Take Care | සපත්නීරෝෂයට මනෝමළ කුමකටද ?

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 156

  • @GayaniRM
    @GayaniRM Місяць тому +234

    මගේ කලින් boyfriend දැන් බැදලා ඒයා මේ ලගකදී ඉදන් අයේ මට කතා කරන්න පටන්ගෙන මන් ගැන ආයේ හිතන්න පටන්ගෙලු ඒ මනුස්සයා නිසා මන් මැරෙන්න ගිහින් බේරුනේ 99න් අදටත් මන් පසුතැවෙනවා එදා මන් ඒ මැරෙන්න හදපු එකට... දැන් කසාදත් බැදලා හැමදේම ඉවරකරලා ආයෙත් මන් ගැන හිතනවලු😂 ටික දවසක් එයාගේ wife ට හොරෙන් මට msg call කරනවා.. මේ කතාව බලන්න පටන්ගත්ත කාලෙමයි මන් මගේ හිතට නීතියක් දාගත්තා මොන හේතුවක් නිසාවත් දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙන්නේ නෑ කියලා... thank you.. සාරංග අයියා සමාජයේ ඇත්තටම වෙන දේවල් මෙහෙම ලස්ස්නට පෙන්නලා දෙනවට.. ❤ ගෑනියෙක් තවත් ගැහැනු කෙනෙක් තවත් ගැහැනු කෙනෙක්ගේ සතුට උදුරගන්න්වා නම් ඒක ගෙවලා ඉවර කරන්න බැරි පවක්😢 කවදාවත් දෙන්නෙක් අතර තුන්වෙනියෙක් වෙන්න එපා...

    • @sahasmiA
      @sahasmiA Місяць тому +4

      Dewiyane ..eya badala inna gahaniyata budusaranai ....eya oyala denna gana mukuthma danne nathuwada bande Oyage ex wa?
      Ehema nam e gahanu kena pau ....
      Habai oyala denna gana danagena apu 3 weni kena eya nam ...eyage karmaya awith...

    • @m.naushad826
      @m.naushad826 Місяць тому

      Good 1

    • @HiruniUdesika-t6j
      @HiruniUdesika-t6j Місяць тому

      🎉🎉🎉

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 Місяць тому

    • @hiruniyudara5771
      @hiruniyudara5771 18 днів тому

      Akke eya oyawa ath ariye mona hethuwak unath dn eya oyata aithi na .eya wena kenek ge thamanta watinakamak dennathi ewage kenek hinda oya jeewethe nathi karagannawath nasthi karagannawath one na muhude inne eka maluwa neme .oyata hoda kenek hambei .e kena badala wife ta horen oyata katha karanawa kiyanne eya loku pawak karaganne oyawa riddala emadiwata wife tath boru karanawa .oya oyage jeewethe gewanna akke .eya oyage warthamane wath anagathewath neme .marunu atheethe witharai. Good luck to your future

  • @kaushalyasumanasiri
    @kaushalyasumanasiri Місяць тому +156

    ප්‍රේමයේ අසෙනි මල් දේවතා සුවදමය ❤️🥺 Take care මගේ ජීවිතේ මම බලපු හොදම කතාව🔥🥺 ජයම වේවා.....

  • @ApsaraDilini-p1s
    @ApsaraDilini-p1s Місяць тому +64

    Take care ටෙලිනාට්‍යය අමතක කරන්න නම් සෑහෙන කාලයක් යයි වගේ අයියේ ඒ තරමටම හිතට දැනුනා .වාසලගේ සිංදුව අහද්දි නම් වාසල ගැන දුකත් හිතෙනවා🥺

  • @Senusenu5
    @Senusenu5 Місяць тому +141

    මේ වගේ කතාවලින් හෙම්බත් උන අය 'මාණික්කාවත' බලන්න.,ජීවිතේ කියන්නෙ මොකද්ද,අපි මේ ලෝකෙට ඇවිත් ඉන්න පුංචි කාලෙට කාටවත් කරදරයක් හිරිහැරයක් නොවී සතුටින් ජීවත්වෙන හැටි ලස්සනට පාඩමක් වගේ, නිහඬව ගලන සුන්දර ගඟක් වගේ කියල දෙයි❤

    • @kaushisamaranayaka4775
      @kaushisamaranayaka4775 Місяць тому +5

      Man eka balal mage mind eka relax kran thiynawa godaak welwt

    • @yash3466
      @yash3466 Місяць тому +2

      Ane ow manikkawathnm pissuwak ek balpu dawaswal mamat e game jiwath una wage danuna

