Godak pin obata.. mama hema progrem ekakma balanawa...thank so much....♥️♥️♥️ godak wedagath....godak dewal igana gannawa...oba thumiyata thawathawath sakthiya lebewa...meweni de apita laba denna.....
Dear madam. Honestly I think this is the one of the best lectures, I've ever listened. You explained the difference between thoughts and feelings using the electric current and magnetic field. It is very practical. In a motor when electric current is available then magnetic field arise. Like that because of thoughts feelings arise. And other a valuable thing is the door between the conscious mind and subconscious mind has opened during the period of first seven years of the life. That is why very easily mental patterns are deeply registered in subconscious mind as fixed characteristics. And the ideas belonged to the present moment are qualified to enter very easily to the subconscious mind. You submitted a lot of ideas in smooth and practical way. And I like to add another idea. That is when we think consciously about the past we are living at the present moment while we think unconsciously about the past we are living in the past. For future also same. In the exam hall we think about the early lesson consciously and write down the answer. Then we are living at present moment. But in some free time when we think same thing, we may connect to other incidents and may have day dreams. Again thank you for this excellent lecture.
ගොඩක් ස්තුතියි ඔබ තුමියට... නිර්ලෝභිව මේ දෙන සියලුම දැනුමට...
සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම..🌸🌎🙏
බොහෝ පින් තෙරුවන් සරණයි
බොහෝම පින් තෙරුවන් සරණයි❤
ඔබ තුමිය කියනදේ ඇත්ත ම ඇත්ත .ගොඩාක් ම පින් .සතුටින් ම ඉන්න ලැබේ වා .සුවපත් වේවා ....ම ම ත් ගොඩාක් සතුටින් ....
Thank you so much dear ❤
මගේ ජීවිතයට එන හැම ප්‍රශ්නකෙට ම උත්තර ඔබතුමිය දෙනවා... මට හරිම පුදුමයි... බොහෝම පින් ඔබතුමියට..🙏🙏🙏🙏🙏🙏🙏
මැඩම්ට ගොඩක් පින් අපි මානසිකව වැටෙනවා මුදල් පසුපස හඹා යන නිසා සිතිවිලිවලින් නිසා අපේ මනස වෙහෙසට පත් වෙන්නේ
ඔබතුමියගේ අද වැඩ සටහන ගොඩක් හොඳයි හොඳ මාතෘකාවක් අපට ශක්තියක්
ඔබ තුමියට දීර්ඝායු ලැබේවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
Godk stuthi miss budusarani viswa මාතාව ta අනෙක වාරයක් ස්තූතියි stuthi stuthi stuthi stuthi stuthi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wish wayata sthuthi wewa !! Oba thumiyata yahapathakma wewa!!
මුදල් කියන්නේ...මානසික ශක්තියක්💵💰💴💶💸
❤️🙏
වීඩියෝව දාලා 1 hour, like 111 , unlike 1..මම බලන්න ගත්තේ දැන්... හරිම සතුටුයි.. ඔබතුමියට තෙරුවන් සරණයි දෙව් පිහිටයි...
සියලු සිත් නිවී සැනසුවා.💚
තෙරුවන් සරනයි පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏
ගොඩක් ස්තූතයි..මිස්.. මිනිසුන් යහ මගට ගන්න දරන මේ වෑයමට මිස්ට ගොඩාක් පිං.. බුදු සරණයි..❤️
Obathumega pahadele kerema harema sarali obathumita thawa thawa saktheya labaywa Buddusarani
Harima lassanai dan therenawa hondata wishwaya gana obata godak pin e thanata apiwa genawata harima usas oyage theruw kireema obata budusaranai siyalu devi pihitai godak pin pin pin
100ට1000වශ්වමාතාව විස්වාසකරන්න 🎉 එතකොට ඔබෙමුලු සන්සාරෙම ජයග්‍රහනයකරවයි නිතර ධමර් මදෙශනා අහන්න🎉ඔබතුමිය විශ්වයේමාතාවතමයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
ඔබ තුමියාගේ සරල පැහැදිලි කිරීම නිසා ලැබෙන අවබෝධය තුළින් අපට ජීවිතේ නිවැරදි මාවතේ ගෙන යන්න මහා ශක්තියක් ලැබෙනවා.ඔබ තුමියට බොහොම පිං.බොහොම ස්තූතියි.විශ්වයට ස්තුති වන්ත වෙනවා.
තෙරුවන් සරනයි ඔබට ගොඩක් ඉස්තුති
Niyamai.sthuthi.theruwan saranai
godak pin oba thumiyata ape rate minisunge manasikathwaya ihala nanwanna karana mey prayathnayata.
thanks thanks thanks you so much 🌅🌕🌈🌈🌈🌞🌞🌞❤❤❤☸
හරිම වටින දේශනයක්. බොහොම ස්තූති 🙏
මෙි විශ්වය ආදරෙන්ම සුවපත් වෙිවා...!!!
