How to Operate DAMRO Fully Automatic washing machine🥰🥰❤🔥🔥

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 299

  • @svsbookshop9410
    @svsbookshop9410 7 місяців тому +12

    හොදින් තේරෙන විදියට පැහැදිලි කරලා දුන්නා.thank you ❤

    • @G3NLIFE
      @G3NLIFE  3 місяці тому +1

      බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් සමග රැදී සිටින්න ❤❤❤❤

  • @nishanigammaddage4497
    @nishanigammaddage4497 8 днів тому

    ගොඩක් ස්තූතියි...හොද පැහැදිලි කිරීමක්,ඊයේ ගත්ත මැශින් එක අද connect කරන්න කලින් බැලුවේ,හොද දැනුවත් කිරීමක්.

  • @slmusicembassy3885
    @slmusicembassy3885 8 місяців тому +4

    හොදම පැහැදිලි කිරීමක්
    හැමෝටම වැදගත්
    බොහොම ස්තුතියි ♥️

    • @G3NLIFE
      @G3NLIFE  3 місяці тому +1

      බොහොම ස්තුතියි,තවත් ගැටළු තියෙන භාණ්ඩ තියෙනව නම් අපව දැනුවත් කරන්න.අපි ඒවයෙත් වීඩියෝ දාන්නම්.දිගටම අපි සමඟ රැඳී සිටින්න.😊😊❤️❤️❤️

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 4 місяці тому +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්.මාත් එකක් ඉස්සරලාම ගන්න ඉන්නෙ.ඇත්තටම ගොඩක් වටිනව.thanks good job.❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @G3NLIFE
      @G3NLIFE  3 місяці тому +1

      ඔබගේ අදහස් දැක්වීම පිලිබද ස්තූතියි 😊දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤

  • @rangikakeshawa968
    @rangikakeshawa968 5 місяців тому +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතිය ඔබට.

    • @nimalbandara9100
      @nimalbandara9100 5 місяців тому +1

      thank you හොඳට පැහැදිලි කරලා දුන්නා❤

    • @G3NLIFE
      @G3NLIFE  3 місяці тому +1

      බොහොම ස්තූතියි😊 දිගටම අපිත් සමග රැඳී සිටින්න ❤❤❤❤

  • @gihanperera2980
    @gihanperera2980 Рік тому +6

    1.සබන් දියර දාන තැනට සබන් දියර දැම්මොත් එතනින් ඒ ටික ඇතුලට වැටෙන්නෙ නැතුව පිටට වැටෙයි ද?
    2.comfort දැම්මා ම මැශින් එක Auto matic එ ටික ඔන වෙලාවට ගන්නව ද?

    • @shamilakbar6514
      @shamilakbar6514 11 місяців тому +4

      Important question

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому +7

      1.සබන් දියර ටික පිටට වැටෙන්නෙ නැතුව අවශ්‍ය වෙලාවටම සේදීමේ ක්‍රියාවලියට ගන්නව.හැබැයි වීඩියෝ එකේ මෙන්න මේ කොටසට 10:29 සබන් දියර දාන්න.😊
      2.Comfort වගේ දේවල් වීඩියෝ එකේ මෙන්න මේ කොටසෙ 10:42 දාල තියෙන තැනට දාන්න.එතකොට හරිම වෙලාවට Automatically සේදීමේ ක්‍රියාවලිය සිදුවෙනව.😊

  • @SamanKumara-x6i
    @SamanKumara-x6i 4 місяці тому +6

    ගොඩක් හොද දැනුවත් කිරීමක්

    • @G3NLIFE
      @G3NLIFE  3 місяці тому +1

      බොහොම ස්තූතියි 😊 දිගටම අපිත් එක්ක රැඳී සිටින්න ❤❤❤❤

  • @sachinthapradeep518
    @sachinthapradeep518 28 днів тому +3

    මම පෙරේදා ගත්තේ මේක Rinse එකේ ගොඩක් වෙලා තියනවා වෙලාව අඩු වෙනවා ඒත් ආය වෙලාව වැඩි විවී rinse එකේ පැයකට වඩා තියනවා 45min normal mode එක දැම්මත් ඒ ඇයි?

