Pantry Cupboard Design Tips | Episode 01 | Interior Design | Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 528

  • @nalin1212
    @nalin1212 4 роки тому +129

    දාස් ගාණක් දීලා අහගන්න තියෙන වචන ටිකක් නිකං කිව්වට ස්තුතියි ජය වේවා!!

    • @manelsiriwardena5477
      @manelsiriwardena5477 4 роки тому +4

      Thank you for your very much for sharing your valuable knowledge. Good luck to you

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +3

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

    • @ravindranelumdeniya1394
      @ravindranelumdeniya1394 2 роки тому

      Sahathika aththa bro 🌹🌹

  • @memorycollectors1625
    @memorycollectors1625 3 роки тому +6

    මෙච්චර හොඳ දෙයක් ගැන දැනුවත් කරලත් UNLIKE කරපු අයත් ඉන්නවානෙ ඉතිං🤷 පැතුම් සහ කේශිනී ඔයාලාගේ මේ වැඩේ ගොඩාක් වටිනවා... සුභ පැතුම් දුර ගමනකට...

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      mulin ma nam godak upset wenawa, watina dewal kiyalath kunu katha kiyanakota. dan nam gaanak na. ❤❤

  • @YashodaElladeniya
    @YashodaElladeniya 5 років тому +41

    ඇත්තටම ගොඩක් වටිනව මේව...මෙ අටරට අදහස් ගන්න්න පුලුවන් photos ටිකකුත් add වෙනවනම් තවත් වටිනව...ජය වේවා.....

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
      ඔයාලගේ උපදෙස් වලින් ගොඩක් අඩුපාඩු හදාගත්තා.

  • @loshanimaduwanthi6357
    @loshanimaduwanthi6357 3 роки тому +5

    හරිම වටිනවා ඔයාලගෙ videos . Travel with wife එකෙන් ඔයාල ගැන
    දැන ගත්තෙ . Thank you so much

  • @LyraStudio
    @LyraStudio  5 років тому +138

    මේ වීඩියෝ එක ගොඩක් දිග වැඩි වුනා.
    පළවෙනි වීඩියෝ එක නිසා එඩිටින් පිලිබඳව ලොකු දැණුමක් සහ ඉක්මනින් කතා කරන්න පුරුද්දක් තිබුනේ නෑ.
    නොනවත්වා එක දිගට කතා කරන්න පුරුද්දක් නැති නිසා අනවශ්‍ය විදියට ඉන්ග්‍රීසි වචන භාවිතා කරලා තිබුනා.
    අලුත් වීඩියෝ වලදී පුලුවන් තරම් ඒක මගඇරගන්න උත්සාහ කරා.
    කොන්ක්‍රීට් ටොප් එකක් දාන පැන්ට්‍රි ගැන අලුතින් කරපු වීඩියෝ එකත් බලන්න.

    • @kumudunikumuduni4677
      @kumudunikumuduni4677 5 років тому +4

      හොදින් තේරුම් kara dunna..thanks ..අදාළ තැන් වලට picture කීපයක් use kala nam...

    • @RjDon83
      @RjDon83 5 років тому +1

      No it's very good, we have got good knowledge about pantry cupboard.Tnx

    • @malkimalki7360
      @malkimalki7360 5 років тому

      Phone no denna plz

    • @tizzlanka3831
      @tizzlanka3831 5 років тому +1

      interior design කරනවද

    • @chandimajp7093
      @chandimajp7093 5 років тому +1

      Mewa karawa ganna puluwan tanak kiyanna plz

  • @randikarajapaksha1216
    @randikarajapaksha1216 5 років тому +25

    මට නම් ගොඩාක් වටින වීඩියෝ එකක්.... මම මේ දවස්වල කිචන් එක ප්ලෑන් කරනවා... ඇක්සසරීස් වීඩියෝ එකත් ඉක්මනටම කරන්න....ඉදිරියටම යන්න සුභ පැතුම්....

