නියම කකුලුවෝ Curry එකක් එක්ක ලංකාවේ රසට දවස් කීපයකට සෑහෙන්න Meal Prep කරගමු || Jaffna Crab Curry 🦀

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 192

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j 4 місяці тому +92

    කොහොමද අක්කි ඔය තරම් ලස්සනට කතා කරන්න ඉගෙන ගත්තෙ?ඇත්තමයි අහගෙන ඉන්න හරිම ආස හිතෙනවා.පුදුම ලස්සනයි අක්කත් ලස්සනයි හරිම ඩීසන්ට් ❤❤❤❤

    • @asafernando6290
      @asafernando6290 4 місяці тому +27

      අක්කා ලංකාවේ දක්ෂ නිවේදිකාවක්නේ.

    • @MadhuDilrukshi94
      @MadhuDilrukshi94 4 місяці тому +6

      I'm a middle scl teacher in Sri Lanka.Sometimes ,I automatically used the way how Omesha akki speaks in her videos ❤

    • @ruwankumara7766
      @ruwankumara7766 4 місяці тому +7

      එයා ලංකාවෙ ඉදපු presenter කෙනෙක්..

    • @MaheshiKumarasiri
      @MaheshiKumarasiri 4 місяці тому +1

      මාත් කියන්න ආවේ ඒක.❤❤

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +7

      @@MadhuDilrukshi94 😊awww

  • @hgirperera3100
    @hgirperera3100 4 місяці тому +9

    ඔයා හදන කෑම එකට වැඩිය ඔයා කතා කරන විදිය තමා ගොඩක් ආසාවෙන් අහන් හිටියේ ඔයාගේ හැම විඩියෝ එකකම මන් ආසම ඔයා කතා කරන විදියට ඇත්තටම ඔයාට තියෙන්නේ හිත නිවන කටහඩක් ආසයි ගොඩක් අහන් ඉන්න . ආදරෙයි ගොඩක් අක්කේ ❤❤

  • @vihanginishshanka
    @vihanginishshanka 4 місяці тому +9

    මගෙ එකම හීනෙ ඇමරිකාවට යන එක අක්කෙ ඒකට හොදම මෝටිවේශන් එක අක්කා තමයි 🥺❤️ එක්සෑම් වලදි හැමදේම අතෑරල ඉද්දි අක්කගෙ වීඩියෝ එකක් බලල මන් මගෙ හිත කොහොමහරි ශක්තිමත් කරගන්නව 🥺 කවදමහරි මගෙ හීනෙට මන් යනව කියල ❤ ගොඩක් ස්තූතිය අක්කෙ මෙහෙම දේවල් වලින් අපිට හිතට සැහැල්ලුවක් සතුටක් ගේනවට 🥺❤️🌹

    • @sandeepani9tytwo65
      @sandeepani9tytwo65 4 місяці тому

      Green card ekata apply karanna oya school gihin iwaranam

  • @arunadilu1251
    @arunadilu1251 4 місяці тому +14

    අක්කි අනිවාර්යයෙන් කකුලුවෝ කරි එකට පොල්කිරි දාන්න.හරිම රස්‍යි. ඒ වගේම උයන්න කලින් කකුලුවෝ අඬු ටිකක් තලා ගන්න ග්‍රේවි එක ඇතුලට යන්න. මම නම් කකුලුවෝ එක්ක බීට් හිඳෙන්න උයලා කතුරුමුරුන්ගා කොල මලවලා,පරිප්පු හදලා පපඩම් මිරිස් කරල් බැදලා තමයි කන්න ආස...

