Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අඩ නිරැවත් රියටිලි,වානර සංකල්පයෙන් එහා ගිය සොදුරැ බර මොහොතක්…..ආදරෙයි……!!!
හරිම ලස්සන්‍යි අපේ තාත්තා ඔය වගෙ ගායකයෙක් දැන් ජිවතුන් අතර නැහැ ඒ අතිතෙ මතක් වෙනවා බුදු සරනයි !පියානනි! ඔබට!👍👍
❤
JAYAWEWA LOKU AIYA
Oba depalata niduk niduk niroogi kama. Dlrgau samaga sathuta raja wewa🎉🎉🎉🎉
😢
ගල පේන එවාට වැටෙන ලයික් කමේන්ට් මෙවාට නැ .සුපිරි මාමේ
ගලක බලනවවගේ ආතල් එකක්නැබං ගෙදරගල දැකලම එපාවෙලා
@@wijitalakmal7412 nama liyaganna bari uba wage eun ehema thama ban
දුප්පත් අපට ලයික්වැටෙයි👍.
ඉතාම මිහිරි ලස්සන ගායනයක් ඔබට ජය වේවානිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි
ධාර්මික ජීවිතයක දුප්පත් කමේ අභිමාණය❤නිදුක් නීරෝගි දීඝායු වේවා❤❤❤
වටින හිත ඉල්ලන තරු රැයක් නියමයි රංගන මහත්තයෝ ඒ හැකියාව අගය කරනවා මට නැති උනාට ස්තූතියි ස්වර්ණවාහිනී ආයතනයටත්
Aniwarenma
👌👌👌👌👌👏✊👍
Harima lassanai mama budu saranai
Bs
Rangana mahathaya. Obata jayen jaya....harima agei...dolki mama ta dun awasthawa,,,e hadawathata dunnu sathutata🎉❤🎉🎉
සෑම සාර්ථක මිනිසෙකු පිටිපස '❤යහපත් බිරියක්' සිටී ❤❤❤ සුබ පැතුම්...!!!
මගේ ප්‍රියතම කලාකරුවෙක්මේ...අපේ ගෙදර පුලුවන් හැම වෙලාවෙම එනවා
සංගීතක් හදාරන්නැතුව තනියෙන්ම වාදනයත් එක්කම මෙහෙම ගායනය කිරීම අගයකලයුතුයි බුදුසරණයී මාමේ
අව්ස්සාවෙල්ල අපි හැමෝම සුබපතනවා දි්ර්ඝායුෂ වේවා.....
Uthsahayara jaya wewa eth e geethayata apahasa karanna epa mame e thana oyata ba matath ba
ඉතා වටිනා වැඩසටහනක් . වර්ථමාන තත්ත්වය අනුව , දුප්පතුන්ගේ හඩ අවදි කල යුතු කාලයයි මෙි . හැකි පමණින් ඔවුන්ට උදව් කල යුතු කාලයයි. රංගන , ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන .
❤❤🎉
ඩොල්කි මාමෙ ඔයා මහ පාරෙ සින්දු කිවට විශාරද කෙනෙක්ට වඩා අපෙ හදෙ රැදිල ඉන්නව 🙏
අති සුන්දර සුපිරි ඩොල්කි මාමා ඔයාලට බුදුසරණයි
ඩොල්කිය විතරක් ගහන ගමන් කියන්න දුන්නා නම් ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි තාත්තාට හරිම ලස්සනයි
මෙවැනි ගායන වාදන හැකියාව න් ඇති බොහෝ දක්ශයෝ අපෙ මේ පුංචි රට තුල කොතරම් සිට්නවා ද මම තාත්තා ත් ඒ අතරින් දක්ශයෙක් නිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් බුදු සරණයි තාත්තා ට ❤️ 💥💥💥 👍 මෙවන් දක්ශ යන්ට අත හිත දෙන රංගන ඔබතුමා ටත් බොහොම ස්තූතියි ❤️
ඩොල්කි මාමේ හොද ගමනක් යන්න පුළුවන් ❤️❤️❤️❤️ජයවේවා ලස්සනයි
සොයුර සොයුරිය ඔබ දෙපල ගැන අපට සතුක්!!! තුණුරුවන්ගේම සරණයි !!!
ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍යය...ආදරෙයි ගොඩාක්...හදවතින්ම ගරු කරනව...❤💐
ජීවිතයේ කම්කටොළු මැදින් ආව කෙනෙක්. දැන් වයසයි ඒකාලේ වගේ හයිය නැමේ ජනප්‍රියත්වය එයට හයියක්. ස්වර්ණවාහිනී යට ස්තුති
ආදරෙයි ඩොල්කි මාමා ගොඩක් ඔබෙ හැකියාව සමකරන්න බෑ 🙏🙏🙏🙏
දීර්ඝගායු වේවා තෙරුවන් සරණයි ඔයාට රාජා අයියේ
හරි ම අගෙයි .අපි පොඩිකාලෙ මේ වගේ දක්ශ අය ගමේ හිටියා. එයාල දැන් නැහැ .තෙරුවන් සරණින් නීරෝගීව මෙසේ සතුටින් ඉන්න ලැබේවා යි පතමි
මේ වගේ අහිංසක කලා කරුවන්ගේ මූනට සිනහවක් හදවතට සතුටක් ගෙනත් දීමම ලොකු පිනක් රංගන අයියා ඇතුලු සියලු දෙනාට ස්තුතියි
හොඳ උත්සහයක් ජයවේවා!!!! 3
ආදරණීය මාමේ ඔයාට බුදු සරණයි සියලු දෙවි පිහිටයි !
දන්න මාමා කෙනෙක්. බුදුසරණයි මාමේ 🙏🙏🙏
මෙතුමා කොහෙද ඉන්නෙ ?
සැබෑම දක්ෂයෝ දෙන්නෙක් ආදරෙයි ගොඩක් ජයවේවා දෙන්නටම
ලස්සනයි ඒ වගේම දක්ෂයි
මෙයා බස් හෝල්ට් වල ලස්සනට සින්දු ගායනා කරනවා. මන් මෙයා set උනොත් අනිවාර්යයෙන්ම සින්දු අහලා යන්නෙ සුපිරි. පරන සින්දු සුපිරි ගායනා කරන්නෙ
😌😌😌😌
බිරිදගේ පිහිට ඔයාට තියෙන්න ඔයාට මාමේ
දීර්ඝායු ලැබේවා බුදුසරණයි ඩොල්කි මාමටත් ඔහුගෙ ❤ ආදරනීය නෝනාටත් 🙏❤️❤️❤️❤️
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි MAME ඔබට ජය ජය ජය ජය ජය ජය ජය වේවා ❤🎉🎉🎉🎉
ගොඩක් ලස්සනයි ඩොල්කි මාමට බුදුසරණයි ❤️❤️❤️❤️
දුප්පතාගේ හිතවතෙක් උනා එහෙනම් 👍👍👍👍👍👍👍👍👍
හරිම ලස්සන හඩක් ඩොල්කි වාදනයත් සුපිරි යි
සුවාර්නවාහිනි සිටින සියලුම කාර්‍ය්මන්ඩලයට බොහොම තූතියි.මෙවාගෙ මිනිස්සු ගෙනල්ලා රටට ලෝකයාට පෙන්න අපෙ පැරණි දෙවාල් තිවත් ඉතුරුවෙලා තියනවා කියලා පෙන්නපු එකටගිණිකාවො සමනල්ලු ගෙන්නලා හෙලුව ප්‍රදාර්ශනය කරනවාට වඩා මේ වාගෙ දෙවල් රටට ලොකයාට පෙන්න තව තවත් වාසනාව ලැබේවා..ඩොල්කි මාමාට විර්ඝාසුව ලැබේවා..
