ලේසියෙන්ම හදාගත්ත රසම රස බත් එක 😋, Easy Rice Recipe 😘😘😋😋

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 50

  • @NethmiSudarshi
    @NethmiSudarshi 3 місяці тому +1

    බත් එකනම් හරිම රස පාටයි... ගොඩක් වැදගත් 👍👍❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි ඔයාට dear.. ඇත්තටම ගොඩක් රසයි 😋😋😘

  • @ChayaHarshika
    @ChayaHarshika 3 місяці тому +1

    ඇත්ටම සුපිරි රසක් ඇති.. 👍👍👍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ඇත්තෙන්ම ඔව් 😋😋😋
      ස්තුතියි එකතු වුනාට 😘😘😘

  • @DhammikaManel-z7n
    @DhammikaManel-z7n 3 місяці тому +1

    විශේෂ දවසකටත් ගොඩක් වැදගත් ❤️😋 ස්තුතියි ❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි 😘😘
      ඔව් විශේෂ දවසකටත් හදාගන්න පුළුවන් 😘😘😘

  • @NethmiAnurudhdika
    @NethmiAnurudhdika 3 місяці тому +1

    එකනම් මරු.. 😋😋😋

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි ඔයාට.. 😋😋😋😋 රසයි 😘😘

  • @h.i.aperera9745
    @h.i.aperera9745 3 місяці тому +1

    😮😮 woow රසයි වගේ👍👍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      Oww ඇත්තටම රසයි 😋😋😋
      ස්තුතියි අයියේ ❤️

  • @dilulife4456
    @dilulife4456 3 місяці тому +1

    රසම රස කෑම එක ක් කියලා පේනව ❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому +1

      ස්තුතියි ඔයාට dear 😘😘 ඇතටම ගොඩක් රසයි 😋😋

  • @ErandiPerera-t2b
    @ErandiPerera-t2b 3 місяці тому +1

    කාටහඩනම් supper 😍😍
    කෑම එකත් රසම රස පාටයි 😋😋

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      අනේ ගොඩක් ස්තුතියි ඔයාටත්. ඔයාගේ ආදරණිය වචන වලට ❤️❤️😘

  • @LifewithNimu
    @LifewithNimu 3 місяці тому +1

    හරිම රස පාටයි ❤️ ❤
    Nice video ❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ඇත්තටම රසයි dear.. හදලා බලන්නකෝ 😘😘 ස්තුතියි ඔයාට ආදරණිය comment එකට 😘😘

  • @LionalGunathikale
    @LionalGunathikale 3 місяці тому +1

    👍👍👍😋😋😋❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි ❤️❤️❤️

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 3 місяці тому +1

    රසම රස පාටායි කැම ඒක..❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි ඔයාට අක්කා... ඇත්තටම ගොඩක් රසයි.. 😋😋 හදලා බලලා මට කියන්නකෝ 😘😘

  • @NimalPremasiri-tq2of
    @NimalPremasiri-tq2of 2 місяці тому +2

    Rais akka rasa paatai ikmaninma mama anawa oya vidiyata kaala balana ragama sudu nanda

    • @RhythmOfEdis
      @RhythmOfEdis  2 місяці тому

      එන්නකෝ නැන්දේ මම හදලා දෙන්නම් ඔයාට ❤️❤️❤️
      ස්තුතියි ආදරණී comment එකට ❤️❤️
      ආදරෙයි ❤️❤️
      තෙරුවන් සරණයි ❤️❤️

  • @erandidyana-xf9zi
    @erandidyana-xf9zi 3 місяці тому +1

    🙃😋😋😋

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ❤️❤️ස්තුතියි dear ❤️❤️

  • @Nirmala_online
    @Nirmala_online 3 місяці тому +1

    රස පාටයි අක්කො කෑම එක ❤😋😘

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි එකතු වුනාට 😘😘 ඇත්තටම ගොඩක් රසයි නංගෝ.... Try කරලා බලන්නකෝ 😘😘😋😋 රස බලලා මටත් කියන්ඩෝ 😘😘

