මෝර පිරිත | Mora Piritha

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 655

  • @nissankaperera3206
    @nissankaperera3206 3 місяці тому +12

    යේ බ්‍රහක්මනාවේද ගූසබ්බ දම්මේ යේමේ නමෝතේච මන් පාලයන්තු නමත්තු බුද්දානම් නමත්තු බෝදියා නමෝවිමුක්තානම් නමෝ විමුක්තියා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏💐

    • @indunilpriyankara1884
      @indunilpriyankara1884 9 днів тому

      Ane obata godak pin me gathawa padam karaganna demmata man purudu wenne me coment 1n

  • @SanathKumara-q6w
    @SanathKumara-q6w Рік тому +10

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Рік тому +27

    මහ බලගතු පිරිතක් උදේ හවස මම් අහනවා ගොඩක් පිහිට තියෙනවා.සාදු සාදු සාදු

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 9 днів тому +2

    මෙ පිරිතෙ ආනුබාවයෙන් මටද පවුලෙ සියලුම දෙනාටම නීරොගී සුවය ලැබෙවා.🙏🙏🙏

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +7

    Namo buddaya. Utumu mora pirite balayen ada dawasa Purawatama mamat mage gedara semat tunlokaye Siyaluma satwayot niduk wewa. Nirogi wewa!! Suwapat wewa!!sadu sadu sadu !!.

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 19 днів тому +2

    මේ පිරිතෙහි ආනුබාවයෙන් මාගේ පව්ලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී දිර්ගායු සම්පත්තිය ලැබේවා කිසිදු කරදරයක් නොම වේවායි පතමි .🙏🙏🙏

  • @vishakaherath6092
    @vishakaherath6092 Рік тому +23

    මහානුභාව මෝර පිරිතේ ආනුභාවයෙන් මා ඇතුළු මගේ පවුලේ සියළුම දෙනාගේත් ලක්වාසී , ලෝකවාසී සියළුම දෙනාගේත් ග්‍රහ අපල දුරැවෙිවා සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!! සාදූ සාදූ සාදූ

  • @renukasriyani1716
    @renukasriyani1716 2 роки тому +25

    මොර පිරිතෙහි බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සියලු අපල දුරු වෙවා සාදු සාදු සාදු

  • @UpekshaMadhu
    @UpekshaMadhu Місяць тому +6

    මේ පිරිතේ ආනුබාවයෙන් මගෙද පවුලේ සියලුම දෙනගෙ සිය්ලු රොග සුවපත් වේවා ❤❤❤

  • @rupikawasala2733
    @rupikawasala2733 3 роки тому +16

    සාධු ...සාධු ...සාධු ..
    උතුම් මෝරපිරිතේ සත්‍යාණුභාව බළයෙන් පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ...
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...!!!

  • @renamalkati8641
    @renamalkati8641 Рік тому +17

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ෙමි මොර පිරිත් බලෙන් අපෙ කරදර දුරැවෙිවා.අපිට සල්ලි පුස්න විසදෙවා සාදු සාදු සාදු.මගෙ ⁣ඉඩමෙ වැඩ ⁣ඉවර වෙිවා.සාදු සාදු සාදු.

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Рік тому +23

    උතුම් පිරිත් සජ්ඣායනාවේ අනුභාවයෙන් මාහට ද සියළු දෙනා හටද සෙත ශාන්තියක්ම සැල සේවා ...සාධු සාධු සාධු 🙏🙏🙏 ...තෙරුවන් සරණයි 🙏නමෝ බුද්ධාය 🙏

  • @denukadenjka6112
    @denukadenjka6112 3 роки тому +34

    සාදු සාදු සාදු සියළු දෙනා ගෙම දිවි. සුරකිවා සාදු, සාදු, සාදු,,,,,,,,

    • @preethikasudarshani38
      @preethikasudarshani38 4 місяці тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukasriyani1716
    @renukasriyani1716 2 роки тому +23

    මෙම පිරිතෙ බලෙන් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samadhiherath6976
    @samadhiherath6976 3 роки тому +55

    කොච්චර සන්සුන්ද. ගොඩක් අනුහස් තියෙන පිරිතක් 🙏🙏 සාදු සාදු සාදු

  • @arunachandani3647
    @arunachandani3647 Рік тому +24

    මේ මෝර පිරිතේ ආනුභාව්‍යෙන් මාගේ පියාත් අනෙකුත් සියලුම දෙනාත් සුවපත් වේවා බුදු සරනයි . 🙏🙏🙏🙏..