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +7

      Wow rasa athi ehema neda? Math hadala balannan ehema ❤️🙌

  • @DehemiHerath
    @DehemiHerath 4 місяці тому +7

    රම්ප තෙලට දාන්න හොද නෑ කියල අහල තියෙනව ඇත්ත නැත්තනම් දන්නෙ නෑ
    ( Video eka harima lassanai hari asawen man beluwe 😍❤️❤️❤️ )

  • @DinushaMaduwanthi-of3qt
    @DinushaMaduwanthi-of3qt 4 місяці тому +18

    අක්කි පොල් වලින් නම් අහිතකර කොලොස්ටරෝල් එන්නෙ නෑ පොල් කන්න ❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 4 місяці тому

    Coconut don't have any Cholesterol.. it's found in Animal fat.. use Coconut oil ... The safest.. gotukola sambol looks so tasty... If you have high blood pressure avoid eating gotukola... Wow that Crab curry... Yummy 😋😋 lovely video..Thank you so much...

  • @achalaudayangani7780
    @achalaudayangani7780 4 місяці тому +15

    අක්කියො මේක කියවලා Like එකක දාන්න....සති 2කට වරක් හරි පිටරට විදියට උයන්න කියලා දෙන්න කො ලංකාවේ කෑම එක්ක හැම දෙයක්ම හදන ඕයාලා.....ඒක මාරම වටිනවා පිටරට ජිවත් වේන උයන්න දන්නේ නැති අයට....අනේ අක්කියො කරනවාද ❤

  • @joannefernando9864
    @joannefernando9864 3 місяці тому +2

    Nice video !! Crab curry + Pol sambol is a nice combo too 😋

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 4 місяці тому +4

    Akka katha karana widihata harima asai man. ❤❤ thawa meal prep videos genna akke😊

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +1

      Awwwtha k you so much ❤️

  • @AmusedBloomingFlower-iw2ul
    @AmusedBloomingFlower-iw2ul 4 місяці тому +1

    හරිම සතුටුයි අක්කා ❤️මගේ දූ හරිම ආසයි ඔයාගේ දූට 😊එයා හැම වෙලේම මතක් කරනෝ මට ,ඒ නැන්දිට කියන්නලූ අක්කීට පුලුවන්නම් මැසේජ් එකක් තියන්න 😊

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 4 місяці тому

    Harima lassanai video eka.. kama tika Harima rasa patai... thank u akki.. ❤❤❤❤

  • @tharanganiekanayake5647
    @tharanganiekanayake5647 3 місяці тому +2

    කිරි දාලා හදපු කකුළුවෝ කරි එකයි ඉදිආප්ප පොල් සම්බෝලයි ❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 4 місяці тому +2

    A Good Cook you are very well done the meal prep was dear Omesha. Really enjoyed yr video. Crab curry week cooked. Thank you dear.

  • @PathumiSenani
    @PathumiSenani Місяць тому

    Mn asama family ekka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😊😊😊😊

  • @OmadiVihasna-oq1yb
    @OmadiVihasna-oq1yb 4 місяці тому

    Ane oya shok akki...harima asai katha krna vidiyta ❤❤

  • @inokadesilva792
    @inokadesilva792 4 місяці тому +19

    කකුලුවො හදන්න නන්ගි පොල් කිරි දාලා හරිම රසයි . කකුලුවො එක්ක රස අල තෙල් දාලා , තක්කාලි සම්බොලයක් හදලා, බොන්ච් කරි එකක් එක්ක පපඩම්

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +3

      Wow kiyaddith katana kela unanawa ow ehema rasa athi😋😋😋 elanga sare ehema hadala balannan 🙌

    • @ishmadu5805
      @ishmadu5805 4 місяці тому +1

      ​@@LifeWithOmeඔව් අක්කි අල කිරට හදලත් හොදයි, බටු මෝජුවකුයි කැරට් සම්බෝලෙකුයි මරු තව අපේ ගෙදර හදනව අම්මි ❤

    • @wathsalaserasinghe4577
      @wathsalaserasinghe4577 4 місяці тому +1

      ගොටුකොළ වල නැටි අයින් කරන්න එපා නංගි..ඒවා හොද තත්වයේ තියෙනවා නම් ඒවත් එක්කම කපලා ගන්න.