    • @windee2353
      @windee2353 Місяць тому +3

      ඒක හරියට බැලුවානම් ඒකෙත් අනියම් පෙම් තියෙනවා

    • @Senusenu5
      @Senusenu5 Місяць тому +1

      @@windee2353 කතාවෙ මූලික වස්තුබීජය බලන්න😅

    • @Senusenu5
      @Senusenu5 Місяць тому +1

      @@windee2353 කතාවෙ මූලික වස්තුබීජය බලන්න😅 එච්චර ගුණාත්මක අර්ථවත් ආදර්ශමත් කතාවකත් දෙයක් ඉගෙනගන්න බුද්ධිමත්කමක් නැත්තම් කෙටියෙන්මම කියනවනම් ඒක තමන්ගෙ කරුමෙ.
      වැරදි කරන මිනිස්සුද නිවැරැදි මිනිස්සුද සැහල්ලුවෙන් සතුටෙන් මෙ ඉන්ම ටික කාලෙ මහාපොලවට බරක් නොවී ජීවත් වෙන්නෙ කියල.

  • @ishanmanoj-ul3ym
    @ishanmanoj-ul3ym Місяць тому +31

    අසේනිගෙ වැරදි තිබුණා.. වාසලට තිබුණා ඒවා පෙන්නලා දෙන්න.. මේනකා උනත් තුන් වෙනියෙක් වෙලා කර ගත්තෙ සසරෙ ගෙවා ගන්න බැරි පවක්.. Drama එකක් උනත් වර්තමානයේ ඇත්තටම මෙහෙම දේවල් කොච්චර නම් වෙනවද.. පිරිමි අය විතරක් නෙමෙයි, සමහර ගැගැණු අයත් එහෙමයි.. හැමෝ ම යශෝදරාවෝ හොයනවා.. හැබැයි එහෙම ලැබෙන්න නම් බෝසත් පිරිමිත් ඉන්න ඕනේ.. ඇත්තටම සමාජය ට හොද ආදර්ශයක්.. තවත් මේ වගේ දේවල් කරන්න සුබ පැතුම් දෙන්නට ම.. ❤

  • @ireshaDissanayaka-z4z
    @ireshaDissanayaka-z4z Місяць тому +19

    මෙතෙක් කාලෙකට බලපු හොදම නාට්‍යය...එක කොටසක්වත් මග නොහැර බලපු එකම නාට්‍යය...සුපිරිම සුපිරි...අවසානයත් නියමයි..❤️❤️සමාජෙට හොද ආදර්ශයක් දෙන නාට්‍යයක් 🥰

  • @sewminisirimanna9195
    @sewminisirimanna9195 Місяць тому +29

    මේ කතාව තව අවුරුදු ගානකට මතක තියේවී😢. තමන් කරන දේ තමන්ට ලැබෙනවා ❤. ආදරෙයි නම් හිත පරිස්සම් කර ගන්න ❤️‍🩹. Take care 🌹.

  • @menulidihansa1274
    @menulidihansa1274 Місяць тому +27

    මේ කතාව ගැන කොච්චර කතාකලත් ඉදර කරම බැරි ලස්සන අවසානයක්..කොයි කාලයටත් ආදර්ශයක් ...කොච්චර කිවුවත් අසේනීතාමත් ආදරේ වාසලට..ඒ එයාගෙ ප්‍රතම ආදරය..අනික අවසානයේ අසේනිව තේරුම් ගත්ත කෙනා හරියටන හම්බුනස්,ඒ ගැන පුදුම සතුටුයි..ඒ වගේම දඩුවම් ලැබිය යුත්තු අය දඩුවම් ලැබුනා,ගොඩක් ස්තුතිය සමාජයට මෙවැනි කත දෙනවට

  • @ureshapremala2981
    @ureshapremala2981 Місяць тому +21

    සාරන්ග මොන තරම් දක්ශ රන්ගනවේදියෙක්ද කියනව නම් stroke එක හැදුනු වාසලගේ මූන තාම අමතක කර ගන්න බැහැ ❤️

  • @chathurikasudarshani899
    @chathurikasudarshani899 Місяць тому +13

    ඒ වචන වලට මිහිදු ආරියරත්න මහතාගේ හඬත් මුසු උනාම ඒක වෙනම ලෙවල් එකක්.. take care මං බලපු සුපිරියක්...❤

