රාජ්‍ය සේවකයන්ගේ වැඩ කාර්යක්‍ෂම කරගන්න හැටි ලංකාවේ සුපිරි ධනවතා කියයි..

Поділитися
Вставка
  • Опубліковано 18 жов 2024

КОМЕНТАРІ • 89

  • @tasteoflife8651
    @tasteoflife8651 5 років тому +10

    මං පවුද්ගලික ආයතනයක වැඩ බලන නිලධාරීයෙක් විදියට වැඩ කලා. අපෙ ආයතනය මර්ග සංවර්ධනය කරන අයතනයක්. මව බදවා ගත්තෙ තාව කාලිකව. මං වැඩ පටන් ගන්නකොට පොත් 16 ක් තිබිබා ඒ පොත් 16 අරන් යන යන තැනට යන්න ඔනෙ. ඒ පොත් වල වැඩ කරද්දි වැඩ බලන්න වෙලාවක් නැ. මං ඒ පොත් 16 ම වැඩ ඒක කොලෙකට ගත්තා ඉට පස්සෙ වැඩ ගොඩක් ලෙසි උනා. මගෙ ඒ අදහස කොචිචර සර්තකද කියනවනම්. මගෙ ඒ දෛයිනික වඩ විස්තර තනි කොලය තමයි අවුරුදු 6 තිස්සෙ අපෙ අයතනය කරගෙන යන්නෙ.. මං උදෙ වැඩට ඒන්නෙ පැනයි ඒක කොලයයි අරන්.. මං දැන් අපෙ අයතනයෙ ඉස්තිර සෙවකයෙක්.. ඒ විතරක් නෙමෙයි මං වැඩ බලන්නෙ වැඩ බලන අයගෙ..

  • @TechViso
    @TechViso 6 років тому +31

    ඔය වැඩේට සමාන වැඩක් මමත් කලා. ඇත්ත. හැම දේම රස්සාවෙන්ම බලාපොරොත්තු වෙන්න බෑ.. සමහර වෙලාවට අපිට අපේ සතුට ගැන හිතල කීයක් හරි වියදම් කලාට පාඩු නෑ

  • @buddika660
    @buddika660 5 років тому +4

    ඔබතුමා කරන සියලුම ධාර්මික කටයුතු සාර්ථක වේවා .....

  • @suranjidarshana2801
    @suranjidarshana2801 6 років тому +11

    වටින වචන ටිකට ස්තුතිය බුදු සරණයි

  • @buddika660
    @buddika660 5 років тому +1

    නියමයි සර්... නිදුක් නිරෝගී සුවපත් බවම සැලසේවා ......

  • @namalkumara4463
    @namalkumara4463 6 років тому +31

    මේ වගේ හිතන්න පුළුවන් නායකයෙක් ලංකාවටත් අවොත් අපි එදාට ගොඩ.

  • @always2533
    @always2533 2 роки тому +1

    ඔබතුමා සිතන අයුරින් සැම දේම ඉටුවේවා

  • @chandanasenanayake6166
    @chandanasenanayake6166 3 роки тому +1

    කුණු කන්ටේනර් ගෙනල්ලා, දේශපාලුවන් එක්කලා ගේම් ගහලා හොර වැඩ කරලා නම් කාටද පොරක් වෙන්න බැරි

