Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිතියාදුස්ටියක ඉන්නඋන්ට ඒවයේ පිටිපස්සේ යන උන්ට හිමිවන්නේ මේවගේ අවමගුල් තමා... මෙච්චර ධර්මදර ස්වාමින්වහන්සේලා ඉන්න රටේ එක එක එවුන් පිටිපස්සේ ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා...
ස්තුතියි. ඔබතුමා ට. බුදුදහම ට. අවමන් කරන. දේ සන. වලට. සහබාගි. වන. අය ත්. මානසික. රෝගියෝ. බවයි. අපට. හැගෙන්නේ
ඇත්ත.වශයෙන්ම
බුදු දහම හරි හැටි අද්‍යනය නොකොට එක එකාගේ පස්සෙන් යැමේ ප්‍රතිවිපාක.
බුද්ධ ආගම විකුනන් කන හොරුන්ට අහුවෙන්න එපා 👋
බුදුදහම සම්බන්ධයෙන් දේශන පැවැත්වූ මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයා පසුගිය දා සයනයිඩ් ශරීරගත කරගෙන මියගොස් තිබී ඇති අතර හෝමාගම පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකගේ බිරිඳ සහ පුතුන් දෙදෙන හා දියණියද දේශන වලට සහභාගී වෙමින් ළගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද සයනයිඩ් ශරීරගත කරගෙනදිවිනසාගෙන තිබේ. මේ අනුව රුවන් ප්‍රසන්න අනුව යමින් මියගිය ගණන 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බව කියන මෙම පුද්ගලයාබුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය. මේක 1970 ගණන් වල ඇමරිකාණු පාස්ටර් කෙනෙක් සම්බන්ධව සිද්ධ වෙච්ච ලෝකයේ විශාලතම සමූහ සියදිවි නසාගැනීම වුන Jonestown massacre එකට ටිකක් සමානයි වගේ. වැඩි ආගම් භක්තිය විනාශයක් වෙන්න පුළුවන්.
බොහෝම.ස්තුතියි.ඔබතුමාට.පව්කාර.මිනිසුන්ගේ.කර්මයහා.කර්මපල.මරාගෙන.මැරෙන
තව ඉන්නවා එකෙක් අවලේකේස්වර මහා බොධිසත්වයෝ කියලා බුරන එකෙක් එකාට නීතිය කරන්න
මේ වෙලාවෙ රට ගැන හිතනව ..ඕව බලන්න වෙලාවක් නැ
මේ වගේ දේවල් වලට මොකටද මාධ්‍ය සාකච්ඡා
බුදු දහමේ පිහිට පමණකි මිත්‍යා විශ්වාස කළ අපරාධ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේම උබ නීතීඥයෙක් නේද මොකක්ද යකෝ කොන්ද කෙළින් තියාගෙන කතා කරපන්කො එහෙට මෙහෙට වැනි වැනි බයෙන් බයෙ කතා නොකර ඇත්ත වසන් කිරීමට උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ ඔය කතා කරන්න විලාසෙන්
😂
මේක අමුතු රටක් පරිස්සමින් ජීවත් වෙන්න
අනන්ත වු විශ්වයේ බල මහිමය තරමි දහමක් කොහෙද🙏🙏🙏❤
ස්වභාව දහම තරම් දහමක් කෝ.......?අනේ ඉතින් මේ වගෙ පිස්සු මරගාතවලට අහුවෙන්න තරම්ම මැටි ගොඩවල්ද ලංකාවෙ ඉන්නෙ......නිකමට හිතෙන් නැද්ද දෙසන එකා කරලා පෙන්නුවද කියලවත්
Aiyo❤❤
හොදටම විශ්වාසයි මට ඔය ඔකෝම මෙ බංකොළොත්බව පත්වෙච්ච රටේ තවදුරටත් ජිවත්වෙනවාට වාඩා හොදයි ඉක්මනට මැරිලා බංග්ලාදේශයේ උප්පත්තියක් ලබාගන්න හිතලා තමයි ඕක කරගෙන තියෙන්නේ.එතකොට වසර 3048 දේ රනිල් රාජපක්ෂ යා අපේ ලංකාව සුරපුරයක් කලාට පසු ලංකාවට පැනගන්න කියලා හිතාගෙන ඔක කරන්න ඇති.