    • @pgbniroshani3870
      @pgbniroshani3870 3 роки тому

      හොදයි , ගොඩාක් වටිනව ,photo වලින් හැදින්වුවානමි තවත් හොදයි ජය වෙිවා

  • @chikychiky9030
    @chikychiky9030 3 роки тому

    සමහර වචන තේරුම් ගන්න බැරි උනා.ඒ උනාට වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ලබා ගත්තා.ස්තූතී ඔයාලට

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️
      issara hariyata kathakaraganna bari nisaawashya nathi widiyata wachana use karala thibuna. dan nam eeka hari

  • @dileepaabishek2359
    @dileepaabishek2359 3 роки тому +1

    මට ගොඩක් වටිනවා .මෙ දවස්වල pantry හදන්නේ. කොහොමද කියලා හිත හිත හිටියේ . Top එකට granite නේද හොදම.ගොඩක් ස්තූතියි .බුදුසරනයි.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      ow. Pantry eka replace karanna wunath granite eka ithuru wenawa.

  • @lakvininteriordecor541
    @lakvininteriordecor541 4 роки тому +5

    ඔයගෙ videos නිතරම බලනව.ගොඩාක් වටින දේවල්.thans ජයෙන් ජයම වේවා

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 років тому +6

    ග්‍රැනයිට් එක දානවනම් කොන්ක්‍රීට් දාන්න අවශ්‍ය නැද්ද?ගොඩාක් වටින වීඩියෝ එකක්..ගොඩක් ස්තූතියි 🙏

    • @LyraStudio
      @LyraStudio  5 років тому +4

      අවශ්ය වෙන්නේ නැහැ. ලී වලින් කබඩ් එක හදනකොට, ග්‍රැනයිට් ශීට් දාන්න පුලුවන් වෙන විදියට බේස් කබඩ් එකට පටි Add කරාම ඇති. Carpenter ට කලින් කියන්න ග්‍රැනයිට් දාන්නෙ කියලා.

  • @shanthiwaduge8224
    @shanthiwaduge8224 4 роки тому +2

    මමත් මේදවස් වල කිචන් එකක් හදන්න ප්ලැන් කරනව මට වීඩියෝ එක ගොඩක් වටිනව

  • @manjulabw
    @manjulabw 5 років тому +14

    අපි ගෙදර ටයිල් කිරිමේදී ටයිල් තොරා ගැනීම, කලර්ස් ගැලපීම සහ මුලු තැන් ගෙයට සරිලන ග්‍රැනයිට් තොරා ගැනීම දේවල් වගේ වීඩියෝ එකක් කරනවනම් ලොකු දෙයක් මේ වෙලාවේ 🙏🙏🙏

  • @chathurikarasanjalee6851
    @chathurikarasanjalee6851 3 роки тому +1

    හොද මගපෙන්වීමක් කිරිම සම්බන්ධයෙන් ඔබ දෙදෙනාට ස්තුතියි.මගේ wet kitchen එකේ පැන්ට්‍රි top එක කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. Top එකට tile අල්ලලා බිත්තියට cladin දාන්න හිතන් ඉන්නේ. Eco board වලින් කබඩ් හදා ගන්න හොද තැන් මොනවාද?🙏🙏

  • @dryb3301
    @dryb3301 3 роки тому +2

    This is sooooo helpful. I'm planning to start construction of my house soon. I've been dreading planning the kitchen, specially the pantry. This is life saving and thank you for mentioning relevant stores for accessories.
    Subscribed and will share these with my friends.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      thank you so mcuh. ❤️❤️

  • @donashiranihewawithanagama1259
    @donashiranihewawithanagama1259 4 роки тому +2

    Most of them are not aware, what sort of kitchen that they need.It's really important to know suitable, and also the duration of materials. According to the space and also the price; then we can actually decide ,what is the amount that we have to allocate...Your explanation about the materials is amazing, I have gained more knowledge. thanks a lot...

  • @goodgal6781
    @goodgal6781 4 роки тому +2

    හොද වැඩ සටහනක් ජය වෙිවා දිගටම කරගෙන යන්න ඉදිරියට මටත් වැඩ තියනවා දැනගන්න.ජය වෙිවා....

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 3 роки тому +1

    Teruwan saranai obata..bohoma stutii putha obata ...loku denumak lebuna.watina vedio ekak... Jayen jayama wewa obata...