දීර්ඝ ආයුෂ පතමි 🎉🎉🎉🎉
Sha ....හරිම ලස්සන සුපිරීම සුපිරි gayanayak jayawewa theruwan saranai 🙏🏆️🎸🔥💯💯🎸🔊🎤
බුදු සරනයි තාත්තා
හරිම lassanei ගීතය budusaranei
මරු මාමා 🙏🌹🥰
Excellent ස්වර්ණවාහිනය .සුපිරි ඩොල්කි මාමා .!
හරීම. ලස්සනයි. ඔබට. තාත්තේ. දෙව්යන්ගේම. පිහිටයි
මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කළේ නැහැ... Eaknm සුපිරිම දෙයක් රංගන ඔබතුමා ට පිං සිද්ධ වෙනවා මොකද මේ වගේ මිනිස්සු අගය කරනවා වට ඔබට බොහෝ මම් පින්
වටිනා දෙයක් ගොඩක් පින් ආබාධිත මටත් ආසයි සහභාගි වෙන්න මම ලියනව ගායනය කරනව පුළුවන් නම් මට අවස්ථාව දෙන්න ජේසු පිහිටයි
👍
Great singing , Nice to see these . thank you.
Hrima ලස්සනයි mame. Hrima අසයි අහන්න .ඉදිරියට යන්න hobata suba අනාගතයක් වේවා . Meamalawa gennala ඉඩක් ලබා දුන්නට රංගන oyalatath ගොඩක් ස්තුති .mewage අයටත් හැමෝම thathak denawanam ගොඩක් වටිනවා .බුදු සරණi mame.❤ ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤
👍 බුදුසරනින් ඉක්මනටම ඔබට උපන් බිමට පැමින සතුටින් ජිවත් විමට ලැබේවා 🙏🙏🙏🙏
හරිම ලස්සනයි මාමේ. දීර්ඝ ආයුෂ ලැබේවා
අහන්න ආස හිතෙන ලස්සන ආදර කථාවක්.❤❤❤❤❤❤❤❤
රුවන්වැල්ල ටවුන් එකේ සිංදු කියනව අදවගේ මතකයි මට. බුදු සරණයි
Apith awissawella .patta sathuti mame.budusaranai
ස්තූතියි ලස්සන දෙරණ අපට මේ වීඩියෝව දකින්න සැලසූවාට❤❤ විජය.....ජෝති ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔබ දෙපලට නිවන් සූව ලැබේවා🙏🙏🙏😔
හරිම ලස්සන යි තාත්තේ දීර්ඝායුෂ ලැබේව ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්‍මාසම්‍බුදු සරනයි ඹබතුමාට දර්ඝආයුශ .
බුදු සරණයි ඔබට ජය වෙවා 💐💐💐💐💐💐💐💐💐
👍❤❤ මෙ වගෙ මිනිසුන් ගෙන්වන්න භාගෙට ඇදුම් ඇදගෙන එන විකාර ගෙන්වන්නෙ නැතිව
සිංදුව ලස්සනයි
ඉදිරියට ටම යමු මාමේ
බූදුසරණයි ඔබ තුමාට🙏🙏🙏
GOOD BLESS YOU MAME❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰NIYAMAIankorrrrrrrrr
හරිම ලස්සනයි.ජයවෙවා.♥️♥️♥️♥️♥️🙏❣️❣️❣️❣️❣️👍👍👍👍👍
බුදුසරණයි අම්මේ ඔයත් තාත්තේ බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽❤❤❤
සුපිරි .තෙරුවන් සරණයි 💐💞👍
අපි ළගටම ගිහිල්ලා බලන මාමා මෙහෙම දැක්කම සතුටුයි බුදු සරනයි
ඩොලොක්කෙ කවුරු හරි ගහලා එයාට සිංදුව කියන්න දුන්නනම් තව ලස්සනට කියයි . ගහන ගමන් කියනකොට මහන්සි වැඩියි . කොහොම උනත් හරිම ලස්සනයි .
