On the eve of the General Election, here is a clip worth seeing, hearing, over and over again...Bharatha's projection in a nutshell of how President Anura's Parliament is going to be and how it should be with classy tips for each role he covers on a wide spectrum in a few minutes of UA-cam time. How the new Speaker has to be one endowed with intelligence and varied skills of impartiality and tact. Wonderful! and at times quite enjoyable, interspersed with bits of quaint humour like how the old - "chocka" the previous government's henchman who turns around in his chair to face the government side. Very sweet the manner of presentation - that peaceful election of September 2024, not seen before - Anura's philosophy of celebrating a victory silently, solemnly, gracefully without hurting the feelings of the vanquished - a praiseworthy quality that defines a statesman, and not a 'run of the mill' politician. Bharatha paints a colourful picture of the future Parliament. That balancing act of various skills & facets of character needed by the chosen supporting staff to possess - so good with the correct words and ideas - as always. Too much to express here but do listen to this clip - its a great one! And sound advice to the supporting staff to beware of what they say in the public domain - for if even one stupid, careless idea is expressed by any of them - it is dear Anura who will have to bear the brunt of it all - cover up their sins - which of course will take a long time and much effort to right the wrongs like what happened several times while the campaign trail was going on. There was also the wooing of the North of Sri Lanka which has to be done with the larger group of the domiciled Northerners in other parts of the world - so that they feel they all belong to one Motherland. Cheers! Bharatha for a super clip well prepared, and nicely done!!! Thank you - Son of my Motherland!
සියවස් ගණනක් අපි දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා, සුවහස් හදවත් ගැහෙනා රාවේ ආසා සිටිනන්නට මිනිසෙක් එනවා, උතුරේ දකුණේ සදිසාවේ , හදේ පැතුම මේ මිනිසා වේ, මාලිමාවට ජය, කෝටියක් චන්ද අපෙන්.
We all together😊😊😊😊
Niyamai samata jayawewa malimawata jathika jana balawegayata kotiyakata vadee chanda denne apine
❌❌❌❌❌❌🙏❤
අනුරට සම කල හැකි මිනිසෙක් මාලිමාවෙවත් වෙන කිසිම දේශපාලන පක්ෂයකවත් නැහැ. අපි අනුර තුලින් ජේවීපී එකක්වත් මාලිමාවක්වත් දුටුවේ නැහැ. අපි දුටුවේ රටට ආදරය කරන, අවංක, සියලු නායකත්ව ලක්ෂන තියෙන රටක් පාලනය කරන්නට සුදුසු සත් පුරුෂයෙක් පමණයි. මෙතනදී භාරත මහත්මයා කියපු පරිදිම මාලිමාවේ සියලු දෙනා අනුරට සහයෝගය දෙමින් අනුර ගෙනියන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියමින් කටයුතු කල යුතුමයි.
True❤❤❤❤
අනුරට මග පෙන්වන බාරතට ❤🎉
❤❤❤❤
,❤️
❤
❤❤❤
භාරත ඔබ මේ කරන්නෙ අනුර වෙනුවෙන් උදාර සේවයක් ජනාධිපති කෙනෙකුට නිවැරදි දිසාව පෙන්විමම අගය කල යුතු උදවුවක් තවද 230000 කට නොවැඩි සාමාන්‍ය ජනතාවකගේ මොල හේදිම නිසා ඔවුන් අද (මමද ඇතුලුව) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් ව්‍යවස්ථාවන් පැහැදිලි ලෙස අර්ථකථනය කල හැකියි ඒකම ඇති මොකද අපිට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු වැදගැම්මකට නැති හුදෙක් ලියවිල්ලක් උන කාලෙක ඔබ්ගෙ මේ පන්තිය අපිට පිටුවහාලක් උනා ස්තුතියි භාරත ඔබටත් වාසනා නංගිටත්
සමහරු විශ්‍රාම ගියා, සමහරු ඇදුම් ගලවලා පිස්සු නටනවා, සමහරු අඩනවා, සමහරු අනුකම්පා ජන්ද අයදිනවා, සමහරු විපක්ෂයට එන්න ජන්ද හොයනවා..
