බොම්බෙලි කරවල බැදුම-තෙල් මේසහැඳි 2 න් ❤ Fried dried fish - Bombil Karawala by Chammi

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024
  • Fried dried fish - Bombil Karawala බොම්බෙලි කරවල බැදුම-තෙල් මේසහැඳි 2 න්
    රසම රසට ලස්සන පාටට බොම්බෙලි කරවල බැදුමක් හදාගන්න කවුද අකමැති නේද?ඉතින් මේ ලේසි පියවර ටික අනුගමනය කරලා බලන්නකෝ...
    අවශ්‍ය ද්‍රව්‍ය
    01. බොම්බෙලි කරවල ග්‍රෑ 100
    02. ලොකු රට ලූනු ගෙඩි 2-3
    03. රම්පෙ කොල 1
    04. කරපිංචා ලොකු ඉති 2
    05. අමු මිරිස් කරල් 5
    06. කුරුදු පොතු කැබැල්ලක්
    07. මිරිස් කුඩු තේහැඳි 1/8-1/4
    08. කෑලි මිරිස් මේසහැඳි 1.5
    09. ගම්මිරිස් කුඩු තේහැඳි 1/8
    10. ලුනු කුඩු රස අනුව
    11. කහ කුඩු තේහැඳි 1/8
    12. තෙල් මේසහැඳි 2 ක්
    Fried dried fish - Bombil Karawala
    01). 100g of Dried bombil
    02). 2-3 big Onions
    03). 1 pandan Leaf
    04). Some Curry Leaves
    05). 5 Green Chilis
    06). Some Cinnamon
    07). 1/8-1/4 Tsp of Chilli Powder
    08). 1.5 Tbsp of Chilli Flakes
    09). 1/8 Tsp of Pepper Powder
    10). Some Salt
    11). 1/8 Tsp of Turmeric Powder
    12). 2 Tbsp of Oil
    links
    කරවල බැදුම ගමේ රසට Dried Fish Fry - Karawala Beduma
    • කරවල බැදුම ගමේ රසට ❤ D...
    කටට රසට ඉස්සො බැදුම Spicy Prawns Fry Sri lankan
    • කටට රසට ඉස්සො බැදුම ❤ ...
    සැමන් - ටින් මාලු රසට තෙල් දාමු Sri Lankan Canned Fish Tempered
    • සැමන් - ටින් මාලු රසට ...
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my UA-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka

КОМЕНТАРІ • 58

  • @heshaniweerakkody8808
    @heshaniweerakkody8808 5 років тому +1

    ඔයා හරිම නිහතමානී අක්කේ.... ඔයා ඒ නිසාමද මන්දා ඔයා මෙච්චර ලස්සන.... මම අද මේක හදලා කනවා.... thaNK akke

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ස්තුතියි මල්ලී 😊

  • @fahadkarom934
    @fahadkarom934 5 років тому +4

    බොහෝම ස්තුතියි 👌

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ස්තුතියි ඔයාටත් 😊

  • @sumudusanjaya3936
    @sumudusanjaya3936 5 років тому +3

    අද මන් එක අක්කෝ.... ඕවල ගද යවන විදිය කිවුවොත් මරු ඈ

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ස්තුතියි මල්ලී...ලිපේ ගින්දරට අල්ලලා වටේ පුච්චලා ගත්තම ගද ගොඩාක් අඩු වෙනවා 😊

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 років тому +1

    ගොඩක් ස්තුතිය 🙏 ඔයාට ....ලංකාවට ගියාම හදලා බලාන්නාම්

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      හදලා රස කියන්න 😊

  • @mulemuseyandasalage6236
    @mulemuseyandasalage6236 3 роки тому

    අපි හැදුවා. Thanks

  • @kaushalyakaushalya8095
    @kaushalyakaushalya8095 2 роки тому +1

    මගෙ ආසම කැමක් 😍😍😍❤️❤️

  • @ahireshalu5601
    @ahireshalu5601 2 роки тому +1

    Katata kelath unanawa..thank you for the recipe

  • @nishanthagamage487
    @nishanthagamage487 3 роки тому

    බොහොම රසයි🙂🙂😍😍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 5 років тому +2

    ස්තුති ❤🌹❤

  • @paulschumacher6296
    @paulschumacher6296 8 місяців тому

    Many thanks.

