✔කිරිපිටි මේස හැඳි 2න් විනාඩි 5න් චොකලට් හදමු| homemade chocolate recipe |💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 816

  • @DinuBaba-zd1kx
    @DinuBaba-zd1kx Рік тому +16

    ඔයා කියන කෑම 10 වගේ හදලා බැලුවා පට්ටම මමයි අක්කී❤❤❤❤❤😊😊😊😊😊 ❤❤❤❤❤

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 роки тому +813

    හැමදාම චොකලට් කන්න ආස කෙල්ලෝ කෝ..👇👇👇

  • @Sandesideshani2013
    @Sandesideshani2013 3 місяці тому +1

    මං ඔයාගේ වීඩියෝ බලලා තමයි අතුරුපස හදන්නේ ඇත්තටම රහට එනවා මගේ දුවත් ආසාවෙන් කනවා.
    Thanks නංගි

  • @ravishmi-gz9ix
    @ravishmi-gz9ix 3 роки тому +21

    අද මම ඔයාගෙ පොල් කේක් එකයි අල පරාටා එකයි දෙකම හැදුවා.කලින් කොත්තුත් හැදුවා.හරිම රසයි.thank you so much.❤️❤️❤️

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому

      ඔයාට නම් උයන්න පුලුවන් වගෙ

  • @gayanichandima1067
    @gayanichandima1067 3 роки тому +165

    සුදු චොකලට් වලට කැමති අය like කරලා කමන්ට් කරන්න 😊

  • @shalindipelawaththa9903
    @shalindipelawaththa9903 3 роки тому +222

    ඔයාගෙන් ඉගෙන ගෙන මම දැන් කෑම 20ක් විතර හදලා තියෙන්නේ අක්කේ... ඔයාට ගොඩක් පින් 💓😘😍

    • @TikTok-hk4zg
      @TikTok-hk4zg 3 роки тому +3

      Mamath emi

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому +3

      හරිම ලේසි😊

    • @shalindipelawaththa9903
      @shalindipelawaththa9903 3 роки тому +6

      කුස්සිය පලාතෙවත් ගියේ නැති මන් දැන් කෑම හදනවා.... 🤣💓

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому +4

      @@shalindipelawaththa9903 ශෝක් එක නම්...එහෙම අයට රසට උයන්න පුලුවන් වෙන්ව හොදෙ😊

    • @ireshapriyadarshani1812
      @ireshapriyadarshani1812 3 роки тому

      Pin tawa අවුරුදු 10kin passe thota seeni hadai

  • @KGMVIRARATNA
    @KGMVIRARATNA 4 місяці тому +2

    මං මේක දෙසරයක්, තුන් සැරයක් විතර try කරා ඒත් හරි ගියේ නැහැ , හැබැයි මං අක්කිගේ තියෙන විශ්වාසේ මත ආයේ සැරක් හැදුවා, ඒ සැරේ ඒක නියමට හරි ගියා රසට ආවේ අක්කට ගොඩක් thanks❤

  • @pawaniudeshika6051
    @pawaniudeshika6051 3 роки тому +27

    අපෙ ගෙදර අය මට කියන්නෙ මෙ දවස් වල mr kitchen කියලා 😅🤣 අක්කගේ කෑම ජාති හදනවා මේ ටිකේ ගෙදර ඉන්න ගමන්. කියන්න සතුටුයි එකක්වත් වැරදුනේ නැ.ගොඩක් ඉස්තූතී. බොරු ආටෝප නැ , කා එක්කවත් තරගයක් නැ , වැල් වටාරම් කියවන්නෙ නැ , තමන්ගෙ පාඩුවෙ හොදම දේ අපිට හරි විදිහට දෙන්න අක්කා ගොඩක් උත්සහ කරන බව අපි දන්නවා. ගොඩක් ස්තූති අක්කෙ....😍😘

    • @MRkitchenlk
      @MRkitchenlk  3 роки тому +2

      Tnx dear 😍😍😍

    • @danuma_World
      @danuma_World 4 місяці тому +3

      Mrs kitchen නෙවේද😅

  • @dinudinu5569
    @dinudinu5569 3 роки тому +8

    ඇත්තටම අක්කි.. ගොඩාක් කෑම වර්ග හරිම ලේසියෙන් හදන හැටි කියලා දෙනවා..මමත් ගොඩක් කෑම හැදුවෙ ඔයාගෙන් ඉගෙන ගෙන.. ගොඩක් ස්තූතියි අක්කි.🙏❤️‍🩹