  • @kmekanayake3622
    @kmekanayake3622 6 днів тому

    Mama hoyahoya hitiye.thanks

  • @chinthakaperera8337
    @chinthakaperera8337 2 дні тому

    සුපිරි පැහැදිලි කිරීමක් ❤❤

  • @muaazsalahudeen4933
    @muaazsalahudeen4933 2 місяці тому +1

    Thank u so much for ur clear explanation...I'm a first tym user ,it helped me a lot...

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      Thank you so much for your valuable comment🤩.please stay with us.😍❤️😉😊

  • @LatMore
    @LatMore 27 днів тому +1

    godak watina video ekak.thank you G3N Life...

  • @pasindudissanayake7585
    @pasindudissanayake7585 Рік тому +9

    Thank you so much for comprehensive explanation. This was really helpful.

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому

      You're very welcome! Please stay with us😊😊🥰🥰🥰

  • @kjkalubovila4443
    @kjkalubovila4443 Рік тому +3

    ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි.😊

    • @G3NLIFE
      @G3NLIFE  11 місяців тому

      බොහොම ස්තුතියි.☺️දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.❤️❤️❤️❤️

  • @SheelaPerera-g3l
    @SheelaPerera-g3l 10 місяців тому +2

    Harima watina vedio ekka.Thank you.

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      🥰🥰🥰🥰🥰

  • @taniyabotheju4171
    @taniyabotheju4171 10 місяців тому +2

    Liquid eka daana thena harida?? Kochchara pramanayak danna onid high level ekata water

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya Рік тому +2

    Thank you so much. It's really usefull video. Better explanation. Good guid lines !
    Best of luck for your channel. 👍 ❤️

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +2

      You are welcome.🥰thank you so much for your valuble comment🥰🥰🥰🥰

  • @cricketvoice1895
    @cricketvoice1895 5 місяців тому +3

    Superb vodeo ..thank U ❤

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      You are welcome and please stay with us 🥰🥰🥰🥰🥰

  • @mohamedashan382
    @mohamedashan382 7 місяців тому +2

    Thank you, useful comprehensive information 👍

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      🥰🥰🥰🥰🥰

  • @nayomiparanavithana2168
    @nayomiparanavithana2168 Рік тому +5

    Godaak hoda pahadili kireemak thank you

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      ගොඩක් ස්තුතියි...!!!දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰

  • @andreawijesinghe
    @andreawijesinghe 2 місяці тому +1

    Thanks alot for the vedio. Was very useful 😊

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      You're very welcome! Glad it was helpful 😊😊🥰🥰🥰

  • @Tharadee123
    @Tharadee123 2 місяці тому +1

    Mn ada thamai liquid eka dana thanai comfort dana thanai dakke. Pause karala thamai comfort danne dan awurudu 4kma. ekath powder dana compartment ekatamai danne😅 Thank you so much for this video🙏🏻

  • @PrabashiniDesilva
    @PrabashiniDesilva 6 місяців тому +3

    Thank you so much.potha kyeuvata Vada danumak labuna.👍

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      බොහොම ස්තුතියි...!!!දිගටම අපිත් සමඟ රැදී සිටින්න.😊😊😊😊😊

  • @shalinnipuna4232
    @shalinnipuna4232 Рік тому +3

    Good video. Thank u very much

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      Thank you so much.please stay with us.🔥🔥😃😃😃

  • @happyzone7961
    @happyzone7961 16 днів тому

    nice explanation

  • @surangamahesh8497
    @surangamahesh8497 12 днів тому

    ස්තූතියි පැහැදිලි කිරීමට 🔥🔥

  • @dilupadinithi5243
    @dilupadinithi5243 11 місяців тому +2

    Thank you so much for your advice 🙏🙏

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому +1

      You are so welcome and please stay with us😊😊🥰🥰🥰

  • @TiushaGunathunga
    @TiushaGunathunga Місяць тому

    බොහොමත්ම ස්තූතියි මහත්මයා.මම අතේ හෝදපු රෙදි ටික Dryer කරගන්නෙ කොහොමද කියල දන්නෙ නැතිව හිටියේ .