Thanks for police department
මට හිතෙන්නෙ දෙශන කෙසේ දෙසුවත් මිනිසුන් බුද්දියෙන් ඇසියයුතුයි🙈 දෙශනාකරන එකාට බිලා පෙන්වන්න කියන්නනේ තියෙන්නේ🤔
මෙිකත් පොලිස්සියේ රග පැමක් තමයි මෙි මිනිස්සු න්ට ජිවත් වෙන්න බැරැව ආර්තික පුස්න වෙන්න ඇති ජිවිතේ නැති කර ගත්ත කියන්නේ නරකාදියේ තමයි
ඔකුන් යූ ටියුබ් එකෙ වැහි වැහැලා.හොයල කූඩු කරන්න.මොට්ට මිනිසුන්ගෙ මොල කන දේවල් කොච්චරවත් සෝශල් මීඩියා වල වෙනවා.ඒව කොන්ට්‍රෝල් වෙන විදියක් හදන්න
මෙකියන්නෙ බොරැ පිලිගන්න බැ….
මටත් විශ්වාස කරන්න බෑ.මෙතැන වෙන මොකක් හරි තියෙන්නේ. අහිංසක ලමයි තුන් දෙනා paw. නිවන් සුව ලැබේවා!!!
පොලිසියෙන් හොඳටම දන්නවා ඔය වගේ එක පාරක් දෙපාරක් කිව්වා කියලා මනුස්සයෙක් මැරෙන්න තරම් පෙළඹීමක් කරගන්න අමාරුයි ඔය කතාවේ ඇත්ත ඕක නෙමෙයි අපිට පිළිගන්න අමාරුයි වා ඔය විදිහට අපිටම සීයට සීයක්ම පිළිගඅපිටත් අමාරුයි හිතෙනවා ඔයිට කලින් තවත් අවස්ථාවක කිව්වා ඔය සිද්ධිය සම්බන්ධයෙන්ම ලංකාවේ ජීවත් වෙනවට වැඩිය මැරෙන එක හොඳයි කියලා කිව්වා කියලා දැන් ඔය විදිහට කියනවා අපිට තේරෙන්නේ නෑ කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා මැරෙන්න හේතුව ඕකයි කියලා අපිට පිළිගන්න බැරි එක විතරයි අපි දන්නේ
කවුද danne මේ ඔක්කොම යාලුවො nisa දේපළ විකුණලා rata yanna සල්ලි දීලා අසාර්ථක වුණ nisa වෙන්නත් පුළුවන් ආර්ථික prasna nisa කොච්චර den සියදිවි නසා ගන්නවා da පොලිසිය karan පරීක්ෂණ api දන්නවා නේ 😅 මූ thatama thatama wena පැත්තකට aran යනවා මේක
මොන මිථ්‍යාව පසු පස ගියත්බුදු රජාණන් වහන්සේ දෙසූ කාලාම සූත්‍රය කියවපල්ලා
වස බීල මැරුණම ස්වර්ගයට යනව කියලා හිතනවා ද දෙන්නෙ නෑ
Ammo mee lankawe innee bath kana harak,demauupiyane thamangee daruwange aarakshawa soya balaganna
යූරියා බඩ්ඩ වගේ කාලකණ්ණි හින්දත් මිනිස්සු ඉස්සරහට මෙහෙම කරගයි.පව්.
උබ කාගෙද පුතේ
@@සරිනා-ට3ය ඇයි සැකද????.
These are very serious problem in Sri Lanka.most of the young & old people are going for this.
වැලිගම කේස් එකේදි දෙසබංදු සහ ටිරාන් නිදොස්කොට නිදහස් උනා නේද?
😢
මොන්ස්ටෙර් බොරුද මේ ජිවිතයක් විනාශ කරගැනීම පාපයක් කියලයි දන්නා විදියට අහලාතින්නේ 😃
Tawainnawa rare
Jeewat. Wenna bsri NISA. MEA. Mitya. Deasana. Pitin jeevita. Hani Kara Gannawa
මේමිනිහාටඵන්ඡීයෝකාරයෝසල්ලීපොමිපකරනවැඇතීසින්හලබවුද්යෝමරන්නඵතකොටරටේබලේගන්ඩපුලුවන්
කුරුසෙ ගහල ස්වර්ගයට ගිනිහිං.ඇයි මේව නීතිමය පියවර නොගන්නෙ.කුරුස පල්ලියෙ ඉන්නෙ පිස්සො.ඔය බෞද්ධ මිනිස්සු එයාල හරවගන්නෙ.දෙවියන් වහන්සේ ළගට ගිනියනවලු.දෙයියනේ ඕකව අල්ලල ගහල පොලීසියට භාර දීපල්ල.නැතිනම් පොලීසිය ඒකව සුරතල් කරල උසාවි දැම්මම දවස් ගානකින් එළියට ඇවිත් ඔයිට වැඩිය දේවල් කරනවා.මොන අපරාධයක් ද
Oya horunta asuwena mooda minissu oya nam bududahama nowey eyata muwawela karana sanwidanathmaka weda.
