Vikasitha Pathuman - විකසිත පැතුමන්

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 727

  • @rohanawasantha-f3m
    @rohanawasantha-f3m Рік тому +14

    පුතේ සීයා හිටියානම්....
    තාත්ත ට වඩා මුනුබුරාට ආදරේ කරනවා සත්තයි...තෙරුවන් සරනයි..ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි...ජේසු පිහිටයි 🙏🙏🙏

  • @chamindakosgodautube
    @chamindakosgodautube Місяць тому +9

    පවන්.. මචං උබේ තාත්තටත් බැරි උනා ඔය තරමටම උබේ සීයට සමාන විදිහට කියන්න.. සුපිරි.. සුපිරි.. 💙💙💙

  • @harahakarajpaksha4960
    @harahakarajpaksha4960 3 роки тому +12

    කොයි කාටත් දුවලා පුතාල හිටියත් මල්ලවාරච් ගේ අමුතුම ලස්සනක් තියෙන්නේ... දන්නෝ දනිති ❤️

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 Рік тому +4

    මිල්ටන් මල්ලවාරච්චි ... ඒ හඬ... සන්සුන් ඉදිරිපත් කිරිම.... හදවත පතුලටම යන එකක්... ඒ අඩි පාරේ දිගටම යන්න ලැබේවා... එදා මිහිර ඉදිරියට විඳින්න...

  • @dindikaindu9338
    @dindikaindu9338 Рік тому +6

    ඒ හඬ,,ඒ අලංකාර... ගායන විලාසය.... මිල්ටන් මල්ලවාරච්චි මහත්මයගෙමයි ....

  • @amilashanaka4274
    @amilashanaka4274 Місяць тому +6

    සීය වගේමයි...එල

  • @chammikaadikari9008
    @chammikaadikari9008 2 роки тому +12

    පවන් ඔයාගේ සි්යයි තාත්තයි දෙන්නම ඉතාමත් හොද පුද්ගලයෝ. ඔයත් එහෙම ඇති කියලා හිතනවා ගොඩක් ලස්සනයි පුතේ ඔයාගෙ ගායනය. තෙරුවන් සරණයි ඔයාාලා හැමෝටම

    • @LakminiUdawatta
      @LakminiUdawatta  Рік тому

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @laksila7367
    @laksila7367 Рік тому +8

    මෙය කොපමන ඇහුවත් මදි. පවන්ගේ හඬ එතරම්ම මිහිරිය .මිල්ටන් මහතාගේ හඬට සමාන නිසා මේ ගිතය නැවත නැවත අහන්නමයි සිතෙන්නේ

  • @SauymadiNanaykkara
    @SauymadiNanaykkara 20 днів тому +4

    හරිම ලස්සන සින්දුව 🤗🤗💗💗👍👍🤘🤘

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 6 місяців тому +10

    පවන් පුතේ, ඔයානම් සීයගෙ වොයිස් එකමයි, හරිම අපූරුයි, ලස්සනට රසවින්දා, දෙන්නටම සුබ අනාගතයක් හිමිවේවා, තෙරුවන් සරණයි ! ❤❤❤

  • @kmanil8689
    @kmanil8689 5 місяців тому +5

    Sirට බුදු සරනයි මේ දැනුත් මම සර්ගේ ගනන් පාඩමක් බල බල හිටියේ. දෙදෙනාටම දීර්ගායුෂ ලැබේවා.

  • @shanikadissanayaka9478
    @shanikadissanayaka9478 Рік тому +7

    දැනට මෙ අහන කි වෙනි පාරද දන්නෙ නැ ...ගොඩාාාාාක් ලස්සනයි ....lakmini udawattha oyage voice මාරම ලස්සනයි i like it ❤both you ....yesssss❤❤❤❤

    • @LakminiUdawatta
      @LakminiUdawatta  Рік тому

      අනේ Thank you so much

    • @NalakaHerath-qn3ql
      @NalakaHerath-qn3ql 7 місяців тому

      ලස්සනයි පුතා..
      මිල්ටන් ගේ top voice එකම නම් නොවේ

  • @gayanthahettiarachchi9710
    @gayanthahettiarachchi9710 Рік тому +7

    Pawan has the emotional voice of Miltons. Superb.