  • @amalidhaneshika7642
    @amalidhaneshika7642 5 місяців тому +2

    Good job ❤

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      😊😊🥰🥰🥰

  • @erandasmart2375
    @erandasmart2375 5 місяців тому +2

    Wash, rinse, spin දාල හෝදදි 3න් පාරක් වතුර ගන්නව මගෙ මැෂින් එකේ. සාමානයෙන් වෙන මැෂින් වල 2 පාරයි වතුර ගන්නෙ. ඒ කියන්නෙ wash වෙලා rinse වෙලා ආයෙ සැරයක් rinse වෙනවනෙ. ඒ ඇයි bro

  • @supervlogs3987
    @supervlogs3987 Місяць тому

    හොද පැහැදිලි කිරීමක්.
    මට ප්‍රශ්නය ක් තියනව. වතුර පිරවෙන්න ගොඩක් වෙලා යනවනේ. ඒ නිසා අපිට බාල්දියකින් වතුර දාන්න පුලුවන් ද

  • @DarshaniTharangamala
    @DarshaniTharangamala 17 днів тому

    Great job

  • @vajiragalagedara9620
    @vajiragalagedara9620 11 місяців тому +3

    Rinse වලට පසු tub එකේ වතුර ඉවත් කරන්නේ කෙසේද

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому +1

      6:15 මෙන්න මේ කොටසට ඒ තොරතුරු ඇතුලත් කරල තියෙනව.😊 Rinse වලට පහතින් Spin කියන කොටස භාවිතයෙන් වතුර හිස් කර ගන්න පුලුවම්.😊😊😊😊(රෙදි වේලෙන ගමන් වතුරත් අයින් වෙනව.)

  • @manelkalansuriya5952
    @manelkalansuriya5952 Рік тому +5

    Very useful. Thank you.

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому

      ගොඩක් ස්තුතියි,දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊😊🥰🥰🥰

  • @sisirarajapaksha9328
    @sisirarajapaksha9328 3 місяці тому +1

    Sitart batan eka athulen galawila alaawnne monawagenda

  • @Charithsoft
    @Charithsoft Рік тому +3

    Thank you. Heta buy karanaw 🤝

  • @fasafwan7244
    @fasafwan7244 Рік тому +1

    Hi.... vry gd vdo....How many bed sheets should be laid for 7 kg? Plz rplye

  • @prasangikapriyadarshani9831
    @prasangikapriyadarshani9831 15 днів тому

    නිල් එහෙම දාන්නේ කොහොමද ඇදුම් වලට ,,

  • @jayamidisathna8880
    @jayamidisathna8880 8 місяців тому +5

    අපෙ මෙශින් එකෙ වතුර පිරෙන ගමන් පිටව්ම බටෙන් වතුර එලියට යනවා.එ මොකඩ ?

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      16:24 සාමන්‍යයෙන් එහෙම වෙන්නෙ නම් නෑ.එහෙම දිගටම සිදුවෙනව නම් මේ වීඩියෝ එකේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීල කාර්මික ශිල්පියෙකු සම්බන්ද කරගන්න වෙනව.😊😊🥰🥰🥰

  • @Shanichic
    @Shanichic 28 днів тому

    Is it possible to wash pillows?

  • @menakanarasinghe5848
    @menakanarasinghe5848 Місяць тому +1

    Godak hoda pehedili kirimak.. thank you..

  • @politicalscienceanuruddadi2651

    ගොඩක් වටිනවා

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      ගොඩක් ස්තුතියි🥰දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.🥰🥰😊😊

  • @kuyeenlakshani3140
    @kuyeenlakshani3140 Рік тому +4

    Very usefull

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      🥰🥰🥰🥰🥰

  • @chirathjaninduabeysundera2599
    @chirathjaninduabeysundera2599 2 місяці тому +1

    How much is the prices for the all washing machines please.