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @anushacroos60
    @anushacroos60 3 роки тому +1

    ගොඩාක් ස්තුතිය .ගොඩාක් වටිනා විඩියෝ akak..👍

  • @isurualahakoon1610
    @isurualahakoon1610 2 місяці тому

    Pantry එකේ wall එකට ටයිල් වලට අමතරව දාන්න පුලුවන් material මොනවද තියෙන්නෙ

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 4 роки тому +2

    Thank you very much daruwane ...bohoma watina toraturu samaga me video ekath karala tiyenawa...teruwan saranai Jayen jayama wewa...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much dirimath karanawata. apita loku sathutak. oya video eka dan eewa tharam piliwala nathi wunath, thank you ehema kiuwaata.

  • @amalmadawa
    @amalmadawa 4 роки тому +3

    plywood පාවිච්චි කරන එක ගැන මොකද හිතන්නේ ?

  • @umangasomawardhana490
    @umangasomawardhana490 3 роки тому +4

    කොන්ක්‍රීට් ලෑල්ල හදලා නම් අඩි 2 ටයිල් අල්ලන එකද වඩා හොද?

  • @nishanth2920
    @nishanth2920 4 роки тому +2

    ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොමත් ස්තුතියි මල්ලි

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @maheshpitadeniya7537
    @maheshpitadeniya7537 5 років тому +35

    සමහර වචන අපිට තේරුම් ගන්න බැරිනිසා පොටෝ , වලින් පැහැදිලි කරනවානම් වටිනවා,

    • @LyraStudio
      @LyraStudio  5 років тому +9

      Sama wenda. English wachana anawashya widiyata kiyawila thiyanawa. aluth videos wala eeka adu karaganna uthsaha karanawa. oya video 1e photos godak adui. notheruna deyak thiyanawa nam pahadili karala dennam.

    • @dumindakumarasiri9787
      @dumindakumarasiri9787 5 років тому +1

      ගොඩක් වටිනව මේ වීඩියෝ එක....

    • @nisanselasanjani743
      @nisanselasanjani743 4 роки тому +1

      නොදන්නා ඉංගිුසි කෑලි වලට වඩා වටිනවා දන්න සිංහල

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      @@nisanselasanjani743 Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️
      ඔයාලගේ උපදෙස් වලින් ගොඩක් අඩුපාඩු හදාගත්තා.

    • @jagathegodawattha5826
      @jagathegodawattha5826 3 роки тому

      විස්තර ගොඩක් ප්‍රයෝජනවත්.විස්තර කරද්දි පැන්ට්‍රි වල වීඩියෝ දර්ශනත් පෙන්වන්න.ඔයාගෙ මුහුනම පෙන්වන්බ ඕන නෑ...!

  • @anjuanju3707
    @anjuanju3707 3 роки тому +1

    Thank you malli, godak watinawa. thawath me wage danuwath karai kiya balaporotthu wenawa.🙏🙏🙏

  • @priyanganipathirana5791
    @priyanganipathirana5791 Рік тому

    ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහොම isthuthi

    • @LyraStudio
      @LyraStudio  Рік тому

      Thank you so much. eka palawenima video eka. 😁

  • @MrAselarukshan
    @MrAselarukshan 4 роки тому +4

    Thank you very much for dedicating your time to give these valuable ideas. These things are not easily tell by industry people. Keep up good work...

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much for the encouragement and appreciation. ❤

  • @isharadinuth1821
    @isharadinuth1821 Рік тому

    මෙහෙම video දිගටම කරන්න

  • @jayacmblk1
    @jayacmblk1 5 років тому +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් පුතා. මමත් කොන්ක්‍රීට් පැන්ට්‍රි ටොප් එකක් දාල ටයිල් කරලා සින්ක් දාල ඉවරයි කිසිම සැලැස්මක් නැතුව. කොහොමද කබර්ඩ් ටික හදාගන්නේ කියල අදහසක් නැතුව හිටියේ පොඩි අදහසක් ආව. අපේ වැඩ ගොඩක් බසුන්නහෙලා තමයි කලේ අපි කියන විදියට හරි එයාලට ඕන විදියට හරි. වීඩියෝ කරනකොට පැන්ට්‍රි හෝ ඒ අදාල තැනක ඉඳල විස්තර කරනවානම් තමයි ගොඩක් හොඳ.