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 Рік тому +4

    අපි එදා අන්තර්ජාලයෙ නොසිටපු නිසා මේ සිංදු එදත් අදත් හෙටත් ආදරේ කරන්නේ ..෴ හිංදි තනු ජෝති , මිල්ටන් සහ වික්ටර් සුජාතා වැනි අය ගයලා තියෙනවා 👌❤️🫶🏻 හරිම ලස්සන ගී තනුවලට අමරණීය පදරචනය කරපු අයට සාදාරණයක් වෙලා නැහැ කියලා මම අභියෝග කරනවා 👌🇱🇰🇱🇰🇫🇷🇫🇷🇫🇷🧭🧭🧭🧭

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Рік тому +6

    දෙන්නම ලෙසටම ගයනවා සුපිරියි.පවන්නම් මිල්ටන් මහත්මයගෙ කටහඩමයි.....

    • @LakminiUdawatta
      @LakminiUdawatta  Рік тому

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @Saniaiya
    @Saniaiya 6 місяців тому +8

    කී පාරක් බැලවද මන්දා දාපු දවසේ ඉදලා.අද 2024.7.22❤❤❤

  • @uddhikaaluthgamage1758
    @uddhikaaluthgamage1758 2 роки тому +7

    සුපිරි මිල්ටන් හඩ දෙන්නම ලස්සනට කියනවා ❤️❤️

  • @mohideenbary9194
    @mohideenbary9194 3 місяці тому +2

    Superb මල්ලී keep moving forward

  • @miraniwijesekera544
    @miraniwijesekera544 10 місяців тому +4

    ❤❤❤❤❤❤❤❤❤OMG cnt stop dese luv for ur 2 vioces v heart touching ❤❤❤❤❤❤❤

  • @demi1267
    @demi1267 3 місяці тому +4

    Pawan you sing so beautifully !
    Both of you ! Superb !!❤

  • @asaimesh5286
    @asaimesh5286 2 роки тому +2

    පවන් මල්ලවආරච්චි 👍❤ ලක්මිණී උඩවත්ත යනු දුර්ලභ හඩක් පිහිටි දුර්ලභව දක්නට ලැබෙන ගායිකාවක්..තරු අතර ඉහළින්ම බැබළෙන තරුවක්... ජය..🙏❤

  • @kaushikahasith4381
    @kaushikahasith4381 3 роки тому +105

    Pawan inherited original voice of his grandfather. We are lucky to here this voice again

  • @සසරපුරාහමුවේවා

    අනෙ ලස්සනයි.මම් මේක නිතර play කරල අහනවා...💕

  • @sriya161
    @sriya161 3 роки тому +7

    සියා වගේමයි ලස්සනයි

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 4 місяці тому +2

    නියම ගැලපීමක්......... harima ලස්සනයි ....jayawewa ......

  • @stelaranholidays241
    @stelaranholidays241 9 місяців тому +4

    මගේ ජීවිතය සදාකාලික ගායක මිල්ටන් ඔබේ සීයා

  • @Lahiya440
    @Lahiya440 Рік тому +5

    කියන්න වචන නෑ perfect 😍✊

  • @rangaayora
    @rangaayora 2 роки тому +7

    සීයගෙ voice එකමයි

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 роки тому +8

    පවන් මරු 🤩

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 4 роки тому +5

    මේකම සහන් අස්ති කියනවා පවන් එක්කම .ඒකත් ලස්සනයි .ඒ වගේම ඔයාත් ගොඩක් ලස්සනට කියනවා නංගි.කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි

    • @LakminiUdawatta
      @LakminiUdawatta  4 роки тому +1

      ස්තූතියි ඔබගේ ඇගයීමට.

  • @deronmalith5068
    @deronmalith5068 3 роки тому +4

    නින්දා ප්‍රසංසා එකසේ භාරගෙන ආ මේ ගමන ඉදිරියටම යන්නත්, මෙවැනි තවත් නිර්මණ කිරීමට ශක්තිය ලැබෙන්න කියල සුභ පතනව ඔබට! ✨❤️

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge Місяць тому +3

    ඒ කටහඩමයි මරු

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 роки тому +5

    නියම සංකලනයක්.