  • @shanikarodrigo8292
    @shanikarodrigo8292 Рік тому +3

    Spin karanne nathuwa hada ganne kohomada ? Oya modle eke machin ekak

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      8:13 මෙන්න මෙතන විස්තරකරල තියෙනව.Process බොත්තම පාවිච්චි කරල අපිට Spin කරන්නෙ නැතුවම සෝදා ගැනීමක් කර ගන්න පුලුවම්.😊

  • @sajindisameeja2375
    @sajindisameeja2375 Рік тому +7

    මේකේ rinse command එකට spin command එකෙන් වෙන රෙදි වේලෙන එකනෙ වෙන්නෙ.spin command එකෙන් මුකුත්ම වෙන්නෙ නෑනෙ.දවස් 4යි අරගෙන

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      වතුර ඇතුලෙ තියෙනකොට කැරකෙන ගමන් වතුර එලියට යන්නෙ නැද්ද?😊

    • @niroshagayani-gn1xm
      @niroshagayani-gn1xm 2 місяці тому

      නෑ rins එකෙන් සේදෙන්න ඕන....spin .එකෙන් වේලන්න ඕන ....

  • @rajjarox
    @rajjarox 22 дні тому

    සබන් කුඩු දාන තැනටම, සබන් දියර දැම්මට කමක් නැත්ද? නැත් නම් අර කුඩා සිදුරටම දාන්න ඕනද?

  • @NewWorld-zs7eq
    @NewWorld-zs7eq Рік тому +2

    Superb

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому

      Thank you so much🥰🥰🥰

  • @_Chami1028_
    @_Chami1028_ 2 місяці тому +1

    Godak watina video 1k. Godak hodata pehedili karala denwa. Mukuthma nodanna mta hodata theruna.. Tnqqq so much aiyaa ❤🥰

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +2

      වටිනා අදහස් දැක්වීමට බොහොම ස්තුතියි නංගියො.දිගටම මේ වගේ අපිත් එක්ක රැදී සිටින්න.😉🥰🥰🥰🥰

  • @himeshakaushani296
    @himeshakaushani296 Рік тому +1

    Api hodanna dana rediwala bara kohomada danaganne

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 10 місяців тому

    ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා... අන්තිමට කියපු දැල හම්බුනේ නෑනේ අපිට. තව මැෂින් එකේ power button එකට යටින් join වෙලා වගේ තියෙන තැනින් වතුර බින්දු දෙකක් තුනක් leak වෙනවනේ මල්ලි. ඒ මොකද

  • @NethuwaGamer
    @NethuwaGamer 4 місяці тому +3

    Hondata therena widiyata kiyala dunna thankyou

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      වටිනා අහදස් දැක්වීමට බොහොම ස්තුතියි.දිගටම අපිත් සමඟ රැඳී සිටින්න.😊😊🥰🥰🥰

  • @uskumasaru
    @uskumasaru 11 місяців тому +1

    @G3N Life machine වතුර ඉතුරු වුනොත් මොකද කරන්නෙ .....

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому +1

      සාමාන්‍යයෙන් එහෙම වතුර ඉතුරු වෙන්නෙ නෑ.ඒත් 13:50 මෙන්න මෙතන වගේ E1 අවස්ථාවට ආවොත් නම් වතුර බහින බටේ ටිකක් ගලවල බලන්න වෙනව.😊😊😊

  • @thisarimadushani5556
    @thisarimadushani5556 Рік тому +2

    Eka wenas karata off karala on karanokata aye thibba widiyatanae thiyenne save karaganna widiyak thiyenawada

