අම්ම කෙනෙක්ගෙ හැගීම දැනගන්න හැම කාන්තාවක්ම කසාද බැදලා දරුවො හදන්න ඕන muthu Tharanga -Hari tv

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 86

  • @l.shehan.official2256
    @l.shehan.official2256 Рік тому +1

    නිහතමානීව අම්ම කෙනෙක් වගේම ආදරණීය රංගන ශිල්පිනියක් විටෙක සුන්දර ගායිකාවක් අපෙ මුතූ තරංගා❤😊

  • @chathurangaruwan9974
    @chathurangaruwan9974 Рік тому +48

    දරුවන්ට ආදරේ කරන්න කසාද බැදල ලමයි හදන්නම ඕනෙ නෑ.දරුවො නැති කසාද බැදල නැති ඕනෙ තරම් අය හදපු අම්ම තාත්තවත් නැති තරම් දරුවන්ට ආදරේ කරනව දැකල තියෙනවා .

    • @commenter1111
      @commenter1111 Рік тому +14

      දරුවන් සිටින අය ආදරේ තමන්ගේ දටුවන්ට විතරයි..ඒක තමා ඇත්ත...😢 මවුවරු පරාර්තයි කිවුවත් සත්‍ය එයයි..😊

    • @tharindu265
      @tharindu265 Рік тому +9

      අනිවාරෙං ගෙට පල්ලෙහා නැන්දටයී මාමටයී ලමයී නෑ එ්ත් එයා අනිත් ලමයින්ට අාදරේයී එ්ලමයිට නිකං උගන්වනවා අපේ මල්ලිටත් උගන්වනවා එයා දැං 11 වසරේ😥

    • @nisansalaskumarimuhandiram5477
      @nisansalaskumarimuhandiram5477 Рік тому +3

      Oya hari Malli,

    • @Growup13700
      @Growup13700 Рік тому +1

      Aniwa

  • @osadiimashagunasekara8329
    @osadiimashagunasekara8329 Рік тому +3

    එහෙම කියන්න එපා. දරුවන් නැති සෑහෙන පිරිසක් ඉන්නවා දරු සෙනෙහස දන්න. ඒ වගේ ම දරුවො ඉන්න අම්මලත් ඉන්නවා දරු සෙනෙහස නොදන්න.

  • @commenter1111
    @commenter1111 Рік тому +59

    කසාද බැදීම දරුවන් හැදීම ජීවිතයේ තේරීම්..හරියට සීනි භාවිතය නවත්වනවද නැද්ද වගේ දෙයක්...කෙනෙක් සීනී රසයි කිවුව පලියට අනෙක් කෙනා කන්න අවශ්‍ය නෑ...දරුවන් පුන්චි කාලේ සුන්දරයි...නමුත් ලමයෙක් පසුපස එන ප්‍රශ්න ගැටලු වේදනා ඉමක් නෑ...ලමුන් හැදීම ගැන කතා කල යුත්තේ හෝ සතුටු විය යුත්තේ හෝ එය තවකෙක්ට නිර්දේශ කලයුත්තේ ලමුන් කුඩා කල නොව...ලමුන් වැඩිමහලු වූ පසුවයි...කිමෙක්ද තේරුම් ගැනීම් වලට සැලකිය යුතු කාලයක් අවශ්‍යයි...තාවකාලික සතුටු වීම් පසුපස නිරන්තර වේදනා තිබිය හැකිය..😊

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc Рік тому +5

      හරියටම හරි..

    • @mrsred5806
      @mrsred5806 Рік тому +3

      ඉතාමත් කාලෝචිත අදහසක්. ඔබට ඉස්තුති.

    • @sanfernando9
      @sanfernando9 Рік тому +4

      සම්පුර්ණ ඇත්ත කතාව.

