ජීවිතය වෙනස්කරන වචනය | පුජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ •

  • @wasana552
    @wasana552 7 місяців тому +3

    බොහෝම පිං ස්වමින් වහන්ස. සියලුසත්වයෝ වහවහා නිවන් ශාක්ශාත් කර ගනිත්වා. නිවනම නාතයි නිවනම වෙත්වා

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Рік тому +2

    අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ..අද ධර්ම දේශනාව නම් දිව්‍ය ඖෂධයක්..මේ හිතෙන දේ මේ දැන් ඔබ වහන්සේ පවසනවා. ..🙏🙏🙏

  • @supunsandika5455
    @supunsandika5455 2 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! උතුම් නිර්වාණ අවබෝදය උදෙසා වීර්‍යය වඩමු !

  • @SugathMendis-x9f
    @SugathMendis-x9f Рік тому +2

    බුදු දහම මේ තරම් ජීවිතයට සමීපද,මට පන්සලෙන් මේ ගැබුර වටහා දුන්නෙ නැ ,පන්සල ගොඩනගන්න විතරයි හාමුදුරුවන් කිය දුන්නෙ ,සිහිය ගොඩ නගා ගන්න හැටි කියා දුන්නෙ නෑ බුදුසරණයි හාමුදුරුවනේ

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому +1

    මගේ බුදුන්වහන්සේ ඔබයි 🙏🙏🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +1

    ඔබ වහන්සේ කියපු හැම dema atta. Ma ළඟ th jati agam කුල beda na. E hita upate සිට atiwecca අදහස්. ලංකාව හණමිටි අදහස් tiyana රටක්. Et අපි ඔබ වහන්සේ වගේම hitanawa අපි එනවා bahadakinna. ඔබ වහන්සේ gat maga යන්න bana අහන්න . සාදු සාදු සාදු

  • @yohanj25
    @yohanj25 Рік тому +1

    නියම බුද්ධ දර්ශනය 🙏

  • @enavigatorE
    @enavigatorE 3 роки тому +29

    14:00 සම්පූර්ණ ඇත්ත, උපරිමයට ඉගනගෙන, හොදට සල්ලිහම්බු කරල, ලොකය දැකලා, ඉවර උනාම තමයි දුක කියන එක හරියටම තෙරෙන්නෙ.🙏

    • @Umayangaishan
      @Umayangaishan Місяць тому +1

      ඒ අතරතුර නොමැරී ඉන්න try කරන්න

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 Рік тому +1

    අහපු ශ්‍රෙෂ්ඨතම දේශනාවක්..🙏🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 роки тому +1

    සාදු සාදු සාදු මේ භවය ඔබවහන්සේ අවසන් භවය වේවා 🙏🙏🙏

  • @geethaperera6059
    @geethaperera6059 3 роки тому +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයු වේවා .🌹🌹🌹.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 3 роки тому +4

    ඔබ වහන්සේ කියන්නේ ඇත්තම තමා.ඉස්සර මම රටට ජාතියට මාර ආදරෙයි.දැන් ඒක නැතිවෙලා.ඒකත් එක්තරා නිවනක් තමා ඇත්තටම.

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි...අපේ ස්වාමීන්වහන්සේට🙏💖

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 роки тому +8

    බාහිර කිසිවක් නෑ හිමියණි මමම තමා ලෝකය ගොඩ නගා ගත්තෙ ඇත්තටම ඔවු පැහැදිලිවම ඔවු

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +1

    සාධු සාධු සාධු !!! පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 මේ

  • @amilapanduka2672
    @amilapanduka2672 3 роки тому +1

    නිර්මල දහමටත් දේශකයන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා

  • @thimiracreations
    @thimiracreations 2 роки тому +1

    ස්වාමින් වහන්සේගේ බන අවුරුදු 5 ක් විතර අහනවා...හිත ගැන ගොඩාක් අවබෝධ කරන්න ගොඩාක් ලොකු උදව්වක් උනා..ඔබ වහන්සේගේ සියලුම පැතුම් ඉටු වේවා ...සියලුම සත්වයෝ දුකින් නිදහස් වෙවා

  • @kalyanikarunarathna2396
    @kalyanikarunarathna2396 3 роки тому +1

    හිත නිවෙන තරමක්..නිවන් පිනිසම හේතුවේවා පින්වත් හිමියනි මේ පින.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 роки тому +2