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому

      Timing එකද Save කරන්න පුලුවම්ද ඇහුවෙ?😊ඒක නම් මැශින් එක Off කරල ආපහු On කරද්දි ආයෙ Reset වෙනව.හැබැයි සේදුම් ක්‍රියාවලිය සිදුවෙන මොහොතේ විදුලිය විසන්ධි උණොත් නම් කලින් නැවතුන තැන ඉඳන් තමයි ආපහු පටන් ගන්නෙ.ඒ නිසා අපිට මැශින් එක ලඟ ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ.😊😊😊😊😊

  • @UdeshikaDilki-oo9yg
    @UdeshikaDilki-oo9yg 5 місяців тому +1

    mage mashin eka innovex ekk... eke redi sedime kaalya winadi 45k thibunath sedila iwara wenkta paya 3k withr ynwne... winadi 28 ekatth paya 2k withr yanawne... e ayda kyl pahadili karala denna plwnda

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      හරිනම් පැයෙන් සේදීමේ ක්‍රියාවලිය අවසන් වෙනව.දිගටම සේදීමට කාලය ගන්නව නම් කාර්මික ශිල්පියෙක්ගෙ සහය ලබා ගන්න.🥰🥰🥰🥰🥰

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      16:24 මෙන්න මෙතන නම්බර් එක තියෙනව.😊😊😊😊😊

  • @NuchinAmarawansha
    @NuchinAmarawansha День тому

    බ්‍රෝ perset butten eken වෙලාව වෙනස්කරන්න බෑනේ මන් ගත්තෙ 2024.12 .07 wage

  • @shalini81i
    @shalini81i 6 місяців тому +3

    Thanks a lot 👍

  • @RavindraNiroshan-iy4eb
    @RavindraNiroshan-iy4eb 10 місяців тому +2

    DD moter kiyanne

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      තේරුණේ නැහැ?🤔

  • @ChathurikaWeerakoon
    @ChathurikaWeerakoon 11 місяців тому +1

    Thank u godak hodata pahadili krala dunna

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому

      බොහොම ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊🥰🥰🥰

  • @mohamedashan382
    @mohamedashan382 7 місяців тому +1

    Meke power switch eken current eka off karannama onada, nethan nikang standby ekenma hemadaama thibbanam awulak nedda?

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      වැසිබර කාලයට නම් ප්ලග් එක ගලවල තියෙන එක හොඳයි.නැත්නම් ස්විච් එකෙන් Off කරල තියන්න.😊😊😊😊😊

  • @chandimaharshani995
    @chandimaharshani995 7 місяців тому +1

    fully automatic washine machine ikmanta kedrnava kiyane ettada

    • @G3NLIFE
      @G3NLIFE  7 місяців тому

      මගෙ නම් තාම හොඳට තියෙනව.මම හිතන්නෙ භාවිතා කරන විදිහ අනුව වෙනස් වෙන්න පුලුවම්.☺️☺️☺️

  • @mwljinadasajinadasa4739
    @mwljinadasajinadasa4739 4 місяці тому +1

    Sari wage dewal sodanna hodama kramaya kumakda

  • @gayanfernando4737
    @gayanfernando4737 7 місяців тому +2

    Redi wela ganna eka vitharak karanne kohomada. Eeka program kara ganna vidiha poddak kiyannako. Pehediliwa

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      8:57 මෙම කොටසේ රෙදිටික වේලාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ආකරය තියෙනව.🥰🥰🥰🥰🥰

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      6:15 මෙන්න මේ කොටසෙ ඉඳන් බැලුවොත් තව වැඩිදුර කරුණු ටිකක් ලබා ගැනීමට හැකිවේවි.😊😊😊😊😊

  • @DanukaNamal-b5l
    @DanukaNamal-b5l 7 місяців тому +1

    Attenma me gana kicima deyak nodana hitiya obage vistara kirimena godak dewal dana gatta ekata Thank you

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      ඔබගේ වටිනා අදහසට බොහොම ස්තුතියි.🥰දිගටම අපිත් සමඟ රැදීසිටින්න.🥰🥰🥰🥰