  • @dilipedirisinghe5956
    @dilipedirisinghe5956 Рік тому +5

    Both of them are in another level. Excellent..

  • @wasanadilrukshi2675
    @wasanadilrukshi2675 3 роки тому +1

    Oyanam athathatama dakshai malli. Niyama seeyage voice . Theruwan saranai.

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 3 роки тому +4

    ආදරෙයි පන හිතේ කිදා බැහැපු සින්දු හිතට එන අදහස් වචන ටිකකින් කියා ගන්න බෑ

  • @hashiperara4723
    @hashiperara4723 3 роки тому +5

    තාත්තා වගේමයි ❤️❤️❤️

  • @rajithamalinda5608
    @rajithamalinda5608 3 роки тому +4

    Milton mallawaarachchi 😍😍😍❤❤❤🖤🖤🖤🖤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kochchara ahuwath apa wenne naa

  • @saintindika
    @saintindika 3 роки тому +33

    The two of you sing so beautifully. I get very emotional every time I hear this version. Ignore the negative comments. We need more!!! All the very best!

    • @LakminiUdawatta
      @LakminiUdawatta  3 роки тому +2

      Thank you so much for your lovely compliment and words of encouragement.

    • @lesleythamel9751
      @lesleythamel9751 2 місяці тому

      AGREED

    • @samithkrishan7632
      @samithkrishan7632 2 місяці тому

      I have no word to say, how many generations will enjoy this song ? I love this song and i don't know how many times i watched this how many times i enjoyed this song but its not enough ❤❤❤ congratulations to both of you ...

  • @SudarshaniSamarasekara
    @SudarshaniSamarasekara 2 місяці тому +1

    Super මල්ලි ,නංගී .budun saranai.❤

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 2 роки тому +4

    Awankwma lassni.lakmini udawaththa lankwa namida padinchiwela inna

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 роки тому +1

      Thank you.
      @Amithanjana. Naha, Mama, Lankaawe nemei inne.

  • @Sandakathmini01
    @Sandakathmini01 6 місяців тому +3

    ආදරණීය ගායක

    මිල්ටන් මල්ලවාරච්චි
    💗

  • @indikaprasath9939
    @indikaprasath9939 Рік тому +2

    the best song and voice mallawaarachchi

  • @natural3540
    @natural3540 2 роки тому +5

    සංකලනයක් මරු

  • @TharakaKasun-u1f
    @TharakaKasun-u1f Рік тому +1

    Good Voice. ජය වේවා.

  • @mohammadsalim25
    @mohammadsalim25 3 роки тому +3

    Wow very beautiful singing you both ,Milton mallawaarachchi was my favourite singer

  • @nuwanchamara3978
    @nuwanchamara3978 5 місяців тому +3

    කියන්න වචන නෑ,මාරම රහයි ❤❤

  • @fmahanamafernando6868
    @fmahanamafernando6868 3 роки тому +3

    One of the best mash up . . In Sri Lankan music Industry

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 3 роки тому +4

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @sulalithasupushpika3510
    @sulalithasupushpika3510 Рік тому +4

    Seeyage කටහඬ mai malli
    Newatha ipadhila වගෙයි

  • @chamaralakshan55
    @chamaralakshan55 Рік тому +4

    පිස්සු හැදෙනවා, 😍 කෙල්ලයි කොල්ලයි සුපිරියක්..ජය

  • @sajithdissanayaka0779
    @sajithdissanayaka0779 Рік тому +2

    seeyagen ,munupurata❤❤sasara pin ..bs..