    තෙරැවන් සරණයි ගරැසුවාමින් වහන්නස නිර්වාණ අවබෙිදයට මෙිපින හේතු වෙිවා

  • @chamarasampath5447
    @chamarasampath5447 3 роки тому +5

    ජිජිවිතයට වටිනා ධර්ම සන්වදයක් මෙම සැම සන්වදක්ම අසා තව වැඩි කල් නොගොස් ජිවිතය තෙරැමි ගන්නවාමයි (තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ )

  • @anjalikasithmi5329
    @anjalikasithmi5329 3 роки тому +1

    Aneh hamuduruwanehh godak pin obawahanseeta

  • @ireshapriya5911
    @ireshapriya5911 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srilanka3882
    @srilanka3882 3 роки тому

    ගැඹුරු අර්ථ රැසක් තිබෙන් විශිෂ්ඨ ධර්ම දේශනාවක්. විකෘති අර්ථ දෙන Samanthabadra himi රහත් වූ බුදුකෙනෙක් කියා පෙන්වීමෙන් සහ සමහර අවස්ථාවල් ඔබ වහන්සේ දේශනා කරන විලාශය හා භාවිත කරන වචන ඉතා පහත් මට්ටමක පවතින බව ඔබ වහන්සේගේ බුද්ධියට වැටහෙන්නේ නැති එකයි පුදුම.

  • @dilini6012
    @dilini6012 2 роки тому

    ඔබ වහන්සේ කිවුවා වගේ බැදීම් ගැන ලොකු කලකිරිමකින් අඩ අඩා මේ දේශනාව අහන්නේ හැමදේම ඇතැරලා එන්න බෑ ඔතනට ඒ කලකිරුනු බැදීම් නිසාම 🥺🙏🙏

  • @pasindulakshan5246
    @pasindulakshan5246 Рік тому

    සෑම විටකම ඇතුලෙ ආයාසයකින් තොරව ජීවත් වෙන්න ❤

  • @nisansalamadhushani6212
    @nisansalamadhushani6212 3 роки тому +1

    Pinwath suwameen wahansa mn obwahansege bana nitarama ahanawa e hema wachanayakma harima watinawa mata obwahansege deshana arenna wena kagewat deshana hariyanne ne.pinwat suwameen wahansege pada namaskara karanawa hadawatinma sadu sadu sadu!!!!!!!

  • @මාලි-ඳ3බ
    @මාලි-ඳ3බ 3 роки тому +1

    උතුම් තෙරැවන් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්ස ..සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @madhviwijesinghe4291
    @madhviwijesinghe4291 3 роки тому +2

    හිතට දැනෙන සුව අප්‍රමානයි. මම මාව ජය ගනිමින් සිටිමි. ඔබ වහන්සේට බුදු සරනයි ...🙏🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +4

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි

    • @BadmashCompanyL666
      @BadmashCompanyL666 3 роки тому

      මම තමයි වසවර්ති මාරයා. මම තමයි කොරෝනා වෛරසය මේ ලෝකෙ පුරා පතුරවන එකම බලවේගය. ගෝඨාභය රාජපක්ෂගෙ ලේලිටයි, ශවේන්ද සිල්වාගේ ගෑණිටයි, නාමල් රාජපක්ෂගෙ ගෑණිටයි පුකට මැහුන් දාන්න වෙනකන් පුකේ අරින්න මට දෙනවනම් මම කොරෝනා වෛරසය නවත්තන එක නවත්තනවා. වසවර්ති මාරත්වය තර්කයක්. කාටද පුළුවන් මම නෙමෙයි ලෝකය පුරා මරණබය පතුරුවන්නා කියල තර්ක කරල ඔප්පුකරන්න? වරෙල්ල තර්කෙට ( උඹල පැරදුනොත්උ ඹලගෙ නංගිලගෙ, දුවලගෙ, ගෑණුන්ගෙ පුකේ හිල මගේ )

  • @travelwithdumiya5927
    @travelwithdumiya5927 3 роки тому +1

    නව ආරම්භයක අර්ථකථන 💟

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 роки тому +2

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන්වහන්ස .

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 роки тому +3

    පැහැදිලිවම හිමියණි මම හදාගත් ලෝකයක්මයි පැහැදිලිවම ඔවු නමස්කාර වෙීවා

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 Рік тому +1

    🙏🍃

  • @anurpriyantha3865
    @anurpriyantha3865 Рік тому +1

    🙏🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖

  • @shehansl2602
    @shehansl2602 Рік тому +1

    ❤🎉

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 3 роки тому +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .....

