යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment

Поділитися
Вставка

КОМЕНТАРІ • 123

  • @MadujithSagara
    @MadujithSagara  2 роки тому +21

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara

  • @suchirasampath4377
    @suchirasampath4377 2 роки тому +6

    මෙන්න මේ වගේ වීඩියෝ trending යන්න පටන්ගත්ත දාක ලංකාවේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අපිට. ඒත් අපේ ගව සම්පත කාගේ හරි කුණක් නම් රස කර කර බලයි

  • @bimalasantha8699
    @bimalasantha8699 2 роки тому +9

    මේ වීඩියෝ එක එනකන් මම ගොඩක් කාලයක් බලාගෙන හිටියා. double slit experiment වීඩියෝ එක බැලුවට පස්සේ ඇත්තටම මට හිතාගන්නවත් බැරි වුණා මේ ලෝකය මායාවක්ද නැතිද කියල. හැබැයි සර් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ විදිහට පැටලුන මගේ මොලේ තව ටිකක් පැටලුවා. ඇත්තටම මට දැන් මාරම ලොකු ආසාවක් තියෙනවා මේ කොන්ටම් වාදය ඉගෙන ගන්න

  • @isharalakmal9232
    @isharalakmal9232 2 роки тому +2

    බුදු රජාණන් වහන්සේ ට අතීතය,අනාගතය දකින්න පුළුවන්.මම දකින්නේ ඒක කාලය කියන මානය හරහා මනසින් ගමන් කිරීමක් විදියට.

  • @artificiallife3436
    @artificiallife3436 2 роки тому +15

    රන්දික විජේසිංහ මහත්මයා වගේම මොහුත් ලස්සනට කියලා දෙනවා. ❤❤❤❤

    • @sachthchanaka4894
      @sachthchanaka4894 2 роки тому

      එකගයි 10000% ක්

    • @nilshansampath2032
      @nilshansampath2032 2 роки тому +2

      අනිවාර්යයෙන් රාමුව ලෙවල් එකටම ඉක්මනින් යා යුතුම නාලිකාවක් මේක

    • @shanhasim6302
      @shanhasim6302 2 роки тому +1

      සහතික ඇත්ත

    • @tutorialyoutube1634
      @tutorialyoutube1634 8 місяців тому

      Aniwa ❤

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 2 роки тому +7

    හැමදාමත් වගේ ඉතාමත්ම වැදගත් හා ගැබුරු වීඩියෝවක්. මේවා english වලින් තිබුනත් සිංහලෙන් නොතිබෙන නිසා අපේ ළමයින්ට මේ සංකල්ප ස්පර්ශ කරන්න තියන අවස්තාව අඩුයි. ඔබතුමා කරන්නේ ඒ අවස්තාව ලබදීම. ගොඩක් ස්තුතියි මේ කරන සේවයට

  • @nisalfernando8296
    @nisalfernando8296 2 роки тому +3

    මේ ලෝකේ අපි නොදන්න දේවල් කොච්චර තියනවද කියලා තේරෙන්නේ මේ වගේ වීඩියෝ බලනකොට තමයි. ඔබතුමා වැයකරන කාලය රටේම දැනුම ඔපනංවන්න කරන ආයෝජකයන්. ඔබ වැන්නවුන්ගේ මේ රට ප්‍රයෝජන නොගැනීම ඉතාම ඛේදනීයයි

  • @mohanrajaguru598
    @mohanrajaguru598 2 роки тому +3

    එකපාරම තේරෙන්නේ නෑ මටනම් මේවා. ඒත් කොහොම හරි තේරුම් ගන්න උපරිම උත්සාහ කරනවා සර්ගේ වීඩියෝ හරහාම

  • @sampath9423
    @sampath9423 2 роки тому +4

    සුපිරිම වීඩියෝ එකක්. සර්ලා මේ දේවල් අපි වෙනුවෙන් සරළව කියලා නොදුන්නා නම් අපිට කවදාවත් මේවා තියනවා කියලා දැනගන්නවත් වෙන්නේ නෑ. හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. යතාර්තය මායාවක් කියලා මටත් දැන් හිතෙනවා

  • @isirajayakodi
    @isirajayakodi Рік тому

    අද රෑ හීනෙන් පේන්නෙත් මේව තමා. එක දිගට මේ වීඩියෝ පහම බැලුවා. දැක් කැරකෙනවා වගේ යකූ

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 4 місяці тому +2

    Really good job 👍

  • @MAPA-uf9po
    @MAPA-uf9po 2 роки тому +4

    මේ භෞතික විද්‍යා දැනුම සම්බන්ධව විදිමත් අධ්‍යාපනයක් නැති අපට ඒය ලබා දීමට වෙන මහන්සිය අගය කරනවා මහත්මයා . ජයවේවා..

