රක්ෂණය කරන ලද පළමු නෞකාව පැදවූයේ විහාරමහා දේවියයි - තිලකා රණ්දෙණි හෙළි කරයි

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 41

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Рік тому +9

    ඇත්ත ඇති සැටියෙන් මතුවෙන යුගයයි . බොහොම පින් ඔබතුමියට.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому +13

    මෙි මහත්මිය කියන කතා සහතික ඇත්ත අපේ ඉතිහාසය සියල්ලම මකාදමා තියෙන්නෙ අපි ලොව පලමු ජාතිය කියන එක වහගන්න විදේසිකයනිටත් ඉන්දියාවටත් අත්‍යය අවශ්‍ය වුනා අපේ ජාතිය අමුඩලේන්සුව කරෙන් දෙකට නැවිලඅතට අරගෙන සුද්දටයි කලුසුද්දටයි නැවෙන්නතමා ඉගෙනගත් එකමදේ ඒකයි ...කටගානක් බීල ඇවිල්ල දරැවන් බෝකරනඑකයි .....

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Рік тому +6

    අපූරුයි තිලක අක්කෙ. ගොඩක් විස්තර මම පොතෙන් කියවල තියෙනවා

  • @malanim-6923
    @malanim-6923 Рік тому +6

    oba kiyanne atha kiyala mata wishwasai, obata jaya

  • @janithkavindaprathapasingh4029

    theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏 dirgayushama labewa🙏

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 Рік тому +5

    ❤️

  • @SankyaniWeerakoon
    @SankyaniWeerakoon 7 місяців тому

    Oba thumiya aththa athisetiyen kiyanawa.. deergayu wewa🙏

  • @irinduakash8767
    @irinduakash8767 2 місяці тому

    නියම කථාව👍

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 8 місяців тому

    Thanks 👍👍👍😍💐💐💐

  • @chaturatenuwara
    @chaturatenuwara Рік тому +4

    මිස් අර පොත අපිට කියවන්න තව කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද ? 😢

  • @bhagyawaduwawala5404
    @bhagyawaduwawala5404 Рік тому +5

    🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 8 місяців тому

    🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉

  • @chandimali6131
    @chandimali6131 Рік тому +4

    🌷🌷🌷

  • @Ra-ki7zd
    @Ra-ki7zd Рік тому +4

    👍❤️‍🔥👍

  • @emilatukorala3720
    @emilatukorala3720 6 місяців тому

    ❤❤❤🙏🙏🙏

  • @nishanthakumara9869
    @nishanthakumara9869 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithraka_jw2001
    @chithraka_jw2001 Рік тому +3

    Thilaka Randeniyage, contact details thiyeda

  • @apegedaraflora9988
    @apegedaraflora9988 11 місяців тому +1

    මැතිනිය නේ..දලදා සමිිදු පිහිටයි..

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 3 місяці тому

    Jana vingnynaya eda tibu asahayai, eda ateeta minisun sathu danum paddatiya asamanai, eyata abiyoga kireemata wartamana vidyawa, danuma, osse oba thumiyage oya uthsahaya neertakai, aneka mahanama obage minihada elesa mahanama kiya kata karanna, oba gayan sadakulum, anoj da silwa, tilak kandegama, deepal , wani maha dunum sambarayakin uth tangen nawata hodiye sita igana gata uthu bawai mage hageema.

  • @upul2548
    @upul2548 Рік тому +3

    පොත් ගන්න පුලුවන් ද

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому +1

      සරසවියේ, මින්සර එකේ එහෙම තියෙනවා

    • @upul2548
      @upul2548 Рік тому +1

      ස්තුතියි

  • @chithraka_jw2001
    @chithraka_jw2001 Рік тому +3

    Man oya karane de, 2022 indala. True story.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому +1

      මගේ අභිමානය හෙළන්කා පොත පිටවුණා නම් 2007දී. ඒ උනත් මහාසිංහලේ වංසකථාවට මා මෙය 2003දී කිව්වේ.

    • @chithraka_jw2001
      @chithraka_jw2001 Рік тому

      @@ThilakaRandeniChannel obathumiyata contact karanne kohomada?