  • @HushDiary
    @HushDiary 3 місяці тому +1

    රස පාටයි අනේ ඒක ❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි ඔයාට dear 😘😘😘

  • @ajanthakumuduni9692
    @ajanthakumuduni9692 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ❤️ගොඩක් ස්තුතියි ❤️❤️

  • @maleeandfamily
    @maleeandfamily 3 місяці тому +1

    Thank you very much ❤ රස පාටයී 😋

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි ඔයාට Darling ❤️❤️😘😘
      ඔව් ගොඩක් රසයි... Try කරලා බලන්නකෝ 😘😘😋

    • @maleeandfamily
      @maleeandfamily 3 місяці тому

      @@RhythmOfEdis sure සුදෝ try කරලා බලන්නම ඕනි🥰❤️

  • @WANFonseka
    @WANFonseka 3 місяці тому +1

    විශේෂ දවසකටත් මරු නන්ගි ඒ බත් එක්ක ගොඩක් ස්තුති විඩියෝ එකට😊😊😊

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ඔව් අක්කා ඇත්තටම වැඩි වියදම් නැතුව විශේෂ දවසකට මරු. චිලි පේස්ට් එකක් එක්ක තවත් රසයි 😋😋😋

  • @Ishuwithinarya
    @Ishuwithinarya 3 місяці тому +1

    Congratulations for 1k akki❤❤🎉🎉🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      Thank you so much 🙂nango 😘😘❤️

  • @Vimunmiru
    @Vimunmiru 3 місяці тому +1

    ලස්සන vlog එකක් 🥹🩷

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි සහෝදරිය ❤️❤️😘😘

  • @rashovlogs2386
    @rashovlogs2386 3 місяці тому +1

    හරිම රස කෑමක වීඩියෝ එකක් අක්කි😘❤️💕
    අක්කි රයිස් එක හදන රෙසිපි එක හරිම පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවට අක්කිට ගොඩාක් ස්තූතියි අක්කි😘❤️💕😊😘😍🤗
    රයිස් එක නන් රසම රසම රස පාටයි අක්කි😘🤗💗😋😋😋😋❤😋😋😋🥰🤗💗
    ආයෙත් මේ වගේම රසම රස කෑම වීඩියෝස් අරන් එන්න අක්කි😘❤️💕
    බුදු සරණයි අක්කි😘❤️💕😊😘😍🤗❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому +1

      ස්තුතියි නංගෝ ඔයාගේ ආදරණිය අදහස් වලට 😘😘😘
      ඇත්තටම ගොඩක් රසයි 😋😋 ඔයත් try කරලා බලන්නකෝ... හදලා රස බලලා මටත් කියන්න හොඳේ 😘😘😘

    • @rashovlogs2386
      @rashovlogs2386 3 місяці тому

      @@RhythmOfEdis 🥰🥰🥰🥰🥰🥰

  • @Ishuwithinarya
    @Ishuwithinarya 3 місяці тому +1

    1 comment❤

  • @sandunavo
    @sandunavo 3 місяці тому +1

    Oyge voice eka😮❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි සහෝදරිය 😘😘

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 місяці тому +1

    ඒ voice 1 super 👌😍 වෙන. මාලුවක් ඔනේම නෑ එ බත් එක කන්න. ඇත්තටම රස පාටයි නංගී හොද අදහස් ටිකක් සතුටුන් ඉන්න 🩷👌🧡😍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      ස්තුතියි අක්කා හැමදාත් වගේ ඔයාගේ ආදරණිය අදහස් වලට 😘😘😘
      ඔව් කිසිම දෙයක් නැතුව මේ බත් විතරක්‌ හැදුවත් ඇති හරිම රසයි 😋😋
      සතුටින් පරිස්සමින් ඉන්න 😘😘❤️

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 місяці тому +1

    Sorry බලන්න පොඩ්ඩක් late වුනාට... හරිම රසයි වගේ...❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  3 місяці тому

      අනේ ස්තුතියි ඔයාට😘😘❤️... ඔව් ඇත්තටම රසයි 😋