විදියෙන් ආපු අලුත්ම ආදරේ

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 312

  • @nandanidisa1031
    @nandanidisa1031 3 роки тому +38

    හිනාවෙන අම්මාට බුදුසරනින් නිරොගිව , සතුටින් ජිවත්වෙන්න ලැබේවා

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +59

    මොන අඩුපාඩු තිබුනත්.. .. . සතුටින්. ඉන්නවා.. ... දිවිතුරා කලුමහත්තයාත් . එක්ක සතුටින්. ඉන්න අම්මේ තෙරැවන් සරණයි...ඔයාට.

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 роки тому +17

    අනේ පවු අහිංසක මිනිස්සු ..
    ඒ හිනාව . දුක හිතෙනව
    මේ ජීවිතේනන් මහා පුදුමයි ..
    බුදු සරණයි

  • @sujanimanjula31
    @sujanimanjula31 3 роки тому +31

    හිනාව හරිම ලස්සනයි හොර බොරු නැති ලස්සන නිහතමානී කෙනෙක් ආදරෙයි

  • @guwaniguwani311
    @guwaniguwani311 3 роки тому +16

    පව් අනේ අහින්සක අම්මා කෙනෙක් .මේ ආත්මයෙන් ඔය දුක්කිත ජීවිතේ හැම දුකක්ම නිදහස් වේවා.නිදුක් නිරෝගිමත් වේවා

  • @gamageajantha2097
    @gamageajantha2097 2 роки тому +7

    සොයුරියේ. ඔබේ හිනාව රටක් වටිනවා. හරිම සුන්දරයි . දීර්ඝායු පතනවා. තෙරුවන් සරණයි ♥️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 роки тому +28

    මල්ලී මම ලස්සනයි ද ?අනේ පව් කවුරුත් ආස ලස්සනට ඉන්න ඔයා ලස්සනයි තෙරුවන් සරණයි 🙏

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    Aththatama, මූන් නෙමේ ලස්සන බලන්න ඕනෙ හදවත
    සත්තකින්ම හිතේ කිසිම කහටක් ne
    පිරිසිදු හදවතක්.
    ආදරෙයි අනෝමා අක්ක 💗💗

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 3 роки тому +60

    පව් දෙවියනේ..අහිංසක අසරණ කෙනෙක්.කවදාවත් දුකක් කරදරයක් වෙන්න එපා.උදව් කරන්න.ඒ වගේ කෙනෙක්ව කිසිම දවසක හාස්‍යට ගන්න එපා.තෙරුවන් සරණයි 🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 роки тому +20

    ඒක ෂෝක් අනේ .පව් එයාට .ජීවිතයට පරිස්සම් කෙනෙක් ලග ඉන්නවා .පාරේ හිටියා වුනත් .බුදු සරණයි !

    • @erangadinesh5652
      @erangadinesh5652 3 роки тому

      ♥♥♥♥♥♥♥♥

    • @ahangamagewasantha6632
      @ahangamagewasantha6632 2 роки тому +1

      මෙයට ලොකු පුතෙක් ඉන්නවා ඒ අය හොඳින් ඉන්නවා මෙහෙම නැහැ..ගේ දොර තියෙනවා රස්සාවක් කරනවා එත් මෙයාල ඉන්නේ නැහැ එක තැනක..පවි..

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому +20

    අනේ දෙයියනේ හිනාවෙලා ඉන්න ලස්සන මෙයාලට කිසිම ලෙඩක් දුකක් කරදරයක් වෙන්න එපා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 роки тому +34

    පව් දෙවියනේ හිනාව රටක් වටිනවා .කිසිම දවසක ලෙඩක් දුකක් කරදරයක් නොම වේවා .බුදු සරණයි .!!!!

    • @brenkadessa7018
      @brenkadessa7018 2 роки тому

      බුදු සරණයි අම්මේ

  • @swarnamallika339
    @swarnamallika339 3 роки тому +43

    අසරණ මනුස්සයින්ට යහපතක්ම වේවා උදව් කරන ඔබතුමන්ලාටත් යහපතක්ම වේවා බුදු සරණයි

    • @marieruth104
      @marieruth104 3 роки тому

      Mage jivthe dakka ahinsaka charithayak pau e depalata deurakawarana nithara labewa jesupihitai