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 роки тому +1

    ඔබතුමාගෙ අදහසනංහරි සමාජමාද්‍ය වල නං එක එක කතා කියනව හැම එකාම සුද න වෙන්ට තමයි බලන්නෙ.එ්ව අපිට කාරිනැහැ.මොලෙන් රට ගොඩ දැමිමොත් ඉතිහාස ගතවෙයි.හොරු තක්කඩි කොමිස් කාරයෝ දුරිමිබුතකරල වැඩෙි පටන්ගන්න වැඩෙිගොඩ.සාර්තක ව්‍යාපාරයක් ගොඩ නැගුවානමි.මෙිකට දේසපාලන දැනුමම අැවැසිනැහැ.සිරිමා බන්ඩාර නායක කුස් සියෙ ඉඳන් අැවිත් ලෝකෙ දිනුව.හිඟන්නු ඔතනට අාවම තමා හොරමගඩි සේරම කරන්නෙ.හොර තක්කඩි නලධාරි කියඋන් අරඑන එකාට හොරකම උගන්නනවා.එහෙම උන්ට රජකාලෙ දඬු වමමදෙන්ට.ජයෙන් ජයමවෙිවා.බොරතෙල්නං අමතකකරන්ට එපා.

  • @mohamedharees722
    @mohamedharees722 5 років тому +1

    You open theirs ded look..! Sir happy to listen you are speech..! Let god give you long life.

  • @sudaudaya
    @sudaudaya 5 років тому +1

    All patriotic Sri Lankans need to support the Mr Nagannada Kodithuwakku . He is the only non-political party, non-ethnic non-nationalistic perfect Sri Lankan who has taken leadership to come forward to protect current deteriorating economic, social, issues. Many local and diaspora academia, professional, team with dedicated parotitic highly successful local and international entrepreneurs has rallied around Naga with commitment to redevelop the country. Last few years he has volunteered to represent all corruption in the country by litigating, becoming a whistle blower and taking appropriate legal action to protect the public interest. He has shown fearless indomitable courage to stand behalf of public challenging any situation and all politician in the government. We all need to rally around him to support to save the country.

  • @athulawanasinghe
    @athulawanasinghe 6 років тому +4

    මම දකින විදියට රාජ්‍ය සේවයේ තියෙන මූලිකම ප්‍රශ්නය තමයි ඍණ මානසිකත්වය සහ රාජ්‍ය සේවකයා සතු උදාසීනත්වය. කොහොම හරි රස්සාවට රිංගා ගෙන ඊළඟට කරන්නේ අඩුවෙන්ම වැඩ කරලා වැඩියෙන්ම හම්බ කරගන්නේ කොහොමද කියලා බලන එකයි. මේ තත්ත්වය උඩ සිට පහලටම ඇති එකක්. එහෙම වෙලා තියෙන්නේ රැකියාවට අදාළ කළ යුතු දෑ සහ ක්ෂ්මතාවය මනින මිනුම් දඬු හරි හැටි සන්නිවේදනය කර නැති කම. පුද්ගලික අංශයේ රස්සාවට ඉන්ටවිව් එන්නත් කලින් රැකියා විස්තරය ( Job Description ) දෙනවා. ඉන්ටවිව් එකේදී ඒ සම්බන්ධ ප්‍රශ්න අහනවා. ඊළඟට රස්සාව පටන් ගත් විගස රස්සාවේ ක්ෂමතාවය මනින ක්‍රමය ( KPI - Key Performance Index ) කියා දෙනවා. ඉන්පසු කලින් කලට වැඩ කරන විදිය ඇගයීමක් ( Performance Appraisal ) කරලා , හොඳින් කල දේට හොඳ කියලා , හොඳින් නොවුනු දේ ගැන කරුණු පහදා දී එය හොඳින් කරන ක්‍රමවේදය කියා දෙනවා. පාරිභෝගිකයාට රජෙකුට වගේ සලකන්න කියනවා. පාරිභෝගියා නැත්නම් අපේ රස්සා නැති වෙන බව පහදා දෙනවා. අපේ පඩි ගෙවන්නේ පාරිභෝගිකයා බව ඒත්තු ගන්වනවා.
    අභාග්‍යයකට මේ කිසිම දෙයක් රාජ්‍ය සේවකයාට අත්විඳින්නට වෙන්නේ නැහැ. එක්කෝ මේවා දේශපාලන පත්වීම් නිසා ලොක්කෝ අත දාන්නේ නැහැ. නැත්නම් එහෙම කරන ක්‍රමවේදයක් නැහැ. ඔක්කොමලා අර "එදා වේල ටුවර්ස් " වගේ මොකක් හරි දෙයක් අත ගගා ඉඳලා යන්න යනවා. හැබැයි ඉල්ලීම් ලබා ගන්න නම් බැහැලා වැඩ. මේ මුලික වෙනස කෙරෙන තුරු ලාංකික රාජ්‍ය සේවයේ කිසිම වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ

  • @sujeewagalpaya3879
    @sujeewagalpaya3879 6 років тому +2

    Great speech sir.