    • @LifewithLithu
      @LifewithLithu 3 місяці тому

      Kakuluwoi tomato dekama godak ushnai habai

    • @inokadesilva792
      @inokadesilva792 3 місяці тому

      @@LifewithLithu මෙහෙමයි ඉතින් කකුලුවො වගේ දෙවල් අපි හැම දාම කන්නෙ නැහැ නේ වැඩිම උනොත් සති 2 සැරයක් ,මාසේකට සැරයන් කයි ඉතින් පොඩ්ඩක් තක්කාලි එකතු උනාට ලොකු සැරක් එන්නේ නැහැ මම අහල තියෙනවා තක්කාලි අමුවෙන් කැවට උශ්න නැහැ කියල තක්කාලි කියන්න හොද පිලිකාව නසන එලවලුවක්

  • @maheliwithanage3020
    @maheliwithanage3020 4 місяці тому

    ada video eka niyamai akkii me ada genaawa wage video digatama gennakooo 🥰🥰😘

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 4 місяці тому +4

    අනේ මම නම් ආස හැමදාම අක්කීගේ grocery shoping videos බලන්න... ඇත්තටම ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අක්කියා...❤🎉❤🎉❤❤🎉🎉

  • @dilini301
    @dilini301 4 місяці тому +2

    කකුලුවොත් එක්ක අල තෙල් දලත් රසයි. 😊

  • @DamayanthiOvitigamuwa
    @DamayanthiOvitigamuwa 4 місяці тому +2

    Really like this type of video ❤

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому

      Thank you so much ❤️🙏

  • @Lakminihettiarachchi-vy1zk
    @Lakminihettiarachchi-vy1zk 4 місяці тому +7

    ගොටුකොල නැටි ටික පාවිච්චි කරලා රස කොල කැද එකක් හදන්න පුලුවන් .

  • @MeryFeleciya
    @MeryFeleciya 4 місяці тому +8

    අක්කිගේ videos වලට mama ගොඩක් කැමති , අක්කිගේ හැම වීඩියෝ එකක්ම මම වරද්දන්නැතුව බලනවා.ඒ තරම් addict වෙලා මම .
    හැමදාමත් වගේ ගොඩාක් ආදරෙයි අක්කී.❤
    නිතරම වීඩියෝස් ගේන්න 😊
    අපි බලන් ඉන්නවා.☺️🤗😘😘

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +1

      Aneeee thank you so much patiyo ❤️❤️❤️ means alit and much love 🙏🥰😘

    • @pilot3810
      @pilot3810 4 місяці тому

      Woow the best vlogger❤️❤️❤️

  • @sasifdo3642
    @sasifdo3642 3 місяці тому

    අක්කෙ අපෙ අම්මා නම් ගොටුකොල පොල් නැතුවත් හදනවා🥰🥰හරිම රසයී👌👌👌කකුලුවො උයද්දි අනිවාර්යයෙන් පොල් කිරි දානවා අක්කෙ අපෙ ගෙවල් වල නම් මොකද සැර මැකෙනවා පොල් කිරි වලට තව මුරුංගා කොල පොතු එහෙමත් දානවා......🦀කකුලුවො උයලා පොල් සම්බොල හදලා අල තෙල් දලා රෝස් පාන් කන්න අපි ගොඩාක් ආසයී බතුත් පොඩ්ඩක් කනවා🥰🥰🔥🔥🙈🙈අක්කෙ වට්ටක්කා උයද්දි සීනි පොඩ්ඩක් දාන්න හරීම රසයී වට්ටක්කා එක👌👌👌අක්කෙ කතුරු මුරුංගා කොල උයලා බලන්නකො පොල් කිරි පොඩ්ඩක් දලා හරිම රසයී🙈🙈විඩියො එක හරිම ලස්සනයී🥰🥰👌👌👌ආදරේයී ඔයලා හැමොටම❤️❤️❤️පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී☸️🙏🙏❤️❤️

