බිමල් එකපාරටම ඇහුවේ කසාද බඳිමුද කියලා

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 113

  • @sudanthiariyadasa8671
    @sudanthiariyadasa8671 3 роки тому +32

    අද කාලේ ඉන්න නලු නිලියන්ට ආදර්ෂයක් ගන්න පුලුවන් හොද වැදගත් දෙපලක් . මම හරිම ආදරෙයි ..............

  • @saumyarekhani5012
    @saumyarekhani5012 6 місяців тому

    පොඩි කාලේ ඉඳලම ආසම නිලියක් ❤ බිමලුත් එහෙමයි..දෙන්නම හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 2 роки тому +4

    දක්ශ,ඉතාම නිහතමානි යුවලක්.ඔබ දෙදෙනාට සුබ අනාගතයක් වේවා !තෙරුවන් සරණයි !

  • @priyankaherath4578
    @priyankaherath4578 3 роки тому +7

    සුජානි
    ඔයා හරි ලස්සනට පිලිතුරු දුන්නා
    Short & sweet
    Good luck

  • @seniverathna8985
    @seniverathna8985 3 роки тому +48

    ඔබතුමිය සහ ඔබතුමියගේ මහත්මයාටත් ජීවිතේ තිබෙන තිබෙනතුරා කලා ලොවේ. වැජඹේවා.තෙරුවන් සරණයි.

  • @sunethradesilva1828
    @sunethradesilva1828 3 роки тому +52

    බිමල් නියම පෞරංෂයක් තියෙන පිරිමියෙක්. ඒකයි එකපාරටම බදිමුද කියල ඇහුවෙ. අවුරැදු 8,10 යාලුවෙලා ඉදල බැදපු අයත්, පොඩිදෙයටත් ඩිවෝස්

  • @janakifernando1337
    @janakifernando1337 3 роки тому +35

    බොහොම කැමති යුවළක්....සුබ පතනව හදවතින්ම

  • @nethuishara3130
    @nethuishara3130 3 роки тому +55

    මං ආසම කපල් එක..🥰

  • @namlis3059
    @namlis3059 3 роки тому +6

    සුජානි ඩයා හරිම සරලයි පිරිසිදු එදා දැකපු සියුමි විසේසමිම සහාකාරයා හොදම ගැලපිම ඉතිං ඉදිරි කටයුතුවලට සියලු දෙවි පිහිටයි🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🤚♥️♥️♥️♥️♥️

  • @user-xu1wf3gn2m
    @user-xu1wf3gn2m 4 роки тому +27

    සුපිරි චරිතයක් වැඩ සටහන ලස්සනයි🌼🌼🌼🌼🌼🌼🌼

  • @hironirenuka1334
    @hironirenuka1334 Рік тому

    හොද නිලියක්.හොද නලුවෙක්.නිහතමානී දෙදෙනෙක්.❤❤❤❤

  • @sududhoni8763
    @sududhoni8763 2 роки тому +14

    දැන් ඉන්න පොශ් කැලි වගේද
    සුජානි ❤😘 බිමිමල් 😘💜️
    අපි ආදරය කරන දෙපලක්
    බුදුසරණයි

    • @rajakarunaanusha8680
      @rajakarunaanusha8680 2 роки тому

      එදා වගේම අදටත් ගොඩක් ආදරේ ඔබ දෙපලටම ඒ වගේම බිමල් ජයකොඩි මහත්මා ඔබට ගරු කරනවා අදටත් ඔබලාගේ පවුල් ජිවිතය හොඳින් ඉන්නවා ට අවසන් ගමන යන තෙක් හැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා බුදු සරනයි

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 3 роки тому +8

    මේ දෙන්නාම අක්කයි නන්ගි වගේ නේ..❤❤❤

  • @අම්මාAMMA
    @අම්මාAMMA 2 роки тому +3

    මම අසාම කපල් එක තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ...දෙන්නාටම

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 3 роки тому +37

    මම ගොඩක් කැමති නිළියක් තමයි සුජානි මේනකා කියන්නේ.මම ආසම couple එකත් සුජානි සහ බිමල්.ඔබ දෙපලටම සුභ පතනවා.

  • @senekahewa8263
    @senekahewa8263 3 роки тому +20

    Great lady...Bimal is such a lucky guy..

