විවාහ ජීවිතේ මම හිටියෙ හිරකාරියක් වගේ 😳 නිලන්ති විජේසිංහ NILANTHI WIJESINGHE - LEGENDS WITH KALUM🌷

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 824

  • @madumadu1850
    @madumadu1850 7 місяців тому +4

    ඔයාගේ චැනල් එකට ඇඩික්ඩ් වෙලා ඉන්නේ අපි නොදකින අපි ඒ කාලේ ආදරේ කර චරිත ගෙන්වනවට ස්තූති අයියේ අනික ඔයාගේ නිවේදනය ඒක හරිම සංයමයකින් කරනවා අනිත් කෙනාට ගරුත්වය දීලා ඇහුම්කම් දීලා එන කෙනාට හිතේ හැටියට කතා කරන්න ඉඩ දීලා මැදින් පනින් නැතිව අනිත් ලොකුම දේ ඒ ඒ ආර්ටිස් ගෙන්නද්දි එයාලාගැන ලොකු දැනුමක් අරන් ඔයා ඉන්ටර්වීව් එකන්කරන්නේ ඒක හරිම වටින දෙයක් මං ආසම නිවේදකයෙක් ඔයා කැලුම් අයියේ තව තවත් ඔයා සාර්තක වේවා බුදුසරණයි 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 11 місяців тому +81

    මෙහෙම නිළියක් අපේ රටේ ..හිටිය කියල මිනිස්සුන්ට මතක් වෙන්න නම් අනිවාර්යයෙන් කැළුම් අය්යගෙ වැඩසටහන් බලන්නම ඕනි..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ මිනිස්සුන්ට අමතකව යන අති දක්ශ රoගන ශිල්පිණ් ශිල්පිණියන් ඔබේ වැඩසටහන් වලට ගෙන්වනවට..🙏🙏🙏❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +3

      බොහොම ස්තුතියි ආදරනීය නංගී
      .මේ අපේ රටේ වටිනා සම්පත්💐💐💐👍👍

    • @ashengunathilake8663
      @ashengunathilake8663 11 місяців тому

      ඔයා කොහෙ කවද ඉපදුන කෙනෙක්ද😊

  • @IshuShadmini-sb3yq
    @IshuShadmini-sb3yq 11 місяців тому +65

    කිසිම දවසක interview program එකක නොදකින චරිත තමයි ඔයාගේ වැඩසටහනේ අපිට දකින්න ලැබෙන්නෙ.හරිම සතුටුයි......👌👌👌👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      👌👌👌💐
      බොහොම ස්තුතියි නංගී

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 11 місяців тому

      Yes. Very true. Love see them and listen to their stories. Thanks kalum. Great job

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 11 місяців тому +42

    ඒ දවස්වල ප්‍රියතම නිලිය අමුතු ලස්සනක් තිබුනේ දිර්ඝායු වේවා❤❤❤ඔබ දෙදෙනාටම සුබ පැතුම්❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 💐💐💐

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 11 місяців тому +36

    අනේ ඔබතුමිය මෙච්චර දවස් කොහෙද හැන්ගිලා හිටියේ .දැකගැනීමට ලැබීම සතුටුයි. අතී දක්ශ නිලියක්. ආදරෙයි ගොඩක් . මල්ලි ඔයාටත් එහෙමයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි .🙏💐💐💐💐

  • @ravikaharshani6290
    @ravikaharshani6290 11 місяців тому +21

    ආසම කෙනෙක්. ගොඩ කාලෙකින් දැක්කේ. එතුමියට නිරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා දෙන්නට ම බුදු සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @JRC432
    @JRC432 11 місяців тому +6

    කැලුම් විජේසූරිය ඔබගේ වැඩසටහන් හරිම රසවත්. ඔබ මනා හික්මීමක් ඇතුව වැඩසටහන කරන නිසා වෙන්න ඕනෙ අපිට එහෙම දැනෙන්නේ. ඒවගේම අපිට වැඩිය දකින්නට නොලැබෙන මෙවැනි ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ අපිට මුණගස්සන්නේ ඔබ පමණි. එයට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      මේ වටිනා ඇගයීමට බොහොම ස්තුතියි 🙏🙏💐💐💐

  • @Heart2591
    @Heart2591 11 місяців тому +11

    බොහොම ස්තූතියි කැළුම් අයියේ මේ කරන වැඩසටහන වෙනුවෙන්.මෙවන් වටිනා කලාකරුවන් නැවත දකින්න සැළස්වීම පිළිබඳව.නිලන්ති විජේසිංහ මහත්මියට නිදුක් නීරෝගී සියළු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා.විශේෂයෙන්ම කැළුම් අයියේ ඔයාටත් ජයෙන් ජයම වේවා...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      බොහොම පිං මේ වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙයි 🙏💐💐💐

  • @nir1009
    @nir1009 11 місяців тому +11

    කැළුම් ගේ වැඩසටහන හැමදාම ලස්සන යි, වැදගත් හරවත් කතාව. ආසාවෙන් අවසන් වෙනකල් බලන්න පුලුවන්. කතාකරන කෙනාට බාධා කරන්නෑ. හරිම වැදගත්කමක් ආදරයක් පිලිගැනීමක් දෙනවා ආරාධිත කෙනාට. ඔබට ස්තූතියි. තව ඉදිරියට යන්න සුබ පැතුම්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +2

      අනේ 🙏
      ඔබතුමියට බොහොම පිං මේ වටිනා ඇගයීමට
      මේ වදන් මට හරි අගෙයි
      මේ තමයි මට ලැබෙන සම්මාන 💐👍

  • @savijayasena749
    @savijayasena749 10 місяців тому +4

    ඔබතුමියට අපි හැමදාමත් ආදරෙයි .....ඔබතුමා නියම මනුස්සයෙක් අමතක වෙලා ඉන්න මේ වගෙ මැනික් කැට ගෙනවට❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 11 місяців тому +3

    නිලන්ති විජේසිංහ මහත්මිය ඔබේ මේ වැඩ සටහනට එකතු කර ගත්තාට ඔබට බොහොම ස්තුතියි කැලුම් 🙏❤️ හරිම දක්ෂ නිලියක් ඒ වගේම නිරහංකාර සුන්දර නිලියක් ..මම කතා කරලත් තියෙනවා ..ඇයට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      ඔබට බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @kusumpehasara1517
    @kusumpehasara1517 10 місяців тому +2

    සරන -ලැබ තෙරුවන්-නිබද - ලැබ දෙවිරැකවරන--දිනේවා සුවහසක් පැතුමන් ඉටුවී-සියක් වස් ආයු සිරිවිද....!!!!!!!!ඔබ දෙපලටම ශුභ පැතුම්!!!!