සැම සත් සිත් දහමින් සැනසේවා...!!!
විශ්ව ශක්තියේ බලයෙන් හෙළදීපය සුරැකේවා...!!!
තෙරුවන් සරණයි ... දෙවිපිහිටයි ඔබත්මියටත් පවුලේ සැමටත් ලෝකවාසී සියලුමදෙනාටත් සාමය සෞභාග්‍යමත් නවවසරක් වෙවා.....🙏🙏🙏🙏🙏🙏
විශ්ව මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏
Thanks lot...Budu sarani
ඇත්තමයි මෙතරම් කාලයක් මෙක වැටහුනේ නැහැනේ, දැන් තමයි මේ අවස්ථාවේ සතුටින් ඉන්නේ කොහොමද කියලා වැටහුනේ. අද සිට මේ ක්‍රමය අනුගමනය කරන වා,. ඔබ තුමියට ගොඩක් පින්, මේ කරන දැනුවත් කිරීම ට,ඔබට තෙරුවන් සරණයි.දීර්ගායූෂ ලැබේවා.
ඔබට බොහෝම isthuti ඔබගේ සියලු වැඩ සටහන් ඉතා අගනේ teruwan සරණයි
Watuna. Manasa nagasituvimata hodama awsadaya tamai me mohote oba tumiya laba dunne ,attatama haiata visala saktiyak danuna himidiri pandarama oba gena a viwa asirwadaya godak watinawa istuti wewa obatumiyata ,viswa matawata istuti wewa adarei viswa panividayata nawata obatumiya. Hamuvime balaporottuwen innawa budu saranai
ස්තුති ඔබට ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා....🙏
බුදුසරණයි
God bless you madam .Budusarani devipihiti .
ඔබ තුමියගේ වැඩ සටහන හරිම වැදගත් තච දුරටත් ඔබ තුමියට විශ්වආශිර්වාදය ලැබෙවා!!!!
🎁
මේ තරම් පැහැදිලිව මේ දේවල් කියා දෙන ඔබට ස්තුතියි .මේ වීඩියෝව මට පෙන්නුම් කරන්න ඉඩ සැලැස්වු ආදරණීය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතිය
ගොඩාක් ස්තුතියි මිස් ...තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ වේවා ...
ආදරණීය විශ්වය ස්තුතිවන්ත වෙනවා Madam Oba Thumiyata Thunuruwan Saranai සියලු Sarhvayo සුව Path වේවා Karunabara සිතිවිලි Vichaksanaya Pahala කරයි Thank You Very Much Madam
ඔබට ගොඩක් ස්තූතියි. මේ කරපු පැහැදිලි දේශනයට.
ඔබට අනේක වාරයක් ස්තූතියි .....ඔබව මුන ගැස් වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි
ගොඩක් ස්තූතියි ඔබ තුමියටගොඩක් පින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය❤️🙏🙏
මේ වටිනා අදහස් වලට ඔබට බොහෝ ස්තුතියි ..මගේ ජීවිතය මා බොහෝ වෙනස් කරගත්තා ඔබතුමියගේ මේ දේශන අහලා..🙏ස්තුතියි ඔබට
තෙරුවන් සරනයි ,සුවපත්වෙවා. සර්වප්‍රකාරයෙන්ම සියලුම දේවල් වලින් සපිරි නවවසරක් වෙත්වා. යහපතක්ම වෙත්වා.
ස්තුතියි ගුරුතුමියනි ඔබට 🙏🙏🙏🌸🌸🌸❤️❤️
ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට ඔබට නිරෝගිමත් ජීවිතයක් ලැබේවා තෙරුවන් සරණින්
ස්තූතියි මැඩම් ඔබතුමියට ගොඩක් පිං !!! ඒ වගේම උතුම් විශ්ව ශක්තියටත් ස්තූතියි 💙🌾
ඔබතුමියට බොහෝම ස්තූති .බොහෝම වැදගත් video එකක් .ඔබතුමියට බොහෝම පිං 🙏🙏🙏ඔබතුමියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️
ජීවිතේ අලුත් වෙනවා. ඔබතුමියට පින්. මමත් හරිම පොහොසත්. ඒ... ඔබ නිසා. ❤️❤️❤️❤️❤️❤️
ඉතා වටිනා අදහස් , ගොඩාක් ස්තූතියි සොයුරිය ....🙏🙏🌹🌹😘😘❤️❤️
Thunak you univers and angels ❤❤❤ Thunak ❤❤❤you Univers and angels Thunak ❤❤❤you anjal
ඔබතුමියගේ වීඩියෝ එකට ස්තුතියි ☺️🙏ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️😘😘😘
විශ්ව රිද්මයේ සියුම් රිද්මයක් ඔබ 🙏
සුවපත් වෙත්වා මැතිණිය🙏🙏🙏
Triple gem bless you too! මම ජා-ඇල ජූඩ්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍 oba thumiyata deegau labewa ,me karana mehewarata
Godak pin obata.. mama hema progrem ekakma balanawa...thank so much....♥️♥️♥️ godak wedagath....godak dewal igana gannawa...oba thumiyata thawathawath sakthiya lebewa...meweni de apita laba denna.....