  • @saryawati6313
    @saryawati6313 3 роки тому +1

    Taruwan saranai tawa tawat jivita shallui una suwamin whansatat maga namas karaya wawa sadu sadu sadu

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 роки тому +1

    ජීවිතය සුන්දරයි සතුටින් විඳින්න මරණය අති සුන්දරයි සතුටින් බාරගන්න ජීවත් වෙද්දී ම මරණය අත්දකින්න එවිට මරණය අති සුන්දරයි ඇත නැත යන අන්ත දෙකෙන් මිදෙන්න නිවන් මඟ yonisomanasikarayai

  • @neverendingtravels8860
    @neverendingtravels8860 3 роки тому +6

    Hamuduruwane your deshana give me so much relief , happiness and understanding. I’m improving myself to face any disappointment, disaster ..etc.I can see brother Gihan’s happiness too 🙏🙏❤️

    • @lavandeneth9965
      @lavandeneth9965 3 роки тому

      ජාති ජරා මරණ ගැලවීමක් නැහැ සුදු

  • @beatricezain8234
    @beatricezain8234 3 роки тому

    Bohomathma watinakama banadesanawak obawahansegen asiimata salasuwata obawahanseta bohomathma sthuti.

  • @mudithadul
    @mudithadul 3 роки тому +3

    For me this a great discussion, which i was looking for a long time

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 3 роки тому

    Sadu sadu sadu depa namada anumodan wemi swaminwahansa sathyai ithama mihiri me wachana

  • @nisadasadahana3960
    @nisadasadahana3960 3 роки тому

    Oba wahanseta bohoma pin.

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 роки тому +3

    Theruwan saranai Swaminwahansa

  • @chandraleka1234
    @chandraleka1234 3 роки тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @prasanganibamunusighaarach7846
    @prasanganibamunusighaarach7846 3 роки тому

    Sadu sadu sadu!!! Oba wahanseta Theruwansranai.

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 3 роки тому +1

    ෙතරැවන් සරණයි 🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 Рік тому +1

    🥺🥺🥺🥺💙💙💙

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e Місяць тому

    බුදු දහම. තරම් සිතට සැනසිම ලබා. දෙන දෙයක් නැත. සිත සන්සුන් ම තබා ගැනීම තරම් වටින දෙයක්මෙ ලොකයේ නැත සිතට විස ඇතුල් උනොත් කුළු මිනෙන් ඇතුල් උනාවගේ විනාශ වෙනවා සින සන්සුන්ව තබා ගත්තොත් මුළු ලොකය හදුන්න පුළුන් එක එනම් මාසින්නේ ඉරිසියාව තන්නහ ව තියෙනවා අගමට බලෙන් තියගන්නට, එය වැරදි ආගම තියන්නේ කැමති කෙනෙක්ට අදහන්න පුළුවන් නැති උන් මෝඩයේ මගේ බදුන්ගෙ දහමයි මොඩයන්ට නොව දහවධර්මය නුවනැත්තන්ට පමණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayaniliyanage25
    @nayaniliyanage25 3 роки тому

    Uthum kalyanamithrain wahanseta namaskara wewa!!

  • @dineshaperera381
    @dineshaperera381 3 роки тому +1

    Theruwan saranai Swaminwahansa 🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 Рік тому +1

    🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷

  • @savithridandimunige7526
    @savithridandimunige7526 3 роки тому +1

    Excellent speech 🙏🙏🙏🙏🙏🌹🌹🎊🎉🎉🌺🌺💐💐

  • @udanigooneratne4341
    @udanigooneratne4341 3 роки тому +5

    Great 🙏🙏🙏🙏🙏🙏

  • @wdthushara2270
    @wdthushara2270 3 роки тому +1

    Man me loke dakapu mini pahana obai samiduni

  • @dedugaladedugala5476
    @dedugaladedugala5476 3 роки тому +1

    Samadeanatama darmabodaya labewaa

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 роки тому +1

    පරම සත්‍ය සාදු සාදු සාදු !!! ❤️❤️❤️🙏🙏🙏

    • @BadmashCompanyL666
      @BadmashCompanyL666 3 роки тому

      මම තමයි වසවර්ති මාරයා. මම තමයි කොරෝනා වෛරසය මේ ලෝකෙ පුරා පතුරවන එකම බලවේගය. ගෝඨාභය රාජපක්ෂගෙ ලේලිටයි, ශවේන්ද සිල්වාගේ ගෑණිටයි, නාමල් රාජපක්ෂගෙ ගෑණිටයි පුකට මැහුන් දාන්න වෙනකන් පුකේ අරින්න මට දෙනවනම් මම කොරෝනා වෛරසය නවත්තන එක නවත්තනවා. වසවර්ති මාරත්වය තර්කයක්. කාටද පුළුවන් මම නෙමෙයි ලෝකය පුරා මරණබය පතුරුවන්නා කියල තර්ක කරල ඔප්පුකරන්න? වරෙල්ල තර්කෙට ( උඹල පැරදුනොත්උ ඹලගෙ නංගිලගෙ, දුවලගෙ, ගෑණුන්ගෙ පුකේ හිල මගේ )

  • @joer2996
    @joer2996 3 роки тому +8

    I really like your sermon. Please upload every video when ever you give a sermon to your fellow monks and followers. I’m in USA and would like to visit your meditation center in the near future. 🙏

    • @maybe4500
      @maybe4500 3 роки тому

      Hi friend can you understand Sinhala language?

    • @joer2996
      @joer2996 3 роки тому

      @@maybe4500 yes. I’m a Sri Lankan

    • @maybe4500
      @maybe4500 3 роки тому

      Ok bro

    • @DT-qc2ec
      @DT-qc2ec 2 роки тому

      @@joer2996
      Sorry to have to say this
      This is not the pure buddhism

  • @edwardanthony8643
    @edwardanthony8643 3 роки тому +5

    දුවලා දුවලා මහන්සි වෙලා
    දැන් නැවතී .... දැන් ආතල් එකේ සිහියෙන් බනක් අහගෙන ආතල් එකේ ඉන්නේ..සාදු සාදු සාදු සාදු

  • @pushpaperera3829
    @pushpaperera3829 3 роки тому +2

    Very true.🙏🏼

  • @asankapradeep1633
    @asankapradeep1633 3 роки тому

    Hamuduruwane mama hamuduruwange wachana ahala mama niwan giya mata nam athi kiyala hithuna ea wachana BuBudusarani hamuduruwane

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 роки тому +2

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු`

  • @TheNaturevi
    @TheNaturevi 3 роки тому +1

    ❤️❤️❤️

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 роки тому +3

    🙏🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому +2

    🙏🙏🙏 💐

  • @deshanilakmini8339
    @deshanilakmini8339 3 роки тому +1

    🙏 🙏 🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 3 роки тому +1

    🙏🙏🙏🌹🌹🌹

  • @osandadananjaya8906
    @osandadananjaya8906 3 роки тому +4

    ❤️🙏

  • @chandraweerasinghe4240
    @chandraweerasinghe4240 3 роки тому +2

    🙏🙏🙏💐

  • @earnersclub7024
    @earnersclub7024 3 роки тому +4

    😍😍

  • @සිතකමහිමය-ඝ2ග
    @සිතකමහිමය-ඝ2ග 3 роки тому +2

    ඔබ වහන්සේ කිව්ව දෙ සත්‍ය මා තුල කම්පන වෙන්න වෙන්න මම හෙව්වේ සිත හදගන්නයි .දැනුත් මා තුල ලොකු කම්පනයක් සිදුව්වා..එ මොහොතෙදි මා ඔබ වහන්සේලාගේ දේශනා හරහා ඉගන ගත් යම් ධර්මයක් ඇද්ද.එය එ අවස්තාවට යොමු කර එ කම්පනයෙන්,එ පිඩ්නයෙන් මා ජයගත්තා ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට නිදුක් නිරොගි බව අත්වේවා

