වොෂින් මැෂිමක ෆෝල්ට් එක හදුනා ගෙන සකසා ගන්නා ක්‍රමය/how to repair outomatic washing machine/

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 105

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 Рік тому +4

    ස්තුතිවන්ත වෙනවා ඔබට ඉතා පැහැදිලි ලෙස වටහා දුන්නට.

  • @ravidu2309
    @ravidu2309 Рік тому +7

    හොදින් ඉදිරිපත් කලා.ස්තුුතියි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому +2

    හොඳින් පැහැදිලිව කියල දුන්නට බොහොම ස්තුතියි.දිනෙන් දින ඔබ දියුණු වේවා! තෙරුවන් සරණයි.

  • @susanthakiriarachchi8204
    @susanthakiriarachchi8204 Рік тому +3

    හොදට පැහැදිලි කලා ස්තුතියි ආදරෙයි හදවතින්ම .......

  • @learnmusic3143
    @learnmusic3143 28 днів тому

    Sthutie හරීම වටිනවා. බු දුසරණයි

  • @chamikasilva4717
    @chamikasilva4717 7 місяців тому +1

    ඇත්තටම ගොඩක් පැහැදිලියි මමත් කර්මිකයෙක් ඔබට ගොඩක් ස්තුතියි

  • @jagathranaweera2198
    @jagathranaweera2198 Рік тому +3

    ගොඩක් හොදින් තේරැම් කර දුන්නා ස්තුතියි

  • @TharakaMadushanthi-l5u
    @TharakaMadushanthi-l5u Рік тому

    හොඳට පැහැදිලි කරනවා බොහොම ස්තුතියි

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Місяць тому +1

    හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි ....
    සුභ දවසක් වේවා !
    washing machine එක Spin වෙනව. දෙපැත්තට කැරකිලා Wasnh වෙන්නේ නැහ. ඒකත් Cluch එකේ දෝෂයක්ද. (LG fully Automatic washing machine එකක්)
    පිළිතුරක් දෙනවනම් එය ඉතා අගයකොට සලකමි.
    තෙරුවන් සරණයි .....

  • @dharmavasanthkumar93
    @dharmavasanthkumar93 Рік тому +3

    Nice work

  • @tharangai269
    @tharangai269 2 роки тому +2

    Very important video 👍🏼

  • @danu5748
    @danu5748 7 місяців тому +1

    සුපිරි ❤❤❤

  • @susantharanasinghe8870
    @susantharanasinghe8870 9 місяців тому +1

    බොහොම පැහැදිලිව ඔබ තුමා කියල දෙනවා ඔබට ස්තුතියි .නම්බර් එක දාන්න

  • @dilumshalika4360
    @dilumshalika4360 Рік тому +1

    Great Explain

  • @wasanthapremasiri597
    @wasanthapremasiri597 Місяць тому +1

    චතුර මහත්තයා මගේ SWM FA 70 R මැෂින් එක. රෙදි හේදිලා ස්පින් වෙන්න ගන්න කොටම දඩස් ගාලා සද්දයක් ඇවිත් ආයිමත් වතුර පිරෙන්න ගන්නවා. ෂොක්ස් අලුතෙන් දැම්ම. ඒත් හරි ගියේ නැහැ. උපදෙසක් පතමි.

  • @Cabby888
    @Cabby888 Рік тому +2

    Good

  • @dineshchathuranga181
    @dineshchathuranga181 2 роки тому +10

    පරන ක්ලච් එකම හදාගන්න බැරිද.

  • @srinithpriyanga5375
    @srinithpriyanga5375 2 місяці тому

    සුපිරි

  • @rajgunesekara6868
    @rajgunesekara6868 5 місяців тому +1

    Thank you, excellent

  • @sithuminalokuge3089
    @sithuminalokuge3089 11 місяців тому +1

    Godak watinawa tnx

  • @sp-relaxationmusics2399
    @sp-relaxationmusics2399 Рік тому +2

    Lg washing machine eke,display eke 14 watila blink wenawa..touch karanna ba..mokakda issue eka.

  • @AsanthaFernando-q3h
    @AsanthaFernando-q3h Рік тому +1

    Mageth mahin eke such bod eke lat eka ehmhe duwanawa ai dannaha neda

  • @MohammedFazil-sq5rz
    @MohammedFazil-sq5rz 9 місяців тому

    Godak istuthi niyata therumkara

  • @SumithGunarathna-pz1jm
    @SumithGunarathna-pz1jm 27 днів тому

    Goog🎉🎉🎉🎉🎉

  • @rajgunesekara6868
    @rajgunesekara6868 5 місяців тому +1

    Clutch eke gana keeyada please?

