Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව හරි වටිනාකමක් තිබෙනවා මොකද,, මේ කතාව බලන අපිට පෙනෙනවා,බොරුව,හොරකම,වංචාව,රැවටිලි,සහ ඇන්ඳවීම්,, අපේ ජිවිත වලදීත් මේ වගේ සැගවුන චරිත ඕන තරම් තියෙනවා,, දේශපාලන භූමිකාවත් මේ වගේ තමයි,, හැමදාමත් තම ජන්ද දායකයා රැවටීම අපට දැනෙන්නේ නෑ,,, පෙනෙන්නේ නැහැ,,අපිත් හොද විසිලිමත්ව ඉන්නවනම් ,,සොයා බැලීමි කරනවා නම්,,කාටවත් කාවවත් රවට්ටන්න බෑ.
මේ ටානියා.බැල්ලිටනම්.හොදක්.වෙන්න එපාහොර.වැඩේ.කරල.අහින්සක පොඩි.එකාව.අහු.කලාහෙක්ටරයගෙ.හො.ඔක්කොම.එලි.කරන්න ඕන 😢😢
මෙ කතාවට බනින්න එපා ලියන කෙන මහ මෝඩ ගොන් විදිහට හිතන කෙනෙක් එ නිසානෙ මෙ වගෙ මොන්ටිසෝරි කතාවක් ලියන්නෙ වැරදි කරන මිනිස්සු ගැන පොඩ්ඩක් වත් අහු වෙන්නෙ නෑ
ටානිය. කරබලු. වැඩේ. කාටහරි. අහුවෙන්න. තීබුනෙ
හැමදාමත් මේඅදොනාව ඉවරයක්නැනැනැනැ මයි
සිරිල්ට ගවුමක් අදන්න
Chiththayak andanna ona
කිසිම තේරැමක් නැති කතාවක්.දැන්නමි එපා වෙනවා😢
කතාවක සත්සරණි වගෙ නිවට චරිතයක් දැක්කමයි.
Aniwaryenma
කරලා ගියත් හා කමක් නෑ ඉවසන්න ඔින කියයි😊
නිවට චරිතේ ජගත් 😁
මේ සමාජයට ආදර්ශයක් දෙන කතාවක් නෙමෙයි මේක ඔලුවෙ අමාරුව තියන එකෙක් මේ කතාව ලියන්නෙ 😂
එක දවසක් හොද කොටසක් තියලා ඉවර කරයි කියලා බලන්නේ...................නමුත් අන්තිම පහත් මට්ටමක මානසික තත්ත්වය ක ඉන්නේ කෙනෙක් ලියන්නේ
දැන් නම් කතාව ලස්සනයි.ඊළඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා.😊
මේ කතාවේ එපාම කරපු තවත් චරිතයක් තමයි සිරිල් මේ මිනිහට මල් මල් චිත්තයක් අන්දවා පං
අම්මෝ හා.පිරිමි භාගයක් නේද.
😂😂
එකනම් අැත්ත එකේ ඉවරයක්නෑ හොරැ හැංගිලා අැත්තට තැනක්නෑ බොරැව විතරයි එපා වෙනවා😂😂😂😂
Lankawe anduwa wage
Me කතාව dan අදිනවා wadhe 😂😂😂😂😂😂😂😂
මෙ කතාවනම වැඩක් නැහැ .කසිම දවසක වැරදි කරන අය අහුවෙන්නෙ කනැහැ
@@wimalchandra3778 එක අැත්ත එපා වෙනවා එකම දේ අවසානය කෝ බැලිමත් තිත්ත වෙලා
එපා වෙනවනන් බලන්න එපා😊😊😊
ජගත්ගෙ චරිතය රෝසාට වඩා මොංගල් කරලා තනිකරම ටියුබ් ලයිට් චරිතයක් කරලා..
හෙක්ටරුයි ටානියයි හොරවැඩ කරන්න කරන්න තවම දිනන්න දෙනවද
ඔක්කෝටම කලින් මේ සිරිල්ට පාඩමක් උගන්වන්න ඕනී හාම්පුතාට ද්‍රෝහී වෙනවට
Me kathawe waradi karana eyata daduwam labenna therumak nathi kathawak iwarayak wenna
මේ ලමයි මුලු ජීවිත කාලෙම පිජාමා ඇදගෙන ඉන්නෙ😂
👍👍👍
Yohani manika nisa onna mekath balanna awa🩷
ළමයි සාලෙ ලයිට් එකේ කැමරාවක් හයිකරා නේද දැන් ඒ ගැන මොකුත් පෙන්නනෙ නැහැනෙ
හෙක්ටර් කරන තුප්පහි වැඩ ..අහුවෙන්නෙ නැහැ ..මොකක්ද දෙන ආදර්ශය සමාජයට ...ඕනෙ තරම් හොරබොරු අපරාධ කරල ඉලක්කය කරා යන්න පුළුවන් කියන එකද ..
