ලෝකය රිද්මයක්... මොහොතකට දකින

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 59

  • @කොහොබපොලපන්සල

    ඒ භාග්‍යවත් මහා මුනීන්ද්‍රයානන් වහන්සේ ට නමස්කාර කරමි...මාගේ නමස්කාර වේවා ....සාදූ 🌹 සාදූ 🌹 සාදූ 🌹 මහානාම හාමුදුරුවෝ

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +8

    ඔබ වහන්සේගේ දැක්ම මට සැනසුමක්.ඔබ වහන්සේගේ හඩ මට ශක්තියක්.සත්‍යයේ බුද්ධ දේශනාව අහන්න මාව යොමු කලේ මගේ සර්.අද මම සතුටින් ජීවිතේ අවබෝධ කරගන්නවා

    • @gnanarathnegunatilaka8319
      @gnanarathnegunatilaka8319 3 роки тому

      සත්ය යි . හෙත් practically තරමක් අ සීරැයි.

    • @chanduim8501
      @chanduim8501 3 роки тому

      @@gnanarathnegunatilaka8319 මටත් මුලින් අමාරු උනා මේ විදියට හිතන්න.ඒත් මගේ සර් හෙවනැල්ලක් වගේ මගේ ලගම ඉදන් මට මානසිකව වැටෙන්න නොදී හයියක් වෙනවා.දවසට විනාඩි කීපයක් හරි දේශනාවක් අහන්න කියලා මට කියනවා.එහෙම අහලා අහලා තමා මේ චුට්ටක් වත් හිත හයිය කරන් ඉන්නෙ.උත්සාහ කරන්න .හැමදාම අහන්න.පුලුවන් වෙනවා ජීවිතේ අවබෝධ කරගන්න

  • @Prabasvari
    @Prabasvari 3 роки тому +10

    කුඩා දරුවෙක් වගේ....
    නිදහසේ ජීවත් වීමට ,
    ඇටයක් නැති පුළුන් කෑල්ලක් වගේ.....
    පාවෙලා යන්නට ,
    අවංක උවමනාව අපි තුළ ඇති කලේ .....
    බුදු සමිඳු නේ ඔබ වහන්සේ යි.
    🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 роки тому +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @jayam1429
    @jayam1429 3 роки тому +2

    දුක නිවන මග පෙන්වූ ඒ උතුම් මුණිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌼🌼🌼
    ඇත්තටම සමිදුණි මාත් , මගේ කුණු පිරිච්ච සිත , ඔබ වහන්සේ දේශනා කරන මේ උතුම් දහම් වතුරෙන් සෝදනවා, මට විශ්වාසයක් තියෙනවා මම ගැන , ඔබ වහන්සේ කියන පරිදි පුළුන් කෑල්ලක් වෙන්න පුළුවන් බැව් 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 роки тому +1

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 3 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому +2

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 роки тому +2

    මාගේ නමස්කාරය මාහා මුනින්ද්‍රයාන් වහන්සේ 🙏❤🌹

  • @kasunweerasinghe1732
    @kasunweerasinghe1732 3 роки тому +3

    මිත්‍යාදුෂ්ටිකයන්ට අහුවෙන්න එපා වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේගේ දේශනා අහන්න,නිර්මල බුදු දහම තේරෙයි,

    • @gnanalokanayakathero8497
      @gnanalokanayakathero8497 3 роки тому +1

      අපි ඒක බලාගන්නන්

    • @nadunranaweera8320
      @nadunranaweera8320 3 роки тому

      Wajirabuddi samantha badra denna kyna dewl wl wena sak mt nm pen na
      Wajira buddi i samanthabadra i dennama samaharawita rahath wela ati
      ee unata E unata wajira buddige buddhiya poddak morala madi
      Ekeka manussayata ekeka widiht therenne niwana Awabodaya eka unata
      Ee therena widiha loke thiyana wachana walata eka ekkena අර්ථකථන දෙන විදිහ අනුව වෙනස් වෙනව
      එක රහත් කෙනෙක් තමන් සාන්තව ඉන්නව නම් එයා ගෙ මොලේ හිතන්නෙ හැම රහතාම එහෙම වෙන්න ඕනෙ කියල
      ඊටපස්සෙ එහෙම නැති අය රහත් කියල කිවුවම ඒයා කියන ඒවා වැරදි කියන ස්තාවරේ ඉදගෙන අහනව එතකොට ඒ කියන එක වැරදිවට පේනව
      උදාහරනයක් ගත්තොත් රාගයයි විරාගයයි එකට තියන කතාව
      මොලේ කෙල්ලව දැක්කම ඩොපමින් හෝර්මෝනය ස්‍රාවය කරන හින්දා රාගය .ඒ කියන්නෙ රහතත් ලස්සන පරිසරයක් දිහා බලාගෙන විදිනව කියන එක
      විරාගය කියන්නෙ ඒකෙ ඇත්ත තත්වය තේරුම් අරන් අවබෝද කරගත්ත හින්දා ඒකට නොඇලී විදින එක කියල
      වජිරබුද්දි කියන්නෙ රාග හිතයි විරාග හිතයි එකට ඇති වෙන්න බෑ කියල ඒකත් අබිදර්මයට අනුව හරි
      එතකොට දෙකම හරි දෙන්නා ගොන්නු වගේ ඒ දෙක දිහා මධ්‍යස්තව නොබලන හින්දා ඒක තේරෙන්නෑ
      අහන මිනිස්සු ඊට වැඩිය ගොන්නු
      උන් දෙන්නම තමන්ගෙ දර්සනයක් හදාගෙන කියන්නෙ
      අහන උන් මොනවත් නැතුව ගොබ්බ පැටවු වගේ අහනව
      😂😂😂😂😂
      පවු ඉතින් අසරන ජීවිත

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 роки тому

    බුද්ධ වචනයක් ඇසිම අපමණ සැනසීමක්...ලොව පවතින්නේ රිද්මයක්..ඒ ස්වභාව ධර්මයේ රිද්මය ඔස්සේ විශ්වය ශක්තිය අවබෝධ කරවන්නා වූ සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ සරණං ගච්ඡාමි..සාධු.. ..සාධු ..සාධු ..සාධු සාධු...

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 роки тому

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! සත්‍ය ධර්මයයි. සත්‍ය දේශනා.
    ලෝකය රිද්මයක්... මොහොතකට දකින.... ආරම්භයක් හා අවසාන යක් නැති.....
    සියලුම මනුෂ්ය වර්‍ගයා මෙි රිද්මයට හසු වී ගසාගෙන යන්නෝ වෙති. ඒ අතර මෙි ලෝකයේ දිවිල්ල , එනම් ගසාගෙන යාම තේරුම් ගත්තෝ පමණක් මෙි රිද්මයෙන් සමුගෙන සදාතනික වූ නිර්වාණ ධාතුවට එකතු වන්නෝ වෙති.

  • @rohanawijelal6483
    @rohanawijelal6483 3 роки тому

    මහා මුනිවරයානන් වහන්සේට දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @devikasuwandarathna5262
    @devikasuwandarathna5262 3 роки тому +1

    🙏🙏 🙏🙏🙏🙏....... නමස්කාර වේවා සමිඳුනි........

  • @zootechgoti6454
    @zootechgoti6454 3 роки тому +2

    මට සමාවෙන්න, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ, කවුරු කියන බණද ඇත්ත, දෙයියනේ 😥😥😥😥😥😥

    • @hashininawanjana3116
      @hashininawanjana3116 3 роки тому

      Kena newei hari dharmaya mokkda kiyla nuwanin wimasala therumgnna budu saranai🙏

    • @nadunranaweera8320
      @nadunranaweera8320 3 роки тому

      Ykoh
      Ubge molen therum gnna blpm
      Anit un kiyana ewa eekata udauwak witharak krgnin
      Tw kata wat thamange wagakeema diila niwn dkinna tiya kala adala wt inna hmben na 🤣🤣🤣🤣🤣🤣🤣

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 роки тому

    Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 3 роки тому

    Jayawewa

  • @geethanjalihewage8159
    @geethanjalihewage8159 3 роки тому +1

    නමස්කාර වේවා භාග්‍යවතුන් වහන්සේට ❤️🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 роки тому

    Sadu sadu 🙏🙏🙏🙏

  • @kanthijayasekara4787
    @kanthijayasekara4787 3 роки тому

    මගේ ජීවිතයේ තියන දහසකුත් එකක් බලාපොරොත්තු
    දෙමාපියන් දූදරුවන්ගේ ප්‍රශ්න
    අසල්වැසියන් නැදෑහිතවතුන්ගේ නින්දා අපහාස
    බොහෝ දෙනාගේ පැසසුම් උපකාර ව්වේචන
    සියල්ල ව්දදරා
    විටෙක දුක් බර විටෙක ප්‍රීතියෙන්
    ගෙවුණු මගේ ජීවිතය සියල්ල අහිමි කර
    පුළුන් සැලැක් කර සුලගේ පාකල
    ඔබ වහන්සේට කල ගුණ සලකන්නේ කොහොමද
    සම්දුන්හට මගේ හිස පාපිස්නක් වේවා සාදු 🙏🙏🙏 සාදු සාදු

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 3 роки тому +1

    Oba wahanseta mage namaskaraya wevaa...

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @svcprasad
    @svcprasad 3 роки тому

    මාරයි..!

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому

    Namamibudhung Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu. ..

  • @thismoment9897
    @thismoment9897 3 роки тому +2

    ane digatama daanna..mehema podi podi evva thama honda mata nm

  • @kulanganisiriwardana3751
    @kulanganisiriwardana3751 3 роки тому

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @MyJitha
    @MyJitha 3 роки тому +2

    🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 роки тому

    ,🌼🌻🌼🙏🙏🙏❤️🌼🌻🌼

  • @සුජාතාඅබේරත්න

    🙏🙏🙏❤️❤️❤️

  • @Denumamawatha
    @Denumamawatha 3 роки тому

    Kathawa eththa

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 роки тому

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
    සුවපත් වේවා 🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 3 роки тому +1

    🙏🙏🙏💫💯❤

  • @zootechgoti6454
    @zootechgoti6454 3 роки тому +2

    බුදු දහමේ පරිහානිය වැඩි ඈතක නෑ, පුද්ගලයෙකුගේ ආත්ම ශුබ සිද්දිය දහම තුලින් සලසා ගන්න අයුරු, විමසුමට ඉඩ, බුදු දහම යනු කාලා බීලා ආතල් ගන්න දහමක්ද? 😀😀😀😀

  • @geethudayangana4436
    @geethudayangana4436 3 роки тому

    මේ ස්වාමින්වහන්සේ දේශනා කරන මාර්ගය මොකක්ද? ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් මට ඒ දේශනාවක් හෝ කීපයක links දෙන්න පුලුවන්ද?

  • @gamindaadassuriya8923
    @gamindaadassuriya8923 3 роки тому

    ❤️❤️💥💥💥🙏🙏🙏🙏

  • @zootechgoti6454
    @zootechgoti6454 3 роки тому +1

    මම රහත් කියලා කියන තව මුනිවරුන් සිටීද? 😀 😀😀😀😀 අපට සරණ යන්න,

  • @kaysineth2721
    @kaysineth2721 3 роки тому

    Ridmayak kiyana ekath eka anthayak neda?

    • @Sasiduu
      @Sasiduu 3 роки тому

      Ridmaya anthayak kiyala kiyanne ridmayata sapeeksha unoth,allagena ekama ridmayakata badunoth...

    • @kaysineth2721
      @kaysineth2721 3 роки тому

      @@Sasiduu Ridmayata nobadee inna eka karanna puluwan wei. But Ridmayak atha kiyala hithana eka anthayak tama.

    • @ashenmenuka6281
      @ashenmenuka6281 3 роки тому

      @@kaysineth2721 රිද්මයක් ඇත කියල හිතන්නෙ මොකටද ?? ඕවට කියන්නෙ ඕනකමින් ප්‍රශ්න හදාගන්නව කියල 😄

    • @kaysineth2721
      @kaysineth2721 3 роки тому

      @@ashenmenuka6281 me video eke ridmayak atha kiyaddi , ridamayak na kiyala hithanna kiyalada macho uba kiyanne?😇

  • @nelumkumari8462
    @nelumkumari8462 3 роки тому +1

    🙏🙏🙏🌹

  • @anomapallegangoda5091
    @anomapallegangoda5091 3 роки тому

    🙏🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 3 роки тому

    🙏🙏🙏

  • @dasunipabodha2704
    @dasunipabodha2704 3 роки тому

    🙏

  • @nalinigallearachchi9356
    @nalinigallearachchi9356 3 роки тому

    🙏🙏🙏🙏

  • @shehanchamara7708
    @shehanchamara7708 3 роки тому

    🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 роки тому

    🙏🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 2 роки тому

    🙏🙏