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      Ooka mulin ma karapu video 1a nisa loku danumak thibune na. aluthin karanakota photos add karannam.

    • @kalyanihetti8076
      @kalyanihetti8076 5 років тому

      Oya gollage nambare denna
      Pulu wenida

    • @randil7935
      @randil7935 5 років тому

      @@LyraStudio mata podi prashnayak tiyenawa ape pantry eke usa 31 inch mekata gas oven ekkak set karaddi prashnayak weyida

  • @oshadhathiwanka7145
    @oshadhathiwanka7145 5 років тому +4

    patta video set eka. hamdema gana architectural theory tawa tikak pahadili karanawanm hodai. udaharanayak widyata working space gana kiyapu tikai pantry tpye gana kiyapu tikai floor level eke idan pantry ekata thiyena height ekai kiyanna puluwan. hama video ekedima ehema karanawanm hodai. mokada me subject eka gana igene ganna asa karana ayath me video blanawa. vedio eka diga wadi unata kamak na. prcticals tikak pennala karanna. oyalage 8 years experience ekedi renovate karapu hari nattan aluthenma construct karapu ewa example widiyata pennala karanwanm godak hodai. courtyard planing ekedi oyala ehema example ekak pennuwa. anna e wage ewa gana kiyanne. superb work & digatama karagena yanna. suba..

    • @LyraStudio
      @LyraStudio  5 років тому +2

      Thank you so much. Aniwaryen karanna oone. godak dewal thiyanawa karanna plan karagena inna. kiyapu samahara dewal thawa explain karanna oone video walin.
      Video karanna welawa thamai adu.
      Ikmanin karanna try karanawa.
      puluwan tharam examples use karanna try karannam.
      thank you so much. 🤜🤛

  • @arunasampath3867
    @arunasampath3867 5 років тому +5

    Hodai danuwath kireema. Keet it up malli...

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @rajithmalinda9238
    @rajithmalinda9238 3 роки тому +3

    What is the best solution between aluminum and pvc eco board ?

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Aluminum Durable. Outside look ekata kamathi nam aluminum walin hadaganna. box bar frame gahala doors hadana nisa aluminum wala look ekata personnally aasa na mama.
      Pvc walain hadanawa nam 0778555240 ta call karala ahanna

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +2

    ammo eka video clip ekakin loku danumak labenawa e agema adda adda katanokara ekama widihata galagena aksrayen pahadili kirema harema apurui...

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Thank you so much.
      meka 1st video eke adupadu godak thiyanwa.
      anawashya widiyata english words use karala thiyanawa.
      ee adupaadu walata wada, awashya karunu tika prayojanawath kiyana eka kiyapu ekata godak thanks.
      👍

  • @tusharitushari6181
    @tusharitushari6181 2 роки тому

    ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තූතියි .

  • @cupoftea31
    @cupoftea31 3 роки тому

    Very good series. I am building my house now and have learned a lot from you.

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 3 роки тому

    Pantry cupbord walata wada sudusu alluminumda sink steelda.

  • @dushanimaduka
    @dushanimaduka 3 роки тому +1

    පැන්ට්‍රි ටොප් එකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දැම්මොත් කොහොමද? වෝල් එකයි ටොප් එකයි එකපාටින් ගන්න ආසයි

  • @lasadayarathna1171
    @lasadayarathna1171 5 років тому +3

    Countertop එක epoxi වලින් කරන vedio එකක් කරන්න පුලුවන්නම්. ගොඩාක් ස්තුතියි

    • @LyraStudio
      @LyraStudio  5 років тому +1

      Kranna idea 1k thiyanawa. Thank you so much video baluwata.

  • @sanjeewaprashath9506
    @sanjeewaprashath9506 3 роки тому

    Mahogany liyen karannako kiyak yanawada?