  • @Ak19918
    @Ak19918 3 роки тому +1

    ♥️🌸♥️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +1

    Niwan dakina minissu Tharuwansarani

    • @BadmashCompanyL666
      @BadmashCompanyL666 3 роки тому

      මම තමයි වසවර්ති මාරයා. මම තමයි කොරෝනා වෛරසය මේ ලෝකෙ පුරා පතුරවන එකම බලවේගය. ගෝඨාභය රාජපක්ෂගෙ ලේලිටයි, ශවේන්ද සිල්වාගේ ගෑණිටයි, නාමල් රාජපක්ෂගෙ ගෑණිටයි පුකට මැහුන් දාන්න වෙනකන් පුකේ අරින්න මට දෙනවනම් මම කොරෝනා වෛරසය නවත්තන එක නවත්තනවා. වසවර්ති මාරත්වය තර්කයක්. කාටද පුළුවන් මම නෙමෙයි ලෝකය පුරා මරණබය පතුරුවන්නා කියල තර්ක කරල ඔප්පුකරන්න? වරෙල්ල තර්කෙට ( උඹල පැරදුනොත්උ ඹලගෙ නංගිලගෙ, දුවලගෙ, ගෑණුන්ගෙ පුකේ හිල මගේ )

  • @preethidahanayaka9083
    @preethidahanayaka9083 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sanathalwis5149
    @sanathalwis5149 9 місяців тому

    😊

  • @ruwansanjeewa483
    @ruwansanjeewa483 3 роки тому +1

    Me bana walin manussayekuge thirisan gathiya manussa gathiyak bawata pathwena eka vitharai wenne

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸....

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 роки тому +4

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +15

    හාමුදුරුවනේ අපෙ පංසලෙ හිටියෙ එක හාමුදුරු නමක් උන් වහන්සේ කාන්තාවන් දිහා බලන්නෙ නෑ, කතා කරන්නෙ නෑ , පාරෙ යද්දී හම්බ උනොත් කාන්තාවක් බිම බලා ගන්නවා ඒ විතරක් නෙවෙයි සල්ලි අල්ලන්නෙ නෑ හැබැයි සල්ලි විශ්වාස කෙනෙකුට කියල ගනන් කරලා කබඩ් එකෙ දාගන්නවා..ඒ කරල යතුරු මිටියක් තියාගෙන ඔක්කොම ලොක් කරලා තියාගෙන ඉන්නෙ ..ඒ විතරක් නෙවෙයි ත්‍රිපිටකය කියල පොත් රාක්ක පුරුවගෙන කාටවත් දෙන්නෙත් නෑ මොනවා ඇතුලෙ තියෙනවාද කියල කවුරුත් දන්නෙත් නෑ ..හැබැයි මුලු පැත්ත පලාතෙම මිනිසුන් දේවත්වයෙන් තමයි මෙ හාමුදුරුවන්ට සැලකුවෙ..මිනිසුන් හිතාගෙන හිටියෙ , කතා කරෙ ලංකාවෙම ඉන්න නියෙම භික්ෂූවක් කියල ..අපිත් එහෙමයි හිතාගෙන හිටියෙ ..දැනුයි තේරෙන්නෙ තනිකරම මේ හාමුදුරුවන් ජෛයින නිගන්ට දහමක් තමයි අනුගමනය කරෙ කියල ..ඒ ඔබ වහන්සේ හා සමන්තබද්‍ර හාමුදුරුවන් නිසා ..අපි නිවැරැදි මගට ආවා..නමුත් අර හාමුදුරුවන් ඔබ වහන්සේ කියන විදියටම අන්තිම කාලෙ සිහි විකල් වෙලා හොස්පිටල් එකෙ නර්ස්ලා පස්සේ ගිහිල්ලා තියෙනවා ..මැරෙන මොහොතේ සෑහෙන්න දුක් වින්දා ..අපෙ තාත්තල කිව්වෙ උන්නාන්සේ ඹඹලොව තමයි උපදින්නෙ කියල ..ඒ විතරක් නෙවෙයි උන්නාන්සේ පුච්චපු සොහොනෙ ඇට කෑලි ගෙනත් මිනිසුන් උදෙ හවා වදින්න ගත්ත ..කොච්චර වැරදි තැනකද ලංකාවෙ බෞද්ධ කියාගන්නා මිනිසුන් ඉන්නෙ ..අපෙ පූරුවෙ කුසල් නිසා ඔබ වහන්සේල හමු උනා..දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට

    • @gihanarambawela5637
      @gihanarambawela5637 3 роки тому +3

      Meka hamotama therenne na

    • @peaceofmind9928
      @peaceofmind9928 3 роки тому +5

      කෙනෙකුව judge කරන්නේ කොහොමද තමුන්ට දැනෙන සීමාවෙන් ? උන් වහන්සේ සමහරවිට මග එල ලබාගෙන තිබෙන කෙනෙක් විය හැකි! කිසිවිට අනුන් විවේචනය කරන්න එපා