ස්තූතියි ලස්සන දෙරණ මේ වීඩියෝව අපට දකින්න සැලසූවාට❤❤ විජය....ජෝති ආදරෙයි හැමදාම❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹ඔබ දෙපලට නිවන් සූව ලබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි නියමයි
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි අප්පච්චි ඔබට 🙏🙏🙏🙏🙏
සුපිරිම සුපිරි
ජය!!❤. ඔබත් ඔබගේ බිරිඳත් සතුටින් ඉන්න 💗
හොද බිරිඳක් ලැබිම හැමසැපටම වඩා වටිනවා 💖🙏🙏🙏🙏
ඩෝල්කි තාත්තාට තවතවත් සරස්වති මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා කිරියේන් පැනියේන් ඉතිරේවා❤❤❤❤❤❤❤❤
හරියටම මම විස්වාස කරනාඅන්දමට මාස 9කට පසුව මෙය මා අසන්නේ එත් මාව වසර 20කට එහායින් මම් MJF ගෘප් එකේ ඉන්නකොට හිටියා වේලු කියල කෙනෙක් එයා නිතරම කියන මිමිනිමක් තමයි ඔය සින්දුව මගෙ මතකයට වේලුව ආවා.ඔබ නියමාකාරයෙන් ගායනා කලා.
Niyamai mame,indian kawwali wage
Anna honda wedak niliyanthta wediya hondai
පං සිද්ද වෙනව ස්වර්න වාහිනියට මේ වගේ අයට රටේ තැනක් හදල දෙන්න පිං❤
❤❤ගොඩක් ලස්සනයි වටිනා කම කියන්න බැ සුබපැතුම් ❤❤❤🎉🎉🎉🎉
ඇහැට කදුලක් අවේ මට වතරද...ලස්සනයි
❤❤❤❤❤❤
බුදුසරණයි තාත්තේ ❤️❤️❤️❤️❤️
❤❤❤ හරිම ලස්සණයි මාමේ අපේ හදවතින්ම සුබ පතනවා
ස්වර්ණවාහියට ආශිර්වාද ලැබේවා හොඳ දෙයක්
ගායනය ලස්සනයි මාමා 🌺🌺🌺🌺🌺
තාත්තා ගොඩක් ආදරෙයි ❤️
ජයවේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බුදුසරණයි 6:19
බුදුසරණයී දීර්ඝායුෂ වේවා
මෙයයි වියයුත්තෙ අත දියයුතුම මිනිස්සු🙏🙏🙏 වෙනස කියන්නෙ මෙයයි .
Theruwansaranai !සුන්දර ගායනයක්
සුපරිම සුපිරියි බුදුසරනයි ඔබට ❤️🤙👍💪
ලස්සනයි ලස්සනයි හරිම සතුටුයි
බුදුසරණයි තාත්තෙ
මේකනම් අගයන්නම ඕන.මෙහෙම මිනිස්සු තමයි වැඩසටහන් වලට ගෙන්න ඕන.. 🖤🔥🔥
🙏🙏🙏Godak pin 🙏🙏🙏. Thaththata Budu saranai. 🙏🙏🙏. Ape maththru bumiya kochchara lassanada. Me wage aya iddi. 🙏🙏🙏.
මාමේ හරිම ලස්සනයි ❤❤❤😮😮😂 ඒ වගේම මාමා හරිම අහින්සක යි🎉🎉🎉😂😂❤❤
හරිම ලස්සනයි ඔබට තෙරුවන් සරනයි මම ආසම පැරණි සින්දුවක් ස්තුතියි ඔබට
අපේ රටට පායන එකම හිරු අපේ හිරුයි ජයවේවා!!! ජයවේවා!!! ජයවේවා!!!❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ජයශීු !