  • @lishanadiththya9201
    @lishanadiththya9201 2 роки тому +1

    A very nice song..Congratulations to you Comrade Pavel Mallawarachchi

  • @ChiranKumarasingha-zn1nd
    @ChiranKumarasingha-zn1nd 10 місяців тому +1

    Ohoma kiyanna epa akkiyo adenawa marai hode👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Hi-ci2dw
    @Hi-ci2dw 3 роки тому +2

    යුග ගීය අපූරුවට ගායනා කලා... 👏🌷

  • @kumararohan6087
    @kumararohan6087 2 роки тому +4

    අති විශිෂ්ඨයි

  • @prarthanaweerasinghe3343
    @prarthanaweerasinghe3343 3 місяці тому +1

    Amazing voice.. Pawan is very humble. Keep this quality ever🥰🥰🥰🥰

  • @amilarandeni554
    @amilarandeni554 2 місяці тому +2

    ❤❤මම අහපු සිංහල - හින්දි හොදම mix එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 එකම එක transition unbalanced වෙන දැනෙන තැනක් (male) තියෙනවා එච්චරයි. ආදරෙයි. Music next level ❤❤❤ wow

  • @lesleythamel9751
    @lesleythamel9751 2 місяці тому +2

    BOTH OF YOU...EXELLENT ...

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 3 роки тому +5

    ගොඩක් ලස්සනයි 💖💖💖👌👌👌

  • @sajiviniupeksha6907
    @sajiviniupeksha6907 Рік тому +2

    Woow .. amazing
    .. superb voice both of you...❤️

  • @indirashanmugasundaram7643
    @indirashanmugasundaram7643 3 місяці тому +1

    Woow... Super singing by both of you... God bless you always ❤🙏

  • @sabinaratnayake8744
    @sabinaratnayake8744 2 роки тому +2

    I can keep watch this on an on ............... Lovely and very lovely singing.

  • @Saniaiya
    @Saniaiya Рік тому +4

    කී වෙනි පාරද මන්ද බලන්නේ❤🎉

  • @samrath4504
    @samrath4504 2 роки тому +7

    Very beautiful singing by both of you. Congratulations.
    BTW does anyone know what is the Hindi song originally?

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 роки тому

      @sam rath,
      ua-cam.com/video/STsCWx_DbOo/v-deo.html

    • @samrath4504
      @samrath4504 2 роки тому +1

      @@LakminiUdawatta thank you Lakmini. Your and Pawan's voices touching our hearts more than the original Hindi song honestly.
      You both will have a great future.
      If you perform in Melbourne definitely I'll be in your audience.

    • @LakminiUdawatta
      @LakminiUdawatta  2 роки тому +1

      @@samrath4504 Thank you so much. Please stay tuned to my UA-cam channel as well as my FB page for updates about my performances.
      FB Page: facebook.com/Lakmini.Udawatta
      UA-cam: ua-cam.com/channels/KebMJJZQV-1-1hNGfsvK-w.html

    • @samrath4504
      @samrath4504 2 роки тому +1

      @@LakminiUdawatta surely.. I will

  • @chamalkagiara8598
    @chamalkagiara8598 3 роки тому +3

    Very nice voice pavan God bless you 🌷🌷🌷💖🌷🌷🌷🌷

  • @vinuththevmal5278
    @vinuththevmal5278 3 роки тому +2

    Ohhhh,! Very beautiful voice and sing both of you 💖💖💖💖
    All the best,
    Very handsome and pretty both of you😚😚😚
    💕 💕 💕

  • @manjulaperera2995
    @manjulaperera2995 2 роки тому +3

    Superb..best performance

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 3 роки тому +4

    I hardly find any differences between legend Milton Mallawarachchi and Pavan. Great singing Pavan. Yes, we didn't lose Milton. He is with us. Jayawewa

  • @donamie2808
    @donamie2808 Рік тому +3

    Absolutely perfect

  • @kusumdarmasiri6760
    @kusumdarmasiri6760 3 роки тому +5

    හරිම ලස්සනයි .

  • @___-ho3dt
    @___-ho3dt 3 роки тому +3

    ලක්මිණී අක්කා පවන් ලස්සනයි ගොඩාක් ❤️

  • @akalankamudalige4810
    @akalankamudalige4810 3 роки тому +9

    Pawan is amazing!

  • @ChaminduEshan-y6q
    @ChaminduEshan-y6q 3 дні тому +1

    රනිල්. Mallawaarachige. Putha.

  • @udithaasirimusiccovers5417
    @udithaasirimusiccovers5417 Рік тому +2

    Voice nam a wageemai...❤❤❤ Jeesu pihitai 🎶🎼

  • @winielts
    @winielts 3 місяці тому +2

    Wow enjoyed while working on a busy report

  • @sulolasha5134
    @sulolasha5134 4 роки тому +1

    E වෙනස ගොඩාක් ලස්සනයි ..akkiyo ... ජයවේවා ....

