WOW, superb , u r the best in season 3 and whole three seasons' girls voice. Wish u all the very best!!!! and try to select smashing songs as Sathyayi obe adare.. it's a really nie song and u did it well. All the Best. u r the heroine there, and none to beat u though the sms plays a greater role no issues u have a voice like a ringing bell / siging bird, Wonderful.
What a sumptuous voice.......In fact I was really subdued by hearing your inconceivable voice akki. I wish you all the very best to keep on doing your singing career much further .
ya , ya Heshi, i have done a big mistake there on lyrics, i aplogize for that, it is a song sung for Lord Buddha , that' s why it really penetrates into our hearts.
මෙන්න ගායනා කියන්න වචන නෑ. ඒත් අද ශානිකාගෙ මේ හඩ ඇහෙන්නේ නැතුව නහෙන් කියනවා වගේ කියන්නේ ඇයි කියලා හිතෙනකොට හරිම දුකයි. හිතා මතාම හඩ වෙනස් කරගන වගේ හැගීමක් දැනෙනවා. මේ හඩින් ගීත ගයනවානම් අද ශානිකා ගොඩාක් දුර ගිහින්.. හරිම ආදරේ කරන කටහඩක් මේ ඉස්සර ඉදන්ම
මේ හඬ දැන් ඔබෙන් පිළිබිඹු වන්නේ නැත්තේ ඇයි. දුක හිතෙනවා . 15 ඊයේ , derana dream star season 11 වල , මේ ගීතය අපූර්වා ආශාවරී ගැයුවත් , ඔබේ ගැයුමට සමාන කරන්න බෑ. පැරණි හඬින් ගයන්න, නැවතත් . තෙරුවන් සරණයි පුතේ . 👍🌹👍💥👍🌟👍🌹
What a mellifluous voice. The way the song was rendered, we feel the God's presence. May God bless this child !
Reality ,වේදිකාවෙ හම්බුන ලස්සනම ගැහැණු කටහඩ, හොදම Talent එක, හරියට කළමණාකරණය කලා නම් දවසක ශශිකා නිසංසලාටත් වඩා දුර ගමනක් යන්න ටිබ්බ දක්ෂටාවයක්
තරගවේදීකාව ආධුනිකයෙක් ලයිවි
ගැයූ විශිෂ්ඨතම ගායනය අදටත් එහෙම දැක්කෙ නෑ අඩුමගානේ ලගින් යන එකක්න්වත්
Nuwandhika senarathne
Aniwa❤
@@catboy-xs6eue Kauda 😅
ලස්සනයි අක්කේ ඔයාගෙ කටහඬ .2023 ත් මං බලනවා .ශානිකා අක්කා තමයි සුපර් ස්ටාර් එකේ මං ආසම .
She is the best.......I heard it for the best time then got the previous one...She is amazing.....Wish u all the best........
ඇත්තටම Reality වේදිකාවේ දැක්ක දක්ෂම තරුව දෙකක් නෑ කොච්චර ඇහුවත් අහන්නම හිතෙන
what a wonderful song with a wonderful voice!! simply natural!
WOW, superb , u r the best in season 3 and whole three seasons' girls voice. Wish u all the very best!!!! and try to select smashing songs as Sathyayi obe adare.. it's a really nie song and u did it well. All the Best. u r the heroine there, and none to beat u though the sms plays a greater role no issues u have a voice like a ringing bell / siging bird, Wonderful.
damn girl.. you are a hell of a singer..
What a sumptuous voice.......In fact I was really subdued by hearing your inconceivable voice akki. I wish you all the very best to keep on doing your singing career much further .
ඔබට තිසරණ සරණින් සෙත් සැලසේ වා 🌼🌼🌼🌼
harima lassani...asai ahagena inna me voice eka....gud luck Shanika :D.
niyama song eka.......lassanai
All the best Shanika!!! great performance
Niroshata oya wage wayasedi me fild ekata awe eyatath oyata wage rau dena hagim walin pirichcha wenasma hadak tibbe eth oya atharamadi fild eke wadiya hitiye na puduma hakiyawak e kale❤
11 years ago 😇💪
Gifted talent wow
ලස්සනයි akke සුපිරි
Excellent....👍👍👍👍
akki super
2023 still love this
Best❤️ 2023
සුජාතාවන්ගේ අති විශිෂ්ඨ ගායනාවක්..
SHANIKA......GAMPAHA API SUDANAM
2024❤
කනට මීපැණි ❤❤
🌷🌷🌷
Superb..... came very close to sujatha attanayaka.....
20204 .04.26 ❤❤❤
wot a voic...still 19 bt wooow she z great..... she z da supr star
Any one in 2019...
In 2021
2024
ya , ya Heshi, i have done a big mistake there on lyrics, i aplogize for that, it is a song sung for Lord Buddha , that' s why it really penetrates into our hearts.
❤️👌☝️
2024/2/24
👉👉👉
මෙන්න මේ හඬ දැනුත් තිබුන නම්..ශානිකා මීට වඩා දුර ගමනක් ගිහින්..දැන් කියද්දි ලග ඉන්න එකාටවත් ඇහෙන් නැති තරම්..නාහෙන් කියන්නෙ හඬ වෙනස් කරල..තිබුනු ලස්සන හඬ වහල දාලා...
Aparade me voice eka tibnm shanikath supiri gaikawak ada me set eke12 n pawathmak ekka thanaka inne dumal withari
Kiyanna wadan nee terumata gelapena kata hada
නුවන්ධිකාද.?.ශානිකාද...?
දෙලොවක් අතර මා....
Nuwandika hodai නේද
E kaleta ශානිකා...me kaleta නුවන්ධිකා
@@priyanthamahaulpathagama5846 හොද විනිශ්චයක් 👌
Sanikath ekka gaddi nuvandikaa kavuda
nuwandika podi daruwek me ekka baluwama
මේ වගේ ගීත සිංහල වචන දැම්මට කිසිම වැඩක් නැහැ. ගීතයේ රසය එන්නේ නැහැ. මේ ගීතය ශානිකා හින්දියෙන්ම ගායනා කරා නම් කියලා වැඩක් නැහැ. ඉන්දියාවේ මේ ගීතයට කොයි තරම් ගරු කරනවාද? ශානිකාට තියෙන්නේ රැව්දෙන හඩක්....