  • @shantha.k.8954
    @shantha.k.8954 6 років тому +14

    රාජ්‍ය සේවකයින් කාර්යක්ෂම කිරීමට නම් දේශපාලකයන්ට රාජ්‍ය සේවයට ඇගිලි ගැසීමට කොහෙත්ම ඉඩ නොදිය යුතුයි . එසේම රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදීද් දේශපාලකයන්ට කොහෙත්ම ඉඩ නොදිය යුතුමයි . එසේ වූ විට රාජ්‍ය සේවය ඉබේම කාර්‍යක්ශම වනු ඇත.

    • @hasanthimanohari7695
      @hasanthimanohari7695 6 років тому +6

      රජයේ රැකියාවක උසස්වීමක් ගැනීම සඳහා අවශ්‍ය වන්නේ විභාගයක් පාස්වීමයි ! ඕනැම ගොබ්බයෙකුට පාඩම්කර එය කලහැකියි.
      රාජ්‍ය සේවයට ඇගිලි ගැසීම ඒක එක් කොටසක් පමණයි. රාජ්‍ය සේවයේ (සහ පුද්ගලික) තිබෙන ලොකුම ප්‍රශ්ණය විභාග මත පදනම්වූ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ නිර්මාණශීලී නොවන, ගැටළු නිරාකරණයට අසමත්, අදක්ශ , මූසලයන්ගේ නිලධාරිවාදය සහ එම තැන රැකගැනීමට දක්ශයන්ට කෙනෙහෙලි කර පලවා හැරීම. එමනිසා දක්ශයන් එම සේවයේ නැතිම තරම්. ඔවුන් සියල්ල ඉන්නේ පිටරට සහ පෞද්ගලික අංශවල.

  • @sathishkushllya4166
    @sathishkushllya4166 5 років тому +1

    Thanks for your advice

  • @tharyafernando8557
    @tharyafernando8557 5 років тому +1

    perfect speech sir. Supper knowledge.

  • @sssperera
    @sssperera 6 років тому +1

    Superb thinking Mr.Perera.

  • @roshanmadushanke9605
    @roshanmadushanke9605 2 роки тому

    Thanks sir 👌

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 6 років тому +39

    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ ඉන්න ගොඩක් අයට කිසිම දෙයක් හිතන්න බැරි අය වීම. මෙයාලගෙ බොස් විදියට ඉන්න කෙනත් ඒ වගේම අදක්ශ, නිර්මාණශීලී නොවන දුප්පත්කමින් ගොඩ එන්න අනෙකා පරයා විභාගයකින් උඩට ගිය කෙනෙක්. එතකොට ආයතනය විනාශයි. ඒක තමා රාජ්‍ය සේවයේ සාරාංශය.