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d Місяць тому +17

    මානික්කාවත,ජීවිතයේ එක් දවසක්, තත්පරයක් දෙන්න, take care best teledramas.❤️❤️❤️

  • @NawodyaMadumali
    @NawodyaMadumali Місяць тому +20

    මම අද වෙනකන් බලපු ලස්සනම කතාව මේක
    Congratulations both of u♥️🎉

  • @IS-sb7nq
    @IS-sb7nq Місяць тому +22

    "වැරදි අපි නොවේ මේ කලු පාට කලියුගය"😢 අනේ හරිම ලස්සන කතාවක්.... අනියම් පෙම promote වෙන කාලෙක, ප්‍රසිද්ධියේ කතා නොවෙන මාතෘකාවක් ගැන ලස්සන විග්‍රහයක්.. සමාජෙට වටිනා ආදර්ශයක්... සාරංග රෙබෙකා විශිෂ්ඨ රංගනයක්.. දිනක්ෂි ඔයාගෙ රංගනය අනිත් දෙන්නටම වඩා අති විශිෂ්ටයි.. සමහර අය මාත් එක්ක එකග නොවෙන්න පුලුවන්.. ඒත් පටන් ගත්ත දවසෙ ඉදන් මේනකාගෙ චරිතෙ වෙනස් වුන විදිය... මුලින් හිටපු දගකාර මේනකා මැදදි අහිංසක අසරණ සමාජයේ අපහාසයට ලක් වුන ගැහැණු කෙනෙක්.. ඊට පස්සෙ සමාජයේ තාඩන පීඩන වලින් හෙම්බත් වුන පිරිමින්ට වෛර කරපු පලිගැනීමේ චේතනාවක් තියන් හිටපු කෙනෙක්.. අන්තිමට තමන්ගෙ වැරැද්ද පාපොච්චාරනය කරල අහිංසක විදියට ආදරේ අත ඇරල තම දරුවා එක්ක තනිවුන අම්මා කෙනෙක්.. කවුරු මොනවා කීවත් ඒ ගලා යෑම විශිෂ්ටයි... ඔයාගෙ ඉදිරි ගමනට සුභපැතුම්... ❤❤❤❤❤ අන්තිමට මේ ලෝකෙ කලු සහ සුදු චරිත නෑ තියෙන්නෙ අඩු වැඩි වශයෙන් අලු චරිත විතරයි.. කවදාවත් ආදරෙන් ඉන්න දෙන්නෙක් අතරෙ තුන් වෙනියෙක් වෙන්න එපා.. ඒකෙන් වෙන්නෙ කවුරු මොනවා කීවත් නරකක්ම විතරයි 😊❤

  • @D.D.W-w7r
    @D.D.W-w7r Місяць тому +6

    ප්‍රේමයේ අසෙනි මල් දේවතා සුවදමය.. 🖤 ගදපාන මලකටද පුදසුනක් උරුමමය.. 🖤 දෙමංසල විඩානිව් රසෝඝය නිමාවිය.. 🖤 වැරදි අපි නොවේ, කලුපාට කලියුගය.. 😥 සිංදුවෙනුත් ගන්න දෙයක් තියෙනවා, ඩ්‍රාම එකෙනුත් ගන්න දෙයක් තියෙනවා.. කියන්න තියෙන්නෙ ආපහු ඉක්මනට මේ වගේ ලස්සන ඩ්‍රාම එකක් කරන්න..

  • @Theru_vlogs
    @Theru_vlogs Місяць тому +21

    ප්‍රේමයේ අසෙනි මල් දේවතා සුවදමය🥺 ❤️‍🩹

  • @neronero4412
    @neronero4412 Місяць тому +13

    නිතියක් ඔනෙමද් සන්සාර ප්‍රේමයට
    අත්සනට අහිමි විය
    අසම්මතයටත් අහිමි විය
    විදවිම උරුම විය 😢😢😢

  • @prabodhamadhushani-qs2uw
    @prabodhamadhushani-qs2uw Місяць тому +4

    හරිම ආසාවෙන් මොහොතක්වත් මග නොහැර බලපු එකම කතාව.තවත් මේ වගේ ලස්සන නාට්‍ය ඉදිරියටත් කරන්න ලැබේවා .take care..❤❤❤

  • @lakshi_official
    @lakshi_official Місяць тому +1

    මගෙ ජීවිතේ බලපු ලස්සනම drama series එකක් කිව්වොත් මං හරි කියලා හිතනවා...කවදාවත් අමතක වෙන්නෙ නැති drama එකක් ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +3

    ඉතා විශිෂ්ට නිර්මාණයකි , හොදම තිර රචනය , 2024 . මෙ කතාව තුළ කිසි කෙනෙක් වැරදි නෑ , අසේනි , වාසුල , දෙමාපියන් නිසා , සමාජය තුළ දුක් විදිනවා , මේනකා , පවුල ක් නැති නිසා , අසම්මත ය තුළ ආදරය හොයනවා,