බුදු සරණයි .........
බුදු සරනයි .👍🙏🙏🙏
ස්වර්ණවාහිනියට බොහෝම පින්.....
දෙවෙනි පාරට බැලුවේ theruwan saranai
තෙරුවන් තෙරුවන් තෙරුවන් සරණින් සරණින් සරණින් යහපතක්ම යහපතක්ම වෙවා
සියළු සත්වයෝ සුවපත් වෙත්වා
අඩ නිරැවත් රියටිලි,වානර සංකල්පයෙන් එහා ගිය සොදුරැ බර මොහොතක්…..ආදරෙයි……!!!
හරිම ලස්සන්‍යි අපේ තාත්තා ඔය වගෙ ගායකයෙක් දැන් ජිවතුන් අතර නැහැ ඒ අතිතෙ මතක් වෙනවා බුදු සරනයි !පියානනි! ඔබට!👍👍
❤
JAYAWEWA LOKU AIYA
Oba depalata niduk niduk niroogi kama. Dlrgau samaga sathuta raja wewa🎉🎉🎉🎉
😢
ගල පේන එවාට වැටෙන ලයික් කමේන්ට් මෙවාට නැ .සුපිරි මාමේ
ගලක බලනවවගේ ආතල් එකක්නැබං ගෙදරගල දැකලම එපාවෙලා
@@wijitalakmal7412 nama liyaganna bari uba wage eun ehema thama ban
දුප්පත් අපට ලයික්වැටෙයි👍.
ඉතාම මිහිරි ලස්සන ගායනයක් ඔබට ජය වේවානිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි
ධාර්මික ජීවිතයක දුප්පත් කමේ අභිමාණය❤නිදුක් නීරෝගි දීඝායු වේවා❤❤❤
වටින හිත ඉල්ලන තරු රැයක් නියමයි රංගන මහත්තයෝ ඒ හැකියාව අගය කරනවා මට නැති උනාට ස්තූතියි ස්වර්ණවාහිනී ආයතනයටත්
Aniwarenma
👌👌👌👌👌👏✊👍
Harima lassanai mama budu saranai
Bs
Rangana mahathaya. Obata jayen jaya....harima agei...dolki mama ta dun awasthawa,,,e hadawathata dunnu sathutata🎉❤🎉🎉
සෑම සාර්ථක මිනිසෙකු පිටිපස '❤යහපත් බිරියක්' සිටී ❤❤❤ සුබ පැතුම්...!!!
මගේ ප්‍රියතම කලාකරුවෙක්මේ...අපේ ගෙදර පුලුවන් හැම වෙලාවෙම එනවා
සංගීතක් හදාරන්නැතුව තනියෙන්ම වාදනයත් එක්කම මෙහෙම ගායනය කිරීම අගයකලයුතුයි බුදුසරණයී මාමේ
අව්ස්සාවෙල්ල අපි හැමෝම සුබපතනවා දි්ර්ඝායුෂ වේවා.....
Uthsahayara jaya wewa eth e geethayata apahasa karanna epa mame e thana oyata ba matath ba
ඉතා වටිනා වැඩසටහනක් . වර්ථමාන තත්ත්වය අනුව , දුප්පතුන්ගේ හඩ අවදි කල යුතු කාලයයි මෙි . හැකි පමණින් ඔවුන්ට උදව් කල යුතු කාලයයි. රංගන , ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන .
❤❤🎉
ඩොල්කි මාමෙ ඔයා මහ පාරෙ සින්දු කිවට විශාරද කෙනෙක්ට වඩා අපෙ හදෙ රැදිල ඉන්නව 🙏
අති සුන්දර සුපිරි ඩොල්කි මාමා ඔයාලට බුදුසරණයි
ඩොල්කිය විතරක් ගහන ගමන් කියන්න දුන්නා නම් ගොඩක් වටිනවා .