  • @lahiruindrajith7936
    @lahiruindrajith7936 2 місяці тому

    Ayya darin motore wada karanna natuwa tibilla MN aluth drain motor ekak ganawa darin motor Lock eka nane oyada pluwan nam darin motor pin Lock ekak hadana hati kiyala dannako plz 😢

  • @palithananayakkara7133
    @palithananayakkara7133 Рік тому +2

    Oy singer masime clach eka kiyak wenawada.

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Рік тому +2

    ඉතා හොදයි ..

  • @arunakumara2859
    @arunakumara2859 4 місяці тому

    Supper

  • @AmarasenaDP-xx7xk
    @AmarasenaDP-xx7xk Рік тому +2

    Thanks

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 9 днів тому

    washing machine eke redi sedena vita, machine eken wathura iwath wana batayata amatharawa, machin e eka yatinuth wathura yanawa, e ai mahathmaya?

  • @ravindakumara1562
    @ravindakumara1562 8 місяців тому

    Nice

  • @wimaldashapriya1563
    @wimaldashapriya1563 Рік тому +1

    ඔබගේ පැහැදිලි කිරිම අරිම විසිස්ටයි. Thanks . මට දැනගන්න ඔනි මගේ මැසින් එකේ රේදි සේදේන වෙලාවට නිසියාකාර වෙනවා. වෙගයේන් කැරකේන්න ගන්න කොටම ඇතිලේ රේදි දාලා තියන රවුම දඩ බඩ ගාලා දේපාරක් විතර කැරකිලා නවතිනවා.,ඉතින් මට දැනගන්න ඔනි මොකද්ද එහෙම වෙන්න එහෙතුව. කරුනාවේන් ඉල්ලන්නේ. මොකද්ද කරන්න ඔනි එහෙම වෙනවාට. මිරිකේනේ නැහැ .උඩ දොර තියන මැසින් එකක්. බුදුසරනයි .

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому +1

      මෝකද්ද සැසින් එකේ ජාතිය

    • @susantha5801
      @susantha5801 6 місяців тому

      Phone no awanna

  • @sasankapriyanath6435
    @sasankapriyanath6435 3 місяці тому

    Mage singer fawr 60 .E5 wetanawa ei ehema wenne

  • @kaushidaraniyagala4113
    @kaushidaraniyagala4113 Рік тому +2

    Machine eka on karata on light eka patthu wenne na habei on karanakota ena sound wada machine eka wada karanne na ai e

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому +1

      Bood එකේ. දෝසක් වෙන්න පුලුවන්

  • @suniluraniya1670
    @suniluraniya1670 Рік тому +2

    Tanks oyata

  • @dhammikaariyasinghe7309
    @dhammikaariyasinghe7309 8 місяців тому

    Washing machine eka on kalama watura enne na..filter check kala.karamet check kala.timer eka wada ???

  • @AnuradhiFernando-fn3gk
    @AnuradhiFernando-fn3gk Рік тому +2

    ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි... මගෙ damro වොෂින්මැෂින් එක රෙදි සෝදන කොටස වැඩ කරන්නේ නැහැ ... ටයිමරේ වැඩ නැහැ එත් normal ,කොටසට දැමු විට සෙදෙන කොටස එක් පැත්තකට පමණක් නොනැවතී ක්‍රියාත්මක වේ... නමුත් ටයිමරය වැඩ නැත.. කුමක් සිදුවී ඇත්ද.. නිවසේ දී සාදා ගත හැකිද

  • @chansience4235
    @chansience4235 Рік тому

    Thank you for the vidio.
    මගේ මැෂින් එක singer full auto. Motor eka සද්ද නැහැ.panel එක වැඩ . මොකක් වෙන්න ඇතිද?

  • @UdmeyPremiumCources
    @UdmeyPremiumCources 8 місяців тому

    Innovex DFA N60 වොෂින් මැෂින් එකේ E0 කියල error එකක් එනවා. ඒකට හෙතුව කියන්න කියන්න පුලුවන්ද?