  • @t.g.n.ashakumari5139
    @t.g.n.ashakumari5139 11 місяців тому +7

    මේ වගේ ජේස්ඨ දක්ෂ නිලියක් අපි හැමදාමත් අාදරෙයි ඹබ තුමියට.
    නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.
    ජේසු පිහිටයි.

  • @Rs-bs3sy
    @Rs-bs3sy 11 місяців тому +3

    බොහොම ස්තුති මෙතුමිය වගේ වටිනා නිලියක් ගෙන්නුවට. මම හරි ආසවෙන් හිටියෙ මෙතුමිය live කතා කරනව බලන්න. මම පහුගිය දිනවල අපේ පැරනි සින්හල tele drama ගොඩක් බැලුවා. ඒ හැම එකකම වගේ මෙතුමිය ඉතාම දක්ශ විදිහට රන්ගනය ඉදිරිපත් කරනවා. අනික ඇය ඉතාම ලස්සනයි. මේ වගේ මිනි කැට කාලයෙන් හැන්ගිලා යන්න නොදී ඉස්සරහට ගෙනාවට බොහෝම ස්තුතියි කැලුම් මහතාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      බොහොම ස්තුතියි 💐💐💐
      දිගටම මේ වැඩසටහන් බලන්නකො...

  • @Darshanauswatta
    @Darshanauswatta 7 місяців тому +1

    බොහොම ස්තුතිය බොහොම පින් ..මෙතුමියයව ගෙනවට මම ඉතාමත් බෙහෙවින්ම පිය කරන නිලියක් ..තෙරුවන් සරණයි ❤ 😍

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 місяців тому +3

    රුවින්ද,,,හඩින්ද හදුනාගත් ඔබතුමිය එදවසටත් වඩා ප්‍රිය මනාප ලෙසින් පෙනේ,,❤️ ඔබතුමියට ලස්සන හෙට දවසක් ,,🌹සතුටම වේවා ....අගය කල යුත්තන් අප හමුවට කැදවාගෙන ඔබට බොහෝම ස්තූතියි 🌹🌷

  • @chitrakonari6522
    @chitrakonari6522 11 місяців тому +3

    කැලුමි සර්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා හැමදාමත් වගේ ඔබතුමාට යහපතක් ම වේවායි පතමි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      ඔබටත් තෙරුවන් සරණයි චිත්‍රා 🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 11 місяців тому +18

    අනේ.... කාලෙකින් දැක්කේ ඔබතුමිය. මම ආදරෙයි 💗💐 ඔබ තුමියට නිදුක්, නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා. තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා .
    කැලුම් අයියාටත් ගොඩාක් ආදරෙයි .💗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍💐💐💐👍

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 11 місяців тому +17

    වීඩියෝ එක බලන්න කලින් comment කලා. බැලුවට පස්සේ තවත් ආදරේ වැඩිවුනා. ඔබ අපේ හදවතේ සදා ලැගුම් ගෙන අවසන්. ඇගයීම් නොලැබෙන්නේ ඔබව අනිත් අයට පාවිච්චි කරන්නට හෝ දේශපලුවන්ට කඩේ නොගිය නිසයි. ඔබ සමාජයට අලුතින් field එකට එන අයට ආදර්ශයක් . ඔබට නීරෝගි සුවය. ජේසු පිහිටයි. මරියමව් සමගින් ජීවිතේට මුහුන දෙන්න මහත්මිය

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 8 місяців тому

    චාතුර්‍ය ගේ නැන්දම්මා ❤️ අම්මෝ ඒ ආදරණීය චරිතය දකිනකොට පුදුම ආසාවක් ආවේ හිතට.කැලුම් අයියා thank you.නිලන්ති විජේසිංහ මහත්මිය ගෙන්නුවාට..ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත දීර්ඝායු පිරි අනාගතයක් වේවා❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 місяців тому

      බොහොම ස්තුතියි 👌💐👌

  • @UreshaniRathnyaka
    @UreshaniRathnyaka 11 місяців тому +5

    රූපෙ දැක්ක ගමන් ආස හිතුන ආස කරන චරිතයක් මුළු වැඩසටහනම බැලුවා ගොඩක් සතුටුයි දීර්ඝ ආයු ලැබේවා ඔබතුමියට බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +2

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sriyanigamage6957
    @sriyanigamage6957 11 місяців тому +1

    කැමතිම නිලියක් විස්තර දැනගන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ ගොඩාක් ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න තුනුරැවන් සරනයි කැලුම් ඔබටත් තුනුරැවන් සරනයි ඉදිරියටයටත් මේවගේ වැඩසටහන් කිරීමට සක්තිය දහිරිය ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 💐
      තෙරුවන් සරණයි

  • @shiromiemilda44
    @shiromiemilda44 11 місяців тому +10

    අදමයි ඇය ගැන තොරතුරු මේ තරමට දැන ගත්තේ...
    ස්තූතියි කැලුම්..
    දෙවනි ගමනේ..කරුණාවන්ත නෑනා...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @nethmi2015
    @nethmi2015 11 місяців тому +16

    අදටත් හරිම ආසයි චාතුර්යා එකේ තේමියගෙ අම්මගෙ චරිතෙට. නිදුක් නීරෝගි චිර ජීවනයම වේවා........❤️
    කැලුම් අයියේ ඔබටත් බුදු සරනයි

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 11 місяців тому +8

    නිලන්ති රංගන ශිල්පිනිය මම ආසම කරන නිලියක්. ඇයව ගෙනාවාට ස්තූතියි.
    කැලුම් මල්ලි ඔබගෙ රඟනයක් දකින්න මම ආසාවෙන් ඉන්නව. ඔබට හයෙන් ජය !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 💐💐💐🙏🙏🙏