    • @yvonnesilva790
      @yvonnesilva790 Рік тому +3

      Hariyata hari

    • @wathsalasewwandi4169
      @wathsalasewwandi4169 Рік тому +2

      දරුවන් හදනකොට දරුවන් කොහොමද නිවැරදිව හදන්නෙ කියන දේ ගැන නිවැරදි අවබෝධයකින් දරුවන් හැදීම කරනවනම්, කවදාවත් දරුවන් නිසා පසුතැවිලි වන්න ඕනෙ නෑ. ඒ වගේම සියලුම දේ වෙනස් වන සුළුයි යන තැන ඉන්නවනම්, දරුවන් ලොකු වන විට ඒ පිළිබඳව දුක් වෙන්න සිදු වෙන්නේ නෑ...😊😊😊

  • @vikuviku5293
    @vikuviku5293 Рік тому +11

    අම්මට ආදරයක් දැනෙන්න ළමයෙක් හදන්නම ඕන නැහැ.මම අපේ අම්මට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙනවා.කසාද බදින එකයි ලමයි හදන එකයි එක එක්කෙනාට සාපේක්ෂයි.

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 Рік тому +1

    Ee කතාව වැරදි yi..දරුවෙකුගෙ වටිනස් කමක් ආදරය සෙනෙහසත් දැනෙන්න අම්ම කෙනෙක් ම වෙන්න ඕන නැහැ .. ඒක කොයි ගැහැනිය කට සහජයෙන් එන දෙයක්.අම්මල කියල දරුවො වදන ගැහැනු ත් දරුවො මරලදාන්නෙ. ඔය කතාව තවත් මාද්‍යකට කියන්නඑපා😢😢😢 දරුවො ඇති අම්මලා දරු සුරතල් පෙන්නාල... හඩවා සිත මා පාරනවා..

  • @grchandrekakumarikumari7976

    Daruwan hadanna ona na thaman wadu ammage agaya .qedanawa danenna ......athakota daruwo nathi aya me samajee kopamana innawada daru senehasa danna ...wachana kiyanakota hondata hithala balala galapala kitanna thawa ayage hitha suwapTh karanna reddanna apa paw

  • @jagathupananda5039
    @jagathupananda5039 Рік тому +4

    නයනා කුමාරි වගේම හරිම අහංකාර උද්දච්ච නිලියක් මේවගේ වැඩසටහන් වලට ආවම නම් හරිම නිහතමානී බබා පාට් දාන්නෙ කට කනට යනකම් හිනාව පාරක් තොටකදි දැක්කොත් මූනෙ අබ පුපුරනවා මේ ජීවිතය ටික කාලයක්ලු තියෙන්නේ ආන්න ඒක හිතට ගත්තොත් හොඳයි

    • @ඉංදු8414
      @ඉංදු8414 3 місяці тому

      ඔයාගේ කාතාව හරියටම හරි මෙයා ඉන්න තැනක මම පැය ගානක් ඉදලා මේ දැන් මේක ලියන්න හිතුවේ .ඇත්තටම පුදුම ලොකු කමක්,කිසිකෙනෙකුගේ මූණ බලන්නෙ නෑ.මමත් ගොඩාක් කැමැත්තෙන් මෙයා එක්ක කතා කරන්න හිතන් එයාදිහා නිතරම බැලුවත් වැඩක් උනේ නෑ.මම දැක්කා ගොඩක් අය එයාව බලනව ඒත් කාටවත් එයා සමග කතා කරන්න බැරි උනා.මොකද නිකමට හරි කාගෙවත් මූණ බලන්න තරම් නිහතමානී කමක් එයාගෙන් සිදු නොවුණු නිසා වෙන්න පුලුවන් .මොකද මමත් අවසානයේ එයාගේ පැත්තවත් බැලුවේ නෑ.

  • @cheezzslize39
    @cheezzslize39 Рік тому +13

    මිනිස්සු තමන් ගැන විතරක් හිතලා ළමයි හැදුවට කවුරුත් ලෝකයේ සමතුලිත බව ගැන හිතන්නේම නෑ.. දවසින් දවස ජනගහනය ඉහළ යන ලෝකයක අවශ්‍යතා අසීමිතයි සම්පත් සීමිතයි.. දවසක අපේම අපේම අනාගත පරම්පරාවකට තමා මේකෙ ප්‍රශ්නය එන්නෙ.. දැන් මේකට බනියි ඒවුනාට මේ ගැන අනිවාර්යෙන්ම සමාජ කතිකාවතක් ඇති කළ යුතුයි..

