💫🍃මම කොහොමද අළුත් අව්රැද්දට සූදානම් වෙන්නේ😍❤️|DAY IN MY LIFE

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 619

  • @Mado-ub2bk
    @Mado-ub2bk 19 днів тому +123

    මම විතරද මේ න0ගි වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ...❤❤❤❤❤

  • @ImeshaSandaruwan-yd6ru
    @ImeshaSandaruwan-yd6ru 19 днів тому +33

    අනේ ඔයාලගේ ලෝකේ තව තවත් ආලෝකමත් වේවා.. මේ අවුරුද්දේ කරගන්න බැරිඋන සෑම දේම ලබන වසරේ කරගන්න ලැබේවා.. ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ හැමදාමත් වගේ ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තුතියි❤❤❤
      ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔයා දකින හැම ලස්සන හීනයක්ම ඒ විදිහටම හැබෑ වෙන්න ඕන❤❤❤❤
      2025 අව්රැද්ද ලස්සනම වසනාවන්ත අව්රැද්දක් වෙන්න ඕන ඔයාට බුදු සරණයි❤❤❤❤

  • @ShashikanjaleDewmini-o2z
    @ShashikanjaleDewmini-o2z 19 днів тому +26

    මම දැකපු ලස්සනම ජීවිතෙ තියෙන්නෙ ඔයාට කියල හිතෙන තරමට මෙ වීඩියො ලස්සන්‍යි අක්ක. මම මාර කැමති සතියට වතාවක්වත් වීඩියො දානව නම් හොදයි ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට❤❤ පුළුවන් හැම වෙලාවකම ඔයාව බලන්න එන්නම්
      සතුටින් පරිස්සමින් ඉන්න නංගිට බුදු සරණයි❤❤

  • @lidep3992
    @lidep3992 19 днів тому +27

    ඔයාගේ ලස්සන පුංචි ලෝකේ තව තවත් ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා පුංචි දුව.

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩාක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න ඔයාගේ ජීවිතේ ලස්සන හීන බලාපොරොත්තුත් ඒ විදිහටම හැබෑ වෙන්න ඕන🥰❤️

  • @MaduandDina
    @MaduandDina 19 днів тому +7

    ඔයාලාගෙ ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනී කරන කියන හැම කටයුත්තක්ම සර්ථාක වෙලා ලස්සන ගමනක් යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ ගොඩක් ස්තුතියි අක්කිටයි අයියටයි ඔයාලා දෙන්නටත් එසේම වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න❤❤

  • @saman-w8t2t
    @saman-w8t2t 17 днів тому +4

    හොදම ආදර්ශයක් ඔයාලා දෙන්නා ..සියලු පැතුම් ඉටුවෙන්න ඔන ❤🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  17 днів тому

      ආදරණීය ඔයාට බොහොම ස්තුතියි බුදු සරණයි❤❤❤❤❤

  • @OshadiAnuradha
    @OshadiAnuradha 19 днів тому +12

    මේ girl හරිම ලස්සනයි,පිළිවලයි channel එකයි ඔයාලා දෙන්නගෙ life එකයි 2025 අවුරුද්දෙ ලස්සන වෙන්න කියලා wish කරනවා හැමදාම ආදරෙන් ඉන්න 😍❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි❤❤❤ ඔයාටත් එසේම වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම

  • @MalkiPrabudi
    @MalkiPrabudi 19 днів тому +8

    ඔයාලට තියෙන ආදරෙ එන්න එන්නම වැඩිවෙනවා නංගියෝ.. ඔයාගෙ ඔය වචන වලින් මගේ හිත ගොඩක් නිවෙනවා.. හිත නොසන්සුන් වෙලාවක තමයි මේ වීඩියෝ එක බැලුවේ මගේ ප්‍රශ්න අමතක වෙල මටත් නොදැනිම.. තෑන්ක්ස් පැටියෝ ඔයානම් ශෝයි අනේ ආදරෙයි ගොඩාරියක් .. හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා ඔයාල දෙන්නටම... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලට තියෙන ආදරෙ කවඩවත් අඩුවෙන්නෙ නෑ හොදද.නංගියෝ..❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      අනේ ආදරණීය අක්කිගේ හිත ඉක්මනිම්ම සුවපත් වෙන්න ඕන🥺❤️ හැමදාම ලස්සන comment දාන අක්කිට ගොඩක් ස්තුතියි
      ඉතින් පරිස්සමින් ඉන්න අක්කිගේ හිතට අද දවසේ සතුටු හිතෙන ලස්සන නිදහස් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤

    • @MalkiPrabudi
      @MalkiPrabudi 19 днів тому

      @Gihan-g5p thanks patiyo.❤️🌹

  • @tharushiprathapasinghe7905
    @tharushiprathapasinghe7905 19 днів тому +12

    Exam අස්සෙ මේ බලන්නේ 😩😁...හරිම ලස්සනයි මේ vedios...❤❤..මේ පරිසරය හරිම හිතට නිදහස්..බලන අපෙත් හිතට නිදහස් ❤❤..good luck dr ❤❤🎉🎉🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤
      විභාග වැඩ කටයුතු හොදින් කරගන්න ලැබෙන්න ඕන ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @tharinduimesh-uu1ru
    @tharinduimesh-uu1ru 19 днів тому +8

    හිත නිවෙනවා මෙ අක්කාගෙ video බලද්දි ඇත්තටම❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය නංගි බුදු සරණයි❤

  • @ramudi3047
    @ramudi3047 19 днів тому +6

    පහුගිය ටිකේ පරන video බල බල හිටියේ..අනේ..ඔයාගේ video හරිම ලස්සනයි හිත නිවෙනවා...සතුටින් ඉන්න නංගි හැමදාම ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි අක්කිට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි 🥰❤️

  • @DushanPrabhath
    @DushanPrabhath 19 днів тому +10

    🎉🎉❤ දැක්කත් හිතට සැනසීමක්❤🎉❤ ජයවේවා

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      බොහොම ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි🥰❤️

  • @thilininisansala4341
    @thilininisansala4341 19 днів тому +12

    අද starting clipz ටික ලස්සනම ලස්සනයි නංගෝ 😍❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +3

      බොහොම ස්තුතියි ආදරණීය ඔයාට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️🥰

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka 19 днів тому +11

    සතුට තියෙන සුභ නව වසරක් අක්කටයි අයියටයි දෙන්නටම තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ඔයාටත් පව්ලේ හැමෝටමත් එසේම වේවා සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය මල්ලි හැමදාම බුදු සරණයි❤❤

  • @ManulaAmarakoon
    @ManulaAmarakoon 19 днів тому +5

    මමත්. හරියටම කියනවනම් සූරගන ජෝඩුවක් වගේ ❤❤ ඔයාල දෙන්නම හරිම ලස්සනයි. හරිම නිහතමානි ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ලස්සන වචන වලට බොහොම ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
      බුදු සරණයි🥰❤️

  • @Nisan................-d7s
    @Nisan................-d7s 19 днів тому +18

    අක්කි අයියායි දෙන්නාම පිං කරලා තියෙනවා මේ විදිහේ ආදරයක් ලබන්න .අක්කිට අයියා ගොඩාරියක් ආදරේයි ඒ වගේම අක්කිත් අයියාට ගොඩාරියක් ආදරේයි .ඉතිම් ඔයාලා දෙන්නා හැමදාමත් මේ විදිහට ආදරෙන් සතුටින් පරිස්සමෙන් නිරෝගිව ඉන්න ඕන .ඒ වගේම ඔයාලා දෙන්නාගේ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේලා,තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන.තව ටික දවසකින් ලබන්නා වු2025නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේන සුභ නව වසරක් වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤❤❤❤
      ඔයාගේ ජීවිතේත් ඔයා ආසාවෙන් දකින හීන බලාපොරොත්තු ඒ විදිහටම හැබෑ වෙලා ලබන්නා වු 2025 නව වසර ඔයාට වගේම ඔයාගේ පවුලේ හැමෝටම සුභ වෙන්න ඕන❤❤ බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️🥰

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 19 днів тому +6

    දකිද්දී අහද්දී හිත නිවෙනවා 🎉🎉හරි ලස්සනයි 🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️

  • @freeeducation3587
    @freeeducation3587 16 днів тому +3

    අදත් හරිම ලස්සනයි දුව සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න, ලබන්නාවු නව වසර සුභ නව වසරක් වේවා ❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  16 днів тому +1

      @@freeeducation3587 බොහොම ස්තුතියි ආදරණීය අම්මේ❤️❤️ ඔයාටත් පව්ලේ හැමෝටමත් එසේම වෙන්න ඕන
      ආදරණීය අක්කිටත් සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම
      බුදු සරණයි🥰❤️

    • @freeeducation3587
      @freeeducation3587 16 днів тому

      @Gihan-g5p ,❤️❤️❤️

  • @kanchanaRathnayaka-s7v
    @kanchanaRathnayaka-s7v 19 днів тому +1

    හරි පිලිවෙලකට පිරිසුදුව හැමදේම තියෙන්නේ .ගොඩක් ආසාවෙන් vidio බලන්නේ.හරි ලස්සනයි ...❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි❤❤ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි

  • @w.d.dilani6418
    @w.d.dilani6418 19 днів тому +4

    න‍‍‍‍ංගි ත් මල්ලියි හරි ලස්සනට ජිවිතේ විදිනවා.😊😊.ඔහොම තමයි ජිවත් වෙන්න ඕනා..❤❤2025 අවුරුද්ද බලාපොරොත්තු හරියන අවුරුද්ද වෙන්න කියලා සුබ පතනවා 🤗💓❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතුයි❤❤ ආදරණීය ඔයාගෙත් හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕන 2025 අවුරැද්ද පුරාවටම සුභ වෙන්න ඕන❤❤❤ බුදු සරණයි සතුටින් ඉන්න හැමදාම ලස්සන වචන ලියන ඔයාට ගොඩක් ආදරෙයි❤️🥰

  • @ChamathkaRathnayaka20
    @ChamathkaRathnayaka20 19 днів тому +1

    ඇත්තටම ඔයාගෙ videos බැලුවම හිතට මාරම නිදහසක් දැනෙනවා.ඒ videos වල මාරම නිවිච්ච ගතියක් තියෙනවා.💗😇

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ආදරණීය ඔයාට🥰❤️

  • @shaliabeygunasekara7323
    @shaliabeygunasekara7323 19 днів тому +3

    All the best !! ජීවිතේ ලස්සනට විදින්න පුලුවන් වෙන්න ඕනි ඉස්සරහටත්❤😍

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාටත් ඔයා ආස ජීවිතේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ බුදු සරණයි ඔයාට

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 19 днів тому +2

    video හදන content creators ලා පොහොසත් වේවි .මේක බලන හැමෝම හැමදාම දුප්පත් වෙලා ඉඳීවි .

  • @User.69247
    @User.69247 19 днів тому +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි පැටියෝ. 🥺🩷🧚‍♀

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 18 днів тому +9

    දුව හරිම වැදගත් මම නම් හරිම ආසාවෙන් බලාගෙන හිටියා හොදට පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට නැණවත් තීරණ ගන්න වා මට දකින්න හරිම ආසයි පොලොන්නරුව තුන් වතාවක් ගිහින් තියනවා දැන් මම මහත්තයා විශ්‍රාමික කාලය ගෙවනවා අපි දෙන්න දුවලගෙ පවිල වගෙයි මට දුව පුතා සැබැවින් දකින්න හරිම ආසයි කොළඹ ට පැමිණ දවසක අපේ ගෙදර එන්න මම දුව විඩීයෝ දමනකම් බලා ගෙන ඉන්නේ නොඉවසිල්ලෙන් තෙරුවන් සරනයි

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ආදරණීය ඔබතුමීට හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි❤❤❤
      මම හිතනවා අද ඔයාලා නත්තල සමරනවා ඇති කියලා🥰❤️
      විශ්‍රාමික දිවිය නිදහසේ සැහැල්ලුවෙන් ගවන්න ලැබෙන්න ඕන හැමදාමත් හරිම සතුටින්
      මහත්මයාවත් ආදරෙන් මතක් කරනවා සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට ගොඩක් ආදරෙයි 🥰❤️❤️❤️❤️❤️

  • @SuGayan2121
    @SuGayan2121 19 днів тому +3

    ශා ලස්සනයි අදත් ව්ලොග් එක😘😘😍😍😍🌿🌿🧿🌸💙ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න ඕන පැටියෝ ආදරෙයි🧿🌿🌸🌿😍

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කිට❤❤
      අක්කිගෙත් අයියගේත් සියළු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වාසනාවන්ත අළුත් අවුරැද්දක් වෙන්න ඕන ලස්සන UA-cam ගමනටත් හරි ආදරෙන් සුභ පතනවා මට ඒ පැත්තට එන්නත් තියනවා මම ඉක්මනිම්ම බලන්න එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න
      🥰❤️

  • @Ishigayash
    @Ishigayash 8 днів тому

    Coment ekak noda ynn hithune nh..oyge vedio ek bluwm hithe thiyana prshneth amathka wela manasata hrima sehelluwak denenawa🥰♥️✨ඔයාල දෙන්නගේ ජිවිතේට ජයෙන් ජයම පතනවා.....❤

    • @Gihan-g5p
      @Gihan-g5p  4 дні тому

      අනේ❤❤❤❤ ගොඩක් සතුතියි ආදරනීය ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 2025 නව වසර සුභ නව වසරක් වෙන්න ඕන අාදරණීය ඔයාට❤❤❤

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 19 днів тому +2

    මේ චිත්‍රයක් වගේ ලස්සන vlog එකට ගොඩාක් ආදරෙයි ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤😊 ඔයාලට බුදු සරණයි 😊