  • @theekshanapramood1261
    @theekshanapramood1261 3 роки тому

    ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොමත් ස්තුතියි

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much 👍👍

  • @nimmikaawanthi2277
    @nimmikaawanthi2277 4 роки тому

    Mage kitchen eke cupboard 7wage anne. Loku weyadamak darannath amarui. A nisa mata kiyanna puluwanda adu wiyadamakin gahanna puluwan hoda kramayak

  • @chandrakumari4397
    @chandrakumari4397 4 роки тому +2

    ගොඩක් හොඳයි වටිනා වීඩියෝ එකක්

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @ams_abeysekaresujee1257
    @ams_abeysekaresujee1257 4 роки тому

    Oba tuma Ape neeasata hanna ganna puluwanda .kandy ealta.kandy wala oyalga saka ( Branch.

  • @mojetam6505
    @mojetam6505 4 роки тому

    Sink eriya ekata wetarak stensel Danna kiyak wage weyadan weida aluminium walata

  • @pubudumalshan3333
    @pubudumalshan3333 4 роки тому +3

    අයියේ..මට පුලුවන් නම් කියන්නකො ජනෙල් උලුවහු වලට හොද ලී ටිකක්.. කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.දිරන්නෙ නැති,ටිකක් ගානත් අඩුවෙන් වගේ ඒවා..

    • @The_Natural_World_9
      @The_Natural_World_9 4 роки тому

      කොස් ලී හෝ තෙක්ක හොදයි

  • @manjithabalasooriya.chemistry
    @manjithabalasooriya.chemistry 3 роки тому

    kitchen eke pantry cupboard eka athule light wlta 230v natuwa voltage eka adu krla denna brida?

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      apo puluwan. AC - DC converter ekak fix karaganna oone eekata yana line ekata

  • @himanthikanchanakanchana467
    @himanthikanchanakanchana467 2 роки тому

    Pantry cabord vela top eke usa 34da

  • @ranilmadushanka6679
    @ranilmadushanka6679 5 років тому +2

    බිත්ති පැලිලා තැනින් තැන..ඉරි ඇත..විසදුමක් දෙන්න ...ඉතාමත් වටිනා වැඩසටහන් ..

    • @LyraStudio
      @LyraStudio  5 років тому +4

      සංකීර්ණ පැලීම් නම් Structural Engineer කෙනෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
      කුඩා ඉරිතැලීම් නම් උඩින් වහලා දාන එක කමක් නෑ.
      කුඩා ඉරිතැලීම් වල දෙපසට කපරාරු කට්ටය බිත්තිය තෙක් ඉවත් කරන්න.
      පැල්මේ සිට දෙපසට අඩියක් බැගින්,කුකුල් දැල් හෝ කොටු දැල් ශක්තිමත් ලෙස සවි කරගන්න.
      කපරාරු කරගෙන පොටි ඇදලා Finish කරගන්න පුලුව න්.
      ඕක මම දන්න විදිය. පාවිච්චි කරපු තැනක සාර්ථක වේලා තියනවා.
      තවත් ක්‍රම තියෙන්න පුලුවන්.

    • @ranilmadushanka6679
      @ranilmadushanka6679 5 років тому

      ස්තුතියි ...

  • @ohansa1878
    @ohansa1878 5 років тому +12

    හැම දෙයක්ම සාකාච්චා කරලා අපිට මේ දේවල් කරගන්න හොඳ කොම්පැනි ගැනත් දැනුවත් කරන්න... accessories ගන්න තැන් කියන්න

    • @dhanushkabandara8108
      @dhanushkabandara8108 5 років тому

      Dashan pantry cupboards
      Hokandara 0715484965

    • @sosoal2446
      @sosoal2446 4 роки тому

      ඇලමිනියම් කබඩි හදාගන්න බැරිද කිචන් එකට

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 Рік тому

    ෙගාඩාක් ස්තුති ෙම් ෙදවල් කියලා ෙදනවට

  • @yumiayumi1282
    @yumiayumi1282 4 роки тому +1

    I need your opinion regarding floor material v can use for a bedroom with a red coloured floor..

  • @yasaskarunarathne8752
    @yasaskarunarathne8752 3 роки тому

    Jack wood walin hadanna berida???