  • @surangajinasoma9006
    @surangajinasoma9006 Рік тому +10

    වගක්කීම් ඉශ්ට කරන හොද අම්මා කෙනෙක්,ආදරනීය අම්මා කෙනෙක් වීමට තමන්ගෙ බඩින් දරුවෙක් වැදිය යුතුමුද ?.
    හරිම අකාල්ප ස්මාජ ගත කරන්න.

    • @gayaniwijesinghe6564
      @gayaniwijesinghe6564 Рік тому +3

      @ suranga, හරියට හරි ඔබේ කතාව,ඇය වැරදි කතිකාවතක් සිදුකලා,ඒ අවස්ථාවේ,,නමුත් ඇයගේ සිතට ඇතිවු හැගිම් වෙන්න පුළුවන් ප්‍රකාශ කළේ, නමුත් එය නිවැරදි විය යුතුයි.

    • @surangajinasoma9006
      @surangajinasoma9006 Рік тому +1

      @@gayaniwijesinghe6564
      Thank you....
      මගේ යාලුවො 10 දෙනෙක් දෘරුවන් හදා ගන්න්වා.
      ඒ අයට දෘරුවත් නැතිවුනේ ඒ අයගෙ වරදින් නෙවේ.
      නමුත් මව් පිය සෙනෙහස අහිමි දෘරුවත් 11 දෙනෙකුට ඒ අය මව් පියන් වෙලා .....

    • @priyangakakulawala9107
      @priyangakakulawala9107 Рік тому +1

      Na badine daruvo novaduva amamala athine hadena vadena daruvo apamanai me loke hama kanathavakatama hoda amameke viya haki me loke hama mal kakulakatama adare vidahanana apema venana one na daruvo kiyanane mal ae mal vala suvada ananathai

  • @shanisilva6389
    @shanisilva6389 Рік тому +5

    අපේ රටේ මිනිස්සු, සුළු ගාණක් හොයාගන්න, මොන තරම්, හරි නින්දක්වත් නොලබා, වෙහෙස වෙනවද, කියල තේරුම් අරන් නෑ .

  • @ruviperera4097
    @ruviperera4097 Рік тому +2

    දරුවන් නැති මම වගේ අය කොච්චර අවාසනාවන්ත ද.........😢

    • @rosheltissera417
      @rosheltissera417 Рік тому +1

      Ane nehe oya ehema hithanna epaa daruwek labuna pamanin kenek sampurna wenne naa hithe sanasimen manasika nidahasin uparima sahalluwen jiwithe lada dewal walin sathutu wenna puluwan nan ekaii aththama wasanawa kiyanne e wasanawa apimaii laga karaganna onee labila thiyena dewal gana hithanna nathi dewal gana hithanna epaa ❤ sathutin inna budu saranai❤

    • @priyangakakulawala9107
      @priyangakakulawala9107 Рік тому +1

      Ay ane ahema oya vasanavanathai daruveke inanama one na amameke venana hama daruvekutama karunavanatha venana oyage siyalu parathana isata sidada veva

    • @grchandrekakumarikumari7976
      @grchandrekakumarikumari7976 Рік тому

      Oya kohewath nathi geniyek wadakata nathi kathawak kiuwa kiyala duk wenna apa

  • @vikuviku5293
    @vikuviku5293 Рік тому +1

    මේ ලහිරු වයසට යන්නේ නැහැනේ.ඉස්සර දවල්ට දකිනව බම්බලපිටියේ.ඒ වගේමයි තාම

  • @nathashafernandez342
    @nathashafernandez342 Рік тому +2

    Dr.Chamod Dushshantha ගේන්නකෝ🥺❤

  • @tharindu265
    @tharindu265 Рік тому +3

    එයා හිනාවෙලා කියන්නේ තව 12ක් හදමූ කියලා අරෑ හදලා දෙන්නෑනේ මම හිට්යනං හදලා දෙනවා එක පාර 😥

  • @asiniie
    @asiniie Рік тому +22

    අම්මට අපි ගොඩක් ආදරෙයි ඒක හැමෝම දන්නවා හැබැයි ඔයා බැන්දා කියලා අපි බදින්න ඕනද ඔයා ලමයි හැදුවා කියලා අපි ලමයි හදන්න ඕනද 😅 හැම කෙනෙක්ම කසාද බදින්න ඕනා ලමයි හදන්න ඕනා කියලා කියන්නේ ඊට කලින් කරගන්නා මිනිස්සුන්ට වැඩ නැද්ද රටේ ලෝකේ මිනිස්සු ජොබ් නැතුව කන්න නැතුව දුක් විදිනවා