  • @NirashaWijesingha-q5x
    @NirashaWijesingha-q5x Місяць тому +1

    ටෙලිවෘතාන්තය, එදත් අදත් හෙටත් අපේ සමාජයේම කසුකුසුවට ලක් වන තේමාවක් වීමත් ,අවැසිම යුගයක අපේ පරපුරේ සියුම් තැන් ස්පර්ශකරමින් යථාර්තය හා පිළියම් සොයා යන්නට මං තැනූ ඔබ දෙපළ ඇතුළු සමස්ත කාර්‍ය මණ්ඩලයට සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ස්තුතිය 🙏

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 Місяць тому +4

    දැන් ඉතින් ආයෙ බලන්න drama එකකුත් නෑ අනේ😢😢 ආසාවෙන් බලපු එකම drama එක..... ආයෙමත් සුපිරියක් ඕන සාරංග අයියේ❤❤❤

  • @malkiminimuthu1185
    @malkiminimuthu1185 Місяць тому +5

    ❤ පිරිමි කදුලකට දොවොලෙ වැදුනාද ගන්ටාර🥺 people are suffering from dissatisfied expectations which was created by the society. We called it කලුපාට කලි යුගය. You show the tragic situation of humans' life through this beautiful drama. The actors and actresses did their best for their characters. Weldone ❤❤❤ The best teledrama which i have ever seen.

  • @pasindumalshan6854
    @pasindumalshan6854 Місяць тому +4

    Songs අහද්දි ම මට ආපු ප්‍රශ්නය කවුද Singer කියලා ඒ තරම් ඒ හඩ හැගුම්බරයි 🥺♥️ බැලින්නම් Mihindu අයියනේ ♥️

  • @lovelygirl4087
    @lovelygirl4087 Місяць тому +3

    වැරදි අපි නොවේ මේ -කලු පාට කලියුගය🥺❤️

  • @sandalifernando4479
    @sandalifernando4479 Місяць тому +4

    මාර ලස්සනයි කොටස් ඔක්කොම ❤ දෙවනි කොටසක් එනවන්ම් එකත් මර ආසවෙන් බලයි ❤

  • @deshani1997
    @deshani1997 Місяць тому +2

    Hat off itn❤ for the best meaningfull dramas❤

  • @LahiruSadeepa-pm2mx
    @LahiruSadeepa-pm2mx Місяць тому +2

    ඉදිරියටත් මෙවැනි වටිනා නිර්මාණ බලාපොරොත්තු වෙනවා❤❤❤❤❤❤

  • @fzzwbwbwhna
    @fzzwbwbwhna Місяць тому +1

    තව එකක් ඉක්මනට ඔනී ෆිප්ම් එකකුත් අදල බලමු සුපිරි එකක් වෙයි සුබ අානා ගතයක් සාරංග අායියේ මරේ මරැ👍👍👍🙏✋👌

  • @ranamarina9712
    @ranamarina9712 Місяць тому +1

    A very good story, it leaves very good message to the society.
    Thank you for giving such a good story, though I am a learner in Sinhala language, I could follow the story as it went very clearly.
    And Thank you and Congratulatons and wishes to
    the Director, actors and actresses.
    Thank you for this amazing story. 🥰.

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 Місяць тому +2

    ප්‍රේමය අසෙනි මල් සුවදමය
    මෙතැනින්ම අසෙනි ගේ චරිතෙ තේරුම් ගත්තහැකි

  • @ncssfamily
    @ncssfamily Місяць тому +2

    මගෙ මහත්තය දෙවි කෙනෙක් වගේ. ඒත් මා වටා සිටින මම ඇසුරු කරන කාන්තා වන් බොහොමයකට මේ ප්‍රශ්නය තියනව. මට දැණුනෙ මේ ඒඅයගෙ ජීවිත කතාව දිග හැරෙන්නෙ කියල. මම මෙවැනි ප්‍රශ්නයකට මුහුණ නොදුන්නත් අනිකුත් කාන්තාවන් විදින දුක මට දැනෙනව මට උනාවගේ. මේ කතාව බලන විට මට මහා දුකකින් මගේ දෙනෙත් තෙත් වී ගියේ නිරායාසයෙනි. මෙහි රංගනයෙන් දායකත්වය ලබාදෙන සියලුම ශිල්පීන් ශිල්පිනියන් තම තමන්ගේ චරිත තුල උපරිම සාදාරණයක් කරල තියෙනව මේක ටෙලිනාට්‍යක් කියන එක ප්‍රේක්ෂකයාට අමතක වන ආකාරයට. එතරම්ම විශිෂ්ඨයි. අද සමාජයේ බහුතරයක් මුහුණපාන අමිහිරි කේදවාචකයක් ටෙලිනාට්‍යක් තුලින් එලි දක්වපු සියලු දෙනාම විශිෂ්ඨයි. මේනකාල බොහොමයක් ඇති අදවැනි කාලයක තමන්ගේ කුටුම්භය පරිස්සම් කරගන්න වෑයම් කරන අසේනිලට මගේ හද පිරි උත්තමාචාරය පුදකරන අතර මගේ ස්වාමියා වැනි සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමි පුරුෂය වරු මෙලොව ජීවත් වන සෑම ගැහැනියකටම ලැබේවා ඔවුන් බලාපොරොත්තු වන ආකාරයේ සුන්දර පවුල් ජීවිතයක් ගතකරන්න හැමෝටම වාසනාව ලැබේවා කියල මම ප්‍රාර්ථනය කරනව. ❤

