Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තූතියි Roo flix 👍👍
ඒකනම් සම්පුර්ණයෙන් සහතික ඇත්ත 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍
සුපිරියක් තමා
Sriyani Amarasena is a beautiful gracious lady!
Atttama harima lassnai
👍🌼👍🌼
super drama
පවු අසරණ බොනී
Meka 2 parata wage tv eke dena kale mn 01 wasare wage wenooni black and white tv ekin balauwe a kale api
මේ නාට්‍ය පොඩිකාලෙ බලල තියනව...දැන් මට 36. අද තමා තේරුණේ නාට්‍යයේ තේරුම...😅😅😅😅
සිරාවටම බං.🔥
අඩේමට ඒත් තේරුනේ නෑ බං මොකද්ද ඒ ඌ රට ඵැන්නෙ අරකිගෙ අත ඇල්ලුවා ලමයි නෑ කිව්වා..ඒ කියන්නෙ මොක්ද්ද වෙලා තියෙන්නෙ බං?
Ane kiynnko terune na ,ath Allan kiyna ewa ahennet na😢
@@RND-g1q @yankisan7432 මෙන්න මේකයි සීන් එක, අර සල්ලි කාරය ( කොන්වෙ වවන් ඉන්න ඩයල් එක ) මේ පරන නිලියව බොහෝ ලෙස වර්ණනා කරන්ව, මුරුන්ග අත්තෙ තියනව. ඒ වගේම ඒ නිලිය ගොඩක් ලස්සන උනාට ඉතාම දුප්පත්. ඉතින් අරසල්ලි කාරය මේ නිලියට සල්ලිවලින් සහ නොයෙක් ආකාරයෙන් උදව්, කරනව කියල පොරොන්දුවෙනව. ඒක අපිට දෙබස් වලින් මේ නාට්‍යයේ කියන්නෙ නෑ. ඒක ව්‍යංගයෙන් කියන්නෙ. ඉතින් ඊටපස්සෙ මේ දුප්පත් නිලියගෙ හිත දිනා ගන්න මේ සල්ලි කාරය නිලියගෙ මිනිහවත් කඩේට යවල නිලිය එක්ක යහන් ගත වෙනව. 💀👩❤️💋👨❤️ ( ඒක අපිට පෙන්නන්නෙ අත අල්ල දර්ශනයෙන්. ඉතිරිටික අපි හිතාගන්න ඕනි ඉතින්.( රූපවාහිනීනෙ.. 😂 )) පස්සෙ මිනිහ වැඩේකරන් එතනින් මාරුවෙලා පස්සෙ රටිනුත් යන්ව. අර නිලිය තමන්ට ලොකු තෑග්ගක් දෙයි කියල හිතාගෙන අර මිනිහගෙ office එකට ගියාම ඒ මිනිහ නෑ.. එතනදි තමා නිලිය තේරුම් ගන්නෙ තමන් රැවටුනා කියල.💥💥💥💥💥💥💥💥💥ඉතින් මේ අපේ රටේ කලා ක්ශේත්‍රයේ ඉන්න බොහේ නිලියන්ගේ ජීවිත තමා මේ නාට්‍යයේ මේ පරන නිලියගෙ ජීවිතෙන් පෙන්නන්න හදන්නෙ. එයාල කලාවට මුලු ජීවිතය කැප කළත් ( නාට්‍යයේත් ඒක් කියන්ව Figure එක අව්ල් යන නිසා ළමයි හැදුවෙ නෑ කියල ) අන්තිමට එයාලට උරුම වෙන්නෙ රැවටීමයි, දුප්පත් කමත් විතරයි කියන දේ තමා මේකෙ කියන්නෙ... 😊😊😊ඔයාලට තේරුනා කියල හිතනව... 💥❤️
@@yankisan7432 රිප්ලයි එක බලන්ඩො. . 😊💥
Meka giye 1997-98 kale neda
Ow ow
Gahanun kawruda warade nobedena😂
ලමයෙකුත් දීල අන්තිමේ ගියා ඌ
මේකේ කලා නිකේතනයේ ඉන්න නිළියගේ නම දන්නවද ?
0:50 ඩිංගිරි මිණි ප්‍රේමරත්න, ප්‍රවීණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ දියණියක්
@@MadhawaWijesekara ස්තුතියි.
Eya lassanai 😊
@@MadhawaWijesekaramadhawa me oyada🎉🎉🎉
හොද වැඩේ වේසිට 😅😅
ube amma neda wesi
kauda wesi?