තෙරුවන් සරණයි තාත්තාට හරිම ලස්සනයි
මෙවැනි ගායන වාදන හැකියාව න් ඇති බොහෝ දක්ශයෝ අපෙ මේ පුංචි රට තුල කොතරම් සිට්නවා ද මම තාත්තා ත් ඒ අතරින් දක්ශයෙක් නිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් බුදු සරණයි තාත්තා ට ❤️ 💥💥💥 👍 මෙවන් දක්ශ යන්ට අත හිත දෙන රංගන ඔබතුමා ටත් බොහොම ස්තූතියි ❤️
ඩොල්කි මාමේ හොද ගමනක් යන්න පුළුවන් ❤️❤️❤️❤️ජයවේවා ලස්සනයි
සොයුර සොයුරිය ඔබ දෙපල ගැන අපට සතුක්!!! තුණුරුවන්ගේම සරණයි !!!
ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍යය...ආදරෙයි ගොඩාක්...හදවතින්ම ගරු කරනව...❤💐
ජීවිතයේ කම්කටොළු මැදින් ආව කෙනෙක්. දැන් වයසයි ඒකාලේ වගේ හයිය නැ
මේ ජනප්‍රියත්වය එයට හයියක්. ස්වර්ණවාහිනී යට ස්තුති
ආදරෙයි ඩොල්කි මාමා ගොඩක් ඔබෙ හැකියාව සමකරන්න බෑ 🙏🙏🙏🙏
😢
දීර්ඝගායු වේවා තෙරුවන් සරණයි ඔයාට රාජා අයියේ
හරි ම අගෙයි .අපි පොඩිකාලෙ මේ වගේ දක්ශ අය ගමේ හිටියා. එයාල දැන් නැහැ .තෙරුවන් සරණින් නීරෝගීව මෙසේ සතුටින් ඉන්න ලැබේවා යි පතමි
මේ වගේ අහිංසක කලා කරුවන්ගේ මූනට සිනහවක් හදවතට සතුටක් ගෙනත් දීමම ලොකු පිනක් රංගන අයියා ඇතුලු සියලු දෙනාට ස්තුතියි
හොඳ උත්සහයක් ජයවේවා!!!! 3
ආදරණීය මාමේ ඔයාට බුදු සරණයි සියලු දෙවි පිහිටයි !
දන්න මාමා කෙනෙක්. බුදුසරණයි මාමේ 🙏🙏🙏
මෙතුමා කොහෙද ඉන්නෙ ?
සැබෑම දක්ෂයෝ දෙන්නෙක්
ආදරෙයි ගොඩක්
ජයවේවා දෙන්නටම
ලස්සනයි ඒ වගේම දක්ෂයි
මෙයා බස් හෝල්ට් වල ලස්සනට සින්දු ගායනා කරනවා. මන් මෙයා set උනොත් අනිවාර්යයෙන්ම සින්දු අහලා යන්නෙ සුපිරි. පරන සින්දු සුපිරි ගායනා කරන්නෙ
😌😌😌😌
බිරිදගේ පිහිට ඔයාට තියෙන්න ඔයාට මාමේ
දීර්ඝායු ලැබේවා බුදුසරණයි ඩොල්කි මාමටත් ඔහුගෙ ❤ ආදරනීය නෝනාටත් 🙏❤️❤️❤️❤️
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි MAME ඔබට ජය ජය ජය ජය ජය ජය ජය වේවා ❤🎉🎉🎉🎉
ගොඩක් ලස්සනයි ඩොල්කි මාමට බුදුසරණයි ❤️❤️❤️❤️
දුප්පතාගේ හිතවතෙක් උනා එහෙනම් 👍👍👍👍👍👍👍👍👍
හරිම ලස්සන හඩක් ඩොල්කි වාදනයත් සුපිරි යි
සුවාර්නවාහිනි සිටින සියලුම කාර්‍ය්මන්ඩලයට බොහොම තූතියි.මෙවාගෙ මිනිස්සු ගෙනල්ලා රටට ලෝකයාට පෙන්න අපෙ පැරණි දෙවාල් තිවත් ඉතුරුවෙලා තියනවා කියලා පෙන්නපු එකට
ගිණිකාවො සමනල්ලු ගෙන්නලා හෙලුව ප්‍රදාර්ශනය කරනවාට වඩා මේ වාගෙ දෙවල් රටට ලොකයාට පෙන්න තව තවත් වාසනාව ලැබේවා..ඩොල්කි මාමාට විර්ඝාසුව ලැබේවා..