  • @AsunikaJayasekara
    @AsunikaJayasekara 4 місяці тому

    Ane hari asawen akkige video balanne. Adarei akkiyo

  • @Life_WithHashi
    @Life_WithHashi 4 місяці тому

    හරිම ලස්සනයි අක්කා..කෑම ටිකටනම් හරිම ආසයි..❤❤🥰🥰

  • @thakshilabasnayaka5507
    @thakshilabasnayaka5507 4 місяці тому +1

    Voice එක හරිම ලස්සනයි

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 4 місяці тому

    ලස්සනයි video එක puthe ...ගොටුකොල සම්බෝලෙට ඔයා දාපු දේවල් වලට අමතරව පොඩ්ඩක් කැරට් ග්‍රේට් කරගෙන දැම්මමත් හරිම රසයි .try කරලත් බලන්න ...

  • @dunalwehalla5484
    @dunalwehalla5484 4 місяці тому +5

    කකුළුවෝ එක්ක පරිප්පු, පොල්සම්බෝල සුදු බත් පපඩම්...

  • @harshi4886
    @harshi4886 4 місяці тому

    Kettu wela aimath...lassanai.❤❤❤

  • @wasanthiseneviratne2771
    @wasanthiseneviratne2771 3 місяці тому

    Wow, looks yummy and healthy! Great.

  • @disnamali6055
    @disnamali6055 4 місяці тому

    කකුලුවො කිරට හදල රෝස් පාන් කන්න මරු ❤

  • @user-ASMRearingfood
    @user-ASMRearingfood 4 місяці тому +8

    kakuluwo uyaddi pol kiri dala uyanna attatama mara rasai ehema. ehema uyala balannako hamadama kanna hitei akki

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +1

      Next time for sure🙌❤️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 4 місяці тому

    අදන් විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

  • @maheshimadhushika7044
    @maheshimadhushika7044 4 місяці тому

    මම ආසම රෙසිපි එකක් තමයි අක්ක අද හැදුවෙ🤤❤

  • @Drsanjanaabesuriya
    @Drsanjanaabesuriya 4 місяці тому +5

    අක්කෙ මේක අපේ අම්මා කරන දෙයක් පොල්සම්බෝල හරි ගොටුකොල හරි දෙයක් හදලා අන්තිමට දෙහි දාද්දි දෙහි ටික ඒකට මිරිකලා දාලා ලෙල්ලත් දානවා ඒකටම දාලා හොඳට අනලා වහලා තියනවා. ඊටපස්සෙ ටික වෙලාවකින් දෙහි ලෙල්ල අයින් කරනවා. ඇත්තටම එහෙම හැදුවහම මාර සුවඳයි. අමුතු රසකුත් තියෙනවා. ☺️ අනික කකුලුවො කරි එකත් එක්ක පරිප්පු කරියක්නම් නියමට ගැලපෙනවා 😩❤️

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +2

      Ow man dekala thiyenawa samaharu ehema karanawa. Mata hithenawa lelle thiyena pangiri yayida kiyala kema ekata. Gihin taste eka wenas weyida kiyala. Man kawadawath karala ne ☺️

    • @Drsanjanaabesuriya
      @Drsanjanaabesuriya 4 місяці тому

      @@LifeWithOme අක්කා එහම හදල බලන්නකො එක දවසකට 😘😘

  • @shiashia6674
    @shiashia6674 4 місяці тому

    After long time akki video ekk balanne oyage ....❤❤❤❤

  • @himashanethmini6777
    @himashanethmini6777 4 місяці тому +1

    Asawen adath video.beluwa❤

  • @Madhavikanishka
    @Madhavikanishka 4 місяці тому

    Hello akki....man asama oyage kema hadana video walata...❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 місяці тому