  • @tiharasamadhi7508
    @tiharasamadhi7508 Місяць тому +1

    Best teledrama ever ❤❤

  • @Inkzu
    @Inkzu Місяць тому +1

    හිතේ පතුලටම වැදුන කතාවක්.😔😔

  • @GangaSanjeewani-y3k
    @GangaSanjeewani-y3k Місяць тому +1

    මානික්කාවතට පස්සෙ බලපු ලස්සනම කතාව

  • @RoshaniMohottige
    @RoshaniMohottige Місяць тому +13

    කාලයක් ජීවිතයේ මම ආසම දවස් දෙක උනේ සෙනසුරාදා ඉරිදා ඒ husband එදාට නිවාඩු (ගෙදර) නිසා. ඊටත් පස්සෙ මම ඒ දවස් දෙකට වෛරකරන්න ගත්තා මොකද දරාගන්න අමාරැ මතක අමාරැවෙන් දරාගෙනඉන්න වෙනවා ඒ දවස් දෙකේම 💔
    Tack care සෙනසුරාදා ඉරිදා විකාශය වෙලා ඉවරඋනාට පස්සේ පුදුම සැහැල්ලුවක් දැනෙනවා මගේ වේදනාව ගොඩදෙනෙක් එක්ක බෙදාගත්තා වගේ ❤️
    Rebecca ඔයා ගොඩදෙනෙක්ගේ අතීතෙට පනදුන්නා 🙏

  • @ShenAnya-t4l
    @ShenAnya-t4l Місяць тому +6

    කාගේත් ජීවිත එක වගේ නෑ. මේ කතාවේ චරිත වලින් වත්, comments දාන අයගේ ජීවිත කතාවෙන් වත් කිසිම දෙයක් විනිශ්චය කරන්න බෑ. හරියට සාරංග ❤දිනක්ෂි ආදරේ වගේ. එයාලගේ ජිවිත වල කලින් කව්රු හිටියත් පතාගෙන ආපු සංසාර ආදරේ පස්සේ හරි ලැබෙන්න පුළුවන්. මේ මගේ අදහස.

    • @MyFlavourfulKitchenbook
      @MyFlavourfulKitchenbook Місяць тому

      Umali veradi karala kaduna Sarangage kasadeta Dinakshi karagahavvata e minissu aparade avallada ahagannawa.

  • @nuwanthalakotuwa7826
    @nuwanthalakotuwa7826 Місяць тому +1

    තුන් දෙනාම හිතින් අඩනවා..😢😢😢😢

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 Місяць тому

    සුභ පැතුම් 🎉🎉🎉❤❤❤ Take care මෙතන තියන්න රඟ දැක්වූ සැමට

  • @nimashafernando2203
    @nimashafernando2203 Місяць тому +1

    Beautiful touching words love it❤

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Місяць тому

    ලස්සනම ලස්සන ටෙලි නිර්මාණයක් .....අද වාගෙම හෙටත් කතා කරාවි ❤...මේ සුන්දර නිර්මාණය ගැන

  • @HiruniUdesika-t6j
    @HiruniUdesika-t6j Місяць тому

    මේතාක් බලපු හොඳම කතාව 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dhanushirs9244
    @dhanushirs9244 Місяць тому

    Aththatama harima adarshmath kathawak...me song eka best voice eka aran karala thiyenawa...best voice..

