Oyage budu medura harima lassanai sudu....hitha pirenawa ithin..ae wagemai oyage kata hadath...mata eeye thamai oyage video s dakinna lebune.okkoma tika beluwa..thawath lassana video s genna..pizza resapi aekath daanna darlin...theruwansaranai....♥️♥️♥️♥️
Dear Sister . Normaly i dont subscribe channels . and so far i have done very few . but your channel is very special coz, every episode end with : "Theruwan Sarani" and all wind up with BHUDISUM .. i wish you and your husband to have prosperous and very happy life . try always to add natural things to your recipes. wishing best for your channel . good luck BHUDU SARANAI ...
oka man gaththe danata 5 years walata wage kalin ..2000 ganak una hariyatama mathaka na dear ..eth mewa dan hamathanama wage thiyanawa..poddak hoyala balanna daraz eketh athi 😊
ම්න් අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ අක්කගෙ බුදු මැදුරෙ වීඩියෝ එකෙන් පස්සෙ.. මගේ ගෙදරත් ඔය වගේම වතාවත් කරනවා ..utube එකෙනුත් සත්පුරුෂ ආශ්‍රයක් ලැබීම පිලිබද සතුටු වෙනව..හැබැයි මමත් අදයි දැනගත්තෙ අප මහා බුදු සමිදුන්ට මල් කඩන්නෙ නෑ..මල් නෙලනව කියල..හිතල බැලුවම ඒ කතාව සම්පුර්ණ ඇත්ත..බුදු සරනයි අක්ක..මට 23. මන් හිතනව අක්ක කෙනෙක් වෙන්න ඇති කියල. ගොඩක් ලස්සනයි වීඩියෝ එක.
මං ඔයාට වඩා අවුරුදු 9 වැඩිමල් අක්කා කෙනෙක් පැටියෝ ❤❤❤ හැමදාම ඉන්න මාත් එක්ක😊 ආදරේයි ❤
මමත් ගොඩක් දේ වල් ඉගන ගත්තා.
@@warunisworld4673 ❤️❤️❤️
හරිම හොඳයි ඔබේ පිලිවෙල බුද්ධ වන්දනාව ඇගයිය යුතුමයි ආසයි ඔබේ දිවිමගට සුභාසිරි නිරතුරු වම සාර්ථක වේවා
ගොඩක් පිං ❤❤❤
මම මේ ළඟදි තමයි අක්කගෙ වීඩියෝ බලන්න හම්බඋනේ.. මම මේ වෙනකං දාපු හැම වීඩියෝ 1ක් ම බැලුවෙ හරිම ආසාවෙන්.. අපේ ජීවිතේට ඔයාගෙන් ගොඩක් දේවල් ගන්න තියෙනවා.. තව තව වීඩියෝ දාන්න අක්කේ.. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි...!
ගොඩක් ස්තුතියි පැටියෝ ඉක්මනින් එන්නම් 😘😘😘
Nice vedio❤😊
Really i love it your video so much ❤
Thank you so much 😀
Sooo beautiful ❤️Good luck!
Thank you! You too!