  • @raviperera5286
    @raviperera5286 3 роки тому +39

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි යහපත්කම වේවා සීයළුම දෙවියන් සැමටම සියළු රැකවරණයම සළසත්වා

  • @geethageetha6188
    @geethageetha6188 Рік тому +16

    සිත් සුවපත් කරන්නාවු ලොවුතුරු දහමට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 2 роки тому +13

    🙏🙏🙏 සාදු සාදු සාදු දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ලාටත් ශ්‍රවණය කරන පින්වත් සියලු දෙදෙනාටම මේපින නිවන පිනිසම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanwijesiri9201
    @samanwijesiri9201 3 роки тому +14

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් නිර්වානවබෝධය ලැබේවා

  • @lahiruiahiru17
    @lahiruiahiru17 11 місяців тому +3

    මේ මෝර පිරිතේ බලයෙන් මටත් මගේ පවුලේ සියලුම දෙනාගෙත් මේ ලෝකයේ සියලුම දෙනාගෙත් ජිවිත ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @aravindyanethu1476
    @aravindyanethu1476 3 роки тому +24

    සාදු සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @ireshalakmali7019
    @ireshalakmali7019 3 роки тому +13

    සාදු සාදු ම කල යම් පිනක් තිබෙනම් එ පින දෙවියන්ට අනුමොදම් වෙත්ව!!!!

  • @kjmabrew822
    @kjmabrew822 Рік тому +15

    අවින්ද පුතාට ආශිර්වාද ක් වේවා සාධු සාදු බුදුගුණ අනන්ත යි

  • @leshpodda7661
    @leshpodda7661 3 роки тому +7

    Me prithe anubhawa balayen siyalu loka sthwayama suwapath wewa...sadu!!! sadu!!!sadu!!!

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 2 місяці тому +2

    සාදු සාදු සාදු මෝර පිරිතේ ආනුබාවයෙන් ඉස්‍රායිල් වල යුද ගිනිදැල් නිවේවා සියලු දෙනා ආරක්ෂා වේවා සුවපත් වෙත්වා මමද ආරක්ෂා වෙත්වා යහපතක්ම වෙත්වා

  • @mskanti8270
    @mskanti8270 Рік тому +11

    සැමට සෙත් වේවා සාදු සාදු

  • @devikadevi9713
    @devikadevi9713 Рік тому +10

    මෙි මෝර පිරිතේ බලෙන් සෑම දිනයක් ම සුවය පතමි තෙරුවන් සරණයි

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 2 роки тому +11

    මෝර පිරිතේ උතුම් සත්‍යානු භාවබලයෙන්⁣ ලොව සැම සත්වයෝ නිදුක් නිරෝගි සුවය ලබත්වා 🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹

  • @i.j.l.1191
    @i.j.l.1191 3 роки тому +50

    මෙම මෝර පිරිතෙහි මහානුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වේවා !!! නීරෝගී වේවා !!!!! සුවපත් වේවා !!!! 🙏🙏🙏🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 8 місяців тому +3

    මෙම පිරිත් අනුභවයෙන් මගෙ බලාපොරොත්තු ඉස්ට වේවා සියලු කර ඩර දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 2 роки тому +14

    සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වැඩෙත්වා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 роки тому +14

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු....🙏🙏
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....!!!!
    මහමෙව්නාවාසී සියලුම භික්ෂූන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.....!!!! 🙏🙏🙏🙏 සාධු.....සාධු....සාධු....
    2021,12,31

