ඔවුන් සියදිවි නසාගත්තේ ඇයි කියලා දැනගන්න, අපට බැරිවුණා..

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 4

  • @zeeneththajudeen7468
    @zeeneththajudeen7468 4 місяці тому +1

    වටිනා ජීවිත අකාලයේ නැතිකර ගැනීම ගැන කණගාටු වෙමි.
    සමහර විට ඒ ඉවසීමේ‍ අන්තය විය
    හැක.ඇයගේ හෝ ඔහුගේ ප්‍රශ්ණ
    කතා කරන්න ඒවා අසන්නට කවුරුත් නොමැති කම, අධික මානසික පීඩනය,දරාගැනීමේ‍ ශක්තිය හීන වීම,සමාජයට මුහුණ
    දීමට ඇති බිය,කලකිරීම හමුවේ‍
    එවන් තීරන ගත්තා ඇති.
    අපි සියලු දෙනාම මේ‍ ලෝකයේ සහෝදර සහෝදරියන්ය.
    සමාජය එවන් අයට ආදරය කල
    යුතුමය.
    අශ්වයා පැනගිය පසු ඉස්තාලය
    වැසීමෙන් පලක් නොමැත.
    එවන් හදවත්වල ප්‍රශ්ණ තේරුම්‍ගත
    යුතුමය.
    පසුතැවීමත් වේ‍දනාවක්ම නේද?
    මේ‍ සටහන තබන මොහොතේත්
    සිසුවෙකු හා සිසුවියක් වයස අවු:15
    සිය දිවි නසා ගෙනය.
    කොතනක හෝ වැරැද්දක් තිබේ‍ද
    යන ප්‍රශ්ණය මට පැන නගින්නේය.
    ස්තූතියි!😢

  • @HDCroos
    @HDCroos 3 роки тому +1

    The guy with cap… he speaks this mind and can completely relate to it…

  • @stambosilva6292
    @stambosilva6292 Рік тому +2

    මැරෙන්න වෙලාව ආවාම එයාලා මැරෙනවා.අඩු වයසෙන් මැරෙන්නේ පෙර ආත්ම වල කලාවු ගාතන. නිසා .

  • @SimisaraHidushan-i5s
    @SimisaraHidushan-i5s 3 місяці тому

    මට අාමිමාත් .නැ තාත්තත්. නැ. මම මොනවා කරන්නද . කියල හිතාගන්න බැහැ . සමාජයේ .කෝංවේල .ඉන්න කේනේක් මම. මට යාලුවේක් නැ. 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢. මම අන්තිම පාරට හිතල බලන්නම්.😓😓😓😓