ඔබට මැරෙන්න හිතිලා තියෙනවද? | සිය දිවි නසාගැනීම ලෙඩක් ද? | Discussion with Prof. Miyuru Chandradasa

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 8

  • @VidusaraOnline
    @VidusaraOnline  10 місяців тому +3

    යමෙකුට දිවි නසා ගැනීමේ සිතුවිල්ලෙන් මිදෙන්න අපිට කුමක් ද කරන්න පුලුවන්
    - සවන්දෙන්න.
    - සවන්දෙන්නෙක් ලෙස එම පුද්ගලයාගේ සිත දිනාගන්න.
    - ඔබට ළඟම ඕනෑම රජයේ වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යාම.
    - මනෝ උපදේශයෙක් වෙත රැගෙන යාම.
    - 1926 ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය වෙත ඇමතුමක් ලබාදෙන්න.

  • @gishaniumenga9524
    @gishaniumenga9524 9 місяців тому +1

    Really Valuble lecture
    Many Thanks professor

  • @lahirujayamaha9368
    @lahirujayamaha9368 10 місяців тому +2

    ඉතා වැදගත් උපදෙස් ටිකක්❤

  • @RasaikaWirasinhaRasikawirasinh
    @RasaikaWirasinhaRasikawirasinh 10 місяців тому +1

    ප්ලිස් මට උදව් කරනවද මම දන් අවුරුදු 10 විතර ගෙදරමයි ඉන්නෙ කිසිම සමාජ ආශයක් නෙ සමාජ දනුමක් නෙ ගෙදරින් එලියට යන්න බයයි මම ගොඩක් අසරන වෙලා ඉන්නෙ මම මොකද කරන්නෙ 😢😢

    • @KesHello
      @KesHello 10 місяців тому +3

      මුලින්ම ඔයාගෙ ලඟින්ම ඉන්න කෙනෙක්ට මේ ගැන පැහැදිලි කරලා ඒ කෙනා එක්ක හරි, වෙන සමීප කෙනෙක් එක්ක හරි ටිකක් වටපිටාවේ ඇවිදින්න. සමාජෙ කියන්නේ news වල කියන තරම් ම භය හිතෙන තැනක් නෙවෙයි. ගොඩක් හොඳ මිනිස්සුත් ඉන්නවා ඔයාට උදව් කරන්න. 😊 ඔයා ගොඩක් ම මේ ගැන professional කෙනෙක් එක්ක කතා කරන එක තමයි හොඳ. භය වෙන්න එපා, ඔයාට පුළුවන් මේ අභියෝගය ජය ගන්න... ❤️❤️

    • @RasaikaWirasinhaRasikawirasinh
      @RasaikaWirasinhaRasikawirasinh 10 місяців тому +2

      @@KesHello මට මිනිස්සු ගොඩක් දක්කම බය හිතෙනවා එක නිසා මම එලියට යන්න බයයි මගෙ වයස 25 මම මොකද කරන්නෙ

    • @KesHello
      @KesHello 10 місяців тому +2

      ඔයාට social phobia තත්වයක් තියෙන්නෙ, බය වෙන්න එපා, professional කෙනෙක් එක්ක කතා කරන්න. ඔයාට අනිවාර්යයෙන් විසදුමක් ගන්න පුළුවන්... 😊😊❤️

    • @AsamgikaBenthara
      @AsamgikaBenthara 3 місяці тому

      I​@@KesHello