සැප්තැම්බර් 21 මාලිමාවට 🧭 දුන් එක කතිරයේ මහත්ඵල...🎉🎉🎉
😂😂😂අන්තිමේට ඊයේ සෙදිත් නෑ😂😂😂පව් ඈ
ජන්දෙන් පස්සේ විදේශ ගත වෙනවා ..😅😅
මහත් ආනිසංස
හැම වෙලාවෙම කවුරු හරි පාර්ලිමේන්තුවේ කතාවක් කරන කොට අපි දකින්නේ හිස්පුටු.මාර කේන්තියක් එන්නේ ,එක්කෝ මුන් සැන්විචර්ස් ,පැටිස්,රෝල්ස් කන්න කැන්ටීන් එකේ නැත්නම් ඇවිල්ලා නැහැ ,මේවතාවේ ඒ හුකාරිස් විකාර නැති වැදගත් පාර්ලිමේන්තුවක් දකින්න පුලුවන් වේවි
මෙ පාර තමා ලංකාවෙ හොදම පාර්ලිමේන්තුව ❤
අනිවාර්යයෙන්ම 👏👏👏👏
Ou ☎️✖️✔️
Ou☎️✖️✔️
@@SamJaya-i9h ආසන 60 ගත්තොත් පුදුමයි ෆෝන් එක
බොසා මේක ආයේ ආයේ කියන්න බෑ හෑල්ල කොච්චර දිග උනත් අන්තිම මනාපෙත් කියනකම් නෝනයි මහත්තයගෙයි මේ වගේ හෑල්ලක් ඕනේ. ටොමියත් ගේන්න🥰
ටෲඩෝ බං,,ටෲඩෝ.😊
@@indikabandara6814😂
Aniwarryan
@@indikabandara6814 tnx❤
මට අනුර පිළිබඳව විශාල විශ්වාසයක් ඇත, මට ඒ හා විශාලම විශ්වාසයක් භාරත කෙරෙහිද ඇත. දෙදෙනාම කරන්නා වූ සමහර ප්‍රකාශ පිළිබඳව මට ප්‍රතිවිරුද්ද අදහස් ඇතත් ඔවුන්ගේ පැහැදිලිකිරිම අසා සිටීමට තරම් (තත්පරයක්වත් අතාරින්නෙ නැතුව ) මගේ කන් දෙක ඉතා ඉවසිලිවන්තය . ඔවුන්ට ඇහුන්කන් දීමෙන් උගත් දෑ බොහෝය . ස්තුතිය් සෑම තත්පරයකටම
අද හැල්ල ටිකක් දිගය,ඒ උනාට හොඳයි .අවසාන මොහොතේත් කල මෙහෙවරට ස්තුතියි ,භාරත පුතා .
මේ ජයග්‍රහණයේ විශාල කොටසක් ඔබ දෙපලට අයිතියි.නමුත් එහි ප්‍රතිලාභය අපටයි .ස්තුතියි.
Good morning sir..🙏❌
අපි හෙන කුහකද මන්දා..නේ..
භාරත ❤
අනං මනං වැඩක් නෑ ...
දෙන ජන්දේ දීහල්ලා තිබුණ රෙකෝඩ්ස් ඔක්කොම කැඩිලා මාලිමාව කරටියටම ඉස්සෙන්න ..❤❤❤🎉🎉
එහෙම නැ කොන් හතර පැනල ගහන්න මේ පොරපිටියක් නෙවෙයි අවුරුදු පහ ඉදල යන්න නෙවෙයි රට ගොඩ ගන්න එකම නායකයා අනුර වෙන්නයි ඕන මතක තියගන්න. සියට තුන හරියට වැඩ නොකලොත් ආපුවුන් හැරිල යයි පොහොට්ටුවෙ වගේ
ඔබ දිගටම සිටිය යුතු බව මතක තබා ගන්න bro!
කාලෙකට පස්සේ හිටපු ජනාධිපති වරුන්ට, හිටපු කතානායක වරුන්ට ඉදිරිපෙළ ආසන වෙන් කරන්න අවශ්‍ය නොවන පාර්ලිමේන්තුවක්.
😂😂😂
ගොඩාක් දෙනාගේ වීඩියෝ බැලුවා.අවසානයේ මට නම් ඉතිරි වුනේ භාරත පුතා පමණයි .මේ කරන අති විශිෂ්ඨ සේවාව සිදුකිරීමට ශක්තිය ලැබේවා🙏 භාරත පුතාට තෙරුවන් සරණ යි .
Budu. Sarang. ❤❤❤❤❤❤
හැමදාමත් වගේ ඔබගේ විග්‍රහය අතිවිශිෂ්ඨයි 👍
අප සමබිමක රදවන සොහොයුරාණෝ රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ මෙි අදහස අනුර සහෝදරයා වෙනුවෙන් ගැලපෙන බවයි මටනම් හැගෙන්නේ
සම්පූර්ණයෙන්ම එකඟයි!
එහෙම ලිව්ව සුනිල් ආරියරත්න ,ඒක කිව්ව නන්දා මාලනි හිටියානම් මේකත් එක්ක....😢😢
ඡන්දයට ඇත්තේ තව දින දෙකයි..මාලිමාවට කතිරය ගසා..නරකාදියෙන් ගොඩ එමු
ඔබට විශ්‍රාම යාමක් නැහැ .දිගටම වැඩේ කරගෙන යන්න .මිනිසුන් කාර්ය බහුල වේවි , දේශපාලනය පිලිබදව උනන්දුව අඩුවේවි .ඒත් ඔබ දිගටම ඉන්න ඕනි .අපට උදෙන්ම හෝ රැයින් ඔබ වෙනුවෙන් කාලය වෙන්කර ගතහැකියි .
භාරත මහත්තයා ඔබතුමාගේ මේ උතුම් සේවය වෙනුවෙන් අපසැමගේ ප්‍රණාමය ඉතා විශිෂ්ඨයි🙏❤️👍💐
NPP එක වැදගත් මහත්මා දේශපාලනය කලාට බදුල්ල පැත්තෙ හරක් රැලක් ඇදුම් නැතිව පාරේ රගපානවා.