  • @MohanPerera-o5e
    @MohanPerera-o5e Місяць тому

    MOtre vatura wadkarana Aka kiyakvenawada

  • @PradeepDandeniya-v5s
    @PradeepDandeniya-v5s Рік тому

    🎉watura wetila eka parak krakila eroo ekak enawa

  • @niroshankahagalage308
    @niroshankahagalage308 2 місяці тому

    DFAN60 main board price

  • @IndikaPitiyekumbura
    @IndikaPitiyekumbura 6 місяців тому +1

    Machine eka danakota Gedara tip swich eka off wenawa e mokada pehadila karanna

  • @piyasiridelgamuwa5254
    @piyasiridelgamuwa5254 4 місяці тому

    Maxmo 7.5kg machine එකේ power on වෙන්නෙ නැහැ .
    Power connection හොදයි.
    ⁣කොහොමද හදාගන්නෙ.Bs.

  • @chathurangabandara3437
    @chathurangabandara3437 10 місяців тому

    Machine eke drum eka rotation wenne naa eka paratama mokakda Problem eka

  • @LakCey
    @LakCey Рік тому +1

    thank u

  • @chandanaperera4887
    @chandanaperera4887 Рік тому +1

    👍

  • @ekwasantha4088
    @ekwasantha4088 Рік тому +2

    Sthuthi mahàthtaya

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Рік тому +2

    පුතා මගේ ටොෂීබා vh5300b හෝදන මැෂිම හෝදන පැත්ත පරිසරය ස්ටාර් කල පසු වැඩ කරනව නමුත් කැපිටල් එකෙන් දුම එනව ටර්බල් එක මොකද්ද කියලා එවන්න. ස්තුතියි.

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 Рік тому +1

      හෝදන පැත්තෙ ටයිමරය ස්ටාටි කල පසු කැපසිටර යටින් පිච්චෙන ගදක් සමග දුමක් එනව කියල එවන්න ඉක්මනින් පුතේ මොකක්ද කියලා

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Рік тому +2

    මගේ ටොෂීබා vh5300b වොෂින්ටන් මැෂිම වැඩ කරනව නමුත් පහලින් වයර් පිච්චෙන. ගලක් සමග දුමක් එන ව මොකක්ද ටර්බල් එක. පොඩිඩක් විස්තරයක් එවන්න. ස්තුතියි

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому

      මොකක් හරි සෝට් එකක් අැති එමනිසා පාවිච්චි නොකර චෙක්කරන්

  • @AlianJoyce
    @AlianJoyce Рік тому +2

    මගෙ මැසිමඅසි බොඩි එකට කුමිිිබි ගිහින් කොහොමදද හදාගන්නේ

  • @madu-rl7ei
    @madu-rl7ei 2 роки тому +2

    Ammeka avilla sonar suvchcheka.rathwenne ai aiye wosh karata wada karanne naha

  • @darshanasampath4692
    @darshanasampath4692 Рік тому +2

    aiye washing mashing eke. spring option eka wda karnne na drin wal eka open eke thiyenwa e hinda moter eke brek eka hira wela thiyenne. brek eka pannuwma wda karnwa eke mokkda aula(preshr senser ekda) (drin moter ekda) nathm(athule thma wathra hindda)

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому +1

      ඔක වෙන වෙනම චෙක්කරන්න වෙනවා ඔය කිපු එ්වයින් එකක් වා
      වෙන්නත් පුලුුවන්

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Рік тому +2

    ටොෂීබා වොෂින්ටන් මැෂිමෙ හෝදන පැත්තෙ මෝටරයයි මෝටයට උඩින් නයිලෝන් ලොකු පුලියක් විතරයි තියෙන්නේ ක්ලචි එක මෝටරයේ උඩද තියෙන්නෙ. කියල එවන්න. ස්තුතියි.

  • @පැපාරාමීඩියා
    @පැපාරාමීඩියා 5 місяців тому +1

    Obathuma kohheda enne

  • @dilkidilshara2105
    @dilkidilshara2105 Рік тому +2

    මැෂින් එකට වතුර එන්නැ කොහොමද හදා ගන්නේ.

  • @niroshanialwis5564
    @niroshanialwis5564 Рік тому +2

    Machine eka depattata karakenne nha ekama pattata karakenne. ai a

  • @dayarajakaruna1137
    @dayarajakaruna1137 Рік тому +2

    අර්ධ ස්වයංක්‍රීය එකකුත් දමන්න

  • @smgm1125
    @smgm1125 Рік тому +2

    Machine eka nikammaoff wenne ai

  • @ashensoorya9684
    @ashensoorya9684 Рік тому +2

    Oya set eke gaana keeyada?