  • @Shashini2001
    @Shashini2001 Місяць тому

    බලපු ලස්සනම කතාවක් පට්ට❤❤

  • @UdeshTharusha-d3j
    @UdeshTharusha-d3j Місяць тому

    ඇතට ම හොද හිතටම කවදි න ටෙලිනට්යක් 👍ජිවිතේ මොකද කියලා තේරැගන්න ඉතින් මේ කතා ව ඇති ජිවිතේ කවදා වත් දෙවෙනියෙක් ලග තුන්වේනියෙක් වෙන නම් හොද නැ හැ, ඉතින් ගොඩක් ආදරේයි මේ කතාවට 🩷🩷💞💞💞💞💞💞💞🌹🌹

  • @DisnaLiyanage-h1q
    @DisnaLiyanage-h1q Місяць тому +2

    කතාවේ කොටස් දෙක තුනක් බලල ඇති උපරිම...අවසාන කොටස බැලුවා..සැනසීමක් දැනුණා මට..දුක් විඳින ගැහැණිය ට සාධාරණය වුණු එකට සහ වැරදිකාර පිරිමියා තනි වුණු එකට..ගැහැණිය කගේ දුකට හේතුව පිරිමියෙක් වුණාට ඒ පිරිමියා හේතුවක් වෙන්න හේතුව තවත් එක් ගැහැණිය ක්..ඉතින් ගැහැණු ශරීරය ක් හිමි නම් තුන්වෙනියෙක් වෙන්න එපා කිසිම තැනක..ඒක සංසාරික පිනක්.අනුන්ගේ ජීවිතවලට එබෙන්න ඔබන්න එපා..

  • @samadhi_liyanage
    @samadhi_liyanage Місяць тому +7

    අනේ මේ සිංදුව හර්ශන දිසානායක කිව්වා නම්..🥺

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx Місяць тому +1

    ⁣පුදුම ලස්සන කතාවක්. ඇදගෙන ගියෙත් නෑ. හැම කෙනෙකුගෙම ඒ රංගනයන් ඉතාම විශිෂ්ටයි. කියන්න වචන නෑ ඒ ගැන. ආයෙත් බලාපොරොත්තු වෙනවා ඒ වගේ ලස්සන කතාවක් ඔය දෙන්නගෙන්. ආදරෙයි ❤❤❤

  • @fatable923
    @fatable923 Місяць тому +1

    Aseni ආදරේ තාමත් වාසල ට. නවතින්න බැහැ හිත බාරයි තව කෙනෙකුට. ඒ ආදරේ අම්මා ගෙ ආදරේ තරම. Aseni අයින් උනා wasalata ඕන ජීවිතය ජීවත් වෙන්න Menaka හැම වෙලේම හදිස්සි උනා. වාසල දාලා ගිය.

  • @usernirosha
    @usernirosha Місяць тому +2

    ලස්සනම ලස්සන කතාවක්.ඉවර උනා කියල මතක් උනාම මල පාලුවක් දැනෙනව.විශේශයෙන් අසේනි ආයෙ දකින්න නැතුව.මට හිතෙනව අසේනි වාසල අවසානෙ එකතු උනානම් හොදයි කියල.අමාරුම වෙලාවෙ අසේනි වාසලම අත ඇරියම අසේනිගෙ ආදරේ අවතක්සේරු උනා වගේ🤔🤔🤔

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg Місяць тому

    Congratulations අක්කී, අයියා 1M එන්න කියලා හදවතින්ම සුබ පතනවා ❤🎉❤❤❤

  • @Ashrafabushra
    @Ashrafabushra Місяць тому +1

    Take care season 2 oni... Vasula n menaka ekathu wenna.. ❤😢😢😢😢

  • @Vihasthisari
    @Vihasthisari Місяць тому

    Puduma tharam hithata wadunu kathawak.iwara unath kathawen eliyata enna godak wela giya mata.mage jiwitheth ekka badunu godak than man me kathawen dakka..jiwithe balapu lassanama katha deken ekak meka.saranga dinakshi oyalata suba anagathayakma wewa❤🎉

  • @nayanatharajayashani6486
    @nayanatharajayashani6486 Місяць тому

    බලපු ලස්සනම, වටින කතාවක් ❤️🥺

  • @prasadikumarasinha7534
    @prasadikumarasinha7534 Місяць тому +1

    අද කාලෙට ගැලපෙනම කතාවක් .. තුන්කොන් ආදරය නිසා එක්කෙනෙක් අසරන වෙනවාමයි .. දෙන්නෙක් අතරට තුන් වෙනියෙක් එනවා කියන්නෙ මාරයෙක් එනවා හ සමාන දේකටයි .