  • @lilykuruppu8418
    @lilykuruppu8418 5 років тому +1

    ස්තූතියි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ස්තුතියි ඔයාටත් 😊

  • @Dilruk286
    @Dilruk286 Рік тому

    Gada neti kara ganna vidiyak nedda Akke

  • @nishagayani4418
    @nishagayani4418 5 років тому +1

    Wowww super 👍👍👍👍👍👍

  • @sandusameera7126
    @sandusameera7126 5 років тому +1

    Shaa maru man asama.kamak....

  • @rosyrosy118
    @rosyrosy118 5 років тому +1

    Thanks mis

  • @SaakyasKitchen
    @SaakyasKitchen 5 років тому +1

    Mmmmm රසයි මාත් ඵනවා කන්න 😂👍

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому +1

      ස්තුතියි ...එන්න එන්න😊

    • @SaakyasKitchen
      @SaakyasKitchen 5 років тому +1

      @@ChammiImalka 😂😂😂😂

    • @SaakyasKitchen
      @SaakyasKitchen 5 років тому +1

      @@ChammiImalka welcome

  • @nawodaudeshani7296
    @nawodaudeshani7296 5 років тому +1

    Owa hodi hadala rasai akka.. mm asama kemak..

  • @udayangaluxman9800
    @udayangaluxman9800 5 років тому +1

    Good

  • @مهاالقايدي-ص8و
    @مهاالقايدي-ص8و 5 років тому +2

    Alu.yata.dala.pichchuwama.gada.yanawa.mama.asama.kamak.

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ඔව්, ගමේ අය එහෙමත් කරනවා😊

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    Sadde madi ne anti

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 років тому +2

    Not to worry for subscribers..

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 4 роки тому +1

    👍👍

  • @neelasanath796
    @neelasanath796 5 років тому +1

    Oya inne mona rateda
    Çhammi

  • @runig549
    @runig549 3 роки тому +1

    Thanks for the recipe.

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 років тому +1

    BOMBA DUCK PREPARATION WITH AN GOOD INSPIRATION ..
    IN GENERAL, SOME DON'T LIKE.BUT I THINK THIS METHODS MAY WARD OFF THOSE DISLIKES.
    THANKS.
    AND HOPE THE FLYING KISS WOULD HAVE REACHED ITS EXPECTED TARGET BY NOW..
    ACKNOWLEDGE THE RECEIPT...
    GOD BLESS , DAMMI.
    ..

  • @malkimalki7360
    @malkimalki7360 5 років тому +1

    Monawadha? Dekketh adayi

  • @මදුදසිල්වා
    @මදුදසිල්වා 5 років тому +1

    ගද තමයි ඔය බොම්බෙලි කරවල යවන්න beri akka..beduma hodayi..

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ස්තුතියි ...ලිපේ ගින්දරට අල්ලලා වටේ පුච්චලා ගත්තම ගද ගොඩාක් අඩු වෙනවා 😊

    • @chandansampath8929
      @chandansampath8929 5 років тому

      Lime tekk mirekala vatura ta karavala teka danna ... 5 min sodanna

  • @niroshantharanga5070
    @niroshantharanga5070 2 роки тому

    💖💖💖💖💖

  • @channa7331
    @channa7331 Рік тому

    MUNTA...ONAMA....SALLIMA..TAMAAAA

  • @mazeeramisbah653
    @mazeeramisbah653 5 років тому +1

    Akke eggs bara kirala hadala upload karanawa kiyapu macarons video eka dannako..balan inno godak dawas indan akke☹️☹️

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому +1

      Mama asanipen inne nangii ...aluth video heduwe ne tama...ikmaninma video eka denna balannam😊

    • @mazeeramisbah653
      @mazeeramisbah653 5 років тому +1

      කමක් නෑ හොදටම සනීප උනාට පස්සෙම දාන්න අක්කෙ❤

  • @yasilumandinu3480
    @yasilumandinu3480 5 років тому +1

    ඕවා හරි ගදයි නේ

    • @ChammiImalka
      @ChammiImalka  5 років тому

      ලිපේ ගින්දරට අල්ලලා වටේ පුච්චලා ගත්තම ගද ගොඩාක් අඩු වෙනවා 😊