  • @CcCh-yw1ld
    @CcCh-yw1ld 10 місяців тому +1

    මම හැම දාම දකිනවා බලු පැටවු ගොඩක් එකතු කරන් කෑම දෙනවා❤.බුදු සරණයි

  • @hitihamywimala9691
    @hitihamywimala9691 3 роки тому +26

    පව් අනේ .....corona උවදුරෙන් මගේ ලංකාව ආරක්ෂා වේවා මුළු ලෝකයත් ආරක්ෂා වේවා බුදු සරණයි හැමෝටම ජේසු පිහිටයි

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 роки тому +8

    She is beautiful lady.😍😍😍😍😍love my county people god bless .you sis🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cannaimaiakkhmali4230
    @cannaimaiakkhmali4230 3 роки тому +19

    පව්.දෙයියනේ පරිස්සමට ඉන්න බුදුසරණ යි දුකක්.කරදරයක් වෙන්න එපා

  • @piumeprasanthika7956
    @piumeprasanthika7956 3 роки тому +6

    මම මෙයාව දැකලා තියෙනවා ගොඩාක් කලින් ඉඳන්. අපි දන්න විදියට මෙයාගේ ගෙදරින් මෙයාවයි අම්මාවයි එලවලා තියෙනවා මෙයාලගේ මල්ලී හරි අයියා කෙනෙක් හරි. ඊට පස්සේ මෙයා අම්මත් එක්ක පාරේ අැවිද අැවිද ඉන්නවා.අසරණ මනුස්සයෙක්. දැන් අම්මා නෑ.මම දැකලා නෑ ගවුම් සායවල් එහෙම අැඳගෙන ඉන්නවා. ෂෝටක් අැදලා බෙල්ට් එකක් දාලා ඉන්නේ. ඉරිච්ච වැරහිලි එහෙම අදින්නේ නෑ.බෑග් ගොඩාක් එල්ලගෙන අැවිදිනවා.
    දුප්පත් අසරණ ජිවිතයක්.

    • @sanjeewaniuduwake6892
      @sanjeewaniuduwake6892 2 роки тому

      අනේ පව් අප්පා ඒත් හරිම අහිංසක කෙනෙක් වගේ පේනවා

    • @thusharauduwake2219
      @thusharauduwake2219 Рік тому

      පවි තාමත් ඉන්නවාද මෙයා මාතර

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 роки тому +10

    මම මෙයාව හොදට දන්නවා... මාතර town එකේ ඉන්නේ.. කළු මහත්තයා කියන කෙනා පොල් කඩල ජිවත් වෙන්නේ.. Pow.. මේ දෙන්න හැමදාම මාතර බෝධියට එනවා... මෙයා කොල්ලෙක් වගේ ශෝටක් ගහල ඉන්නවා

    • @kumudukumudu2727
      @kumudukumudu2727 3 роки тому +1

      පව් නේද

    • @KumariKumari-uu5tw
      @KumariKumari-uu5tw 3 роки тому

      Duka hithenawa pau ane minissunta ayath wana iranam wala tharama thama me neda jiwithe mula weradunoth weradunamai

    • @nilanthiiiyanage8969
      @nilanthiiiyanage8969 3 роки тому

      @@KumariKumari-uu5tw එයාලට ඒක ගානක් නෑ.. ඊට එහා ලස්සන ලෝකයක් තියෙනවා කියලා දැනුමක් නෑ.. හැමවෙලේම හිනාවෙලා ඉන්නේ... අරමුණු takat නෑ.. මට නම් හිතුනේ එහෙමයි... මම හරිද දන්නේ නෑ ...

    • @amilaadikari1652
      @amilaadikari1652 3 роки тому

      Ammo balannako ,eka hethak thiyenna.paw ane..😍😍😍😍😍ganu ayata hoda adrasyak..

  • @sriyaniramyalatha5945
    @sriyaniramyalatha5945 3 роки тому +19

    මේ අහිංසකාවියට සසරින්ම එතෙර වන්න ලැබේවා !ලෝකවාසීන් ඇයට අනුකම්පා කෙරෙත්වා.

