achanigunawardane5436 3 роки тому

    ස්තුතියි දැනුවත් කලාට

  • @DonaWatawala
    @DonaWatawala 9 місяців тому

    HDX board කියන්නෙ මොකක්ද .ඒක හොදයි ද පැන්ට්‍රි කබඩ් වලට

  • @vimukthideshapriya4562
    @vimukthideshapriya4562 8 місяців тому

    PVC වලින් pantry එකෙ top එකදාන එක ශක්තිමත් ද

  • @malihchanaka552
    @malihchanaka552 4 роки тому +1

    Aiye ganam adu .kal pawathma thiyana pantry cabet ekat liyak kiyanna.

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      Rubber hondai. nathnam mahogany thamai. pine wood th use karanawa samahara aya. monawa dammath, (chemical treat karala nathnam) hondata padam karapu, wet nathi lee use karanna.

    • @malihchanaka552
      @malihchanaka552 4 роки тому

      Thx aiye.......

  • @tv9prolive801
    @tv9prolive801 3 роки тому

    pantry cubed gahana widiya full lesson ekak dannako

  • @dilhari109
    @dilhari109 2 роки тому

    HDX කියලා board එකකුත් තියෙනවා ද

  • @madumadu5571
    @madumadu5571 5 років тому +2

    ගොඩාක් ස්තුති මහත්මයා

  • @ShriyaniDammika-r1f
    @ShriyaniDammika-r1f 4 місяці тому

    Melamine board aduwata ganna puluwan kohenda apita

    • @LyraStudio
      @LyraStudio  4 місяці тому

      Asian Group of companies - Concept Store
      WMJ Fernando
      Puwakaramba Agencies (pvt) ltd
      VK Enterprises
      Siri thilini traders (pvt) ltd
      DAS Enterprises
      MERBOK kiyana brand eka godak hondi
      Puwakaramba & Das eke thibuna.
      dan nam danne na.
      chip board melamine walata wada MDF melamine eka hondai

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 5 років тому

    Godak watinawa me wage dewal danuwath karana eka.digatama karanna

  • @sl_luxury_vehicles
    @sl_luxury_vehicles 2 роки тому

    cladding board pantry ekt hodada wathurata ok d

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      ඔව්. වතුරට මොනවත් වෙන්නේ නෑ

  • @janakaranasinghe5890
    @janakaranasinghe5890 4 роки тому +3

    Great videos! How strong is the PVC foam board when compared to timber?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +1

      PVC can be cut with a paper knife.
      But you can make furniture.These furniture made out of PVC boards 👉 ua-cam.com/video/or0hAPJsuHk/v-deo.html

  • @manojniranjan1393
    @manojniranjan1393 5 років тому +1

    Important things. Thanks 👍

  • @upulabeysinghe7694
    @upulabeysinghe7694 3 роки тому

    Form board keyanne monawada away ganna thiyenna koheda

  • @lieon3769
    @lieon3769 4 роки тому +4

    Ayye price ලවට හරි තෙරෙන්න කියන්න budget එක ගැනත් හැමවෙලම බැලෙනවනෙ

  • @pubududilanka8161
    @pubududilanka8161 3 роки тому

    Melamine board aka price komada 3×2 feet board akak mta hadaganna workstation akata melamine board aka wtrak aragrna white coloure coat krala gattama prashnayak nadda ? Pls help 👍

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      melamine boards wala white color enawa. paint karanna oone na.
      8' x 4' board ekak 3,500k wage wenawa mama hithanne. description eke companies dala thiyanawa.

  • @SENUVlogs-nc2yf
    @SENUVlogs-nc2yf 6 місяців тому

    කොහොබ ලී වලින් pantry cobat ගහන්න පුලුවන් ද

    • @LyraStudio
      @LyraStudio  5 місяців тому

      Hariyatama idea ekak na. Paint karanna puluwan da kiyala hoyala balanna. Paint quality nathi wunoth lassana nathi wei.
      Lee thiyanawa nam, structure eka eewagen karala, doors paint karanna puluwan wood ekakin danna.
      Facebook group ekak thiyanawa wadu karmika danuma kiyala, eeke post ekak dala balanna

  • @sandradilishiya6141
    @sandradilishiya6141 3 роки тому

    Compact terno kiyana board 1 pantry cupboard walata hodaida?

  • @SriLankan40
    @SriLankan40 5 років тому +1

    Hi, Could you please tell me some ways of soundproofing the wall. 🙏

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      Can make a partition with inserting Glasswool or rockwool in between the partition and wall.