  • @nadeeshak6899
    @nadeeshak6899 5 років тому +2

    Godak hodai iye..apita godak watinawa..nodanna dewal godak danatta..digatama vedio karanna.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @ravindupeiris1476
    @ravindupeiris1476 4 роки тому +1

    Is aluminium pantry cupboard with cladding board a good solution

  • @rmanikeragala2706
    @rmanikeragala2706 5 років тому

    Old kitchen ekak modify karanna puluwanda oyalata
    Danata concrete slab dala cupbiars gahala thiyenne

  • @amaliamarasinghe4657
    @amaliamarasinghe4657 3 роки тому

    Stainless steel pantry ekak keraganna honda thenak kiyanna puluwanda

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Tondo Engineering godak honda thanak. habai ganan nam wadi athi. low cost than athi. eth quality eka adu athi.

  • @fazmeerfaris7521
    @fazmeerfaris7521 5 років тому +3

    Aluminium cupboard ගෙන යම්කිසි අදහසක් කියවගන්න පුළුවන්ද?

  • @geethmensdis3758
    @geethmensdis3758 5 років тому +2

    Loku deyak me wade gana apata atthe loku satutak godak aye oba depalma 🎖️️

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 роки тому

    Hoda pantry akak hadaganna lankawe hoda team akak hoyaganna negambo kittu wen puluwanda tp akak danna puluwannam

  • @LakmalWeerasekarasrilanka
    @LakmalWeerasekarasrilanka 5 років тому

    Api kitchen eka plan karaddi dan hadagena yana gedaraknam, (Mage gedara dan hadagena yanawa) . Aththatama concreate top ekak karanna onida Pantry eka karanawanam. Hodama idea tikak denawada?

  • @geetha7077
    @geetha7077 Рік тому

    වටිනා විඩියෝ එකක් 🙏

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 4 роки тому

    Designer table ekak hadagnna hatith kiyndako...youtubersla gawa tiyna desk wage ewa...boards gnna puluwan than...custom hadagnna puluwan than wage ewa

  • @buddhikahasanthi3642
    @buddhikahasanthi3642 4 роки тому +1

    Plz sir obawa contact karagena housing plan aka drow karaganne kohomadda

  • @mmakmslksn4860
    @mmakmslksn4860 3 роки тому +1

    aiye storage beds ගැන එකක් ඉක්මනට කරන්නකො...❤️🥰 plzzzzzz

  • @buddhinisamarasekara8836
    @buddhinisamarasekara8836 3 роки тому

    Hadunwadima ithama watinawa. Mage pantry eka design karagana puluwan kramayak kiyala dena .

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 роки тому +2

    නිවසේ මිරිස් ගලක් තබා ගැනීමට ස්ථානයක් නොමැත එය නිර්මාණය කර ගැනීමට අදහසක් දෙන්න පුලුවන්ද?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      outdoor area ekaka karana eka thamai mata hithenne lassana. traditional widiyata mati wall ekak ekka athe usata enna base ekak hadala cement finish eken eeka complete karanawa nam lassana wei.
      ehema space ekak nathnam, steel structure ekak ekka closed cupboard ekak karanna wenawa doors open karala use karanna puluwan wena widiyata.

  • @chandimawijethunga2011
    @chandimawijethunga2011 Рік тому

    Man ahambean oyalage vedio eaka baluwa harima hoda danuwath kierimak magea gea awrudu 18k parani

  • @sanjudsk9884
    @sanjudsk9884 5 років тому +1

    නියම වීඩීයෝ එක. ගොඩාක් වැඩගත්.. living area design ගැනත් වීඩියෝ එකක් කරන්න..

  • @livegaming949
    @livegaming949 3 роки тому +1

    Superb 👍🏻 valuable ideas 🙏🏻🙏🏻🙏🏻

  • @kiteganu8107
    @kiteganu8107 4 роки тому

    Pantry top ekai pantry cupboard colour ekai match karanne කොහොමද

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Top ekata goadk aya black thamai danne. Cupboard white karath,
      White top danna puluwan nam lassanai. Eeth white stone nam maintain karanna amarui.
      Ethakota artificial material ganna wenawa staron wage tikak ganan granite walata wada

  • @nishanimallawaarachchi5497
    @nishanimallawaarachchi5497 4 роки тому

    Aluminium walin kaloth gaana kohoMada

  • @amani5829
    @amani5829 4 роки тому +1

    Thank you bro...your explanation is very clear and useful.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @dulinsiriwardhana5008
    @dulinsiriwardhana5008 2 роки тому

    Oyala gewanna puluwan vidihata karanawada

  • @deshanidilki1684
    @deshanidilki1684 3 роки тому

    Gas eka kohamada thiyaganne

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      90%k ma lankawe gewal wala thiyanne inside cupboards wala.
      outside thiyanna puluwan nam hondai.