අයියෝ තල්දුව මොනවා කියවනවද නැවත සවන්දන්න.ජීවිතයට ආලෝකයක් එනවාද මැරුණා ම .හිංසාවට පත් වන මිනිස්සුන්ට පොලීසියට ආවා ම සාධාරණයක් ඉෂ්ට කරන්න එතකොට මිනිස්සු ඔය බොරු ආගම් පස්සේ යන්නේ නැහැ .
දේශනාවේ කියලා da වහ බොන්න කියලා පිස්සු දෙයක් තේරුම් ගන්න බැරි හැත්ත
Mooda harak .
ඔය කියන වස වල vat එක වැඩි කරල නැතුව ඇති නද? ලාබෙට ගව්න පුළුවන් නිසා බිව්වද?
me gira pakaya kiyana dewalwala theruma me payaka danneth na
Nagayawai peniyay wiswaasakarapu me harak mewa wiswasa karannethuwa hindiyeE rate minissu thanikara kelinne pissu ape handuruwane modayange saha wahallunge swargaya SRI LANKA 🇱🇰
Muge desana ahapu un tawa ati
Kohome hari 1dasanawak 225 kroth nam maru a.
Me.dawas.wala.bodisathwayek.pahalawela.onna.me.yaksayage.kalayai
monada yako me rate unta me wela thiyenne..
ඔය කතාව පිළිගන්න අමාරුයි
We don't trust your announcements.Loads of lies, you are a dodgy lawyer
😂😂😂
Ko maka wallanna hduwa ratae artaka kiyapu malimawa wahallu😅
මේක තමා අරගලයේ අරමුන සක්කිලි
Gon paka ya👿👿👿👿👿nugath gawaya 🤮🤮🤮
Pale hutta yanne pake maddye prekaseka pahare ballo euwath thope wadakde dannethna thopi mare game kareyone
ඔක රාජපක්ෂලගේ වැඩක් මම ජෙප්පෙක්
අනුර පස්සේ යන ජෙප්පන්ට වෙන දේත් මේක තමා
රට කෑ බයියෙක් 😮
Puka depan nugath higana kalakani ya 🤮🤮🤮👿👿🐷🐷🐷🐷🐷GU kapan 💩💩💩💩💩💩
මොකක් ?
මොකේක්ද මේ හරක
Bera wewa newa nada .😂
Paow kiyanna hoda naha
Okuoa hada gathta boru agam hadagena jdte'wenasha kara'gannawa.nermala budu dahama hareyata dannawa nam pissu kelen ne
Munta pissu.methteya mata wala enda gena uge pul. Wetarak nemei menessuth marala danawa.
මිතියාදුස්ටියක ඉන්න
උන්ට ඒවයේ පිටිපස්සේ යන උන්ට හිමිවන්නේ මේවගේ අවමගුල් තමා... මෙච්චර ධර්මදර ස්වාමින්වහන්සේලා ඉන්න රටේ එක එක එවුන් පිටිපස්සේ ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා...
ස්තුතියි. ඔබතුමා ට. බුදුදහම ට. අවමන් කරන. දේ සන. වලට. සහබාගි. වන. අය ත්. මානසික. රෝගියෝ. බවයි. අපට. හැගෙන්නේ
ඇත්ත.වශයෙන්ම
බුදු දහම හරි හැටි අද්‍යනය නොකොට එක එකාගේ පස්සෙන් යැමේ ප්‍රතිවිපාක.
බුද්ධ ආගම විකුනන් කන හොරුන්ට අහුවෙන්න එපා 👋
බුදුදහම සම්බන්ධයෙන් දේශන පැවැත්වූ මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයා පසුගිය දා සයනයිඩ් ශරීරගත කරගෙන මියගොස් තිබී ඇති අතර හෝමාගම පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකගේ බිරිඳ සහ පුතුන් දෙදෙන හා දියණියද දේශන වලට සහභාගී වෙමින් ළගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු ද සයනයිඩ් ශරීරගත කරගෙන
දිවිනසාගෙන තිබේ. මේ අනුව රුවන් ප්‍රසන්න අනුව යමින් මියගිය ගණන 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බව කියන මෙම පුද්ගලයා
බුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය. මේක 1970 ගණන් වල ඇමරිකාණු පාස්ටර් කෙනෙක් සම්බන්ධව සිද්ධ වෙච්ච ලෝකයේ විශාලතම සමූහ සියදිවි නසාගැනීම වුන Jonestown massacre එකට ටිකක් සමානයි වගේ. වැඩි ආගම් භක්තිය විනාශයක් වෙන්න පුළුවන්.