  • @wishmithilinika869
    @wishmithilinika869 8 місяців тому +2

    Math haduwa akke .harima rasai ❤

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 3 роки тому +67

    ඔයාගේ රෙසිපි හරිම පැහැදිලියි ඒ වගේම හැමදේම අඩු වියදමින් හදාගන්න පුලුවන් ස්තුතියි ඔයාට ....

    • @malindamadusha2355
      @malindamadusha2355 3 роки тому +2

      Akke hoppers hadana recipe 1k dannko

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому +3

      එක නම් ඇත්ත බොරු විච්චුරන නෑ

  • @paramianuththara5203
    @paramianuththara5203 Рік тому +3

    හරි ලස්සනට කියාදෙනව🙏

  • @YamunaRajapaksha-i1c
    @YamunaRajapaksha-i1c Рік тому +1

    So tasty
    It's looking like a wow..💐

  • @kawyasathsarani1588
    @kawyasathsarani1588 6 місяців тому

    හරිම ලෙසී recipe එකක් ඔයාට thank you මේ වගෙ විඩියෝ දිගටම දාන්න .😊❤

  • @dushanmadusanka4190
    @dushanmadusanka4190 Рік тому +1

    Mt set wenne godakma oyage recipes thamai..❤❤❤

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 роки тому +1

    හරිම ශෝක් හදන්න ඕනි
    ස්තුතියි

  • @surangalakmal2686
    @surangalakmal2686 3 роки тому +211

    චොක්ලට් වලට අාස අය මට ලයික් ඒකක් දාලා කමෙන්ට් දාන්න💋💋💋

  • @aroshrukshan9528
    @aroshrukshan9528 3 роки тому

    Patta ne hadala balanna one. 😋😋😋

  • @sureshdonald5267
    @sureshdonald5267 Місяць тому +1

    අපි හැදුවා හරිම රසයි.. ස්තූතියි..❤❤

  • @SajithRupasingha
    @SajithRupasingha 11 місяців тому

    අනේ සුපිරි අක්ක හදල බලන්නම් අනිවාර්යයෙන් ❤❤❤❤

  • @roshannishshanka6249
    @roshannishshanka6249 3 роки тому +1

    මමත් හැදුවා හරිම රසයි😃😋❤😁

  • @amanirupika
    @amanirupika 22 дні тому

    අක්කි ඔයාගේ වීඩියෝ එක බැලුවා හොඳට ඒ කියලා හිතනවා😊

  • @wmaduwanthi2167
    @wmaduwanthi2167 3 роки тому +2

    Mamath haduwa white chocolate harima rasai thak you 😊😊

  • @isurulakshika4123
    @isurulakshika4123 2 місяці тому +1

    හදලා බලන්න ඕන, Thank you

  • @dilinibandara4940
    @dilinibandara4940 3 роки тому +22

    දැන්ම හදනවා.. ලේසියෙන් හදන්න පුලුවන් දේවල් කියලා දෙනවට ගොඩක් ස්තූති අක්කේ 💓💓💓

  • @thanujasadamali8622
    @thanujasadamali8622 3 роки тому

    Thanks. Reply ekata. Oyage resipi godak hadala baluwa. Aluth resipi godak danna.

  • @shaynifernando874
    @shaynifernando874 3 роки тому

    Hadala baluwa. Harima rasai

  • @SMDMBandara
    @SMDMBandara 6 місяців тому +2

    Ane akki oyage voish akanam harima lassanai❤❤❤❤❤❤❤vouch aka aheddith bada purena❤❤❤❤❤❤

