How to use a semi automatic washing machine | Explained in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @InokaWeerasinghe-j3w
    @InokaWeerasinghe-j3w 2 місяці тому +3

    Mama washing machine eke spin tub eka galawala pirisidu karana puluwanda .

  • @gehanshiwantha667
    @gehanshiwantha667 Рік тому +2

    සුපිරිම

  • @thilinaprasad5020
    @thilinaprasad5020 Рік тому +4

    Fully auto ekaka video ekak one.. e1 e2 e3 error fix karanne khmd kylath kyla denna💚🤗

  • @Darmagaweshaka
    @Darmagaweshaka Рік тому +2

    Magen onna first comment eka chamiya..😎

  • @b.gdishani5056
    @b.gdishani5056 Рік тому +3

    Good job. Thank you

  • @davidpathinayaka469
    @davidpathinayaka469 Рік тому +5

    Please explain how to remove filter box and service

  • @DilrukRajakaruna
    @DilrukRajakaruna Рік тому +1

    Thank you for share this vid..bro...

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 Рік тому +3

    රෙදි වේලන පෙත්තේ ටයිමර් එක වෙඩෙ කරන්නේ නෙහෙ damro ටයිමර් එකක් කීයක් වෙනව්ස්ද කියන්න පුලුවන්ද?

  • @kanishkalakshan4776
    @kanishkalakshan4776 Рік тому +1

    Machine eka pavichchi kara kara iddi current eka visandi unata psse. Aye patan ganne kohomada ee nawathunu thana idan 😕

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 Рік тому +1

    ස්තූතියි ❤️❤️😍😍👌👌🤝👊

  • @ravishanjayarathne5727
    @ravishanjayarathne5727 Рік тому +2

    Mta semi automatic machine ekaka timer switch eka sambanda karana widiya kiyla denna puluwn da.

  • @sudeera6722
    @sudeera6722 Рік тому +2

    Haibrid battery ganna thenak kiyanawada

  • @piumimadushika
    @piumimadushika 8 місяців тому +2

    Super

  • @Suga-Max
    @Suga-Max Рік тому +1

    Aiye wairing eka gana kiyanna puluwan da

  • @anuraranady1409
    @anuraranady1409 Рік тому +1

    Fully automatic ekakata godak electricity yanawada

  • @AsankaAs-uw4im
    @AsankaAs-uw4im 5 місяців тому +1

    Thank you

  • @ApsaraDinali
    @ApsaraDinali 8 місяців тому +1

    Godak thanks ❤

  • @Prageeth89
    @Prageeth89 Рік тому +2

    wash karanakota eka pattatama karakenne ai.side 2 tama karaken na

  • @ravindraperera6078
    @ravindraperera6078 Рік тому +1

    Use semi damro washing machine ekak kiyawada

  • @mathumathu2310
    @mathumathu2310 Рік тому +1

    Nice video but u didn't show me a fillter how is looks like😢

  • @sameerasampath1647
    @sameerasampath1647 Рік тому +3

    Full auto ekaka video ekak danna

  • @KALINDU01
    @KALINDU01 Рік тому +2

    👍👍👍🔥❤️😎

  • @madushanpremarathna533
    @madushanpremarathna533 9 місяців тому +1

    Redi hodala iwara unama ai redi wala rodu wage tiyenne

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom Рік тому +1

    ❤❤

  • @KumariKumari-w8l
    @KumariKumari-w8l 4 місяці тому +2

    1:55

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 3 місяці тому +1

    තැන්කිව් .කියලා දුන්නට..වතුර පුරවලා රින්සො දලා...ඉට.පස්සෙද.. රෙදි දන්නෙ අර..රෙදි..වෙලන පැතට වතුරෙන් දන්මහම එවා..යන්නෙ කොහොමද .එ..වතුර ඔටො යනවද..

  • @udithabahaya3431
    @udithabahaya3431 Рік тому +2

    Rade kilo ganana Balanna kohamada

  • @sasakumlanka8087
    @sasakumlanka8087 Рік тому +2

    😍

  • @jayalathathapaththu8631
    @jayalathathapaththu8631 Рік тому +1

    වොසින් මැසින් එකේ ඔටෝ වතුර යන්නේ ඇයි කියලා දැන ගැනීමට පුළුවන්ද

  • @nilangarukshan8464
    @nilangarukshan8464 Рік тому +1

    Brother mageth washing machine eke athule karakena basket eka burul godak balance ne wateta wadinwa ay e Damro Fully automatic ekak

  • @tigershakvlog9972
    @tigershakvlog9972 Рік тому +7

    රෙදි වේලන කොටසේ පියන කැඩුන නිසා ඒ කොටස වැඩ කරන්නේ නෑ. එකට මොකද කරන්න ඕනි.

    • @nirmalawanigapura8904
      @nirmalawanigapura8904 11 місяців тому

      යට තියෙන බ්‍ර්‍රේක් එකේ ස්ප්‍රීන් එක ගලවා දමන්න.