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 Місяць тому

    මම බලපු හොදම කතාව❤

  • @manthiayodhya5483
    @manthiayodhya5483 Місяць тому +2

    World best telidrama
    I felt this story 🥹💗

  • @Nalanipushpakumari-k3z
    @Nalanipushpakumari-k3z Місяць тому

    me katawa samajayata Honda adarshyak Gena Dena katawak ....thanks Saranga and dinakshi ,aseni,atulu ranganayen dayaka unu siyaluma denata❤❤❤❤.mama hemadamath asawen balapu katawaj

  • @SenuNethu-bv8kv
    @SenuNethu-bv8kv Місяць тому

    Ane balpu lassnm kathw ...kathwk neweikathw akki & ayya 💗✨️🌼 thawth me wage lassn nirmana karnn shkthiy labenn oni 😘❤️ Take Care.....
    Mara adrsha godak samjet dipu lassnm kathw ❤️

  • @nadeekamadushani113
    @nadeekamadushani113 Місяць тому +1

    සුපිරියක්...👍👍

  • @pawanikumarasingha6629
    @pawanikumarasingha6629 Місяць тому +6

    900k ගැහුවෝ🥳🥳🥳දිනක්ශිටයි සාරංගටයි ආදරෙයි හැබයි වාසලයි මේනකාටයි ආදරේ නැහ් 😒හැබැයි දිනක්ශිගෙ ඇක්ට් එකනම් සුපිරි චරිතය නියමෙටම කරල තිබුනා කතාවෙ එදිනෙදා සාමාජෙ දකින චරිත වලට දිනක්ශියි සාරංගයි හොදටම සාදාරණයක් කරල තිබුනා .ඔයාල ගැන ගොඩක් සතුටුයි 🥰

  • @sithumvihaga4888
    @sithumvihaga4888 Місяць тому +1

    මේ සිංදුවෙත් තේරුම දෙන්නකො 😢

  • @kavishaherath887
    @kavishaherath887 Місяць тому +1

    Saranyage birthday vlog eka one akkiyoo please

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Місяць тому

    Harima lassanai. Balapu.lassanama..kathavak.❤❤❤❤dinu..malli..lassanai..❤❤❤

  • @dhanushirs9244
    @dhanushirs9244 Місяць тому

    Kochchara ahuwath me katahada athi wenne na.......voice eka best

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 Місяць тому

    බැදීම් හැමදේම දුකක් .අසෙනිටවත් මේනකාටවත්, වාසලටත් කිසි දුකක් නෑ එකිනෙකා බැදුනෙ නැත්තං

  • @miragehotel7240
    @miragehotel7240 Місяць тому

    Harima lassnai saranga aiya.tapparayak denna akata passe hodama aka❤

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 Місяць тому

    Marama lassana katawak adarei hamotama❤❤❤❤

  • @NadeeshaSenanayake-yf7lj
    @NadeeshaSenanayake-yf7lj Місяць тому

    Man balapu lassanama කතාවක් .awasanaya වෙනස් unu කතාවක් .❤

  • @dhanushkaniperera4242
    @dhanushkaniperera4242 Місяць тому +1

    හරිම ලස්සනයි

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Місяць тому +1

    වාසල ගැන දුක හිතුනා අන්තිමට 😢

  • @sandunifernando3874
    @sandunifernando3874 Місяць тому +2

    ලංකාවේ කතා දැන් බලන්නෙම නැති තරම් .....ගොඩක් වෙන රටවල් වල කතා බලන්නේ....(ඉන්දියාවේ නම් බලන් නැ🤮) ඒ රටවල් වල කතා බහුතරයක් අදාල ⁣topic එකට අනුව ගිහින් එක තැන පල් නොවි ඉක්මනට ඉවර වෙනවා... එහෙම system එකක් ලංකාවේ හැදෙන්නේ කවද්ද කියලා බලන් හිටියේ මානික්කාවත , ගිරිදේවි බැලුවා .....take care තමයි ඊළඟට ආසාවෙන් බැලුවේ ......එකම location , මුණවල් , තේරැමක් නැති දෙබස් , චරිත , දර්ශන දාගෙන එක තැන පල් වෙන ලංකාවේ බහුතර නාට්‍ය එක්ක .....take care masterpiece 👌
    අනික ලංකාවේ දැන් ගොඩක් කතා indian , tamil type....👎 එකම රවුමක හිර වෙලා....කිසිම ලාංකික ගතියක් නැ....ටික දවසකින් ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ අනන්‍යතාවයත් අමතක වෙයි....අමතක වෙන ගමන් කොහොමත් .....දැන් ඉන්දියන් විදිහට wedding ගන්න දගලනවනේ..😂😂
    ගොඩක් විදේශිකයන් හිතන් ඉන්නේ ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා ....ලංකාවට කියලා කිසිම අනන්‍යතාවයක් හදාගෙන නැ.....🤷

