sathyam sivam sundaram.. Hirustar වේදිකාවෙහී සෞන්දර්යාත්මක ආදරණිය හඩින්" - sathya Mendis

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 65

  • @themiyadissasekara5288
    @themiyadissasekara5288 Рік тому +3

    1:31 සසරම හුරුපුරුදු හඬක් 🤔
    Thats what i felt 😍

  • @janibrown6783
    @janibrown6783 4 роки тому +11

    ධර්මය සත්ය වේ...
    දේශනා සත්ය වේ...
    සදහම් ධාරාවෝ....
    තණ්හා භවදුක් රාගේ...
    සුන් කරදා ද්වේශ නිවා.....
    සත්යයි ඔබේ දර්ශනේ
    ආ....ආ...ආ... සත්යයි ඔබේ දර්ශනේ
    සත්යයි ඔබේ දර්ශනේ..
    නිර්මලයි....
    ආ...ආ....ආ....ආ....
    සත්යයි ඔබේ දර්ශනේ
    සත්යයි ඔබේ දර්ශනේ
    දර්ශනේ
    දර්ශනේ
    ආ...ආ....ආ....ආ....
    සත්යයි ඔබේ දර්ශනේ
    සත්යයි ඔබේ දර්ශනේ..
    ♬♫♪ සංගීතය♩
    රාගය දවනා...
    රාගය දවනා ක්ලේශ නිවාලා
    භව තරණය කළ සමිදේ
    ගලා හැලේවා මුදිතා ධාරා
    ගලා හැලේවා මුදිතා ධාරා
    දයානුකම්පා දෑසේ....
    සංකා වියෝ දුක් නිවා...
    සත්යයි ඔබේ දර්ශනේ
    ආ...
    සත්යයි ඔබේ දර්ශනේ
    ආ...ආ.ආ...
    ආ....ආ....ආ.ආ.ආ....
    ඕ....ඕ... ඕ....
    ආ...ආ....ආ....
    ඕ....ඕ... ඕ....
    ♬♫♪ සංගීතය♩
    පුනරාලෝකේ......
    පුනරාලෝකේ පියුම් පිපේවා
    කරුණා ගගුලේ පාවී
    දියඹ ගිලේවා යළි නෑසේවා
    සදා ගිලේවා යළි නෑසේවා
    අනුරාගින්නේ රාවේ....
    ප්රඥා සමාධී මවා
    සත්යයි ඔබේ දාර්ශනේ ආ...
    ධර්මය සත්ය වේ....
    දේශන සත්ය වේ....
    ධර්මය සත්ය වේ ආ...ආ...ආ....ආ....
    සත්යයි ඔබේ දාර්ශනේ ආ...
    ආ...ආ...ආ....ආ....
    ආ...ආ...ආ....ආ....
    ඕ....ඕ... ඕ....
    ආ...ආ....ආ....
    ඕ....ඕ... ඕ....
    ආ...ආ....ආ....

  • @Gratne
    @Gratne Рік тому +2

    තේමි අයියා නිසා දැනගන්න ලැබුණු ලස්සන වොයිස් එකක්. අපේ ඔෆිස් එකේ ඔක්කොමලා වෝට් කළා ඔයාට... හරිම ලස්සනයි

  • @tharindu8996
    @tharindu8996 10 місяців тому

    අද වගේ මතකයි hiru star එකේ සත්‍යාගෙ මේ සින්දුව අහපු දවස.. එදා ඒ දුක අපිටත් දැනුනා.. ආයෙත් මතක් වෙලා අද අහන්න ආවා❤❤❤

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha 2 роки тому +2

    Season 3 ම ලස්සන ම ගැහැනු කටහඩ

  • @sakunisaumya363
    @sakunisaumya363 4 роки тому +5

    ගොඩාක් ලස්සනයි අක්කා 🔥🔥

  • @nethushanu5689
    @nethushanu5689 3 роки тому +1

    මම දැකපු සුන්දර ම දසුන.ගැයුම විතරක් නෙවෙයි ඇදුම හරිම සංවර ලස්සන පිලිවෙලයි

  • @sumithrasubasinha-bw7ji
    @sumithrasubasinha-bw7ji Рік тому

    Harima lassanai thawath bihi wewa me wage tharu ❤

  • @gunarathna2136
    @gunarathna2136 3 роки тому

    Meya niyama gaekawak marama daksai

  • @lakshithamadushan7509
    @lakshithamadushan7509 4 роки тому +2

    අක්කේ නියමයිනේ ඔයා ලස්සනයි

  • @fernandofernando3055
    @fernandofernando3055 2 роки тому

    Excellent, thank you for keeping us

  • @hansanashehan9315
    @hansanashehan9315 3 роки тому

    Oyanam akke ape hithe taruwak wela inne budu saranai akke

  • @thanukabakmeemana195
    @thanukabakmeemana195 5 років тому +9

    Amazing!! 🎶
    This is a magical moment of someone's life....

  • @Roohi248
    @Roohi248 Рік тому

    Lassanaiii

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 4 роки тому +1

    Waaaaaaaaaaw waaaaaaaaaaw very excellent very excellent .very nice voice dr .really very nice බුදු සරණයි ඔබට .

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 5 років тому +2

    Mewata thamai kiyanne Lassana pinawana katahadawal Harima Lassanai.kata hada.

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 роки тому +3

    Awesome...! Good luck dear...!

