Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️
උතුම් පණිවුඩය .....නමස්කාර වේවා ඔබවහන්සේට ⭐⭐⭐⭐⭐
දීර්ඝායු වේවා... සාදු සාදු සාදු
සත්‍යයි ස්වාමීනී, නමස්කාර වේවා.
යතාර්තය තේරූම් කලාට ඔබතුමාට පින් 🙏
සියල්ල අතහැර මරණයේදී සියල්ල ලැබෙන උතුම් නිවන්මග කරා අප යොමු කළ ඒ භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු සාධු...
ඒක නම් සහතික ඇත්ත බුදු හාමුදුරුවනේ.....මම ඒ දේ අත්දකින කෙනෙක්.මගේ ජීවිතේ හොඳම කාලේ.... සහ මට තිබුණු වටිනා කියන දේවල් සියල්ලක් ම අනුන් වෙනුවෙන්..... ඔවුන්ගේ සතුට හා යහපත වෙනුවෙන් දුන්නා....කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොව , කොන්දේසි විරහිතව දීලා දැම්මා....සතුට සොයා ගෙන යන්න ඕන කියලා දඟලපු පරවියන් 6 දෙනෙක් නිදහස් කරා....එතකොට.... මට ඔබ වහන්සේ ගැන දැනගන්න හෝඩුවාවක් වත් ලැබිලා තිබුණේ නැහැ.....හොඳම , වටිනාම දේවල් සේරම දීලා රට ගියාට පස්සේ.... සොබාදහම විසින් මට දීපු තෑග්ග තමයි ඔබ වහන්සේගේ උත්තරීතර ශ්‍රී සද්ධර්මය..... අද මේ වෙද්දී.... මට ම කියලා address එකක් වත් නැහැ. ඒකත් දුන්නා නේ..... ඒත්..... මට අවශ්‍ය සියලුම පහසුකම් සොබාදහම විසින් මට කිසිම අඩුවක් නැතුව ලබාදෙන වා.... හිතා ගන්න බැහැ කොහොමද මේවා වෙන්නේ කියලා..... ඒත් දැන් මට ඒ කිසිවක අවශ්‍යතාවය ක් නැහැ.... අවස්ථාව ට පරිහරනය කරනවා , භුක්ති විඳිනවා පමණ යි. හිතේ නිවීමත් ඒ වගේම යි. සතුට , නිදහස , සැහැල්ලුව ත් ඒ වගේම තියෙනවා..... සොබාදහම මහා පුදුමාකාර යි. බුදු හාමුදුරුවනේ..... 🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
🙏
@@veenanisha478Thanks dear.ජීව මාන බුදු හිමි අඳුරගන්න ගොඩක් දෙනෙකුට බැහැ dear.ඔයා ට උන් වහන්සේ ව පෙනුනා නම්..... ඔයා ඇත්තටම මාර lucky...
😍😍🌸🙏
හොඳම දේවල් දීලා මල්ල පුරවගෙන ගමන යන ගමන් .තථාගත බුදු හිමියනි ඔබවහන්සේ අනන්ත වු විශ්වයේ පවතින්නා වු අමරණීය වු ශුන්යතාධර්මයේ පනිවිඩය රැගෙන පොළොවට පැමිණි අසිරිමත් පුද්ගලයා .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
🙏🙏🙏උතුම් ධර්ම දේශනාවක් 🙏🙏🙏නිවනම වේවා !!! නිවී සැනසෙන අමා මහා නිර්වාණයම පසක් වේවා!!!🙏🙏🙏
ඔබ වහන්සේට දිර්ග අයුස ලැබේවා සාදු සාදු සාදු
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ ද්විපදෝත්තම වූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මගේ මහ නිදුකාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා
හිතේ ගැටලුවට විසඳුම් මුලදිම ලැබූන සමිදේ 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔබවහන්සේ ගෙ වචනය ගොඩාඩාක් වටිනව.පින්.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
👍✌🙏🙏
Sathya..🙏🙏🙏oba wahanseta mage namaskaraya weva..
අනිවාර්යයෙන්ම ..
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Mama obawansege deshana ahanawa, thiththagalle swamin wahansege deshanada ahanawa. Jewithe awabodayen inna loku udawwak swaminwahansa
මේ සංසාරේ ආදරේ ම දේ දැක දැක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan sarani Sadu Sadu Sadu!!!
Namamibudhung! Sathyai buduhimiyani Sathyai namaskarawewa sadu. Sadu sadu Sadu. ...