    • @dilshanv7594
      @dilshanv7594 Рік тому +1

      ඉතින් ඒව කරල අම්මෙක් වෙන්න 🤣🤣🤣

    • @asiniie
      @asiniie Рік тому +1

      @@dilshanv7594 oya badinn passe man badinnm 😂

    • @dilshanv7594
      @dilshanv7594 Рік тому

      @@asiniie
      මමනන් බැදල 🤣🤣🤣

    • @nethmiroshinika2104
      @nethmiroshinika2104 Рік тому +1

      Sira kathawa

    • @weneedpeace92
      @weneedpeace92 Рік тому +2

      yeah stupid idea

  • @dilainiranasuriya2819
    @dilainiranasuriya2819 Рік тому +2

    Worthy interview

  • @galaxydreams8297
    @galaxydreams8297 Рік тому +1

    Demaupiyange hegim danaganna lamai hadannama one ne lamai haduwata passe vutharak amma thaththage hegim danenawa nam e kiyanne gunamakukamak lamai haduwath nathath demaupiyange hegim danim danaganna tharam hitha manusath wennai one me gewena jiwithe.

  • @sewwandigunawardhana9031
    @sewwandigunawardhana9031 Рік тому +3

    අපෙත් එහෙම තමයි පුතා අප්පච්චිට තමයි ගොඩක් ආදරේ ගොඩක් හොයන්නේ අප්පච්චිව

    • @tharindu265
      @tharindu265 Рік тому +1

      මම අාදරේ ගොඩක් අම්මට එ්වගේම මාව බලාගන්න පුලුවන් කෙල්ලෙක් ඉන්නවනං මගේ ජීවිතයම එයාට😣

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +2

    බුදුසරණයි

  • @madusanjana7855
    @madusanjana7855 Рік тому +3

    මුතු තරංගා 1:03 1:04
    අනිවාර්යයෙන්ම 1:08 1:08

  • @namalwithanage7269
    @namalwithanage7269 Рік тому

    LASSANAI SENAHASAI PIRUNU KEDELLAK BUDUSARANAI 👍💖💕💖💕💖💕💖💕💕

  • @MALRASITV
    @MALRASITV Рік тому +19

    මව්පිය සේනේහස මේ ලොකේන්ම තියන උතුම්මදේ ආදරේ සේනේහස වගේම වාසනාවන්ත උතුම් පදවියක් තෙරුවන් සරණයි නිදුක් නීරෝගීව දිර්ඝායු ලැබේවා හැම මව් පිය කේනේක්ටම❤ 🙏🙏🙏

    • @tharindu265
      @tharindu265 Рік тому +1

      ඔයා හරී හලෝ😍😘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +3

    Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shiromiemilda44
      @shiromiemilda44 Рік тому

      හරිම ආස කරන නිළියක්

  • @amilashiromi4117
    @amilashiromi4117 Рік тому

    Mama asama niliyak.wadagath kenek

  • @sampatkusum5132
    @sampatkusum5132 Рік тому

    Apeth ahamai putha ththathta thamai laga

  • @dhilishamunasingha1970
    @dhilishamunasingha1970 Рік тому +8

    මම ආසම කරන චරිතයක් හරිම ලස්සනයි ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි !! සුබ අනාගතයක් ❤🙏

  • @randimanaduni93
    @randimanaduni93 Рік тому

    Budusaranai

  • @maithrisilva8985
    @maithrisilva8985 Рік тому +3

    මොකඩ ඔයට ලජ්ජද සොන්ග් ඔෆ්ෆ් ද වීක් itn sadharuvan jayawikrama කළේ eevaa mathakvath tiyena eka hodayi