  • @dinushikamadushani2336
    @dinushikamadushani2336 11 місяців тому

    මමත් හැදුවා හරිම රසයි. ❤❤🍫🍫

  • @piyumimenaka4870
    @piyumimenaka4870 3 роки тому +22

    මම දැක්ක හොදම රෙසිපි තියෙන්නේ ඔයා ලග අක්කී🤩🤩😍😍

  • @chutimanika...8923
    @chutimanika...8923 3 роки тому

    Math haduva akke 🍫🍫🍫

  • @chandimasubashini9635
    @chandimasubashini9635 3 роки тому +11

    ඔයාගෙ වීඩියෝ බලලා තමයි මම කෑම හදන්නේ ඔයා කියලා දෙන රෙසිපි හරිම ලේසියි හදන්න අක්කේ බොහොම ස්තූතියි ඔයාට😊😊😊❤️

  • @lakmalinissanka7081
    @lakmalinissanka7081 Рік тому

    Meka godak rasai akki math haduwa 😊😊

  • @warunicooray9846
    @warunicooray9846 3 роки тому +1

    නියමයි අපිත් හැදුවා රහයි

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 роки тому +16

    අනිවාර්යයෙන්ම හදනවා. Thanks 😊 බුදු සරණයි .

  • @tharufernando295
    @tharufernando295 3 роки тому +17

    අක්කි අපි චොකලට් හැදුවා හරිම රසයි.. අක්කිගේ අනිත් කෑමත් අපි හැදුවා ඒ කෑමත් හරිම රසයි....

  • @leshikayasarathna5227
    @leshikayasarathna5227 3 роки тому

    Harima rasai api haduwa

  • @barakathumma1186
    @barakathumma1186 3 роки тому +1

    Wow.awsome. 🤩😋🤩😋🤤

  • @shamadilukshani4687
    @shamadilukshani4687 3 роки тому

    Api haduva akki harima rasai 👍👍😋

  • @දිනෙත්සන්දිල

    මන් මෙච්චර කාලයක් white choklate හෙවුවා අද මන් ඒක හදන හැටිත්
    දන්නවා.🥰🥰🥰😍😍😘😘🥺🥺🥰🥰😃😃🥰🥰

  • @nithyadewindi4718
    @nithyadewindi4718 3 роки тому +1

    Shaaaaaaa marune akke❤

  • @thilankadeshani5230
    @thilankadeshani5230 3 роки тому

    Rasai akkiiii..hodat awa..

  • @malkiekanayaka819
    @malkiekanayaka819 3 роки тому +1

    Mama heduwa akki ..harima rasai..thank you oyata...lesi wedi weda netuwa lesiyen hadaganna puluwan recipe hemadama genna..wish you all the best

  • @himayakulangana2975
    @himayakulangana2975 3 роки тому

    Harima rasai mamath haduwa

  • @MICKEY-lb3mj
    @MICKEY-lb3mj 3 роки тому +1

    anty mamath kama hadanawa .... hodatama rasata enawa thank you help for mad
    king good resipies

  • @abhishekwickramarathne7337
    @abhishekwickramarathne7337 3 роки тому +1

    Sha maru 👍👍👍👍👍👍👍

  • @dhananjayabandara1138
    @dhananjayabandara1138 3 місяці тому

    අද හදනවා😊😊

  • @sachinikawaya9209
    @sachinikawaya9209 3 роки тому +1

    Mamath hadala baluwa

  • @nadeekanadeeks7332
    @nadeekanadeeks7332 2 роки тому +3

    අනේ නියමයි.. ඔයා හදන කෑම වර්ග සේරම වගේ කොහොමත් රසයිනේ...😊

  • @slsilva5432
    @slsilva5432 3 роки тому +2

    Mn asama👌👌

  • @rafaideenrafaideen349
    @rafaideenrafaideen349 2 місяці тому +1

    I don't know සිංහල..but i will see ur recipes. &subscribed ❤

  • @rasharasangi6159
    @rasharasangi6159 Рік тому

    Ada heduwa .harima rasai

  • @amansurendra5095
    @amansurendra5095 3 роки тому +7

    රස පාටයි. නියමයි.😍😍😍😋😋😋😋

  • @nadeekamadushani113
    @nadeekamadushani113 3 роки тому

    Chocolate 🍫 nm harima rasai mama ada haduwa

  • @nawodanilakmali208
    @nawodanilakmali208 3 роки тому +9

    අක්කා කියලා දුන්න කෑම ගොඩක් හදලා බැලුවා ඒ සෙරම හරි ගියා හරිම රසයි....

