Nodannama Dawasak ( නොදන්නම දවසක් ) | තව මාස දෙකයි ජීවත් වෙන්නේ || Jeewithaya Dakinna

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 20

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 4 дні тому +11

    මම අස්ථි පිළිකාවෙන් පීඩා විදින අයෙක් . ආනන්ද අබේනායක මහතා සමග ටෙලි නාට්‍ය කීපයකට ම උදව් කලා. මා බෙහෙත් ගන්න ගිය දිනෙක මා ලග සිටි රෝගියෙකුට දුන් උපදෙස තමයි "තාත්තා ගේදොර ඉඩකඩම් උකස් කරලා,විකුණලා නම් බෙහෙත් කරන්න එපා කියපු එක"

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 4 дні тому +1

    ලස්සනයි .දක්ෂ රගපෑම්.මං බයේ හිටියේ සතුටට මැරෙයි කියලා.ස්තූතියි

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 4 дні тому +1

    අදත් කතාව ලස්සනයි... 👍
    බොහොම ස්තූතියි ආනන්ද අබේනායක මහත්තයට....❤

  • @jagathkumara7726
    @jagathkumara7726 День тому

    රගපෑම් නම් විශිෂ්ඨයි.

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 4 дні тому +4

    Mage mahaththaya wagemai hama detama keanthi gannawa

    • @Hasith640
      @Hasith640 23 години тому +1

      Apeth ehemai

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому +1

    ඇත්තටම මැරෙන දවස් දැනගෙන ජීවත් වෙනවා කියන්නේ මැරි මැරි ඉපදෙනවා.

  • @hawatalk
    @hawatalk 4 дні тому +1

    පෝය දවසක බැලුවා ❤

  • @NandiN-f9m
    @NandiN-f9m 4 дні тому

    සතුටුයි. නමුත්. මරණ. මංචකයේ. හරි. බියෙන්. කේන්තියෙන්. ඉදලා. මැරුනොත්.. විෂ ගෝර. සත්තු. වෙලා.. ඉපදෙ..... නිතරම... කරුණාව. දක්වමු 🙏🙏🙏🙏🙏🙏🙏. අදත්. ලස්සනයි 👍👍👍👍

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 4 дні тому +3

    මැරෙන්න ආවේ නැති මිනිස්සු

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 3 дні тому +3

    දැන් පිළිකාවක් නැතිබව දැන ගත්තට පසුව හැසිරීම කොහොමද කියලා ටෙලිනාට්‍ය තව ටිකක් පෙන්වන්න තිබුණා නම් හොඳයි.. ස්තුතියි හැමෝටම

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому

    ඩොක්ටර් හරි හොඳයි

  • @shadiraamani2466
    @shadiraamani2466 4 дні тому +2

    චන්දේ ඉල්ලගෙන ආපු එකීට තව දෙකක් කිව්ව නම් වටිනවා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 дні тому

    ❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 4 дні тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @piumiweerasinghe8095
    @piumiweerasinghe8095 2 дні тому

    වතුර බිල එනකොට මිනිස්සු මෙහෙමද දන්නෙ නෑ බනින්නෙ,

  • @samarakoonamg7703
    @samarakoonamg7703 3 дні тому

    කතාව හොඳයි ඒත් පිලිකාවක් නෑකියලා.ව්‍යීද්‍යවරයා කියනවිට( රෝගියාට)නලුවාට ඇතිවෙන හැගීම මේ U ටියුබ් කාරයා ඒක ප්‍රේක්ෂකයාට දකින්න ඉඩනොදී ඒ කතාව ඉවරවෙන්න කලින් තවත් කතාවක් දානවා ඒතරම් ඌට තදියම