බොහෝම.ස්තුතියි.ඔබතුමාට.පව්කාර.මිනිසුන්ගේ.කර්මයහා.කර්මපල.මරාගෙන.මැරෙන
තව ඉන්නවා එකෙක් අවලේකේස්වර මහා බොධිසත්වයෝ කියලා බුරන එකෙක් එකාට නීතිය කරන්න
මේ වෙලාවෙ රට ගැන හිතනව
..ඕව බලන්න වෙලාවක් නැ
මේ වගේ දේවල් වලට මොකටද මාධ්‍ය සාකච්ඡා
බුදු දහමේ පිහිට පමණකි මිත්‍යා විශ්වාස කළ අපරාධ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේම උබ නීතීඥයෙක් නේද මොකක්ද යකෝ කොන්ද කෙළින් තියාගෙන කතා කරපන්කො එහෙට මෙහෙට වැනි වැනි බයෙන් බයෙ කතා නොකර ඇත්ත වසන් කිරීමට උත්සාහ කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ ඔය කතා කරන්න විලාසෙන්
😂
මේක අමුතු රටක් පරිස්සමින් ජීවත් වෙන්න
අනන්ත වු විශ්වයේ බල මහිමය තරමි දහමක් කොහෙද🙏🙏🙏❤
ස්වභාව දහම තරම් දහමක් කෝ.......?අනේ ඉතින් මේ වගෙ පිස්සු මරගාතවලට අහුවෙන්න තරම්ම මැටි ගොඩවල්ද ලංකාවෙ ඉන්නෙ......නිකමට හිතෙන් නැද්ද දෙසන එකා කරලා පෙන්නුවද කියලවත්
Aiyo❤❤
හොදටම විශ්වාසයි මට ඔය ඔකෝම මෙ බංකොළොත්බව පත්වෙච්ච රටේ තවදුරටත් ජිවත්වෙනවාට වාඩා හොදයි ඉක්මනට මැරිලා බංග්ලාදේශයේ උප්පත්තියක් ලබාගන්න හිතලා තමයි ඕක කරගෙන තියෙන්නේ.
එතකොට වසර 3048 දේ රනිල් රාජපක්ෂ යා අපේ ලංකාව සුරපුරයක් කලාට පසු ලංකාවට පැනගන්න කියලා හිතාගෙන ඔක කරන්න ඇති.
Thanks for police department
මට හිතෙන්නෙ දෙශන කෙසේ දෙසුවත් මිනිසුන් බුද්දියෙන් ඇසියයුතුයි🙈 දෙශනාකරන එකාට බිලා පෙන්වන්න කියන්නනේ තියෙන්නේ🤔
මෙිකත් පොලිස්සියේ රග පැමක් තමයි මෙි මිනිස්සු න්ට ජිවත් වෙන්න බැරැව ආර්තික පුස්න වෙන්න ඇති ජිවිතේ නැති කර ගත්ත කියන්නේ නරකාදියේ තමයි
ඔකුන් යූ ටියුබ් එකෙ වැහි වැහැලා.හොයල කූඩු කරන්න.මොට්ට මිනිසුන්ගෙ මොල කන දේවල් කොච්චරවත් සෝශල් මීඩියා වල වෙනවා.ඒව කොන්ට්‍රෝල් වෙන විදියක් හදන්න
මෙකියන්නෙ බොරැ පිලිගන්න බැ….
මටත් විශ්වාස කරන්න බෑ.මෙතැන වෙන මොකක් හරි තියෙන්නේ. අහිංසක ලමයි තුන් දෙනා paw. නිවන් සුව ලැබේවා!!!