    Godak rasapatai.oya rasama haduwa.lassanai.❤

  • @MaduMadu-i6z
    @MaduMadu-i6z 4 місяці тому

    Ane here adareii akke..❤️❤️

  • @happy_life4
    @happy_life4 4 місяці тому

    Hi! I love watching your videos. I also get crabs from Costco. I think they are already boiled. So you can take them apart and cook them as you needed and won't dissolve or decay. Also, make sure not to overcook it🤗

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +1

      Hi how are you? Good to know that!! Thank you so much darling ❤️

  • @gayathriprasadini915
    @gayathriprasadini915 3 місяці тому

    ❤❤❤❤super akke. lankawe aya kohe giyath hidin innawanam echcharai😊😊😊

  • @nuwansanjula8091
    @nuwansanjula8091 4 місяці тому

    Duwa lassanai oyage kathawa kakulwo hdankota kir tikak danna thawath rasai god bess you ❤❤

  • @J.D.Lakmini
    @J.D.Lakmini 4 місяці тому

    Background music එක හරිම calm ,ලස්සනයි

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 4 місяці тому +1

    Nice video🎉🎉❤

  • @nimeshasewmini2449
    @nimeshasewmini2449 4 місяці тому +1

    විඩියෝ එකක් දනකම් හිටියේ ❤

  • @NishanthaSampath-tl7yl
    @NishanthaSampath-tl7yl 4 місяці тому

    Man hari asawen akkige vidio balanne

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 4 місяці тому +1

    Omi akka vedio karanne 4n ekenmada? Godak lassanai clear vedios.❤riply ekak oni❤❤

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому

      Ow phone eken. Babala ekka camera ekak aran gihin karanna den chuttak amarui. Phone eken thamayi api video karanne❤️🙌

  • @dhanukanethsara1
    @dhanukanethsara1 4 місяці тому

    Akka video ek create karana widiya superb,windai 27 yanawa therenne na,aderyi family ekatama❤

  • @NishuRanasinghe-l9t
    @NishuRanasinghe-l9t 4 місяці тому

    Nice vidio.adarei akkiyo❤

  • @Kumduni-y5g
    @Kumduni-y5g 3 місяці тому

    Nice video.iam suwinee.god blessyou

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 4 місяці тому +1

    So nice vlog akki b.s😊❤

  • @sdtechshow137
    @sdtechshow137 4 місяці тому

    හරිම ලස්සනයි විඩියෝ එක.රැට බත් නැතුව ලංකාවේ විදියට කන්න පුලුවන් විඩියෝ එකක් දාන්නකෝ

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 4 місяці тому +9

    කකුළුවෝ හැදුවොත් අනිවාර්යෙන්ම පොල් සම්බෝලයක් හදලා පරිප්පු හදලා රෝස් පානුයි මදි පාඩුවට බත් ටිකකුත් හදනවා..❤

  • @malakab3290
    @malakab3290 4 місяці тому

    Hi what is the brand of these pans? Looks nice!

  • @piumanisansala9518
    @piumanisansala9518 4 місяці тому

    Math ආසයි kanna akki 🎅 shopping ekak gennako

  • @NishuLife-fz2uj
    @NishuLife-fz2uj 4 місяці тому

    godak asawen oyage vedios balanne akki.

  • @MaheliWithanage
    @MaheliWithanage 4 місяці тому

    Much love... 😚😚😚

  • @RasadariLakmali-j1w
    @RasadariLakmali-j1w 4 місяці тому +1

    Video eka balanna kalinma like ekak damma akke...

