ලිපේ Fry Pan එකේ පැය බාගෙන් හවස තේ මේසෙට මෙහෙම කේක්...😱කට පිස්සු වට්ටන්න මරු සුපිරි 😋

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 35

  • @lakshimaayeshmanthi1572
    @lakshimaayeshmanthi1572 4 місяці тому +2

    මේක නම් මාරම රසයි..මම ඊයෙ ඔයා මේ කියන quantities ඩබල් කරලා cakes දෙකක්ම හදාගත්තා..top quality එකට ආවා..ගෙදර හැමෝම හරිම ආස වුණා..වැඩිය ලොකු පැණි රසකුත් නැති නිසා ගොඩක්ම හොඳයි..මේ weekend එකේ අපේ ගෙදරට visitors ල වගයක් එනවා..එයාලට තේ මේසෙට තියන්නත් මේ cake එකක් හදන්න ඉන්නෙ..😁 Thank you so much for this recipe....❤❤👍👍

  • @erandidassanayake7977
    @erandidassanayake7977 7 місяців тому +2

    රසයි වගේ....අනිවාර්යයෙන් හදනවා ❤❤

  • @ChathurikaChathurika-k8e
    @ChathurikaChathurika-k8e 7 місяців тому

    Oye resipi walata mama harima kamathi hadala balannam thanks you ❤❤❤

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 7 місяців тому

    Thankyou for sharing.Please give some more similar recipes.❤🎉😊

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 7 місяців тому

    Hari ma watina adahasak. Hadala balannm. Thank u 💓

  • @animelsworld6125
    @animelsworld6125 3 місяці тому

    අවන් එකේ දැම්මොත් කොච්චර වෙලාවක් තියන්න ඕනද

  • @isath1032
    @isath1032 7 місяців тому

    රස පාටයි...... හදලා බලන්නම්

  • @sharminifernando480
    @sharminifernando480 7 місяців тому

    Thanks dear ❤

  • @nayananandani5353
    @nayananandani5353 7 місяців тому

    Thank you 💕🌹

  • @RasikaNirmalee
    @RasikaNirmalee 3 місяці тому

    Presh milk nethinam piti Kiri kamak nedda

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 5 місяців тому

    Thank you so much

  • @MokshaVeronica
    @MokshaVeronica 7 місяців тому

    Oven danna time / heat mention karanna puluwanda

  • @harasarapremarathna468
    @harasarapremarathna468 7 місяців тому

    Oven danna puluwanda

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 7 місяців тому

    ❤❤❤❤

  • @kanthimanike9259
    @kanthimanike9259 7 місяців тому

    hadala.balamuko

  • @PiyasiliLs
    @PiyasiliLs 7 місяців тому

    Agei

  • @chitrapremaratne7809
    @chitrapremaratne7809 7 місяців тому

    කේක් එකට මේකින් පව්ඩර් තේ හැඳි එකක් කියලා නේද කියන්නේ?
    ඒත් රෙසිපි එකේ තියෙන්නේ මේස හැඳි එකක් කියලා.

    • @Deliciously_COOK
      @Deliciously_COOK  7 місяців тому

      Thanks dear...printing mistake එකක්.1tsp ganna recipe එක මම නිවැරදි කලා.❤️❤️

    • @inokasamarakoon8471
      @inokasamarakoon8471 5 місяців тому

      බේකින් පවුඩර්