  • @kumarimadu9851
    @kumarimadu9851 3 роки тому +40

    අනේ පවු.මොන අඩුපාඩු තිබුනත් හිනාව .දුකයි .😢😢😢😢😢😢

  • @chandraalwis3874
    @chandraalwis3874 3 роки тому +9

    පව් අහිංසක කළුමහත්තයත් එක්ක සතුටින් ඉන්න ඔබලාට බුදු සරණයි

  • @siryalatha8274
    @siryalatha8274 3 роки тому +15

    තෙරුවන්සරණයි.සියලුදෙනාටම මේ.වගේ.අසරණ.මිනිස්සුන්.ලොවබිහිනොවේවා.මේ.අයට.කිසි කෙනෙක්.අපහස.නොකෙරේවා. සියලු.සත්වයෝ.ලොව.සුවපත් වෙත්වා.ගොඩක්ම දුකහිතුන දර්ශනය ක්.පවු..කැලුම්.පුතා.ඇතුලු පවුලේ සියලුදෙනාටම බුදුසරණයි.ධර්ම අවබෝධය ම ලැබේවා.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ශෝක් අනෝමා
    කලු මහත්තයා
    💗💗👌👌👌🙏🙏🙏🙏
    ආදරෙන් ඉන්න
    තෙරුවන් සරනයි

  • @asankawithanage4380
    @asankawithanage4380 3 роки тому +11

    මේ අක්කා ගාල්ලෙ ඉන්නේ පවු අපි සල්ලි දෙනවා පාරේදී දැක්කම මහා බැග් වගයක් අරන් පාරේ ඇවිද ඇවිද ඉන්න අහිංසක මනුස්සයෙක් පවු 😥😥

  • @kreetha4601
    @kreetha4601 3 роки тому +10

    පව් ඉතින් දෙයියන්ගෙ පිහිටයි අනේ ඉතින් දුකයි ජේසු පිහිටයි ❤👍🤩🤩🤩

  • @camymahiru4044
    @camymahiru4044 3 роки тому +22

    මල්ලි ඔයත් හොයාගන්න යාළුවො....පව් අනෙ...එයාගෙ සතුට පෙන්වන විදිය තමයි ඒ....

  • @Rasadaripiyasena
    @Rasadaripiyasena 3 роки тому +6

    අහිංසක ජීවිතය ක් තෙරුවන් සරනයි අම්මේ 🙏🙏🙏💖💖

  • @vijithaherath4996
    @vijithaherath4996 3 роки тому +9

    උගත් nate උනත් mamanga.කසාද බැඳපු meneha.edde.hora menessu හොයාගෙන යන ganunta හොඳ ආදර්ශයක් keyapu wacana teka.බුදු සරණයි

  • @natasharosa1726
    @natasharosa1726 2 роки тому +1

    සංසාරේ ජීවිතේ
    දුප්පත් හෝ පොහොසත් වුණත්
    හැමෝම ආසයි ලස්සනට ඉන්නඅනේ අවලස්සන සියලුම දෙනාම ලස්සනවේවා පව් අහිංසක මිනිස්සු කොයිතරම් ප්‍රශ්නතිබුනත්
    ගැහැනියකගේ ජීවිතයලස්සන
    වෙන්න සිතුම් පැතුම් ඉටු වේවා
    අයියේ දවසක සුදු පුතා පෙන්නන්න
    තෙරුවන් සරණයි

  • @nirmalapriyadarshani1511
    @nirmalapriyadarshani1511 3 роки тому +1

    Manussa jeevithe hati...hari pau. .mewage ahisaka asarana me minissunta pihitai wena ayata godak pin labei....theruwan saranai

  • @sudheshikaranaweera7112
    @sudheshikaranaweera7112 3 роки тому +2

    පව් දෙයියනේ...මේ වගේ අහිංසක මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා.හොද සිහිකල්පනාව තියෙන සමහර මිනිස්සුන්ට වඩා මේ මිනිස්සු අහිංසකයි අවංකයි.

  • @leetasoysa4214
    @leetasoysa4214 3 роки тому +6

    මම මෙි ගැනු කෙනා දන්නවා ගාල්ලේ.අමිමා මැරැනා.⁣කටට එන දෙවල් කිවුවට මෙි lady නරක කෙනෙක් නෙමෙ.ගාල්ලේ ගෙදර ක් තිබුනා. එක කවුදෝ බලහත් කාරයෙන් අරගෙන.පවු අහිංසක lady. කටට එන දේ කියනවා.