    • @LakminiUdawatta
      @LakminiUdawatta  4 роки тому

      Thank you Malli for your appreciation.

    • @sulolasha5134
      @sulolasha5134 4 роки тому +1

      @@LakminiUdawatta ඔයා wage singer කෙනෙක් agayanna ඕනේ . ගොඩක් වෙනසක් කරනවා oya hadin.. එදා idanma ඔයාගේ song අහන්නේ akai .. akkiyo ...

  • @kushanw3
    @kushanw3 3 роки тому +11

    මිල්ටන් මල්ලවාරච්චි සහුර්දයානන්ගේ හඬ පුතාට වඩා මුණුපුරාට එලේසින්ම පිහිටා ඇත....

  • @Amazonworld2050
    @Amazonworld2050 3 роки тому +5

    ලස්සනයි 🎶🕊️❤️

  • @Thanuja-o4f
    @Thanuja-o4f 3 місяці тому +2

    😍😍😍😍👍👍👍👍👍 Wonderful .....Amazing

  • @lloydperera-tm4dj
    @lloydperera-tm4dj 7 місяців тому +3

    Super song we going back to the future thank ❤❤❤

  • @dushyanijayasundera8720
    @dushyanijayasundera8720 3 роки тому +1

    Wow so beautiful song..both of your singing superb..love it..keep it up..
    All the best.💕

  • @chamindadissanayake6358
    @chamindadissanayake6358 2 роки тому +4

    Wow what a marvellous voices❤

  • @11uthika
    @11uthika 3 роки тому +2

    Keep singing with Pawan. Nice combo... Good luck ♥️

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 3 роки тому +2

    Wow ,,,very beautiful..

  • @bhagyaa3355
    @bhagyaa3355 3 роки тому +2

    great duet Lakmini! beautifully sung too. wish there was a little it more chemistry between the two of you.

  • @srilanka6657
    @srilanka6657 3 роки тому +3

    Oyage voice eka wagema oyath lassanai.🙏

  • @manjulawasala5540
    @manjulawasala5540 3 роки тому +4

    Both are awsome..!!!

  • @isurusampath7862
    @isurusampath7862 3 роки тому +1

    Niyamai akke ..budu saranai ...jaya wewa

  • @maithriinduruwa8114
    @maithriinduruwa8114 4 роки тому +2

    Well done Lakmini beautiful voice....!

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 роки тому +2

    හරිම ලස්සනයි දෙන්නගෙම හඩ ❤️❤️

  • @awell3229
    @awell3229 4 роки тому +4

    Great . What a combination of talents. Love it. One of my favorite songs from late Milton Mallawarachchi.

  • @roshanifernando5766
    @roshanifernando5766 2 роки тому +2

    Good talent 👏 well done

  • @thusithawijesiribandara9239
    @thusithawijesiribandara9239 Рік тому +1

    Excellent excellent excellent

  • @lahiruruwan6667
    @lahiruruwan6667 2 роки тому +1

    Lovely beautiful female vocice match with පවන් great music , I watch again & again owww congratulations your future both performed well 🎶❤

  • @sisirajaya
    @sisirajaya 3 роки тому +3

    You remind me of Mona Kamat's singing. Please give us more wonderful singing of yours.

    • @LakminiUdawatta
      @LakminiUdawatta  3 роки тому

      Thank you. Kindly request you to chk out my other songs on my youtube channel.
      ua-cam.com/channels/KebMJJZQV-1-1hNGfsvK-w.html

  • @ArjunArjun-eu4hp
    @ArjunArjun-eu4hp 3 роки тому +2

    Superb good luck both of you

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus2100 3 роки тому +2

    Great..great..👍👍❤❤❤❤❤❤

  • @lishanperera1680
    @lishanperera1680 2 роки тому

    සුපිරි ආ.....👍👌❤️💪

  • @k.m.c.nalindasamankumaragu8615
    @k.m.c.nalindasamankumaragu8615 3 роки тому +1

    Excellent ...👍👍👍