✔‍ නාරං කැවුම් | Naran kawum by Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 31

  •  4 роки тому +48

    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
    ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
    ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
    ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html&index=3

  • @sumedharathnayaka6965
    @sumedharathnayaka6965 6 місяців тому +1

    අපේ අම්මා කියන හැම වචනයක්ම ගොඩක් වටිනව.❤

  • @poornimaweerasinghe5922
    @poornimaweerasinghe5922 6 років тому +25

    මම අද අපේ අම්මා කියල දුන්න විදියට නාරං කැවුම් හැදුවා...ඒකත් හරියටම හරි ගියා.....ගොඩාාාාක් සතුටුයි ...ස්තූතියි අපේ අම්මාට

  • @malijayasakara5240
    @malijayasakara5240 6 років тому +12

    හොද චැනල් එකක්.දන්නැති දේ ඉගෙන ගත්තා
    හරි සතුටුයි

  • @srimalikumari6917
    @srimalikumari6917 6 років тому +12

    මම නාරං කැවුම් හැදුව හරිම රසයි.මම කුවේට්වල ඉන්නෙ මම හිතුවෙ හරියට එන්නෙ නැතිවෙයි කියල ඒත් හරිම ලස්සනට රසට ආව.මගේ පලවෙනි වතාවට හැදුවෙ මෙහෙම දෙයක් මෙයිට කලින් මුං කැවුහි හැදුව ඒවත් හොදට ආවා .ඉතින් අපේ අම්මාට ගොඩාක් ස්තූතියි අපිට නොදන්නා දේවල් කියාදෙනවට.👍👍👍👍

  • @kumudugurugodalla9691
    @kumudugurugodalla9691 7 років тому +7

    teacher oyage explaining nam supiri amme.oya vage guruwariyak labima gana puduma sathutak .thanks ammaa.oyata jaya sathuta sanasuma piri nirogi diviyakata magen suba pathum .

  • @shanisenarathna24
    @shanisenarathna24 5 років тому +5

    tnq ape amma...oya kiyala dena widiyata hadanna harima asai..mn gdk kema heduwa.oya nisa mta den gdk kema hadanna puluwan.

  • @anneshanthi9782
    @anneshanthi9782 7 років тому +4

    ane mamanam hithan unne mewanam mata kawamadawath hadanna bari kama jathi kiyala ane mata hari sathutui ....Thanks oyata ape amme...

  • @damithniroshan723
    @damithniroshan723 6 років тому +9

    mama pirimi lamayek unth ape amma hadana hama kamakma hadala balanawa.. mata konda kaum unath hodata puluwan thank amma

  • @amalijayamini415
    @amalijayamini415 Рік тому +2

    සමහර අය පැණි පොල් හදනකොට ඒකට හාල් පිටි එකතු කරන්වා.එහෙම හදන එකෙයි හාල් පිටි නොදා හදන් එකෙයි වෙනස මොකක්ද.රසේ වෙන්සක් තියෙනවද..

  • @udeshisilva2043
    @udeshisilva2043 7 років тому +5

    Thanks😊😊 soo much....👆👆👆👆💜💜💜 amme.
    mage appachchige godaaaakkk😙😙 asa kamak meka.a unata mn dn inne rata mn apu gaman hadala denawa.👍👍👍🙂🙂🙂

  • @nirosharath1066
    @nirosharath1066 7 років тому +19

    අපේ අම්මා ලොකු සේවයක් අපිට කරන්නේ. නොදන්න බොහෝ දේ ඉගෙනගත්තා. ස්තුතියි අපේ අම්මා.

    •  7 років тому +4

      :)

    • @wisvajwisvaj9160
      @wisvajwisvaj9160 7 років тому +2

      Apé Amma apita me kiyala dena dewal, mama balala mage duwala 3n denath share karanawa, mama inne pita rata, mama wagema Eyalath obathumiyage kama hadanawa, aththatama godak thanks, loku sewayak nodanna Boho dewal api danagatta, jesu phitai

  • @jayajayani6666
    @jayajayani6666 6 років тому +5

    Thank you so much.i have tried a lot of things of your vedios.very helpful.now i can cook well.i learnt a lot.👍🌹🌹🌹🌹

  • @tarngashdamali2448
    @tarngashdamali2448 5 років тому +2

    Godak sthuthi mama hemadama me vedio eka balan hadanawa

  • @thilinichathurangi3652
    @thilinichathurangi3652 6 років тому +5

    thanks for ur aweesome ...unique...lovely..cooking videos ape amma...

  • @shehanichathurangi8929
    @shehanichathurangi8929 6 років тому +3

    👍🌹🌻🌻🌻oya kiyana widiyata man hemadema uyanawa harima rasai.
    Thanks ape amma 💛💛

  • @kasunmadusanka2055
    @kasunmadusanka2055 6 років тому +3

    ape amma ta api adarei..godak de igena gaththa amme oygen.godak pin

  • @ganulidayanya411
    @ganulidayanya411 7 років тому +4

    ikmanin konda kevum video ekak upload karandako amme.

  • @rmdissanayake5598
    @rmdissanayake5598 7 років тому +8

    හරි පැහැදිලි ඉදිරිපත් කිරීමක්.ස්තුතියි.

  • @anushadamayanthirathnayake6047
    @anushadamayanthirathnayake6047 6 років тому +5

    ape amma very useful thanks for you goad bless you

  • @jagathkumara5644
    @jagathkumara5644 6 років тому +4

    Thanks ape amma.mama godak dewel igena gaththa.thank you very much 👍👍

  • @sajeewalasodani2497
    @sajeewalasodani2497 6 років тому +3

    Me channel eka nisa godak dewal igena gannawa.godak sthuthi obata

  • @prabathkaushalyaperera6279
    @prabathkaushalyaperera6279 5 років тому +6

    Thanks ape amma

  • @nayanaekanayake7259
    @nayanaekanayake7259 7 років тому +5

    Thank u Ape Amma . I made naran kawum today. Thank you again forteach us the proper way to cooking

  • @SHENGAMING12345
    @SHENGAMING12345 Рік тому +1

    හරිම රසය් අම්මේ

  • @pushparanjani2265
    @pushparanjani2265 7 років тому +7

    mama oyage videos balanna asawen innawa. meka mata hari prayojanawath. Thawa kevili danna kiyala illa sitiniya.

    •  7 років тому +2

      Hondai!

    • @rashmisandamali609
      @rashmisandamali609 6 років тому +1

      Man hadala baluwa hodata awa.boma isthuthi ape amma..

  • @zaharausman4531
    @zaharausman4531 6 років тому +5

    I like😋