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 роки тому +9

    ආදරණීය චරිතයක් බුදුසරණයි ජේසුපිහිටයි ඔබ දෙපලටම💎💎😘😘💙💙❤️❤️😍😍💗💗

  • @kalanalanka1373
    @kalanalanka1373 3 роки тому +2

    සැබැවින්ම සුජානි මේනකා කියන්නෙ හොඳ නිහතමානී නිහඬව ගමනක් යන සුන්දරද රංඟන ශිල්පිනියන් මොවුන් හරිම සරලයි දැන් ඉන්න පොස් කෑලි වගේ නෙවෙයි මේ අයගෙ රංඟනයන්ද හරිම විශිෂ්ඨයි ඒ වගේම ඔවුන් ලස්සනට චරිතවත් මේ කලා ලෝකයේ ඉන්න සුන්දර යුවතියක් ඇය ඔයාට යහපතක්ම වේවා සම්මාසම්බුදු සරනයි

  • @dayanhamine7533
    @dayanhamine7533 3 роки тому +4

    Very happiest couple.. in this field .. . Sujani + . Bimal.. ...

  • @manujachandrasekara9096
    @manujachandrasekara9096 Рік тому +2

    ❤Sujani❤bimal❤

  • @dherath4939
    @dherath4939 3 роки тому +5

    What a simple genuine character. I like a lot to both of you.❤

  • @angelvishuu5777
    @angelvishuu5777 3 роки тому +7

    Kathawak ahala nati වැදගත් niliyak.tawa නිර්මාණවලින් dakinna ආසයි.❤️

  • @rohanikadisch7724
    @rohanikadisch7724 2 роки тому +3

    හැමදාම හිතේ ඉන්න කෙනෙක් ..ආදරෙයි ගොඩාක්🥰

  • @malshinuwangana6993
    @malshinuwangana6993 4 роки тому +42

    දෙන්නගෙම face එක ටිකක් එක වගේ

  • @marianagalawattage1265
    @marianagalawattage1265 4 роки тому +16

    sujani you just look like a English actress now , good luck,

  • @sssddd4854
    @sssddd4854 3 роки тому +37

    සුජානි මේනකා ඔයාගෙ පොඩිකාලෙ දැක්ක ඒ ලස්සන හුරතල් මූන අදටත් වෙනස් වෙලා නැහැ. තාමත් ඒ විදියමයි.

  • @priyanthasajeewani5082
    @priyanthasajeewani5082 4 роки тому +13

    Beautiful soul❤

  • @thanushadilhani2420
    @thanushadilhani2420 3 роки тому +25

    සුජානි අක්කට අපි ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @donalddonald7140
    @donalddonald7140 4 роки тому +6

    dan mage duwath oya wage veemath mata ape nangi mage duwa wela ipaduna keyyala hithyenawa, oyage ranganaya vitharak nemei dakeemath sathutak,budusaranai

  • @kanchanalakmali8365
    @kanchanalakmali8365 3 роки тому +9

    Sujani you just look like a English actress now good luck

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 3 роки тому +22

    ගොඩක් ආදරය කරන කෙනෙක් .

  • @ashac.a5426
    @ashac.a5426 3 роки тому +8

    හරිම සුන්දර මනුස්සයෙක්🌹

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 3 роки тому

      සුජානි බිමල් හැමදාමත් ආදරෙන් ඉන්න .....

  • @diludevika
    @diludevika 2 місяці тому

    ඔය දෙන්නාම එක වගේමයි👌

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +7

    වැදගත් දේවල් කියවුනා....

  • @wpskumara4493
    @wpskumara4493 3 роки тому +6

    Niyama cuppel eka...jaya wewa. .

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 роки тому +6

    මාත් ගොඩක් ආදරෙයි බිමල් සුජානි

    • @chandrikasenerath9084
      @chandrikasenerath9084 3 роки тому +1

      සුජානි බිමල් හැමදාමත් ආදරෙන් ඉන්න....

  • @ayishaasha3418
    @ayishaasha3418 3 роки тому +14

    ආදරෙයි සුජානි ❤️❤️❤️❤️

  • @upulgunarathna3198
    @upulgunarathna3198 4 роки тому +5

    Godakma nihathamani miniskama piruna obage jeewithye idiri wada sarthaka wennath sathutin inna labennath prarthana karanawa budu saranai dear,,,sujani

  • @bellafootwear2515
    @bellafootwear2515 3 роки тому +3

    Sujani bimal oyala thamai wadagathma couple eka.loketa penna jeewath wennathi dennek

  • @Hansika-wg5nt
    @Hansika-wg5nt Рік тому

    Man asama dennek oyala denna bimal aiya sujani akka😍

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Рік тому

    Kesima.wenasak.nea aeda.wagemai adarane.senaha asam.karan2 jewethe.purawatama.sathuti.n.inna.budu sarani

  • @kavinduwickramage7991
    @kavinduwickramage7991 3 роки тому +23

    දෙන්නම එකවගේ... 😀😀😀

  • @menuperera5776
    @menuperera5776 3 роки тому

    mn hamadama adare karana niliya, My favorite actress ever..... maha polowe paya gahala inna niliyak........ love u Sujani akka...........