    • @tharangasenevirathne5895
      @tharangasenevirathne5895 6 років тому

      Hasanthi Manohari b

    • @-xxx5349
      @-xxx5349 6 років тому +1

      Hariytma hari.අවුල විභාග ක්‍රමයෙ නෙමෙ.ඉගෙන ගන්නෙ ඔබ ඔය කියපු හෙතුව නිසා.කරන විෂයෙ දක්ෂයෙක් වෙන්න උත්සහා කරන අය ගොඩක් අඩුයි.ඉගෙන ගන්න 80%ක්ම කියන්නෙ අපි විදින්නෙ පට්ට දුකක්.අපි විදින්නෙ පට්ට දුකක් කිනවා මිසක් ආසාවකින් එ දෙවල් කරන්නෙ නෑ.මහන්සි වෙන්න අකමැතියි.කවුරු කොම කිව්වත් ඇත්ත ඕක.කොම හරි එක්සැම් ගොඩ දාලා රාජය සෙවයට ආවම ඊට පස්සෙ වැඩ කරන්න අකමැතියි.නිදහසෙ ඉන්න බලන්නෙ.පෞද්ගලික ආයතන වල එහෙම කරන්න බෑ.ඔවුන් මහන්සි වෙනවා

    • @meyoanseneviratne3856
      @meyoanseneviratne3856 6 років тому +1

      "දුප්පත්කමින් ගොඩ එන්න අනෙකා පරයා විභාගයකින් උඩට ගිය කෙනෙක්" ?
      මේ ප්‍රකාශය සමඟ කිසිසේත් එකඟ විය නොහැක. දුප්පත් - පොහොසත් භේදයක් දක්ෂ කමට හෝ නිර්මාණශීලිත්වයට කිසිවිටක අදාල නොවේ. නිර්මාණශීලිත්වය ගෑවිලාවත් නැති පොහොසත් ලොක්කන් ඕනෑ තරම් සිටිති. එම පොහොසත් අකාර්යක්ෂම ලොක්කන් ගේ අසාර්ථක බාවය සමාජය ඉදිරියේ නොපෙන්වා වසා ගැනීමට කුමක් හෝ ගැටයක් ගසා පලිහක් මෙන් ක්‍රියා කරන්නේ ද ඔබ ඔය දුප්පත්කමින් ගොඩ එන්න විභාග ක්‍රමයෙන් ඉහලට ගියා යැයි පවසන අයම බව සිහියට ගනීවා යයි සිතමි. දුප්පත් හෝ පොහොසත් හෝ වේවා අදක්ෂ අයෙකු මෙවන් තරගකාරී විභාග ක්‍රමයකින් ඉහලට එන්නේ කෙසේද? අනික විභාග ක්‍රමයෙන් ඉහලට එන්නේ දුප්පත් මිනිසුන් පමණක් ද ? දිළිදු බහුතරයක් සහිත ලංකාව වැනි රටක තම ස්වකීය හැකියාවෙන්- බුද්ධියෙන් සමාජයේ යම් ස්ථාවරයක් අත්කරගනු පිණිස දක්ෂ බුද්ධිමත් නමුත් ආර්ථික ස්ථාවරයක් නොමැති බහුතරයක් වූ ලාංකීය ප්‍රජාවට ඉහල අඩියකට පා තැබිය හැකි එකම සාධාරණ ක්‍රමය වන විභාග ක්‍රමය ඔබ මෙලෙස පහත් කිරීම හෙලා දකිමි. අදක්ෂ හා නිර්මාණශීලි නොවන්නන් ආයතන වල ලොක්කන් වූ විට ආයතනය විනාශ වන බව සත්‍යය. කෙසේ වෙතත් මේ දුප්පත් කමින් ගොඩ එන්න අනෙකා පරයා විභාග ක්‍රමයෙන් ගොඩ ගිය කෙනෙක් යන ප්‍රකාශය හේතුවෙන් ඔබේ මේ ප්‍රකාශයම සමාජයේ යථා ස්වභාවය ගැන අවබෝධයකින් තොරව කල විහිලුවක් හා සමාන වී ඇත.