බදුල්ලේ මිනිසුන්ට යුතුකමක් වගකීමක් තියෙනවා මේ වාගේ එවුන් පාර්ලිමේන්තුවට නොඑවීමට.
People have to give appropriate treat to them
අනිවාර්යයෙන් ..
අනිත් මීහරකා බදුල්ලෙ චාමර සම්පත්. දෙන්න ඕන ඕකුන්ට රෙදි ගැලවෙන්න .බදුල්ලෙ අයට වැඳලා කියන්නෙ මුන් එවන්න එපා පාර්ලිමේන්තුවට දෙයියනේ 🙏
Harin kiyannema amu gawayek bawa danwath badulle bath kana minisunta penewa 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢me wage ewun apahu parlimenthuwata yawan nathiwa inna wada karana badulle janathawata mole padewa 😮😮😮😮🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
අැත්තම කතාව අනුර සහෝදරයට රැක ගන්න සියලුම දෙනා සහායෝගයෙන් වැඩ කරන්න බලාගත්තොත් හොදයි මාලිමාවට ජයවොවා👍👍👍🙏🙏❤❤❤
අනුර ගැන තිබෙන විශ්වාසය රැකගන්නම ඕනමයි.. මේ විශ්වාසය බිදුනොත් ප්‍රතිඵල භයානකයි .. මම වුනත් අදටත් විශ්වාස කරන්නෙ අනුර ජනාධිපතිතුමා විතරක්මයි .. අපිට උදව්වට එන විද්වතුන් පවා විශ්වාස කරන්නෙත් ජනාධිපතිතුමා පමණක්මයි.. පිස්සු නටන්න එපා කීව එකට ගොඩක් ස්තූතියි ඔබතුමාට ...❤️
Ou☎️✖️✔️
15 වෙනිදට දැන ගන්න පුලුවන් ,ලස්සණ රටකට කැමති අය කොපමණ ද, දූෂිත රටකට කැමති අය කොපමණද කියලා
Very true
මට හිතෙන විදියට ආසන 140 ක් ගනීවි.මනාප ක්‍රමය නොවේ නම් හා ආසන ක්රජයේ ඡන්දයක් තිබුණා නම් 1977 දී JR ගත්ත ආසන ගණනම ගන්නවා.
ආණ්ඩුවේ සංවිධායක වෙන්න හොද නලින්ද තමයි . අනුරගෙන් පස්සේ ඉන්නේ නලින්ද තමයි ප්‍රශ්න බැලස් කරන්න පුලුවන් .
Yes
ලාල් කාන්තත් වරදක් නෑ
@@rasikaprabhath7825 ලාල් කාන්ත ගේ පොඩ්ඩ ක් කට නමුත් ඉතින් මේකේ ඉන්න උන්ට එහෙම තමයි කතා කරන්න ඕනේ 😹😹😹
නීතිගරුක යහපත් රටක ආරම්භය යයි අපි සිතමු.
නලින්දව ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කරමු
මගෙත් ඔලුවෙ මැවුනෙ නලින්ද තමයි . ඒත් එයා අපේ අමාත්යාංශෙටත් ඕනෙ 😊
@@saddhaosadee7310 මොකක්ද ඔයාගෙ ministry එක.
එකෙන්ම නියම තේරිමක්.
@@saddhaosadee7310
නලින්දට සොක්ය අමත්‍යංශය කැබිනට් මද්‍ය ප්‍රකාශක අනිවාර්යයෙන්ම දෙන්න ඔනි නලින්ද මද්‍ය සමග හරියටම ගණුදෙනු කරනවා
@@saddhaosadee7310මොකද්ද dear ඔයාගෙ අමාත්‍යාංශය සෞඛ්‍යද බය වෙන්ඩ එපා ඒකට අපි මාලිමාවෙ ලේකම් නිහාල් අබේසිංහ මහාතාව දාමු ටිල්වින් සිල්වාට දෙමු මාලිමාවෙ ලේකම් ධූරය නලින්දට කල යුතු කල හැකි ගොඩාක් දේ රට වෙනුවෙන් කරන්ඩ තියෙනවා නලින්ද ලස්සන විග්රහයන් කරනවා විදුලිබල හා බලශක්තිය හා බලශක්ති අමාත්‍යාංශය ගැන එයාට හොදයි ඒක
හෑල්ල ඉතාම වැදගත් තොරතුරු අපවෙත ගෙනඑනබවනම් කිවයුතුමය රාජ්‍ය පාලන ක්‍රම සහ දේශපාලනක්රම පිළිබඳව පුරවැසියන්ගේ දැනුම වර්ධනය කරගැනීමට මෙවැනි වැඩසටහන් ඉතාම වැදගත්...