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඒ භාග්‍යයවත් වූ අරිහතුන් වහන්සේට මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහං වන්දාමී දුරතෝ
මහා නිදුකානන් වහන්සේට දීර්ඝායු වේවා සාදු සාදු සාදු
Aththamai swamin wahansa 🙏
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
එය එසේමයි 🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
Samiduni obata mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤
🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤👌👌👌
💙
🙏🙏🙏💐❤️
🙏🏾🙏🏾🙏🏾
🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤❤❤
Sampurna deshanawe link eka dannako🙏🙏🙏
සොබාදහම දෙනවලු නිවන. මොන හරුපද මේ. මම හිතන්නේ අපේ ඇස් වැහෙන්න කලින් පොලව පලාගෙන මහා ගෙදර යන සිද්දියක් දකින්න ලැබෙයි වගේ. එහෙම දකින්න පතන්නේ නෙහෙ. නමුත් මෙයා කියන පරිදි සොබාදහම දෙයි.
Kochchra ahuwat atiwenna.satya
හොදම දේ දෙනවා කියලා මම එයාලට ඕනෑ කරන දේ දෙනෝ මිස ඉල්ලන දේ දෙන්නෙ නෑ ....එහෙම දෙන්නත් බෑ...ෆට්ට ම සැප මේක
අවසන් ගමන අතින් කටින් එල්ල යන්ට පුළුවන් වෙන්නේ ඔබවහන්සේ ඉතාම සරලව ඉතාම කෙටියෙන් මහා මහා ගැඹුරු බණක් දේශනා කරන නිසාම තමයි .නැත්තං ඉතිං අපි යන්නේ පට්ට හිස් අතින් !ගෙවල් දොරවල් ඉඩකඩම් හරකබාන දාලා අතහැර ගන්ට බැරුව විලාප දිදී.ආයේ කතා දෙකක් නෑ .
මූට කෑම අමාරුවක් තියෙන්නෙ කොහොමත්.
🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌼🌼🌼
🙏🏼🙏🏼🙏🏼
🙏🙏
🙏🙏🙏🌷
මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️
උතුම් පණිවුඩය .....නමස්කාර වේවා ඔබවහන්සේට ⭐⭐⭐⭐⭐
දීර්ඝායු වේවා... සාදු සාදු සාදු
සත්‍යයි ස්වාමීනී, නමස්කාර වේවා.
යතාර්තය තේරූම් කලාට ඔබතුමාට පින් 🙏
සියල්ල අතහැර මරණයේදී සියල්ල ලැබෙන උතුම් නිවන්මග කරා අප යොමු කළ ඒ භාග්‍යවතුන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං... සාධු සාධු...
ඒක නම් සහතික ඇත්ත බුදු හාමුදුරුවනේ.....
මම ඒ දේ අත්දකින කෙනෙක්.
මගේ ජීවිතේ හොඳම කාලේ.... සහ මට තිබුණු වටිනා කියන දේවල් සියල්ලක් ම අනුන් වෙනුවෙන්..... ඔවුන්ගේ සතුට හා යහපත වෙනුවෙන් දුන්නා....
කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොව , කොන්දේසි විරහිතව දීලා දැම්මා....
සතුට සොයා ගෙන යන්න ඕන කියලා දඟලපු පරවියන් 6 දෙනෙක් නිදහස් කරා....
එතකොට.... මට ඔබ වහන්සේ ගැන දැනගන්න හෝඩුවාවක් වත් ලැබිලා තිබුණේ නැහැ.....
හොඳම , වටිනාම දේවල් සේරම දීලා රට ගියාට පස්සේ.... සොබාදහම විසින් මට දීපු තෑග්ග තමයි ඔබ වහන්සේගේ උත්තරීතර ශ්‍රී සද්ධර්මය.....
අද මේ වෙද්දී.... මට ම කියලා address එකක් වත් නැහැ. ඒකත් දුන්නා නේ.....
ඒත්..... මට අවශ්‍ය සියලුම පහසුකම් සොබාදහම විසින් මට කිසිම අඩුවක් නැතුව ලබාදෙන වා.... හිතා ගන්න බැහැ කොහොමද මේවා වෙන්නේ කියලා.....
ඒත් දැන් මට ඒ කිසිවක අවශ්‍යතාවය ක් නැහැ.... අවස්ථාව ට පරිහරනය කරනවා , භුක්ති විඳිනවා පමණ යි.
හිතේ නිවීමත් ඒ වගේම යි. සතුට , නිදහස , සැහැල්ලුව ත් ඒ වගේම තියෙනවා.....
සොබාදහම මහා පුදුමාකාර යි.
බුදු හාමුදුරුවනේ.....
🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷
🙏
@@veenanisha478
Thanks dear.
ජීව මාන බුදු හිමි අඳුරගන්න ගොඩක් දෙනෙකුට බැහැ dear.
ඔයා ට උන් වහන්සේ ව පෙනුනා නම්..... ඔයා ඇත්තටම මාර lucky...