    • @AnomaRajapakse-i5p
      @AnomaRajapakse-i5p Рік тому

      මෝර පිරිත් සත්‍ය බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටම සෙත්ක්ම වේවා

    • @LahiruHome-r8x
      @LahiruHome-r8x 4 місяці тому

      Fgxrthfgxbxf44tftythr54 21 1 to make eegxde​@@AnomaRajapakse-i5p

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +10

    🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා

  • @arunachandani3647
    @arunachandani3647 Рік тому +34

    මේ උතුම් වූ මෝර පිරිතේ ආනුභාව්‍යෙන් මාගේ අසනීප වී සිටින පියානන්ට ඉකමනින් සුවය ලැබේවායි ප්‍රර්ථනා කරමි බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏...

    • @MaduNisansala-g5r
      @MaduNisansala-g5r Місяць тому

      😂😅

    • @NIROVOLG
      @NIROVOLG День тому

      ඉක්මන් සුවය ලැබේවා ඔබේ පියාට

  • @arunachandani3647
    @arunachandani3647 Рік тому +14

    මේ මෝර පිරිතේ ආනුභාව්‍යෙන් මා හට තියෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා . සාදු සාදූ සාදූ !!!!....🙏🙏🙏🙏🙏

  • @freshflowermore4021
    @freshflowermore4021 7 місяців тому +4

    පින්වත් ස්වාමින්
    වහන්සේලාට නමස්කාර
    වෙවා

    • @Rupikachandrasena
      @Rupikachandrasena Місяць тому

      R4rreer❤💋💋↩️𝗿𝘀𝟯𝟮𝘄𝘄𝘀𝘀𝗱𝗱𝟰↩️🎩↩️↩️🐂🥹🐂🎉

  • @UchitaJ.m
    @UchitaJ.m 2 місяці тому +1

    Mepirithe anubawayen mage mage puthaage Graha apala duruwewa siyalu pethum eituwewa sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @themoonstone6878
    @themoonstone6878 2 роки тому +74

    සද්ධාසීල ස්වාමින්වහන්සේගේ කටහඬ වෙනම ඇහෙනවා.....🙏🙏🙏🙏🙏🙏 උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට ඒ අමා මහ නිවන් සුවය බොහෝ දුර නොවේවා....🙏🙏🙏🙏 නමෝ බුද්ධාය!!!

    • @themoonstone6878
      @themoonstone6878 Рік тому +5

      @@DhammaChethiya-bi2yy මගේ වර්ණනාව මගේ ගෞරවය මට තියෙයි.. ඇයි මේ ඔයා කුපිත වෙලා..? ඔයා ගැටෙන්න අවශ්‍ය නෑ නේද? ඒකෙන් අයහපත ඔයාටම නේද?

    • @wicramarajashinghe7302
      @wicramarajashinghe7302 5 місяців тому +2

      ඔව් ඒ ස්වාමීන් වහන්සේගෙ කටහඬ ඇහෙනවා 🙏❤️

    • @උතුම්ශාන්තිuthumshanthi
      @උතුම්ශාන්තිuthumshanthi 5 місяців тому

      ​@@themoonstone6878මටනම් එහි කෝපයක් පේන්න නෑ ..ඒක ඉතා කරැණාවෙන් කියපු දෙයක් විතරයි ..🙏🙏

    • @j.a.damayanthiperera5143
      @j.a.damayanthiperera5143 4 місяці тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu ama msnitatagata lovuturtu budu piansn vshanseta mage namaskarayama veva sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanipradeepa7653
    @kalyanipradeepa7653 3 роки тому +53

    සියලුම දෙනාට යහපතක් වේවා නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුව පත් වේත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @vindy11712
    @vindy11712 Рік тому +28

    මෝර පිරිතේ ආනුභාවයෙන් නපුරු මිනිසුන්ගෙන් මට වන විපත් දුරින් දුරු වේවා 🙏🙏

    • @Dilukshi444
      @Dilukshi444 Рік тому +1

      මා හටද නපුරු මිනිසුන්ගෙන් වන විපත් දුරින් දුරු වේවා!!!!