Ou ☎️✖️✔️
එලම භාරත. අනුරගෙන් අනිත් අයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව.විහින් මඩ ගාගන්නවා 😢
භාරත ඔබ ආරම්භයේ සිටම කරන ලද විග්රහයන් ඉතාමත් සාධනීයයි,ඔබට ස්තූතියි
භාරත ඔයා සුපිරි. මම අනිවාර්යයෙන් හැමදාම අහන කතා දෙක මේක. පාර්ලිමේන්තු ජන්දෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙන රට හදන්න මේ මැදිහත්වීම දිගටම අපි ඔයගෛන් බලාපොරොත්තු වෙනවා. ආන්ඩු හැම වෙලේම හරි දේ කරන් නැ. අනිවාර්යයෙන් ලොකු පිරිසක් ඉද්දි වැරදි වෙනවා. ඒවාට අදාල විවේචනය පලමු මොහොත්ම ගෙන්න වෙනවා. අනිවාර්යයෙන් මේ පත්වෙන අය අතරත් ඩීල් දාන අය ඉන්නවා. ඒවා පලවෙනි මෙහෙතෛම එලි කරන්න ඕන ❤❤❤❤
අනිවාර්යයෙන්ම
මාලිමාවට පැහැදිලි බහුතරයක් ❤❤
2/3 ක්
135k wge ei😌
@brvo4802 153
ආදරෙයි හැමදාමත් ❤
කතානායක ගැන මරු අවබෝධයක් ඔබ නිසා ලබාගත්තා. ඔබට ස්තුතියි නීතිග්ය තුමනි.
ස්තූතියි සහෝ.
ඔහොම යනකොට ඉක්මනටම ජනතාව පක්ෂ භේද සපුරා අතහැරල එදිනෙදා සාමාන්‍ය ජීවිතයකට හුරු වෙයි. චන්දයක් තියෙන දවසට නිහඬව සංසුන්ව පෞද්ගලිකව චන්දය ප්‍රකාශ කරන්න පුරුදු වෙයි.
ඇත්තටම රතිඤ්ඤ පත්තු කර කර පාරවල් දෙවනත් කරල කෑකොස්සං ගහල විරුද්ධවාදීන්ට නක්කල් දැමීම කෝචොක් දැමීම තර්ජන කිරීම් බියවැද්දීම් පලිගැනීම් ආදිය සපුරා පිටු දැකල සාමකාමී සංසුන් සමාජයක් දක්වා ඉදිරියට යයි. ඒක ආණ්ඩුවට තනිවම කරන්න බෑ. එකම පක්ෂයකටත් තනිවම කරන්න බෑ. සියලුම පක්ෂ සහ පොදු මහජනතාව අභිමානනීය රටක් දේශයක් හැටියට එකට එකතු වෙන්න ඕනෑ. දේශපාලනය සමාජ දේහය මැර ත්‍රස්ත දාමරික කල්ලි වලට කඩා බෙදා වෙන් කරන ප්‍රචණ්ඩත්වයෙන් වියුක්ත විය යුතුයි.
නව දේශපාලන සංස්කෘතියක් ඇති කරගැනීම අප හැම දෙනාගේම වගකීමක්. හැම දෙනාම හැකි සෑම අයුරින්ම රටේ සංවර්ධනයට සක්‍රීය ලෙස දායක වීම අත්‍යවශ්‍ය යි. පක්ෂ පාට කුලමල ආගම් වාද භේද අතහැරල ප්‍රචණ්ඩකාරී කල්ලිවාදී දේශපාලනයට නිමාවක් තබල දියුණු උසස් මානසිකත්වයක් ඇති සංවරයක් සංයමයක් විනයක් ශික්ෂණයක් ඇති සමාජයක් හැටියට වැඩ කරන අනලස් සක්‍රීය ප්රබුද්ධ රටක් දේශයක් අප විසින් නිර්මාණය කළ යුතු වෙනව.
❤❤
ජනතාව නිසිමගට ගන්න නිසිලෙස දැනුවත් කරන ඔබ දෙදෙනාටම ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි!!!
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන කිව්ව කතාවට මටනම් ඔළුවට ආවේ නලින්ද ජයතිස්ස.හත්පොළේ ගාගන්නෙ නැතුව බැලන්ස් කරන්න පුළුවන් සුපිරි චරිතයක්.👌
Me tooo😂😂
මටත් එහෙම හිතුනා.
ඔබ පෙන්වාදෙන කරැණු ඉතාමත් වැදගත්, කාලොචිත හා සැබැ ශි‍්‍ර ලංකාවක් ගමන් කළයුතු දිසානතිය තිර්ණය කිරිමට අවංකවම සැලකිය යුතු වටිනා කරැණු දැක්විමකි. නව රජයේ බලධංරින්ගේ අවධානය යොමු විය යුතුය.
භාරත ගේ political class ඇවිත් අපිත් දැන් සෑහෙන බුද්ධිමතුන් වෙලාද 🤷 මන්දා 😜😂😂😂😂😂( කියලා හිතනවා)😂
මටත් එහෙම හිතෙනවා
මටත් එහෙම හිතෙනවා!
Ekanam ඇත්ත 😂😂
ඔව්..ඒක ඇත්ත
❤
එපා වෙඩිහඩ පතා සැමරුම්,
දැනේ පපුවට වැදුණු උණ්ඩය..