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි ❤️❤️❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි

  • @HansiDulanjali-dt6mn
    @HansiDulanjali-dt6mn 15 днів тому

    හරිම ලස්සනයි අක්කේ අදත් විඩියෝ එක 2025 අවුරුද්ද අක්කිගෙයි අයියාගෙයි ලස්සනම හින හැබෑ වෙන අවුරුද්දක් වෙන්නම ඔනී හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  14 днів тому

      අනේ ආදරණීය නංගි බබාගේත් ආදරණීය හැම හීනයක්ම ඉක්මනිම් හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනාකරනවා බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤

  • @sunithadompe469
    @sunithadompe469 19 днів тому +2

    වීඩියෝ එක දානකම් බලන් හිටියා හරීම ලස්සනයි

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න❤❤

  • @NethmaPerera
    @NethmaPerera 14 днів тому +1

    ඇස් වහක් කට වහක් වදින්නෙ නැතුව හැමදාමත් ආදරෙන් පරිස්සමින් ඉන්න දෙන්නම ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  14 днів тому +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤❤❤🥰

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 19 днів тому +2

    සුන්දර දියනියක්..අලුත් වසරෙ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙලා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      බොහොම ස්තුතියි හැමදාමත් වගේම ඔයාගේ ජීවිතෙත් සියළු සිතුම් පැතුම් සාර්ථක වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 19 днів тому +1

    ඔයාල දෙන්නගෙ ලස්සන ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියල පාර්තනා ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤🎉🎉🎉🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න ❤❤ බුදු සරණයි🥰❤️ මමත් ඔයාගේ ජීවිතේ සියළුම බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා❤❤❤❤

  • @SanjeewaBandara-l1d
    @SanjeewaBandara-l1d 15 днів тому

    ලස්සනයි ඔයාලගේ vidio බුදුසරණයි

    • @Gihan-g5p
      @Gihan-g5p  14 днів тому

      ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤

  • @VihagiAnya
    @VihagiAnya 19 днів тому +1

    ඔයා තව තවත් සාර්ථකව වෙන්න පුංචි සුරංගනාවියේ❤❤.මම හදවතිනම ඔයාට සුභ පතනවා.බුදු සරණයි ❤️🎀🎀🌷

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ඔයාගේ ජීවිතේ ඔයාට තියන ලස්සන බලාපොරොත්තුත් ඉස්ථවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට❤️❤️❤️❤️

  • @lakshi_official
    @lakshi_official 19 днів тому +2

    අනේ මං ගොඩක් බලන් හිටියා පැටියෝ ඔයා වීඩියෝ එකක් දානකල්...හරිම ලස්සනයි සුදූ 😍❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰❤️

  • @PiyumiWasana-i4t
    @PiyumiWasana-i4t 15 днів тому

    සුරංගනා කතාවක් බැලුවා වගේ අනේ..😍 ඔයාගේ ඒ සරල,ලස්සන සුරංගනා ලෝකෙට හදවතින්ම මමත් සුභ පතනවා❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  14 днів тому +1

      ආදරණීය ඔයාට බොහොම ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕන ඔයාට බුදු සරණයි❤❤

  • @MIOLIRathnayaka
    @MIOLIRathnayaka 19 днів тому +1

    අම්මෝ ඇති යාන්තම් වීඩියෝ එකක් දාල ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න මැණිකේ.මේ වගෙ ලස්සන දිග වීඩියෝ ගේන්න හිත නිවෙනව.

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      🫢❤️ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ආදරණීය ඔයාට

  • @deepikashayamalie9779
    @deepikashayamalie9779 19 днів тому +2

    ඒ කලු මල් ගවුම දූට ගොඩාක් ලස්සනයි

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      හැමදාමත් වගේ ලස්සන වචන වලට බොහොම ස්තුතියි ආදරණීය ඔයාට❤❤❤
      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම
      බුදු සරණයි

  • @shanikadisanayaka9368
    @shanikadisanayaka9368 18 днів тому +1

    මං හරිම ආසයි ඔයාලගෙ විඩියෝ බලන්න ආදරේ

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤

  • @dewmishehara2410
    @dewmishehara2410 19 днів тому +5

    අනේ ඔයා හරිම ශෝක්...❤️🙂🍃

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤

  • @Diaryofmiracles
    @Diaryofmiracles 19 днів тому +2

    හරිම ලස්සනයි නන්ගෝ ...මාත් ගොඩාක් ආදරෙයි ඔයාට නන්ගො ..පරිස්සමින් ඉන්න දෙන්නම....❤🫂 බුදුසරණයි