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 3 роки тому +4

    Bimal & Sujani ❤❤

  • @ashankg3820
    @ashankg3820 2 роки тому

    Sujanige thiyena sarala bawama eage priyakaru batata hethuwak ❤️🤗

  • @thanujaa4015
    @thanujaa4015 2 роки тому

    Budu saranai dennatama❤️❤️❤️❤️🤗🤗🤗

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 8 місяців тому

    සුජානි, අතිශය ආදරණීය අව්‍යාජ සරල චරියක්, ඒ වගේම සුජානි සහ බිමල් කියන්නේ හරිම ආදරණිය ආදර්ශමත් යුවලක්, සුජානිගේ උත්තර පරිනතයි, අව්‍යාජයි, හැමදාම ඔය විදියට බිම ඉඳගෙන ඉන්න පුළුවන් වේවා කියල පර්ථනා කරනවා.

  • @Sunitha.U.a.-qt1uw
    @Sunitha.U.a.-qt1uw 4 місяці тому

    Podi kale සිරිකත පත්තරේ මුල පිටුවෙ මෙයාගේ පොටෝ එකක් දාලා තිබුනා අපිත් පොඩියි හරිම වාසනාවන්ත නිළියක් චාරුලතා හි පුංචි චන්දිරා කියලා නම දාලා තිබ්බා මතකයි🌹

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 3 роки тому +3

    Budu saranai duweeee

  • @alskperera6404
    @alskperera6404 3 роки тому +3

    Sujani akkage cham kamata mama hari kamathi ❤❤❤

  • @matildaranjani3946
    @matildaranjani3946 3 роки тому +2

    ඔබ dhpalatta සුබපැතුම් .!💖💖💖🌹🌹🌹🙌🙌💗💗

  • @madushanifenando7721
    @madushanifenando7721 3 роки тому +1

    Ow akke paul jivite tamai godak vatinne api oya dennage adarayataadarei

  • @deepikasilva8253
    @deepikasilva8253 3 роки тому +5

    හැමදාම ආදරෙන් inna

  • @malshanindu443
    @malshanindu443 3 роки тому +1

    Harima adarei 😍😍😍

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 7 місяців тому

    බිමල් යාළුවෙලා හිටියෙ දුලීකා එක්ක උදව් කළේ සුජානි .අන්තිමේ ලොකුම උදව්ව විදියටඌ බැන්ද😂

  • @nirashadami1823
    @nirashadami1823 3 роки тому +2

    Lassanai sujani

  • @donalddonald7140
    @donalddonald7140 4 роки тому +13

    sujani menaka oya danne nathi deyak keyyannam ,oyage podi kaale jathika ithiri keyreeme bank ad eka wayase oyawa api dakke ape nathi una podi nangi vidihata.mage ammath apith hari dukakin eaka baluwa.oya ape podi nangi vidihatama api hitha gaththa.

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому

    Oba daedaenata hamadama satutin inna daruwanae budu saranai siyaludavi rakawaranai 🙏🙏🙏🙏♥️♥️♥️♥️💐💐💐💐

  • @princyrodrigo3230
    @princyrodrigo3230 Рік тому

    අඩුවෙන්ම රගපාන ශිල්පිනියක් ඒත් හිත්වල තදින්ම කාවැදුන චරිතයක් සරල නිරහංකාර කනෙක් ආදරෙයි හැමදාමත්

  • @nethminiovitigala6832
    @nethminiovitigala6832 3 роки тому +7

    Godak adare karana couple ekak👍👍

  • @malinigunawardhana2882
    @malinigunawardhana2882 4 роки тому +4

    Love your ways

  • @padmapadma4964
    @padmapadma4964 3 роки тому +1

    Sujani bimal ❤️❤️

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 3 роки тому +1

    I like very much tooo

  • @pushpakumara6729
    @pushpakumara6729 3 роки тому +4

    සතේන් සතේ එකතු කරලා සුඡනි

  • @Samanalee00Ann
    @Samanalee00Ann Рік тому +2

    බිමල් අයියා මගෙන් ඇහුව නම් බදිමුද කියලා මගෙ පපුව පැලිලා මැරිලා 🫣🥵. මෙයාට හිනා ගිහින් . 😢😢

  • @tharupeiris3070
    @tharupeiris3070 4 роки тому +4

    Me program ekata Nayanathara wikramarachchiwa gennanko please 🙏🙏🙏🙏🙏🙏

  • @bhagyakaushalya3604
    @bhagyakaushalya3604 2 роки тому

    asama dennek😙😙

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 роки тому +2

    මං හරිම ආසයි සුජානි අක්කි ඔයාට

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 роки тому

    Sujani oya harima family lover kenek. Idala hitala hari act karanna

  • @nadeekapurubandara2707
    @nadeekapurubandara2707 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ දෙපළට ...!