  • @sanaththilakasiri7316
    @sanaththilakasiri7316 Рік тому +2

    Filter eka clean karana widiya video ekak danna please.. thank you 😊

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому

      11:16 මෙන්න මේ කොටසෙ filtar එක ගලවන හැටි තියෙනව.සුද්ද කරන විදිහත් ඉක්මනින්ම දාන්නම්.😊😊😊😊😊

  • @lgp-nilantha-
    @lgp-nilantha- 7 місяців тому +3

    Good ❤

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      🥰🥰🥰🥰🥰

  • @Dilinishahara-c7z
    @Dilinishahara-c7z Місяць тому +2

    ❤❤❤❤❤❤ර්ට්‍ර්ග්‍ය්ය්ට් 2:26

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      🥰🥰🥰🥰🥰

  • @Dilinishahara-c7z
    @Dilinishahara-c7z Місяць тому +2

    ❤❤❤❤❤ය්ට්ට්ත්

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      😉😉❤️❤️❤️

  • @mnm6244
    @mnm6244 Рік тому +1

    Is it necessary to tap on ,if I use spin mode only ?

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      If you only need the spin mode then just tapping the spin button is enough.😊😊😊🥰🥰

    • @mnm6244
      @mnm6244 Рік тому

      Thank you so much for replying me. 😊😊

  • @praneethpalihena1514
    @praneethpalihena1514 9 днів тому

    ඕකම තමා මං ලගත් තියෙන්නෙ.. C1 C2 C3 කියල වැටෙන්නෙ ඇයි... Normal වි 45 තිබ්බෙ දැන් මේ විදියට එනව😢😢😢

  • @g.v.yasawardana2347
    @g.v.yasawardana2347 5 місяців тому +1

    දම්රො වොෂින් මෙසින් එක ඔන් කල විට වතුර එනව.නවතින්නෙ නැහැ .සෙන්සරයක් අලුතෙන් දම්ම හරිගියෙ නැහැ .මොකද කරන්නෙ .

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      පාරිභෝගික අංශයට කතා කරල බැලුවද?

  • @inokaahangama2740
    @inokaahangama2740 4 місяці тому +2

    ගොඩා...............ක් ස්තූතියි ඔබට...❤❤❤ආදරෙයි

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      ඔබගේ වටිනා අදහසට ගොඩා....🤩......ක් ස්තුතියි😉.දිගටම අපිත් සමඟ රැදීසිටින්න.🤩🤩🥰🥰🥰

  • @Status_World-s
    @Status_World-s 2 роки тому +4

    Niyamai

    • @G3NLIFE
      @G3NLIFE  2 роки тому +1

      🥰🥰🥰🥰🥰

  • @niroshagayani-gn1xm
    @niroshagayani-gn1xm 2 місяці тому +1

    Spin එකට වැටෙන්න කලින් අපිට රෙදිටික එලියට ගන්න පුලුවන් ද ඒක කියන්නකො........

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      කැමති නම් අපිට Spin නොකර රෙදිටික ගන්නත් පුලුවම්🥰🥰🥰

  • @KasunPriyamal-q7w
    @KasunPriyamal-q7w Місяць тому +1

    Comfort දාන තැනයි,Liquid දාන තැනයි හරිද...

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому +1

      ඔව් හරි...😊😊😊

  • @kavinduprabathiya4685
    @kavinduprabathiya4685 2 місяці тому +1

    Thank you♥️

  • @namanidharmadasa7957
    @namanidharmadasa7957 6 місяців тому +1

    Me malla irunoth nawatha ganne kohomada

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      Damro Showroom වළ තියෙනව.🥰🥰🥰

  • @nadeekarathnayaka9859
    @nadeekarathnayaka9859 Рік тому +1

    Thanks Bro.
    Oya hodin pehedili karanawa .