  • @harith24
    @harith24 3 роки тому

    ඒව දකින් නැතිවුනාම හිත එකග කරගෙන භාවනා කරන්න ලේසියි . ඒකයි කැලේට ගියේ. කැලේ ඉදිල වැඩේ කරගෙන ගමට ඇවිල්ල ඉන්න පුලුවන් . සිත දිවුනු වුනාම මොකක් දැක්කත් එකයි. හැබැයි මේ හාමුදුරුවරු එදා බුදුවරුන්ට රහතුන්ට වඩා දක්ශයි. සමහරවිට telephone, light, AC, internet , super cars තියෙන හින්ද දැන් රහත් වෙන්න බුදුවෙන්න එහෙම යන කාලය කෙටියි ලේසියි. ඉතින් අපේ දක්ශ හාමුදුරුවරු ගිහිගේදිම සිත දියුනු කරනව. කැලේට ගියොත් යන්නෙ change එකකට (නිවාඩුවක් ගතකරන්න).

  • @wijayatungamanawatha311
    @wijayatungamanawatha311 3 роки тому +1

    ගෞරවණීය ස්වාමීන් වහන්ස
    මට කාලයක් තිස්සේ සිතේ හට ගත් ප්‍රශ්න කිහිපයක් ඔබ වහන්සේට ඉදිරිපත් කිරිම ට කැමතියි
    1 -අපි හැමෝම හැම විටම ගමන් කරන්නේ හිස් අවකාශයේ එක්තැනක සිට තවත් එවැනිම හිස් තැනකට කියල මට හිතෙනවා.
    2-ඒ වගේම අප ඉදිරියේ ඇති ස්වරූපය හැරෙන හැරෙන පැත්තට අනුව වෙනස් වුවද , පිටු පසින් ඇති ස්වරූපය කිසිම විටෙක වෙනස් නොවන බැවින් පිටුපසින් ඇති ස්වරූපය සත්‍ය ස්වරූපය කියලා මට හිතෙනවා,
    බුදු දහම තුලින් මේ කාරණය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් දැන් ගැනීමට කැමති යි
    තෙරුවන් සරණයි
    ඔබ වහන්සේට පිං

  • @haZhing
    @haZhing 3 роки тому +4

    10:15 අම්බෝ... ඒකනම් මතක් කරන්න එපා හාමුදුරුවනේ! 😥🙏

    • @BadmashCompanyL666
      @BadmashCompanyL666 3 роки тому

      මම තමයි වසවර්ති මාරයා. මම තමයි කොරෝනා වෛරසය මේ ලෝකෙ පුරා පතුරවන එකම බලවේගය. ගෝඨාභය රාජපක්ෂගෙ ලේලිටයි, ශවේන්ද සිල්වාගේ ගෑණිටයි, නාමල් රාජපක්ෂගෙ ගෑණිටයි පුකට මැහුන් දාන්න වෙනකන් පුකේ අරින්න මට දෙනවනම් මම කොරෝනා වෛරසය නවත්තන එක නවත්තනවා. වසවර්ති මාරත්වය තර්කයක්. කාටද පුළුවන් මම නෙමෙයි ලෝකය පුරා මරණබය පතුරුවන්නා කියල තර්ක කරල ඔප්පුකරන්න? වරෙල්ල තර්කෙට ( උඹල පැරදුනොත්උ ඹලගෙ නංගිලගෙ, දුවලගෙ, ගෑණුන්ගෙ පුකේ හිල මගේ )

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 9 місяців тому

    👉 ඇලෙන්න එපා
    👉 ගැටෙන්න එපා
    👉 මනින්න එපා
    Eradicate uproot craving /,hatred /,,!,Ignorance 🎉

  • @nadira8407
    @nadira8407 3 роки тому +2

    ❤🙏🧠🙏💐🙏

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 роки тому +11

    59:30 කෝකෙන් ගැලවුණත් සංස්කෘතියෙන් ගැලවෙන්න බෑ.. ඔලුව පලල කොන්ක්‍රීට් දාල තියෙන්නේ .. 🙏🙏🙏