  • @ChandimaRathnayake
    @ChandimaRathnayake 21 день тому

    Ow mamath harima asai.habai kawadhawath ara wage gon photonam dhanna epa.mata tharaha giya dhakkama.oyage kathawa aththa.oya nogalapena charitha karanna epa.nama katha unoth eka hamadhama pawathinawa.oya a athin grade.

  • @Neelafamily
    @Neelafamily 2 роки тому

    ❤💐

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 3 роки тому +4

    Twins la wage 😎

  • @maleeshaprabodani9672
    @maleeshaprabodani9672 3 роки тому +1

    🌹🌹🌹

  • @nithaliperera2242
    @nithaliperera2242 3 роки тому +3

    Sampurna attha nithiya hariyata kriyathmaka unanm godak prashna visadenawa

  • @351kushani
    @351kushani 3 роки тому +4

    ඇත්‍තටම දණුක අයියා සහ සුජානි මන් ආදරය කරන දෙන්නෙක් . ❤️❤️❤️👍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 роки тому

    Oba ok

  • @purnimajayasooriya1000
    @purnimajayasooriya1000 3 роки тому +3

    Ai ane sujani akka dn ragapan naththe

  • @csgunasekara7912
    @csgunasekara7912 3 роки тому

    ❤️❤️

  • @maryantony6117
    @maryantony6117 3 роки тому +3

    Sujani Bimal man kamathi dennek

  • @dinukaniranjali8495
    @dinukaniranjali8495 3 роки тому +7

    Ane mage asama kamathima niliyak.

  • @mudafernando9718
    @mudafernando9718 3 роки тому

    My fav ❤

  • @gayanifernando1530
    @gayanifernando1530 2 роки тому

    Harima kamathi niliyak adarei

  • @erandi7058
    @erandi7058 3 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @sachinirandima7870
    @sachinirandima7870 4 роки тому +1

    ❤️

  • @ammapana1856
    @ammapana1856 3 роки тому +5

    Mama ආදරෙයි me dannatama

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 роки тому +8

    ගොඩාක් කාලෙකින් ...සතෙන් සතේ දැක්කෙ මමත් ආස චරිතයක් ...මෙයාලට බබාලා නැද්ද...මම අවුරුදු දහයකින් විතර ලංකාවේ ටෙලිනාට්‍ය බලල නැහැ

    • @kumarikumari5704
      @kumarikumari5704 3 роки тому +4

      Innawa babala 3

    • @sriyanigammanpila870
      @sriyanigammanpila870 3 роки тому +5

      ගොඩාක් හොඳ දෙන්නෙක්..කලාලොවේ ඉන්න වැදගත් පවුලක්..

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 роки тому +1

      @@sriyanigammanpila870 බබාලා නෑ නේද

    • @kasturi2980
      @kasturi2980 3 роки тому +1

      @@dilshiekanayaka 3 ක් ඉන්නවා. හරිම ලස්සන වාසනාවන්ත පවුලක්

    • @inokasoysa3531
      @inokasoysa3531 3 роки тому +1

      Babala ennawa

  • @kumarijayamanna6200
    @kumarijayamanna6200 3 роки тому +4

    Adaraniya paulak

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +2

    මම ආසම ජෝඩුව පුදුම ගැලපිමක්

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm Рік тому

    Dennama eka wage tikk

  • @ireshanamali3142
    @ireshanamali3142 2 роки тому

    Mama
    Adarsma.adaremema.kenek.awagema
    Garu.karami

  • @manjulakumari9372
    @manjulakumari9372 3 роки тому +1

    Godak.adarei.menaka.oyalata.bs.

  • @ManelPathirana344
    @ManelPathirana344 3 роки тому +2

    🙏💖🙏💖💥🌷🌷

  • @indranipeiris206
    @indranipeiris206 3 роки тому +2

    Wadagath joduwak

  • @namlis3059
    @namlis3059 3 роки тому

  • @Explorereye208
    @Explorereye208 2 роки тому +1

    ❤️❤️

  • @sharmila9072
    @sharmila9072 2 роки тому