Hodai ganiyekma ganiyekta ohoma kiyana eka
උබ හෙන නූගත් බඩුවක් වගෙයි
Thoth patta wesiyak wage😅
ස්තූතියි Roo flix 👍👍
ඒකනම් සම්පුර්ණයෙන් සහතික ඇත්ත 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍
සුපිරියක් තමා
Sriyani Amarasena is a beautiful gracious lady!
Atttama harima lassnai
👍🌼👍🌼
super drama
පවු අසරණ බොනී
Meka 2 parata wage tv eke dena kale mn 01 wasare wage wenooni black and white tv ekin balauwe a kale api
මේ නාට්‍ය පොඩිකාලෙ බලල තියනව...දැන් මට 36. අද තමා තේරුණේ නාට්‍යයේ තේරුම...😅😅😅😅
සිරාවටම බං.🔥
අඩේමට ඒත් තේරුනේ නෑ බං මොකද්ද ඒ ඌ රට ඵැන්නෙ අරකිගෙ අත ඇල්ලුවා ලමයි නෑ කිව්වා..ඒ කියන්නෙ මොක්ද්ද වෙලා තියෙන්නෙ බං?
Ane kiynnko terune na ,ath Allan kiyna ewa ahennet na😢
@@RND-g1q @yankisan7432 මෙන්න මේකයි සීන් එක, අර සල්ලි කාරය ( කොන්වෙ වවන් ඉන්න ඩයල් එක ) මේ පරන නිලියව බොහෝ ලෙස වර්ණනා කරන්ව, මුරුන්ග අත්තෙ තියනව. ඒ වගේම ඒ නිලිය ගොඩක් ලස්සන උනාට ඉතාම දුප්පත්. ඉතින් අරසල්ලි කාරය මේ නිලියට සල්ලිවලින් සහ නොයෙක් ආකාරයෙන් උදව්, කරනව කියල පොරොන්දුවෙනව. ඒක අපිට දෙබස් වලින් මේ නාට්‍යයේ කියන්නෙ නෑ. ඒක ව්‍යංගයෙන් කියන්නෙ.
ඉතින් ඊටපස්සෙ මේ දුප්පත් නිලියගෙ හිත දිනා ගන්න මේ සල්ලි කාරය නිලියගෙ මිනිහවත් කඩේට යවල නිලිය එක්ක යහන් ගත වෙනව. 💀👩❤️💋👨❤️ ( ඒක අපිට පෙන්නන්නෙ අත අල්ල දර්ශනයෙන්. ඉතිරිටික අපි හිතාගන්න ඕනි ඉතින්.( රූපවාහිනීනෙ.. 😂 )) පස්සෙ මිනිහ වැඩේකරන් එතනින් මාරුවෙලා පස්සෙ රටිනුත් යන්ව. අර නිලිය තමන්ට ලොකු තෑග්ගක් දෙයි කියල හිතාගෙන අර මිනිහගෙ office එකට ගියාම ඒ මිනිහ නෑ.. එතනදි තමා නිලිය තේරුම් ගන්නෙ තමන් රැවටුනා කියල.
💥💥💥💥💥💥💥💥💥
ඉතින් මේ අපේ රටේ කලා ක්ශේත්‍රයේ ඉන්න බොහේ නිලියන්ගේ ජීවිත තමා මේ නාට්‍යයේ මේ පරන නිලියගෙ ජීවිතෙන් පෙන්නන්න හදන්නෙ. එයාල කලාවට මුලු ජීවිතය කැප කළත් ( නාට්‍යයේත් ඒක් කියන්ව Figure එක අව්ල් යන නිසා ළමයි හැදුවෙ නෑ කියල ) අන්තිමට එයාලට උරුම වෙන්නෙ රැවටීමයි, දුප්පත් කමත් විතරයි කියන දේ තමා මේකෙ කියන්නෙ...
😊😊😊
ඔයාලට තේරුනා කියල හිතනව... 💥❤️
@@yankisan7432 රිප්ලයි එක බලන්ඩො. . 😊💥
Meka giye 1997-98 kale neda
Ow ow
Gahanun kawruda warade nobedena😂
ලමයෙකුත් දීල අන්තිමේ ගියා ඌ
මේකේ කලා නිකේතනයේ ඉන්න නිළියගේ නම දන්නවද ?
0:50 ඩිංගිරි මිණි ප්‍රේමරත්න, ප්‍රවීණ සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ දියණියක්
@@MadhawaWijesekara ස්තුතියි.
Eya lassanai 😊
@@MadhawaWijesekaramadhawa me oyada🎉🎉🎉
හොද වැඩේ වේසිට 😅😅
ube amma neda wesi
kauda wesi?
Hodai ganiyekma ganiyekta ohoma kiyana eka
උබ හෙන නූගත් බඩුවක් වගෙයි
Thoth patta wesiyak wage😅