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 2 роки тому +4

    ඔබතුමා ඉතාමත් සංකීර්ණ දේවල් අතිශයින් සරළව නමුත් සම්පූර්ණව ප්‍රියජනක ලෙස උගන්වනවා. ඔබෙන් ඉගෙනගන්න සිසුන් නම් ඇත්තටම වාසනාවන්තයි ගුරිතුමනි

  • @nilshansampath2032
    @nilshansampath2032 2 роки тому +1

    සුපිරි වීඩියෝ එක. මොලෙන් දුම් දාන්නම දීලා තියනව මේකත්. Rocket science උනත් science නොකරපු කෙනෙක්ට ලෙසට්ම උගන්නන්න පුළුවන් ගුරුවරයෙක් තමයි ඔබතුමා ❤️

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 2 роки тому +1

    රාමුව ගානටම එන channel එකක් ❤️

  • @avishka_ed9071
    @avishka_ed9071 2 роки тому +5

    Interstellar එකේ අන්තිමට අනාගතයේ ඉන්න Cuper Binary වලින් වර්තමානයට පණිවිඩ යවපු scene එක මතක් උනා. Tesseract එකේ scene එක. 🙂

  • @technologist898
    @technologist898 2 роки тому +2

    This is the most perfect explanation I have ever watched in delayed choice quantum ereaser in සිංහල. Perfect explanation. Hats off bro

  • @sachthchanaka4894
    @sachthchanaka4894 2 роки тому +2

    මේ වීඩියෝව තුළින් මම පුදුමාකාර දේවල් රාශියක් ඉගෙන ගත්තා. අති සංකීර්ණ දේවල් ඕන කෙනෙක්ට තේරෙන්න කියලා දෙන්න හැමෝටම බෑ. එය කරන්න පුළුවන් කෙනා තමයි සැබෑ ගුරුවරයා කියන්නේ. ගුරුතුමනි ඔබට මගේ ප්‍රණාමය

  • @ishanagasti3849
    @ishanagasti3849 2 роки тому +2

    සර් ට මේ වගේ සංකීර්ණ දෙයක් මෙච්චර සරළ කරලා උගන්නන්න පුළුවන් නම් සර් physics ඉගැන්නුවොත් ළමයි ඔක්කොම A විතරයි ගන්නේ

  • @cmkrangika1512
    @cmkrangika1512 2 роки тому +2

    අග්‍රගන්‍ය වීඩියෝවක් 🙏🙏🙏 බොහෝම ස්තුතියි

  • @shanhasim6302
    @shanhasim6302 2 роки тому +2

    අනර්ඝ දේශනයක් ගුරුතුමනි ❤️

  • @natashagomas3607
    @natashagomas3607 2 роки тому

    Super amazing explanation.
    Double slit experiment
    Delayed choice quantum ereaser
    Quantum Entanglement
    සුපිරියටම සෙට් උන වීඩියෝ තුනක් ❤️❤️❤️

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Рік тому +1

    Thank you.....

  • @nihalnalaka633
    @nihalnalaka633 2 роки тому

    දවසක ලංකාවම හොල්ලන channel එකක් මේ ❤️❤️❤️

  • @gsconstruction1623
    @gsconstruction1623 2 роки тому +5

    කණ හරහා මොළයට ගිහින් සෛලයක් සෛලයක් ගානේම රැදෙන වීඩියෝවක් මේක. කියලා වැඩක් නෑ මේකේ රස නම්

  • @jehansilva8227
    @jehansilva8227 2 роки тому

    සුපිරි වීඩියෝවක්. මනස කලම්බන දැනුම් අරිෂ්ඨ කියන්නේ මේවට තමා.