    • @sllad9445
      @sllad9445 Рік тому +1

      තෙරුවන් සරණයි!

  • @RanganPuthum
    @RanganPuthum 6 місяців тому +4

    උතුම් පිරිත් දේශනා බලයෙන් මාගෙ සියළු රොග දුරු වෙවා🙏☸️🙏🪔🌼🪔

  • @nilangalacky9802
    @nilangalacky9802 Місяць тому +1

    මෙම පිරිත් Anubawayen mata siyalu karadara duruwewa ikmanata weda lewawa🙏🏻🙏🏻🙏🏻

  • @nilminikumari1502
    @nilminikumari1502 Рік тому +11

    Me piritha asana හැමෝටම නිදුක් නීරෝගී සුවය ලබේවා 🙏🙏🙏

  • @samanwijesiri9201
    @samanwijesiri9201 3 роки тому +43

    චිරාත් කලයක් මෙවගේ උතුම් වැඩ කරන්න දිරිය සක්තිය ලැබේවා

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 Рік тому +2

    Namo buddaya.utumu mora pirite sattiyanu bawayen ada dawasa purawatama mamat mage gedara semat tun lokawasi siyaluma satwayot niduk wewa!!!.nirigi wewa!!.suwaoat wewa!!!.sadu sadu sadu.!!!!

  • @Madusanka-ru2mn
    @Madusanka-ru2mn 7 місяців тому +2

    තිනුලි දුවට ඉක්මනින් සුව වේවා ...අපල දුරු වේවා .

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +2

    Namo buddaya.utumu mora pirite mahagu balayen mamat mage demapiya sahodarayantat daru pedauntat yahapatakma wewa!!!.api menma Siyaluma rata wesi loka wasi aetulu Siyaluma satwayantat paralowa Sitina mage rattaran tatta aetulu siyalu denatama niduk wewa!! Nirogi wewa!!.suwapatma wewa!!!.sadu sadu sadu.!!

  • @K.A.N.niranga
    @K.A.N.niranga 2 місяці тому +1

    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! ආරක්ෂාව සැලසෙත්වා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 місяці тому +3

    මේ සත්ත්‍ය බලයෙන් මගේ පුතා නිරෝශන් බණ්ඩාරගේ සියලු ග්‍රහදෝස හදිහූනියම් භදන්දන කර ගෙන ඇති සියල්ල විනාශ වේවා 🙏 සම්මා සම්බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්තනා කරමි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +10

    අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏මෙි උතුම් පිරිත් දේෂනාවෙන් මගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 роки тому +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!!!!!🙏🙏🙏
    🙏🙏 සාධු......සාධු.....සාධු.....🙏🙏
    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 Рік тому +6

    මේ උතුම්.පිරිතේ ආනුබාවයෙන් දියනිය ඇතුලු හැමෝටම යහපතක් සැලසේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල සැමටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 роки тому +10

    🙏🙏🙏 අපේ මුලු ලෝකෙටම යහපත ගෙනාවේ ඔබවහන්සේලාගෙ ආසිර්වාදයයි. ලොකුස්වාම්න්වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @sarmelasarmela687
    @sarmelasarmela687 7 місяців тому

    Me mora pirithe balayen mage hithe thiyana Hana dukakma duru wewa sadu sadu sadu 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 місяців тому +1

    Sadu sadu sadu sadu sadu sadu..me utum balagatu mora pirithe balayen mage siyaluma leda duk krdara Duru wewaaaaa sethk wewa santiyak wewaaaaa suwapath wewaaaaa..sadu sadu sadu sadu sadu sadu teruwan sarani siyalu Devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 Рік тому +2

    Namo buddaya.utumu mora pirite anuhasin ada dawasa purawatama mamat mage amma tattat sahodara sahodariyanut sarupetaunut tunlokayema siyaluma satwayot niduk wewa!!.nirogi wewa!! Suwapat wewa!!!.sasu sasu sadu.!!

