බුදුන් සොයා යෑම - 3

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 54

  • @sandapakarunarathne7678
    @sandapakarunarathne7678 2 роки тому

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ...... ඔබ වහන්සේට යහපතක්ම වේවා..... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 7 місяців тому

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @sumanarathana9093
    @sumanarathana9093 2 роки тому +2

    බුද්ධ ස්වභාවයට පත් උතුමාණෝ....

  • @sanjayabandara2529
    @sanjayabandara2529 Рік тому

    සාදු ..සාදු ...සාදු ....🙏🙏🙏🙏

  • @b.k.s.kawshslyashiromikaws5591
    @b.k.s.kawshslyashiromikaws5591 2 роки тому +6

    විශිෂ්ඨ දේශනාවක් .තමන්ට තමන් අවන්කවීම තුළ කාම තන්හා, භව තන්හා ,විභව තන්හා යන තුනේම බොරුව නුවනින් දකී.තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @Gee-sp8nd
    @Gee-sp8nd Рік тому

    Sadu..sadu...sadu.....sitha nivenava obabahasege bana ahanavita......

  • @luke4723
    @luke4723 2 роки тому +8

    ලස්සන background එකක්

  • @nalakasupunkudaliyaddalage6867
    @nalakasupunkudaliyaddalage6867 2 роки тому +5

    සුවාමින් වහන්ස හොදින් වැටෙහෙනවා. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 роки тому +4

    පෙනීම , ඇසීම , දැනීම, දැනගැනීම ම තමයි මේ පැවැත්ම . නිත්‍යව යෙදිලාමනේ යෙදෙන්නේ. ඒ ස්වභාවය ඇත/ නැත දෙපැත්තක් හදාගෙන උන්මත්තක බවින් යුක්ත වීම ම අනිත්‍ය යි. නොපවතින ස්වභාවය ක් නිත්‍යව ගැනීමමයි මේ දුක.මේ පිළිබඳව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 2 роки тому +2

    පිලිම වන්දනාව තුලින් නිවන් සෙවීම අදූරදර්ශී ක්‍රියා බව සෙන් කතාව තුලින් පැහැදිලි කිරීම සුපිරි දේශනාව හරියටම හරි

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 2 роки тому +2

    🌹🌹🌹🌹
    🙏🙏🙏
    ගෞරවනීය නමස්කාරය වේවා ...
    කල්‍යාණ මිත්‍රයානන් වහන්ස .

  • @dilkieliyanage4135
    @dilkieliyanage4135 2 роки тому +5

    Thanks for this fabulous sermon. You throw a bucket of cold water on our ego. This mind made self 😌

  • @chiran1988427
    @chiran1988427 2 роки тому

    🔆🔆🔆🙏Sadhu Sadhu Sadhu 🙏🔆🔆🔆 all important

  • @vamfonseka421
    @vamfonseka421 10 місяців тому

    Apa pinwath arahathanan wahanseta gawrawaniya namaskaraya wewa🙏

  • @somaramyalathajayasekera6804

    Namaskara wewa Obawahanseta niweradi darmaya pahadadunnata

  • @chamarigangoda2196
    @chamarigangoda2196 2 роки тому

    🙏🙏🙏 නමස්කාර වේවා කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස !
    ඔබ වහන්සේට යහපතක්ම වේවා !

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 роки тому +1

    I have no words to appreciate this explanation..!
    Pinwath kalyana mithrayan wahanse mage namaskaaraya wewa...!
    🙏🙏🙏

  • @ramaniedesilva5620
    @ramaniedesilva5620 2 роки тому

    hodinma theruna ape hamuduruvane.hama prashnayakma thamnge kara ganimath e vagema hithen mavagana duk vidimath kiyala vatahuna 🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 роки тому

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️

  • @nadeerasangallage4482
    @nadeerasangallage4482 2 роки тому

    ඔබ වහන්සේට නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @samarasrivijaya9655
    @samarasrivijaya9655 28 днів тому

    🌼🙏🌼

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 роки тому

    සාදු සාදු ඉතා වටිනා දේශනාවක්

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 роки тому

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @rathnagedara7472
    @rathnagedara7472 Рік тому

    විභව තන්හා යනු නැවත උපතක් නැත එනිසා හැකිතාක් සැපවිදියයුතුයි යන මතය මිස නිවන නොවේ

  • @susanthafonseka6090
    @susanthafonseka6090 2 роки тому

    Namaskara weva muniduni 🙏🙏🙏

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 роки тому

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @udarawijesinghe7130
    @udarawijesinghe7130 2 роки тому

    Theruwan Saranai swamin wahansa
    🙏🙏🙏🙏

  • @moreenvanicia3205
    @moreenvanicia3205 2 роки тому

    Ape rahathanwahanseta deergausha labewa

  • @princijayatunga6201
    @princijayatunga6201 2 роки тому

    Theruwan saranai, Swameenwahansa.

  • @anurapathirana2525
    @anurapathirana2525 Рік тому +1

    🪔🙏🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 2 роки тому

    ❤️❤️❤️

  • @lakshmijayasekera6695
    @lakshmijayasekera6695 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyalsilva8328
    @piyalsilva8328 2 роки тому

    teruwansarni 🙏 himi

  • @laxmanlive2885
    @laxmanlive2885 2 роки тому

    🌸🌼🌺🌷💐🌹🙏

  • @tammydesilva
    @tammydesilva 2 роки тому

    🙏🙏🙏

  • @chan400
    @chan400 2 роки тому

    🙏 ස්වාමින්වහන්සේට බොහොම පින්.
    මේ ලෝකයම පුද්ගලයාගේ මනසින් මවා ගත් දෙයක්නම්, මනසින් මවා නොගත් ස්වභාවයක්‌ කොතැනක හෝ පැවතිය හැකිද?
    පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුල කරන කිසිම ක්‍රියාවක අවසාන ප්‍රතිපලයක් නොමැති නම්, ජීවිතයක් නඩත්තු කිරීම අවශ්‍යද?