  • @sashrahaseli7589
    @sashrahaseli7589 Рік тому

    kithsiri jayasekara wa genna

  • @tharindu265
    @tharindu265 Рік тому +5

    ලමයී හදන්න කාටත් පුලුවන් වියදම් කරන්න සල්ලී නෑ අපට මොකද අපී සව්දියේ අවුඃ 100ක් රට බාරගන්ත ජනාදී පති අෑ😣

  • @rajithalakmini8460
    @rajithalakmini8460 Рік тому

    Me adahas harima aul

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Рік тому +2

    Great Programme. Thanks Lahiru for your wonderful performance about this kind of actress. 👏

  • @annasisiliya2629
    @annasisiliya2629 Рік тому +2

    හරිම කැමති කෙනේක් මුතු කියන්නේ ❤

  • @shiromasamankumari7411
    @shiromasamankumari7411 Рік тому +2

    අනිවාර්යයෙන්ම😍😍😍😍

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +2

    ඔයා දකින්නට ආසම කෙනෙක් ලහිරු
    ස්තුතියි මෙයාලා ගේනවට සහ වැඩ සටහන් අයයම් බුදු සරණයි

  • @SuramyaJayamali-zb2dj
    @SuramyaJayamali-zb2dj Рік тому

    Ape gedarath thaththata thamay kittu putha

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 Рік тому +5

    Man hithanne meyata awrudu 40n passe babek labune

    • @asiniie
      @asiniie Рік тому +2

      ඔව්

    • @thiyashanon-vt9vi
      @thiyashanon-vt9vi Рік тому +2

      ඔව් .මෙයා බැදලා ඉන්න කෙනා මගේ හස්බන්ඩ් ගේ රිලේෂන්..අමුපිටිය අයියා කියලා අපි කියන්නේ.....එයා මිස්ටර් ශ්‍රි ලංකා පැජන්ට් එකෙන් ෆස්ට් උනා එක පාරක්..ඉස්සර අපි පොඩි කාලේ මුතූ එක්ක එනවා ගමට අපිට මතකයි....අයියට 50ට කිට්ටුයි......දෙන්නම 40+ වගේ තමයි මතක.....🙂

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 Рік тому +3

    මම පුන්චි කාලෙ ඉන්දන් මෙයාව දන්නේ.මෙ අන්ටිගෙ වයස කියන්නකො දන්න කෙනෙක්

    • @sanfernando9
      @sanfernando9 Рік тому +1

      ඇයි ඔයා එයාගේ වයස දැනගෙන මොනවා කරන්නද???

  • @isurangalaksi3666
    @isurangalaksi3666 Рік тому +1

    Asama charithayak thami akki😍😍 harima nihathamani kenek

  • @nirashagamage3785
    @nirashagamage3785 Рік тому +1

    නිහතමානී චරිතයක් ..රටින් යන්න එපා රට ගොඩ ගන්න වැඩ කරන්න ඔයාල මේ තත්වෙ ඉන්නේ රටේ අහිංසක මිනිස්සු ඔයාලව tv වලින් බලල ඉදිරියට ගෙනාපු නිසා ඔයාලගේ අහිංසක ප්‍රේකශකයො නිසා ඇත්ත කතාව ඒකයි ...දරුවව මේ පරිසරය හුරු කරවන්න ..

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 Рік тому

    දමිත් අංසක ජනයි පියයි වස්ති ගෙන්න

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Рік тому

    Oya..goooooooodak. hoda..amma..kenek..adaeri manika ❤❤❤❤❤❤

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Рік тому +6

    *ගොං බඩු ව පාරේ හිගාකාපන්ඊයා😫😫😫😫😫😫😫😫😫😫*

    • @dilshanv7594
      @dilshanv7594 Рік тому +2

      උබට ගහන්න දුන්නෑනේද

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ Рік тому

      @@dilshanv7594 *මට සමාජ රෝග හදාගන්න පුකේ අමාරුවක් නැත😒😒😒*

    • @dilshanv7594
      @dilshanv7594 Рік тому +3

      @@ප්රබුද්ධ
      එහෙනන් මොන පකටද බං මේ කියවන්නෙ 🤣🤣

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 Рік тому +3

      Hemadama narakama comment eka kageda beluwahama eka me ප්‍රබුද්ධයාගෙ😂

    • @shanisilva6389
      @shanisilva6389 Рік тому

      එහෙම කියන්න එපා.