ගොඩක් ස්තුතියි ඔබ තුමියට නොදන්න දේවල් ගොඩක් දැන ගන්නවා මේ වැඩ සටහන් වලින් ඔබ තුමියට දීර්ගයුෂ වේවා...
ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තූතියි ඔබ තුමිය ට...,.,.
ස්තූතියි ඔබතුමියට.ඒ වගේම ශරීරයේ දැන් තිබෙන තතවයන්ගෙන් මිදිලා යහපත් සන්දි තත්වයන් ශරීර යේ පවත්වා ගැනීමට කාරුනිකව පැහැදිලිකිරීමක් ඉතාමත් ආශාවෙන් ඉල්ලා සිටිම.ඔබතුමියට තෙරුවන් සරනයි.
හිස් මුදුනෙන් සිසිලස් දැනෙනවා මට හැමවෙලේම මේකට හේතුව පහදන්න..භාවනා කරනවා මම..ස්තූතියි
ගොඩක් ස්තුතියි ඔබතුමියට.තෙරුවන්සරණයි !
හරිම අපුරුයි ඔබතුමියට අනේක වාරයක් ස්තුතිය ..❤️❤️❤️තෙරුවන් සරණින් යහපතම උදාවේවා 🙏🙏🙏
Thank you madam
Thank you so much. Me channel eka Mata ahanna labune it's miracle. Really appreciate your effort.thank you so much God bless you
Budu sarani .thanks madam
මේ වැඩ සටහන කොයි වෙලේ දමයිද කිය කියා සිත සිතා ඉන්නකොට තමයි මේක දැක්කෙ. බොහොම පින්.
ඔබ තුමියට තෙරුවන් සරනයි
තෙරුවන් බලයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා ...🙏🙏🙏
සුභ නව වසරක් වේවා !! තෙරුවන් සරණයි !!වසරේ ඇරැඹෙන දේශනය ඉතාමත් කාලෝචිතයි.ගොඩක් හොඳයි හැමදෙනාටම ඇති හැකි යන ධනාත්මක චින්තනය ජනිත වෙවා කියා ප්‍රාර්ථනා කරමි .
බොහොම ස්තූති ඔබට.අපව දැනුවත් කලට.🙏🙏🙏🙏
Oba thumiyata godak pin theruwan saranai watina kathawak
ඔබතුමියට තෙරැවන් සරණයි බොහෝම පිං සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,සුවපත්වේවා
ඔබතුමිය ගෙ වචන මගෙ කනට මිහිරි . ස්තුතියි 🙏 .
හරිදෙම කියලා දුන්න ට පිං දැන් තියෙනවා වගේ හිතන්න කියලා දුන්න ට ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🤚🤚🤚🤚🤚🤚🤚👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃🌹🌺👃🏼🤚🙏👃👍🤚🌹🌺👃🏼🤚🙏👃👍🌹🌹🌹🌹🌹🌹
ඔයාට ස්තුති පුතෙ❤
තෙරුවන් සරණයි මෑණියනි..🙏
ගොඩක් ස්තූති ඔබ තුමියට තෙරුවන් සරණයි 💛
දිර්ඝායු ඔබට තව තවත් ප්‍රඥාව ධ්‍යන පහල වි තවතවත් මෙ සාමාජිය ආලොකමත් දරැවන් බිහිකරන්නට ශක්තිය වර්ධනය වෙවා ........☸️❤️🙏
Thank u miss oya godak hodin kiyadenava.budu saranai
ස්තූතියි ඔබතුමීට 🍂🙏🍁
විශ්වයේ ආශිර්වාදය නිසාම අහන්න ලැබුනු වීඩියෝ එකක් බුදුසරණයි මිස්
වර්තමානයට ගැලපෙන මාතෘකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් හද පිරි ස්තුතිය පුද කරමි මිස්..❤️❤️❤️❤️
ඔබ තුමියට සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ජිවිතයට වැදගත් දෙයක් ගැන පහදා දුන්නා අපේ මිනිස්සු පුරැදු වො තියෙන්නේ මට නැ මට බැ තිබුනත් නැ කියලා කියන්නෙ ඒකනෙ නැති වෙලම යන්නේ මෙහෙවත් අහල පාඩමක් ඉගෙන ගන්නවා නම් ලොකු දෙයක් ඔබතුමියට දිර්ඝායුස ලැබි තවත් මෙවැනි වැඩසටහන් කරන්න ට ශක්තිය ලැබේවා ස්තුතියි තෙරැවන් සරනයි
ගොඩාක් ස්තුතියි . ඔබ තුමියට. වටිනා කරුණු වලින් අපිව දැනුවත් කලාට. තෙරුවන් සරණයි .