  • @malminavodya9070
    @malminavodya9070 3 роки тому +4

    ඔයා ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න අසරණ මනුස්සයෙක්

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනෙ kelum
    😅😅
    තාම 21 ක් වයස අනෝමාට 👌👌❣️❣️

  • @kumariedri7345
    @kumariedri7345 3 роки тому +9

    කැලුම් මහත්තතයා ටත් හමු වෙන ආදර්ශ මත් අය අහිංසක උනත් අවංක යි

  • @sandykumari8421
    @sandykumari8421 3 роки тому +4

    කැලුම් සහෝදරයා කොහේන්ද හොයා ගතාතේ නියමයි

  • @nilanthabudhdhika7266
    @nilanthabudhdhika7266 3 роки тому +12

    දුප්පත් මිනිසුන්ගේ දනය නිර්ව්‍යාජත්වයේ සිනහවයි......සරලවන තරමට ජිවිතේ සැබෑ නිදහස අත් විදිය හැක.....

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 3 роки тому

    Pau aneee mata nam godaak dukai me wage aya dakiddi kelum mahatthayata katath eka ha samanai e kenage hitha sathutu kala neda wachanen hari theruwan saranai uthum u minis gunadarma thamai kelum mahatthaya oba hadawathe piri ithirenne

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 3 роки тому +13

    අහන්න ඕනි දේවල්ද මේ අහන්නේ මේ අසරණ මිනිස්සුන්ගෙන් 🤔🤔😷

  • @pemahendrek5140
    @pemahendrek5140 3 роки тому +12

    මොනවා වුන ත් හිනා වෙලා සතුටින් ඉන්න වා එයා ,,,,,,,,,,,

  • @yasiyavg5194
    @yasiyavg5194 3 роки тому +4

    ඉස්කෝලෙ යනකොට පන්ති යනකොට ඕන තරම් ඔය මනුස්සයා එහෙ මෙහෙ යනෝ පේනො පිස්සු මනුස්සයෙක් ඔය පව් වැඩේ...😢💔 තනියම ඇවිදිනෝ කියව කියව..ඔය මනුස්සයගෙන් ඔය වගේ ප්‍රශ්න අහන්න එපා අය්යෙ 😅✋ ඔය මනුස්සයට දැනුමක් තේරුමක් නෑ ඕවට කතා කරන්න😅😢...

  • @gaminisomasiri4743
    @gaminisomasiri4743 2 роки тому

    Salli Kara jiwitha wala nathi lassana hinawa.sathuta.godak watinawa.paw deiyanee.budu saranai.

  • @surangakumara3125
    @surangakumara3125 3 роки тому +5

    Ana paw daviyana manissayantawana dawal බුදු සරනයි

  • @dilshidiaz1064
    @dilshidiaz1064 3 роки тому +1

    paw anay...budu saranai....

  • @seyansarisindi2500
    @seyansarisindi2500 2 роки тому

    Labena athmediwath lassana jiwithayak labewa,budusaranai

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 роки тому +9

    Jesu පිහිටයි

  • @sandafernando9209
    @sandafernando9209 3 роки тому

    Ane kelum malli oyata th muna gehena charitha. Ane pawu duka hithuna kiyana de valata. MALLI MAMA LASSANAI DA????😁😁 oyata kalu mahaththaya th ekka jeevithe kelavara dakvaama inna lebevaai prarthana karami.

  • @yamunadarshani1954
    @yamunadarshani1954 3 роки тому +6

    මේ කාන්තාව ගාල්ල දුම්රිය පොළ අවට නිතරම හමුවෙනවා. ජීවිතය කොච්චර බරපතළ ද ?

  • @nooranoorin7763
    @nooranoorin7763 3 роки тому +5

    තෙරුවන් සරණයි අම්මා 🙏🙏❤

  • @වාසනාවාසනා-ථ4ඡ

    සතුට්න් .ඉන්න .දෙන්නා .බුදු සරනයි

  • @nadunadu476
    @nadunadu476 3 роки тому

    මම මාතර.හැමදාමත් මෙයා දකිනවා.කතා කරනවා.හරිම හොද කෙනෙක් එයා

  • @Aman-ue8st
    @Aman-ue8st 2 роки тому

    අනේ හරි පව්. අම්මා ගොඩක්
    ආදරේ. බුදුසරණයි

  • @randimamadushanka1041
    @randimamadushanka1041 3 роки тому +2

    මම මේ දෙන්නම ගැන හොඳින් ම දන්නවා අර කියපු කතා ඇත්ත .බුදුන් වදින වා පාරෙ හිටියත් හමදාම මම මගේ ඇස් දෙකට දැකල තියෙනවා මේ දෙන්නා හරිම ආදරෙන් ඉන්නේ ඒ වගේම තමයි සත්තුන්ට කන්නත් දෙනව කොච්චර නැති බැරි උනත් ..මේ කියපු ඔක්කෝම ඇත්ත..මම මාතර මාර්ග සංවර්ධන කටයුත්තක් නිසා මොවුන්ව ගොඩ කාලය ක් අධ්‍යනය කරන්න ලැබුනා ඒ නිසයි ඒ දේවල් ඇත්ත කියන්නේ