එපා මල්දම් දමා හරසර,
දැනේ කටුවැල් එතුව සිරුරට..
එපා ඡය-පැන් දෙතොල් තෙමුමට,
පෙනේ උණු-ලේ හෙලපු පොළවට..
එපා නෙක ලෙස සතුටු වන්නට,
සසලවී යයි දිවි පිදු සැම…
ඡීවිතය මහපොළව සිපගෙන ,
එදා හඩ ගෑ වදන් ඇසුනා…
තලා දැමුවද ඇගිළි තුඩු සැම,
ලියු පදවැල් හොදින් පෙනුනා..
ටයර් සෑ මත නැගුණු ගිණිදැල්,
දොලොස්මස පහණක්ව දිලුනා..
ඔබ පැතූලොව ලක්දෙරණ මත,
සැබැ වී ඡන සැනසෙනා..
( ආරියරත්න උඩුවකන්ද- කැනඩාව- 2024-11-15)
ඡාති, ආගම්, පක්ෂ ලෙස ලෙසටද, පෑන, කාචය,අවියද, අතට ගෙන ඒඒ කාලවලදි පැවැති පාලක පක්ෂයන්ට එරෙහිව සටන් වැදුනේ ලාංකික ඡනයාගේ හා මාතෘ භූමියේ යහපත උදෙසාමය, එ බැවින් එම සටහන් වලදි මෙන්ම, එකි ගැටුම් හා අපෙක්ෂාවන්ට මැදිවී ඛෙදවාචයකයන්ට මුහුණ දි දිවි අහිමි වු සාමාන්‍ය වැසියන් වෙනුවෙන්ද, නන් අයුරින් මිය ගිය සියළු දෙනාගේ බලාපොරොත්තු ඉටු කල, පලමු පියවර සැප්තැම්බර 21 සාර්ථක වු අතර දෙවැන්න නොවැම්බර් 14 සිදුවනු ඇත.
අතර එහිදි අප ඡයග්‍රහණය සැමරිම වෙනුවට , පංසලේ, පල්ලියේ, කෝවිලේ, දේවස්ථානයේදී ඒ සැම සිහිපත් කරමින් ඒඒ ආගමානුකුලව පිංපෙත් පැමිණවියයුතු බව මගේ හැගීමයි
මේ සදහා මුළු දිවයිනටම පොදු වන දිනයක් ලෙස 9/21 හෝ 11/14 තොරා ගැනිම වඩා උචිත වනබව මගේ යෝඡනාවයි.
හිත සසල වුනා මොහොතකට...
එකගයි ඔබට...මාලිමාවට ජය ...❤❤❤❤
දෙදෙනාටම සුබ උදෑසනක් වේවා , කථානායකයා වශයෙන් රාසමානික්කම් මහත්මයා මම යෝජනා කරමි . අවුරුදු ගණනාවකට පසු මව්බිමට
ඉතාමත් හොඳ සුවිශේෂී පාලන තන්ත්රයක් බිහිවීම දකින්නට අත්දකින්නට ලැබී මියැදෙන්නට ලැබීම කොයිතරම් භාග්‍යයක්
වාසනාවක් ද මාලිමාවට 2 / 3 ක බලයක් ලබාගැනීමට අපි වැඩ කරමු . ස්තුතියි ජයවේවා .
රාසමානික්කම් මහත්මයා ගැන ඔබේ අදහසට එකගයි 👍
Actually I am also agree ,RAASAA most suitable for speaker He can fluently 3 languages
@@nihaldharmasiri4220 ඔව් නේ
එකගයි ...
එකෙන්ම...❤
විපක්ෂය නියෝජනය කරන පිරිස් වැලලෙන්න හදනවා සුළුතර ජනාධිපති කියලා,ඔිකට කන පැලෙන්න උත්තරයක් ලබන 14 වෙනිදා ලබා දිමට රටට හිතැති සියලුම දෙනාට බුද්ධිය පහල වෙිවා...............❤❤❤
භාරත සහෝ ...අනිවාර්යයෙන්ම අද හෑල්ල නම් සුපිරි මමත් හරි කැමතියි..අද වැඩ සටහන ජාතික ජන බල වේගයේ සියලු පාර්ලිමේන්තු අපේක්ෂකයින් නරබනවානම්..අවම තරමින් අනුර සහෝදරයාගේ පෞර්ෂයට හානිකර නොවන ලෙස ක්‍රියාකරන්නේ කෙලසද යනවග අවබෝධ වත් ලබා ගැනීම සදහා...❤❤
ඔබ විසින් ආණ්ඩුවට දෙන අවවාද අනතුරු ඇඟවීම් නම් මිල කළ නොහැක.වෙන කවුරුවත් මේ විදියට හරි මඟ පෙන්වනවා කියලා අපි හිතන්නේ නෑ.ඔබේ කාර්යය දිගටම කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා.