Bohoma isthuthi oba tumiyata obage wachana walin mean itjamathma vishistai We'd satahanak thama lassanata desanayal pehedili karamin me shidda wena dewa gena itjamathma lassanata pehedili like karamin karana mean wada satahanak kiyathmaka karanna ta awassaya sakthiyak dahiriyamath lebewa kiyala praethana karannam man weda muluwata aluth akkanek a unath ithamath pehetmakin thama mewa deta saw an demin kata uthu karanna obathumiyata budusaranai devipihita
ඔබට තිසරණ සරණයි ගොඩක් ස්තුතියි ❤️❤️👍👍🙏
Dear madam. Honestly I think this is the one of the best lectures, I've ever listened. You explained the difference between thoughts and feelings using the electric current and magnetic field. It is very practical. In a motor when electric current is available then magnetic field arise. Like that because of thoughts feelings arise.
And other a valuable thing is the door between the conscious mind and subconscious mind has opened during the period of first seven years of the life. That is why very easily mental patterns are deeply registered in subconscious mind as fixed characteristics.
And the ideas belonged to the present moment are qualified to enter very easily to the subconscious mind. You submitted a lot of ideas in smooth and practical way.
And I like to add another idea. That is when we think consciously about the past we are living at the present moment while we think unconsciously about the past we are living in the past. For future also same.
In the exam hall we think about the early lesson consciously and write down the answer. Then we are living at present moment. But in some free time when we think same thing, we may connect to other incidents and may have day dreams.
Again thank you for this excellent lecture.
Agree 100% You spoke my heart out.
ගොඩක් පිං මිස්ට ....තෙරුවන්සරණයි....
Ettatama watinawa suba aluth aowruddak wewa medam theruwan saranai! !
තෙරුවන් සරණයි .බෙහොමයක් ස්තුුතියි මිස් ❤️
ඔබතුමියට ..ස්තුතියි 🙏
Godak pin mis oba thumiyagi desana kumara mahaththayagi desana welin heth suwapath wenawa oba thumiyatath pule samath thiruwan saranai
ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි !🌷🙏🙏🙏
තෙරුවන් සරණයි !
දෙවි පිහිටයි !
Theruwan saranai 💐💐
මම ඔබතුමියගේ වැඩ සටහන් මගින් ජිවිත ගොඩක් දේවල් එකතු කර ගෙන අනිත් අයටත් සාර්ථක වෙන්න මට පුලුවන් විදිහට උදවු කරනවා. යූ ටියුබ් හරහා ඔබ තුමිය අප වෙත දැනුම් ලබා දෙනවට ගොඩක් ස්තුතියි.
ඔබතුමියට පුලුවන් නම් මේ ගැටලුවට අපිට උත්‍තරයක් ලබා දෙන්න එකට ගොඩක් පින්.
අපේ රටේ ගොඩක් ගැහැනු ලමයින්ට කලු කුමාර දෝෂ තියනවා.මමත් එකෙන් කාලයක් තිස්සේ පිඩා විදිනවා. මම මේ පිලිබද සොයලා බැලුවා.ඒ දෝෂ ඉවත් නොකලොත් විවාහ ජිවිතය, දරුසම්පත් නැති වෙනවා කියලා කියනවා. මේ තුල තියන ඇත්තටම සිද්ධ වෙන්නේ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න එයින් මීදීමට අපට කල හැකි දේවල් පිලිබදව අපව දැනුවත් කරන්න පුලුවන් නම් ගොඩක් ගැහනු ලමයින්ගේ ජිවත සුවපත් කරන්න ඉවහල් වෙයි.
Obathumiyatath 2021 jayawawa
ඔබ තුමියට බොහොම ස්තුති ඉ
Thanks 🙏👍
Thank you mis onama karanadeyak theruwan saranai oba thumiyata
ඔබතුමියට ස්තූතියි.තෙරුවන් සරණයි.
Ithaama watinaa desanaawak. Bohoma pin. Deergaayu wewa. Theruwan saranai. 💜💐🍏🍎🥑🍇🦚🦜
තෙරුවන් සරනයි !
සියලු දෙව් රැකවරණයි!
දිර්ගායුශ වේවා ඔබ තුමියට !
🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
Theruwansaranai obathumiyata. .me gana hithanakotama me video eka labuna obathumiyatath me vishwa mathawatath sthuthi
ස්තුතියී ඔබ තුමියට