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ❤❤ ගොඩක් ස්තුතියි අක්කි ආයමත් ලස්සන video එකක් අරන් එන්න මම ආසාවෙන් බලන් ඉන්නවා 🥰❤️

  • @kavii115
    @kavii115 19 днів тому +5

    Oyage vlogs harima lassanai akke🥹😍 Good luck❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤ බුදු සරණයි ඔයාට

  • @deeshananihari6203
    @deeshananihari6203 19 днів тому +4

    Wow dr marama lassanai adath video eka..2025 auruddath oyalata subama venna one kiyala parthana karanva. Sathutin hina okkoma hebe vela lassanatama inna lebeva oyala dennata. Budu saranai devi pihitai ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි❤❤❤❤
      ඔයාගේ ජීවිතේ තියෙන ලස්සන හීන බලාපොරොත්තුත් ඒ විදිහටම ඉස්සට වෙන්න ඕන සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️

    • @deeshananihari6203
      @deeshananihari6203 19 днів тому

      @@Gihan-g5p ❤❤❤

  • @KawyaSathsarani-u3x
    @KawyaSathsarani-u3x 19 днів тому

    අක්කේ ඔයාගෙ විඩ්යෝ බලද්දි හිතට මාර සැනසිමක් මන් බලාගෙන ඉන්නේ ඔයා විඩ්යෝ එකක් දානකන්මයි ඇත්තමයි මාර ලස්සනයි අක්කේ 🥺♥️ ඔයදෙන්නා ඉන්න ලස්සන දෙන්නා එක්ක වැඩ බෙදන් කරන විදිහ🥰❤ හිත නිවනවා බලද්දි ...😊ඔයාලා දෙන්නට මන් ගොඩාරියක් ආදරෙයි 🥺♥️🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට බුදු සරනයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤

  • @dilulife4456
    @dilulife4456 19 днів тому +2

    කොත්තු එක ශොයි හරිම ලස්සන යි විඩියෝ එක නංගී බුදු සරනයි ඔයාලට ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤

  • @dushanthija4656
    @dushanthija4656 19 днів тому +2

    අනේ අපි මග බලන් ඉන්නේ ඔයා එනකම්... ආදරෙයි නංගෝ...🥰🥰🥰🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      මමත් ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤

  • @SewmiAdhikari-l8h
    @SewmiAdhikari-l8h 16 днів тому

    ආසාවෙන් බැලුවා වීඩියෝ එක dr ❤️
    හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනා ඔයාලා දෙන්නම ❤️🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  16 днів тому

      ❤❤ ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤❤❤❤❤

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 19 днів тому +2

    Vlogs දාන්න පරක්කු වුණානේ... අදත් හරිම ලස්සනයි අක්කී......... ❤❤🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ❤❤ ගොඩක් ස්තුතියි ආදරණීය නංලිට පරක්කු උනානේ ටිකක්🫢❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම

  • @devikathotawatte8479
    @devikathotawatte8479 19 днів тому +1

    හරි ලස්සන චිත්‍රපටියක් වගේ.❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණිය ඔයාට බුදු සරණයි❤❤❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635 18 днів тому +1

    ❤️🙏👍බුදුසරණයි දෙන්නටම. පරිස්සමින් ඉන්න. ආදරේයි ගොඩක් ❤️🙏👍

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤

  • @1974sapura
    @1974sapura 19 днів тому +2

    තෙරුවන් සරණයි ඔයාලා දෙදෙනාට..!!

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට🥰❤️

  • @Shanis_views89
    @Shanis_views89 19 днів тому +1

    හරිම ලස්සනයි ❤❤❤ආදරණිය video එක බලන්න අදත් ආවා❤❤❤❤හිතන පතන හැම දෙයක්ම ලැබෙන ලස්සන අලුත් අවුරැද්දක්❤❤❤ආදරණීය නංගියාටත් ❤❤❤පවුලේ හැමෝටමත්❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ බොහොම ස්තුතියි ඔයාට ඔයාටත් එසේම වෙන්න ඕන ලස්සන අනාගතේකට ආදරෙන් සුභ පතනවා❤❤ ඔයාටත් පව්ලේ හැමෝටමත් බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 18 днів тому +1

    ඔයාල වාසනාවන්තයි සතුටින් ඉන්න මැණික ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому +1

      ❤❤ ගොඩක් ස්තුතියි බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න

  • @thisaramaheshan1953
    @thisaramaheshan1953 18 днів тому +1

    great super

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට

  • @YasuriNethmini
    @YasuriNethmini 19 днів тому +1

    මාත් බලන් හිටියේ විඩියෝ එකක් දානකල් ❤❤❤❤
    වෙනදා වගේම විඩියෝ එක ලස්සනයි අක්කි...❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට🥰❤️

