චුට්ටක් කෑවත් බබාගේ බර වැඩි වෙන ආහාර වර්ග | Weight Gain Foods For Kids

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 88

  • @nilansampath6083
    @nilansampath6083 3 роки тому +4

    Thank you

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 2 роки тому +3

    බොහොම ස්තුතියි ඔයාට

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      අගය කළාට ගොඩාක් ස්තූතියි.

  • @sugandasisira6036
    @sugandasisira6036 Рік тому

    Bohoma isthuthi.

  • @GramaSewakamahatha
    @GramaSewakamahatha 5 місяців тому

    බොහොම ස්තූතියි ❤

  • @NalaniManel
    @NalaniManel Рік тому

    Good

  • @chandrachandra9340
    @chandrachandra9340 Рік тому

    very nice 👍

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 Рік тому

    👍❤

  • @nadeekapriyadarshani9490
    @nadeekapriyadarshani9490 2 роки тому

    Emportant video

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 роки тому

    Thank you..

  • @isharasanjeewani4145
    @isharasanjeewani4145 3 роки тому

    Thanks. Godak hoday

  • @supunudara2031
    @supunudara2031 2 роки тому +1

    Kurakkan kada, rulan walatath bara wadi wenawa neda, habalapethi ahama

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      ඔව් ඒවත් කෑම වලට එකතු කරන්න පුලුවන්

  • @fathimarishana6754
    @fathimarishana6754 Рік тому

    Habala pethi bara wadi wennedda?

  • @hashanihashani3893
    @hashanihashani3893 4 роки тому +2

    ගොඩාක් ස්තූතියි අද බර kiranna ගියාම බර අඩු වෙලා දැන් මේ කාම waraga එකතු කරන්න පුළුවන් මට

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 роки тому +1

      උදව්වක් වුණානම් සතුටක්

  • @GamunuSripali
    @GamunuSripali 6 місяців тому

    Gitel kiyanne mis alagi tel walatada mis

  • @kalpanirathnayake814
    @kalpanirathnayake814 2 роки тому

    Godak watinawa, e wagema mewa yodagena hadanna puluwan kema wargath pennuwanam godak watinawa.thanks oyata🙏

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      ගොඩාක් ස්තූතියි අගය කළාට. ඉදිරියෙදි ඒ වගේ කෑම වර්ග තියෙන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නම්

  • @sithiradedunu8199
    @sithiradedunu8199 4 роки тому

    Thanks

  • @GayaniChandima-b6r
    @GayaniChandima-b6r Рік тому

    Thala oil kemata ekathu karanne kohomada?

  • @JmdilipkuarKumar-hd4sb
    @JmdilipkuarKumar-hd4sb 11 місяців тому

    ගොඩක් හොදයි

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 роки тому

    Godak hodai ..thanks dear

  • @nethernether2246
    @nethernether2246 Рік тому +3

    අනේ අක්කේ මේවා දීලත් බර වැඩි වෙලා නෑ 🥺🥺🥺🥺🥺🥺

    • @mgcmadhumali6977
      @mgcmadhumali6977 7 місяців тому

      බබාලා ට ප්‍රධාන වේල ත් එක්ක ම දෙන්න. අවුරුදු 2 බබෙක් අඩු කෝප්ප 2හෝ ඊට වඩා වේලකට කන්න ඕනි.ඒ කෑම එක හදද්දි යි අතුරු පසය විදියට මේව දෙන්න

  • @chathurikadilrangi2225
    @chathurikadilrangi2225 2 роки тому

    රුලං රට ඉදි ත් හොඳයි නේද අම්මලා..thnk u for vedio 👍👍

  • @MahindaSomarathna
    @MahindaSomarathna 7 місяців тому

    තල ඇට මාස කීයෙන්ද දෙන්නෙ

  • @dineshsannjeewa5344
    @dineshsannjeewa5344 2 роки тому +1

    Thala them bara vadi kara ganna puluvanda.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      ප්‍රශ්නය පැහැදිළි මදි. තල වලින් බර වැඩි වෙනවද කියලා නම් අහන්නේ තල කියන්නේ බර වැඩි කරන ආහාරයක්

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 роки тому

    බොහෝම ස්තුතිය ❤️❤️❤️

  • @akashakash5484
    @akashakash5484 2 роки тому

    Murunga kola keda hadala dunnata kamk nedda mis mage baba tikai kanne

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      මුරුංගා කොළ කැඳ දෙන්න එපා. සමහර අයට අසාත්මිකතා ඇති වෙනවා. මුරුංගා කොළ වේලලා කුඩු යෝගට් හැන්දකින් බාගයක් විතර කෑම වලට එකතු කරන්න.

  • @rushanrashmika949
    @rushanrashmika949 3 роки тому

    Blender karama babage bara aduwenawada.

  • @MayaDesilva-nk4ux
    @MayaDesilva-nk4ux 8 місяців тому

    Mage babage bara wadi kragthtga mn maseta 1kg k

    • @dumindisanda7962
      @dumindisanda7962 7 місяців тому

      ඒ කොහොමද අනේ මටත් කියන්නකො🙏

    • @තිසග
      @තිසග 5 місяців тому

      Matath kiyannako mage babage bars hodatama adui rathu erata kittui

  • @ashadulani8197
    @ashadulani8197 4 роки тому

    Godak watinawa, mage babage bara adui, ayata auruddai masa 4i den

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 роки тому +1

      මේ දේවල් උත්සාහ කරලා බලන්න. බබාගේ බර වැඩි කරගන්න පුලුවන්

  • @pubudujayashinha4202
    @pubudujayashinha4202 3 роки тому

    Ape babage bara adui eya kanne na

  • @sachitragangani6685
    @sachitragangani6685 2 роки тому

    Akki thana Hal walin hadana puluwan kama monada

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      තණ හාල් කැඳ තමයි බබාලට දෙන්න පුලුවන්

