Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
12:30නියම lancer box එකක් ❤
2022 දිත් බලන උන් කෝ....???
Maru story eka
Great stories great teledrama
නියමයි
100ට කාර් හදපු කාලෙකුත් තිබබ එහෙනම්... 😢😢😢😢
ආනන්ද බිස්නස් පටංගත්ත කාලෙ 😁😁😂
😀😂😂
එදිරිමුනිය නලු නිලියො කලින් රඟපාලා තියෙන කතා වල කෑලි එකතු කරලද කොහෙද කතා ලියන්නෙ😂
සමාජයේ යතාර්ථය
me location koheda
2023/2/20
Hamadama ingam maruwa danna
කොස්තාපල් පුඥ්ඥසෝම වෙන්ට කලින් ෆට්ට හොරෙක් නේ මේ මහේන්ද්‍ර යා😂
Q
@@prageethmadusha1015 🤣🤣🤣
❤💛💚👌👌👌
Attamai me natya malawa awashya dan samajayatai meka newatga wikashanaya karanna puluwan nam godak watinawa me widiyata hari meka aluth karala hari adatath ape samaje me wagemai kisima wenask ne wancha wedi wela misak
eth minissu oken ganne adarshayak nemei, oya horakama karana minissunta oka nisa waradi iranamak ath wena eka pennanne naane, oken pennanne oya wage game gahanna puluwan kiyala wtharai.
මහේන්ද්‍ර ට බයික් හුරු නෑ වගේ
Phone ehema nethi kale 😂
DEWANI INIME ANANDA INGAMMARUWE GARAJ EKE....KOHOMADA MACHAN FILM EKE SET EKA
ආනන්ද ටෙක් කෝස් එක කරල මුලින්ම ඉන්ගම්මාරුවේ තමා පොඩියට ගරාජ් එක දාගත්තෙ. ඊට පස්සෙ තමා මිනිහ රට ගිහින් ඇවිල්ල හෙම ඔය දෙවෙනි ඉනිමෙ ලොකුවටම වැඩේට බැස්සෙ.
me kathawath hariyata kopi kade wage ! harima lassana kathawak
කෝපි කඩේ ලස්සනයි....?😂🤣😁 කෝපි කඩේ හොඳා මී හරකුන්ට නම් 🤣😂🤣
කෝපි කඩේ හොදයි පිස්සන්ට
@@srilanka690 😂yes
@@LIFe-ig8zz ඒ දැන් කෝපි කඩේනෙ, දැන් ඒක එක එකාට කඩේ යන ආණ්ඩුවේ රෙදි හෝදන එකක් වෙලා. මොකද ඒ මිනිස්සුන්ට වෙන රස්සාවක් නෑ . ඕක නවත්තන්න යද්දී සෙට් එක මහින්ද හම්බෙලා කියල තියෙනව නවත්තල දාන්න දෙන්න එපා අපට වෙන රැකියාවක් නෑ කියල . දැන් ඒක දුවන්නෙ එහෙමයි. හැබැයි ඉස්සර කෝපි කඩේ කියන්නෙ නියම ඒකාංගික කතා මාලාවක්. අන්දර වැට, ඉංගම් මාරුව , කෝපි කඩේ සෙට් එකම සුපිරි ඉතින් ඉස්සර . මේව එක්කම ඒකත් නතර උනා නම් අද කට්ටිය ඒකත් masterpiece කියයි. මේ කතාව උනත් අද කාලය වෙනකන් ආවනම් ඒකමයි. ඒ නලුනිළියො අධ්‍යක්ෂක වරු පිටපත් නැති වෙද්දි ඒකෙ තිබ්බ රහ නැති උනා
ඉස්සර කෝපි කඩෙ කියන්නෙ හොඳ කතාවක්. හැබැයි ඉස්සර ගතිය නැති උනා දැන් රෙදි හෝදන ලොන්ඩරියක් . ඒ මිනිස්සුන්ට දැන් රස්සාවක් නැති හන්ද ඕක කරන් යනව. ඉස්සර නියම ලස්සනයි
2024 😊
බිංදුසිරි 😂
Garage koikath ekai.