  • @max1time863
    @max1time863 10 місяців тому

    Yez

  • @UdaraChinthaka-l1v
    @UdaraChinthaka-l1v 2 роки тому +6

    මම ඉපදුනා කියලා ගන්නෙත් කවුරු හරි කියපු එකක් අහලා.. කවදාහරි මැරෙනවා කියලා ගන්නෙත් කවුරු හරි කියපු දෙයක් අහලා එහෙම නැත්නම් වෙන කෙනෙක් ඉපදෙනවා හරි මැරෙනවා හරි දැකලා.ඇත්තටම මම ඉපදුනාද? කවදාහරි මැරෙනවා ද? ඒ අතරවාරයේදීය ජීවත්වෙනවා කියන එකත් බොරුවක්මද?

    • @sunethradesilva1828
      @sunethradesilva1828 2 роки тому

      එහෙමයි .

    • @sunethradesilva1828
      @sunethradesilva1828 2 роки тому +3

      ඉපදීම,මරනය,ජීවත්වීම සියල්ල සිතුවිලි ගොඩකි

  • @prasannajayalath4580
    @prasannajayalath4580 2 роки тому +1

    ශබ්දය ටිකක් වැඩි කරන්න පුළුවන් නම් යහපත්

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 роки тому

    මට ප්‍රායෝගිකව තියන ප්‍රශ්නෙ මගේ වයස4 දරුවා මම කියන දේවල් වලට කීකරු නොවීම..අන්තිම ටිකේ කිවුවා වගේ මට සමහර විට "ත්" ප්‍රශ්න එනවා..දරුවා උඩ නගිනකොට වැ‍ටුනොත් වගේ ඒවා වැටෙනකං ඒක මගේ ප්‍රශ්නයක් නොවන බව පැහැදිලි. අමුත් එතකන් ඉන්න එක හිත පිලිගන් නෑ

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому

      දරුවන් හදන්ට නො දන්නකම.
      දරුවාට ඕන ඕන විදිහට වැඩ කරන්ට ඉඩ දි ඔහු හිතුවක්කාර කලේ ඔබ මිස වෙන කවුද
      දරුවා ඔබම නරක්කරල විසදුම් හොයනව
      අනික දරුවා කුස තුල සිටියදි මවගේ සිතට දහම දියයුතුයි,
      එබදු දරුවන් බෝසත් දරුවන් වෙති

  • @jayanthaperera2076
    @jayanthaperera2076 2 роки тому

    අපි හිතෙන් තමයි ලෝකයක් හදන්නේ.ලෝකය කියලා කියන්නේ සිතුවිල්ලක්. "චිත්තේන නීයති ලෝකෙ" කිව්වෙ ඒකයි. අපි දන්න තොරතුරු වලින්ම තමයි ලෝකය හදන්නේ. සිතිවිලි වලින් හදන ලෝකය ඇත්ත කර කරගැනීම තමයි "අවිද්‍යාව" කියන්නේ. සිතිවිලි ඒ ඒ මොහොතේ හටගන්නවා. ඉතිරි නැතිවම නිරුද්ධ වෙනවා. එතකොට ලෝකයක් කොහෙද පවතින්නේ. ලෝකයක් "ඇත" කියන්නත් බෑ "නැත" කියන්නත් බෑ.
    හටගෙන නැති ලෝකයක් අපි ඇත්ත කරගන්නවා. මේ ඇත්ත කරගැනීම ම තමයි අවිද්‍යාව.
    බාහිරින් ලෝකයක් පණවනවා. ඒ ලෝකය හා ගනුදෙනු කරන "මම" අභ්‍යන්තරයෙන් පනවනවා. ඒක තමයි අවිද්‍යාව. මුලාව.
    මේ මුලාව යම් කෙනෙක් කෙනෙක් දැක්කොත්, ඔහුට මම හමුවෙන්නෙත් නෑ, ලෝකයක් හම්බවෙන්නෙත් නෑ. එතකොට හට නොගත්ත තත්වයක් තමයි අවබෝධ වෙන්නේ. ශූන්‍යතාවයක්. අනිමිත්ත ස්වභාවයක්. ඒ ගැන කතාකරන්න දෙයක් දෙයක් ඉතිරි වෙන්නෙම නෑ. ඒකයි ආර්ය තුෂ්නිම්භූත භාවය කියන්නේ. නිරෝධයක් මිසක් හටගැනීමත් ඇත්තේම නෑ.
    යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං
    එවන් තත්ත්වයක් තුළ, උපාදාන පිණිස කිසිවක් පවතින්න බෑ.
    නච කිංචි ලෝකේ උපාදියති.
    වැඩිදුර අවබෝධය සඳහා
    bavana avabodaya 2021 wesak poya desanawa අසන්න

  • @m.bjayantha3338
    @m.bjayantha3338 2 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @nimaliedeepakumari533
    @nimaliedeepakumari533 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Premm02
    @Premm02 2 роки тому

    🙏🙏🙏

  • @rsjmadushan6108
    @rsjmadushan6108 2 роки тому

    🙏🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 роки тому

    🙏🙏🙏

  • @kumudiniliyanagedara6267
    @kumudiniliyanagedara6267 2 роки тому

    🙏🙏🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 2 роки тому

    🙏🏻🙏🏻🙏🏻

  • @visaakaa4884
    @visaakaa4884 2 роки тому

    🙏🙏🙏🙏

  • @doreenweerasinghe1299
    @doreenweerasinghe1299 2 роки тому

    🙏🙏🙏