Ingammaaruwa | 2022-05-24 | මව් නැති දා | Rupavahini Teledrama

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 12

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    මානව හිමිකම්,ළමා පනත් නැත්තම් තාමත් මෙහෙම තමයි

  • @rockingzakeer
    @rockingzakeer 2 роки тому +14

    අපි පොඩි කාලේ හරි ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයක් තමයි මේක අපේ පුංචි කාලේ කොයි තරම් නම් සුන්දරද.මේ නාට්‍යයේ බලද්දී ආයෙත් අපි පුංචි අතීතයට යනවා. දැන් මගේ වයස මගේ වයස අවුරුදු 34යි මම ඉන්නේ දැන් සෞදි වල. මේ පසුබිම් සංගීතය ඇහෙන කොට මම ආයෙත් මගේ පුංචි කාලෙට යනවා. දිගටම මේකෙ කොටස් දාන්න..

    • @dilinitharakaranasinghe7154
      @dilinitharakaranasinghe7154 2 роки тому +2

      මටත් දැන් අවූරුදූ 36ක් වෙනවා.එ දවස්වල ආසාවෙන් බලාගෙන හිටියා නාට්‍යය පටන් ගන්නෙ කියටද කියලා.දැන් ආයෙත් බලන්න පටන් ගත්තා.

    • @livesingkaraoke
      @livesingkaraoke 2 роки тому +2

      ඔව් ඉස්සර ඉස්කොලේ ඇරිලා ආවගමන් මේක බලනවා ඒ දවස් වල හවස 03ට ගියා මේ කථාව Tv එකේ.. දැන් මටත් 30යි වයස.. ඒ අතීතයනම් මාරම සුන්දරයි.. ආයේ යන්න තිබ්බනම් කියලා හිතෙනව⁣ා මේවා බලද්දී..

  • @songstore4416
    @songstore4416 6 місяців тому

    👏

  • @heshmaxwell
    @heshmaxwell 2 роки тому +4

    මේ සීසන් 2 එක නේද

  • @bsworld8
    @bsworld8 2 роки тому +3

    අනේ පව් 😥

  • @sahanguruge5665
    @sahanguruge5665 2 роки тому +1

    පව් අනේ

  • @HarshanaManuranga
    @HarshanaManuranga 7 місяців тому +2

    1997

  • @kavinduudayangaku98-vl6nf
    @kavinduudayangaku98-vl6nf 3 місяці тому

    ඌට වෙච්චි දෙ😂