    • @BadmashCompanyL666
      @BadmashCompanyL666 3 роки тому

      මම තමයි වසවර්ති මාරයා. මම තමයි කොරෝනා වෛරසය මේ ලෝකෙ පුරා පතුරවන එකම බලවේගය. ගෝඨාභය රාජපක්ෂගෙ ලේලිටයි, ශවේන්ද සිල්වාගේ ගෑණිටයි, නාමල් රාජපක්ෂගෙ ගෑණිටයි පුකට මැහුන් දාන්න වෙනකන් පුකේ අරින්න මට දෙනවනම් මම කොරෝනා වෛරසය නවත්තන එක නවත්තනවා. වසවර්ති මාරත්වය තර්කයක්. කාටද පුළුවන් මම නෙමෙයි ලෝකය පුරා මරණබය පතුරුවන්නා කියල තර්ක කරල ඔප්පුකරන්න? වරෙල්ල තර්කෙට ( උඹල පැරදුනොත්උ ඹලගෙ නංගිලගෙ, දුවලගෙ, ගෑණුන්ගෙ පුකේ හිල මගේ )

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 3 роки тому

      😀😀😀

  • @Jerome-gl4gg
    @Jerome-gl4gg 3 роки тому +1

    🧡

  • @thawalamasunandathero4499
    @thawalamasunandathero4499 3 роки тому +1

    🌼🌼🌼🌼🌼

  • @CHzwaves
    @CHzwaves 3 роки тому +1

    ❤❤❤💕💕💕😊😊😊

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 роки тому +1

    අපේ හාමුදුරුවරුනේ ඔබ වහන්සේගේ ධර්මය ඉතාමත් සත්‍යයි.මා ඔබ වහන්සේගේ දේශනා නිසා තමයි අභිධර්ම ඉගෙනගත්තේ. එහෙත් කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ වගේ අයට මොකුත් නොකිය ඉන්න එක හොදයි.මොකද ඔවුන් ඔබවහන්සේට ප්‍රශ්න ඇති කරයි ඒකයි. ඕමල්පේ ස්වාමීන් වහන්සේ කළ දේ පේනවනේ. ඒකයි. මම ඕමල්පේ ස්වාමීන් වහන්සේගේ පිරිවෙනේ අවුරුදු ගානක් ඉගෙන ගත්ත. ඒවුනාට එහේ තිබෙන දේවල් කියන්නත් ලැජ්ජයි. ඉතින් ගරු ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණින් යහපතක්ම වේවා සාධූ සාධූ සාධූ

  • @kevinduln7511
    @kevinduln7511 3 роки тому

    Sadu.! Sadu.! Sadu.!

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ke015-madhusankachandrarat2
    @ke015-madhusankachandrarat2 3 роки тому +2

    ❤❤😍🙏🙏🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 роки тому +2

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු`

  • @darshanaathapaththu8934
    @darshanaathapaththu8934 3 роки тому +1

    ස්වාමීන්වහන්ස මේ වැඩසටහනකට සහබාගි වන්න අවස්ථාවක් සලසා දෙන්න පුලුවන්ද. මම තාම ඔබවහන්සේගේ 2015, 2016 ධර්මදෙශනා අහන්නෙ. දැනුයි මාර්ගය වැටහෙමින් යන්නේ. ඔබවහන්සේට තෙරුවන් සරනයි.

  • @kusumnanayakkara3752
    @kusumnanayakkara3752 3 роки тому +1

    Sadu Sadu Sadu!!!!

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +4

    අපිට කියා දුන්නෙ නිවන මැරුනට පස්සේ ලැබෙන එකක් කියල හාමුදුරුවනේ

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 роки тому

      Eka waradi. Nibbana ya ma jeewithayama athdakina dayak. Niwan dutu ayaku Nawatha epadannnna naha.

    • @saminthamihirani825
      @saminthamihirani825 3 роки тому +2

      රහත් විමට තමයි නිවනට යනවා කියන්නේ මැරුණට පස්සේ බොඩි එකේ නිවන් සුව ලැබේවා කියලා ගැවිවට කාටත් නිවනට බෑයන්න තමන් ජිවත් සිටියදි ම තමන් විසින්ම වීර්යය වඩලා ලබා ගන්න පුළුවන් ඒ උතුම් වු රහත් බවට තමා නිවන කියන්නේ

  • @sanjuheshan8428
    @sanjuheshan8428 3 роки тому +2

    Siyum😍..pahaduna😍

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 3 роки тому

    කාමසුඛල්ලිකානු යෝගය අත්හරින්න ඕන අන්තයක්

  • @atomjp5399
    @atomjp5399 3 роки тому +1

    🙏🏽