    • @Harindra000
      @Harindra000 4 роки тому +1

      Paste sandwich panel with form core!

  • @TheCrystalsss
    @TheCrystalsss 5 років тому +1

    Thank you very much for the descriptive video. Very useful.
    All the best with your future endeavours

    • @LyraStudio
      @LyraStudio  5 років тому +1

      Thank you so much for the kind appreciation 👍

    • @TheCrystalsss
      @TheCrystalsss Рік тому

      From where can we buy melamine board for table top etc around Colombo?

  • @marwi2194
    @marwi2194 4 роки тому

    Thank you for this video. Could you let me know about the AGT board. Do you think it is good option for pantry than PVC

  • @sanjaykulendran6105
    @sanjaykulendran6105 4 роки тому

    It’s a valuable video for fresher

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Exactly. There’s many of them.
      Thank you so much. 👍👍

  • @gayajayasundara7963
    @gayajayasundara7963 4 роки тому

    Your vdo s are very informative. Thank you so much!

  • @nadunifernando4129
    @nadunifernando4129 2 роки тому

    White colour wardrobe ekak hadagannwa nam hoda material eka mokadda Aiya?

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      PVC Boards walin hadala paint karanna puluwan. Eeka thamai durable ma. PVC water walata damage wenne nathi nisa. Habai dan pvc boards godak ganan.
      mdf, paint or White melamine puluwan.
      Wood walin hadalath paint karanna puluwan. Eeth ලීවල කහට මතුවෙන්නේ නැති වෙන්න, වෙනම පේන්ට් එකක් apply karala white spray karanna oone.

    • @nadunifernando4129
      @nadunifernando4129 2 роки тому

      Aiya, White colour eken bed ekak kranawanm, melamine board eken kroth eke durability eka kohomada? Nethnam wood da hoda?

  • @wishmikalpana9049
    @wishmikalpana9049 3 роки тому

    Vidio eka watinawa.Pantry ekata aluminium da pvc bord da price aduwata karaganna puluwan wenne

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Supplier ge quality eka anuwa ganan wenas wenawa. pvc wadi aluminum adu wena suppliers la innawa. eekema anith paththath wenawa.

  • @RH-hx8qu
    @RH-hx8qu Рік тому

    HDHMR(high density high moisture resistant) bord ekada PVC bord ekada hoda Malli

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      No. Ee boards PVC ekata wada strong. Mama hithana widiyta ( pvc haiya na nemei)
      Water walin kisima prashnayak wene na PVC walata

  • @mudithapriyangani7608
    @mudithapriyangani7608 5 років тому +2

    හරිම වැදගත්

  • @debadeba1225
    @debadeba1225 4 роки тому

    pastik kadat hoda nadda

  • @magewasthu2900
    @magewasthu2900 5 років тому

    Ane bro mahogani walin dorawal haduwoth ewage paint ekak ganawa nam sudu pata wage kohomada paint ekak thora ganne.

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      mahogany white paint karaata kahata mathuwenna puluwan solid wood nisa
      barrier coats apply karala paint karanna puluwan. product name eka nam danne na.
      black paint karala, udin white karannath puluwan kiyala ahala thiyanwa.
      hondatama treat karapu wood use karanna kiyanna.
      white paint karaama, joint walin poddak hari crack wunoth peenawa.

  • @dilhaniranaweera6618
    @dilhaniranaweera6618 3 роки тому

    Damro vala thiyena bed hodaida aiye.kalayak yaddi kudu heleida

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Melamine, MDF wala thiyana issue eka thamai eeka. 5 Years nam sure. 8- 10 years use karanna bari wenne na. eyala warrenty ekak denawa neda,

  • @surekasajeewani4405
    @surekasajeewani4405 5 років тому

    මහත්තයාට කියන්න පුලුවන් ලී වෙනුවට සිවිලිමට දාන්න පුලුවන් බෝඩ් එකක් මොකක්ද .ලී දාන්න බැ.ගෝඩාක් ගනන්නේ.ස්තුති මේ විඩියෝ අපි බෝහෝ දෙනෙකු ශෙයාර් කරනවා .මොකද අපි ගෝඩාක් දේ ඔබතුමාගෙන් දැන ගන්නවා.ස්තුති

    • @LyraStudio
      @LyraStudio  5 років тому +1

      Thank you so much videos balanawata. Ipanel godak ganan adui mama hithana widiyata wood walata wada.