Beast and very calm video
Thank you❤ 😊
හැම දෙයක්ම හරිම ලස්සනයි ,හරිම පිලිවෙලයි,පිරිසිදුයි,..බුදු කුටිය හරිම ලස්සනයි..පුලුවන්නම් බුදු කුටියෙ වීඩියෝ එකක් දාන්න...සුබ පතනවා ඔයාගේ ජීවිතේ හැමදෙයක්ටම සහෝදරිය...🙏🙏🙏😘😘
Ane godak pin e lassana wachana tikata..man budu madhure video ekak karannam..Theruwan saranai oyata😊
හරිම ලස්සනයි ❤ඔයා හරිම පිළිවෙලයි♥️ මේ වගේ ලස්සන videos තව ගේන්න 🌹🌼
Thank you dear shalani ❤❤❤
❤❤
බලන්න බලන්න ආසයි ඔයාගේ හඩත් හරිම සුරතල් ඒවගේම හැමදේම පිලිවෙලයි මගෙන්
Thank you darling ❤️❤️
Mama nangige video balanne godak asaven parissamin enna sudu nangi😍😍♥️
මම අදයි ඔයාගෙ videos මුලින්ම බැලුවෙ.හරිම ලස්සනයි නංගී ..සුභ පැතුම් ඔයාට .😍😍😍
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤ 😊
Harima lassanaiakke.. eka digata oyge videos balanna ඇබ්බැහි වෙලා.. ගොඩාක් පිං ඔයාට අපිව motivate karanawata .. ❤❤❤❤❤
ane thank you❤ patiyo 😘😘😘
Sorry what I mean to say beautiful and calm video
I understand😊😊
හරිම ආදරනීයයි ආසාවෙන් බලනවා.අද තමයි දැක්කෙ පලවෙනි වතාවට.ලස්සනයි ගොඩක් තෙරැවන් සරණයි 🙏🙏
ගොඩක් ස්තුතියි dineshika ❤ තෙරුවන් සරනයි ඔයාටත් 🙏🙏🙏
Mama දැක්ක නිහතමානී කෙනෙක් oya .oya wage duwek labapu e පින්වත් දෙමාපියන් wage සැමියා th හරිම වාසනාවන්ත i.teruwan saranai oyata
පළවෙනි වීඩියෝ එක තමයි අන්තිමටම බැලුවෙ...🙊🙊 වීඩියෝ ඔක්කොම එක දිගට බැලුව අක්කි..හරිම ශෝයි අනේ දිගටම වීඩියෝ දාන්න අක්කි...බුදුසරණයි
ගොඩක් ස්තුතියි පැටියෝ ❤❤❤ හැමදාම ඉන්න මාත් එක්ක😊
Msn adai oya sub kara. man matale.lassanai vidio eka.
Nice vedio ❤️🌹
thank you dear❤❤❤
හරිම අදරනීයයි.කොච්චර beluwat oyage vedio epa wen na .bs oyata hemadama sathutin inna .siyalu බලාපොරොත්තු itu wenna kiyala hadawathinma parthana karanawa😍😍😍😍😍😍
godak pin anurudhika❤❤❤❤
Nanga your video is so nice and also your voice is so sweet .
Hope you will do more videos.
All the best.
thank you dear melani❤❤❤
❤❤❤❤
❤❤❤
❤️😘
❤😊
❤❤❤👍👍👍
😍😍😍😍
❤
😍👍
😘😘😘🥰🥰🥰
😍😍😍
❤❤❤
Oyage video man langadi baluwe..harima arthanwithai..ape jeewitha walata godak sameepai.thawath videos karanna.suba pathum
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤❤
❤️❤️❤️
❤❤❤
♥️♥️🤗
😘😘😘😘😘
හරිම ලස්සන පින්වන්ත කෙනෙක් අක්කේ ඔයා... ඔයාගෙ vedio බලන හැම වෙලාවකම මන් හිතන්නෙ මාත් ඔයා වගේ පිළිවෙල පිරිසිදුව වැඩ කරන බිරිඳක් වෙනවා කියලා..❤️ බුදු සරණයි...
godak pin patiyo 🙏🙏 theruwan saranai oyata 🙏😘😘😘
Budu madurai oyage katahadai hari lassanai,,digatama videos karanna
ලස්සනයි waruni all the best
ස්තුතියි ගංගා❤
♥️♥️♥️♥️♥️♥️
❤️❤️❤️❤️❤️❤️
Oyage budu medura harima lassanai sudu....hitha pirenawa ithin..ae wagemai oyage kata hadath...mata eeye thamai oyage video s dakinna lebune.okkoma tika beluwa..thawath lassana video s genna..pizza resapi aekath daanna darlin...theruwansaranai....♥️♥️♥️♥️
oyata godak pin..math ekka digatama inna nethu😊..adarei ❤❤
👍👍👍
😍😍😍😍😍
❤️❤️❤️❤️❤️
🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි. ❤aday mn oyage videos mulinma baluwe. Need pizza recipe
thank you❤ ..pizza recipe eka ikmanata dennam❤❤❤
Harima asai balan inna ♥️ marama piliwelai super kiyanna wachana ne akkiyoo bs parissamin inna ♥️
Thank you❤ nanga❤❤ .. Theruwan saranai 🙏🙏🙏🙏
Ada oyage videos baluwe, harima lassanai,clean & neat digatama videos genna.