සහෝදරයාට සුබ දවසක් වේවා .. 🙏🙏🙏මාලිමාවට ජය නියතයි👏👏👏
සැප්තැම්බර් 21 වෙනිදා mpp. එකට දීපු කතිරය ගැන මා සතුටු වෙමි..නොවැම්බර් 14 වැනිදා..npp එකට ම.
ඡන්දෙ දීලා..මුළු පාර්ලිමේන්තුවම..මාලිමාවෙන් පුරවමු.
M.r ප්‍රභාශන .සුම්න්තිරන් වැනි පරිනත සහ උගත් මිනිස්සුන්ට මේ ආන්ඩුවේ වගකීමක් දියයුතුයි .
කතානායක කියන තනතුර ගැන හරියටම දැනගත්තා
Good morning ,හැමදාම මේ විදිහට පැහැදිලි කිරිම නම් සුපිරි
සැමට සාර්ථක දවසක් වේවා! 🙏✌️
ජයෙන් ජයම වේවා ..NPP දිනවමු...රටට හෙටක් අපට රටක් හදමු ..🧭🧭🧭🧭🌻🌻🌻🙏🙏🙏
Good morning sir thank you very much for your message ❤❤❤🎉🎉NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා ❤
සුභ උදෑසන ක් .ජයවේවා 🎉🎉
සුමන්තිරන් මහතා කතානායක වනවා නම් එය මහත් වූ ආදර්ශයක් වනු ඇති,ඔහු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු එනු ඇත.ඔහුගෙ පුද්ගලික මතවාදය කුමක් උවත් ඔහුගේ පාර්ලිමේන්තු පරිචය සහ දැනුම අතිමහත් ය. ❤ දමිල ජනතාවට ද අතිශයින් වූ බලපෑමකි.
ඔව් ඔව්.මමත් මේ වගන්තිය නොදැකම ඒ අදහස දැක්වූයෙමි.ඔබට බෙහෙවින් ස්තුතියි.
1.ඔහු ජාතිවාදියකු නොවේ.
2.පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් සිටියෙකි.
3. නීති විශාරදයෙකි.
4.මානව හිතවාදියෙකි.
5.උතුර-දකුණ යා කල හැකි නායකයෙකි.
6.පරිනත නායකයෙකි.
7.දෙපැත්තට සවන් දීමේ කුසලතාවය ඇත්තෙකි.
8.දෙමල ඩයස්පෝරාවේ සහාය ලබා ගතහැකි නායකයෙකි .
9.මානව හිමිකම් නඩුවලදී අධිකරණයේ කටයුතු කල දක්ෂ,හිත හෝ නීතිඥයෙකි.
225ම මාලිමාවෙන් පුරවමු
225ම මාලිමාවෙන් පුරවමු
225ම මාලිමාවෙන් පුරවමු
ඔබගේ විග්‍රහය අති විශිස්ටයි ස්‍රර්
ස්තූතියි ආදරණීය මල්ලිටත් නංගිටත් 🙏 මැතිවරණයෙන් පසුව වුවද දිගටම මේ දැනුවත් කිරීම් බලාපොරොත්තු වෙනවා අපි හැමෝම ❤
සුභ උදෑසනක්, භාරත, වාසනා!
තව දවස් දෙකයි! බ්‍රහස්පතින්දා අපි දිවයිනේ ලොකුම පිරිසිදු කිරීමට සහභාගි වෙනවා!
මේ දක්වා ඔබ කල මේ ජනතා සේවයට ඔබට ඉතාමත්ම ස්තුතියි!
අපට අවශ්‍ය වූ දේශපාලනික සහ සමාජයීය පෙරලිය මෙයින් ඇරඹෙයි!
කල් තියාම...හිතට දැනෙන සතුට...🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
ආයෙමත් ඔබට නොවක් තුති, ප්‍රිය සොයුර!💐💐💐
ඔයා ගේ දැනුම ජනගත කිරීම ඉතා වැදගත්.❤❤❤❤❤❤❤❤❤❤❤ඔබේ කාර්ය භාරය ත් ඉතා ප්‍රශංසනීයයි. යි.
ස්තූතියි ඔබට🎉
භාරත ඔයා හරි, සාමාන්‍යයෙන් කෙරෙන වැඩ කෙරෙන්ඩ නෙවෙයි අපි ආණ්ඩුවක් පත් කරේ.
Supiri kathawa,mr .bharatatha
භාරත ස සර් හොඳ මෙහෙවරක් කරා මේ ටිකේදී ඇත්තටම අපි ගොඩාක් දේවල් අවබෝධ කරගත්තා දැනුම වැඩුණා අවුරුදු තිස්පහක් විතර විදේශයක ජීවත් වෙන නිසා ලංකාවේ දේශපාලනය ගැන ඒවා මේවා අපිට අදහසක් හරියට තිබුණේහරිම ප්‍රබෝධවත් බවකින් ආසාවෙන් බැලූ වැඩසටහනක් ප්‍රියතම බොහොම ස්තූතියි ඔබට සහ ඔබගේ ආදර බිරිඳට සයිඩ් සපෝට් දෙන බලු පැටියට❤❤❤❤❤
ලස්සන දවසක් වෙිවාාාාාා භාරත මහත්තයා දිනෙන් දින ලස්සන වැඩසටහන් tulin ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විස්ස්රාමික පුද්ගලයකු හමුදා රෝහලේ ප්‍රතිකාර හාබෙහෙත් ලැබීම පිලිබද නීතිමය ප්‍රතිපාදන පැහැදිලි කරන්න .