  • @sandhyakumari5881
    @sandhyakumari5881 11 місяців тому +3

    ඔබ තුමා ට..බොහොම ස්තුති .මේ..වගේ මතකයේ n....ath වෙලා යන.කලාකරුවන් ගෙන්වා me.කරන යහපත් වැඩසටහන පිළිබඳව ...හරිම සතුටුයි delivery ලැබේවා ඔබ ට..කැළුම් විජේසූරිය ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍💐👍👍

  • @nimchala3611
    @nimchala3611 11 місяців тому +108

    ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏 අයියේ. මේ වගේ රටක් ආදරේ කල යුගයක් ඔවුන් නමින් ලියා ගත් එදා මෙදා තුර හදවත් වල ජිවත් වෙන මේ කාලයේ දකින්නවත් නොලැබෙන දකින්න ආසාවෙන් ඉන්න අයව ඔයා වගේ ප්‍රියමනාප නිහමානී සොදුරු මිනිසෙකුගේ සුන්දර වැඩසටහනට කැඳවාගෙන එන එකම ලොකු මැජික් එකක් තමයි අයියේ. ඔයාගේ තෝරා ගැනීම්ම හරි පුදුමයි. ප්‍රේක්ෂක හදවත් තේරුම් ගැනීමම ඔබේ මාධ්‍ය යුගයේ පරිනත බව වෙන්න ඇති✅👍🏆️
    නිලන්ති විජේසිංහ මහත්මිය ඇත්තමයි වලව් වල කුමාරිහාමී චරිතවට මනාවම ගැලපුන කෙනෙක් ඒ ගාම්බීර කම නොඅඩුව ඇයට තිබුනා. දෙවැනි ගමන චිත්‍රපටයේ මට මතකයි සබිතා මහත්මියගේ නෑනට රගපෑවා වගේ හරිම ආදරණීය විදිහට. ඇය කල හැම රංගනයක්ම දැඩි පෞරුෂයක් ඇතිව ඇය හැමදාම කලා. ඇය හරිම සිරියාවන්ත නිහතමානී කෙනෙක් කියලා ඇය දකින විටම පේනවා. වැඩසටහන පුරාවට ඒ මකත කතා බහ හරිම ප්‍රියමනාප විදිහට ගලාගෙන ගියා වෙලාව මදි වගෙත් හිතුනා අයියේ. මල්ලී කියලා ඇය කතා කරද්දී ඒ සහෝදර හැගීම ඒ නිහතමානී බව වචනයේ පරිසමාප්තියෙන්ම එ මුහුණේ දැක්කා. මතක් කරපු ශිල්පීන්ගේ නම් කියද්දී ඒ ගරුත්වය හරිම අගෙයි. ඇය වැනි අය ආදර්ශයක් . දීර්ඝායුෂ ලැබේවා.!!...
    ගොඩක් ස්තුතියි 🙏🙏 ඇයට දුන්න ඇගයීමට වටිනාකමට.
    තෙරුවන් සරණයි .!!.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +12

      ආදරනීය නංගී
      හැමදාමත් වගේ කරනා මේ වටිනා අදහස් දැක්වීමට ස්තුති කරන්න වචන නැහැ
      මේ අදහස් ඇගයීම් තමයි වඩාත් යහපත් දේ සමාජගත කරන්න මාව පොලබවන්නෙ.
      බොහොම පිං
      තෙරුවන් සරණයි 🙏💐

    • @nimchala3611
      @nimchala3611 11 місяців тому +4

      ​@@kalumwijesooriya🙏🙏❤

    • @binariranasinghe5523
      @binariranasinghe5523 11 місяців тому +2

      Kk1 kkk1 keep on keep kk1 kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkh

    • @senithagaming8381
      @senithagaming8381 11 місяців тому

      ❤​@@nimchala3611

    • @nir1009
      @nir1009 11 місяців тому +2

      ඇත්තම ඇත්ත. ❤❤

  • @sududhoni8763
    @sududhoni8763 10 місяців тому +1

    අනේ කාලෙකින් දැක්කේ මම කැමතිම💜️ නිළියක් ඔබ දෙපලම ඉතා නිහතමානි දෙදෙනෙක් කැලුමි අයියා මෙි වගේ අය ගෙන්වනවට ගොඩාක් ස්තුතියි ❤💚💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 місяців тому

      බොහොම ස්තුතියි 🌺🌷
      දිගටම බලන්නකො...

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 11 місяців тому +3

    අපූරු කතා බහක්...
    නිහතමානි සුන්දර නිලියක්.
    මීට අවුරුදු කීපයකට පෙර එක්තරා පුවත් පතක පල වු කතාවකට ටෝනි රණසිංහ මහතා සමග මෙතුමිය පෙනී සිටයා .
    කන්දක් සේ මා චිත්‍රපටයේ සුලු චරිතයක රඟ පානවා දුටුවා
    සුන්දර සුබ අනාගතයකට සුබ පැතුම් එක් කරමි ❤
    කැලුම් මහතාට ස්තුතියි❤

  • @chathurarajapaksha6380
    @chathurarajapaksha6380 11 місяців тому +5

    අතිශය දක්ෂ නිලියක් රගපෑම හැබෑම ස්වභාවිකයි හුග දවසකින් තිරයේ දැක්කෙ නෑ කැලුමි සර් බොහොම ස්තුති්යි

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 11 місяців тому +1

    මේ වැඩසටහන සම්පුර්ණයෙන් බැලුව හරිම වටිනව එතුමිය දැක්කම අපේ සිතත් සතුටුයි

  • @estherfernando7562
    @estherfernando7562 11 місяців тому +4

    Loved the show today and she is one of the sweetest actresses in Sri Lanka . May god bless her with good health and happiness always ! Aiyya it is ශ්‍රී හර්දය කන්‍යාරාමය ....ගාල්ල ..අපේ ඉස්කෝලේ 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      Thank you so much dear NANGI.
      Yes. I was wrong
      Many thanks for correcting me. 🙏
      Really sorry

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 11 місяців тому +1

    හරිම ලස්සන කතාව ක් නේද අපි හැමෝම ගේම අතිතයේ ලස්සන කතාව ක් තියෙනවා මෙතුමිය ගේ කතාව අසා මට මගේ ජිවිතය අතිතය මතක් වුනා හදවත් පොහොසත් ලස්සන අය හැමදාම තැරුනයි ඉතින් ඔබ තුමිය ට සහා ඔබගේ දරුවන් ට ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ආදරණීය කැලුම් මහාත්තය ඔබට තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍💐💐💐
      ඔබට තෙරුවන් සරණයි