    • @ayomijayasinghe3994
      @ayomijayasinghe3994 3 роки тому +1

      අනෙ හරිම අහිංසකයී නේද ...
      හිත පිරිසිදු මිනිස්සු 💕

    • @thusharauduwake2219
      @thusharauduwake2219 Рік тому

      තාම ඉන්නවාද

  • @iduniiduni1683
    @iduniiduni1683 2 роки тому +3

    හදවතින් හිනා වේනවා.....

  • @naliniperera612
    @naliniperera612 3 роки тому +2

    ප්‍රශ්න කරන කොට තවත් සංවර විය youtui. අාදරය ගැන අහනවා වැඩි.

  • @kkww3805
    @kkww3805 3 роки тому +6

    පවු නේද ලස්සනට ඉන්න අකමැති කවුද.

  • @damithdamith1025
    @damithdamith1025 2 роки тому

    හොදයි වැඩසටහන මේ වගේ අහින්සක මිනිස්සු හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ දිගටම කරගෙන යන්න මල්ලී

  • @susilapiyadarshani5148
    @susilapiyadarshani5148 3 роки тому

    පව්.අහිංසක යි.අසරණ යි.එයා.කැලුම් සර් ඔයා ට බුදුසරණ යි .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හිනාව රටක් වටිනව
    ආදරෙයි ආදරෙයි

  • @anurafm
    @anurafm 3 роки тому +2

    තෙරැවන් සරණයි !!!
    අහින්සක කාන්තවක්.

  • @israelsamaje
    @israelsamaje 3 роки тому +13

    ඊශ්‍රායල් එන්න කැමති අය මේ පැත්තට එන්න 🙏❤️🇮🇱

  • @විමුක්තියසොයා

    අහිංසක මිනිසුන් පවි

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому +2

    Ane mahattaya ahana awa pau deiyane ❤❤❤❤❤🌹🌹🌹👍👍👍👍👍👍👍👍

  • @pathminipathmini8191
    @pathminipathmini8191 3 роки тому +6

    😄😄😄😄 මාර wacana අහන්නේ ඔයා 😃😃😃

  • @manorisharmila3884
    @manorisharmila3884 3 роки тому +2

    These people are beautiful humans. All they need is respect, love & appropriation.They are not entertainers. It's not that nice to ask personal questions is it? We must lift them up.I appreciate the way you help people Mr.Kelum....but I don't like this kind of videos.must be a fun to people but not to sensitive people.

  • @malisirlanka570
    @malisirlanka570 3 роки тому +3

    පව් හරි ලස්සනයි. ඔයා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +12

    හිනාව නමි මරැයි

  • @pathminipathmini8191
    @pathminipathmini8191 3 роки тому +8

    ඔයනාග් මරු අනේ වැඩ සටහන

  • @chalanimax1891
    @chalanimax1891 3 роки тому +9

    අනේපවු අනේ දුකයි ඒත අපි වගේ අයනේ

  • @siriyalathasiriyalatha9063
    @siriyalathasiriyalatha9063 3 роки тому

    Anee pau deviyanne.aeyata koima kalyak Hari lasssanat jiwathwenna onee.aeyata udau karanna bs

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනේ උදව්වක් වත් කලෙ ne
    නේද kelum
    කයිය ගහල ආවා 😫

  • @saoodniyami9891
    @saoodniyami9891 3 роки тому +1

    Pawu hariyai anti dawasaka ...budu sarani.

  • @marieruth104
    @marieruth104 3 роки тому

    Ane pau jesu pihita labewa harima awankai ahinsakai

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 роки тому +1

    බුදුසරණයි 🙏

  • @prasadmanjula3827
    @prasadmanjula3827 3 роки тому +2

    මේ කෝවීඩ් එන්න ඉස්සෙල්ල කරපූ විඩියෝ එකක් මෙයා දැන් ඉන්නෙ ගාල්ලේ මහ වීදිය පෙටිගල වත්ත ආශ්‍රිතව නිතර ගැවසෙනව සියලූම දෙණාට සම්මා සම්බූදූ සරණයි............