  • @dhanushkajayadewa8166
    @dhanushkajayadewa8166 4 місяці тому +1

    Delayed choice quantum eraser පිළිබඳ සංකීර්ණ ආකාරයට පැහැදිලි කරන video එකක් සිදු කළ හැකිද

    • @MadujithSagara
      @MadujithSagara  4 місяці тому

      මේක බැලුව ද ???
      ඒක කලොත් කීයකට වැටහෙයිද කියන ගැටලුවක් තියෙනවා

  • @kapilaudawela9073
    @kapilaudawela9073 2 роки тому +1

    Thank 🙏 you for sharing knowledge

  • @lakminithusharika3546
    @lakminithusharika3546 7 місяців тому +2

    👍👍👍👍

  • @sahanyasantha5356
    @sahanyasantha5356 2 роки тому

    Another සුපිරියක් ❤️

  • @jeewanajayawardene8671
    @jeewanajayawardene8671 2 роки тому +2

    Athhatama ekapaarama me okkoma therenne naha. Eeth aasai therum ganna. Video eka ayeth balanna oona hetath

  • @humptydumpty9405
    @humptydumpty9405 26 днів тому +1

    sir quantum entanglement eka ganath video ekk karannako.

  • @niroshanrathnayaka8022
    @niroshanrathnayaka8022 8 місяців тому

    රන් අකුරින් ලියවිය යුතු නමක් මධුජිත් සාගර❤වෙනම ලොකෙකට සර් අපිව අරං යනවා.ස්තුතියි

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      බොහොම ස්තුතියි ❤️❤️❤️❤️

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 2 роки тому

    Perfect explanation sir. Waiting for next video ❤️❤️❤️

  • @යෝශිතපෙරේරා

    අගයමි ඔබේ මේ උත්සහය ❤️

  • @isurusdiz
    @isurusdiz 2 роки тому +2

    Punching bag එකක් ළඟ තියාගෙන බලන්න ඕන වීඩියෝ එකක් ❤️🔥

  • @nisaludayanga8784
    @nisaludayanga8784 2 роки тому +1

    These videos must come to trending list. But it is only a dream in Sri Lanka

  • @binudiyehansa2891
    @binudiyehansa2891 2 роки тому

    You are an exceptional youtuber ❤️❤️❤️

  • @sahanasanka8314
    @sahanasanka8314 2 роки тому

    What a superb mind blowing content is this

  • @dimajkd5786
    @dimajkd5786 2 роки тому

    Meke particle detector eka wenuwata wena deyak use karala karapu research tiyanwad? Particle detector ekak wage power use karala wena process ekak wenuwata mechanical process ekakin meka identify karagnn puluwn widiyak tibba nm particle detector eka rule out karanna puluwn experiment eka tamper wenwa kiyana eken. Anyways great video 👍 ❤

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому +1

      Video එකේ පෙන්නපු research papers බලන්න.

  • @MadhawaSadil
    @MadhawaSadil 2 роки тому

    අනාගතෙන් වර්තමානයට තොරතුරු සම්ප්‍රේෂණය කරන කතාව ගැන කිව්වම එක පාරට මතක් උනේ අහම්බෙන් හම්බුනු website එකක්. ඒ website එකේ 2023 - 2030 අතර තුන් වන ලෝක යුද්ධයේ සිදුවීම් සිදුවූ ආකාරය දිනයන් සහිතව ඇතුලත් වෙලා තිබුනා. සමහර විට එය අනාගතයෙන් වර්තමානයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමය සොයාගත් පසු නිර්මාණය වුනු website එකක් වෙන්න බැරිද? 🤔

  • @navodivinya7034
    @navodivinya7034 2 роки тому

    Thousand thanks for this amazing video sir

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +1

    නියමයි සර්

  • @saminda
    @saminda Рік тому

    Time is an elusion this experiment proves it.

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 2 роки тому +1

    Please මේකේ තියෙන research peper ටික description එකට දානවද. Comment එකකට reply එක දන්න. Please

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому +1

      Sciencedirect.com website එකෙන් ගන්න. ගොඩක් ඒවා paid. ඒ නිසා දෙන එක ethical නැහැ. Video එකේ පෙන්නන research papers වල නම් type කරලා හොයාගන්න පුළුවන්

    • @gaweeshakalokaya8631
      @gaweeshakalokaya8631 2 роки тому +1

      @@MadujithSagara thanks

  • @shehanchamika4519
    @shehanchamika4519 8 місяців тому

    අපි ditector නැති තැන් වලින් ලැබෙන result එක බලන්න කලින් අනිත් පැත්තේ තියෙන ෆෝටෝන් දිහා ditector වලින් බලන් ඉදලා ටික වෙලාවක් නොබලා ඉදලා result එක බැලුවොත් මොනා වෙයිද. මන් අදහස් කරන්නේ ditector එකෙන් බලන එකයි නොබලන එකයි දෙකම එකම වෙලාවෙ කරන එක. මන් මේක තේරුම් ගත්තා වැරදිද දන්නේ නෑ පොඩ්ඩක් වැරදි නම් මාව නිවැරදි කරන්න 😊

    • @MadujithSagara
      @MadujithSagara  8 місяців тому

      ඒත් මේ දේමයි වෙන්නේ

    • @shehanchamika4519
      @shehanchamika4519 8 місяців тому

      @@MadujithSagara දෙකම එක පාර කරලා එක ,result එකක් බැලුවොත් මොකක් වෙයිද waves හැදෙයිද vertical විදියට පෙනයිද ?