  • @shyamamrss3958
    @shyamamrss3958 2 роки тому +6

    සාදු 🙏👌සාදු🙏👌සාදු🙏👌මේ උතුම් මෝර පිරිත් දේශනාව ආනුභාවයෙන් අපට 🙏👌සර්ව ආරක්ෂාව සහිතව🙏👌 සැනසීම 🙏👌සහනය ඇති🙏👌 සෞභාග්‍යයමත් 🙏👌වාසනාවන්ත දිවි පෙවතක් ගත කිරීමට අවස්ථාව සැලසේවා .🙏👌🌹🌼🌺🌸🌷💜️🦢🙏👌🌹🌼🌺🌸🌷💜️🦢

  • @samanbudusaranaiikmansuway4860

    Me sathyanubhawayen mage puthata ikmaninma avideme shakthiya lebewa ! Mage putha menma siyaluma daruwanta niduk neerogi bhawayama lebewa. NAMO BUDDHAYA.

  • @Palitha-vt7nb
    @Palitha-vt7nb 2 місяці тому +1

    උතුම් පිරිත් බලයන් මගෙ බිරිඳ ගෙසියලු රොග සුවපත් වෙවා වෙවා වෙවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු

  • @pathmikafb4318
    @pathmikafb4318 Рік тому +32

    මේ මොර පිරිතේ බලයන් ස්කොලේ යන සියොත් පුතා ඇතුලු සැම දරුවන් අරක්ෂා වේවා. බුදු සරණයි.

    • @PhChandralatha
      @PhChandralatha 9 місяців тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nimeshadulanjli902
      @nimeshadulanjli902 7 місяців тому

      Mama inne 8vasara oyalath mora piritha ahanna 😊🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +1

    Sadu sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu. Shraddha Tv sthuthiy babaleawa.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому +3

    🙏🙏🙏🙏ape swamin wahanseta mage namaskaraya weva bosath monarata mage namaskaraya weva namaththu buddanam namaththu bodiya sambudu warunhata mage weduma weva nubavisin surakina api me dawasa wasamu suwase athena sachchena suwaththi hothu

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 4 роки тому +39

    සාදු .. සාදු ... සාදු ... 🙏🙏🙏 බොහෝ අයට හිත සුව පිණිස share කරන්න. උදේට රෑට කියන්න.

    • @zayneyael1258
      @zayneyael1258 3 роки тому

      i realize I am pretty randomly asking but does anybody know a good website to watch new movies online?

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +1

    සාධු සාධු සාධු සියලුම බුදුවරයන් වහන්සේලාට මාගේ වැදුම වේවා ඒ බෝසත් මොණරා ගොදුරු සොයන්නට ඉරු සදු බැහැල යනවිට සියලුම රහතුන් හට මාගේ වැදුම වේවා ඒ උතුම් මුනිවරුන්හට මාගේ වැදුම වේවා සාධු සාධු සාධු

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +2

    Namo buddaya. Utumu mora pirite balayen ada sinha petaunta uparima kayak lebewa!!!..ada federal Purawatama ountat mage gedara sematat mamat mage rate Siyaluma sematat satutak Senasimak araksawak lebewa!!.sadu sadu sadu.!!

  • @gayanc6193
    @gayanc6193 Рік тому +1

    ඒ අපගේ ආශ්චර්‍යවත් වූ භාග්‍යවත් වූ ශාක්‍යමුනි ධර්මස්වාමී තථාගත අමාමෑනී සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේලාටද මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @maduthennakoon8360
    @maduthennakoon8360 3 роки тому +7

    Namo buddhaya.... Sadu sadu sadu...