සතුට සැනසීම සපිරි සුන්දර වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම! ස්තුතියි ඔබට හැමදාම කරපු දැනුවත් කිරීම් වලට සහ වැරැදි නිවරැදි කිරීමට දරන උත්සාහයට.ඉදිරියටත් මේ කර්තව්‍ය ඒ අයුරින්ම ඉටු කරනු ඇත්තයි බලාපොරොත්තු වෙනව.
උතුම් තෙරුවන් සරණයි !❤
රැවන්වැලි මහසෑයේ..කරඩුවට..කල විනාශයේ සාපය තමයි හිටපු.රජපවුලට ලැබි ඇත නිදන් හොරැන්ට පාස්කූ පුහාරය කරපු අය රට නිහඩ කරවයි මෙවර මැතිවරයෙන්....අපේ.රටට ජනතාවට.තෙරැවන් සරනයි..❤රට ඉදිරියට ගෙන යාමට ඔබ තූමා ගේ මග පෙන්විම අවශ්‍ය....දීර්ගකාලිනව..
සුභ උදෑසක් වේවා 🙏 ❤❤❤❤❤
සුභ උදෑසනක් වේවා භාරත ,මාලිමාවට ජයවේවා ,
සුබ උදෑසනක් වේවා භාරත පුතා පැහැදිලි කිරීම හරි පැහැදිලියි තව දින අද ඇරුනම 2යි අපි 🧭 🧭 🧭 🧭 මාලිමාවට ගම්පහින් දෙනව ලොවෙත් නැතිව ඔබ ඔබ දෙදෙනාට බොහොම 🙏 🙏 🙏 🙏 ස්තුතියි
Thank you!
Bharatha sir Oba dedenage hard work very much appreciated
God bless you and your family always
🙏🙏❤️❤️💐💐
Malimawata jaya 🙏✝️
භාරත පුතා ඔබෙ දැනුවත් කිරීම ඉදිරිපත් කිරීම නියමයි අනර්ඝයි විශිෂ්ටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සුභ දවසක් වේවා දෙන්නටම 💝💝💐💐💐💐💐💐💐💐💐💐💐
පසුගිය රාජ්‍ය පාලනය කාලේ කතා නායක අසූචි කන්ද ක්.....
100%k එකග වෙනවා
true
Adaraneeyangedawasa❤❤❤❤ Nov14❤❤❤ Jesu pihitae Mr baratha
ස්තුතියි ඔබතුමාට
,සුබ දවසක්,සර් ,,cling SIRILANKA,,🙏❤️❤️❤️❤️❤️❤️❤️.මේ ජය්‍රහණ යෙන් පස්සෙ ඔය පාතාල අදහස් ඇති සියලුම දෙනා අතුගා දමා,එදා ආදරයේ අරගලය වෙනුවෙන්පෙනී ඉදලා, අවසනාවන්ත විදියට,,ජීවිතේ සමු දුන් අයව සිහිකරමු🙏,
වාර්තා.ගත.ජයක්.ලැබේවා ❤❤❤❤❤❤❤
On the eve of the General Election, here is a clip worth seeing, hearing, over and over again...Bharatha's projection in a nutshell of how President Anura's Parliament is going to be and how it should be with classy tips for each role he covers on a wide spectrum in a few minutes of UA-cam time. How the new Speaker has to be one endowed with intelligence and varied skills of impartiality and tact. Wonderful! and at times quite enjoyable, interspersed with bits of quaint humour like how the old - "chocka" the previous government's henchman who turns around in his chair to face the government side. Very sweet the manner of presentation - that peaceful election of September 2024, not seen before - Anura's philosophy of celebrating a victory silently, solemnly, gracefully without hurting the feelings of the vanquished - a praiseworthy quality that defines a statesman, and not a 'run of the mill' politician. Bharatha paints a colourful picture of the future Parliament. That balancing act of various skills & facets of character needed by the chosen supporting staff to possess - so good with the correct words and ideas - as always. Too much to express here but do listen to this clip - its a great one! And sound advice to the supporting staff to beware of what they say in the public domain - for if even one stupid, careless idea is expressed by any of them - it is dear Anura who will have to bear the brunt of it all - cover up their sins - which of course will take a long time and much effort to right the wrongs like what happened several times while the campaign trail was going on. There was also the wooing of the North of Sri Lanka which has to be done with the larger group of the domiciled Northerners in other parts of the world - so that they feel they all belong to one Motherland. Cheers! Bharatha for a super clip well prepared, and nicely done!!! Thank you - Son of my Motherland!
