ගඳ නැතුව බොම්බෙලි කරවල රසට තෙල්දාමු| Bombeli karawala| fried dried fish

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 10

  • @CookingWithKuma
    @CookingWithKuma Рік тому

    ඇත්තටම මමත් ගොඩක් ආසයි බොබ්බිලි කරවල තෙල් දාලා කන්න ඔයා ගොඩක් රසට හැදුවා ගොඩක් ස්තුතියි

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому +1

      ගොඩක් ස්තූති අක්කෙ
      තෙරුවන් සරණයි

    • @CookingWithKuma
      @CookingWithKuma Рік тому

      ❤❤

  • @lovelynovels
    @lovelynovels Рік тому

    ඇත්තටම දුවේ මේ කරවල මමත් ගේන්නෙ නැහැ තියෙන දුර්ගන්ධය නිසා. ඒත් දැන් ගත්තා ඒක නැති කරන ක්‍රමය. රහස තියෙන්නේ ශුද්ධ කිරීමේ නේද දුව. කරවල බැදගැනීමෙනුත් දුර්ගන්ධය නැති කර ගන්න පුලුවන්. ස්තූතියි දුවේ මේ දැනුවත් කිරීම ගැන. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න දුවේ. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවදායි වාසනාවන්ත සුභ දවසක් ඔයාට. 🙏💐💐💐💗💗💗💗👍👍

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      මේවිදියට හදලා බලන්න නැන්දෙ ගඳ නෑ.ගොඩක් රසයි

  • @smusic677
    @smusic677 Рік тому

    Jara sosejas walata wada gunadayaka kemakniyamai.❤❤❤

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති

  • @MayuraLanka
    @MayuraLanka Рік тому

    කොහොම වුනත් ඔයා රසවත් විදියට ඒ කරවලය හැදුවනෙ.එහෙමනම් කමු ඉතින් 😂 හොඳයි වීඩියෝව.සුබ දවසක්.❤

    • @Hotkitchen1
      @Hotkitchen1  Рік тому

      ගොඩක් ස්තූති අයියෙ තෙරුවන් සරණයි

  • @MayuraLanka
    @MayuraLanka Рік тому

    මටනම් පේන්න බැරි කරවලයෙක් තමයි මේ😂 පලාතම ගද ගහනව.දවසක් අපේ හාමිනේ පොලෙන් ගෙනල්ලා මම වීසි කරල දැම්ම.උන්දැට තරහ ගිහින් සතියක් මට කන්න දුන්නෙ නෑ😫 මේ කරවලය ඉංදියාවේ කුනුකානුවලලු වැඩෙන්නෙ.ඇත්තෙන්ම මූ කරවලයෙක් නෙමෙයි පනුවෙක්ලු.මම වීඩියෝවක දැක්කෙ එහෙම කියනව😮