  • @IlluminationSriLanka
    @IlluminationSriLanka 3 роки тому

    Niyamai. Harima pehediliwa kiyala denawa.

  • @shamadilukshani4687
    @shamadilukshani4687 3 роки тому +2

    Akke oya hamadama lesi recipes genne thanks akkiyo

  • @dilimaabeywarna1347
    @dilimaabeywarna1347 3 роки тому +1

    ඔයාගේ රෙසිපි ගොඩක් මන් හැදුවා . එහෙම හදන්න ආස හිතුනේ ගෙදර තියන දේවල් වලින් ඉක්මනට , පහසුවෙන් හදන්න පුළුවන් නිසා ඒක තමයි වටිනම දේ 👌👌👌

  • @sriyanisunethra9603
    @sriyanisunethra9603 3 роки тому

    Godak pin akka 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @virajdilipa7913
    @virajdilipa7913 3 роки тому +1

    Bohoma sthuthi....adu dewal walin lassana kemak....jayawewa

  • @PARKhuyn1238
    @PARKhuyn1238 Рік тому

    ඔයාගේ ව්ඩීයෝ බලන්න හරිම ආසයි අක්කෙ ලස්සනට කියලා දෙනවා ඔයාට දිගටම ඔය ව්දියට කරන්න සියලුම සක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා

  • @hashanhashan7677
    @hashanhashan7677 3 роки тому

    Math heduwa.goooooodak rasai aye nam kaden chokes ganna💞💞💞💞💞💞💞💞💞

  • @wijesiriwikramarathna3030
    @wijesiriwikramarathna3030 3 роки тому +3

    රාසයි අක්කි

  • @imalmifernando8101
    @imalmifernando8101 3 роки тому +2

    Wooooow lesi recip ekak .....Thank you akki

  • @slsilva5432
    @slsilva5432 3 роки тому

    Hadala kiyannam rasa👌👌

  • @tilakarahim499
    @tilakarahim499 3 роки тому

    Godak stuti ...oyage video hama 1kma wage balanawa

  • @sweettreats2572
    @sweettreats2572 3 роки тому

    Math haduwa chocolate butter dala. Harima rasai

  • @tHaRiNdUNiRoShAnA-dw7bq
    @tHaRiNdUNiRoShAnA-dw7bq 3 роки тому +2

    Superb work 😍🖤

  • @sajithnimarshan8795
    @sajithnimarshan8795 3 роки тому

    akke oyanam supiri mama 7wasare igenuma labanne mamath haduwa akke 😋🤩

  • @rasikachamindiliyanage3944
    @rasikachamindiliyanage3944 3 роки тому +2

    හරිම රසයි අක්කේ😋😋😋😋 මම හැදුවා

  • @sanjalichathumali2295
    @sanjalichathumali2295 3 роки тому

    මන් හැදුවා දැන් හරිම රසයි අක්කියෝ

  • @nadeekamadushani113
    @nadeekamadushani113 3 роки тому

    Niyamai dear 👍

  • @udariasiri3346
    @udariasiri3346 3 роки тому

    Matath oya kiyala dipu Kama hadala thiyenavane harrima rasai..😋😋😋 ගොඩක් ස්තුතියි 🌻✨🌻 ඔබට 🙏 පිරිසිදු යි පිළිවෙලයි.. මං ඒකට ගොඩක් කැමතියි..❤️❤️❤️

  • @stationerybeast8306
    @stationerybeast8306 3 роки тому

    Yamiii😋😋😋

  • @roshikadilukshi7300
    @roshikadilukshi7300 3 роки тому

    Oya kiyala Dena recipe Hari phasui varadinna thanks

  • @chandanapredeep7075
    @chandanapredeep7075 3 роки тому +1

    Niyamayi

  • @NISITHA_M_UDUNUWARA
    @NISITHA_M_UDUNUWARA 3 роки тому +2

    ඔයා සුපිරි වැඩ්ඩෙක්

  • @chamindarajapaksha9743
    @chamindarajapaksha9743 3 роки тому

    Nice👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shanikamaduwanthi4420
    @shanikamaduwanthi4420 3 роки тому

    Eka nm niyamai

  • @rohinithissera7051
    @rohinithissera7051 3 роки тому

    Man oya ger hama kamak mer kala thiyenewa ewa harima rasay. Thanks.