Bharatha 👍❤️
Baratha ge pahadili kirima ahuwe Nathnan hariyata kawe naha wage... thanks baratha...❤❤
කතානායක කම රාසමානික්කම්ට දෙනවට කැමතියි, ඔහු සින්හලයෙකු නොවීමම මගේ තේරීමයි
Ramalingham chandrasekar
@@hemantharandimal7176
හොද අදහසක්.
❤
උතුර සහ තනාපති සේවය ගැන කියපු වචන ටිකනම් පට්ට පට පට..
අපේ එකා👉❤️
කාලීන දේශපාලනික සුපිරි කියවීමක්.... අනුර සහෝදරයා වටා මන්ත්‍රී වෙන්න ඉන්න අය අනිවාර්යයෙන්ම භාරත සහෝදරයා ගේ කතාව ඇසියම යුතුයි ❤
ස්තුතියි ඉතින් ඔබ දෙදෙනාටම..ලොකු මෙහෙයුමක් මේ වෙනකං කරන්න උනා නේද මේ ඔලු පිරිසිඳු කිරිමේ ඉලක්කයට යන්න
ඔබගෙන් වටිනා අදහස් ටිකක් ප්‍රකාශ වුන
ජයග්‍රාහකයින් අතරේ ඔයත් ඉන්නවා
මම කොහොම හරි උදේ එකයි හවස එකයි බලනවාමයි ආදරෙයි සහෝදරයා❤❤❤🎉🎉🎉🎉🎉🎉
Good luck
විචිත්‍ර kadahaliyak apa සියලු ජනතාව canda paththrkawa අත t ගෙන හොරු පාර්ලිමේන්තු yawala වැඩක් නැහැ කියලා සියලු දෙන
Malmawata කතිර ya malmawata කතිර ya malmawata කතිර ya කියලා සලකුණු kranawa❤❤❤❤❤❤❤❤❤avita ❤ දෙසිය විසිපහm malimawata ❤ජයවේවා ❤obathumata ජයවේවා ❤❤❤❤❤❤❤❤ බුදුසරණ i❤❤❤❤❤akd ජයවේවා akd ❤akd❤akd ජයවේවා malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤ආදරේයී❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕
Good morning puthe, cant wait to vote for our future leaders .
ස්තුති බුදුසරනය් සර්,,මැතිවරන සාමකාමි ගැන කර පැහැදිලි කිරිම ,ඇත්තටම ඔය් තරම්ම ලොකු කතාවක් කියන්නට තරම් හේතු ඇති තරම් පහුගිය ආන්ඩු නිසා ,,ඉතින් මාලිමාව ඇර වෙන විසදුමක් ගැන හිතන්නටවත් කිසිම ඉඩක් නැත මාලිමාවට ජයම වේවා අති විශිශ්ට ජයක් අත් වේවා 🙏🙏🙏🙏
Good morning පුතා halle degaterma තියන්න ආසාවෙන් බලන malemaweter ජය
සිහළ, දමිළ, මුසල්මානු, බොදුනු, කිතුනු, හින්දු, ඉස්ලාමීය හිතවතුනි... ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව මෙවර ✖️ ලබා දෙමු. මව්බිම සුරැකීම සදහා පෙරට එමු.
🧭🧭🧭🧭 ✖️✖️✖️✖️✖️
මම නම් හිතන්නේ සුමන්දිරම් වගේ කෙනෙක් හොද කතානායක කෙනෙක් වෙයි. සිංහල ජනාධිපති ,සිංහල අගමැති නි, ද්‍රවිඩ කතානායක
Saroja pol raj 😊
ඔය සේරම ලාංකික කිව්වා නං තව ලස්සනයි. කතා කරද්දි භාවිතයේ පහසුවට සිංහල දමිළ මුස්ලිම් කිව්වට මේ හැමෝම එකා වගේ සහෝදරත්වයෙන් ඉන්න රටක්.. 😊
ආස හිතෙයි.. ට්‍රයි කරලා බලන්න.
මාතෘ භූමියට ජය.
අනේ මන්ද පුතේ සේපල්ගෙ දැන් වැඩ සටහන් බලද්දී අනුර සහෝදරයා ගැන අඩු තක්සේරුවකින්මයි කථා කරන්නෙ.මම පුතාගෙ සහ සේපල්ගෙ කථා තමයි උවමනාවෙන්ම බැලුවෙ.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.
සේපාලගේ වීඩියෝ නොබල ඉන්න.ඒකා පිස්සෙක් .සුදාගේ වීඩියෝ එක්ක් බලල ටිකක් හිනා වෙන්න
දැං සේපාල බොරදියේ මාලුබානවා..ආය සේපාලගේ video බලන්න එපා...
@@ruwinimendis4731 තමංගෙ data කපාගෙන , එයා ගහන පදේට නටන්න මිනිස්සු රූකඩද ? මිනිහ්ගෙ අවුල පටං ගත්තෙ එයාගෙ සිංදුව ( එයාගෙ නෙමෙයි ඇත්තටම ) theme song එක හැටියට නොගත්තට
Bharatha aiya❤🙏
සුභ ම සුභ උදෑසනක් වේවා. ❤❤❤❤❤❤❤❤❤❤
Thanks a lot. Bharatha. N p p. ❤❤❤