  • @beadsandd902
    @beadsandd902 5 років тому

    Hi gas cooker eke saha refrigerator ekata කොච්චර durak thiyenna onada

    • @LyraStudio
      @LyraStudio  5 років тому +1

      aduma 3’ wath thiyanna. eeta wada wadi wenawa nam hondai.
      internet images tikak search karala balanna small spaces wala kitchen ideas.

    • @beadsandd902
      @beadsandd902 5 років тому

      @@LyraStudio godak sthuthi gas සිලින්ඩර saha lipa atharath dura thiyanna onada?

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      Naha, godak than wala gas hob 1a yata ma thamai gas cylinder 1a thiyanne.
      eleiyen thiyana eka thamai godak ma safe.

  • @shynits7784
    @shynits7784 4 роки тому +2

    thanks oyalata..lassanata adu wiyadamin housing scheme ekaka gedarak tiyaganna puluwan widihak gana video 1k karannako.

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 роки тому

    පැන්ට්‍රි කබඩි වලට හොද mdf බොඩ් ද වෙන මොනා හරි තියනවද බොසා

    • @LyraStudio
      @LyraStudio  2 роки тому

      PVC boards thamai.
      MDF wathurata damage wenawa.

  • @nilmininilmini5748
    @nilmininilmini5748 5 років тому +6

    Sir very good program thank. Thank you . God bless!

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much මුල ඉඳලාම වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @chamarasampath6684
    @chamarasampath6684 4 роки тому

    Top ekata titanium karoth kohomada. Kalayak pawathinawada granite wage.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      granite tharam durable nam na.

  • @buddhikahasanthi3642
    @buddhikahasanthi3642 4 роки тому

    Obe sewawa api lanaganne....kohomada....

  • @afeedahasheem7433
    @afeedahasheem7433 3 роки тому

    Thanks bro much needed and valuable information. I have decided to watch the videos from the beginning, Because we are building a new house. We can use your advices. I subscribed your channel

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 3 роки тому

    Mage rent ekata dena gedara pantry cupboard eka thiyenne iron Frame eke MDF board eka dala . Hema serema board eka marukarana nisa. Mata wisadumak denna. Ekata Mona board ekada Honda kiyala .

    • @LyraStudio
      @LyraStudio  3 роки тому +1

      Pvc boards walin karanna puluwan.
      Aluminum walinuth karaganna puluwan wei, eth aluminum සරනේරු ටිකක් කල් යනකොට ප්‍රශ්න එන්න පුළුවන්.
      පදම් කරපු රබර් වගේත් පුළුවන්.
      ආයෙත් පාට කරලා ගන්න පුළුවන් ලී, වගේ දෙයක් පාවිච්චි කරන එක හොඳයි කියලා හිතනවා.

    • @thilankawickramarathna336
      @thilankawickramarathna336 3 роки тому

      @@LyraStudio Thank you very much reply kalata. We learnt lot of things from your channel.

  • @thushanisurangika3461
    @thushanisurangika3461 5 років тому +1

    concret ekak dammoth aluminiuam prem ghnna bare weida.

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      Puluwan wei kiyala hithanawa. Concrete top & walls hondin (kelin) finish karala thibunoth, Aluminum framework 1th hondin fix karaganna puluwan wei gaps nathiwa.