  • @shanikajayasinghe3299
    @shanikajayasinghe3299 19 днів тому

    නංගී හරිම ලස්සනයි..
    බුදුසරණයි
    ඉක්මනින් වීඩියෝ ගේන්න 🌸

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤

  • @Dew2005-e1k
    @Dew2005-e1k 19 днів тому +2

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලා දෙන්නට 😚💗 බුදු සරණයි..! 🌼

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ❤❤ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

    • @Dew2005-e1k
      @Dew2005-e1k 19 днів тому

      @ ♥️

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 19 днів тому +1

    මගේ නංගි ගොඩ දවසකින් සතුටින් පරිස්සමින් ඉන්න ලැබේ වා හැමදාම සතුටම ලැබේ වා 💐❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ බොහොම ස්තුතියි ආදරණීය අක්කිට 🥰❤️ සකුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි 🥰❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayaniudeshika4410
    @gayaniudeshika4410 15 днів тому

    Ane harima lassanai ..hari sanaseemak danenawa ...ikmanatama vidio aran enoo❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  14 днів тому

      ❤❤ ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි❤❤

  • @YashinthaUdyangani-js4td
    @YashinthaUdyangani-js4td 19 днів тому +1

    අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කියෝ❤❤ ඔයාලා දෙන්නාගෙ ජීවිත ගමන හරිම සරලයි වගේම ලස්සනයී ❤❤❤ ඒ විතරක් නෙවෙයි අක්ගිගෙ කටහඩට අපේ ප්‍රශ්නත් අමතක වෙන තරමටම බාවනාවක් වෙලා 🥰🥰🥰 labana mee awrudda suba nawa wasarak wewa (Akki &Aiya )

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය පුංචි නංගිට නංගිගේ ජීවිතේත් ලස්සන හීන බලාපොරොත්තු හැමදාමත් ඒ විදිහටම ඉස්ථ වෙන්න ඕන ඔයාට බුදු සරණයි❤

  • @PiumiIshara-m3u
    @PiumiIshara-m3u 19 днів тому +1

    Video shoot edit supiri nangi

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය අක්කි ❤❤ ඔයාට බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 17 днів тому

    Aluth awurudde oyalge jiwithaye siyaluma pararthanawan ista wewa ! Hamadamath sathutin parissamen inna budusaranai dalada samiduge pihitai duwa oba dedenatama ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  16 днів тому

      ආදරණීය ඔයාටත් එසේම වෙන්න ඕන හැමදාම❤❤❤ ඔයාගෙ ජීවිතේ ඔයා දකින ලස්සන හීන හරි ඉක්මනටම හැබෑ වෙන්න ඕන❤❤ සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @nadeekapriyangani4096
    @nadeekapriyangani4096 19 днів тому

    ගොඩක් දවසකින් අනේ... වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ♥️♥️♥️

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      🤭❤️ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤️❤️❤️

  • @wathsalaSewwandi-f1i
    @wathsalaSewwandi-f1i 17 днів тому

    Lassanm lassani voices eka thejani

    • @Gihan-g5p
      @Gihan-g5p  17 днів тому

      බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤🥰

  • @eronikadilhari7943
    @eronikadilhari7943 19 днів тому

    ඔයානම් හරිම වාසනාවන්ත ගෑනුලමයෙක්.❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤

  • @Suddi-girl
    @Suddi-girl 19 днів тому +1

    අදත් ලස්සනම ලස්සන වීඩියො එකක් ගොඩක් කාලෙකින්...... ❤️🤍

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ඔයාට බුදු සරණයි යාළු❤❤❤
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @HashiniRashmika8897
    @HashiniRashmika8897 19 днів тому +2

    අනේ අම්මේ විඩියෝ එකක් දාලා ❤️ youtube ඇවිත් හැමදාම බලනවා ඔයාගේ පරණ විඩියෝ අලුත් එකක් දානකම් 🥺♥️ආදරේයි අක්කේ♥️

    • @DilmikaRajasinghe
      @DilmikaRajasinghe 19 днів тому +1

      Ane mamath ehemai

    • @HashiniRashmika8897
      @HashiniRashmika8897 19 днів тому +1

      @@DilmikaRajasinghe ekne♥️🥺

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      @@DilmikaRajasinghe❤❤❤