  • @piyuminiwijesinghe1220
    @piyuminiwijesinghe1220 Місяць тому +1

    Excellent drama ❤

  • @Sumin.131
    @Sumin.131 Місяць тому

    Best teledrama after manikkaawatha

  • @pavanilakshika9272
    @pavanilakshika9272 Місяць тому

    Me sinduwa wenama danakan hitiye♥️

  • @Thakshilaa
    @Thakshilaa Місяць тому

    Perfect drama එකක් 😢 ඉවර උන එකට නන් දුකයි

  • @sudeshlakmal5764
    @sudeshlakmal5764 Місяць тому +1

    ප්‍රේමතෝ ජායති සෝකෝ

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx Місяць тому +1

    මම නම් හිතන්නේ මේ කතාවේ වැරදි කෙනා මේනකා. එයා වාසල විවාහකයි කියලා දැන දැන ලං වුනා. මේනකා නිදහස් කෙනෙක් එයාට නිදහස් කෙනෙක්වම තෝර ගන්න තිබුණා

  • @Ok_various_
    @Ok_various_ Місяць тому

    Me wage lassana kthawak apahu denna❤

  • @DewminiTharika-sy2dk
    @DewminiTharika-sy2dk Місяць тому

    Harima lassana kathawak ❤🥰

  • @nipundarshana6474
    @nipundarshana6474 Місяць тому

    Akke kalum aiyge interview eke oya adapu dress eka kohend❤😢 sorry mema coment walin ahnwata 😊

  • @Sandhu894
    @Sandhu894 Місяць тому +6

    අනේ ඒ උනාට වාසල පව්. මේනකා වාසල ලගට ආව නම් හොදයි.

    • @GayaniRM
      @GayaniRM Місяць тому

      😂 අනියම් සම්බන්ධතා

    • @Senusenu5
      @Senusenu5 Місяць тому +2

      @@Sandhu894 ආවත් ඉතින් උන් දෙන්නට හැමදාම හිතින් විදව විදව ඉන්න වෙන්නෙ අසේනිට කරපු වැරද්ද නිසා.

  • @navodyadulmini2699
    @navodyadulmini2699 Місяць тому

    Take care 2nd gennako...

  • @pcguid3006
    @pcguid3006 Місяць тому

    Ma deneth piyawila ❤

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 Місяць тому

    ❤❤❤ wonderful

  • @ChathumiChathumi-du9wb
    @ChathumiChathumi-du9wb Місяць тому

    Thawa me wage drama ekak oni.balapu lassanama drama ekak.

  • @upekshaamani6708
    @upekshaamani6708 Місяць тому

    Mn balapuuu lassnnnmaaa kathawaaa❤❤❤

  • @MyFlavourfulKitchenbook
    @MyFlavourfulKitchenbook Місяць тому +1

    Dinakshi anthimata daruwa thurul karan andanakota kohoma mehema rangapaanawada kiyala hithuna

  • @pinkishanaya9532
    @pinkishanaya9532 Місяць тому +6

    වාසල, මේනකා, ආසේනි තුන්දෙනාම වැරදි නෑ, කතාවත් ලංකාවේ අය ආස විදිහට ඉවරඋනා. මේනකලාත් වාසලලත් මේ කතාව බලන්න ඇති, ඒත් අසේනිලා සහ වාසල වගේ අය මේනකාලව පෙන්නන්න බැරි අය විතරක් comments දාලා තිනවා.
    වාසල මත්තෙම මැරෙන්න හදපු අසේනිත් හිත හදාගනිපු එකේ, මේනකාට වාසලව ලැබෙන්න තිබුනා.

  • @mayuridinushika8487
    @mayuridinushika8487 Місяць тому

    Athiwishishta nirmanayak. Kathawa iwaraunath e awasanaya pudumawidiyata denuna hithata amathaka karanna beri tharamatama. Sarangaaiye puluwannam me kathawe deweni kotasak gena hithannako....

  • @Mashi-n8
    @Mashi-n8 Місяць тому +2

    900k subscribers 😅❤️👀

  • @Chamitha.Chathumina18
    @Chamitha.Chathumina18 Місяць тому +1

    Meke karaoke one🥺

  • @DisasDissanayake-t1b
    @DisasDissanayake-t1b Місяць тому

    Take care 2 එහෙම එන්නේ නැද්ද

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Snju2004
    @Snju2004 Місяць тому

    Super ❤

  • @shii96
    @shii96 Місяць тому +2

    පිරිමි කදුළට දෙවොලේ ඝණ්ඨාර වැයුනාද...🥹🥹🖤

  • @inokaperera5286
    @inokaperera5286 Місяць тому

    ko ane saranya babage birthday vlog eka😢

  • @imashasanduni3393
    @imashasanduni3393 Місяць тому +1

    ❤❤❤

  • @hansikawijayapura1510
    @hansikawijayapura1510 Місяць тому

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne Місяць тому

    ❤❤❤❤❤❤

  • @ThiliniLaksitha
    @ThiliniLaksitha Місяць тому

    Sammana labiya yuthumai!