දීර්ඝ ආයුෂ පතමි 🎉🎉🎉🎉
Sha ....හරිම ලස්සන සුපිරීම සුපිරි gayanayak jayawewa theruwan saranai 🙏🏆️🎸🔥💯💯🎸🔊🎤
බුදු සරනයි තාත්තා
හරිම lassanei ගීතය budusaranei
මරු මාමා 🙏🌹🥰
Excellent ස්වර්ණවාහිනය .සුපිරි ඩොල්කි මාමා .!
හරීම. ලස්සනයි. ඔබට. තාත්තේ. දෙව්යන්ගේම. පිහිටයි
මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කළේ නැහැ... Eaknm සුපිරිම දෙයක් රංගන ඔබතුමා ට පිං සිද්ධ වෙනවා මොකද මේ වගේ මිනිස්සු අගය කරනවා වට ඔබට බොහෝ මම් පින්
වටිනා දෙයක් ගොඩක් පින් ආබාධිත මටත් ආසයි සහභාගි වෙන්න මම ලියනව ගායනය කරනව පුළුවන් නම් මට අවස්ථාව දෙන්න ජේසු පිහිටයි
👍
Great singing , Nice to see these . thank you.
Hrima ලස්සනයි mame. Hrima අසයි අහන්න .ඉදිරියට යන්න hobata suba අනාගතයක් වේවා . Meamalawa gennala ඉඩක් ලබා දුන්නට රංගන oyalatath ගොඩක් ස්තුති .mewage අයටත් හැමෝම thathak denawanam ගොඩක් වටිනවා .බුදු සරණi mame.❤ ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤
👍 බුදුසරනින් ඉක්මනටම ඔබට උපන් බිමට පැමින සතුටින් ජිවත් විමට ලැබේවා 🙏🙏🙏🙏
හරිම ලස්සනයි මාමේ. දීර්ඝ ආයුෂ ලැබේවා
අහන්න ආස හිතෙන ලස්සන ආදර කථාවක්.❤❤❤❤❤❤❤❤
රුවන්වැල්ල ටවුන් එකේ සිංදු කියනව අදවගේ මතකයි මට. බුදු සරණයි
Apith awissawella .patta sathuti mame.budusaranai
ස්තූතියි ලස්සන දෙරණ අපට මේ වීඩියෝව දකින්න සැලසූවාට❤❤ විජය.....ජෝති ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔබ දෙපලට නිවන් සූව ලැබේවා🙏🙏🙏😔
හරිම ලස්සන යි තාත්තේ දීර්ඝායුෂ ලැබේව ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්‍මාසම්‍බුදු සරනයි ඹබතුමාට දර්ඝආයුශ .