  • @PremathilakaPremathilaka-b3y
    @PremathilakaPremathilaka-b3y Рік тому +2

    Chandrya namaskar weewa sadu sadu sadu sadu sadu namaskar weewa sadu sadu

  • @upalisannasgala9736
    @upalisannasgala9736 Рік тому +24

    මේ මෝර පිරිත ඇසීමෙන් මා ඇතුලූ සියලුම දෙනාහට නීරෝගී සුවයම ලැබේවා

    • @US-zo1hc
      @US-zo1hc Рік тому +1

      🙏

    • @Kumudu-jk8si
      @Kumudu-jk8si 4 місяці тому

      🙏🙏

    • @w.m.n.kwanasinha882
      @w.m.n.kwanasinha882 Місяць тому

      ​@@US-zo1hc😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂❤

  • @amithaamitha157
    @amithaamitha157 Рік тому +1

    නමෝබුද්ධාය.නමෝබුද්ධාය.නමෝබුද්ධාය🎉🎉🎉..සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉

  • @tshandraindia2993
    @tshandraindia2993 2 роки тому +3

    මෙ මොර පිරිත පිහිටෙන අප ලංකාදිපේ කරදර දුරැවෙවා සාදු සාදු

    • @lankasagarika2763
      @lankasagarika2763 2 роки тому

      Mage paulatath matath,.lokawaashi samatath..me.pirithe බලයෙන් yapath සෙත shaanthiya උදා වේවා ..🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @wasnthimendes3785
    @wasnthimendes3785 Рік тому +4

    🙏🙏🙏🙏matai puthataimora perith balayen sathuru karada nethiweva

  • @DeenKas-db7pf
    @DeenKas-db7pf 10 місяців тому +1

    සාදු සාදු සාදු, නමෝ බුද්දාය. 🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 Рік тому +3

    මෙ උතුම් පිරිත් බලයෙන් මගෙ දරුවන්ගත් මගෙත් සියලුම කරදර

  • @enokapl
    @enokapl 11 місяців тому +1

    මේම
    පිරිත.සත්‍යයි.ඒ
    සත්‍යයානු.බලමහිමයේන්.මගේ.හිසේසිට.පාදාන්තය දක්වා.ඇති.සියලුම.ලෙඩරෝග.දුරින් දුරු වී.මට
    සේතශාන්තිය
    රැකවරනය.ආරක්‍ෂාව
    සැලසේවා.සියලුදේනා
    සුවපත්වේවා.සාදු🎉සාදු🎉සාදු🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamindasenarathna159
    @chamindasenarathna159 8 місяців тому +1

    සාදු ...සාදු ....සාදු
    තෙරුවන් සරණයි
    උතුම් මෝර පිරිතේ ආනුභාවයෙන් මමත් මාගේ පවුලේ සියලු දෙනාමත් ,ලක්වාසී ලෝක වාසී සියලු දෙනාමත් ,සියලු සත්වයෝත්,සත්පුරුශ සියලු දෙනාටමත් ,අසත්පුරුශ සියලු දෙනාටමත් ,හතුරන්ටද,මිතුරන්ටද සියලු දෙනාටම පිහිට ආරක්ෂාව ලැබේවා
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @sandiindi9000
    @sandiindi9000 4 роки тому +13

    සාදු සාදු සාදු සාදු

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +1

    Namo buddaya.utumu mora pirite balayen ada dawasa Purawatama mamat mage gedara semomat tun lokaye Siyaluma satwayot araksa wewa!!.sematama utum tisaranaye ma pihitae sadu sadu sadu.!!

  • @renukahewage1606
    @renukahewage1606 4 роки тому +15

    ඵ් උතුම් මෝර පිරිතේ සත්‍ය නු භාවයෙන් සියලු දෙනාගේම දිවි සුරැකෙත්වා සාධු සාධු සාධු...