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      ඔබගේ දිරිගැන්වීමට ගොඩක් ස්තුතියි.දිගටම අපිත් එක්ක රැඳීසිටින්න.🥰🥰❤❤❤

  • @raisachapoor7799
    @raisachapoor7799 Рік тому +2

    Mage machine eke wathura off wenne ñahà, digatamà wathurà pirena ekama wenñe dawas deka thunàka idan,E ai,me machine ekama8

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому

      * . 13:47 මේ කොටසෙ තියෙන E1 එකේ තියෙනව වගේ පෙන්නනව නම් වතුර බහින බටේ ටිකක් ගලවල පරීක්ශා කරල බලන්න.සමහර විට රොඩු හිර වෙලා තිබුණොත් වතුර බහින්නෙ නැති වෙනව.
      * . එහෙම පරීක්ශා කරලත් හරි ගියෙ නැත්තම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 😊0334678678 Service Hotline😊

  • @SampathHerath-r7s
    @SampathHerath-r7s 3 місяці тому

    පැයක් රෙදි හේදෙන්න ගොඩක් විදුලිය වැය වෙනවද?

  • @MushfiraMushfi
    @MushfiraMushfi 18 днів тому

    Thank you so much 😊

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 Місяць тому

    Present switch 1 mk wenne

  • @nilanthapradeep8307
    @nilanthapradeep8307 3 місяці тому +1

    මැෂින් එකෙ වතුර රැදෙන්නෙ නැ ගලා යනවා මට හදාගන්න විදිහක් කියන්න

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      16:25 මෙන්න මේ නම්බර් එකට කතා කරන්න.නිවසටම ඇවිත් අලුත්වැඩියා කරල දෙනව කාර්මික ශිල්පීන්.😊😊😊🥰🥰

  • @surangarathnayake1648
    @surangarathnayake1648 11 місяців тому +1

    Thank you

    • @G3NLIFE
      @G3NLIFE  10 місяців тому

      You're welcome and please stay with us 😊😊🥰🥰🥰

  • @madushanijayawarna848
    @madushanijayawarna848 3 місяці тому +1

    Thank you😊

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      You're welcome 😊

  • @pathummadushan6268
    @pathummadushan6268 8 місяців тому +2

    Parts ganna tiyana koheda kiyanawada❤

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      Damro Showrooms වළ තියෙනව.🥰🥰🥰🥰🥰

  • @Saumperera
    @Saumperera Рік тому +3

    මැෂින් එක රෙදි පොඟවා දෙන කාලය ප්‍රමාණවත් නැතැයි සිතෙන අයෙකුට බාහිරව බේසමක පැය කීපයක් පොඟවා මෙහි දමා සෝදා ගත හැකිද?(උදා..බෙඩ් ශීට්)වතුර සහිත රෙදි ඇතුළු කිරීම ගැටලුවක්ද? නැත්නම් වතුර පිරීමට ඉඩහැර පැය කීපයක් ස්විචයෙන් ක්‍රියාවිරහිත කොට නැවත ස්විචය ක්‍රියාත්මක කිරීම නුසුදුසු ද?

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      01 .මැශින් එක තුල රෙදි පෙඟෙන කාලය ගොඩක් ප්‍රමාණවත්,ඒ උනාට අපිට කැමති නම් බාහිරව වෙනම බේසමක පොඟවල මැශින් එකට දැම්මත් කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ.
      02 .මෙය full Automatic රෙදිසෝදන යන්ත්‍රයක් නිසා විදුලිය විසන්දි කර කොපමණ කාලයක් තිබුණත් නැවතුන තැනින් නැවත පටන් ගන්න නිසා අපගේ වැඩ පහසුවෙන් කර ගැනීමට හැකියාවක් ඇත.😊😊😊

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      වතුර සහිත රෙදි මැශින් එක තුලට දමනවිට ඉදිරිපස තිබෙන පුවරුවට වතුර නොවැටෙන ලෙස යන්ත්‍රයේ පැත්තකින් රෙදිටික දැමුවොත් එහි කල්පැවැත්ම වැඩි කර ගැනීමට අපට හැකියාව ඇත.😊😊😊

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +2

      මෙහි වතුර පිරවීම සහ වතුර නැවතීම ස්වයංක්‍රීයව සිදුකර ගන්නා නිසා අපිට යන්ත්‍රය තුලට ජලය පිරුණු පසු ජල කරාමය වැසීම සිදුකිරීම අවශ්‍ය වන්නේ නැත.(වතුර පිරෙන අවස්ථාවේ දී විදුලිය යන්ත්‍රය තුලට ලබා දීම අනිවාර්‍ය වේ.)🙂🙂🙂

    • @Saumperera
      @Saumperera Рік тому +2

      බොහොම ස්තුතියි ඔබට...

