Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අවබෝධයට පත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....මට අද දහවල් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් හමු උනා..මම එතුමාණන්ට කිව්වා බණ්ඩාරවෙල වංගීස හිමියන්ගේ දේශනා අහන්න කියලා...එවිට උන් වහන්සේ මට බොහෝම සතුටින් සිහිපත් කළේ මම ආසන්නේ වංගීස හීමියන්ගේ දේශනා බවයි...මමත් පැවිදි වී අවුරුදු 30 ක් වෙනවා...ධර්මය සම්බන්ධව සහ ජීවිතය සම්බන්ධ ව සියලුම ගැටළු තැන් නිරාකරණය වූයේ ඔබ වහන්සේ දේශනා තුළින් ඇසුරු කළ නිසයි...ඒ නිසයි මම හැම දේශනාවක්ම අසා "අවබෝධයට පත් උතුමන්ට මාගේ නමස්කාරය වේවා " යි පතන්නෙ....
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
මගේ නමස්කාරය වේවා හිමියනි,,,,,,
Pinwath Kalyana mithrayan wahansa...I worship you with most gratitude.....!!!!🙏🙏🙏
Obawahansege awabodayata mage namaskaraya wewa pinwat sawameen wahansa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
🌻🌻🙏🏻🌻🌻🙏🏻🌻🌻
මුකුත්ම ප්‍රශ්නයක් නැතිනම්, ප්‍රශ්නයක් හදාගෙන අපි විසඳුම හොයමු...
🌼🙏🙏🌼
🙏🏻
🌼🙏🌼
කාලය කියන්නෙ වෙනස්වීම මනින්න අපි හදාගත්තු ඒකකයක් කියල මට දැනුනෙ හාමුදුරුවො.දුර මනින්න මීටර් සෙන්ටිමීටර km වගේ
🌼🙏🙏🙏🌼
🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻
අවබෝධයට පත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....මට අද දහවල් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමක් හමු උනා..මම එතුමාණන්ට කිව්වා බණ්ඩාරවෙල වංගීස හිමියන්ගේ දේශනා අහන්න කියලා...එවිට උන් වහන්සේ මට බොහෝම සතුටින් සිහිපත් කළේ මම ආසන්නේ වංගීස හීමියන්ගේ දේශනා බවයි...මමත් පැවිදි වී අවුරුදු 30 ක් වෙනවා...ධර්මය සම්බන්ධව සහ ජීවිතය සම්බන්ධ ව සියලුම ගැටළු තැන් නිරාකරණය වූයේ ඔබ වහන්සේ දේශනා තුළින් ඇසුරු කළ නිසයි...ඒ නිසයි මම හැම දේශනාවක්ම අසා "අවබෝධයට පත් උතුමන්ට මාගේ නමස්කාරය වේවා " යි පතන්නෙ....
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
මගේ නමස්කාරය වේවා හිමියනි,,,,,,
Pinwath Kalyana mithrayan wahansa...
I worship you with most gratitude.....!!!!