පොලිසියෙන් හොඳටම දන්නවා ඔය වගේ එක පාරක් දෙපාරක් කිව්වා කියලා මනුස්සයෙක් මැරෙන්න තරම් පෙළඹීමක් කරගන්න අමාරුයි ඔය කතාවේ ඇත්ත ඕක නෙමෙයි අපිට පිළිගන්න අමාරුයි
වා ඔය විදිහට අපිටම සීයට සීයක්ම පිළිගඅපිටත් අමාරුයි
හිතෙනවා
ඔයිට කලින් තවත් අවස්ථාවක කිව්වා ඔය සිද්ධිය සම්බන්ධයෙන්ම
ලංකාවේ ජීවත් වෙනවට වැඩිය මැරෙන එක හොඳයි කියලා කිව්වා කියලා දැන් ඔය විදිහට කියනවා අපිට තේරෙන්නේ නෑ කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා
මැරෙන්න හේතුව ඕකයි කියලා අපිට පිළිගන්න බැරි එක විතරයි අපි දන්නේ
කවුද danne මේ ඔක්කොම යාලුවො nisa දේපළ විකුණලා rata yanna සල්ලි දීලා අසාර්ථක වුණ nisa වෙන්නත් පුළුවන් ආර්ථික prasna nisa කොච්චර den සියදිවි නසා ගන්නවා da පොලිසිය karan පරීක්ෂණ api දන්නවා නේ 😅 මූ thatama thatama wena පැත්තකට aran යනවා මේක
මොන මිථ්‍යාව පසු පස ගියත්
බුදු රජාණන් වහන්සේ දෙසූ කාලාම සූත්‍රය කියවපල්ලා
වස බීල මැරුණම ස්වර්ගයට යනව කියලා හිතනවා ද දෙන්නෙ නෑ
Ammo mee lankawe innee bath kana harak,demauupiyane thamangee daruwange aarakshawa soya balaganna
යූරියා බඩ්ඩ වගේ කාලකණ්ණි හින්දත් මිනිස්සු ඉස්සරහට මෙහෙම කරගයි.පව්.
උබ කාගෙද පුතේ
@@සරිනා-ට3ය ඇයි සැකද????.
These are very serious problem in Sri Lanka.most of the young & old people are going for this.
වැලිගම කේස් එකේදි දෙසබංදු සහ ටිරාන් නිදොස්කොට නිදහස් උනා නේද?
😢
මොන්ස්ටෙර් බොරුද මේ ජිවිතයක් විනාශ කරගැනීම පාපයක් කියලයි දන්නා විදියට අහලාතින්නේ 😃
Tawainnawa rare
Jeewat. Wenna bsri NISA. MEA. Mitya. Deasana. Pitin jeevita. Hani Kara Gannawa
මේමිනිහාටඵන්ඡීයෝකාරයෝසල්ලීපොමිපකරනවැඇතීසින්හලබවුද්යෝමරන්නඵතකොටරටේබලේගන්ඩපුලුවන්
කුරුසෙ ගහල ස්වර්ගයට ගිනිහිං.
ඇයි මේව නීතිමය පියවර නොගන්නෙ.කුරුස පල්ලියෙ ඉන්නෙ පිස්සො.
ඔය බෞද්ධ මිනිස්සු එයාල හරවගන්නෙ.
දෙවියන් වහන්සේ ළගට ගිනියනවලු.දෙයියනේ ඕකව අල්ලල ගහල පොලීසියට භාර දීපල්ල.
නැතිනම් පොලීසිය ඒකව සුරතල් කරල උසාවි දැම්මම දවස් ගානකින් එළියට ඇවිත් ඔයිට වැඩිය දේවල් කරනවා.මොන අපරාධයක් ද
Oya horunta asuwena mooda minissu oya nam bududahama nowey eyata muwawela karana sanwidanathmaka weda.
අයියෝ තල්දුව මොනවා කියවනවද නැවත සවන්දන්න.ජීවිතයට ආලෝකයක් එනවාද මැරුණා ම .හිංසාවට පත් වන මිනිස්සුන්ට පොලීසියට ආවා ම සාධාරණයක් ඉෂ්ට කරන්න එතකොට මිනිස්සු ඔය බොරු ආගම් පස්සේ යන්නේ නැහැ .
දේශනාවේ කියලා da වහ බොන්න කියලා පිස්සු දෙයක් තේරුම් ගන්න බැරි හැත්ත
Mooda harak .
ඔය කියන වස වල vat එක වැඩි කරල නැතුව ඇති නද? ලාබෙට ගව්න පුළුවන් නිසා බිව්වද?
me gira pakaya kiyana dewalwala theruma me payaka danneth na
Nagayawai peniyay wiswaasakarapu me harak mewa wiswasa karannethuwa hindiye
E rate minissu thanikara kelinne pissu ape handuruwane modayange saha wahallunge swargaya SRI LANKA 🇱🇰
Muge desana ahapu un tawa ati
Kohome hari 1dasanawak 225 kroth nam maru a.
Me.dawas.wala.bodisathwayek.pahalawela.onna.me.yaksayage.kalayai
monada yako me rate unta me wela thiyenne..
ඔය කතාව පිළිගන්න අමාරුයි
We don't trust your announcements.
Loads of lies, you are a dodgy lawyer