  • @dahalexander
    @dahalexander 11 місяців тому +3

    කැලුම් අයියේ, ඔයා නිලන්ති මහත්මිය ව interview කරපු එක නම් හරිම වටිනවා. අද මේ අහනකන් මේ ලස්සන සුන්දර අතීතය අපි දන්නෙම නැහැ. ඒ films අපිට බලන්න ඕන. thanx ඒවා දැනුවත් කලාට. නිලන්ති මහත්මිය, ඔයා ඇත්තටම සුන්දර රන්ගන ශිල්පිනියක්. ඔය අදකාලේ ඇගයීම, සම්මාන ගොඩාක් මුදලටයි වෙන වෙන ඒවටයි යටයි. ඒවා නැති වුනාට දුක් වෙන්න එපා . අපි ඔයාට ගොඩාක් ආදරෙයි. ❤️❤️❤️❤️❤️❤️ මේ ජනතා සම්මානය ලැබීම තමයි ලොකුම සම්මානය. ඔබ තුමිය ඒකේන් පිදුම් ලබනවා අදටත්. ❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි මේ වට්න අදහසට 👍💐💐💐🙏

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 7 місяців тому +1

    මම දැකලා තිබුනා ටෙලිනාට්‍යයක ඇතෙ අතෙ ඇගිල අඩු බව එයට හේතුවත් අද දැන ගන්න ලැබුනා නිලන්ති මහත්මිය එදාට වඩා දැන් සුන්දරයි මට නම් හැගෙන්නෙ ඇය හරිම කරුනාවන්ත බව ඇගෙ කතාවෙන් තෙරෙනවා කැලුම් ඔබට ස්තුතියි ඇය ගැන තොරතුරු අපිට දැන ගන්න සැලැස්සුවට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 місяців тому

      බොහොම ස්තුතියි 💐💐💐💐👍

  • @Sricocktail
    @Sricocktail 11 місяців тому +5

    නිලන්ති විජේසිංහ මහත්මිය ගොඩක් කාලෙකින් දැක්කෙ හරිම ලස්සන වැඩසටහනක් ..❤❤❤❤..කැලුම් අය්යෙ හේමසිරි ලියනගේ මහත්මයාව වැඩසටහනකට ගෙන්වන්නකො ..එතුමා එක්කත් කථාකරන්න බොහෝම දේවල් තියේවි ❤❤🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      මම උත්සාහ කරන්නම් 👍💐👍

    • @Sricocktail
      @Sricocktail 11 місяців тому

      @@kalumwijesooriya 🙏🙏🙏

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 11 місяців тому +2

    අනේ මම ආදරෙයි ඇයට. වැඩ සටහනට සහභාගි කර ගැනිමහරිම සතුටට කරුනක්. ස්තුතියි කැලුම් මහත්මිඔබට❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි .👍💐

  • @sujeewaniathapaththu6834
    @sujeewaniathapaththu6834 11 місяців тому +1

    අනේ හරිම ආදරණීය චරිතයක්..හරිම ආසාවෙන් වැඩසටහන බැලුවා..එතුමිය හරිම නිහතමානයි.එතුමියට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා..කැලුම් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි අපට ලස්සන වැඩසටහනක් ගෙන එනවාට.ඔයාගේ ජීවිතය තව තවත් සාර්ථක වේවා...තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා .❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි මේ අදහසට සහ ආදරනීය සුබපැතුමට 💐💐💐💐🙏

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 11 місяців тому +1

    ගොඩක් ආදරේ හිතෙනවා එතුමිය කතා කරන විදියට. කැලුම් අයියට හැමදාමත් වගේ ගොඩක් ස්තුතියි!😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 місяців тому +1

      ඔබටත් බොහොම ස්තුතියි.

  • @asokaranjani4621
    @asokaranjani4621 11 місяців тому +4

    අම්මගෙ චරිත හරි ලස්සනට රඟ පාන දක්ෂ එතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 11 місяців тому +1

    මේ වැඩසටහන සම්පුර්ණයෙන් බැලුව හරිම වටිනව එතුමිය දැක්කම අපේ සිතත් සතුටුයි😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍💐👍💐

  • @milindawickramarachchy7846
    @milindawickramarachchy7846 11 місяців тому +1

    ගොඩ කාලෙකින්...හරිම ආස නිළියක්....හරිම සතුටුයි දැක්කම...ස්තුතියි programme එකට 🎉

  • @menikegm6525
    @menikegm6525 11 місяців тому +10

    ආසම චරිතයක් ඇය. තවම ලස්සනයි. නිසි තැන් වලින් නිසි ඇගයීම් ඇයට නොලැබීම ගැන අපිත් කණගාටු වෙනව. ඒත් ප්‍රේක්ෂකයන් හැටියට අපි නිලන්ති විජේසිංහ මහත්මිය ජනතා බුහුමනෙන් ඉහලින්ම ඔසවා තබමු.
    ඇයට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      බොහොම ස්තුතියි 💐💐💐💐💐

    • @dumeshweerakkodi1571
      @dumeshweerakkodi1571 7 місяців тому

      කඩවර ටෙලි නාට්‍යය ඇතුළු ඒ යුගයේ මෙතුමිය රගපෑ චරිත හැම එකක් මසදා මතකයේ තිබෙනවා.මම ගොඩක් ආදරය කරන ගෞරවනීය රංගන ශිල්පිනියක්.ඔබතුමියට දීර්ඝ ආයුෂ පතනවා

  • @DevikaMaddage-zq1un
    @DevikaMaddage-zq1un 11 місяців тому +2

    ඇත්තෙන්ම කැලුමි මෙහෙය වන වැඩසටහන් බලන්න හරිම කැමතියි අමුත්තට කතා කරන්න ඉඩ දෙන එක වටිනවා බෙහෙවින්ම ස්තුතියි කැලුමි ඔබට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 👍💐💐💐

  • @manelpremarathna3569
    @manelpremarathna3569 11 місяців тому +5

    අදත් ගොඩක් වටිනා වැඩසටහනක් කලාවට ආදරේ කරන අපට...මම ගොඩක් ආදරේ කළ ශිල්පිනියක්...හැබැයි කාලයත් එක්ක අලුත් රංගන ශිල්පීන් අපේ කලාවට එක් වෙද්දි... වගකිව යුත්තන් විසින් අපගේ දක්ෂ..කලා ශිල්පී පැත්තකට කර තබනවා..එම නිසා කාලය ඇවෑමෙන් මිනිස්සුන්ටද මෙවැනි ශිල්පීන් ශිල්පිනියන්අමතක වේගෙන යනවා..හැබැයි..ත්.. සිත් තුළ..ඔවුන්ව ජීවමාන කරවන්න...මතකයේ රඳවන්න..ඔවුන්ගේ සිත් තුළද මතකයන් අවදි කරන්න අවස්ථාවක් සලසා දෙන...එකම මාධ්‍ය මල්ලි ඔයාගේ මේ පුංචි චැනල් එක...ඒකට ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි සහ පින්..මට මේ තුමිය එක දවසකදි මුණගැහිලා තියෙනවා..හරිම කාරුණික නිහතමානී..ආදරණීය චරිතයක්.. මේ තුමිය කිසිම ඇගයීමකට ලක්වුණේ නැහැ කියද්දී..අපගේ කලා ලෝකයේ ඇගයීම් උළෙලවල්ද..දේශපාලනය හා සමානයි සමානයි...😢..හැකි තරම් ඉක්මනින් නැවතත් මේ තුමිය පුංචි තිරයේ දකින්න ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි! තෙරුවන් සරණයි දෙන්නාටම❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      බොහොම ස්තුතියි ආදරනීය අක්කා වෙනදා වගේම අදත් කරන මේ අවංක ඇගයීමට 💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 10 місяців тому +3

    කැලුම් අයියේ මෙවෙනි ප්‍රවීණ යන්ට ඔබ දෙන අවස්ථා ව අගය කරන්න ඕන. ඒ වගේම මම ඔයාට කියනවා මේ අවස්ථාවේ සිට මෙවෙනි ඇගයීමට ලක් නොවුන අපේම දක්ෂ ප්‍රවීණ යන් ඇගයීමට ලක් කරන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඉතාමත් වැදගත්. එය ඔබ සසරට එකතු කර ගන්නා ලොකු කුසලයක් වේවි ❤❤❤❤

  • @chandimaherath2907
    @chandimaherath2907 10 місяців тому

    හරිම ලස්සනයි...හරීම ආසාවෙන් බැලුවා.. බොහොම ස්තූතියි මේ වගේ ලස්සන වටිනා වැඩසටහන් ගෙන එන ඔබට..ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා..💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 місяців тому

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...
      ඔබටත් තෙරුවන් සරණයි

  • @srilanka.1195
    @srilanka.1195 10 місяців тому +2

    Sundara katha bahak...Budu saranai obe depalatama.Thank you very much kalum aiya🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 місяців тому +1

      My pleasure
      Many thanks for watching 👍💐

  • @ruwankumara3218
    @ruwankumara3218 11 місяців тому +9

    අපි පොඩි කාලේ බලපු ගොඩක් ටෙලිනාට්‍ය වල අම්මගෙ චරිතය නිරූපණය කලේ මෙතුමිය..ගොඩක් ස්තුතියි මෙවැනි රංගන ශිල්පිනියක් වැඩසටහනට සහබාගි කරවීම පිළිබඳ ව. .. වෙන කිසිම වැඩසටහනකින්.මමනම් මෙතුමිය දැකලා නැහැ ....චම්පා ශ්‍රියානි මහත්මිය, මැනිකේ අත්තනායක දෙදෙනාත් ගෙන්වන්න... එතුමියන් දෙදෙනාත් රූපවාහිනී වැඩසටහනකටවත් ගෙන්වන්නෙ නැහැ ...plz.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +5

      බොහොම ස්තුතියි රුවන්
      .මේ මෙතුමියගේ පළමු UA-cam කතාබහ .
      මම ඔබ කියන අනෙක් ශිල්පිනීයන් දෙදෙනාටම කතා කළා.
      උනන්දුවක් නැහැ වගේ.
      පිටිපස්සෙන් යන්න මම කැමති නැහැ
      ගොඩක් අය තේරුම් ගන්නෙ නැහැ මේ වගේ කතාබහක වටිනාකම. මොනවා කරන්නද

    • @sagarikakumari7062
      @sagarikakumari7062 11 місяців тому +1

      ​@@kalumwijesooriyaඔබ තුමා හරි අකමැති අය අවශ්‍ය නෑ 🙏🙏

  • @Ceylon_Girl
    @Ceylon_Girl 10 місяців тому +1

    අද ගොඩාක් රූපවාහිනී වැඩසටහන් වල, පුවත්පත්, සමාජ මාධ්‍ය වල නිතරම දකින්නේ එකම පිරිසක්. අපිටත් දැන් එයාලව දැකලා දැකලම එපා වෙලා තියන්නෙ. පුහු චරිත තමයි හුගක් දකින්න ලැබෙන්නේ. අපි හුගක් ආසයි මේ වගේ අපි ආසාවෙන් නරඹපු චිත්‍රපට ටෙලි නාට්‍යය වල දකින්න ලැබුනු මේ ප්‍රවීණයන් ගේ අතීතය, වර්තමානය දැන ගන්න. මම පරණ ටෙලි නාට්‍යය නැරඹිමට ඇබ්බැහි වෙලා ඉන්නේ 😁 ඔබට බොහොම ස්තුතියි කැලුම් මහත්මයා. 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 місяців тому +1

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐

  • @devikamalki1983
    @devikamalki1983 11 місяців тому +11

    නිහතමානී අති දක්ෂ මහත්මිය ක් සැහෙන කාලෙකින් අන්තිම ට දකින්නට ලැබුණේ දරණි ටෙලිඩාර්මා එකෙන් දැන් නම් දකින්නට නැහැ .....ආදරෙයි .දිර්ගායු පතනවා හරිම නිරහංකාර යි❤❤❤❤❤ අඩම්බරයි සතුටුයි දකින්නට ලැබිම එ තොරතුරු බෙදා ගැනිම ❤❤❤😊

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 11 місяців тому +3

    නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා .ජීවිතය තවතවත් වාසනාවන්ත වේවා හරිම ආදරනීය කෙනෙක් .බුදු සරනයි

  • @RMS-on8pq
    @RMS-on8pq 11 місяців тому +2

    තෙරුවන් සරණයි දීර්ගායූවේවා . නිහතමානී චරිතයක් බවනම් අහලා තියෙනවා නාට්‍යවලට සම්බන්ද කෙනෙක් තමයි කිව්වෙ❤❤ 🙏

  • @jenitatissera3675
    @jenitatissera3675 11 місяців тому +4

    ඔබව අමතක නොවන නිලියක්. මම කුඩා කාලේ ඔබ තුඩැල්ල කන්‍යාරාමයට ආවා අපට උපදෙස් හා ප්‍රශ්න ගැන සාකච්චා කිරීමට. හරිම සුන්දරයි.

  • @srilanka.1195
    @srilanka.1195 11 місяців тому +2

    Thank you very much aiye mage illima ishta kalata nilanthi missve genalla. Love you forever 💚 budu saranai aiya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      My pleasure.
      Hope you liked the video
      Please keep on watching

    • @srilanka.1195
      @srilanka.1195 11 місяців тому

      @@kalumwijesooriya anivarayenma aiya

  • @සප්තරිශි
    @සප්තරිශි 11 місяців тому +1

    මම ගොඩක් ආස රංගන ශිල්පිනියක්. මහගෙදර ටෙලි නාට්‍යයේ කාංචනා මෙන්ඩිස් ගෙ අම්මට රඟපෑවා . ඔබ තුමිය ට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතය ක් ප්‍රාර්ථනා කරනවා. කැළුම් අය්යා ට හදවතින් ම සුබ පතනවා 💐💐💐💐💜💜💜💜💜💜🤗🤗🤗🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි මේ සුබපැතුමට 🙏💐

  • @r.rodrigo1150
    @r.rodrigo1150 11 місяців тому +1

    හරිම ලස්සන . සුන්දර කතා බහක්.ඒ වගේම ඇය ආදරණීය . .සුන්දර ලස්සන.දක්ෂ නිළියක් .අපෙ රටේ සුදුස්සා ව අගයන රටක් නෙවෙයි .ඒත් අපෙ කැලුම් මහත්තයා ඹබව ඇගයීම් .පත්කරා අපි වෙනුවෙන් .ඹබව මේ වගේ . දකින්න ලැබුණා.ස්තූතියි . කැලුම් මහත්තයා ඹබ දෙපලටම ජේසු පිහිටයි . පුලුවන්නම් රොබින් ප්‍රනාන්දු මහතා සමගින් සුන්දර කතා බහක් . කරන්න .❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 💐💐💐💐
      රොබින් ප්‍රනාන්දු මහතා සමගකතාබහක් 😳😳😳🤔🤔😒😒

    • @r.rodrigo1150
      @r.rodrigo1150 11 місяців тому

      අපහසු . දෙයක්ද.අනේ.සමාවෙන්න.

  • @purni9266
    @purni9266 11 місяців тому +1

    මං ආසම රංගන ශිල්පිනියක් .. රංගනය වගේම ඇගේ රූපය හරිම ලස්සනයි.. ඒ වගේම ඔසරිය ඇන්දම හොඳ පෞරුෂයක් පේනවා. වලව්වල චරිතවලට හොඳට ගැලපෙනවා.චාතූර්‍යා එකේ සිල්වියා චරිතය හරිම ආදරණීය අම්මා කෙනෙක් .. අද තමයි දැන ගත්තෙ ඇය ගැන ගොඩක් විස්තර . ඇත්තටම ඇගේ රූපෙට උපමා නෑ... ❤ ඒ තරම් ලස්සනයි..කතා කරන විදිහ පවා ලස්සනය..හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.. ස්තූතියි කැලුම් අයියෙ එතුමිය සම්බන්ධ කරගත්තට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @charyaathukorala5176
    @charyaathukorala5176 11 місяців тому +3

    Mr.Kelum I really appreciate the fact that you did the interview with her in a very graceful manner by giving her huge respect.Keep up the good work.Ms.Nilanthi wishing you good health and happiness.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      Thank you so much for watching 💐💐💐💐👍

  • @lalithawijerathna2367
    @lalithawijerathna2367 11 місяців тому +1

    මගේ ආදරනීය ම නිලිය ඔබයි .දෙවන ගමන සිනමාවෙ ඔබේ චරිතය හරිම ආදරනීය මතකයක්.බුදු සරණයි .දිර්ගායු වේවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @nilanthilanka5987
    @nilanthilanka5987 11 місяців тому +5

    කැලුම් අය්යට පින් මේවගෙ චරිතයක් හදුන්වා දීම ගැන ඔබගේ වැඩසටහන් වලින් ජනතාව ට මතක් කරලා මෙහෙම අයත් අපට හිටියා ඉන්නවා කියලා ස්තුති තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 11 місяців тому +9

    කවදාත් මම ආදරය කරපු නිළිය. රඟපානව නෙවෙයි. එවල ජීවත් වෙනවා. දේවාශිර්වාදය සමඟ ආයුෂ බොහෝ වේවා ! ජේසු පිහිටයි ! ඔබටත් මාගෙ ගෞරවය. ස්තූතියි කැළුම්.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +2

      ඔබටත් බොහොම ස්තුතියි 💐

  • @Ramya-nn5dq
    @Ramya-nn5dq 11 місяців тому +1

    මම හරිම ආසයි නිලන්ති විජේසිංහට,මට හිතෙනවා අර චාතුර්යා නාට්‍යයේ වගේ ලස්සන ඔසරියක් ඇන්දනමි හරිම ලස්සනයි කියලා හිතුනා❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      🥰🥰🥰👌👌👍👍💐

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 10 місяців тому

      උපාලි කන්න න්ගරගෙ සින් දුවකට නටන්නේ මෙයානෙද ලස්සන නෑටමක්..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 місяців тому +2

    ලබන්නාවූ නත්තල ඔබට කැලුම්ට ලක්වාසී ලෝවාසී සැමටම සුභ වේවා නව වසරේ ඔබලාට අපිට සාමයෙන් ජීවත් වෙන්න ලැබේවා බුදු සරණයි කිරි ඉතිරේවා ...සැමටම 🌲🌼🌲

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි
      ඔබටත් එසේම වේවා 💐🙏

  • @madushasilva7286
    @madushasilva7286 11 місяців тому +1

    නිහතමානී සුන්දර වූ ඇයට හැමදාම සතුටින් නිරෝගීව ඉන්න සුබ පතනවා ♥️

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 11 місяців тому +10

    අම්මෝ ගොඩක් කාලකින් අපිත් හරි ආදරෙයි බුදුසරණයි දීර්ගායු ශ ඔබ තුමී ට

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 11 місяців тому +6

    හරි සුන්දර කතාබහක්.. අද දෙන්නම රෝස පාට ඇදලා හරි ලස්සනයි❤❤❤❤🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +3

      බොහොම ස්තුතියි
      රෝස පාටට මමත් කැමති 😂😂👌

    • @shanigalappaththi8507
      @shanigalappaththi8507 11 місяців тому +1

      @@kalumwijesooriya 💗💗💗💗💗💗

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 11 місяців тому +5

    කැලුම් , ඔබට බොහොම ස්තූතියි.මෙතුමිය ගැන අපව දැනුවත් කිරීම ගැන නැවතත් ස්තූතියි.
    ඔබතුමියට තවත් වාසනාවන්ත අනාගතයට දෙවියන්ගේ පිහිට ලැබේවා!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      ඔබටත් බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 місяців тому +2

    ආදරණීයයි ආදරෙයි මෙවන් අය ගේනවාට කැලුම් ❤සත්තකින්ම මෙන්න සුන්දර හදවත්වල ඉන්න චරිත දැකගැනීමට ලැබීම සතුටුයි
    ලබන්නාවූ නත්තලට සුපැතුම්
    එලෙබෙන නව වසරට සුභාෂිරී
    පතමි ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම පිං
      තෙරුවන් සරණයි 🙏💐

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 11 місяців тому +2

    අනේ හරිම agei . මගේ කතාවක් ටිකක් මෙහෙම තමයි . Love you God Bless ❤❤❤

  • @anushanuwangi9500
    @anushanuwangi9500 11 місяців тому +16

    දෙවෙනි ගමන වගේම චාතුර්යා හි තේමිය ගේ මවට රඟපෑ චරිතය ද ,මතකයේ ඇත.

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 11 місяців тому +6

    දෙදෙනාම රෝස පාට ඇදලා මොනතරම් ලස්සනද.හරිම සුන්දර කතාබහක්.නිලන්ති විජේසිංහ කියන්නේ අපේ රටේ හොදම රංගන ශිල්පිනියක්.ඒ කතා ඛහ හරිම අව්‍යාජයි.බොරු සෝභන නෑ.මේ අයටව අගය නොකරන්නේ ඒ අය වැදගත් විදිහට රංගනයට දායක වෙලා තියන නිසයි.එහෙම නැති අයව අගය කරන්න පිරිමි ඹ්නතරම් ඉන්නවා.නමුත් සමාජ සම්මානයට මේ අය ඉහලින්ම පාත්‍රවෙනවා.මේ මහත්මියව ගෙන ආව ඹබට ගොඩක් ස්තුතියි.හරිම කැමති නිලියක්.ගේත් හරි ලස්සනයි.පල්ලි ගිහිල්ල,පිනට දහමටයොමු වෙමින් ගතකර ,එතුමියට නීරෝගී සුවය,සතුට ,දරුවන්ගේ ආදරය නොවඩුව ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.කැළුම් ඹබටත් ජය සැප සතුට ලැබේ යැයි පතමි❤❤❤🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට මේ ඉතාමත් වටින අදහස් ගොන්නට 💐💐💐💐💐

  • @piumidula9932
    @piumidula9932 10 місяців тому +1

    අනේ හරි ශෝක් එයා😊. ඒ වගේ කෙනෙක් මගේ නෑයෙක් වෙලා හිටියනම්. ❤හරිම ආසයි එයාව දැක්කම

  • @saramanthryh6247
    @saramanthryh6247 10 місяців тому +1

    අනේ හොදම නිලියක් තමයි නිලන්ති විජෙසින්හ ඒ කාලේ දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @indunadason301
    @indunadason301 11 місяців тому +6

    I love her ❤ thank you for the great interview. Was a very inspiring story of her life ❤️ Greetings from the USA 🇱🇰 🇱🇰🇱🇰

  • @lineyageramya1553
    @lineyageramya1553 11 місяців тому +1

    ඔබේ වැඩසටහන බොහම වැදගත්.අපේ පරණ කලාකරැවන්,කලාකාරියන්ගේ විසිතර දෙනවට.දැන් තියෙන හැම චැනල් එහෙකම අලුත් පරපුර විතරයි වැඩ සටහන්වලට ගේන්නේ.මේක ලස්සනම දෙයක් ඔබ කරන්නේ කැලුම් අයියේ.මට මතකයි මන් පොඩ්කාල් දු දරැවෝ ටෙලි නාට්‍යයෙන්, ඒ වගේම ලොතරැයි දිනුම් ඇදීම තුලින් වගේ තමයි කැලුම් අයියව දැක්කේ.බොහම ලස්සයි ඔබේ වැඩසටහන.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 🙏🙏🙏💐💐💐💐
      මේ වචන මට ලොකු දහිරියක්

  • @prasannakumara9118
    @prasannakumara9118 11 місяців тому +2

    අනේ එයා හරිම නිහතමානී නිළියක් අහන් ඉන්න ආසයි කතා බහ ..ජෙසු පිහිටයි

  • @voilabw
    @voilabw 11 місяців тому +2

    Love this interview.. Thank you so much for inviting her. Always loved her acting as motherly characters in teles back then. ❤ wishing her good health and happiness.

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 11 місяців тому +1

    ස්තුතියි කැලුම් අය්යේ, මේ මහත්මිය දැකීමට ලැබීම ත් සතුටුයි, ස්තුතියි 😍😍😍දීර්ගායු වේවා ❤❤❤ස්තුතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍💐💐

  • @chandiweerakoon3
    @chandiweerakoon3 11 місяців тому +1

    ඇත්තටම හොද යි...දීර්ගායුශ වේවා..ඔබ දෙපලටම

  • @pererachaminda9089
    @pererachaminda9089 11 місяців тому +4

    එහෙනම් මෙතුමියත් අපේ ගමේ කෙනෙක් අදයි දැනගත්තේ ❤❤❤

  • @himashaabeysinghe7888
    @himashaabeysinghe7888 11 місяців тому +1

    Sacred Heart Convert - ශ්‍රී හෘදය කන්‍යාරාමය. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නෙමෙයි. Enjoyed the program ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +1

      සමාවෙන්න
      මට වැරදුනා.🙏💐

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 11 місяців тому +2

    අදත් ලස්සනයි ඔබගේ වැඩසටහන ..බුදු සරනයි ඔබ දෙපලට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 🙏💐
      තෙරුවන් සරණයි

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e 10 місяців тому +1

    ඇයගේ රංගනය හරිම ඉහළයි.චරිතට ඔබින විදියට රඟපානවා.....ඉංග්‍රීසි පැලැන්තියේ වගේ hi hi🎉❤

  • @imsheez93
    @imsheez93 11 місяців тому +4

    මේ වගෙ පරන අය ඇයි tv වල දැන් දකින්න නැත්තෙ කියල වැඩක් නෑ අපේ මාද්ය ගැන tv channel ගැන කතා කරල තේරුමක් නෑ. ඔබට ස්තුති මෙ වගෙ අයව ගෙන්නන එක ගැන . එකම set එක හැමදාමත් ජරා tv channl වල . අප්පිරියයි . ❤❤

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 11 місяців тому +4

    ගොඩක් ආදරය කරනවා මෙතුමියට ආසම නිළියක් චාතුර්ය කතාවේ තේමියගේ අම්මා ගේ චරිතය හරිම ලස්සනයි ආදරෙයි ගොඩක් ❤නීරෝගී වේවා දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏කැලුම් ඔබට බොහොම ස්තුතියි ආදරෙයි ගොඩක් ❤තෙරුවන් සරණයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @dharanimadugoda
    @dharanimadugoda 11 місяців тому +7

    She’s such a sweetheart ❤ thank you for getting her on your programme Kalum 💐 Didn’t even know she has done so many films. I only knew her in teledramas. She absolutely deserves a lifetime achievement award. Love her lots ❤️🤗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +2

      Yes Dharini
      She is one of our very senior artists in the silver screen.
      Many thanks for your thoughts

  • @jagathkumara3401
    @jagathkumara3401 11 місяців тому +1

    අපේ රටේ සිටින ජේෂ්ඨතම ප්‍රවීණ රoගන ශිල්පිණියක වන නිලන්ති විජේසිoහ මහත්මිය සමග ඉතාම රසවත් වැඩසටහනක් ගෙන ඒම සම්බන්ධව කැලුම් විජේසූරිය මහත්මාට ගෞරවණීය ස්තූතිය පුද කරණවා එතුමියටත් ඔබතුමාටත් නිරෝගී සුව චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි ජගත්
      🙏💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @Cook_with_Niro
    @Cook_with_Niro 3 місяці тому +1

    ඇත්තටම මන් හිතුවෙ මෙතුමිය නැ කියලා,,ඇය වලවිවල චරිත ඉතාම හොදින් කරනවා,,අඇය ඇත්තටම නිරහංකාර ,අවංක චරිතයක්❤,,ඇයටනිරෝගිසුව ලැබෙිවා❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 8 місяців тому +1

    හිනාවේ ලස්සන.❤️ එදාට වඩා අද වෙද්දි ලස්සනයි අනේ..යොවුන්විය හිතේ දරාගෙන ඉන්නේ තාම අනේ.💚

  • @punyademel2137
    @punyademel2137 11 місяців тому +1

    Bohoma sthuthi kalum me wage kalakaruwan idiriyata genawata. Thawath aya innawa nihandawa jeewath wena. E ayata hari sathutak me wage katha baha. Obata nawathath sthuthi❤❤❤❤❤Nilanthi mahathmiyatath nuduk neerogi geerga aayusha labewa❤❤❤❤

  • @Dperera664
    @Dperera664 11 місяців тому +2

    ඇය ප්‍රතිභාපූර්ණ නිලියක් වගේම ආදර්නීය කාන්තාවක් බව දැනුනා ❤ඔබට ස්තුතියි 🙏

  • @rohini9599
    @rohini9599 11 місяців тому +7

    මෙතුමිය ගේ රන්ගනයට මම හරි ආසයි ඇයට සුභ පතන ගමන් කැලුම් මහත්තයා ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි මනිකේ අත්තනායක මහත්මිය අපිට දකින්න ආසයි පුලුවන් නම් ඇයත් ගෙන්නන්න

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому +5

      බොහොම ස්තුතියි
      එතුමියට කතාක්ළා
      කිසිම උනන්දුවක් නැහැ වගේ
      පිටිපස්සෙන් යන්න මට බැහැ😒

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 11 місяців тому +1

    මම ගොඩක් ආදරේ නිලියක්... ආනා අක්කගේ චරිතය සටහනක් තැබූ රගපෑමක්....
    ඔබ‍ට නිරෝගී බවත් දීර්ගායුෂත් පතනවා....

  • @godagekaranna5098
    @godagekaranna5098 11 місяців тому +1

    ලස්සනයි වැඩසටහන ඉවරවෙනතුරුම බැලුවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍💐💐💐

  • @TheCrystalsss
    @TheCrystalsss 11 місяців тому +2

    Her talking style, behaviour shows that she is Genuinely Humble and a beautiful soul.
    Lovely lady

  • @chitrakonari6522
    @chitrakonari6522 11 місяців тому +1

    ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා

  • @nir1009
    @nir1009 11 місяців тому +1

    ලස්සන ම, දක්ෂ ම ආදරණීය නිළියක්. God bless you Nilanthi.❤❤

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 11 місяців тому +1

    Very beautiful and innocent actress. She is very sensitive lady. We love her so much 💗💗💗. We love you too Kalum.
    Your prasanting is excellent Kalum.
    God bless to both of you 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      Thank you so much for your very kind words 💐💐💐💐

  • @online2386
    @online2386 11 місяців тому +2

    දීර්ඝායු ලැබේවා ඔබ තුමියට 🙏❤️කැලුම් අයියා ආදරෙ ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