  • @udenikajayalath2824
    @udenikajayalath2824 3 роки тому

    E hinahawa godakma awankai.me wage ayata udau karana eka nam loku pinak.budu saranai.

  • @induindu4187
    @induindu4187 3 роки тому +2

    අනේ.. දුක හිතෙනවා.. මොනවා නැතුව හරි සතුටින් ඉන්නවා...

  • @topjobs8367
    @topjobs8367 3 роки тому +1

    ආදරේ කියන්නෙ මොකක්ද කියල හොයන අයට ...

  • @manoripriyadarshani5412
    @manoripriyadarshani5412 3 роки тому +12

    මේක නම් පරන වීඩියෝ එකක් වෙන්න ඔනා.මාස්ක් දාල නැහැ කවුරුත් ..

  • @shashinishiwanthi83
    @shashinishiwanthi83 3 роки тому

    Mathara neda...meyawa dakala thiyenwa paw....wayasaka ammawath balan hitiye...dn ammata. Mokak welada dnne na budu saranai akke

  • @m.t.gameing2162
    @m.t.gameing2162 2 роки тому +1

    🤣🤣🤣🤣🤣🤣

  • @roshanthiindika9514
    @roshanthiindika9514 3 роки тому

    malli mn lassanei😂😂😂kalum ayya anee oyath shok paw itim

    • @sumaboll4875
      @sumaboll4875 3 роки тому

      Meya ape game mame hodete
      dannewa. Pau ,ape gedere awahame
      Api hodete salekenewa.
      Meheme hari kaleyekin dakepu
      eka sathutak

  • @srimaljayaweera2215
    @srimaljayaweera2215 3 роки тому +1

    අනේ පව් අපි කැමති එයාට උදව්කරන්න එයා මාතර කොතනද ඉන්න කියනවද. තෙරුවන් සරණයි

  • @oshaniprimanka8896
    @oshaniprimanka8896 2 роки тому

    මමත් මාතර කෙනෙක්.මේ මූනු දැක්කම බලන්න හිතුනා...මෙයා ,පැංචා....මාතර අයනෙ..

  • @eshankamadumali9844
    @eshankamadumali9844 3 роки тому +1

    Ayaga hinava harima lassanaiii

  • @imeshachandrasena2322
    @imeshachandrasena2322 3 роки тому +2

    තව මේ වගේ මිනිස්සු කොච්චර ඉන්නවා ඇතිද ....😓

  • @sansalasansalachamodi4120
    @sansalasansalachamodi4120 3 роки тому +1

    Pau ane hinawa budu saranai

  • @saman..........6901
    @saman..........6901 3 роки тому +1

    ගාල්ලේ ස්ටේෂන් එකේ ඉන්නව, සපත්තු දා ගෙන,,, අහිංසක ජීවිත වලට කාගේ පිහිටක් ද

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 роки тому +6

    පවු අසරණ මනුස්සයෝ

  • @yaqqalyaqq4647
    @yaqqalyaqq4647 3 роки тому +1

    කැළුම් mahattayat..mara..awana..අහන්නේ ..❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayamala7987
    @jayamala7987 3 роки тому +2

    අනේ තමයි ලජ්ජයි පවු අසරණ මිනිස්සු 🙏

  • @anjanakavishka6749
    @anjanakavishka6749 3 роки тому

    Aaaaa sudu aiyaaaa rupika ndd m

  • @ruwanithennakoon5123
    @ruwanithennakoon5123 3 роки тому +3

    පව් මෙහෙමත් මිනිස්සු අසරණ කරන්න එපා.dukai 😪😪

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 роки тому +1

    පව් අහිංසක අක්ක .බුදුසරණයි !

  • @chandhanipushpawanshighe6730
    @chandhanipushpawanshighe6730 3 роки тому +6

    මල්ලි මං ලස්සනෙයි....

  • @rameshshani.4080
    @rameshshani.4080 3 роки тому

    සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @fddfcc3752
    @fddfcc3752 3 роки тому +2

    Kelum sir hinhwela pana giya pau diyanee bs

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 3 роки тому

    අනේ තෙරුවන් සරනයි

  • @shiluindika9692
    @shiluindika9692 Рік тому

    හරි ම විනොදයට කැමති මනුස්සයෙක්