Thank you sunethra ❤❤ ikmanata video ekak gennamko😊
අනේ හරිම ආස හිතුනා අක්කේ විඩියෝ එකටනම්....බුදුන් වදින තැන හරිම ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි....අදයි ඉස්සෙල්ලාම දැක්කේ විඩියෝ එක 😃😃 මමත් කුරුණෑගල.. අර පිට්සා රෙසපි එක ඕනි අක්කේ 👍👍
ගොඩක් ස්තුතියි පැටියෝ 😊 මන් ඒක දම්මා 🥰🥰😘😘😘
@@warunisworld4673 ඔව්, දැක්කා අක්කේ විඩියෝ එක ❤️❤️❤️❤️
ලස්සනයි nangi patiyo budusaranai
තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️
අගෙයි නංගි ❤..ඔබේ ඇරඹුම චැනල් එක වෙනුවෙන් මගෙන් සුබ පැතුම් ❤ 💐 ආදරණීය යි .බුදු සමිඳු වන්දනා ආශිර්වාද හැමදාම ලැබේවා ඔබේ දිවියට..
💐💐💗💗💐💐💗💗
ගොඩක් පිං අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
🌷❤️
❤❤❤❤❤😊😊😊
Harima lassanai .aththatama budu hamuduwanta karana wathawath dakkama asa hithuna .
Godak pin 🙏🙏🙏❤️❤️
Etthamai nangi.....loku wedak thiyeddi video eka open kale....eth nikamatawath nawaththanna hithune ne.....oyanam harima pinwantha paatai....thawa thawath vlogs aran enna kiala adaren suba pathanawa.....❤❤❤❤❤
ane thanks akke😊❤❤❤❤😊
Coment එකක් නොද ඉන්න බැරි වුනා හරිම ලස්සනයි vidio එක e වගේම බුදු දහමට gawrawa කරන හැටි දැක්කම පුදුම හිතුණා මොකද වෙනත් තරුණ අය එච්චර ආගමට තැනක් දෙන්නේ නැහැ ne ඉතින් ඔයාට godak පින් අදයි මුලින්ම බැලුවේ piza resipy එක දෙන්න 🌷🌼🌸🍁💮🌻👍
comment eka hari lassanai ❤❤❤ hari asa hithuna..oyatath godak pin me wage comment ekak dammata😊
@@warunisworld4673 thanks
හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි ❤❤❤
😊 man me lagadi thamai akkage video ekak dekala beluwe.ithin mata hithuna mula indanma akka dapu videos balanna oni kiyala.dan man me video eka balala iwara une.harima lassanai akkage videos. Man thama videos balanna patan gaththa witharaine.man akkage wisthara nam thama wediya danne naha.eth akka kurunegala peththe neda inne.man kurunegala pothuhera inne.man akka dapu anith videos balana gaman aya comments dannam hode😊..Budu saranai akka😊
Godak lassanai ❤❤
thank you❤❤❤
ලස්සනයි ගොඩාක් .බුදු සරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤❤ තෙරුවන් සරනයි 😊
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ😍
thank you dear ganga ❤❤
👍💞💞💞💞💞💞💞💐💐💐
❤️❤️❤️❤️❤️❤️
Beautiful video..please share the pizza receipe. Thanks
Thank you darling ..ok i will😊
Budusarani akka
අහන්බෙන් දැක්කේ ඔයාගෙ විඩියො හරිම ලස්සනයි පුලුවන් නම් බුදු කුට්යයි බොරුකයි වන්දනාමාන කරන විදිය ගිලන්පස පුජ කරන විදිය වෙනම විඩියො එකකින් පෙන්නන්න ඔයාට ගොඩක් පින්
ඊලගට ඒ විඩියෝ එක ගෙන්නම් ..ගොඩක් ස්තුතියි ❤❤
Akke oyage vidiyo balanna mma harima asai.oyage piliwelata mma godaak kemathi.oyagen godaak dewal igena gannawa mma.b.s.akke
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏
ගොඩක් ලස්සනයි
ගොඩක් ස්තුතියි ❤😊
අද තමා පලවෙනි පාරට බැලුවේ හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ගොඩාක් ආසාවෙන් බැලුවේ ආදරෙයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘😘
ගොඩක් ආදරෙයි 😊❤❤
Asayi nangi oyage video balanna.budumadura hari piliwelayi.oya hamadama sathutin inna oni.budusaranai
Theruwan saranai akke❤❤❤😊😊😊
Lassanai taruwan saranai
තෙරුවන් සරනයි 🌻🌻🌻🙏🙏🙏🙏
තුනුරුවන්ගේ සරණයි පුතේ ..