මෙක බලන අයටත් පිස්සු
ඇත්තටම මෙි කතාවෙි හෙක්ටර් ටානියා කරන වැරදි කවදවත් අහු වෙන්නෙ නැනෙ
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ කතාව බලබලා කට්ටිය බනිනවා.මමනම් හැමදාම බලනවා.
කතාව නමි ලස්සනයි 😊
අනෙ හෙට්ටරයගෙ හොර වැඩ ටික මට්ටු වෙනවනම් මම කැමතියි
Math
බංගලාවෙ ඉන්න මහත්වරැ නකං බබිබු වගේ. මෙි ලෝකෙ වැරැද්දක් තේරෙන්නෙ නැහැනෙ
ඒක නමිි ඇත්ත ජගත් ගොනෙක් නෙවෙයි ගොන් බදින කනුවක්. ටානියට හොද ගේමක් දෙන්න ඔිනේ . බතලයටත් එක්ක ජගත්ගෙ ගොන් කම ඔක්කොටම මුල 😂
කවදාඉවරවෙයිද ආසයි එකොටසබලන්න
හෙක්ටරයයි ටානියයි ගේම ගහනවා.ජගත්ට කොන්දක් නැ.ටානියා කියන ඒවා විස්වාස කරනවාඅනේ මන්දා ඉවරයක් නැති drama එකක්
මට මේ සත්සරණී එපාවෙලා ඉන්නේ.
අවුරුදු දෙකක් ලංකාවේ ඉදන් බැලුවා තව අවුරුදු දෙකක් සව්දියෙ ඉදන් බැලුවා දැන් කුවේට් එකෙ ඉදන් බලනවා තම පැහැදිලි නැ කතාව
🤭😁😁
ඒත් තාම ඉස්කෝල නිවාඩුව ඉවර නැ😂😂😂😂
😂මත් අ වු 2 ඩුබායි ඉදන් බැලුවා ඉට පස්සෙ ඕමාන් ගිහින් අ වු 2 බැලුවා දැන් කුවේට් එකෙ ඉදන් බලන්වා එත් තම ඉවරත් නැ කතාව හැමදාම එකතැන්
Itali Wala indala balanna puluwan wei😮😮😮
මමත් එහෙම තමයි
නාටිටියට වුනත් ටානියට බැල්ලියක්
Taniya kiyanne wal balliyak
Sathsarani hodaine
ජගත් සත්සරනි වෙන්කරොත් තොපිලට හෙන ගහනවා යකො 😂😂🐂😅
ගොන් වැස්සියේ! මේක කතාවක්. මෝඩ comment නොදා හිටු.
@@MallikaSubashini mm nikan විහිලුවට කිවුවේ 🙂
ලියෝ, ජෙමිනි / සිරිල්, කුමාර 🙉
මෙච්චර කාලයක් එක එකාට ඕන හැටියට එක එකා හොර වැඩ කරනවා එක දවසක් අහුවෙන්නේ නෑ අනේ මන්දා මේ කතාවේ හැමදාම වෙන්නේ හොර වැඩ කරන අයව බේරන එක කෙනෙක් බලන්නේ අතර පතරවත් මේ වගේ දෙයක් අහුවෙන්න ඕනා මේ ගොබ්බ සේන දිගටම හොර වැඩ කරන උන්ව බේරනවා එක දෙයක්වත් අහුවෙලා දඬුවමක් නෑ
හේවාදිවෙල. හෙක්ටරයගෙ. රෙදි. ගලවයිද
ඉවරයක් වෙන්නත් එපැයි ඕක..😅😊
Ehema karanna onai ethakota thamai chiththa sirilge kata wahenne
Ow ow
Rosa.ada.lassanai.ninaa Kala.pans.yanawa
Eunaata.awasan.karanna.epa.den.thamayi.kathaawa.patan.ganne.kiyala.mata.hithenne.tHawarden.dAnna.kathaawa.aasawen.ballane.nethi.unoth😢😢😢😢😢😢😢😢
Mr. Rosa is the best.🌹❤️
මෙ නට්ටිය. ඉවරවෙන. කට්ටය. ලයික් කරන්න
කතාව එක තැන පල් වෙනවා...
මේක බලන අපි මානසික ලෙඩ්ඩුද කියලත් හිතෙනවා නේද
Sathsarani too good😂
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
මම අද නවල් එකක් කියෙව්වා. ඒකෙනම් මේවගේ වැරදි කරන අනුන්ට හිරිහැර කරන අයට පව් පලිසන් දෙනවා ඇස්පනාපිටම.