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +2

      @@Saumperera ඔබටත් බොහොම ස්තුතියි,දිගටම අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියල හිතෙනව නම් යාලුවන්ටත් Share කරන්න😊බුදු සරණයි....!!!😊😊😊😊

  • @ChandimaDushyanthi
    @ChandimaDushyanthi Місяць тому

    සිල්වර් කොටස මලකඩ කන්නෙ නැද්ද්?

  • @WasanaManoshani-ls9ks
    @WasanaManoshani-ls9ks Рік тому +1

    😘😘❤️❤️❤️Thank you mage patiyoo. ❤️❤️❤️😘😘

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому +1

      ගොඩක් ස්තුතියි,දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.😊😊😊🥰🥰🥰

  • @priyankawaduge4276
    @priyankawaduge4276 Рік тому +1

    Kohomada washin machine eka wathura yawanna ?

    • @harrypottervlogs3195
      @harrypottervlogs3195 Рік тому +2

      ඔක්කම ඔටෝමැටික් වෙනවා

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому

      සේරම ස්වයංක්‍රීයව සිදුවෙනව.😊😊😊

  • @VirajHasantha-vb8hv
    @VirajHasantha-vb8hv 6 місяців тому +1

    Wathura godak pesar thiyenna onida

    • @G3NLIFE
      @G3NLIFE  Місяць тому

      වතුර හොඳින් යන්ත්‍රය තුලට ගලාගෙන යනව නම් ඉතා හොඳයි.😊😊😊😊😊

  • @ranputha9285
    @ranputha9285 3 місяці тому

    මේකෙන් රෙදි හේදුවාම හොදටම වේලෙනවාද ?
    එවෙලේම අදින්න පුළුවන් ගානට වේලෙනවද

    • @niroshagayani-gn1xm
      @niroshagayani-gn1xm 2 місяці тому

      නෑ අවුවේ විනාඩි 10 ක් දාන්න ඒ ඇති.

  • @MDRMUSICART14
    @MDRMUSICART14 Рік тому +1

    රෙදි වේලගන්න ආපහු rins කියන තැනට යන්න ඕන නේද . Machine එක ගොඩාක් හෙලවෙනවා නම් මොකක්ද කරන්නෙ

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому

      Rins කියන තැන ඉඳන් Sipn කියන තැනට යන්න ඕනෙ.ගොඩක් හෙලවෙනව නම් දොර ඇරල රෙදිටික අඩියට වෙන්න දාල බලන්න,ටිකක් වගේ නම් හෙලවෙන්නෙ සාමාන්‍යයි.😊

  • @NuwanSilva-te8tk
    @NuwanSilva-te8tk 6 місяців тому

    comfort දාන තැනටමද නිල් දාන්න ඕන(ශානී)

  • @indikapradeepowala9225
    @indikapradeepowala9225 5 місяців тому

    Thank you very much brother.....

  • @nethminidkuma
    @nethminidkuma 8 місяців тому

    Good explaination

  • @singhbling7566
    @singhbling7566 Рік тому +1

    Innovex Washing machine ekei dumro ekekei wenasa mokadda

  • @chandimaharshani995
    @chandimaharshani995 7 місяців тому

    good viedio❤

  • @kanthirathnaweera847
    @kanthirathnaweera847 Рік тому +2

    Thank you so much

    • @G3NLIFE
      @G3NLIFE  Рік тому

      You are welcome.thank you so much for your valuble comment.😊😊😊🥰🥰

  • @nadeekasamaranayake5595
    @nadeekasamaranayake5595 27 днів тому

    Thank you very much