තෙරුවන් සරනයි ආදරණීය ඔබතුමියට❤
Shok akke
🌹🌹🌹🌹
Theruwan saranai nangiyo❤
Theruwan saranai akke❤❤❤😊😊😊
හරිම ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි අක්කි පුලුවන් නම් ඔයා ගේ ගාඩ්න් එකේ විඩියෝ එකක් කරන්න 💗💗💗👍👍👍🌹🌹🌹🌹🌹😍😍😍😍
ha nangi issarahata karamu neda❤❤❤😊😊😊
ගොඩක් ලස්සනයි අක්කා video එක
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Ahamben dakke oyage vidios kitchen aka lassanai kitchen t akak karanna dear ❤😊
Thank you nadee..❤❤ issarahata kichen t ekak karannamko😊
ආසයී බලන්න සුදු ❤️❤️😘😘😘
❤❤❤❤
Akki oya suger dala tiyana bottle gatte kohenda ? E wagema kitchen tour ekak karanna kiyala request karnwa
Eka damro eken gaththe nanga❤❤ ..issarahata kichen tour ekath genawa😊
Harima lassanai.ahamben dakala mam baluwe.digàtàma videos danna .oyage Buddha wandanawa dakkama harima asai.
thank you dear thakshi❤❤❤
සුබ පැතුම්
❤❤❤
හරිම ලස්සනයි video එක ...අර pantry cupboard නම් හරිම ලස්සනයි ... uncommon .. මොකක්ද ලී වර්ගය ...කොහෙන්ද නංගි හැදෙව්වෙ ...
ලී නෙවෙයි අක්කේ ..Japan walin gena bord ekak❤
Oyage veda harima lassanai.pizza hadana hatith video ekak karannako
thank you wathsala❤❤ man karannam😊
Akke vedio 1kdannako clening motivation vedio dannako .oya ge vedio enakam maga balan ennawa.parissamin enna.bs.api oyata godak adareyi
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
G odak lassanayi.ada Dakke digatama video danna.daily routing ekak wageda daily cleaning ekak karanna
Thank you kiyara❤ ..lagadima cleaning video ekak dannam😊😊😊
Oya kurunegaladaa...math kurunegala dekalath purudui wageee...tawa godak lassna day volg gennaa
Thank you dinusha❤ ow man kurunegala😊
I Suddenly Saw This Channel. Nice and Lovely ❤️ 💙. Oyala ganath Wistara Dana Nangi. Oyage Muna Nane Dake Itin. Hiiiiiii
akka ❤❤❤❤❤
@@warunisworld4673 Love ❤️♥️💕❤️🤗
Kitchen tour home tour issarahata denna apita
aniwaryenma ❤😊
Ur vedios r like a brain suther tks . Inside the flowers, there are small creatures be careful not to harm them
Thank you❤ darling
Onna ada thama mn oyage palamu video eka blnne dan mn adict welada mnda puthai duwai hina wenawa amma aluth yaluwek hoyagana kiyala .papers gonnak balanawade paththaka thiyala mn oyage vedios blnawa😂
Dear Sister . Normaly i dont subscribe channels . and so far i have done very few . but your channel is very special coz, every episode end with : "Theruwan Sarani" and all wind up with BHUDISUM .. i wish you and your husband to have prosperous and very happy life . try always to add natural things to your recipes. wishing best for your channel . good luck BHUDU SARANAI ...
Thank you aiye 😍😍😍
@@warunisworld4673 akke gedara plan eka denna puluwanda
Doni hoda wadak
❤️❤️❤️
Nangi, kurunagala koheda?
සාරගම 😊
Ada. Thamai vidiyo dekke harima piliwelai mamat oya wagemai hebei oya wage posath na Budda wandanawa karanne oya wagemai mage podi gedara unat mama lassanata pirisiduwa tiyagannawa
ane harima hodai nanga❤❤
Pizza video recipe eka danna duwa.
ha auntie ❤❤❤😊
පින්වන්ති
😘😘😘😘
Akka oya තඹ කාසියක් daanna fresh flower daana wathura ekata. Ethakota nikan thiyanawata wadiya godak kal thiyaaganna puluwan.
ane godak pin nanga❤❤ mama adai danne oyata thank you❤
@@warunisworld4673 Oyage pinkam dakkama godak sathutu hithunaa. Mata ohoma karanna tharam wathkamak naha thaama. Kawada hari dawasaka mamath ohoma piliwelata hamadeyakma karanawa. Ithin oya karana dewal walata wachanekin hari udawwak karala pinak karaganna hithuna akka. 🥰
oya harima hodai nanga❤❤ ..ikamanata oyage siyalu balaporoththu ituwewa kiyala mulu hadawathinma prarthana karanawa 😘
Harima pinwanthai oyage video eka baluweth pera pinakata wenna athi suba pathanawa oyata nangi budhusaranai akka kenek unath oya mata ආදර්ශයක්
Oyata godak pin e lassana comment ekata..godak sathutui mata..sathutin inna akke❤❤❤😊😊😊
Mata pizza reipe ekai eka hadaganna vidiha kiyala denna puluwanda nangi mage dough eka haiyai
Aniwaryen akke man issarahata video ekak karannam❤😊
@@warunisworld4673 👍❤💐
අනේ pizza resipy eka dennakoo...
ඉස්සරහට කරමු නේද.❤
❤piza hadana hati kiyannko
Vedio ekak kala nanga 😍😍😍😍
Ane dr oya hot kettles kohenda gatte gana kiyad..plz
oka man gaththe danata 5 years walata wage kalin ..2000 ganak una hariyatama mathaka na dear ..eth mewa dan hamathanama wage thiyanawa..poddak hoyala balanna daraz eketh athi 😊
Akke pizza recipe eka denawada matat asaii hdnna
Heta danawa nanga❤❤
Pizza හදන විදිය පැහැදිලිව තේරුම් ගන්න video හදන්න.
හදලා දැම්මෝ😅
Akke pizza recipe eka dennako
Kala patiyoooo balannako
Need pizza 🍕
Yes i will let you know 😊
,මරුඈ❤️❤️❤️❤️❤️😁😁😁💯💯😅😘😘🇱🇰💥👍🏼🤲🏻🤲🏻😁😁😁😁😁😁😁😁👨👨👧👧🙏🙏😁🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻බුදු.සරණයි
😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️😍😍😍😍
Recipe eka denna nangi
Thank you akka 😍😍😍😍
Akki pizza resapi eka kiyannako
Vedio ekak kala nanga 😍😍😍😍
මල් කඩනවා කියන්න හොද නැහැ කියල ඔයාම එහෙම කිවුවනෙ
අනේ ඔව් නංගී..මාත් පොඩි කාලේ ඉදලම මල් කඩනවා කියලා තමයි පුරුදු ..මේ ලගකදි ඉදලා තමයි මල් නෙලනවා කියන්න පුරුදු වෙන්නේ..ඉතිං තාමත් ඉතිං තැනින් තැන පොඩ්ඩක් කියවෙනවා.කාලයක් තිබ්බ පුරුදුනේ..අපි මිනිස්සුනේ😊..තව ටික කාලයක් යන කොට පුරුදු වෙයි..ඔයාගේ ආදරණීය comment එකට ගොඩක් ස්තුතියි ❤❤
@@warunisworld4673 💝💝💝