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි Рік тому +2

      @@ThilakaRandeniChannel ඇන්ටි මඟුල් ඇතා රාජ්‍ය උරුමකරු තෝරාගැනීම කියන කතාව ඇතිවුණේ දුටුගැමුණු රජුගෙ කාලෙදි කියන එක වැරදියි. ඒක පෙර බුදුවරුන්ගේ කාලයේ සිට පැවත එන සිරිතක්.ඔබේ අදහසට විරුද්ධ වෙන තැනක් මම දක්වන්නම්.සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වස්තුව බලන්න.මහා කාශ්‍යප කුමරු නන්දිය නමින් ඉපදුණු කාලෙ රජ පවුලට කිසිම සබඳතාවක් නැතිවත් බරණැස් රජු මැරුණම ඇතු ඔහු ඉදිරියේ දණ ගැහුවා.මේ වගේ කතා ගොඩක් තියෙනවා.දෙවැනි පැරකුම් රජු කුඩා කාලයේදි අම්මත් එක්ක ගමක අප්‍රසිද්ධ වැඩුණෙ.කුමන්ත්‍රණයකින් රජු මැරුණම මගුල් ඇතු ඊළඟ උරුමකරු තෝරාගත්තා.ඔබ කියන පරිදි ඇතුන්ගේ ඇති ඉව සත්‍යක්.නමුත් ඔබ එම සිරිත ඇතිවූයේ දුටුගැමුණු රජු කල බව පවසන සිද්ධිය මුසාවක්.ඇතුන් ඉතා බුද්ධිමත්.මෙසේ රජු තෝරන යම්කිසි විද්‍යාත්මක ක්‍රමයක් අතීතයේ තිබුණෙ නෑ ඒක ඉව නිසා පමණක් ඇතිවුණු දෙයක් කියල එකසැරේ බැහැර කරන්නත් බෑ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому +2

      ​​@@නත්ථිරාගසමෝඅග්ගි ලංකාවේ ඔය ක්‍රමය ඇතිවුණේ දුටුගැමුණු කුමාරයාගේ කාලයේ පටන් කියායි මා කියන්නේ. 2වෙනි පරාක්‍රමබාහුත් සැඟවී සිටි රාජ කුමාරයෙක්. ඉතින් ඔහුවත් හොයාගන්න ඒ ක්‍රමය ම උපයෝගී කර ගන්න ඇති. දැන් ඔයාලා සෙවිය යුත්තේ අල්ලසට කන්නසාමි තෝරාගැනීමට ඉස්සර මගුල් ඇතෙක් සාමාන්‍ය කෙනෙක් ඉස්සරහ දණ ගහලා රජකමට තෝරාගෙන තිබෙනවා ද ලංකාවේ ? ඇතා හැමවිටම සැඟවී සිටි රාජ කුමාරයාවමයි සොයාගෙන තිබෙන්නේ.
      මහා කාශ්‍යප කුමාරයා රාජ කුමාරයෙක් නෙමෙයි ද? අප එහෙම හිතුවාට හරියටම sure ද? ඇතාට එන්නේ DNA එකේ ඉවද කවුද දන්නේ?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому +1

      ​@@chithraka_jw2001 0766270525 , 0718434566

  • @sobaranews9778
    @sobaranews9778 8 місяців тому

    HONDAI AMME OHOMA YAN🎉

  • @arunadeshapriya2426
    @arunadeshapriya2426 Рік тому +1

    Eya kiyanne eyata hithena deewal..... Eyama eeka kiyanawa vidio eke ....

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel Рік тому +1

      නැතුව ඔයාට හිතෙන දේ කියන්න යැ මං? ඔයා මට කියන්නේ ඔහේ කියාගෙන යන්නේ නැතිව නවත්ත නවත්ත කියන්න ද? ඔයාලගේ ඩේටා ගැන හිතලයි මා එහෙම කියවගෙන යන්නේ.

  • @chaturatenuwara
    @chaturatenuwara Рік тому +1

    ඔව් දේවි කුමරිය අවු.14දි නැව් නැග්ගා කියලා තමයි අහලා තියෙන්නෙ.

  • @econiskole8940
    @econiskole8940 8 місяців тому

    කැලණිය කියන්නෙ වර්තමාන කැලණිය නොවන බව වර්තමානයේ සාක්ෂ්‍ය හිතව ඔප්පු වේ. ගවේෂණයකින් තොරව ඉතිහාසය පිලිබදව ප්‍රකාශ නොකල යුතුය.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 2 місяці тому

    MANASIKA ROGAYAKA LAKSHANA THIBENAWA

  • @Koshani-dl2vp
    @Koshani-dl2vp 11 місяців тому

    How can I contact you

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 Рік тому +3

    😁

  • @helloguys4107
    @helloguys4107 3 місяці тому

    ඒතෙකට මිහිදුහිමි නෙද ,රූවන්වැලි සෑය හදන තැන පෙන්නුවා කියන්නෙ

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 Рік тому +1

    Mooda nuugath higanno inna amutu ate minissu diyasen avith rata godagai ethakan ranil rajjuruwo rata goda Gani 😅😅😅 from Korea