  • @SujathaPriyadarshani-wb9yc
    @SujathaPriyadarshani-wb9yc 14 днів тому

    ලස්සනයි ane

    • @Gihan-g5p
      @Gihan-g5p  4 дні тому

      බුදු සරණයි ආදරණීය ඔයාට❤❤❤❤❤❤❤❤

  • @DineshaPriyadarshani-b5u
    @DineshaPriyadarshani-b5u 19 днів тому +3

    Ane ouage vidios hari lassanai

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤

  • @ImashaLakshani-e5k
    @ImashaLakshani-e5k 19 днів тому +1

    හැමදාම දෙන්න එක්ක ආදරෙන් ඉන්න නන්ගී❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤ ඔයාටත් බුදු සරණයි

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 19 днів тому +1

    හරිම ලස්සනයි පැටියෝ ❤️❤️❤️
    මමත් අද චැනල් එකට එකතු වුනා 😍😍

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ආදරෙන් පිළිගන්නවා බුදු සරණයි ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️

  • @KumariWasanthi-w3z
    @KumariWasanthi-w3z 19 днів тому +1

    පරිස්සමින් සතුටින් ඉන්න.❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      බුදු සරණයි ආදරණීය ඔයාට❤❤❤

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 18 днів тому +1

    තෙරුවන් සරණයි! ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බදු සරණයි❤❤

  • @sadamalipushpakumari3430
    @sadamalipushpakumari3430 19 днів тому +1

    Nangi mama oyage vidiyoswalata godak asai digatama vidiyo gennako harima lassani hitha niwenawa. Oyala dennatama b.s!

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      බොහොම ස්තුතියි අක්කිට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤ ඔයාට බුදු සරණයි🥰❤️

  • @lifewithhavi5745
    @lifewithhavi5745 19 днів тому +1

    අනේ හරිම ලස්සනයි නංගියෝ ❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි අක්කි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ඔයාට බුදු සරණයි🥰❤️

  • @NuwanthikaDissanayaka-g4f
    @NuwanthikaDissanayaka-g4f 15 днів тому +1

    Budu saranai manika 2 ❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  14 днів тому

      ඔයාටත් බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️❤️❤️

  • @NTCreationslifestyle
    @NTCreationslifestyle 18 днів тому

    හරිම ලස්සනයි නංගී.❤❤❤සිතන පතන සියලුදේම සාර්තක වේවා.. බුදු සරණයි..

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ගොඩක් ස්තුතියි අක්කි❤❤❤❤

  • @Nirmala_online
    @Nirmala_online 19 днів тому

    හරිම ලස්සනයි ලස්සන ළමයෝ වීඩියෝ එක.හරි ආසාවෙන් බැලුවා මම ❤❤
    ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
    දෙන්නටම සුබ පතනවා ❤
    හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් හිනාවෙලා ඉන්න ❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ඔයාගේ ජීවිතේ හීන බලාපොරොත්තු ඉටු වෙන්න වගේම ඔයාගේ ලස්සන UA-cam ගමනත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සතුටින් පරිස්සමින් ඉන්න❤❤

  • @himanikini3896
    @himanikini3896 19 днів тому +1

    පුලුවන් හැම වෙලාවෙම videos ගේන්න ළමයො 😍❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤

  • @Sandunisdiary
    @Sandunisdiary 19 днів тому +1

    අක්කි කාලෙකින් වීඩියො එකක් ❤ මන් හැමදාව වගේ ඇවිත් බැලුවා වීඩියො එකක් දාලද කියලා 😍🥰 අක්ක තව ලස්සන වෙලා ,කෑම ටික රස පාටයි 😍
    වාර්විභාගය ලබන සතියෙ තියාගෙන හැමදාම වගේ අක්කගේ වීඩියො බලම්න ආවා 🤍
    වටපිටාව හරිම ලස්සනයි නුවරඑළිය වගේ ,
    මටත් මේ අවුරුද්දේ ගොඩක් සතුටු අවුරුද්දක් මටත් දවස් පහකට කලින් 1k උනා අක්කියෝ ❤ හිත නිවන කටහඩ අහන් මග බලාගෙනමයි හිටියෙ ...
    බුදු සරනයි ,
    ආදරෙයි ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      එකනේ පුංචි නංගියෝ❤❤❤අනේ පුංචි පැංචිගේ ඉගනීම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙන්න ඕන හැමදාම ඒ වගේම UA-cam ගමනත්❤️❤️
      සතුටින් පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි ඔයාට🥰❤️

  • @AnjanaDesilva-eg2ef
    @AnjanaDesilva-eg2ef 19 днів тому +1

    🙏තෙරුවන් සරනයි ඔයාලා දෙන්නට🎉🦋🥀🦋💐🦋🌹🦋🌷🦋🌸🦋🌺

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤❤

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 18 днів тому

    කලු, සුදු ගවුම නන් නන්ගි මාරම ලස්සනයි අනේ.....❤

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ❤🥰🫢 ගොඩක් ස්තුතියි සතුටින් පරිස්සමින් ඉන්න ආදරණීය අක්කි🥰❤️