    • @sampathk1212
      @sampathk1212 6 років тому

      මම කුඩා නමුත් ප්‍රකට පුද්ගලික ආයතනයක වරක් වැඩකලා. එහි හිමිකරු ඉතා අවංක කෙනෙක්. ඔහු ඉතා සැර, අති දක්ශ, නමුත් කඳුලු හොඳින් හඳුනන කෙනෙක්. මේ කෙනා අති දක්ශයි. මා ටික කලක් යනවිට දැනගත්තා එහි වසර දෙකක් තුල මානව සම්පත් කළමනාකරුවන් හත් දෙනෙකු අස්කර ඇති බව. සුපවයිසර්වරුන් දහතුන්දෙනෙක් අස්කර ඇතිබව සහ එහි ඉතා ඉහල ප්‍රමිතිය සහ ක්‍රමවේදය සඳහා බුද්ධියෙන් දායක නොවන ඕනැම නිලධාරියකු ගෙදර යනබව. අපෙ රාජ්‍ය සේවයේ මුදුනට අවශ්‍ය ඒ වගේ මොල මිස පන්ති ගිහින් පාඩම්කර කඩදාසි පුරුවමින් රටට ජාතියට බරක්ව සිටින මේ ඉන්න කාලකන්නි නොවේ. උන්ට යමක් කරන්න ඒක පිටරටක කවුරු හරි කරල තියෙන්නම ඕනෙ. හිතන්න ඔලුවක් මුන්ට ඇත්තෙම නෑ. මේකට වගකියන්න ඕනෙ අසික්කිත අධ්‍යාපනය සහ මේ සමාජ රැල්ල නිර්මාණය කල සියලු නිලධාරින් සහ දේශපාලුවන්. ඔබ කියපු " ගොබ්බයින්ට තැන ලැබීමේ " ප්‍රශ්නෙ අපෙ පෞද්ගලික අංශෙත් තිබෙනවා. හොඳ ආයතන එහෙම අය එලවල දානව නමුත් බහුතරයක් හෙමීට ඉන්න තැන්වල මුල් ඇදගෙන ආන්ඩු කරනවා. ඒකෙන් ආයතනයට වෙන හානිය අති මහත්.

    • @kavinduvidanage7642
      @kavinduvidanage7642 5 років тому

      aniwaa!!! mamat kiyanne meekama tamai! vibaga pass krla meewalta panagena , arthmarthakami widiyata hitanne! eewage ayata diyunuwakut na. wadakrna tanata diyunuwakut na. hanadama arana adahasuth ekka pal wenawa!

  • @slgaming4117
    @slgaming4117 4 роки тому

    දම්මික පෙරේරා ගේ Fentons ආයතනයේ මිනිස්සු ගෙදර යවන්න පටන් අරන්... Resignation දෙන්න කියල බල කරලා යවන්නේ !!

  • @tarotstar5265
    @tarotstar5265 3 роки тому

    Thank you sir!!!!

  • @sarath24517
    @sarath24517 6 років тому +2

    Great speach Sir

  • @tamarasiesenaratne5220
    @tamarasiesenaratne5220 5 років тому +1

    MR.Dammila perera cinnamon grand and ki9ngsbury oyageda???????

  • @mostalk9677
    @mostalk9677 6 років тому +9

    මේ මහත්මයා කියන දේ ලංකාවෙ ගොඩක් අයට තේරෙන්නෙ නෑ.හුගක් අය බලන්නෙ කොහොමද පොහොසත් වුනේ මොනවද කරන්නෙ තමයි හොයන්නෙ.මේ කියන්නෙ කොහොමද අපි කාලය කාර්‍යක්ශමව කලමනාකරනය කරන විදිය.

    • @glue12324
      @glue12324 6 років тому +1

      Mohan Perera Lankawe inna athi bahuthare karanne handa pennaddi agille ade hoyana eka. Ekai wela tynne. Godak un pohosath wenna one unama karanne Lottery ganna eka. Ape gedarath meka wenawa. E minissu lottery ganna salli tika ekathu karala mokak hri investment ekak karanam sahena watinawa eka. Eth ewa neme ape minissu Dhammika perera wage aya apaa duk widala giyapu than walata ikmanta yanne kohomada kyla balanne. Ekai kelawela tynne.

    • @mostalk9677
      @mostalk9677 6 років тому +1

      EagerKid ඔබ කියනදේ හරියටම හරි.අලසව නිරුත්සාහකව ඉදලා හැමදේම දෙපතුල ලගට එනතුරු බලා ඉදින ජාතියක් අපි.අද විශේශ සිදුවීමක් සිදුවුනා මා සේවයකරන ආයතනයේ.ආයතනය හිමිකරු ව්‍යාපාරික මහතාගේ පුතා වෙළද සේවකයෙකු ලෙස අද සේවයට බැදුනා.සේවක නිල ඇදුමින් සැරසී නිසි වෙලාවට පැමින ආයතන කලමනාකාර තුමා හමුවී ඔහු වැඩ බාරගත්තේ සාමාන්‍ය සේවකයකු ලෙසයි.කලමනාකාර වරයාද ඔහු හදුන්වා දුන්නේ ඔහුගේ නමින් මිස අයතන හිමිකරුගේ පුත්‍රයා ලෙස නොවෙයි.දැන් ඔහු වෙනත් සේවකයෙකු යටතේ වෙළදාම ගැන පුහුනුව ලබනවා.(වාහන වෙළදාම)පුදුමය නම් ඔහු තම මූල්‍ය කලමනාකරනය සහ වානිජ්‍යය පිලිබද උපාධිය ලබගත්තේ ගිය සතියේ වීමයි.

    • @glue12324
      @glue12324 6 років тому

      Mohan Perera
      Eka thami kiyanne. Aththatama wenna oneth oka thama. Ayathana himikaruwek wennanam podi thane idan hamadema danaganna one. Aniwaren issarahata yannanam. Diunu minissunge tiyana hodama lakshanayak thama egollo hitanne egollo kisi deyak dan na kyla. Danuma hoyanawa pluwn thrm. Eka lamaintath denawa egollo.

    • @mostalk9677
      @mostalk9677 6 років тому

      EagerKid හරියට හරි.පේන්නෙ නැතෑ රටේ දේශ පාලුවන්ගෙ දරුවො හැසිරෙන හැටී.

  • @Top5Facts2018
    @Top5Facts2018 6 років тому +1

    ඇත්තටම පට්ට.....

  • @jpnsusantha6524
    @jpnsusantha6524 6 років тому +1

    Harak merate inne ,kenek gen upades ganna kemati ne?

  • @RaviShankar-ej4tu
    @RaviShankar-ej4tu 6 років тому +2

    thank you sir...

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 роки тому

    Very good

  • @sandunanjana2674
    @sandunanjana2674 5 років тому +2

    උඔ පොරක්.සුපිරි

  • @DhanushkaSooriyaarachchi
    @DhanushkaSooriyaarachchi 6 років тому +1

    බොහෝ අයට තියෙන්නේ පහල මානසිකත්වයක්. තමන්ගේ රාජකාරිය කාර්යක්ෂමව කරනවනම් ගොඩක් තැන් වල ප්‍රශ්න අඩුවෙනවා. ඊට අමතරව තමන්ගේ කාර්යයේදී පහසු ක්‍රම ශිල්ප භාවිතා කිරීම, නිර්මාණශීලීත්වය, පිළිවලකට කටයුතු සිදු කිරීම ආයතනයක දියුණුවට සෘජුව බලපානවා.

  • @buwanekaguruge5630
    @buwanekaguruge5630 6 років тому +1

    Good job sir

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 6 років тому +8

    නියම අදහස් ටික. පොඩි බිස්නස් එකක් දියුණු කරගන්න මෙතුමා දීපූ අදහස් සහිත වීඩියෝ නැද්ද?

  • @alexjoseph5731
    @alexjoseph5731 5 років тому +3

    Dhammika - ඔබ Pan Asia Bank සභාපති ලෙස නූගත්, හොරෙක් වන Eshana de Silva පත් කළේය !!! මෙයින් පැහැදිලිවම ඇඟවෙන්නේ
    ඔබත් සදාචාරයක් නොමැති හොරෙක් බවයි!!

    • @sihasdewjadesilva1949
      @sihasdewjadesilva1949 2 роки тому

      Kanda kenda karanu pinisa kandata garahala kenda kanda pamula laga hitiya lu thani vila...

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 роки тому

    ඔව් ඉතින් ඔහේ සේවකයන්ගේ ශ්‍රමය හූරන් කනවනෙ හොදට .දියුණු රට වල මිනිස්සු වැඩ කරන්නෙ පැය කීයද.මිනිස්සු පෝලිම් වල මැරෙනවා මදිවට මරන් කන්ඩ හදන්නෙ.මම දන්න මල්ලි කෙනෙක් වැඩ කරනවා මෙයාල company එකක එයාට 26යි දැන් ම පෙෂර් .මනුෂ්‍යන්ගෙ දුක දන්න එකෙක් ඕන රටකට .කාල කාල අලි වගේ එවුන්ට කන්ඩ නැති එවුන් ගෙ දුක දන්නැ.ඇග පාලනය කර ගන්න බැරි එවුන්ට රට පාලනය කරගන්න ?

  • @onethraekanayake974
    @onethraekanayake974 6 років тому +5

    Excellent excellent excellent

  • @lasathfernando8010
    @lasathfernando8010 6 років тому +1

    super

  • @magladiesladies9052
    @magladiesladies9052 6 років тому +1

    great sir

  • @andrewmullegama5130
    @andrewmullegama5130 6 років тому +1

    E.p.f.ganna gihama mona kattak kanna onada. mara dukak vidinna ona. ai mewa saral nokarnne?????

  • @pdkumara2736
    @pdkumara2736 6 років тому

    Obatuma me rate janadipati wenna mahattayo obatumata puluwanweai me rata godanaganna

  • @arjunasandakelum8305
    @arjunasandakelum8305 6 років тому +1

    Wow what a intelligent guy, no wonder be a richest man, i wish to meet you and having a conversation . Have a million things to learn from you sir, sound like a your really kind person too, i really wanna be like you,

  • @j.m.sweerasinghe458
    @j.m.sweerasinghe458 2 роки тому

    👌🙏

  • @VishmalGamage
    @VishmalGamage 5 років тому +1

    දැන් නම් කතාව බෝධිසත්වය වගේ.😝

  • @wishwarajinduliyanagama5810
    @wishwarajinduliyanagama5810 6 років тому +1

    Good Morning All.

  • @cpkumagurusinghe1417
    @cpkumagurusinghe1417 5 років тому

    ප්‍රශ්න වලට හරිම සරල පිලිතුරු.. අගෙයි..

  • @chandanakumara9213
    @chandanakumara9213 2 роки тому

    Obatuma tamai me rara goda ganna puluwan eakama kena

  • @hasankaboraluwa6406
    @hasankaboraluwa6406 6 років тому +4

    mu ahinsaka duppat minissunge salli huran kanna kasino mashin hadapu karayekne

    • @RashithaNalaranga
      @RashithaNalaranga 6 років тому +4

      දුප්පත් මිනිස්සු කැසිනෝ ගහනවා දැක්කේ කවදද බන්?

    • @vinukasellahewa8157
      @vinukasellahewa8157 5 років тому +1

      ඒ උබ පව් බන්🤭🤭🖕

    • @pradeepkumara6984
      @pradeepkumara6984 5 років тому

      @@RashithaNalaranga aka nm ptta reply 1 bro.....

  • @nimaldayan8043
    @nimaldayan8043 6 років тому +7

    See the huge difference on efficiency between Government & Private sectors and that's the reason we should privatise all Government state owned Enterprises with a POWERFUL REGULATORY body to regulate Price, Quality and Ethics

  • @pasansenanayake8085
    @pasansenanayake8085 2 роки тому

    ඊට කලින් බදු ගෙවපන්...