❤❤❤❤❤❤
සත්සරනි ජගත්.🎉
😂Rosa thamai maru
කවුද යකො හැංගිලා ගහන්නෙ😂😄😄😄😄
Aeka pata aetana 👙🩲saringe tibbanam maru
lamai kathawatama loku wela😮
ekane
🎉🎉🎉🎉🎉
Mewa nirman karana ayata patamalawak karanna nirmana anshayen .pau e minissu nethnam.
මේ තිරිසනී කරන වැඩ කථා වට වුනත් පේනවද අර අහිංසක දරුවෝ පවු
මෙි කතාව ලියන්නේ අැත්තටම පිස්සෙක්ද හොර වැඩයි බලු වැඩයි විතරයි
ලමයි ඉස්කොලෙ යන්නෙ නැද්ද 😂
Ada kathawa lassana aya mata like ekak dennakoo
hemadama aparada karayin dinana kathawak daduwamak penamaneka ne werad ikaranna anubala dimak anith aya amaruwe damala thaman beranawa
Mamat aurudu 2 lankawa idan baluwa dan saudi idan aurudu 2 wanawa tawa kojjara kal tiavida
Me drama eka den epa wela appiriyai
කතාවදසින්දවසදිග්ගස්නවාමිසකමෙහෙක්ටරයටානියපන්නලදමනවකතාවකෙලවරක්වෙන්න
මේ කතාව ලියන එකාගේ කතා මීට පස්සේ බලන්න ගන්නේ නැහැ . පිස්සු මිනිහෙක්. 😡
මොන්ටිසොරි බබා ල්ස්සන කතාව ස්තුතීඉ😅
ගොන් මෝඩ කොටසක් අදත් නිම විය
අනේ හෙක්ටරගේ රෙදි ගලවනවා නම් හොදයි
අනේ හොදයි
මේ ටානියා ගැනි මොකද කරන්න
Dan jagath lokuduwa deega dena wayase
මේ නාට්‍යය දිගටම යනවා, මම හිතන්නේ මේ නාට්‍යයේ අවසානයක් නැහැ. දිගින් දිගටම ප්‍රශ්න එනවා රහස් ගොඩ ගැසෙනවා මිස එකක්වත් එළියට එන්නේ නැහැ. මෝඩ පිටපත, කිසිම දෙයක් තේරුමක් නැහැ..... මෙම නාට්‍යය අවසන් කරන්න!
අනේ හෙක්ට ර යා මේ සේරම කලේ හෙවාදී වලයි
Live eka nadda bn ada
ලොක්කා
මෝඩ වැඩිහිටියො ටිකක් ...
කෝ
Podi lamaita dusta weda karana hettaraya uge nangi kiyana gon charitha dekai ekka me dewal ahu wennathi gon miharak jagathayai inna me gon kathawa dan end kara nam hodaaaai
Me kathawath hariyata aanduwa wage
නියම කතාව ඔයා කිව්වෙ.ඇත්තටම ඔව්
😛😛😛😛😛😛😛
now children are grown ups nany has to go home no more babies please sathsarani go back home /
Me kathawa nam epa wela thiyenne.
Ammapa math a waga
Hiru live denne ndd dn
Sheringe over ctin nisaa eyaata pissu kiyala hamooma hithanawa.mulinma eya buddimthwa ragapaawa dan pissuwen
horu ahuvena davasnam vadi athaka na
ඒක කරන්න කවුරුත් නැ නෙ
Ma jara katawa ewara karapn
mmtha dan awuradu 13thun balnwa swudiye idan me kthawa
Nodakin taniya
Taniyage montisory wada lajjai katawaka unath chik vitarak
Me sirilata wedillak thiyanna kauruth nane ammapa
සත්සරිණි පිස්සු හුත්... ක් ඒකිට මෝල් අමාරුව 😂😂
Pw.sansuli.Taniya.daruwa.ahukala.😢😢😢
Me kathawe kids lata kawadath sadarayak wenna naha
ජගත් මෝඩ යි
Mannam balanne cement
ඔය ටනියා එට්ටර් දෙන්නාම් පොලිසියට අල්ලලා දෙන්න ඔනා නොද්කින් අර දෘවන්ටාත් ඉන්න නිදාස නැ ඔර හැත්ත අනුන්ගෙ දෙපලවලට තාන්නාව කරන අයියායි නංගියි කරන විගඩන්
ගොන්හරකෙක් ලියන කතාවක්
Me katawanam kisi kamakata naha me taniyai hektawai ain nokara

now children are grown ups nany has to go home no more babies please sathsarani go back home
/