  • @ridmisdiary
    @ridmisdiary 4 місяці тому +5

    දවසක ඉඳිආප්ප හදලා කකුළුවෝ කිරට හොද්දක් හදලා ඇඹුල් ටිකක් වැඩියෙන් දාල හදපු පොල්සම්බෝලයක් එක්ක රස බලන්නකෝ. ❤

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +2

      Wow sounds so yummy😋 definitely I will ❤️

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 4 місяці тому +2

    අක්කි ලස්සනයි....ආදරෙයි 😘

  • @cipcip5140
    @cipcip5140 4 місяці тому +2

    Gotukol natu thel dann halmesso dl

  • @piumanisansala9518
    @piumanisansala9518 4 місяці тому

    ලස්සනයි akke

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 4 місяці тому

    Kohomada oya mechchara ikmanata kettu une kiyala kiyanna puluwanda.........❤

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому

      Ikmaninmada danne ne den ithin malli baba hambela awrudu 2 1/2 kuth iwarayi ne. Pregnancy weight eka himin adu Una mage. Man chuttak exercise karanawane☺️ Ithin okkoma balapanna athi anga adu wenna👍

    • @nilushasiriwardana8880
      @nilushasiriwardana8880 4 місяці тому

      @@LifeWithOme mage duta tama aurudu 1 1/2. Ehenam matat tawa kal yai bara adu karaganna.

  • @user-uu7yu8kq9w
    @user-uu7yu8kq9w 3 місяці тому +2

    Akki, oya weight eka maintain karaganna widiyayh share karagannko. Exercise krnwanam ee monwada kiyala kiyannko.
    Essara derana tv ekee dakka wagemai.❤️ 7:18

    • @LifeWithOme
      @LifeWithOme  3 місяці тому

      Of course darling ❤️🥰 thank you so much Nanga. Man video ekak karala thiyenawa eke link eka me thiyenne balannako. ua-cam.com/video/q-DtgPSap9c/v-deo.htmlsi=eBGHwsYwoki2mMz4

  • @sathyafaz
    @sathyafaz 4 місяці тому

    Apith Gotukola, mukunuwenna kanne kohehari hedunhama thamai, amarui neh hoyaganna, muranga ehema California giyahama thiyenawa nam aragena enawa. Meheth ehemai eka gedaraka hedunama family eke okkotama bedanawa ❤️

  • @nayonfernando1146
    @nayonfernando1146 4 місяці тому +1

    As usual nice video. Akka, I need a advise. My father is about move from LA to Houston. He is bit afraid about jobs. Can I know about the jobs availability in Houston? And which suburb is good to living?

  • @SdfSdfjdjd
    @SdfSdfjdjd 3 місяці тому

    Rata mallum hodaida

  • @shanisenadeera3526
    @shanisenadeera3526 4 місяці тому +1

    Oyage sink eka gawa thiyena plant eka mokadda?

  • @sapniravishma3280
    @sapniravishma3280 4 місяці тому +18

    Happy wife🩷 happy life පවුලම ලස්සනයි.... සතුටින් ඉන්න ජය වේවා..!

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +4

      Indeed 🤩🙌 thank you so much ❤️🙏

  • @AngelChalizz
    @AngelChalizz 4 місяці тому

    Wow 😍😍😍

  • @thushariliyanage4776
    @thushariliyanage4776 4 місяці тому

    Akki ewale kanawanam aerenna ilaga dawaseth kemata ganna ewata tomato danna epa.

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 3 місяці тому

    🔥

  • @SewmiNisansala-w7y
    @SewmiNisansala-w7y 4 місяці тому +3

    Akkiyo lankan anne nedda aye ❤❤❤

  • @BuBoooBi
    @BuBoooBi 4 місяці тому

    Gotukola mul thiyana ewa hadanna akka.

  • @sanjeeviellepola2250
    @sanjeeviellepola2250 4 місяці тому

    Excellent

  • @LaksiriBandara-nr3nu
    @LaksiriBandara-nr3nu 4 місяці тому +2

    Man hari asai akki katha karanna widihat

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому

      Thank you so much darlibg ❤️🙏

  • @deshikagamage8244
    @deshikagamage8244 4 місяці тому +1

    You can find srilankan style crabs in Hong Kong market.