Me natya mata mathakai, e kale mewa thurune naththath dan therenawa, mewage tele dramas promote karala rupavahiniya mokadda balaporoththu wenne ? Lankawe mewage hithana pathana nawa parapurak bihi karana ekada ? Ratata ada kela wela thiyenne mewage dewal balala eka samanya deyak kiyala hithana minissu nisa, game gahana podi un nisa nemei.
12:30නියම lancer box එකක් ❤
2022 දිත් බලන උන් කෝ....???
Maru story eka
Great stories great teledrama
නියමයි
100ට කාර් හදපු කාලෙකුත් තිබබ එහෙනම්... 😢😢😢😢
ආනන්ද බිස්නස් පටංගත්ත කාලෙ 😁😁😂
😀😂😂
එදිරිමුනිය නලු නිලියො කලින් රඟපාලා තියෙන කතා වල කෑලි එකතු කරලද කොහෙද කතා ලියන්නෙ😂
සමාජයේ යතාර්ථය
me location koheda
2023/2/20
Hamadama ingam maruwa danna
කොස්තාපල් පුඥ්ඥසෝම වෙන්ට කලින් ෆට්ට හොරෙක් නේ මේ මහේන්ද්‍ර යා😂
Q
@@prageethmadusha1015 🤣🤣🤣
❤💛💚👌👌👌
Attamai me natya malawa awashya dan samajayatai meka newatga wikashanaya karanna puluwan nam godak watinawa me widiyata hari meka aluth karala hari adatath ape samaje me wagemai kisima wenask ne wancha wedi wela misak
eth minissu oken ganne adarshayak nemei, oya horakama karana minissunta oka nisa waradi iranamak ath wena eka pennanne naane, oken pennanne oya wage game gahanna puluwan kiyala wtharai.
මහේන්ද්‍ර ට බයික් හුරු නෑ වගේ
Phone ehema nethi kale 😂
DEWANI INIME ANANDA INGAMMARUWE GARAJ EKE....KOHOMADA MACHAN FILM EKE SET EKA
ආනන්ද ටෙක් කෝස් එක කරල මුලින්ම ඉන්ගම්මාරුවේ තමා පොඩියට ගරාජ් එක දාගත්තෙ. ඊට පස්සෙ තමා මිනිහ රට ගිහින් ඇවිල්ල හෙම ඔය දෙවෙනි ඉනිමෙ ලොකුවටම වැඩේට බැස්සෙ.
me kathawath hariyata kopi kade wage ! harima lassana kathawak
කෝපි කඩේ ලස්සනයි....?😂🤣😁 කෝපි කඩේ හොඳා මී හරකුන්ට නම් 🤣😂🤣
කෝපි කඩේ හොදයි පිස්සන්ට
@@srilanka690 😂yes
@@LIFe-ig8zz ඒ දැන් කෝපි කඩේනෙ, දැන් ඒක එක එකාට කඩේ යන ආණ්ඩුවේ රෙදි හෝදන එකක් වෙලා. මොකද ඒ මිනිස්සුන්ට වෙන රස්සාවක් නෑ . ඕක නවත්තන්න යද්දී සෙට් එක මහින්ද හම්බෙලා කියල තියෙනව නවත්තල දාන්න දෙන්න එපා අපට වෙන රැකියාවක් නෑ කියල . දැන් ඒක දුවන්නෙ එහෙමයි.
හැබැයි ඉස්සර කෝපි කඩේ කියන්නෙ නියම ඒකාංගික කතා මාලාවක්.
අන්දර වැට, ඉංගම් මාරුව , කෝපි කඩේ සෙට් එකම සුපිරි ඉතින් ඉස්සර . මේව එක්කම ඒකත් නතර උනා නම් අද කට්ටිය ඒකත් masterpiece කියයි. මේ කතාව උනත් අද කාලය වෙනකන් ආවනම් ඒකමයි. ඒ නලුනිළියො අධ්‍යක්ෂක වරු පිටපත් නැති වෙද්දි ඒකෙ තිබ්බ රහ නැති උනා