  • @hansanimadumali3691
    @hansanimadumali3691 3 роки тому

    Mamat hari kamati akkige recipes walata.awa harima pahasu widihata kiyala denawa.mama gdk dewal hadalat tiyenawa.thanks akki me widihata apata kiyala denawata.😙😙

  • @samanthasamantha2650
    @samanthasamantha2650 3 роки тому +1

    හරිම ලස්සනයි නේ ......🍫🍫🍫🍫🍫🍫

  • @sampatharunashantha7847
    @sampatharunashantha7847 3 роки тому +1

    Supiri chocolate

  • @keshaniherath1579
    @keshaniherath1579 3 роки тому +17

    ඔයාගේ කෑම වලට ගොඩාක් දේවල් ඕනේ නෑ....හදන්න ලේසී ඒ ප්‍රමාණම ගන්න ඕනේ....හොදම දේ තමයි අපිට දේවල් හොයාගන්න නැත්තන් තියෙන දේවල් වලින් හදන්නත් ක්‍රම කියනවා...මන් හැදුවා රසට ආවා...බොහොම ස්තූතියි....හොද තැනකට එන්න සුබපතනවා 👍

  • @satp9197
    @satp9197 3 роки тому +23

    නියමයි.... අලුත් කැමක්........ Thankyou ‼️😘🌹😘
    නංගා .........

  • @Suloshimandari9330
    @Suloshimandari9330 Рік тому

    මොනවා හරි තව හදන්න අපි අපේ ගෙදර හදනවා

  • @durangirathnayaka3690
    @durangirathnayaka3690 3 роки тому +2

    අපි චොකලට් හැදුවා හරිම රසයි

  • @shyamalisaroja7705
    @shyamalisaroja7705 3 роки тому +1

    superb💖💞

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 Рік тому

    thanks lots for your best recipe

  • @ann234-l8o
    @ann234-l8o 3 роки тому +1

    හෙටම හදලා බලන්නම් 👌

  • @sasheinirusha867
    @sasheinirusha867 3 роки тому +1

    Ela...😘😘🥰🥰

  • @priyadarsana4289
    @priyadarsana4289 3 роки тому +2

    Mara රසයි

  • @GMobisha
    @GMobisha 3 роки тому

    Hari widiyata hamadema kiyala denawa ❤

  • @umashasewwandi3991
    @umashasewwandi3991 3 роки тому

    1 comment eka ❤️❤️❤️❤️adarei akki ❤️❤️❤️❤️❣️

  • @praneetaariyasena1743
    @praneetaariyasena1743 3 роки тому

    Thanku akki pana oyata mao oyage me recipe eken haduwa harima rasata awa akki Oyata godaaak pin hamadama sathutin parissamin inna ewagema me wage recipes apita thawa kyla denna adarei akki

  • @chinthakakumara8381
    @chinthakakumara8381 3 роки тому

    Niyamai.mamath hadanawamai.

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 роки тому +11

    මම අද හැදුවා 😃
    හරිම රසයි අනේ... ❤
    Thank you so much for all your nice recipes ❤

    • @oshi0312
      @oshi0312 3 роки тому +2

      මං හදපු එක කැටි ගැහුනනේ.. ඒකට මොකද්ද කරන්නේ

    • @priyankanishanthi7737
      @priyankanishanthi7737 3 роки тому +1

      @@oshi0312 mtth ehema una 🙁

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому

      ඇත්තටම රසයි මාත් හැදුවා...but set වෙනකම් ඉවසන එක කරන්න අමාරුයි 😁

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому

      @@oshi0312 සිනි වලින් වෙන්න ඇති

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 3 роки тому

      @@priyankanishanthi7737 මාර රසයි අයෙ හදලා බලන්න

  • @krssanananda9509
    @krssanananda9509 3 роки тому +1

    Akki niyamai makavitharak namai hama kamakma oyaga

  • @nisansalakumari5898
    @nisansalakumari5898 3 роки тому +1

    ane akki oya kiya dena hama receipe ekakma supiri akkiyo..i love u so much....

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 3 роки тому +2

    Aththatama lesi pahasu vidi kiyla dennema oya vitramai ❤❤😘