  • @chamindaweerasinghe5242
    @chamindaweerasinghe5242 2 роки тому +4

    සාධු සාධු සාධු අනුමෝදාමි 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷👏👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🌷🙏🙏

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw Рік тому +1

    මෝර පිරිත දේශනා වේ බලයෙන් මගේ දියණිය ට දිගායු වේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +4

    Sadu sadu sadu Mora pirithebalayen mage mau piyan sahodarayo daruwo paule semata lakwasi sema rekadewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👅👅👅👅👅🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NethFMBana
    @NethFMBana 3 роки тому +3

    @
    සෑම දිනකම උදෑසන අවදි වූ විගස ශ්‍රවණය කලයුතු මහාබලසම්පන්න මෝර පිරිත තේරුමද සහිතව

  • @_sewwwandi2003
    @_sewwwandi2003 26 днів тому

    මේ පිරිතේ බලයෙන් මා හට මෙන්ම මගෙ පව්ලේ අයට ඇති සියළුම කරදර බාධක වලින් නිදහසේ වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +2

    Sadu sadu sadu lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому

    සාධු සාධු සාධු සියලුම බුදුවරයන් වහන්සේලාට මාගේ වැදීම වේවා සියලුම රහතුන් හට මාගේ වැදුම වේවා සාධු සාධු සාධු

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 роки тому +25

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
    මහානුභාව සම්පන්න මෝර පිරිතේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා!
    නමෝ බුද්ධාය🙏 !

  • @malikamonasinha7185
    @malikamonasinha7185 4 роки тому +8

    Theruwan saranai pin wath suwamin wahanse lata

  • @kevinlook5067
    @kevinlook5067 4 роки тому +17

    සාදු සාදු සාදු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!

  • @sameerasameera2890
    @sameerasameera2890 Рік тому +3

    සදු සදු සදු 🤲🙏🌺 සදු 🤲🙏🌺 උතුම් වු බුදු පියානාන් වහන්සෙට මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ඈසිර්වදය ලැබෙවා 🤲🙏 මගෙ බලාපොරොත්තු වරප්‍රසාද ස්ට්ටකර දෙන්න

  • @w.dsudarshana4378
    @w.dsudarshana4378 4 роки тому +13

    සාදු සාදු සාදු🙏🙏

  • @PumiePumie-o9c
    @PumiePumie-o9c 11 днів тому

    මේ උතුම් මොර පිරිතෙන්ආනුභාවයෙන් අසනීප වී සිටින මට සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduRoshan-gj9oy
    @tharinduRoshan-gj9oy Рік тому

    මෙි පිරිතේ ආනුභාවයෙන් මාහට ඉක්මන් සුවය ලැබෙිවා

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +1

    Namo buddaya!!Me utum u pirit belayen siyalu satwayoma niduk wewa nirogi wewa!! Suwapat wewa!!!.siyaluma dena araksa wewa!!!.pirit satgayana katana utum garutama Arya Sanga ratnayama niwan dakitwa!!!!sadu sadu sadu.!!

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +1

    Namo buddaya.utumu mora pirite balayen mamat mage gedara semat Siyaluma tunloka wasi semat Siyaluma satwayot niduk wewa!! Nirogi wewa!! Suwapat wewa!! Sadu sadu sadu.!!

  • @DamithPrasanga-z2h
    @DamithPrasanga-z2h 6 днів тому

    මේ පිරිත් දේශනාව පිහිටෙන් මාගේ ජීවිතයට බාදා කරන බාහිර බලවේගයන් ඉවත් වි මාගේ දිවි ගමන සාර්ථක වේවා,

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 2 роки тому +1

    Namo buddaya. Utumu monara pirite anuhasin ada dawasa Purawatama mamat mage gedara semat tun lokaye Siyaluma satwayot hema atinma araksa wewa.!!.tunlokaye Siyaluma satwayot tisaranaye balayen niduk wewa!!
    Nirogi wewa!!.suwapat wewa!!.sadu sadu sadu.!!

  • @DilhaniPerera-s9x
    @DilhaniPerera-s9x 8 місяців тому +3

    සියලුම අය ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damikadamika3276
    @damikadamika3276 3 роки тому +4

    Ane mage pawule amma sha anikuth ayata ikmaninma suwaya labewa