  • @sanduudari8809
    @sanduudari8809 3 роки тому

    Mge babata avuruddai eyata elakiri dunnata kamak nadda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 роки тому +1

      අවුරුද්දෙන් පස්සේ කමක් නෑ. මුලින් චුට්ටක් කෑම වලට එකතු කරලා බලන්න බබාට අසාත්මිකතා ඇති වෙන්නේ නෑ නේද කියලා

  • @nimalikanimalika6672
    @nimalikanimalika6672 3 роки тому +2

    ගොඩක් හොදයි 👍👍👍👍🌹🌹🌹👌👌

  • @chatu7353
    @chatu7353 3 роки тому

    Tthana hal masa 6n denna puluwanda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 роки тому

      පුලුවන්. තණහාල් පහසුවෙන්ම දිරවන්න පුලුවන් දරුවන්ට

  • @menakasampath4627
    @menakasampath4627 2 роки тому +1

    කුරක්කන් පිටි වලින් හදන ආහාර වර්ගයක් කියලා දෙනවාද

    • @subodinirmala3529
      @subodinirmala3529 2 роки тому

      කුරහන් රොටි, කුරහන් පිට්ටු, කුරහන් කැද.

  • @mohamdijas9379
    @mohamdijas9379 2 роки тому

    Me hemaආහාර wargayakma mama denawa eth bara adui

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      මම හිතන්නේ මේ ගැන වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම වඩාත් හොඳයි. බබා හොඳට කෑමත් ගන්නවා නම් පෝෂණීය ආහරත් දීලා බර අඩු වෙනවා නම් වෛද්‍ය්වරයෙක්ගේ උපදෙස් අවශ්‍යයයි

    • @mohamdijas9379
      @mohamdijas9379 2 роки тому

      Baba kema nm kanna tikak horai eth me hema ahara wargayakma mama balen hari kawanawa..... doctor kenekta pennanada

  • @roshiroshini3396
    @roshiroshini3396 3 роки тому

    MASA KIYEN WAGEDA BITHTHARA DENNA ONI

  • @sachinthapramod5017
    @sachinthapramod5017 4 роки тому +2

    බර වැඩි උනේ නෑ............😪

    • @dineshmadhushanka6429
      @dineshmadhushanka6429 4 роки тому

      ඔයා දුන්නා නම් බර වැඩි වෙන්න ඕනි මගේ බබාගේ නම් බර වැඩි උනා

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 роки тому +1

      @@dineshmadhushanka6429 ස්තූතියි ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තට

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 роки тому +1

      අපි තව මාසයක් උත්සාහ කරලා බලමු නේද?

  • @nadeeshajayawardhana3666
    @nadeeshajayawardhana3666 3 роки тому

    Babata denna hodama ඕට්ස් waragaya kiyannako

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 10 місяців тому

    මේවා දෙන්නෙ කොහොමද සෙම හැදේනවා නේ😢

  • @harinibuthpitiya8512
    @harinibuthpitiya8512 3 роки тому

    තණහාල් කියන්නෙ මොනවද?

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  3 роки тому

      මෙය ඖෂධීය ගුණයෙන් යුතු ධාන්‍ය වර්ගයක්. ඉංග්‍රීසියෙන් මේක finger millet කියලත් හඳුන්වනවා

    • @lasithagayanweerasinghe7887
      @lasithagayanweerasinghe7887 3 роки тому

      මාස 6 බබෙක්ට දෙන්න පුලුවන්ද

  • @අශේන්
    @අශේන් 2 роки тому

    😂😂😂😂😂

  • @ajithkandaudahewa2052
    @ajithkandaudahewa2052 4 роки тому +2

    හුමුස් කියන්නෙ මොනවද

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 роки тому

      හුමුස් කියන්නේ කඩල වලින් හදන කෑමක්

    • @MamaMama-cc9ir
      @MamaMama-cc9ir 3 роки тому

      කඩල

  • @uthpalapiyumali8954
    @uthpalapiyumali8954 2 роки тому

    බිත්තර මුලින්ම හදුන්වලා දෙන්නෙ කොහොමද බබාට ? මාස හතයි

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому +1

      දරුවාට මුලින්ම හඳුන්වා දෙන්නෙ කහ මදයයි. හොඳින් තැම්බූ බිත්තර පමණක් දෙන්න. අඩුවෙන් තම්බා හා පමණට වඩා තම්බා දෙන්න එපා. මාස 6 පසු වූ දරුවෙක්ට දවසකට බිත්තරයක් ලබා දෙන්න පුලුවන්.

  • @fathimashifaniya8022
    @fathimashifaniya8022 2 роки тому

    Thank you very much

  • @ushani9571
    @ushani9571 3 роки тому +1

    Thanks

  • @RuwanPriyankara-or6jl
    @RuwanPriyankara-or6jl 7 місяців тому

    Good

  • @SHADOWFF608
    @SHADOWFF608 3 роки тому

    Thank you

  • @MahindaSomarathna
    @MahindaSomarathna 7 місяців тому

    තල ඇට මාස කීයෙන්ද දෙන්නෙ

  • @sachisachi7319
    @sachisachi7319 2 роки тому

    Masa 5i dwas 3i yought denna puluwanda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому +1

      එච්චර චූටි කාලේ ලුනු සීනි තියෙන කෑම දෙන්නේ නෑ.

  • @PiumiPrasadika-og1lz
    @PiumiPrasadika-og1lz Рік тому

    Thank u......

  • @sumuduasankaa4516
    @sumuduasankaa4516 3 роки тому

    Thanks

  • @pradeepharshana6277
    @pradeepharshana6277 2 роки тому

    Thanks