  • @amawathuratv5835
    @amawathuratv5835 Рік тому +3

    වතුර යන්නෙ නැති එකට විසදුමක් කියන්න

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому

      සමහරවිට මෝටර් එක ලග කුනු හිරවෙලා අැති

    • @nadeekagunathilaka1578
      @nadeekagunathilaka1578 Рік тому

      Oya gewal walata aweth hada dennadda

  • @amarcool6086
    @amarcool6086 8 місяців тому

    Drum eka paththakata drum eka karekenawa

  • @danu5748
    @danu5748 7 місяців тому +2

    ඇතුල මල කනව කියන්නෙ ඇදුම් ඉවරයි. ජාරා මැශිමක්.

    • @shantha1111
      @shantha1111 Місяць тому

      Top loading ohoma thamai...

  • @KumariKumari-nu9df
    @KumariKumari-nu9df Рік тому +12

    අපේ රෙදි වේලන මැෂින් එක වෙනම තියෙන්නේ මේ ලගකදී ඉදලා එකේ ගොඩක් සද්දයක් එනවා ඒ ඇයි

  • @mohamedzakir6221
    @mohamedzakir6221 2 місяці тому

    Miniththu 40k demmoth Miniththu 23n machine 1 nawathinawa singer machine fully auto

  • @anushaudayangani6495
    @anushaudayangani6495 5 місяців тому +1

    Malli mage වොෂින් මැෂින් එක වැඩ කරන්නේ නෑ ඔයා කොහෙද ඉන්නේ හදන්න එන්න පුලුවන්ද

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 Рік тому +1

    Mage machine ekath rinse wenne නැහැ. Spin වෙනවා. මොකක් ද කරන්න ඕන.

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому +1

      වතුර පිරේනවද? මෝකද්ද මසිමෙ ජාතිය

    • @shanikamilanisenanayaka525
      @shanikamilanisenanayaka525 Рік тому +1

      @@chathuraslmt ඔව් වතුර පිරිල හේදිලා වතුර යනව. කරකැවෙන්නේ නෑ. Damro washing machine එක. Auto. 7kg යි

    • @chathuraslmt
      @chathuraslmt  Рік тому +1

      ඔය වීඩියෝවෙ තියෙන ලේඩේ වෙන්න පුලුවන්

  • @nimalinanayakkara7316
    @nimalinanayakkara7316 Місяць тому

    වතුර එන්නේ බොහොම ටිකයි.වතුර එනකොටටම කැරකෙනවා.එතකොට වතුර නවතිනවා ඇයි ඒ?

  • @SampathKeerthi-g9w
    @SampathKeerthi-g9w Рік тому +3

    අපේ මැශින් එක ඔන් කරාම බීප් ගාන සද්දෙ එනවා.ඔන් වෙන්නෙ නැහැ .මොකක්ද දන්නෙ නැහැ නේද අව්ල

  • @NagodageJeewantha
    @NagodageJeewantha Місяць тому +1

    Masimevosh.venakotadepattata.karakendahora.mokada

  • @IndiraRankoth
    @IndiraRankoth 2 місяці тому

    මගෙ,මැෂින් එකේ වතුර පිරිලා නවතිනවා.සේදෙන්නෙ නෑ .

  • @chanakaherath2282
    @chanakaherath2282 Рік тому +2

    රෙපයාර් කරන්න බැරිද

  • @nethhp9919
    @nethhp9919 Рік тому

    E6ඩිස් ප්ලේ වැටිල තියනව . මුකුත් වෙන් නෑ

  • @nuwanbandara9282
    @nuwanbandara9282 2 роки тому +3

    මලකඩ කලා ගොඩක්

  • @nuwanbandara9282
    @nuwanbandara9282 2 роки тому +3

    ඔය සවි කරන කලචි එක මිල කියයිද.

  • @samindaamarasena7962
    @samindaamarasena7962 16 днів тому +1

    සුපිරි

  • @nimalinanayakkara7316
    @nimalinanayakkara7316 Місяць тому

    වතුර එන්නේ බොහොම ටිකයි.වතුර එනකොටටම කැරකෙනවා.එතකොට වතුර නවතිනවා ඇයි ඒ?