  • @KrishniNerandima
    @KrishniNerandima 15 днів тому

    Ane harima ලස්සන i akke ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  14 днів тому

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගිට බුදු සරණයි❤❤❤❤

  • @sandunishashika4207
    @sandunishashika4207 18 днів тому

    චුටී සුරංගනාවී....❤️😚 ආදරෙයි..හැමදේම සුභ වෙන්න ඕන හැමදාමත්....බුදු සරනයි ඔය දෙන්නට..❤️❤️😚

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ගොඩක් ස්තුතියි ඔයාටත් එසේම වෙන්න ඕන හැමදාම ❤❤ බුදු සරණයි

  • @NadeeshaMaduwanthi-o6b
    @NadeeshaMaduwanthi-o6b 19 днів тому

    Wenada wagema harima lassanai nangi...video eka danakal balan hitiye mama..❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ ගොඩක් ස්තුතියි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤

  • @imashamalshani9163
    @imashamalshani9163 19 днів тому +1

    Beautiful 👍💫
    නංගා❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому +1

      ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @mayomishanika455
    @mayomishanika455 18 днів тому

    හරිම ලස්සනයි.හරිම ආදරනීයයි.

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ❤❤ ආදරණිය ඔයාට ගොඩක් ස්තුතියි

  • @TilaniImesha
    @TilaniImesha 19 днів тому

    Oya video ekak danakn maga balan hitiye..harima lassanai nangi...

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @DilkiChathurangi-sw2si
    @DilkiChathurangi-sw2si 18 днів тому

    ලස්සනයි නංගී video ekka

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому +1

      ගොඩක් ස්තුතියි. අක්කිට බුදු සරණයි❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 19 днів тому +1

    කාලෙකින් නංගා
    ලස්සනයි❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      බොහොම ස්තුතියි අක්කි පව්ලේ හැමෝටම බුදු සරණයි සතුටින් පරිස්සමින් ඉන්න❤❤🥰

  • @MenakaKumari-l5d
    @MenakaKumari-l5d 18 днів тому

    Lasaani nangi oyala dennage punchi pawula thawa thawath sarathaka wewa menika...oyage vidio hemadath balanawa mn❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      ගොඩක් ස්තුතියි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤

  • @thilanganiharsha8875
    @thilanganiharsha8875 17 днів тому

    Math harima asai oyalage video balanna dennatama budu saranai.❤❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  17 днів тому

      අනේ ගොඩක් ස්තුතියි❤❤

  • @ThanuLakshani
    @ThanuLakshani 18 днів тому

    Oyage video ekak enakal balan hitiye nangi.e tharam asai.hitha niwenawa.❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому

      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤

  • @m-shi111
    @m-shi111 18 днів тому +1

    දවසක ඔයා මීටත් වඩා හොඳම තැනක ඉදී සතුටින් ඉන්න 🥰🤍

    • @Gihan-g5p
      @Gihan-g5p  18 днів тому +1

      ආදරණීය ඔයාට බොහොම ස්තුතියි❤❤
      ඔයාටත් දවසක ඔයා හිතනවටත් වඩා ලස්සනට ඉන්න ලැබෙන්න ඕන ❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥰❤️

  • @shalikamadushani2714
    @shalikamadushani2714 19 днів тому

    godak lassani nangi adath vlog eka.ayeth ikmnatama genna aluth vlog ek.bs.tc

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි අක්කි ❤❤
      සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤❤❤

  • @DailyDoings04
    @DailyDoings04 19 днів тому

    හරිම ලස්සනයී නංගියා vlog . සතුටින් ආදරෙන්❤ පරෙස්සමෙන් ඉන්න. බුදු සරනයි. ❤❤❤❤🫶

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි🥰

  • @navodasachinthani8040
    @navodasachinthani8040 19 днів тому +1

    Harima lasssmai nangi.oyalata suba anagathayak

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      ගොඩක් ස්තුතියි අක්කි❤❤ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි

  • @MadhushaDeshani
    @MadhushaDeshani 8 днів тому

    හරිම ලස්සනයි ❤️🌹

    • @Gihan-g5p
      @Gihan-g5p  8 днів тому

      @@MadhushaDeshani බොහොම ස්තුතියි ඔයාට🥰❤️

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 19 днів тому

    Ai.akke parakku une.lassanai adath video eka ❤❤❤ adarei

    • @Gihan-g5p
      @Gihan-g5p  19 днів тому

      අනේ පුංචි නංගි❤❤❤ කොහොමද ඔයාට
      සුට්ටක් පරක්කු උනානේ සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤❤