This is an excellent presentation 0:03 sir. Any one can easily get an idea how these scams are working. If anybody wants to earn money you have to work hard. There are no shortcuts. Thank you again sir for your effort to change the mentality of our narrow-minded people.
Ruchira, tell our audience to realise that there is no free lunch under this sun and moon. Meaning if you get a effortless gain, someone else pays for your gain, weeping. That's unfair and therefore not to expect a free lunch.
Sir,could you do a video about current economic situation in srilanka and how should we raise our own economy as a person.I am 20 years old now . I am kind of lost in thoughts about that subject.
Niyamai sir... eth me kathawa parana ekak. Sir puluwan nam ape ahinsak manussyo ahuwenda kalin menage deyak wenne kiyala kiuwanam wadagath. Mokada danuth me wage deyak wenawa.
There is another scheme offering jobs paying high salaries daily.i have send two application but they ask my bank account no.i never give my bank account. Then they are not register my name.there are lot of schemes in on line .pl.explain this fraud also.your doing very good service for the society thank you very much
Sir, I didn’t hear this type of incident in Sri Lanka. But this type of thing also available in other countries. Someone sending a message and asking to enroll review job (hotel review/ facebook page review etc). One review will get around $0.7 after few job’s you can earn few dollars. After few days they will ask to invest few dollars again to earn some percentage and get the next jobs. From that point onwards the scam will start. Most of the time they do these transactions through wallet accounts.
මේ වීඩියෝ එකට කිසිම කෙනෙක් බනින්න එන්නෙ නෑ. මොකද ඔය ස්කෑම්ස් වලට අහුවෙන මිනිස්සු මේ චැනල් එක බලන්නෙ නෑ.
අනිවාර්යයෙන්ම
ඇත්ත
අනේ සර්, පිටරට phd opportunities හොයාගන්න විදිය ගැන වීඩියෝ කරන්න කෝ...
හරියට හරි
ali boru man ahuwennath kalin me channel eken igenagannawa
Sirගෙ reactions වලට හිනා කාල මැරෙනවා😂 දිගටම මේ කාර්‍යය කරගෙන යන්න sir. ජය වේවා!❤
මුදල් වංචා කිරීම, දේපළ වංචා කිරීම ඒ තරම් විශාල භයානක ඒවා නෙමෙයි අනෙක් භයානක වංචාවන් සමග සැසඳීමේ දි, ජීවිත වංචාව එම ජීවිතවල ආත්මීක වංචා ගොඩාක් ප්‍රබලයි අතී භයානකයි, ජීවිත වංචාකිරීම් විවිධ ආකාරයට සිදුවෙනවා,නමුත් සැබෑ යතාර්තය ගැන මුලින් සොයා බැලුවොත් කවදාවත්ම කිසිම කෙනෙක් වංචාවන්ට හසුවෙන්නේ නැහැ, ලෝක නායකයෙක් බලයට ආපු ගමන්නම දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන අයට විශාල සැලකිල්ලක් දක්වනවා, ඒ අයව ඉලක්ක කරමින් විශාල දයාවක් කරුණාවක් දක්වනවා, ලෝකයේ ගොඩාක් දෙවියන් වහන්සේට විරුද්ධ අයගේ සිත් දිනාගෙන ඔවුන් සදහටම විවිධ භයානක වංචාවන්ට ඇද දමනව මේක ආත්මීක වර්ගයකට අයත් ඉතා භයානක වංචාවක්, මෙයට හසු උනොත් සදාකාලිකවම දේව අපහාසයට වගේම දේව උදහසට ලක් වීම නිසා ලොව ඔනෑම කෙනෙක් සදහටම ආත්මීක විකෘතිතාවයකින් පෙලෙන්න පටන් ගන්නවා, මෙවැනි අය අපායට නොගියත් නොසසුන් අනුන්ට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ දෙවියන් වහන්සේට නිතර අපහාස කිරීම මරණින් පසුත් ආත්මීක තලයේදීත් සිදුවෙනවා, කෙනෙක් මිය යන කොට ඔහුට ස්භාවිකව හිමි සමහර යහපත් ගති ගුණ සමග මිය යනවා, ඔහුට කවදාවත්ම නැවත හදවතක් ❤ හිමි නැහැ, ඒ නිසා මළවුන් සමග ගනුදෙනු කිරීමේ දී මළවුන් ගෙන්වන අය සමහර අය නොදන්න උනාට ඒ අයගේ ව්‍යාකූල ස්භාවයක් තිබෙනවා,ජේසුස් වහන්සේ පමණයි දිව්‍ය හදවත සදහටම ජය ගත්තේ 1938 ගනන්වල මේරි ෆවුස්තිනා තුමිය කියල තිබෙනවා දයාව පැතිරෙන්නේ දේව හදවත තුලින් බව ලොව ඔනෑම අයෙක් ජේසුස් වහන්සේගේ දයාව ප්‍රතික්ෂේප කරන ලොව සියලුම දෙනා අනිවාර්යයෙන්ම විනිශ්චයේ දොරටුවලින් ඇතුලුවන බව කියල තිබෙනවා, මේම වාසනාව මගහරින අය සහ තේරුම් නොගන්නා අය සදාකාලයෙන් සදාකාලයට ලැජ්ජාවට කරුණු එකතු වෙන බව සහ මිනිස් ශරීරය නොමැති හිස් ආත්මයක් මෙන් පසු තැවීමට හේතුවක් ඉතිරිවෙන බව දන්වා තිබෙනවා, දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන සෑම ආත්මයක්ම විවිධ විකල්පයන් ගොඩනගන අතර ඒ සියල්ල මහා වංචාවෙන් කෙලවරවන බව පැහැදිලි කර තිබෙනවා, ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය තුලින් සියලුම දිව්‍ය තලවල සිටින නුසුදුසු සියලුම බලවත් දෙවියන් කියා හඳුන්වා ඇති සියලුම කපටි යක්ෂ ආත්මයන් අන්දකාරයට හෙලා ඔවුන් සියලුම දෙනා විනිශ්චය දවස තෙක් ආත්මීක යදම් වලින් බැඳදමා ඇති බව ජේසුස් වහන්සේ අපෝස්තුලුවරුන්ට දන්වා මගේ සුභ ආරංචිය ලොව පුරා පතල කිරන්න කියලා ජේසුස් වහන්සේ ගෝලයන්ට අණ කළා, එපමණක් නොවෙයි මෙම සුභාආරංචිය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිදුවන කාලයෙන් පසු ලෝකයේ අවසානය සිදුවනු ඇතිබව වගේම අලුත් අහසක් සහ අලුත් පොලොවක් අදහන්නන් සඳහා ජේසුස් වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා, අහස සහ පොලොව පහව ගියත් මගේ වචනය පහව නොයන බව දෙවියන් වහන්සේ සහතික කර ලොව සියල්ල පුරෝකතනය කර තිබෙනවා, ලෝකයේ great tribulations මහා කළබලයක් නිමවූ වහාම තුන් දින අන්දකාරයක් ලෝකයට අනිවාර්යයෙන්ම පැමිණිනෙනවා සියලුම ජීවත්ව සිටින මීණීමරුවන් වැනි අතී භයානක පව්කාරයන්(666) සහ මළාවු මහා වංචනිකයින් රැවටිලිකාරයන් මහා පාප ඇති අය ලොවට අරක්ගත් බලවත් බූත ආත්මයන් මේ ලෝකය තුලින් සදහටම අතුගා දැමීම සඳහා මේම දින තුනක අන්දකාරය ලෝකයට අනිවාර්යය කර නියම කර තිබෙනවා, දින තුනක මහා අන්දකාරයෙන් පසු දෙවියන් වහන්සේ මැව්ම් කරුවානන් හැටියට මේ ලෝකය, ස්වර්ගය, ගිනිවිල, ඉන්පසු විනිශ්චයෙන් පසු අලුත් අහස හා පොලොව ඒ ස්භාවයන් හතර පමණයි අලුත් යුගය සඳහා පරිවර්තනයට ගේන්නේ වෙන කිසිම අපායන් වෙන අය කියන දිව්‍ය ලෝක නැහැ ජීවමාන දෙවියන් වහන්සේ ඒ සියල්ල ගිනිවිලට හෙළනු ලබනවා ගිනි විලට හෙළනු ලබන කලින් අතීතයේ පැවැතුන ලෝකයන්( අපායන් සියල්ල වෙන අය පවසන දිව්‍ය ලෝක) සියල්ල එකක් බවට පරිවර්තනය වෙනවා, ජේසුස් වහන්සේ තෙක් ලොව කිසිම මිනිසෙක් ශුද්ධවන්තයන් උනේ නැහැ, එහෙම නොවෙන්න හේතුව මළාවු හැම කෙනෙක්ම එක්තරා පාතාලයක තාවකාලිකව රැඳී සිටි නිසා ඒ හැම ආත්මයක්ම මේ ලොව අයට ගෙන්වීමට බලය තිබුනා විශේෂයෙන්ම දෙවියන් වහන්සේ අදහන අයවත් එක්ක ජේසුස් වහන්සේගේ මරණින් පසු එම බලය අහෝසි කළා, ඒකාලයේ දී මෙලොව පැවැති සමහර බලවත් භූත ගුහා භූත ගොඩනැගිලි ආදියට මුද්‍රා තැබුවා, දැන් ඒ ඉතිහාසය කවුරුත්වත්ම දන්නේ නැති තරම්,ජේසුස් වහන්සේ තෙක් ඊශ්‍රායලය වෙනත් අන්‍ය දෙවියන් පසු පස ගියා ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණින් පසු එම දෙවිවරුන් බොහෝමයක් එකතරා මහා අන්දකාරයකට හෙලා මුද්‍රා කළා, සුලුවෙන් ආරම්භ වන ලොව ඔනෑම පාපයක් විශාල භයානක ස්භාවය දක්වා වර්ධනය වන අතර ඔනෑම අයෙක් දෙවියන් වහන්සේ තුල සැබෑ විස්වාසය ලොව සියලුම යහපත් දේට ඉහළින් මහා පරිපූර්ණ ධර්මිෂ්ඨයෙකු කරණු ලබනවා.
😅うううううううる
Trending ගෙනියන්න ඕන වීඩියෝ . මේ දේවල් බලල වත් මිනිස්සු බුද්ධිමත් වෙලා රටේ දේශපාලනේට උගත් මිනිස්සු තෝරගෙන රට දියුණු රටක් වෙනවනම් 😊
මිනිස්සු හැදෙන්නෑ...හැමදාම අහු උන කට්ටියමයි එකදිගටම අහුවෙන්නේ අනේමන්දා
Lankawa hadanna ba, blpm namal jndipathi wenne nadda kiyala 😂. Puluwan nm pana ganin puluwan un. Realistically mekai thathwe
අනිවා 👍👍

මට අවුරුදු 40 යි. බෙස්ට් ලයිෆ් ටියෑන්ස් ඔය මොකකට වත් අහු උනේ නෑ, නමුත් MTFE 😢😢 එකට අවසානයේ අහු උනා, ලක්ශ 5 ක් නැති උනා කිසිම ප්‍රතිලාභයක් ගන්න උනේ නෑ,, ඔයාල කවදාවත් ඔය වගේ තක්කඩි වැඩ වලට අහුවෙන්න එපා... ❤❤❤
එක දෙයක් කියන්නම් කවදාවත් ලේසි ක්‍රම නැ සල්ලි හොයන්න. පිරිසිදු රුපියලක් හොයන්න පවා මාර කට්ටක් කන්න ඕන. එච්චරයි. Easy money කියන්නෙම scam, හොර වැඩ
@@wmanojnishshankadias162aniwaren
අපිව කෝටිපති කරන්න දාගලනන්න කාටවත් උවමනාව නැහැ එකයි ඇත්ත. තේරුම් ගන්න ඕන දේවල් නිකන් ඉදලා සල්ලි හොයන්න පුළුවන් කිව්වොත් අනිවරෙන් වංචාවක්.
තනකොළ එහෙම තියනවද හොයාගන්න ගෙවල් පැත්තෙ.. UA-cam එකෙ ෆේස්බුක් එකේ අච්චර කිව්ව.....දැන් ඔව්ව කතා කරල වැඩක් නෑ..
තමා ඉගෙනගත්තු දේ කිසිම මුදලක් අය නොකර බෙදාදෙන රුචිර සර්ට ස්තූතී ,මේව සල්ලි වලටවත් ඉගෙන ගන්න බැරි දැනමුතු කම් ❤ බොහොම පිං ❤
ආදරෙයි MTFE
කියපු උන් කෝ? 😂😂😂 අම්මා අප්පා මතක් කරලා , කුහකයෝ කියලා බැනුම් අහගත්තා ඇත්ත කියද්දී. ඒත් දැන් මූන බලන්න බෑ. අන්තිමට MTFE අයියලත් නෑ, පොපිටුත් නෑ... අපිත් නෑ... 😂😂😂😂
කලින් තිබුන ග්ලොබල් ලංකා නැතිනම් සොලා එකට යොදාගත් උපක්‍රම වන්නේ ඔවුන් දෙරණ මාද්‍ය යොදාගෙන නිවුස් පවා ප්‍රචාරය කරා ඒක හොදයි රටට වැඩක් කරන ආයනයක් කියලා...එමෙන්ම පොලිස්පතිලා පවා පොල්තෙල් පහන් දල්වලා තමා මේක එහෙම එකක් නොවෙයි කියලා සමාජ මත හැදුවේ ...මම නම් කියන්නේ එවැනි තැන් වලදි එවැනි මාද්‍ය පවා මේවාට වගකියන්න ඕනේ ..දෙරණ කියන්නේ මරණයක්.ගෙනාපු තරමක් කුණු ගෙනල්ලා අන්තිමට මොකුත් නොදන්න බබා වගේ හැසිරෙන ජඩ මාද්‍යක්.රටෙ පිරමිඩ වල ඉහල සෙට් එක එකම වලල්ලක්..නම් වෙනස් උනාට එකම වලල්ල.එකම දෙශපාළුවො,එකම මාද්‍ය කාරයෝ...
ලංකාවට කුණු කුඩු ගෙනඒමෙදි මුලිකව එකම නම් ටිකක් නම් දරයි
GLl ඔක කලේ දේසපාලනේ ආශිර්වාදයත් එක්ක
සල්ලි හොයන්න ලේසිම විදිය තමා සාදරනව තමන් කරන රස්සාවකින්.කීය කීය හරි එකතු කරල පුලුවන් විදියට දිවුනුවෙනව .හිතේ බයක් සහ බරක් නැතුව ආඩම්බරෙන් ඉන්න පුලුවන්.උදාහර්නෙකට පොල් කඩල හරි බොරැ දේවල් වලට සල්ලි නාස්ති කරන්න එපා කවුරැත් තේරැමක්නෑ ❤
මේ වගේ channels බලන්නේ දැනුම හොයන , විද්‍යාවට කැමති තරමක් හෝ බුද්දියක් තියෙන අය. නමුත් වන්චා වලට අහුවෙන මිනිස්සු කොට්ටාශ අතරතටත් මේ දැනුවත් කිරීම් යවන්න ඕන අපි හැමෝම ...
වටිනා වීඩියෝ මාලාවක් .
Risk එකක් අරගෙන pop-it ගත්ත, නිකං ඉදලා දවසකට අවම ඩොලර් දහයක් හෙව්ව මගේ අනුවණ මිතුරු කැලට මේ වීඩියෝව උපහාරයක්ම වේවා..! 😂
😂😂😂😂😂😂😂
ඔයා එක ඉත්තෙක් විතරයි. සල්ලි ගන්නෙ ඔයාගෙන් විතරක් නෙමේ. ඔකේ අන්තිම පුරුකකට හිටපු කෙනෙකුත් නෙමේ ඔයා දාපු ගාන හොයාගත්තනම්
අනුන්ගෙ සල්ලි
මුදල් වංචා කිරීම, දේපළ වංචා කිරීම ඒ තරම් විශාල භයානක ඒවා නෙමෙයි අනෙක් භයානක වංචාවන් සමග සැසඳීමේ දි, ජීවිත වංචාව එම ජීවිතවල ආත්මීක වංචා ගොඩාක් ප්‍රබලයි අතී භයානකයි, ජීවිත වංචාකිරීම් විවිධ ආකාරයට සිදුවෙනවා,නමුත් සැබෑ යතාර්තය ගැන මුලින් සොයා බැලුවොත් කවදාවත්ම කිසිම කෙනෙක් වංචාවන්ට හසුවෙන්නේ නැහැ, ලෝක නායකයෙක් බලයට ආපු ගමන්නම දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන අයට විශාල සැලකිල්ලක් දක්වනවා, ඒ අයව ඉලක්ක කරමින් විශාල දයාවක් කරුණාවක් දක්වනවා, ලෝකයේ ගොඩාක් දෙවියන් වහන්සේට විරුද්ධ අයගේ සිත් දිනාගෙන ඔවුන් සදහටම විවිධ භයානක වංචාවන්ට ඇද දමනව මේක ආත්මීක වර්ගයකට අයත් ඉතා භයානක වංචාවක්, මෙයට හසු උනොත් සදාකාලිකවම දේව අපහාසයට වගේම දේව උදහසට ලක් වීම නිසා ලොව ඔනෑම කෙනෙක් සදහටම ආත්මීක විකෘතිතාවයකින් පෙලෙන්න පටන් ගන්නවා, මෙවැනි අය අපායට නොගියත් නොසසුන් අනුන්ට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ දෙවියන් වහන්සේට නිතර අපහාස කිරීම මරණින් පසුත් ආත්මීක තලයේදීත් සිදුවෙනවා, කෙනෙක් මිය යන කොට ඔහුට ස්භාවිකව හිමි සමහර යහපත් ගති ගුණ සමග මිය යනවා, ඔහුට කවදාවත්ම නැවත හදවතක් ❤ හිමි නැහැ, ඒ නිසා මළවුන් සමග ගනුදෙනු කිරීමේ දී මළවුන් ගෙන්වන අය සමහර අය නොදන්න උනාට ඒ අයගේ ව්‍යාකූල ස්භාවයක් තිබෙනවා,ජේසුස් වහන්සේ පමණයි දිව්‍ය හදවත සදහටම ජය ගත්තේ 1938 ගනන්වල මේරි ෆවුස්තිනා තුමිය කියල තිබෙනවා දයාව පැතිරෙන්නේ දේව හදවත තුලින් බව ලොව ඔනෑම අයෙක් ජේසුස් වහන්සේගේ දයාව ප්‍රතික්ෂේප කරන ලොව සියලුම දෙනා අනිවාර්යයෙන්ම විනිශ්චයේ දොරටුවලින් ඇතුලුවන බව කියල තිබෙනවා, මේම වාසනාව මගහරින අය සහ තේරුම් නොගන්නා අය සදාකාලයෙන් සදාකාලයට ලැජ්ජාවට කරුණු එකතු වෙන බව සහ මිනිස් ශරීරය නොමැති හිස් ආත්මයක් මෙන් පසු තැවීමට හේතුවක් ඉතිරිවෙන බව දන්වා තිබෙනවා, දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන සෑම ආත්මයක්ම විවිධ විකල්පයන් ගොඩනගන අතර ඒ සියල්ල මහා වංචාවෙන් කෙලවරවන බව පැහැදිලි කර තිබෙනවා, ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය තුලින් සියලුම දිව්‍ය තලවල සිටින නුසුදුසු සියලුම බලවත් දෙවියන් කියා හඳුන්වා ඇති සියලුම කපටි යක්ෂ ආත්මයන් අන්දකාරයට හෙලා ඔවුන් සියලුම දෙනා විනිශ්චය දවස තෙක් ආත්මීක යදම් වලින් බැඳදමා ඇති බව ජේසුස් වහන්සේ අපෝස්තුලුවරුන්ට දන්වා මගේ සුභ ආරංචිය ලොව පුරා පතල කිරන්න කියලා ජේසුස් වහන්සේ ගෝලයන්ට අණ කළා, එපමණක් නොවෙයි මෙම සුභාආරංචිය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිදුවන කාලයෙන් පසු ලෝකයේ අවසානය සිදුවනු ඇතිබව වගේම අලුත් අහසක් සහ අලුත් පොලොවක් අදහන්නන් සඳහා ජේසුස් වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා, අහස සහ පොලොව පහව ගියත් මගේ වචනය පහව නොයන බව දෙවියන් වහන්සේ සහතික කර ලොව සියල්ල පුරෝකතනය කර තිබෙනවා, ලෝකයේ great tribulations මහා කළබලයක් නිමවූ වහාම තුන් දින අන්දකාරයක් ලෝකයට අනිවාර්යයෙන්ම පැමිණිනෙනවා සියලුම ජීවත්ව සිටින මීණීමරුවන් වැනි අතී භයානක පව්කාරයන්(666) සහ මළාවු මහා වංචනිකයින් රැවටිලිකාරයන් මහා පාප ඇති අය ලොවට අරක්ගත් බලවත් බූත ආත්මයන් මේ ලෝකය තුලින් සදහටම අතුගා දැමීම සඳහා මේම දින තුනක අන්දකාරය ලෝකයට අනිවාර්යය කර නියම කර තිබෙනවා, දින තුනක මහා අන්දකාරයෙන් පසු දෙවියන් වහන්සේ මැව්ම් කරුවානන් හැටියට මේ ලෝකය, ස්වර්ගය, ගිනිවිල, ඉන්පසු විනිශ්චයෙන් පසු අලුත් අහස හා පොලොව ඒ ස්භාවයන් හතර පමණයි අලුත් යුගය සඳහා පරිවර්තනයට ගේන්නේ වෙන කිසිම අපායන් වෙන අය කියන දිව්‍ය ලෝක නැහැ ජීවමාන දෙවියන් වහන්සේ ඒ සියල්ල ගිනිවිලට හෙළනු ලබනවා ගිනි විලට හෙළනු ලබන කලින් අතීතයේ පැවැතුන ලෝකයන්( අපායන් සියල්ල වෙන අය පවසන දිව්‍ය ලෝක) සියල්ල එකක් බවට පරිවර්තනය වෙනවා, ජේසුස් වහන්සේ තෙක් ලොව කිසිම මිනිසෙක් ශුද්ධවන්තයන් උනේ නැහැ, එහෙම නොවෙන්න හේතුව මළාවු හැම කෙනෙක්ම එක්තරා පාතාලයක තාවකාලිකව රැඳී සිටි නිසා ඒ හැම ආත්මයක්ම මේ ලොව අයට ගෙන්වීමට බලය තිබුනා විශේෂයෙන්ම දෙවියන් වහන්සේ අදහන අයවත් එක්ක ජේසුස් වහන්සේගේ මරණින් පසු එම බලය අහෝසි කළා, ඒකාලයේ දී මෙලොව පැවැති සමහර බලවත් භූත ගුහා භූත ගොඩනැගිලි ආදියට මුද්‍රා තැබුවා, දැන් ඒ ඉතිහාසය කවුරුත්වත්ම දන්නේ නැති තරම්,ජේසුස් වහන්සේ තෙක් ඊශ්‍රායලය වෙනත් අන්‍ය දෙවියන් පසු පස ගියා ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණින් පසු එම දෙවිවරුන් බොහෝමයක් එකතරා මහා අන්දකාරයකට හෙලා මුද්‍රා කළා, සුලුවෙන් ආරම්භ වන ලොව ඔනෑම පාපයක් විශාල භයානක ස්භාවය දක්වා වර්ධනය වන අතර ඔනෑම අයෙක් දෙවියන් වහන්සේ තුල සැබෑ විස්වාසය ලොව සියලුම යහපත් දේට ඉහළින් මහා පරිපූර්ණ ධර්මිෂ්ඨයෙකු කරණු ලබනවා.
Risk අරං සල්ලි හම්බ කරන නිකමෙක්. ඔයිට වඩා හම්බ කරනව ඉගෙන ගත්ත මිනිස්සු IT sector එකේ ,විශේෂඥ වයිද්යවරැ😂😂
පට්ට හොර නිකම්මුන්ට ගවුරවයෙන් බුදු සරනයි😂
පොපිට් නෙමෙයි 😂😂😂
ඉතාම කාලීන මාතෘකාඑහෙම කතා කරන එක හදවතුන්ම අගය කරනවා. බොහොම ස්තූතී ඔබට ❤
❤
මේවාට නොරැවටී ඉන්න එක අමාරු නැහැ. කවුරු හරි කෙනෙක් ඔයාව ප්‍රකෝටිපතියෙක් කරන්න උත්සාහ ගන්නවා නම්, ඔයාව සුපිරියටම දියුණු කරන්න උත්සාහ කරනවා නම් ඒක වංචාවක් වෙන්න "ඉඩකඩක් තියෙනවා" නෙමෙයි. ඒක "වංචාවක්" තමයි 😂
අනික අපිට බන කියලා අරින්න එන උන් තාම මතක් උනාම 😂😂😂
සුපිරියටම කියල තියෙනව😂
මිනිස්සු ඒ තරම් අපි ට ආදරෙයි 😅😂
සර්, තව දවසක පුලුවන්නම් අනූව දශකයේ ඇල්බේනියාවේ මේ වගෙ ස්කෑම් නිසා ආර්ථිකය කඩා වැටුන හැටි ගැන සිවිල් යුද්ධයක් ඇතිවුන හැටි ගැන වීඩියෝවක් කරන්න. ඒක හැමෝටම වැදගත් වෙයි. ❤❤
අනේ සර් කරන්නකෝ මන් ඒ ගැන දැනගන්න කැමති
ඔව් සර් ඒකනම් වැදගත් වගේම රසවත් එකක් වේවි.
සර් දෙන දැනුම මට හිතාගන්නවත් බැහැ, මේ නය ගෙවන්න නම් ජිව්ත කාලේම බැහැ .
😂
මම වෘතියෙන් trading කරන කෙනෙක් ජපානෙ ජිවත්වෙන්නෙ. දන්න අයට කිවුවා අහුවෙන්න එපා කියල ,කියන දේ අහන්නෙ නැ තන්හාවට . කම්මැලි කමට නිකන් ඉදන් සල්ලි හොයන්නමයි බලන්නෙ. විශය හරියට අවබෝදය නැතුව ඕවට අතගැහුවම ඔහොම වෙනව. AI වලින් කරන්න පුලවන් limit එකක් තියනව. ලෝකෙ කොහේවත් AI නැ මිනිස්සුන්ට කරන්න බැරි දේවල් කරන. AI වලින් කරන්නෙ මිනිස්සුන්ට කරන්න ගියොත් කාලය,සෘමය,මුදල් වැයවෙන වැඩ කෙටිකාලයකින් කරල දෙනව හැරෙන්න මිනිස්සුන්ට කරන්න බැරිවැඩ AI වලටත් බැ. Trading කියන දේ 100% දිනන මිනිස්සු ලෝකෙ නැ . ඉතින් AIවලටත් බැ.
මමත් මේවගේ එකකට අහුවුනා.360 investment කියලා වගේ ඒකේ නම මතක විදියට.
ඒකේ තිබුනේ අපි 50000ක් හෝ ඊටවැඩි ඔනැම ගානක් දාපුවම අපි වෙනුවෙන් ටයිපිං හෝ ඇඩ් ක්ලික් වගේ ජොබ් එකක් දෙනවා .අපිම ඒක කරනවනම් මාසෙට රු19000ක් දෙනවා අපි වෙනුවෙන් එයාලා ඒක කරනවනම් රු.18000ක් වගේ දෙනවා කීවා.ඉතිං ඔබතුමා කීව අනුපිලුවෙලටම ලස්සනට වැඩේ උනා😊😊😊.අනේ හරි සන්තෝසයි රු.32000ක් වගේ ලොස්ට් උනා.
පොපිට් නැද්ද බ්‍රෝ ...බම් උබ හොදයි බැංකු වල උනුත් මේකට අහුවුනා කිවුවොත් බොරු කියල හිතන්න එපා😁😁😁
ඔබ භාෂාව හැසරවිමේදි චතුර ලෙසත්, ඉතාම ආකර්ෂනිය බවක්, ගෙන දෙනවා.... එ නිසා ඔබ මොන ආකාරයේ වැඩ සටහනක් කලත් එය ප්‍රියමනාපව අසා සිටිය හැක... ස්තුතියි
Views මිලියන ගණනින් බලන්න වටිනා විඩියෝ එකක් වෙන්න ඕනි.
Share karanna
ඕක නැගලම යන්නෙ ඊශ්‍රායල් වල.අපේ අය මාසෙ සැලරි එක බිට් කොයින් කියල දානව.මාසෙට රුපියල් 40දාහක් විතර එනව කියල හැම මාසෙම ලක්ශ 7/8ක් තැන්පත් කරනව.පව් උන්ගෙ සල්ලි නැති උනොත්😢.කියන්න ගියොත් ඊරිසියාවට කියල හිතනව.සර්ට ගොඩක් පිං මේ දේවල් කියල දෙනවට
ඇන ගත්තම තේරෙයි
රටේ මහපුටුවෙ ලෝක හොරෙක් ඉන්දගෙන ඉන්න රටක මිනිස්සු මේ වගේ හොර වැඩ කරන එකයි සමහරු ඒවට අහුවෙන එකයි සාමාන්‍යයි කියල මට හිතෙනවා..සමාජය එතනින් උඩට ගන්න සර් දරන වෑයම අගය කරන්නම ඕන.🙁😊
මහ පුටුවෙ ඉන්නෙත් ලංකාවෙ අපි වගේම සිංහල මිනිහෙක්..ඒ කියන්නෙ ලංකාවම හොරු තමා මිනිස්සු
මේ වගෙ video සාමාන්‍ය මිනිස්සු බලනව අඩුයි...දැක්කානෙ අර පොඩි එකා ඩොරර් ඩොරර් පොපිට් පොපිට් ගගා දගලපු හැටි අහුවෙනව හැම එකාම
සාක්ෂි දෙන්න ?
❤
JET,. Kiyala ponsy ekak thiyenawa.හුගක් අය අහු වෙලා ඉන්නවා.
30000ක් දාල පටන් ගන්න ඕනි.
තවත් අය අහු වෙන්න කලින් දැනුවත් වෙන්න.
මේ කිසිම ස්කෑම් එකකට අහු නොවුන මම.අම්මෝ පහුගිය කාලෙ මරන් මැරෙන්න ඉල්ලන් කාපු සෙට් එක 😂😂😂😂😂😂.
ඔබ තුමා මේ vidio පෙල මීට කලින් කලා නම් මේ mtfe මේ තරම් දුර යන්නෙ නැහැ ....
ඔබතුමන්ලා මේ මේ වගේ දේවල් ඉව වැටෙනකොටම ටිකක් කලින් කියලා දෙන්න. එතකොට එක මෝඩයෙක් හරි බේරගන්න පුලුවන් වලේ වැටෙන්න කලින්. අපි කිව්වට අහන එකක්යැ.
දවසින් දවස සල්ලි එනවා කියලා එකකුත් නෑ. App එකේ Asset එක update වෙනවා විතරයි. ගානක් App එකේ Wallet එකට transfere කරයින් පස්සෙ පැය 48 කින් තමා wallet එක upadate කරන්නෙ. ඊට පස්සෙයි wallet එකෙන් bank account එකට ගන්න පුලුවන්. ඒත් ගොඩක් අය සල්ලි ගන්න නෙමේ ඕකෙ තියලා එකතු කරගන්නයි බැලුවෙ, ඕකේ packages වල විදියට ගාන වැඩි වෙනකොට daily profit එක වැඩි වෙන්නෙ. ඒකෙන් brainwash කරලා කට්ටිය withdrawal කරන එක අඩු කරනවා. තව කට්ටිය තව තව සල්ලි දානවා.
Bestlife මේ හා සමාන pirimid වංචාවක් යන්නේ.. මමත් ලංකාවේ ඉන්න කාලේ අහුවුණා.. එයාලා ලස්සන වචන පාවිච්චි කරනවා LML marketing කියලා
R3F කියන trading වංචාව හම්බන්තොට/වලස්මුල්ල/වීරකැටිය/ තංගල්ල/ අඟුණකොලපැලැස්ස/මාතර තදටම යනවා ..
සර්ගෙ හිනා මූන දැක්කත් ඇති...😍 ගොඩක් දේවල් ඉගෙන ගත්තා
මම දන්න ගොඩක් දෙනෙක් මේ උගුලට අහුවෙලා ඉන්නේ. තිස්සමහාරාම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් අහුවෙලා ඉන්නේ. මම දන්න ව්‍යාපාරිකයෙක් කෝටි 20කට වැඩිය ණයට අරං දාලා දැන් ඔහුගේ ව්‍යාපාරය සමග සියලුම සේසත විකුණලා නය ගෙවන්න ඔහුගේ නීතීඥ වරයට පවරලා. මේ තමයි වේගයෙන් දියුණු වීමට ගිහින් තියෙන දේත් නැතිකර ගැනීම. මේ දැනුවත් කිරීම මිනිසුන්ට කරන ලොකුම උපකාරයක්.
පුළුවන් නම් unit trust ගැනත් video එකක් කරන්න..මොකද ලංකාවේ ගොඩක් central bank eke register වෙලා ඉන්න primary dealers la මේ unit trust එක කරගෙන යනවා. මෙක ගැනත් මිනිස්සුන්ගේ වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන්..pyramid එකක් කියලා
Unit trust මහ බැංකුවෙන් SECඑක හරහා නියාමනය වන ආයෝජන ක්‍රමයක්නෙ. බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වලට බහුලවම සල්ලි යන්නේ ඒකක භාර Unit trust වල සල්ලි තමයි. න්‍යායාත්මකව අවධානමක් තිබුනත් ප්‍රායෝගිකව එහෙම නැති,රජය පිළිගත් ආයෝජන ක්‍රමයක් unit trust කියන්නේ.
කට්ටියට හම්බුනේ නම් පොපිට් විතරයි sir 😅😅🙏🏾, අවරුදු ගානක් හරිම අමාරුවෙන් අපේම යාළුවන්ට කට කැඩෙනකන් කියන්නේ, ඒත් අහු වෙනවා sir
සරලව කෙටියෙන් කිව්වාට ස්තුතියි සර්.SS FOOTBALL කියලා එලකුත් තිබ්බා සර්.ඒකත් ඉවරයි.
සෙනසුරාදා ඉරිදා පොපිට් නැති නිසා ඒ දවස් දෙකේ ටික් ටැක් කනෝ 😅
මේ රටේ මිනිස්සු ගැන හරියටම දන්නේ දේශපාලුවො, ජනමාධ්‍ය ආයතන සහ මේ පිරමීඩ ජාවාරම් කාරයන්...
මං mtfe එකට සල්ලි දැම්මෙ නෑ . ඒ උනාට mtfe ගැන google serch කරල බැලුවා . google එකේ ආවෙත් mtfe is safe network කියලා . ලංකාවේ mtfe තහනම් කරාට පස්සෙ google update එකක් දෙනව mtfe ponzi scheme කියලා 😂
eka thmai oya wage ewage thiyena bayanaka kama😮
owage ewana system eka oluwe thiyagnna aye kawasawath ahuwenne nethuwa inna puluwan
@@Vibrant_441 හැබැයි පව් . ලක්ශ 15, 20 නැතිවෙච්ච යාලුවො ඉන්නවා
මාරම වටිනවා මේ සේවය. ඇත්තටම විඩියො එකක් දානකම් බලන් ඉන්නෙ මොකක් හරි කමක් නැ. ඒක බැලුවම හිතට නිදහසක් දැනෙනවා. ජය වේවා ස්තුතියි සර්❤
මේ මංකොල්ල කාරයෝ එක එක ස්වරුප වලින් එනවා... මිනිස්සු තාමත් තේරුම් ගෙන නෑ..... ස්තුතියි 🌹❤
සර් ගේ මේ විඩියෝ ඉතාම වටිනවා ❤ මේම වංචාවට අහු උන අය කියන්නේත් නැ. එයාලා කියන්නේ මට තවම සල්ලි ගිණුමට වැටෙනවා කියලා 😂
ඒ ලැජ්ජාවට 😂😂😂
හොද vidio එකක්.... ගොඩාක් වටිනවා...
අයියෝ අපේ යාලුවො කීපදෙනෙක් තාමත් ඔය MTFE එක ගැන පම්පෝරි ගහනවා, තේරුම් කරන්නම බෑ. මහ බැංකුවේ දැනුම් දීම ගැන කියපුවාම උන් කියනවා මේවා නිසා මහ බැංකුවට ඩොලර් නැති වෙන නිසා ගොතන අවලාද කියලා. පව් බං උං.
අවශම එක සර්. බොහොම ස්තුතියි ! MTFE කරපු එවුන් මෙතන ඇවිත් බනින්න ගත්තෙ නැත්තෙ මොකද කියල මං බැලුවෙ තාම
😂😂😂
ඒ සෙට් එකම වදවෙලා 😂
උන්ට රෙද්දක් ඇදන් බනින්න බෑ බන් උනුත් වැලේ වැල් නැතුව ඉන්නෙ ඩේටා කාඩ් එකක් ගන්නවත් සල්ලි නැතුව
මටත් අපේ relations ල කිව්ව මේකට සල්ලි දාන්න. මං දැම්මෙ නෑ. මොකද ඒ profit එක හැදෙන විදිහ බැලුවම ගොඩක් ප්‍රශ්න තියෙනවා. මං දැනට invest කරල තියෙන්නෙ stock market විතරයි. ඒකත් එතන වෙන දේ ලාවට හරි තෙරෙන නිසා. Investment එකක් කරන්න කලින් කොහොමද සල්ලි හැදෙන්නෙ කියල හොයල බලන්න එක google search එකයි යන්නෙ. එතකොට උත්තර නැති ප්‍රශ්න එනවනම් ඒ ආයෝජනය කරන්න යන්න එපා🙂 thanks for reminding these things to the public sir❤.
ලංකාවේ 99% ක් ඉන්නේ අඩි දෙකකට එහා පෙනෙන්නේ නැති නුගත් අපිරිසිදු සක්කිලි ඔය තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි බොහොම සිල්ලර කතාවක් කිව්වත් රැවටෙනවා ඒ උනාට හිතන් ඉන්නේ හරි බුද්දිමත් කියලා වැඩේ කියන්නේ හොද දෙයක්, සත්‍ය පිළිගන්න කැමතිම නෑ facebook වල බලන්න මොනතරම් ගොන්නු එලදෙන්නුද ඉන්නේ කියලා මට හිතෙන්නේ රටේ හැම බිම් අගලකම බලු ගූ බළල් ගූ මේවා වක්‍ර විදියට සරීර ගත වීම නිසා වෙන්න ඕන මෙච්චර මී හරක් සක්කිලි ඉන්නේ
ඇත්තටම Sir , Sir ට හොදට රගපාන්න පුලුවන් ....
නියම පැහැදිලි කිරීමක් ❤❤❤❤
මරු sir ගෙ vedio බලන්න ආසයි මාර දැනුමක් දෙන්නේ අහන් ඉන්නත් ආසයි
Please focus on deferences between ponzi and pyramid in next vedio. We would like to get the clear picture. Thanking you for your effort.
පොපිට් නෙමේ profit ඒක මරු සර්...🤣
mtfe scam wenna kalin me video eka awanan minissu godak berenawa.
This is an excellent presentation 0:03 sir. Any one can easily get an idea how these scams are working. If anybody wants to earn money you have to work hard. There are no shortcuts. Thank you again sir for your effort to change the mentality of our narrow-minded people.
Sir, තේක්ක, අගාවුඩ්,වැනිලා වගාවන් වලට ආයෝජන කරන්න කියන ආයතන මොන කොටසටද අදාළ?
Danna kenek kiynnako
සර් මිනිස්සු ගැන හිතලා කතා කරනවා ඒත් ඕක ඔළුවට දාගන්නෙ ඇත්තටම ටික දෙනයි 😢 වාහන අරන් ඩොලර් 100-200-500-1000 පැක් ගන්න ගගා එනවා දවසට 1500 ගානෙ ගෙවනවලු 😔 ඇත්තටම අහිංසක ලමයි අහුවෙනවා. ආපු කාර් එකත් රෙන්ට් එකට අරන් මිනිස්සු පව් 😢😢. සර්ට පිං ❤❤❤
Ruchira, tell our audience to realise that there is no free lunch under this sun and moon. Meaning if you get a effortless gain, someone else pays for your gain, weeping. That's unfair and therefore not to expect a free lunch.
Trading is "zero-sum" game
රුචිර සර් ගොඩක් ස්තුතියි... ඔබතුමාට...
මේ වංචා සම්බන්ධයෙන් දාපු වීඩියෝ 3නම මම බැලුව ගොඩක් වටිනව මේ දැනුම අදහස් විස්තර හැමදේම. නිකන් ඉදන් සල්ලි හොයන ක්‍රම නැත්නම් ලේසියෙන් සල්ලි හොයන ක්‍රම වලට මිනිස්සු හරි කැමති ඒකයි මේවගේවට මිනිස්සු අහුවෙන්නෙ. කවදාවත් එහෙම කවුරුවත් අහුවෙන්නෙ නෑ මේ දේවල් හරියට තේරුම් ගන්නව නම්. Thank you Sir ❤️🙏
විඩියෝ ගේම්ස් වලින් සල්ලි උපයන්න පුලුවන් කියල විඩියෝ ගනනාවක් යනව යූ ටියුබයේ,
ඒ ගැනත් දැනගන්න කැමතියි
ගොඩක් වටිනවා සමාජය දැනුවත් කරාට ඉදිරියටත් නවක තරැණයන්ගේ සිට මෙයට ඇබ්බැහි විමෙන් තොරව සියලුම දෙනාහට සතුටින් ජිවිතය ජය ගන්න ජිවිතය තම ආර්ථික තත්වයකින් පසුබැමකින් තොරව පවත්වා ගැනිමට හැකිවනු ඇත. ඔබට සහ සියලු දෙනාටම ජයෙන් ජය.......ස්තුතියි.
මම හිතන් හිටියෙ වෙන පොන්සි ස්කීම් එකක්නේ 😂😂😂 ඒකට නන් අහුවුනත් කමක් නැහැ 😂😂 මේකට අහු නොවි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Mtfe සහෝදරයෝ ගැන විතරයි කිව්වෙ 😅ෆෲගෝ ඔලයින් එක ගැන වචනාක් කිව්වෙ නෑනෙ දුකයි
Mamath Hive kiyala ekakata ahu una danwath dnawthwema gana obathumata sthuthi .idiriyatath meka karagena yanna jayawewa
Sir,could you do a video about current economic situation in srilanka and how should we raise our own economy as a person.I am 20 years old now . I am kind of lost in thoughts about that subject.
ඉක්මනටම අනිත් විඩියෝ දෙක ඔනී හුගක් වැද ගත්
Excellent your explains .tell something about tree selling in sri lanka as an invest.
ලොකු වැදගත්කමක් තියෙන විඩියො එකක් සර්❤
Samaje jeewath wenakota dana gathama yuthu dewal apita kiyala denawata sthuthi👍
Niyamai sir... eth me kathawa parana ekak. Sir puluwan nam ape ahinsak manussyo ahuwenda kalin menage deyak wenne kiyala kiuwanam wadagath. Mokada danuth me wage deyak wenawa.
ලංකාවේ පමනක් නොවේ පිට රට වලත් වෙන වෙන නම් වලින් ඕවා පවත්වාගෙන යනවා 😭මම හිතෙන්නේ ලංකාවේ මහා බැංකුවේ යෝජනාව ගෙනාවා තහනම් කරන්න.
ලක්ෂ හතක් වැය කරල MTFE එක නිසා ජීවිතේ ට වටිනා උපාධිය ක් ගත්ත ..
😶
Sirawatamada
quest net, global lifestyle Lanka, best life wage නම වෙනස් වේවි කාලෙන් කාලෙට එනවා. sir කියන widihata නැවත නැවත මිනිස්සු රැවටෙන වා. තරුණ ලමයි මොකුත් experience නැති ලමයි ගොඩක් අහු වෙනවා. පුළුවන් තරං මේ ඇත්ත සාමාජ ගත කරමු. ruchira sir thanks a lot. ගොඩක් me scheme මෙහෙය වන්නේ ලංකාවේ පාලකයෝ. පරිස්සං වෙමු
ගොඩක් වටින video එකක් , සර් ට ජය වේවා
මම සර් ගේ හැම වීඩියො එකක්ම බලන කෙනෙක් .. එ විඩිඕ අතරින් මෙක ඉතාම ඉතා වටිනවා මිනිසුන්ට තෙරඋම් අරන් ගැලවෙන්න..කියන්න සතුටුයි මේ වෙනකං ඔය කියන කිසිම ස්කෑම් එකකට අහු වෙලා නෑ ගොඩක් ආවා සම්බන්ධ වෙන්න කියලා මේ එකට ඉන්න යාලුවන්ගෙනුත් ඒත් මග ඇරලා බේරිලා හිටියා..
හොඳම එක බෙස්ට් ලයිෆ් කියලා එකක් ගම්වලට ඇවිත් රැස්වීම් තියල මිනිසුන්ගෙ මොල හෝදලා ගොඩක් අය ජොයිට් උනා මගෙ වැඩ කරන මල්ලි කෙනෙකුත් මෙකට අහුවෙලා මට එ ගැන කිව්වාම මම කිව්වා එපා ඔය ලොකු අමාරුවක වැටෙන්නෙ කියලා මාව ශුවර් නැති උනා එයට එයා මට හොරෙන් මට බොරු කියල වැඩට එන්නෙත් නැතිව අතින් වියදම් කරගෙන නුවර හොටෙල් වල දෙශන වලට හිහින් තියෙන්නේ .. ඉතින් මං දන්නව ගමෙ ගොඩක් අය අමරුවෙ වෙටෙනවා නවත්තගන්නේ කොමද කලපනා කරලා අපෙ ගමෙ රත්නපුර පොලිසියේ එස් අයි මහත්තයෙක් ඉන්නවා එයාටත් ගිහින් කිව්වා මොනා හරි කරන්න කියලා එයාගේ පිළිතුර උනේ ඔවා අපිට නවත්වන්න බෑ ඔවගෙ එවට අහු වෙන්න එප කියන්න කියලා.. අවසානේ උනේ අර මල්ලි අසූදාහක් දීලා ජොයින් වෙලා එකෙන් මෙයාට දහදාහක් වත් නොවටිනා සුර්‍ය පැනලයක් විතරක් දිලා තිබ්බා.. අනේ ටික දවසයි ගියේ මෙන්න ඒකටත් හරි අර මල්ලිගේ අසූදාහටත් සොරී..පවු ඉතින් මං එයාව බෙර්ගන්න ගොඩක් ට්‍රයි කලේ අපේ ඉඩම්වල කුලී වෑඩ කරලා දහඩිය මහන්සියෙන් අමරුවෙන් ඉපැයපු සල්ලි නිසා... එත් මට එයාව බෙරගන්න බැරි උනා.. අදටත් එයා දුක් වෙනවා මට හොරෙන් එපා කියද්දි එවට බැදිලා නැතිකර ගත්ත සල්ලි වලට.. ඉතින් මම හිතනවා සර් ගේ කතාවත් අහලා මගේ මේ අත්දැකිමත් අරන් එක්කෙනෙක් හෝ ගොඩ යයි කියලා අහු නොවී ජයෙන් ජයම වෙවා සර්.. ඉදිරියට කරන් යම් අපි ඉන්නවා සර් එක්ක..
Godak wadagat habai vedio eka enna parakkui wenna tiyana dewal wela iwrai
දැන් ඔය වැනිලා වවනව කියල සල්ලි එකතු කරනව,අගා වුඩ් කියල පැල විකුනල සල්ලි ගරනව, අවුරුදු 5ක්ම ගරනව.5න් පස්සෙ කට්ටිය හොයා ගන්නත් නැතිවෙයි.
nice video 💚💚👌 (කොච්චර පැහැදිලි කරත් මේ පැත්තේ ගොඩ බයියොන්ට ඔවා තෙරෙන්නෑ F* brainwash wela inne ) 😂😂
මිනිසුනේ දැනුවත් වෙයල්ලා.මේක තමයි ඇත්ත.
ඇත්ත ඇති සැටියෙන් කෙටියෙන් කියලා දුන්න ❤ respect sir❤
කමෙන්ට්ස් දිහා බැලුවා. මුලින් සල්ලි දාපු එකෙක් කියපු විදියටම ලාබ අරගෙන. නැට්ටෙ එල්ලිලා ගිය අපට කෙල උනා ස..ර්..
සර් මේ video එක මාසෙකට කලින් දැම්මෙ නැත්තෙ ඇයි....😢😢😢
Meweni denuwat kireem godak vatinawa sir .
Sir මතකද 2005, 2006 වගේ තිබුණා සීගල් කියලා system එකක්. එයාල market කළේ Google වගේ serch Engine එකක් හදන්න යනවා Zeegul කියලා. ඒකට data එකතු කරනවා කියලා කළේ 8000ක් අරගෙන කට්ටිය register කරගන email එකක් හරහා details එයාලට share කරන්න ඕනෑ. එයාල link එකක් එවනවා. ඒකට ගිහින් එයාල කියන කොටස copy කරලා excel sheet එකක past කරලා යවන්න ඕනෑ. ගල්කිස්ස ප්‍රදේශයේ තිබුණේ office එක.
MTFE ekayth branch ekak tibba Mt.Lavinia walla
අන්තිමට මොකද උනේ, 8000ක් දීලද register උනේ.
@lasanthanuwan මම ගෙව්වෙ නැහැ. නමුත් මොකද මෙතන වෙන්නේ කියලා හොයල බලන්න ගිය. දන්න අය කීපදෙනෙක් කලා. ඉතින් 8000 ක් ගෙවල register වුණාම එයාල දෙනවා Slot 1ක් කියලා දෙයක්. ඔයාට user name එකක් සහ password එකක් දෙනවා database එකට log වෙන්න. හැමදාම එවනවා slot එකට අදාළ වැඩ ටික email එකට. ඒකට එන්නේ links 5ක් හෝ කීපයක්. ඒවා එක්ක කියලා තියෙනවා මේ link එකට ගිහින් එතැන display වෙන අහවල් කොටස copy past කරලා excel page එකකට past කරන්න කියලා. ඔයාට තියන්නෙ ඔහොම අර තියෙන links ඔක්කොම follow කරලා කියලා තියන කොටස copy කරලා ඒක ඔක්කොම zip කරලා user name password මගින් ඔයාගෙ Zeegul account එකට log වෙලා එතැනට upload කරන්න. එහෙම කලාම පැය 24ක් ඇතුළත ඔයාට රුපියල් 4000ක් deposit වෙනවා. මට මතක නැහැ bank account එකකටද වෙන විදියකයද සල්ලි ආවේ කියලා. කොහොම හරි සල්ලි ලැබෙනවා. ඉතින් ගේමක් නැතුව දවස් දෙකෙන් ඔයා slot එක ගන්න වියදම් කරපු සල්ලි recover වෙනවා. ඊට පස්සේ profit. ඉතින් මේ වැඩේට දවසට විනාඩි 10ක් වත් යන්නේ නැහැ. ඉතින් කට්ටිය කළේ මේ ලැබෙන සල්ලි යොදවා තව තවත් slots ගත්ත. එක්කෙනෙක් slots 10ක් 20ක් පවා ගත්ත. 10ක් ගත්ත කෙනාට ගේමක් නැහැ දවසට 40000ක් අතේ. සමහර අය මේවා කරන්න පොඩි shop open කරගෙන staff අරගෙන computers පවා ගත්ත. මොකද ලොකු income එකක් නේ. මේක ඉතින් වේගයෙන් spread වුණා. ඒ ගල්කිස්ස office එකට කිට්ටු කරන්න බැහැ slot අරගෙන register වෙන්න ඒ තරම් Q එකක්. ඒ කාලේ දැන් වගේ social media youtube නැහැ. ඉතින් ආරංචි වෙලා ආපු අය තමයි දවස දෙක පෝලිමේ ඉන්නේ slot ගන්න. එතැන ත් ඉතින් pyramid scheme තමයි. උන් අදාළ profit එක set වුණ ගමන් වහල මාරු වුණා. අර sir කිව්ව වගේ දවසක අර file upload කරන website එක down වෙලා තිබුණා. කට්ටිය ගිහින් බලද්දී office එක වහල. පොලිසියට ගිහින් complain දැම්ම හැබැයි වැඩක් වුණේ නැහැ. මුල්ම කට්ටිය ලොකු ගණන් හෙව්ව. ඉතින් ඒවා හොරකමක් කලා වගේ, ඊට යටින් slots ගත්ත අයගේ සල්ලි.
Yes, I can remember.
@@varunawattegama1696 ඒ කිව්වේ ඒක slot එකක් හැමදාම use කරන්න බැරිද තව තව slot ගත්තේ
Ai sirta oya tika kalin danna bari une...godak aya berenavane ehenam...
අන්තිමට මේ video ඔක්කොම තනි එකක් විදියට දන්න සර්
, ස්තූතියි ඔබට 🎉🎉
Gold Quest - Year 2003 & Fast 3 Cycle - 2020 Mage yaluwo join wela salli nethi karagattha , mahansi wenne nethiwa kisi mudalak lebenne ne
ඕවට සල්ලි දාලත් නෑ දාන්නෙත් නෑ ඔය වගේ එකකට අහු වෙන්න කලින් මේ video 3 ම බැලුවා 😼🤞
ඉතා වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .
R3f kiyalath thiyenawa ponzi sceam ekak ape paththe harak salli dala
Super simple explanation, and a great job again If people still go ahead and try to make a fast buck..god bless them.
Crypto trading ganath video ekak one sir
Important think is if new one enrolled he or she required introduction of group leader reference number
.
මට මේ දවස් වල call කරනව foreign stock market එකක trade කරන්න කියල. Apple company එකේ shares ගන්නවලු මම වෙනුවෙන් $1000 ,$3000, $5000 package එකක් තෝරගන්න ලු මේකෙ Mother company එක South Africa තියෙනවලු. ලබන මාසේ stock එක වැඩි වෙන්න කලින් සල්ලි දාන්නලු. මම ගාව voice record ඔක්කොම තියෙනවා local stock market tradeing කරන අය හොයල තමයි ගොඩක්ම කෝල් කරන්නෙ අහුවෙන්න එපා දැනගන්නයි දැම්මෙ.
Sir podi deyak gana, ape me සුන්දර දූපතේ inna සමහරක් මෝඩ මිනිස්සුන් විශ්වාස කරන මිථ්‍යාදෘෂ්ටිය "අපේ ලංකාවට මේ වෙලා තියෙන ඉරණමට කොච්චර දුරට බලපාලා තියෙනව ද" කියන එක ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේනවද Sir 😊❤
😢
There is another scheme offering jobs paying high salaries daily.i have send two application but they ask my bank account no.i never give my bank account. Then they are not register my name.there are lot of schemes in on line .pl.explain this fraud also.your doing very good service for the society thank you very much
අනේ සර්, පිටරට phd opportunities හොයාගන්න විදිය ගැන වීඩියෝ කරන්න කෝ...
ඉක්මනට අනිත් දෙකත් දාන්න sir
සර්, ඔය u tube එකෙත් දාන වීඩියෝ ගේම් ගහලා සල්ලි හොයන ක්‍රමය ගැනත් පොඩ්ඩක් දැනුවත් කරනවනම් ගොඩක් වටිනවා.
තනියමද
ඔව් සර් මටත් දැනගන්න ඕන
OnBuy Mall කියලා platform එකකුත් තිබුනා මේ වාගේ system එකකට ගිය.
මමත් ඔක කරන්න හිතුවා හැබැයි මට ටිකක් සැක හිතුණා ටිකක් ඉවසලා බැලුවා පස්සේ කරන වා කියලා මොකද නිකන් ඉදන් හම්බ කරන්න පුළුවන් නම් කොච්චර හොඳද ඒත් හිතුනා ඇයි මෙයාලා අපිට මෙච්චර ආදරේ කියලා අපි ප්‍රකොටිපති කරන්න ඉවසපු එක හරි ගියා ටිකින් ටික ආරංචි වුණා ඔක කරලා අමාරුවේ වැටෙන සිද්ධි
දැන් අපේ පැත්තේ වල්ලපට්ටා පැල රු. 1,500 ට විකුණනවා. ඒවට ඒගොල්ලොම ඇවිත් කෙමිකල් ගහලා අවුරුදු 7ක් යද්දි කපාගෙන යනවලු. ඉතින් ඒගොල්ලොන්ට පැල නිකන් දෙන්න බැරිලු. ඇග්‍රිමන්ට් එකත් ගහනවා හරියටම. අනික අවුරුදු 7කට පස්සෙ එක ගහක් ලක්ෂයකට වැඩි මුදලකට ගන්නවා කියලත් පොරොන්දු වෙනවා. මේකත් scam එකක් නේද
Yes bro ..උන්ගෙ අවශ්‍යතාව අනුව පැළ 1500 -2000 එක area එකක විකුනනවා අවුරුදු 2 company එක නැ ..ඕව අරන් හිටවන වෙලා පොල් පැල හිටවපන් බ්‍රො
කුමා ධර්මසේනත් වල්ලා පට්ට එකක් කරනව නේද....
Yes bro මීගහකිවුල කියන හරියේ අක්කර කිහිපයක වගාවක් තියනවා හැබැයි තාම ගස්නම් ලොකු නැ .මන් හිතන්නෙ නැ ඒක කුමාරදර්මසේනගෙ කියල ඒක හපුටු වගාවක් බ්‍රෝ
මොකද උන් කරන්නෙ ප්‍රසිද්ධ .කට්ටිය ලොකු මුද්ලාලිලගෙ වතු තියනවා කියලා maket කරන්වා ..මේක බොරුවක් නම් බලන්න කියල line එක දෙන්නෙ ..brotherslaa මොකද මේ පැල ගෙනියන ලොරි hire එකට අපි දීලා තියනවා අහුවෙන්න නම් එපා මුන් දෙන්නෙ හෙන ගේමක් අපේ වාහනවල ස්ටිකර් ගහනවට වෙනම ගානක් ගෙවනව ඕන එකෙක් හිතන්නෙ ක company වාහන කියලා ඒවා ඔක්කොම hire එකට ගත්ත් වාහන
ඒක තමයි බ්‍රදර් මටත් තේරුනා. මන් ඒ නිසා අම්මලට හොයලා බලමු කියලා කිව්වා.
Sir, I didn’t hear this type of incident in Sri Lanka. But this type of thing also available in other countries. Someone sending a message and asking to enroll review job (hotel review/ facebook page review etc). One review will get around $0.7 after few job’s you can earn few dollars. After few days they will ask to invest few dollars again to earn some percentage and get the next jobs. From that point onwards the scam will start. Most of the time they do these transactions through wallet accounts.
ඉතාම වැදගත් සර්.