  • @wipulaelkaduwa1305
    @wipulaelkaduwa1305 7 місяців тому

    Lord Buddha was able to see future (anagatassa Gnana) and it implies the deterministic nature in many cases which is beyond our perception

  • @sahanasanka9038
    @sahanasanka9038 2 роки тому +1

    අපි මොනවද දන්නේ කියලා තේරුනා මේක බැලුවාම. බොහෝම ස්තුතියි අපේ ඇස් පාදනවට. ජඩමාද්‍ය ජෝගි දානකොට ඔබතුමන්ලා මේ කරන්නේ ජාතික මෙහෙවරක් ❤️❤️❤️

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 Рік тому

    අයියෙ background music එකේ නම මොකක්ද කියන්නකෝ ඒක මට ලොකු help එකක් වෙයි😢😊

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому +1

      මතක විදිහට ඕක Hiran Charuka මල්ලි හදපු එකක්

  • @Udesh111
    @Udesh111 Рік тому

    Mewage aluth video dana eka kawadawath nawaththanda nam hithndawath epa sir ❤️❤️❤️😶

    • @MadujithSagara
      @MadujithSagara  Рік тому

      ඔයාලා බලනකන් වීඩියෝ දානවා. Share among others 🤝

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @අරනාථ
    @අරනාථ 4 місяці тому

    ඒ පරීක්ෂණය ඇනිමේෂන් නැතිව සජීවීව නැරඹීමට හෝ වීඩියෝ කිරීමට හැකිද

  • @tishanjayasena7615
    @tishanjayasena7615 2 роки тому

    උස්සලා පොලේම ගැහුව තමා

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 роки тому

    group එකට ජොයින් වෙන්න බෑ . this group is not acceseble කියල වැටෙනව

    • @MadujithSagara
      @MadujithSagara  2 роки тому

      Try this
      t.me/Madujith_Knowledge_Bar

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 роки тому

      @@MadujithSagara same 😥.oyage accout eke link eka dannako.mn massgae ekak dannam.mawa add karanna group ekata.
      nattam poddak setting tika balanna group eke

  • @widmina..
    @widmina.. 2 роки тому

    Okane kalin danawa kiwwe😒

  • @deshandms
    @deshandms 4 місяці тому

    අපිට වඩා කාලයෙන් ඉස්සරහ ඉන්න පිටසක්වල http ලා අපිව පාලනය කරනවා වගේ සීන් එකක් නෙ ඒක

  • @michelandriyas4773
    @michelandriyas4773 2 роки тому

    Wow this video wow

  • @softwareassist3871
    @softwareassist3871 2 роки тому +1

    මොලේට පයින් ගහනවා වගේ මේවා

  • @sasankaasiry8306
    @sasankaasiry8306 2 роки тому

    This is the spooky quontum world which was a headache to Albert Einstein too

  • @thurunurashmika
    @thurunurashmika 2 роки тому

    ❤️

  • @Oshananjuka
    @Oshananjuka 2 роки тому

    😍😍😍

  • @vilangomas3438
    @vilangomas3438 2 роки тому

    ඔලුවත් එක්ක ඔල්මොරොන්දම් උනා ඒකට

  • @keshandilhara8163
    @keshandilhara8163 2 роки тому

    ඔලුවත් එක්ක කරකැවිල ගියා😂

  • @natashagomas3607
    @natashagomas3607 2 роки тому

    Super amazing explanation.
    Double slit experiment
    Delayed choice quantum ereaser
    Quantum Entanglement
    සුපිරියටම සෙට් උන වීඩියෝ තුනක් ❤️❤️❤️

  • @kaiyasjourney
    @kaiyasjourney Рік тому +1

  • @danugama1706
    @danugama1706 Рік тому +1

    ❤❤❤

  • @හොදමයාලුවා-ව6ඡ

    ❤❤❤