  • @tharinduherath932
    @tharinduherath932 3 роки тому +1

    ❤️❤️❤️ best performance in hiru star

  • @kawyarajaguru275
    @kawyarajaguru275 4 роки тому +1

    Voice ek .supiri akkii ..idiriytm ynna jayawewa theruwan saranai ..💞💞💞💞💞💞

  • @shyamahewavitharana585
    @shyamahewavitharana585 4 роки тому +2

    Sathya you are my student....I m very proud of your 🍉 melody voice

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 5 років тому +2

    Harima lassanai budu saranai obata

  • @jayaninimesha3282
    @jayaninimesha3282 5 років тому +5

    Wooooow such a sharp voice ❤️

  • @shandila3745
    @shandila3745 4 роки тому +2

    Superb voice and magic

  • @bollywoodeducationlordship7519
    @bollywoodeducationlordship7519 4 роки тому +2

    She is the most talented contestant i have ever seen in reality show her every song is love to hear i loved hindi songs more than our songs she correctly singing this latha mangeshkar song....

  • @asankajayarathna2539
    @asankajayarathna2539 4 роки тому +2

    Magical voice..

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 4 роки тому +2

    Very beautiful sweet voice ❤❤❤

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 5 років тому +3

    Wondering singing Sathya Mendis

  • @indumuthumuni2289
    @indumuthumuni2289 5 років тому +2

    Lassnay 💖💖💖

  • @UCAAARMKalani
    @UCAAARMKalani 4 роки тому +1

    One of my favorite🥺❤️🥰

  • @kushanthamendis6332
    @kushanthamendis6332 4 роки тому +1

    Idiriyatama
    Yanna.wasanawa.siyaludewiyange.buduwarunge.pihitath.arakshawath.labewa.nangi.aiyawa.paraddanna..ok

  • @niduShani
    @niduShani 5 років тому +4

    Sri lankan Asha bhosle amassing singing and voice akka

  • @shandila3745
    @shandila3745 5 років тому +1

    Sathya super voice

  • @indunilsandakalum9646
    @indunilsandakalum9646 5 років тому +2

    Lassanai akke❤️

    • @indunilsandakalum9646
      @indunilsandakalum9646 5 років тому

      Akka mata oyawa ape musical ekata genna one 0704959372 plz call me

  • @chamalshathathsarani8850
    @chamalshathathsarani8850 5 років тому +4

    What I heard was right. This is actually a very sweet tune

  • @ajithsando3436
    @ajithsando3436 5 років тому +2

    Super

  • @CDTone
    @CDTone 4 роки тому

    සුපිරි බබෝ😀😀😀😀😀😀😂🙂🙂🙂👍ුු👍👍👍👍ුු

  • @S.vinodshavinda
    @S.vinodshavinda 2 роки тому

    💓❤️

  • @derickdesilva7305
    @derickdesilva7305 5 років тому +1

    Superb

  • @ireshmaduranga618
    @ireshmaduranga618 5 років тому +1

    Wow amazing

  • @ndksn
    @ndksn 5 років тому +2

    lassanai 👩

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 6 років тому +2

    Thada thada!!!

  • @rumeshgunathilaka6685
    @rumeshgunathilaka6685 5 років тому +5

    Super voice 👌 🔥
    What a moment !!!
    themi, yes... It's a magic ❤😀

  • @upalichandana4930
    @upalichandana4930 4 роки тому +2

    nice

  • @pawanmadugalla9021
    @pawanmadugalla9021 2 роки тому

    මේක අපේ සුදු අයියට නොඇහෙන්නයි තිබුනේ.....

  • @dilipwijekoon3115
    @dilipwijekoon3115 5 років тому +2

    👍👍👍👌👌👌👌

  • @ushabandara-zo9wk
    @ushabandara-zo9wk Рік тому +1

    Original song eka koitharam lassanada.eka ahala do comment plzz.

  • @akilanuwan5961
    @akilanuwan5961 5 років тому +1

    ❤️❤️🌷❤️❤️

  • @janibrown6783
    @janibrown6783 4 роки тому +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dinithayolan8976
    @dinithayolan8976 3 роки тому

    Backups singers nathinisa sinduwa purama paluwak denenawa

  • @chandimasarathchandra7548
    @chandimasarathchandra7548 3 роки тому

    👍

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 5 років тому +1

    සත්තරනෙ දැනටමත් ඔයා නියම ගායිකාවක් ❤️❤️❤️❤️😍😍😍😍😍💓💓💓💓

  • @cdsandaruwan4637
    @cdsandaruwan4637 6 років тому +1

    💓💓☺👊

  • @s.upamali1528
    @s.upamali1528 Рік тому

    සත්‍යාට තරගෙන් ඉවත් වෙන්න උනේ නිරෝශා රූකාන්ත ගේ ටීම් එකේ ලස්සන ට සින්දු කියපු කොල්ලෙක්ව සත්‍යා නිසා කපපු නිසා.ඒක නිසා මිනිස්සු සත්‍යාට රීටන් එක දුන්නා...

  • @-vidaneralavrbcproduction966
    @-vidaneralavrbcproduction966 4 роки тому +6

    ඔයා තමා හිරු ස්ටාර් වෙන්න තිබුනෙ.සීසන් 2 ට දැම්මෙ නැද්ද

  • @chapakodikara3881
    @chapakodikara3881 3 роки тому

    කමෝන් තේසත්‍යා

  • @janibrown6783
    @janibrown6783 3 роки тому +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️