  • @fazanaahiyar3607
    @fazanaahiyar3607 3 роки тому +1

    Very valuable information Thank u

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @abckirilly6663
    @abckirilly6663 4 роки тому +4

    නියමයිනේ

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. 👍👍

  • @dhanushkamaduranga7512
    @dhanushkamaduranga7512 4 роки тому +1

    pantry cupboard accessories ගන්න තියෙන්නෙ කොහෙද

    • @LyraStudio
      @LyraStudio  4 роки тому +2

      Noorbhoy
      Asian Hardware
      Hafele
      WMJ Fernando

  • @InfinityTechReal
    @InfinityTechReal 4 роки тому

    පැන්ට්රි කබඩ් වල පරණ පෙනුමට අලුත් පෙනුමක් දෙන්න කබඩ් වල අලවන ස්ටිකර් හරි මොනවා හරි පේපර් එකක් අලවන්න පුලුවන් ගම් එකක් කියන්න පුලුවන්ද?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Sticker thiyanawa. Damage wenna puluwan

  • @කුමාරිචතුරිකා

    godak වැදගත් thenkiu

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much ❤️❤️❤️

  • @nisansaladewage6782
    @nisansaladewage6782 5 років тому +9

    Excellent video.. 😊

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      Thank you so much for the encouragement.

  • @tharushigunasekara2078
    @tharushigunasekara2078 4 роки тому

    Plz let me know is it okay to use aluminum pantry cupboard?

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Yes, but just check the finish(look) of a unit of the supplier that you gonna get the work done and compare with a regular PVC Cupboard.
      Then you can decide.
      Aluminum cupboard doors comes with bix frame and center different board, the difference is clearly visible. If its ok with you, then go ahead

    • @tharushigunasekara2078
      @tharushigunasekara2078 4 роки тому

      @@LyraStudio Thank you so much. What's the best material to make a pantry?

  • @rupirandeniya607
    @rupirandeniya607 4 роки тому +1

    Godak vatin video ekak.thank you malli.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much මුල වීඩියෝ බලනවාට. ❤️❤️❤️

  • @villageboy8364
    @villageboy8364 5 років тому

    Mahogani liyen pantry cupboard sadima sudusuda.tikak kal giyama gullo enawada liyata

    • @LyraStudio
      @LyraStudio  5 років тому

      ehema ekak mamath ahala thiyanawa. chemical treat karata passe ehema wenna widiyak na.
      eth dan ganna trees honda nathinam, chemical treat karath wadak wena 1k na.

    • @villageboy8364
      @villageboy8364 5 років тому

      @@LyraStudio thanks bro

  • @thilinamaduwantha
    @thilinamaduwantha 3 роки тому

    Pantry cupboard MDF walin Hadan eka hodaida

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      No. top cupboards nam kamak na. short term plan ekakata nam hadanne, mdf thamai low cost

    • @thilinamaduwantha
      @thilinamaduwantha 3 роки тому

      @@LyraStudio thank you

  • @lalindramunasinghe5155
    @lalindramunasinghe5155 3 роки тому

    is aluminium durable for pantrybcupboards

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Yes. Only issue is doors can be made with box bar frame and a board for center.
      i personally not like the finish of the doors. aluminium is stronger than other materials
      i’ve seen few suppliers in SaleQ.lk

  • @MG-op6ef
    @MG-op6ef 3 роки тому +2

    Very informative. thank you.

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much. 👍👍

  • @suganthichelladuari7532
    @suganthichelladuari7532 3 роки тому

    Thanks so much Mali pantry cupboard company visthara kiyanna please

  • @imalkasilva8518
    @imalkasilva8518 4 роки тому +1

    Oyage me video eka godak wadagath una. Thank you.
    Puluwannam PVC pantry cupboard s gahana hoda thanakuth kiyanawada

  • @lakvininteriordecor541
    @lakvininteriordecor541 4 роки тому

    Pantri ගැන ඉගන ගැනීමට පුලුවන් කොහොමද.cause එකක් උනත් කරන්න කැමතියි.මාර්ගයක් පෙන්වල දෙන්න පුලුවනිද

    • @LyraStudio
      @LyraStudio  4 роки тому

      Ehema ekak nam mama danna widiyata lankawe na.
      VTA wala carpentry thamai thiyenne.
      pantry company ekaka work karanna oone nathnam

  • @kasuntharaka1003
    @kasuntharaka1003 5 років тому +1

    Fatta video aka diga ta karala thiyenawa okkoma danuma dunna fattama super tnq

  • @chamodmaduranga5644
    @chamodmaduranga5644 5 років тому +3

    Good job Lyra Studio

    • @LyraStudio
      @LyraStudio  3 роки тому

      Thank you so much වීඩියෝ බලනවාට. ❤️❤️❤️