  • @MaheliWithanage
    @MaheliWithanage 4 місяці тому

    Home tour video plz 😍❤️

  • @AchiniShanika-u2u
    @AchiniShanika-u2u 4 місяці тому +5

    Nangiyo wattakka eka ohoma hadala aba sudu luunu tikak dala podi themparadu ekak daganna kella rasai tawa. Issara wage breakfast idea tikak denna budusaranai okkotoma nangi

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +2

      Omg kiyaddith kattata kela unnawa🤤 next time for sure. Thank you for sharing ❤️❤️❤️

    • @achalaudayangani7780
      @achalaudayangani7780 4 місяці тому

      කෑම විඩියො ගෙන්න අපි වෙනුවෙන් ❤

  • @JourneyWithAshi-u5q
    @JourneyWithAshi-u5q 4 місяці тому

    Oya kohenda akke katirumurunga kola hoygtte

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому

      Mage yaluwa dunne

    • @JourneyWithAshi-u5q
      @JourneyWithAshi-u5q 4 місяці тому

      Eyala gedara hadalada… mkd mn mehe hamathanama baluwa,, et mata habune na…

  • @herbertlokuge1280
    @herbertlokuge1280 4 місяці тому

    රස ඇති. හොදයි කෑම ටික බුදුසරණයි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 місяці тому

    කෑම වට්ටෝරැව හොඳයි නංගො මට හිතෙනව කකුළුවො කරියට තුනපහ වැඩියි කියල ඒකට තව වතුර හෝ කිරි දැම්මනම් හොද්ද රසට එනවා...😊

  • @RumeshaMethshani
    @RumeshaMethshani 4 місяці тому

    Rasa patai ❤😊

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 4 місяці тому +2

    කකුළුවන්ගෙ සැර මැකෙන්න පොල් කිරි දාන්න.

  • @anushamalkanthi2736
    @anushamalkanthi2736 4 місяці тому

    Akki dance ekak oni ❤

  • @Sandali002
    @Sandali002 4 місяці тому

    ❤Nice

  • @csg2844
    @csg2844 3 місяці тому

    ❤🎉

  • @jeewanjeewan1827
    @jeewanjeewan1827 4 місяці тому

    Akkiyoo

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 4 місяці тому +1

    කකුලුවෝ ...පොල්සම්බෝල...පරිප්පු තෙම්පරදු...අල කිරි හොදි මෙනූ එක

  • @harshaninawarathna9037
    @harshaninawarathna9037 4 місяці тому +5

    අද background music නම් ගැලපෙන්නෙ නෑ වගේ, අදහසක් විතරයි. වීඩියෝ එක හරිම ලස්සනයි . ආදරෙයි ❤

  • @Newwe-g9y
    @Newwe-g9y 2 місяці тому

    ❤👌👍💝💝💝

  • @goongchor8739
    @goongchor8739 4 місяці тому

    ❤❤❤❤❤😊

  • @roshinipeiris5271
    @roshinipeiris5271 4 місяці тому +9

    කැකුළු කාරී එකාට සියබලා, තක්කාලි දන්න එපා. කොරකා දන්න. කකුළුවෝ ටිකක් ඇගට සැර වැඩියි. එකාට ගොටුකොල හදපු ඒක හොදයි. කතුරු මුරුංගා කෝල හැදුවනම් හොදයි. ❤🌹මම හදන විදිහට කිව්වේ.

    • @LifeWithOme
      @LifeWithOme  4 місяці тому +1

      Ow goraka demmama kadenneth nane neda👍 ow ehema hondayi neda😋

  • @gemalinilani2596
    @gemalinilani2596 4 місяці тому +3

    🥰

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 4 місяці тому

    ❤❤❤❤

  • @ruwanilakmali382
    @ruwanilakmali382 3 місяці тому

    mn kameathima.....oyage sarala nisha....athetha athi satiyen....kiyana..karana nisha...

  • @asafernando6290
    @asafernando6290 4 місяці тому

    👍
    ❤️

  • @LakshikaDamayanthi-k6v
    @LakshikaDamayanthi-k6v 4 місяці тому

    😋😋❤❤