  • @chathurangabandara3437
    @chathurangabandara3437 10 місяців тому +1

    Drum eka karakenne naane mokakda aula

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 Рік тому +1

    Mage washing machine එකෙ spin tube moter එක වැඩ නෑ බර damata පසු

  • @priyasankablogs8951
    @priyasankablogs8951 3 місяці тому

  • @sanathmallawaarachchi3747
    @sanathmallawaarachchi3747 Рік тому +1

    Full outo එක වේගයෙන් සෙලවෙන්නෙ මොකක් නිසාද

  • @Nasrinaa-j8x
    @Nasrinaa-j8x 8 місяців тому +1

    Rs kawthe

  • @nalakamdiyahewa4725
    @nalakamdiyahewa4725 10 місяців тому +1

    රෙදි වේලන පැත්තෙ උඩ පියන .ගැලවිලා .වේලන්න...බැ.. පියන සවිකරන්නෙ කෙසේද

  • @rmsrms8081
    @rmsrms8081 Рік тому +1

    piz kiyada kiyannako

  • @surakshisathsarani3888
    @surakshisathsarani3888 8 місяців тому +2

    රෙදි සෝදන පැත්ත කැරකෙන්නෙ නැත්තෙ ඇයි?

  • @arunadananjaya9719
    @arunadananjaya9719 Рік тому

    අයියේ රෙදි වෙළන කොටස වැඩ නැති උනා එක පරක් ඇවිල්ල හදල ගියා ලොකු ගණක් ගත්තා වයර් කෑලි 2ක් අමුණලා ටේප් කැල්ලකින් එතුව එක විතරයි ක්ලේ අපිට එක හදා ගන්න බැරිද 🥲 කියල දෙනවකෝ ,😁❤️

  • @chathurikadilhari7716
    @chathurikadilhari7716 2 місяці тому +1

    මැෂින් එකේ වේලන පැත්ත පොඩ්ඩක් සද්දේ වැඩියෙන් ඇහෙනවා......මැෂින් එක ගෙනකොට ආව රෙජිෆෝම් එක උඩින් තියලා තියෙන්නේ.....ඒ නිසා කියලත් හිතෙනවා.....
    මට උත්තරයක් දෙන්න...

    • @sleasywork
      @sleasywork  2 місяці тому +1

      Eka ayin karala thiyanna

  • @ireshamadushani3114
    @ireshamadushani3114 Рік тому +1

    වොශින් මැශින් එකේ රෙදි සෝදන එකේ වතුර ඔටෝ ම යනවනේ

  • @nilanthikumari7267
    @nilanthikumari7267 Рік тому +1

    ස්පින් පැත්ත ඔන් කරහම මොටරෙ සද්දෙ ඇහුනට කැරකෙන්නෑ නෙ ඇයි එ

  • @palaketigesamanthasilva1609
    @palaketigesamanthasilva1609 5 місяців тому +1

    Pahadiliwa tibba

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Рік тому +1

    ඕකෙ රෙදි වේලෙන්නෙ නැහැ.වතුර ඉවත් වෙන්න මිරිකෙනව.
    රෙදි වේලන මැෂිම වෙනම තියෙනවා.

  • @Gagan0511
    @Gagan0511 Рік тому +2

    Spin timer එක on කරාහම හෙමින් කැරකෙන්නෙ ඇයි 🤔
    මොකක්ද අව්ල 😢

    • @sleasywork
      @sleasywork  Рік тому +1

      Check motor capacitor

    • @Gagan0511
      @Gagan0511 Рік тому +1

      @@sleasywork thanks ❤️‍🔥

  • @KumariKumari-w8l
    @KumariKumari-w8l 4 місяці тому +1

    Kiyada gana

  • @surangipathirathna3925
    @surangipathirathna3925 Рік тому +3

    මෙකෙ මුලින්ම වතුර පුරවනකොට වතුර පිරේන්නෙ නෑ වතුර යනවා

  • @gagansisara1782
    @gagansisara1782 Рік тому +2

    Spin timer එක ඔන් කරාහම හෙමින් කැරකෙන්නෙ ඇයි
    මොකක්ද අව්ල 🥲

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 8 місяців тому +1

    අම්මෝ බං ඒකෙන් හෝදනවට වඩා ලේසිනෙ අතින් හෝදන එක. හෝස් මාරු කර කර මිකෑනික් වැඩක්නෙ

    • @sleasywork
      @sleasywork  8 місяців тому

      Hose maaru karanna ona na

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 8 місяців тому

      @@sleasywork ආ එහෙමද.. මම ආයෙ බලන්නම් video එක.. 🙂

  • @vps12769
    @vps12769 5 місяців тому +1

    Thank you

  • @rajithasankanath8062
    @rajithasankanath8062 11 днів тому +1

  • @sampathweerasaa
    @sampathweerasaa 8 місяців тому +1

    ❤❤