  • @manorirathnamali2822
    @manorirathnamali2822 2 роки тому

    👍🙏🌹❤️

  • @shamikaappuhamy941
    @shamikaappuhamy941 5 років тому +1

    matath kiyak hari dunnanam

  • @manuelfernando9729
    @manuelfernando9729 6 років тому +1

    Hariyatama hari!!....Ape public office eka kata giyama bala ganna puluwan wada gana, samaharunta iwara kara ganna bari tharang wada, habei aththatama baluwama sarala dewal tiyenne eeth eheta duwanawa meheta duwanawa kisima wadak karala naha, anith aya holiday gihin wage full aathal melo wadak naha ohe kaiya gagaha indala lunch aran welwa wadina kota gedara duwanawa, kisima system ekak process ekak naha wada kara ganna enna minissu dawas ganang rastiyadu karawanawa unta gaanakuth naha....
    mee anndu ekak wath public sector eka haduwe naha, mama kiyanne public sector management denna oone private sector companies walata, daala KPI daala, performance nathi kattiya sack karanna puluwan system ekak ekkek wath genne naha mokada ehema karoth mung parata bahi, ee kiyanne chanda nathi wena eka, ethtanin kiyanne mee rata sada kaalikawama ohommai

  • @indikadesilva2873
    @indikadesilva2873 6 років тому +1

    Who is he...he is a former Secretary of transport ministery. At that time never done like that thing. He always tried sell the property of ministery and buy himself.ex Thangalla SLTB deppot land for his hotel project. Wadi bana

  • @herbline1511
    @herbline1511 5 років тому

    රජයේ.සේවය.කරන.අය.ගැනු.හෝරැ

  • @beetaclarine4756
    @beetaclarine4756 5 років тому

    ඔය දැන් එළිවෙන්නේ මු කැසිනෝ ක්ලබ් දාල ආණ්ඩුවෙන් යටිමඩි ගහාල පිට රටින් විස කුණු ගෙනල්ලා කොටි පතියෙක් වෙලාතියෙන්නේ ??

  • @sanathbandara161
    @sanathbandara161 2 роки тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @darshanaynikkal3021
    @darshanaynikkal3021 5 років тому +1

    Kids story s

  • @sachinthaheshan6163
    @sachinthaheshan6163 6 років тому +1

    #NeilDammika2020

  • @truthfirst.6966
    @truthfirst.6966 6 років тому

    Lankawe Thavama thiyenney Modakama. Mekata NO MEDICINE.

  • @rupikawewage9347
    @rupikawewage9347 4 роки тому

    Imported KUNU ?

  • @RaviShankar-ej4tu
    @RaviShankar-ej4tu 6 років тому +1

    katava Nam ata...

  • @jayaweerasamantha5688
    @jayaweerasamantha5688 2 роки тому

    Sundara katha

  • @Danuja.Jayasuriya123
    @Danuja.Jayasuriya123 4 роки тому

    palayan pakoo yanna balapan ubata wena dey rajapakshla okkoma ubey salli aragena ubawa danawa atulata ada kiuwa kiyala hitapan machan dammikayaaaa

  • @බුවාගේඅම්බලම
    @බුවාගේඅම්බලම 6 років тому +2

    යකෝ රේල්ලුවේ බල්ලොටිකට ඔය ටික උගන්නන්න බෑනෙ

  • @shanspool
    @shanspool 5 років тому +1

    Podak practical madi

  • @samanrodrigo8165
    @samanrodrigo8165 6 років тому +1

    Podi deayak wath hithala karanna bari un thamaea ea wagea aya apea minissu wada hariyata karannea job eakata gihin uparima masa 3 e ean passea eanna thanata bana bana dawasa geawanna balanawa wada wadak naha

  • @kalumprasannaHW
    @kalumprasannaHW 6 років тому +4

    පුක තමා බං.

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 років тому

    Great speech sir👍