බුදු සරණයි ඔබට ජය වෙවා 💐💐💐💐💐💐💐💐💐
👍❤❤
මෙ වගෙ මිනිසුන් ගෙන්වන්න භාගෙට ඇදුම් ඇදගෙන එන විකාර ගෙන්වන්නෙ නැතිව
සිංදුව ලස්සනයි
ඉදිරියට ටම යමු මාමේ
බූදුසරණයි ඔබ තුමාට🙏🙏🙏
GOOD BLESS YOU MAME
❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
NIYAMAI
ankorrrrrrrrr
හරිම ලස්සනයි.ජයවෙවා.♥️♥️♥️♥️♥️🙏❣️❣️❣️❣️❣️👍👍👍👍👍
බුදුසරණයි අම්මේ ඔයත් තාත්තේ බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽❤❤❤
සුපිරි .තෙරුවන් සරණයි 💐💞👍
අපි ළගටම ගිහිල්ලා බලන මාමා මෙහෙම දැක්කම සතුටුයි බුදු සරනයි
ඩොලොක්කෙ කවුරු හරි ගහලා එයාට සිංදුව කියන්න දුන්නනම් තව ලස්සනට කියයි . ගහන ගමන් කියනකොට මහන්සි වැඩියි . කොහොම උනත් හරිම ලස්සනයි .
ස්තූතියි ලස්සන දෙරණ මේ වීඩියෝව අපට දකින්න සැලසූවාට❤❤ විජය....ජෝති ආදරෙයි හැමදාම❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹ඔබ දෙපලට නිවන් සූව ලබේවා🙏🙏🙏
තෙරුවන් සරණයි නියමයි
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි අප්පච්චි ඔබට 🙏🙏🙏🙏🙏
සුපිරිම සුපිරි
ජය!!❤. ඔබත් ඔබගේ බිරිඳත් සතුටින් ඉන්න 💗
හොද බිරිඳක් ලැබිම හැමසැපටම වඩා වටිනවා 💖🙏🙏🙏🙏
ඩෝල්කි තාත්තාට තවතවත් සරස්වති මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා කිරියේන් පැනියේන් ඉතිරේවා❤❤❤❤❤❤❤❤
හරියටම මම විස්වාස කරනාඅන්දමට මාස 9කට පසුව මෙය මා අසන්නේ එත් මාව වසර 20කට එහායින් මම් MJF ගෘප් එකේ ඉන්නකොට හිටියා වේලු කියල කෙනෙක් එයා නිතරම කියන මිමිනිමක් තමයි ඔය සින්දුව මගෙ මතකයට වේලුව ආවා.
ඔබ නියමාකාරයෙන් ගායනා කලා.
Niyamai mame,indian kawwali wage
Anna honda wedak niliyanthta wediya hondai
පං සිද්ද වෙනව ස්වර්න වාහිනියට මේ වගේ අයට රටේ තැනක් හදල දෙන්න පිං❤
❤❤ගොඩක් ලස්සනයි වටිනා කම කියන්න බැ සුබපැතුම් ❤❤❤🎉🎉🎉🎉
ඇහැට කදුලක් අවේ මට වතරද...ලස්සනයි
❤❤❤❤❤❤
බුදුසරණයි තාත්තේ ❤️❤️❤️❤️❤️
❤❤❤ හරිම ලස්සණයි මාමේ අපේ හදවතින්ම සුබ පතනවා
ස්වර්ණවාහියට ආශිර්වාද ලැබේවා හොඳ දෙයක්
ගායනය ලස්සනයි මාමා 🌺🌺🌺🌺🌺
තාත්තා ගොඩක් ආදරෙයි ❤️
ජයවේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බුදුසරණයි 6:19
බුදුසරණයී දීර්ඝායුෂ වේවා
මෙයයි වියයුත්තෙ අත දියයුතුම මිනිස්සු🙏🙏🙏 වෙනස කියන්නෙ මෙයයි .
Theruwansaranai !සුන්දර ගායනයක්
සුපරිම සුපිරියි බුදුසරනයි ඔබට ❤️🤙👍💪
ලස්සනයි ලස්සනයි හරිම සතුටුයි
බුදුසරණයි තාත්තෙ
මේකනම් අගයන්නම ඕන.
මෙහෙම මිනිස්සු තමයි වැඩසටහන් වලට ගෙන්න ඕන.. 🖤🔥🔥